.

.

Jun 17, 2020

අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික බෑන්කර්ස්ලා නොව බ්‍රෑන්ඩ් නිව් තින්කර්ස්ලාය




ඝෝඨාභයගේ වැඩ පිලිවලේ මා ඉතා අගය කරනා දෙය නම්...

යහපාලන තොරතුරු දැන ගැනීමේ අයිතියටත් වඩා ඉදිරියට යමින්.. ජනාධිපති තුමාගේ සියළු රැස්වීම් මාධ්‍යයට විවෘත කරලා තිබෙනා එකටය....

එමගින් උන්නැහේ එතුමා එම ස්ථානයේ තැබූ ජනතාවට කරන්නේ විශාල සාධාරණයකි...

රෙන්න පුකේ ගූත් නැති විරුද්ධ පාක්ෂිකයන් මොන බයිලා ගැහුවත් එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරිගාමි පියවරක්මය...

එවන් පියවරක් ගෙන නොතිබුනේ නම්... වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු වන්නේද උන්නැහේමය....

එහෙත් මේ රට හදන්න බැරි මක්කුන් නිසාද යන්න උන්නැහේ සමඟ රැස්විම්වලට එන ගල් ආඳෝ අද ජනතාවට පෙන්වා හමාරය....

ප්‍රාමානික උගත්තු හිතන්නේ උන්ගේ ප්‍රාමානික දැණීම සදාකාලික පරම සත්‍යයය යැයි කියාය... ස්ථිර රැකියා මෙන්ම ආයතන තුල ඇට මිරිකීමෙන් හා ඇල්ලීමෙන් මහ පුටුවලටම යන උන් කරන්නේ සෑම රජයකින්ම පත්වන ඇමතියාත් අන්දාගෙන උන්ගේ මාෆියාව දිගටම පවත්වාගෙන යාමය....

හොඳම උදාහරණය විදුලි මාෆියා නායක බටගොඩය... ඝෝඨා නොව චිචීගේ චූටී කුකු ජනාධිපති වුවද විදුලි බල මණ්ඩළය උගේය...

ඉලැක්ට්‍රිසිටි බෝඩ් එක පාඩු පිට දිව්වාට මාෆියාවේ බිස්නස් සුපිරි ප්‍රොෆිට් දෙන ආයතනය... ඒවා සියල්ල දුවන්නේ අර පාඩු ලබනා මණ්ඩලයෙන්ය...

මේවා මහා දවාලේ එලිපිට කෙරෙනා අමු මහා මංකොල්ලයන්මය....

2005 සිට මහ බැංකුව හොරා කන්නේ ඇතුලේ ඉන්නා උන් හොරුන්ගෙත් හොරු නිසාමය.. දේශපාලුවන්ට හොරකම කියා දෙන්නේ නිළධාරීන් මිස වෙන කිසිවකු නොවේ...හොරකම සිඳුවන්නේ උන්ගේ නෑ හිතමිත්‍රාදීන් අධ්‍යක්ෂකවරුන් වන සමාගම් හරහාමය... ඒවා ඔප්පු වෙලාද අවසානය....

බැංකු හෝ ෆිනෑන්ස් කොම්පැනිවල තැන්පත්කරුවන්ට කෙල උනාට... ඒවා අධීක්ෂණයට ඉන්නා උන්ට කිසි දින කෙලවෙන්නේ නැතිය... ඒ නිසා උන් කරනා අධීක්ෂණයකුත් නැතිය....

රට පුරා ලීගල් ෆිනෑන්ස් කොම්පැනි හා බැංකු උන්ට ඕනෑ නීතී රීතී වලට වැඩ කරන්නේත්... හිටපු ගමන් වසා දමා රටෙනුත් මාරු වෙලා යන්නේත්... උන්ගේ හොර මැරකම් වසා ගන්නට ජරාව මහා පරිමාණයෙන් කෑ නිළධාරීන්ගේ අනු දැණුම යටතේමය....

රජයට පවරාගත් ද ෆිනෑන්ස් සමාගමේ මහ බැංකුව පත්කල නිළධාරින් කළේ ආන්ඩුවේ මුදල් එතනට පොම්ප කොට කොම්පැනියේ උන් හා මහ බැංකුවේ උන් ඒ සල්ලි උන්ගේ ගිණුම් වලට දමා ගන්නා එකය...

මේ ගැන කොමිසමක් පත් කලහොත් ඔය කම්බා හොරුන් සියල්ලෝම අතේ කෝට් වෙනවාය....

කොරෝනාවෙන් කෙලවුන ලෝක ආර්ථිකය ගොඩ ගැන්මට ලෝකයේ දියුණුම රටවල් ගන්නා නවතම ආර්ථික ක්‍රම ගැන මුන් ජනාධිපතිතුමා තරමට හෝ දැණුම්වත් නැති බව ඉතා පැහැදිලිය....

