.

.

Sep 27, 2019

චින්තන ධර්මධාස, ඝෝඨා බය හා ඇමරිකන් සිහිණය



ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස් වේ කියා කියමනක් ඇත....

2015 ජනපතිවරණය වෙනුවෙන් චින්තා සමඟ රැඩිකල් කලාකරුවන් පිරිසක් පොද්දා හා එක්වන්නේ....,

පෞර්ෂත්වය පිළිබඳ ප්‍රශ්ණය නිසාය...


එකල වීරයන් වූයේ රාජපක්ෂලා නිසාත්, කලාකරුවාට තියා වෙන මෙලෝ එකෙකුට උන්ගේ පර්සනැලිටි පරයා යා නොහැකි වූ නිසාත්,
එසේ යාමට බිය වූ නිසාත්‍මය..

පොද්දා ලෙස නිමල් සිරිපාල නොඑන්නේත්.. අමාරුවෙන් ගොනාට අන්දා...,
සිරිසේන වගේ පෙන්දෙක් පුකෙන් තල්ලු කරගෙන විත්...,
ගේමට දමන්නේත් ඒ නිසාය.
(ඊට පස්සේ වූ දේ වඩාත් රසවත් නිසාත් සිරා හැම එකාටම බටර් නැතිව ඇරිය නිසාත් මෙතන ලියන්නේ නැත.)

එමෙන්ම ඔවුන් ඒ මොහොතේ ඉදිරිපත් වූයේ...,
යම්කිසි ලෙසකින් රාජපක්ෂලා ජයග්‍රහණය කළහොත්...
ගත යුතු විකල්පයක්ද සමඟිනි....

ඒ ඇමරිකන් ඩ්‍රීම් එක සැබෑ කර ගැන්ම සඳහා කටුනායකින් හෝ බෝට්ටුවෙන් චුත වීමේ ඒකායන ප්‍රාර්ථනාවයි...

වාසනාවකට ඇමරිකාවට පින් අත් වෙන්න...,
ඒ සිහිණය සැබෑ කරගත නොහැකි වුවත්,
අර පළමු ප්‍රාර්ථනය ඉටු වූයේය....

සුළු කලකට මොවුන් පොරවල් වුවත්...
වැඩ බැරි ටාසන්ලා නිසා...
ටෙනීට බන්ධුට තිබූ තැන් උන්ට අහිමිවී.... සිද්ධාර්ථගේ පුරුෂ ශක්තිය සොයනා,
බුදුන් රස්තියාදු කාරයෙක් කරනා,
ජේථවනේට කුණු පුරවනා,
හත් පොලේ ගාගත්..,
පට්ටම ජෝකර්ලා වුනේය..

මුන් මෙලෝ රහක් නැති උන් වෙද්දි...
ඉරාජ් නම්බර් වන් උනේත්...,
තුත්තිරි තියරිය අනුවමය....

මේ රැඩිකල් පොරවල් වලට නැවත ඇඳුමක් ඇඳගෙන සජිත්ට කඩේ යන්න බැරිය...
මන්ද.... මුන්ට අනුව....,
සජියා ගල් යුගයේ ජීවත් වෙන අමු බයියෙකි...

දැන් ඇති එකම පිහිට ජෙප්පන්ට කඩේ යාමය..
එජාපයට කඩේ ගිය උන්ගේ අම්බලම එතනය...

දැන් නැවතත් අර පරමාර්ථ දෙකේය..
එනම්,
 උන්ගේ පොරත්වය රැකගැන්ම සඳහා...
 සජිත් වන් දුර්වලයෙක් හා ජැක් ගැසීම හෝ....,
කෙල වුවහොත් ඇමරිකාවට පැන ගැනීමය...

චින්තා..,
ඝෝඨා පැමිනිය පසු රටේ සිඳුවන සියළුම ආකාරයේ සංවර්ධනයන් ගැන අපූරූ නිර්මානාත්මක ලිපියක් ලියා...

(දැන් ඉතින් ඕකේ ලින්ක් මගෙන් ඉල්ලලා මාව මරන් කන්න එපා... Chinthana Dharmadasa කියලා බුකියෙ ටයිප් කරලා පොරගෙ ලිපිය කියවහල්ලා)

එහි අවසානයේ....,
 ඒ හීනය සැබෑ නොවේවා කියා බොක්කෙන්ම ලියන්නේ....,

මා අර කලින් කියූ පර්සනැලටි ඉෂූ එක නිසාය...

ඔවුන්ට රටට වඩා වටින්නේ...,
ඔවුන්ගේ පෞර්ෂයයයි...

