.

.

Mar 25, 2021

කෙප්ප කෙලිනා උන්ට කෙලවිය යුතුමය


2015 මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට කෙල වූයේ විපක්ෂය විසින් ඇද ඇරිය පට්ට කෙප්ප නිසාය. ඔවුන්ට එල්ල කළ කිසිඳු චෝදනාවක් ඔප්පු කිරීමට කාළ කන්නි යහපාලන නඩයට හැකිවූයේ නැතිය. රනිල්ගේ ඉනර් සර්කල් එකේ උන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ හරහා රාජපක්ෂලාට කෙලින්න ගිය කෙලි අවසානයේ කෙලවර වූයේ ඇවන්ගාඩ් සේනාධිති ඉදිරියේ පාපෝච්චාරණය කිරීමෙනි.

සුපිරි පිටපත් රචකයකු වූ ශානී අබේසේකරගේ පිටපත් අනුව රන්ජන් රාමණායක හරහා නඩු තීන්දු දෙන්න ගියපු වැඩ හෙලිවූයේ රන්ජන්ගේම හඬ පටවලිනි. මේ සියල්ල මෙහෙයවූ උන් අදත් නිදැල්ලේ එලියේ සිටිමින් ආන්ඩුවට අන්චි අදිමින් සිටී.

ශානි හා රන්ජන් වැනි හාල්පාරුවන් හෙලිදරව් වී නීත්‍යානූකූලව සිරගත වුවද, මේවායේ න්‍යායාචාර්යවරුන් අදටත් එලියේය. ආන්ඩුව උන් එලියේ තැබීමෙන් කෙලවර නොවි එවන් ගොබෙල්ස්ලාට තමන්ගේ වැඩ රාජකාරි පහසුවෙන් කරගෙන යාමට දිලිත් ජයවීරලා හරහා කාර්යාල පහසුකම් සපයමින් ඇදගෙනම නාමින් සිටී.

මංගල වැනි දෙබිඩ්ඩන් සමඟ ආන්ඩුව කටයුතු කළ යුත්තේ ඉතා පරෙස්සමිනි. ඔවුන් දේශපාලන ඩබල් ඒජන්ට්ලාය. ඔවුන් යූස් කරනා එකේදී කල්පනාකාරී උනේ නැත්නම්, කෙලවෙන්නේ යූස් කරනා එකාටමය. එය මේ වන විටත් සිඳු වී අවසානය. මංගලලා හා රනිල්ලා ජිනීවා හරහා ආන්ඩුවට ඇරලා අහවරය.

අරලිය ගහ මන්දිරයේ සිට රාජපක්ෂලාට එරෙහිව කුමන්ත්‍රණය කළ යහපාලනයේ ප්‍රභල චරිතයන් වූ අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලි, සුමන්තිරන් හා ෆොන්සේකා යන සියල්ලන්ම තවමත් එලියේ සිටිමින් පච සමාජ ගත කරමින් සිටී.

ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනා බවට රාවයක් ගියද, ඒ කටයුතු ඉදිරියට ගමන් කරනා බවක් නොපෙනීම මේ ගොබෙල්ස්ලාගේ ජයග්‍රහණයකි. චන්දයක් කිට්ටුව මොවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට සිතන්නේ නම්, එය ආන්ඩුව විසින් ගත් අමු ගොබ්බ තීරණයක් බව කිව යුතුව ඇත.

මන්ද, ඔවුන් විසින් ආන්ඩුවට එරෙහිව ගෙනයන පච ප්‍රචාරයෙන් මේ වන විට රටම වෙලාගෙන අවසන් නිසාය. මෙවර දෙන්නේ ලෙහෙසි පහසු ගේමක් නොවේ. කිඹුලා ඇල රාජිතලාගේ ගානියා බැරිස්ටර් හා මේසන් බාස් මාජ්ජවේදී නාට්ටි දෙකටම හැමිනිලා ගියද, නිශ්ක්‍රීය කරනා ලද බෝම්බයකින් මිනිසුන් මියගියා කියා පටිගත කරනා ලද දර්ශන පෙන්වා හත් පොලේ ගාගත් සිරස දුන් සිංහරාජ ගුලිය මුලු රටම ගිලලා ඉවරය.