මෙතෙක් ලෝකයේ පැවති ෆයිනෑන්සොල් මෙතොඩ් තව දුරටත් වලංගු නැතිය... කොරෝනාවලින් පස්සේ සියල්ල උඩු යටිකුරු වී ඇති බව ඉතා පැහැදිලිය..

රණසිංහ ප්‍රේමදාස මේ රටේ ආර්ථිකය උඩු යටිකුරු කලේ සාම්ප්‍රදායික සිස්ටම් වලින් නෙමේය... උන්නැහේ රාජ්‍ය නිළධාරීන්ගේ පදේට නැටුවේ නැතිය... ප්‍රේමදාසගෙන් කෝල් එකක් එනවිට රෙද්දේ රෙවෙන සයිස්සෙකට උන්නැහේ රාජ්‍ය නිළධාරින් බල්ලා මාක් එකටම දැම්මේය....

එමෙන්ම ඒ සඳහා සුපිරි බඩුවක්ද උන්නැහේ ළඟ උන්නේය.... ඒ පාස්කරලිංගම්‍ උන්නැහේය.... ෆයිනෑන්සොල් පැත්ත බලාගත්තේ උන්නැහේය...

ඝෝඨාටත් අවශ්‍යවන්නේ කබරාලලා අර්ජුන් මහේන්ද්‍රන්ලා වාගේ කම්බා හොරුන් නොව, පාස්කරලිංගම් වගේ වැඩ්ඩෙක්‍මට...

ඒ එන එකා මොකා හෝ බ්‍රෑන්ඩ් නිව් තින්කර් කෙනෙක් විය යුතුමය...

මේ රට ගොඩ ගන්නට නම්...

සාම්ප්‍රදායික බෑන්කර්ස්ලා එලවා දමා බ්‍රෑන්ඩ් නිව් තින්කර්ස්ලා පත් කර ගන්නම වෙනවාය...

එහෙම උන් වියත් මගේ නම් උන්නේය...

7 comments:

  1. "ජනාධිපති තුමාගේ සියළු රැස්වීම් මාධ්‍යයට විවෘත කරලා තිබෙනා එකටය..."

    ඒ උනාට මාධ්‍ය වාර්තාකරන්නේ උන්ට ඕන දේනෙ.

    ReplyDelete
  2. කුසගිනි දැනුනට සිඟා නොකව්!
    තනපත් නොබුදිති සිංහ පැටව්!!

    ReplyDelete
  3. Ela, as usual (Wijebahu)

    ReplyDelete
  4. අනේ උඹයි මායි දන්නා බාස්කරලිංගම්. එදා කාලෙත් ගේම් දුන්නු එක තමා කළේ.
    නියම සිංහලයෙක් වගේ මාතලන් උඹටත් සුමාන දෙකකට වඩා මතක නෑ.
    බාස්කරලිංගම් යහපාලනේ රනිල් ලොක්කගේත් ඇඩ්වයිසර් කෙනෙක්.

    ReplyDelete
  5. //හොඳම උදාහරණය විදුලි මාෆියා නායක බටගොඩය... ඝෝඨා නොව චිචීගේ චූටී කුකු ජනාධිපති වුවද විදුලි බල මණ්ඩළය උගේය...

    ඉලැක්ට්‍රිසිටි බෝඩ් එක පාඩු පිට දිව්වාට මාෆියාවේ බිස්නස් සුපිරි ප්‍රොෆිට් දෙන ආයතනය... ඒවා සියල්ල දුවන්නේ අර පාඩු ලබනා මණ්ඩලයෙන්ය.//ජනාධිපති තුමා මෙයලටත් කතා කළා නම් හරි. කිසිම ආණ්ඩුවකට හොල්ලන්න බැරි වුන කට්ටිය

    ReplyDelete
  6. හොඳට හොඳ කිව යුතුය
    මලකින් පිදිය යුතුමය
    තව හොඳ වෙන්න ඕනිය
    එවිට 'මව්බිම' දිනනු නියතය!

    කාලය ගලා යනවා
    පඹයන් දිරා යනවා
    රටට වැඩ කරවා
    සුදනන් අමර වෙනවා!

    දුහුනන් නැණ වැඩේවා
    දැක්මද පුළුල් වේවා
    මැට්ටන් තුරන් වෙත්වා
    නිස්සෝ රට කරත්වා!

    ReplyDelete
  7. මාතලන් තුමාට පුළුවන්නේ ලෝකෙට බැන බැන ඉන්නේ නැතුව කසිප්පු ටිකක් පෙරාගන්න.
    ගෝඩා සඳහා වරකා සහ අඹ යොදාගන්න
    අයිස්පෙට්ටිවල තියෙන තඹ බටේ ඔය වැඩේට හරියටම ගැලපෙනවා.
    යූ ටියුබ්වල කසිප්පු කියලා ගහලා බලන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න