.

.

May 21, 2022

19, 20, 21, බැසිල් හා ලෝකල් මකියාවේලීලා

 

➖➖➖➖➖➖➖➖

21 වෙනි සංශෝධනය ගෙනත් බැසිල් පාර්ලිමේන්තුවෙන් එලවනවය කියලා රඹ ටෝකක්, අභිනවයෙන් අධිකරණ හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ධූරයට පත් විජේදාස රාජපක්ෂ උන්නැහේ දීලා තියෙනවාය.

කොහොමත් බැසිල් පාර්ලිමේන්තු දේශපාලනය පිලිගන්න කෙනෙක් නොවන්නේය....

බැසිල් කියන්නේ නොම්මර එකේ ගේම් කාරයෙක් හා ඩීල් කාරයෙක්‍ය....

බැසිල්ට පාර්ලිමේන්තුවේ උන්නත් එකයි නැතත් එකයිය....

බැසිල්ට තියෙන්නේ මහින්ද නිසා තියෙන පොහිට්ටුවේ දේශපාලන බලයය...

ඒ පවුලේ කචල් එක දැන් මුළු ලෝකෙම දන්නවාය....

මහින්ද ගෙදර යන්නෙත්,

රනිල් අගමැති වෙන්නෙත්,

21 ගෙනත් ඝෝඨා නිශ්ක්‍රීය කරන්නෙත්,

ඒකට විජේදාස රාජපක්ෂ දාන්නෙත්,

රනිල් ක්‍රියාත්මක කරමින් ඉන්නෙත්,

බැසිල්ගේ වැඩ පිලිවෙලක් අනුව බව,

එක්කෝ විජේදාස උන්නැහේ දන්නේ නැතිය..

එහෙම නැත්නම්, ඇමතිකමකට ඕනම දෙයක් කරන බුවා...

ඒක දැනගෙන...

රටම අන්දනවාය....


(බැසිල් මේක කළු සල්ලි පාරාදිසයක් කරන්න සියල්ල සකස් කරලා තියෙද්දි ඇමරිකාව ඒක නවත්තපු හැටි ගැන වෙන වෙලාවක ලියන්නේය.)

බැසිල් ගේමේ ඉන්න එකට හොඳම සාක්ෂිය තමා නියෝජ්‍ය කතා නායක ධූරයේ හුටපටයය...

රනිල් මෙන්ම සියල්ලෝම කැමති වෙලා උන්නේ රෝහිණි කවිරත්න නිතරඟයෙන් පත් කරන්නටය....

ඒත්, එහෙම කලා නම්, ජීවිත, දේපල, නිවාස සියල්ල අහිමි වෙච්චි පෝට්ටුවේ උන් තවත් මානසිකව වැටිලා පක්ෂය කෙරේ කලකිරෙනවාය... අසරණයෝ වෙනවාය... බොහෝ අයියලා දෙකයි පනහේ හාල්පාරිවෝ වෙනවාය, තිස්සකුට්ටියා හොයා ගන්නත් නැතිය...

ඒ නිසා පෝට්ටුවේ එකෙක් දමා බැසිල් කරන්නේ.. තොපි අපිව විනාශ කරන්න හැදුවට, අපි විනාශ කරන්න එහෙම ලේසියෙන් බෑ කියන පනිවිඩය , රනිල්ටත්, සජිත්ටත්, ජෙප්පන්ටත්, පෙරට්ටන්ටත්, ටික්ටොක් සිඟිති ළමා සමාජයටත් දෙන එකය...

ඒ අතින් බැසිල් කියන්නේ රනිල්ට විමල්ට සුමන්තිරන්ට එහා මකියාවේලි කෙනෙකුන්‍ය....


කපුටු කාක්.. කාක්... කාක්... කාක්...

බැසිල්... බැසිල්... බැසිල්... බැසිල්...


.



27 comments:

  1. කපුටු කාක්.. කාක්... කාක්... කාක්...

    බැසිල්... බැසිල්... බැසිල්... බැසිල්.

    ReplyDelete
  2. Pakaya. Tho kade giye me tika keragannane. Dan kata wahan hitu.

    ReplyDelete
  3. ප්‍රියන්ත හේවගේ මාතලන් අඩු ජාතියේ මල්ලි, ඔයා සමලිංගිකද?

    ReplyDelete
  4. මන් කෝටිපති ඇන්ටි කෙනෙක් එක්ක සෙක්ස් චැට් කරනවා. හස්බන් වැඩට ගියාම දවසම මාත් එක්ක කතා කරනවා. තාම හම්බෙලා සෙක්ස් කරේ නෑ. මන් මෙයාගෙන් සල්ලි ගන්නෙ කොහොමද? මීට් වෙන්නෙ නැතිව සල්ලි ගැන කතා කරොත් මාව අතෑරලා දායිද?