ඒ අනුව රාජපක්ෂලා මේ වර ඇවිත් තියෙන්නේ කෑලෑ කැපීමටය. ඔවුන් සිංහරාජය වනසමින් සිටී. පට්ටම ආතල් එක කියන්නේ ඔවුන්ට උඩගෙඩි දෙමින් රාජපක්ෂ පවුලේම එකෙක් පොර ටෝක් දෙමින් සිංහරාජේ වැව් දෙකක් හදනවා කියා ගොන් ආතල් දුන්න එකය.

ආන්ඩුවට හිතවත් පිරිස පවා සිතන්නේ ආන්ඩුව මහා වන සංහාරයක් සිඳු කරමින් සිටිනා බවයි. එහෙත් මේ වන තෙක් එකෙක් හෝ එවන් වනාන්තරයක් තියෙන්නේ කොහේදෝ කියා අපට නම් කියලා නැතිය. අද වන විට වාර්ථා වන්නේ අදාල ඉඩමට අල්ලපු ඉඩම සමගි ජන බලවේගයේ සංවිධායකයකුගේ බවය. එම ඉඩම නාමික සිංහරාජයේ හෙක්ටයාර 11,000 ට තබා පරිවාර වනාන්තර සමඟ අදාලවන හෙක්ටයාට 36,000 ටවත් අයත් නොවනා බවය.

තත්වය එසේ තිබියදී අශෝක අබේසිංහ කියනා අඬනා බබා ගමේදී හීරෝ වෙන්න ගියේ අමු කෙප්පයක් කෙලලාය. ඒ පාස්කු ප්‍රහාරය කලේ ඝෝඨා බැසිල් හා සේනාධිපති හා එකතුවෙලාය කියලාය. වාසනාවට මේ කෙප්පයට එරෙහිව ආන්ඩුවේ පසුපෙල උන් වගේම හිමිවරු කීප දෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිනිලි කළේය.

පචෝරිස්ට කෙලවූයේ CID ආපු දිනයේය. ඌ කිව්වේ ඒක නිකන් කියන්නම් වාලේ කිව්ව එකක් මිස තහවුරු කිරීමට කරුණු කිසිවක් ඇතිව කියපු එකක් නෙමේ කියලාය. අද ඌ හොයා ගන්නත් ඇත්තේ නැතිය. දැන් ඌ ලයිසන් ලද කෙප්ප කෙලිනා එකෙකි. ඌට එරෙහිව නීතීපති හරහා කරන දේ නොකිරීම ආන්ඩුව දුර්වල කමය. ඒ හේතුවෙන් දැන් ආන්ඩුව පරිසර ත්‍රස්තවාදීන් වී අවසානය.

වාසනාවකට අදත් එවන් පැමිනිලි කිරීම දෙකක් ගැන වාර්ථා විය.

එකක් මුරලිදරන් විසින් සරත් ෆොන්සේකාට එදිරිවය. අනෙක බුද්ධි අංශ ප්‍රධානී ව්සින් කසිප්පුවාට එරෙහිවය. මේවා අතරමගදි සෙටල් කර ගත යුතු නඩු නොවේ. ඉල්ලන වන්දි මුදල්ද අඩු කළ යුතු නැත. දේශපාලකයෝ කියා මොවුන්ට අනුකම්පා කිරීමෙන් කෙලවෙන්නේ රාජපක්ෂලාටමය. අනෙක හිතෙන හිතෙන ඕන එකෙක්ට අමු කෙප්ප කෙලීමේ අවස්ථාව හිමි වීමය.

ඒ නිසා මුරලිදරන්ට මෙන්ම, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට අපේ ප්‍රණාමය හිමි විය යුතුමය.


