.

.

Oct 26, 2017

විමල් වීරවංශ ජාතික වීරයෙකි - Wimal - National Hero




විමල් වීරවංශ මැතිතුමා අම්මට සිරි ලංකාවේ අති බහුතර ජනතාවගේ එකම බලාපොරොත්තුව වී ඇත.
උදේ හවා, විල මැද ගව ගාලට හෙන ඉල්ලනා උන්ට, 
ප්‍රායෝගික විසඳුමක් එතුමා විසින් යෝජනා කර ඇත. 
අප නම් කියන්නේ 2020 දී මේ රටේ ජනතාව මෙලෝ රහක් නැති සිරිසේනවත්, 
බයිලා චැම්පියන් රනිල්වත්, 
ජාතියේ පියා මහින්දවත්, 
ජාතියේ විහාර මහා දේවිය චන්දිරිකවත්, 
කොම්‍රඩ් අනුර කුමාරයාවත්, 
සෙනපති ඝෝඨාවත් නොව, 
අප විමල් වීරවංශ මැතිදානෝ මේ රටේ නායකයා කර ගත යුතුමැයි කියාය. 
මෙවන් අති ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් විවේච්නය කොරනා, පීසිරි විජේනායක වැන්නන්
කම්ල් ගුණරත්නයන් ලවා පුකට වෙඩි තබා මරා දැමිය යුතුමය. 
එසේ නොමැති නම්,
ප්‍රසන්න රණතුංගයන් ලවා උල තැබිය යුතුමැයි කියාය. 
එතුමානෝ ඒ සඳහා නියම සුදුසුකම් ඇත්තාමය. 
මන්ද?, 
ශෂී මැතිනියගේ සහෝදරයාද, මෙතුමානෝ යෝජනා කරනු ලබන ක්‍රියාව ප්‍රායෝගිකවම ක්‍රියාත්මක් කෙරුවෝමය. 
එනයින්, 
එතුමානෝ තරම් මේ සද් කාර්යයට සුදු වෙනත් කිසිවකුද ඇත්තේ නැතිය. 
ඔය ගව ගාලෙන් කරනා මෙලෝ මගුලක් නැත්තේමය. 
එකෙක් බයිලා ගසනා අතරේ, අනෙක් උන් සියල්ලෝ නිදාගන්නවෝය. 
ඇහැක් ඇරගෙන ඉන්නා සම හරක් අමු කුණුහබ්බ ඇද බානවෝය.
එසේ වන්නේ, රෑ ජාමේ වෙනකන් ඇහැරගෙන ජනතා සේවය හෙවත්, මළ ගෙවල් වල නයිට් ගහනා නිසාවෙන්මය. 
කොටහළු ගෙවල්, මඟුල් ගෙවල් අලේ කොරනා නිසාවෙන්මය. 
ඉඳින් ඔය බඩ කඩුත්තුව පොලොවට සමතලා කලැයි කියා, 
උන්ටවත් අපටවත් කිසි පාඩුවක් නැත්තේමය. 
පාසල් ළමුන්ට ගව ගාලක් පෙන්විය යුතුම නම්,
අඹේවල ගව ගාල පෙන්වා ආතල් එකක් දිය හැකිය. 
රෙස්ට් කරනා උන්ට රැය ගත ගරන හෝටල්, ගෙස්ට් ගවුස්, බ්‍රොතල් හවුස් හෝ සීක්‍රට් එපාර්ට්මන්ට්වල රෙස්ට් කොරන්නට පුළුවන්ය. 
සම්මත කරනා පනත් ඔක්කෝම මහ එකා වෙනස් කොරනා නිසා, 
ඒවා ඔක්කෝම ජනාධිපතියාගේ මන්දිරයේ කොල හැකිය. 
රටේ ජනතාවගේ එකම පැතුම ඔය මළදානේ කුඩු කරනා එකමය. 
වීරවංශ මැතිතුමාලා මෙන්ම අනුර කුමාරවරුන්ද් ඒ කාළේ ට්‍රයි එක දුන්නේ,
ඕකට කෙලවලා දමන්නමය. 
අජිත් කුමාරයා අතේ ක්ලෙමෝ එකක් එව්වා නම්, 
ඒ කාළේම වැඩේ කොර ගන්නට තිබුනේය. 
ඌගේ ගේම නිසා ඇතුලත්මුදලිගේ මැදපු කමිස් තුනද නැති උනා කියා,
ඒ කාළේ වේසා කොල්ලෝ කීවේය.
ඊළඟට පිරිභාහරන් මැතිතුමාද ඕකට කෙලින්න බලුවේය. 
ජනතාවගේ එකම පැතුම වූයේද,
කුරුම්බැට්ටි මැෂින් ප්‍රහාරයකින් හෝ ඕක කුඩු වෙනවා දැකීමය. 
හෙන ගහන කොට කියන්නේ,
ගහන හෙනයක් ඔතනට ගහපිය කියලාය. 
ඒ නිසා විමල් වීරවංශ මැතිතුමා අද ජාතික වීරයෙක් වී අවසානය. 
මුන්ගේ රෙද්දේ වියවස්ථාව සම්මත උනත් නැතත්,
ඒ දේ කොරනවා නම් අප ඉතා සතුටු වෙනවාය. 
එමෙන්ම සුළු කනගාටුවකුත් තියෙනවාය. 
ඕකට බෝම්බේ දාන්න ඕනා 225 දෙනාම ඔය බඩකඩුත්තුවේ ඉන්නා වෙලාවකය. 
එවිට අපට මේ ජාතික වීරවංශයාද අහිමිවීම,
ජාතියේ අවාසනාවය. 
එහෙත් සුන් බුන් ඉවත් කොට,
ඔබ තුමාගේ මහා පිළිරුවක් එම ස්ථානයේ සාදා,
රටේ සියළුම ජනතාව,
ඔබ තුමා වන්දනා කරනවා නොඅනුමානය.