අනෙක් හාල්පාරුවන් මෙන් නොව,
තම අදහස කෙලින් ලියූ....
චින්තාට,

මාතලන්ගේ උපහාරයයි මේ...

24 comments:

  1. වෙලාවකට චින්තා වැනි මී හරක් හිතන විදියත් කලාත්මකයි කියලා මේක කිව්වාම හිතුනා

    ReplyDelete
  2. මංගල දිනන පැත්තේ
    චම්පිකත් ඒ පැත්තේ
    චින්තක කුමන පැත්තේ
    මාතලන් ඇයි තවම නැත්තේ

    ReplyDelete
  3. එහෙනං එකත් කියවල බලන්නං, වෙන දේවල් තේරුම් ගන්න උදව්වක් වෙයිනේ!

    ReplyDelete
  4. ගෝටා ආවම ඔක්කොම හරියයිද??

    ReplyDelete
    Replies
    1. ඔක්කොම නොවුනත් මීට වඩා හොඳ වෙයි.

      Delete

  5. I am glad that 'Pissu' Ranil's time is finally over (I am ok with Gota or Sajith) However Sajith is part of current govt and UNP is his party. Most of 88/89 killers are still there.

    Remember following before you vote,
    60,000 killed by JVP+UNP in 88/89, 600 policeman in the east, money and guns to LTTE, USD80 Bil in Dubai bank, Madamulana Lamborghini, Golden horse, Avent Garde, Central bank bond, Dilrukshi Dias.

    Only plus Sajith has is his age, nothing else. Never earned a penny doing a job, no proper education (same is true for his father) Going by his father's record, oldest man in govt will be PM and no professionals will be used (wadu and meson bass is enough). But he did some work (better than current lot)

    If Sajith is elected, our economy will be same as Afghanistan.

    ReplyDelete
    Replies
    1. Wijebahu, yu veri bad ingrisi man. wy yu tell avar prime minister 'pissu'. yu pissa think all othar gud man pissu. call yuvar frend doktar ruvan in canada. he no pissu beheth. yu can hav som from doktar ruvan or may bee from yuvar vife also.
      wy yu rite lanka politik. yu rite ostraliya, ingland politics.
      wy yu want remembar us things. we hav gud people like anura kumara, sajith bebi, ranil hamu, wirawansa amathi, gamamamamampila sir, they tel us all. yu no wori.
      wy you no lyk sajith bebi, yu think afhanistan all hav houses? ples dont tell bulshit heyar. ok. thanQ.

      Delete
  6. මේකේ කොමෙන්ට් දාන්න බෑ මට දැන් කාලෙක ඉඳල.. පොඩි රිෆ්රෙෂ්මන්ට් එකක් කරලා මේ ආයේ ට්‍රයි කරන්නේ ටෙස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. Maathalan - Priyantha HewageJune 8, 2015 at 12:44 AM
      බයි රෝගය උත්සන්න වූ වහල් රෝගියෙක්...

      අනුකම්පා කිරීම හැර වෙන කළ දෙයක් නොමැත.

      Delete
  7. Hey KP Bahu, you copy my name, no good. I am the only bahu here. You are right, I need some Pissu Beheth. I am still looking for a good Wedamahattaya. Thanks for your reply KP Bahu.

    ReplyDelete
  8. W bahu, you bad man. i no copi yuvar name. yu copy jvp mardarar name. may be yu are that mardarar. gud yu no yu need pissu beheth. canada doktar - yuvar frend ruvan no gud beheth, darwin doktar nona no as wel.
    yu dont no abovut lanka and its histary, ples lern it. goto place call polonnaruwa then yu wil see who K. පරාක්‍රමබාහු is.
    thanQ

    ReplyDelete
  9. ගෝඨා කියල හරියට ලියන්න ඉගෙන ගනින් පණ්ඩිත කතා ලියන්න කලින්.

    ReplyDelete
    Replies
    1. ආ තව එකක් ධර්මධාස කියල ලියන්න ඉගැන්නුවේ මොකාද?

      Delete
    2. Maathalan - Priyantha HewageJune 8, 2015 at 12:44 AM
      බයි රෝගය උත්සන්න වූ වහල් රෝගියෙක්...

      අනුකම්පා කිරීම හැර වෙන කළ දෙයක් නොමැත.

      Delete
  10. ශ්‍රී ලාංකිකයෙකු (සිංහලයෙක් නෙමෙයි) විසින් සොයා ගන්නා ලද බැරලිස්ම් චිත්‍ර සම්ප්‍රදායට ඔබ කැමතිද?