ඒ වගත් මෙසේය…

14 comments:

  1. "'සෑර්""

    ReplyDelete
  2. සුඩ්ඩො එන්නෙ නැති නිසා මාත ගෝතයා හතේ හත වැදී සිටියෝය. ඉන්පසු මේ බ්ලොග් පඩංගුවේ ගොඩ වැදී, නදසේන ගෝතයා නිසා තමන්ගේ සිහින කඩා වැටීමේ දුක බෙදා ගත්තීය. මෙය දුටු පකට බ්ලොග් පුඟුලෙක්, මාතයා කැඳවාගෙන පොහොට්ටු ප්‍රාදේෂීය කාර්යාලයකට ගොඩ වැදුනෝය. පොහොට්ටු ප්‍රා. නායකයා: මූ ගැනද කිව්වෙ ?
    බ්ලොග් පුඟුලා: ඔව් සෑර්, මෙයාට දැනට බිස්නොස් නෑ, සුඩ්ඩො නැති නිසා, ඒ වුණාට හොඳට
    ලියන්න පුළුවන්, බ්ලොග් එකක් තියෙනවා.
    පොහොට්ටු ප්‍රා. නායකයා: බ්ලොග් කිව්වෙ ?
    බ්ලොග් පුඟුලා: සමාජ මාධ්‍ය, පේස් බුක්..
    පොහොට්ටු ප්‍රා. නායකයා: හොඳා හොඳා එහෙනම් අපිට ගොඩ යන්න හොඳට ලියනවා.
    අර කාමරේ ඉන්නවා ලියන්නා, ඌත් එක්ක ගණන් කථා කරගන්නවා. මාත ගෝතයා: ටැන්ක්යූ සෑර්, සෑර්ලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ, මම ලියන්නම් දුම් විසි
    වෙන්න
    එදා සිට, මාත ගෝතයා බ්ලොග් පඩංගුව ආදායම් මාර්ගයක් කර ගත්තීය.

    ReplyDelete
    Replies
    1. මාතලන් ටිකක් මෝඩ පහේ කියල දන්නා නිසා හැමෝම මෑන් ව පාවිච්චි කළා
      උපන්ගෙයි උද්දච්ඡ මෝඩයෙක්..

      Delete
  3. මාතලන් තුමා,
    දේශීය පොල් තෙල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති තුමා චමුදිත සමඟ සාකච්ඡාවෙදි කිව්වා,
    පිලිකා කාරක සංයෝග තියෙන පොල්තෙල් දැන් මිනිස්සුන්ගේ බඩටත් ගිහින් ඉවරයි කියලා.
    එහෙනම් ඒක ඉවරයි.
    ඒ නිසා අළුත් තෙල් ගන්න බය වෙන්න එපා.

    ReplyDelete
  4. සෞම්යාට දිව දාන්න තිබ්බා නං. ම්ම්.. ආසාවේ බෑ. ජූස් බොනවා. කටට චු කර ගන්න ආසයි සෞම්යාට කියලා. කවදා හරි ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්නවා.

    ReplyDelete
  5. මාතා මොකද හිතන්නේ මේ ගැන?

    https://www.bbc.com/sinhala/world-56484272?at_custom4=4D402D00-8B8B-11EB-BF46-F7250EDC252D&at_campaign=64&at_custom1=%5Bpost+type%5D&at_custom2=facebook_page&at_custom3=BBC+Sinhala&at_medium=custom7

    ReplyDelete
  6. නඩු ගොනු කරන්නට තරමට නීති නොදත්
    අයමද ඉන්නෙ, නීති විභාගත් අසමත්
    ඔවුනට වැටුප් නොගෙවා අරගෙන වන්දිත්
    එළවිය යුතු නොවෙද රජයේ සේවයෙනුත්?

    ReplyDelete
  7. As I said many times, defamation must be made a criminal offense in SL (like in Singapore)Then most of these idiots will be out of political business. People will have less mental stress by not trying sort out what is true.

    Chandrika (CBK) did above once to get back at Times editor Sinha Ranatunga for publishing a false story and won the case. Sinha R was about to go to jail, govt change and UNP change the law back.

    As Maathalan pointed out UNP/JVP/Telephone live in a lie, I am not sure if people believe these lies. (Wijebahu)

    ReplyDelete
  8. wat nise riting wije

    ReplyDelete
  9. ඔතන අවුල මේකනෙ. ආණ්ඩුවෙ ඉන්න ගොබ්බයොම පරිසරය රකින උන්ට ප්‍රසිද්ධියෙම ගේම ඉල්ලනකොට, මිනිස්සු හිතනවා පොයියො කියන්නෙ ඇත්තම තමා කියලා. අර කුරුණෑගල ගොබ්බයා, එතකොට මීගමුවෙ කුඩ්ඩා එතකොට ඔක්සිජන් කන්නද කියලා අහපු එකා වගේ අපත සෙට් එක ප්‍රසිද්ධියේ පෙනී ඉන්නවා පරිසරයට සහ ඒවා රකින්න හදන උන්ට එරෙහිව..ඉතින් ආණඩුව නිකම්ම පරිසර විරෝධී ආණඩුවක් වෙනවා.