අම්මට සිරි ලංකාවෙ බහුතර ජනතාවගේ පරම පැතුම ඉටු කිරීමට
ඔබට 33 කෝටියක් දෙවි දේවතාවන්ගේද, 
රට කරවන ගංගා මෑණියන්ගේද, 
වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේද, 
හමුදාපති කමල් ගුණරත්නයන්ගේද
ඩොප්ලොමැට්(ටා) සරත් වීරසේකරයන්ගේද
අති පූජ්ජ මහා සන්ග රත්නයේද

පිහිට, ආරක්ෂාව, ආශීර්වාදය ලැබේවා කියාm
ඉත සිතින් පතන්නේ..

දේශප්පෙරේම මාතලන් 



15 comments:

  1. මෙන්න උඹට උම්මා එකක්...මගේ ප්‍රාර්ථනෙත් ඕක සාර්ථක වේවා කියලයි...

    අසංක

    ReplyDelete
    Replies
    1. අපි හරි වාසනාවතයි වගෙයි

      Delete
  2. අනේ ඔව් එහෙම වෙලාවත් මේ රිලාකටා නැති භංග වේවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හා හා... විරවංශ කෙනෙකුට මෙහෙම කතා කොරන්ඩ හරි නැහැ නෙවැ

      Delete
  3. එතුමා කිසියම්ම දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. බලහන්කො .නැත්ද කියල. වසන්තය එනවා සත්තයි.

    ReplyDelete
    Replies
    1. එතුමාද දන්නෙ නැහැ
      දියසෙන් කුමාරයා

      Delete
  4. අපි මහන්සි වෙලා හම්බ කරන එක හොරා කන
    අපේ ඊටීපී , ඊපීඑෆ් එකාට විදින
    ඊක ගන්න ගියාම එකට බදු ගහන
    මේ කාල කන්නනි ති කාරයක් අපි නඩත්තු කරන්න ඔනාද

    කොටි ගහලා මහා බැංකුවට කරපු අපරාධයකට වඩා වැඩි අපරාධයක්
    මිස්ටේර් ක්ලීන් හා නඩය කරපු වෙලාවේ කට , පෑන අධෝ මාර්ගයේ
    ගහගෙන හිටපු මිස්ටේර් ක්ලීන් ගේ නරි බ්ලොග් කාරයින්ට අවස්තාවක්
    දීපු විමල්ට අපගේ විරූධය

    ReplyDelete
    Replies
    1. ලිව්වට නොපෙනේ ..
      රාජපක්ෂ සුද රෝගය සනීප කර ගන්න

      Delete
  5. එතකොටවත් ශශී නෝනට සැනසිල්ලේ ව්‍යාඝ්‍රා එකක් ගහං ඉන්න පුළුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් අහලාම කියන්න

      Delete
  6. අනිවා, මාත් එකගයි. ඕක නොතිබුනානං ලංකාව මීට වඩා දියුණු වෙලා...

    ReplyDelete
    Replies
    1. සුද්දෝ උන්නා නම් අද මේක පාරාදීසයක්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න