    ReplyDelete
  11. maathalan says:
    August 2, 2013 at 4:11 pm
    හමුදාවට නම් මගේ කිසිම ගරු කිරීමක් නෑ. ලයිසන් තියෙන මිනීමරුවෝ. පොඩ්ඩක් ඇප්‍රිෂේට් කලේ නිදහසේ ජීවත් වෙන්න දුන්නෙ නැති කාළකන්නි ත්‍රස්තවාදීන් ඉවත් කල නිසා පමණයි. ඒත් එදා කිරිබත් කාපු උන් ගැන නම් මට දුක හිතුනා. මොකෝ උන්ට ඒ වෙනකොටත් 88-89 අමතක වෙලා තිබුනා. එතන උනේ එතුවක් කල් නිසියාකාරයෙන් ඉටු නොකල තම රැකියාව නිසියාකාරව ඉටුකිරීම පමණයි.

    අද ලේ දන් දීපූ ජනතාවගේ ලේ රහ විඳිනවා. තුවක්කුව තිබුනට මොලේ නැති රොබෝවරු. මිනිසුන් කුපිත කරලා වෙඩි තියලා මරලා දාන රෝබෝ වරු. නිරායුධ මිනිසුන්ට වෙඩි තියලද මුන් වීරයෝ වෙන්නේ. අර ඉඩී අමීන් සෝ එක ආයෙත් පෙන්නුවනම් හරි. මම ප්‍රභාකරන්ගේ පොඩි එකා මරපු එක ගැන කතාකලාම. මාව මරාගෙන කන්න හැදුවා. එතන ඉස්මතු කලේ මනුස්සකම පමණයි. අද අපේ පොඩි එකා මරණවා..

    ReplyDelete
  12. Maathalan - Priyantha HewageJuly 16, 2013 at 8:14 PM
    දයාසිරි නෙමෙයි බරක් ඔබාමා ශ්‍රී ලංකා එකට ගියත් ඔච්චර තමයි. අද හැම එකාම නාමල්ට බයයි. බැසිල්ට සර් කියනවා. කොන්ද පන නැති කාළකන්නි. සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරණවා. මේ සැරේ ටෝක් වලින් නම් පේන්නේ දයාසිරි යන එක ඉන්ෂුවරන්ස් එකටත් වඩා ෂුවර් කියලා. ඊටපස්සෙ දයාසිරිත් පොන්නයෙක් වෙනවා. ඒත් පොරගේ ජීවීතේ ගොඩ. නම්බර් වන් ව්‍යාපාරිකයෙක් වෙයි. නම්බර් වන් පාතාලයෙක් වෙයි. මොකෝ ආන්ඩු පෙරලුවත් මේ වගේ අයගේ ටාගට් ඒවා නිසා. ඔය වටේ පිටේ ඉන්න උන් ටික දෙනෙකුත් ගොඩ යයි.

    රනිල්ට තමා මගේ කැමත්තත්. නමුත් රනිල් කියන්නේ අට ෆේලියර් එකක් කියලා මමත් තේරුම් අරගෙන ඉවරයි. රනිල්ට තිබුනේ සජිත්ව කපලා. සජිත් නිසා කැපුන උන් ටික ගොඩ දාන්න. එතකොට යන්නේ සජිත් විතරයි. ඒත් අද ගොන් බූරූ ජහමනයා ඉල්ලන්නෙම. සජිත් වගේ සෝඩා බෝතල් විතරයි.

    ReplyDelete
  13. Page එකට මොකෝ වුනේ

    ReplyDelete
    Replies
    1. Maathalan - Priyantha HewageOctober 23, 2015 at 11:30 PM
      කැරි කමට උපතින්ම කැරි මූණකුත් උරුම වෙලා...

      Reply

      Delete
  14. මොකෝ මාතේ fb account එකට උනේ?

    ReplyDelete
    Replies
    1. Maathalan - Priyantha HewageJuly 14, 2014 at 4:52 AM
      කරුමේ කියන්නේ බොහෝම කලාතුරකින් නේ ඒ දේ වෙන්නේ

      Delete
  15. Slave of Madamulana .. Mathalan ...

    ReplyDelete
  16. Copied from Newstube.lk

    යුද්ධ කරපු ගෝඨාබය සර්ගෙන් අසමි,

    16/10/2019 පැවති මාධ්‍ය සකාච්ඡාව අනුව1.යුද්ධය මෙහෙයුවේ තමාවත් (ගෝඨාබය සර් ),අයියාවත් නෙමේයි නම් (මහින්ද රාජපක්ෂ )යුධ ජයග්‍රහණය තම පවුල සතු කර ගත්තේ කෙසේද?

    2. හිටපු හමුදාපති සිරගත කලේ යුධ ජයග්‍රහණය තම පවුල සතු කර ගැනිමටද?