    බලයට එන්න අලි මරපු, වනාන්තර යායවල් පිටින් හෙලිකර කර ගෙවල් කියලා කුකුල් කූඩු හදපු පුතානෝගෙ උන් පරිසරය රකින්න කෑ ගහනකොට ජනතාවට හිකෙන් පුනා යනවා. ඕකුන් ඒ කාලෙ කොහෙද දන්නෑ හිටියෙ...

    ReplyDelete
  10. මාතලන් මේකේ ඇත්තම කතාව ලංකාවෙ තියෙන්නෙ british law එක. ඒ නීතිය හදලා තියෙන්නෙ වැරදි කාරයෝ 100 ක් නිදහස් උනත් එක නිවැරදි මිනිහෙක් වත් වැරදීමකින් හිරේට යන්නෙ නැති වෙන්න.

    එහෙම තමයි ඔය ලොකු ලොකු අය සල්ලි වියදම් කරලා බේරෙන්නේ. ඔය එහෙම අය බේරෙන එක නිසා තමයි ඔහේ කටහැකර කමට බොරු චෝදනා එල්ල කරල බේරිලා ඉන්නේ.

    මගේ යාලුවෙක් ඉන්නව එයා කුඩු තොගයක් ක් අල්ලලා දීලා කුඩු මුදලාලි ලක්ශ 10 ක් පගව දෙද්දිත් එපා කියලා අන්තිමට රස පරික්ශක එකෙන් කුඩු පාන් පිටි කරලා කියලා කියන්නේ.

    ඒකයි සාමන්‍ය ජනතාවයි පොලීසියයි නීතිය අතට ගන්නේ. මේ නිසා ලංකාව වගේ රටක් හදන්න නම් අර සිංගප්පූරුවේ ලී ක්වාන් යූ කළා වගේ ආණ්ඩුව කරන්න ඕන ආණ්ඩුවේ කෙනෙක් වරදක් කළත් තරාතිරම නොබලා ඉතාම දැඩි ලෙස දඬුවම් කරන්න අවශ්‍ය නීති ගෙන ඒම සඳහා තුනෙන් දෙකේ බලය පාවිච්චි කරන එක. ඒ වගේම ඊට සමගාමීව නීතිය රකින පොලීසියේ, රේගුවේ, ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව වගේ ආයතන වල සේවකයන් ප්‍රමාණය අඩු කර කාර්යක්ෂම අය බඳවා ගෙන එම සේවකයන්ට ඉහළ මට්ටමක වැටුපක් ගෙවන ගමන් සුළු වරදට පවා දැඩි ලෙස දඬුවම් කරන්න අවශ්‍ය නීති ගෙන ඒම.

    ආණ්ඩුවේ ඇමතිවරු ඇතුළු සියලු දෙනාට මේ නීති අදාළ විය යුතු බවත් ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරල බේරිලා ඉන්න ඉඩ නොදී ආණ්ඩුවේ හොරුන්ට වගේම විපක්ෂ (අශෝක අබේසිංහ, හරීන් වැනි මෙලෝ රහක් නැති) කට වාචාලයන්ටත් රන්ජන් රාමනායක ගණයේ දඬුවම් දීම මගින් සමස්තයක් ලෙස රටේ විශාල වෙනසක් සහ විනය ගරුක අභිමානවත් තත්වයක් ඇති කරන්න පුළුවන්.

    ගොඩක් අය ගොඨට ඡන්දය දුන්නේ ඒකට නමුත් ඒක වුණේ නෑ ඒක තමයි මේ සේරම රජයට ලැජ්ජා සහගත තත්වයක් රටේ ඇතිවෙලා තියෙන්නේ.

    ReplyDelete
  11. මාතලන් කියනවට වඩා හොදයි දැන් ගූතලන් කිවුවනම්. බැසිල්ගේ සල්ලි වලට ආණ්ඩුවේ හැම ගූ ගොඩක්ම හෝදන්න දාලා තියෙන්නේ ගූතලන් ව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න