    3.2009 යුද්ධය අවසානයේ ඔබගේ අයියා (මහින්ද රාජපක්ෂ ) එක්සත් ජාතීන්ගේ මහාලේකම් සමග එක්ව නිකුත් කල ප්‍රකාශ තුලින් ලංකාවේ සිදු වුවායි කියන මානව හිමිකම් කඩවිම ගැන සොයා බලන බව කියා සිටියේ රණවිරුවන් වරදකරුවන් කර ඔබත් අයියාත් බේරිමටද??නැත්හොත් විදුලි පුටුව පෙන්වා සියලු ශ්‍රී ලංකීකයන් රැවටිමටද ?

    4.උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව පත් කලේ ඔබේ අයියා නොවේද?

    5.එහිදි ඉදිරිපත් කල නිර්දේශ මොනවාද යන්න ඔබ දන්නේ හිද?

    6.ඒවා ක්‍රියාත්මක නොකල මන්ද?

    7.ඒ මඟින් අන්තර් ජාතිකව කොන්වීමටත්,සැකයටත් අපගේ රණවිරුවන් පත් වු බව ඔබ නොදන්නේද?නැතිනම් පවුලේ පැවැත්මට ඔවුන් දණ්ගෙඩියට ගෙන ගියාද?

    8.රටක් හැටියට අන්තර් ජාතිකව කොන්විමකට ලක් කරේ දැනුවත්වද?

    9.ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සම්බාධක කිපයකට ලක්විමට මෙය හේතු වු බව ඔබ දන්නේ හිද?

    10.ඒම නිසා අන්තර්ජාතිකව ලැබිමට තිබු ආධාර හා ණය ආධාර අහිමි විම නිසා චිනයෙන් ඉතා අධික පොළියට ණය ගැනිමට සිදු වු බව ඔබට අමතකද?

    11.එම අධික පොළියට ගත් ණය නිසා ඉන්ධන මිල ඉහළ දැමිමට සිදු බව අමතකද?

    12.ඉන්ධන මිල පහළ දමන ලෙසට ඉල්ලා උද්ඝෝෂණය කල ඇන්තනී මරා දැමු බව අමතකද?

    13.මේසේ ගොඩ නැගුණු ආර්ථික ප්‍රශ්න නිසා අර්ථසාධක මුදලට අත තියන්න ගියා මතකද?

    14.එයට එරහිව පාරට බැස්ස රෝෂෙන් චානක මරා දැමුවා මතකද?

    15.මේ නිසා අහිමි වු විදේශ රැකියා හා අධ්‍යාපන අවස්ථා නොදැනුවත්ද?

    16.තමන්ගේ දරුවන් විදේශ රැකියාවන් හා විදේශ රටවල අධ්‍යාපනය ලබන නිසා ඒ ගැන අමතක කලාද?

    17.ඒම අවස්ථාවන් හිමි විය යුත්තේ තමාගේ පවුල අයට පමණක් යැයි සිතුවාද? (ජනාධිපති අපේක්ෂකම වගේ )18.30/1 යෝජනාවලියට පදනම් වුයේ අයියා විසින් පත් කල උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ බව ඔබ දන්නේ හිද?

    19.එය ක්‍රියාත්මක කිරිම තුල රණවිරුවන්ට අන්තර්ජාතිකව හොඳ පිළිගැනිමක් ලැබුණු බව ඔබ දන්නේහිද?

    20.වරදකරුවන්ට දඬුවම්ද,නිර්දෝශිකරුවන්ට නිර්දෝශී විමට අවස්ථා ලැබුණු බව ඔබ දන්නේහිද?

    21.එමඟින් අන්තර්ජාතිකව ආධාර ,ණය ආධාර ලැබෙන්නට පටන් ගත් බව දන්නේහිද?

    22.ඔබ පවුලේ උදවිය මෙන් මහජනතාවටද නැවත අන්තර් ජාතික ප්‍රජාව විවෘත වු බව දන්නේහිද?

    23.විදේශ අධ්‍යාපනය තමන්ගේ පවුලට පමණක් නොව මහජනතාවට නැවත විවෘත වු බව දන්නේහිද?

    මේ ප්‍රශ්න ටික ගෝඨාබය සර් ගෙන් අහන්න,දෙරණ 360 කරන දිලීකාට පුළුවන්ද???,පත්තර කියවන චතුරට පුළුවන්ද???හිරු සලකුණ කරන රංගනට පුළුවන්ද???සුදේවට පුළුවන්ද???ස්වාධීන රුපවාහිණියේ ශානුකටපුළුවන්ද???මහේෂ්ටපුළුවන්ද???නොහැකිනම් බය නිසාද???? බුද්ධිමත් ජනතාව තීරණයන කළ යුතුය.


    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න