    ReplyDelete
  5. කවියක් ලියනා පුරුද්ද
    අද කොහෙවත් ගිහින්වද්ද
    කියා හිතෙන තරමටමයි
    කපුටු කාක් කාක් නාද

    ReplyDelete
  6. ඉකොනෝමැට්ටා කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන ඇමරිකාවට ගිහිල්ලා ඉන්න ගමන් ලංකාවට වින කටින කුහකයෙක්. මේ මිනිහගේ කටේම තියෙන්නේ ඕක හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ කියන එක තමයි. මේ වගේ පට්ට නෙගටිව් මිනිහෙක් එක්ක ඉන්න ගෑනි ළමයි පව්. මේ යකාගේ බ්ලොග් දෙකයි, ඒවායේ ක්ලෝන් දෙකයි, ඩොමේන් එකයි ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනි ශෝෂල් මිඩියා වල අසත්‍ය ප්‍රචාරය කරනවා කියලා.

    මූට තියෙන්නේ සමාජයත් එක්ක වෛරයක්, ඇරියස් එකක්. ජෙව්පිකාරයෝ වගේ තමයි. ඔන්න ඕක තමයි වෙන්නේ අමු කුහක, හිගන පවුල් වල ය ඉගෙන ගත්තම. අනික් මිනිහට වල කපන එකයි වැඩේ.

    රිපෝර්ට් කරමු බ්ලොග් එක.

    ReplyDelete
  7. මම හිතන්නේ ඔය ලංකාවේ ආර්ථිකයට වඩා පහුගිය යුද්ධය කාලේ යුද අපරාද වලට එරෙහිව International investigation එකක් ඕනේ. ඒක නොකරන්නේ නම් සත පහක් වත් ලංකාවට නොදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සියලු රටවල් වලින් බලපෑම් එල්ල කිරීමට අවශ්‍යයි.

    අපි උසස් මනසින් යුතු යුද අපරාද කරුවන් ආරක්ෂා නොකරන ශ්‍රී ලාංකීයයන්.

    ලංකාවේ රජයේ හමුදාවේ එකෙක් නෑර අපරාද කරලා තියන කට්ටිය නීතිය ඉදිරයට ගෙන්න ඕනේ. ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවමින් රට සුද්ද කරන්න ඕන.

    ReplyDelete
  8. ඉකොනෝමැට්ටා කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන ඇමරිකාවට ගිහිල්ලා ඉන්න ගමන් ලංකාවට වින කටින කුහක මනසක් ඇති කෙනෙක්. මේ මනුස්සයාගේ කටේම තියෙන්නේ ඕක හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ කියන එක තමයි. පට්ට නෙගටිව් කෙනෙක්. මේ බ්ලොග් දෙකයි, ඒවායේ ක්ලෝන් දෙකයි, ඩොමේන් එකයි ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනි ශෝෂල් මිඩියා වල අසත්‍ය ප්‍රචාරය කරනවා කියලා.

    මේ වගේ අයට තියෙන්නේ සමාජයත් එක්ක වෛරයක්, ඇරියස් එකක්. ජෙව්පිකාරයෝ වගේ තමයි. ඔන්න ඕක තමයි වෙන්නේ කුහක, දිළිඳු පවුල් වල අය ඉගෙන ගත්තම. අනික් කෙනාට වල කපන එකයි වැඩේ.

    තමුන්ට හරි හමන් පිළිතුරක් ඇත්තෙත් නැහැ. මේ වගේ අසත්‍ය වපුරන ලිපි නිසා උනත් මිනිස්සු කොච්චර රැවටෙනවාද. රටට සමාජයට හානියක් වෙනවද.

    එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල මෙම්බර්ස්ලාගේ සහයත් අරගෙන රිපෝර්ට් කරමු මේ බ්ලොග් එක.

    ReplyDelete
  9. ඔසප් දවසට නිවාඩු දෙන ස්පාඤ්ඤය

    ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ.

    දරුණු ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා නිවාඩු දින හඳුන්වා දෙන පළමු බටහිර රට බවට පත් වෙන්න ස්පාඤ්ඤය සූදානම් වෙනවා.

    ඉකුත් අඟහරුවාදා (මැයි 17) කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ කෙටුම්පත් යෝජනාවෙන් කියැවෙන්නේ කාන්තාවන්ට ඔසප් වීම සිදුවන විට මසකට දින තුනක් නිවාඩු ගත හැකි බවයි. ඒ වගේම, ආර්තවීය ආබාධ (dysmenorrhea) ඇති අයට එය දින පහක් දක්වා දීර්ඝ නිවාඩුවක් ගන්නත් පුළුවන්. හැබැයි අඩු වේදනාවක් තිබෙන අයට මේ කිසිම නිවාඩුවක් අදාල වෙන්නේ නැහැ.

    “අපිට තවදුරටත් ඔසප් වීම ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඕන නැහැ. සෞඛ්‍ය අංශවලට විසඳන්න බැරි ගැටලුවක් නිසා, තාවකාලික අසනීප නිවාඩු ලබා ගැනීම හොඳයි කියලා අපි හිතනවා,” ස්පාඤ්ඤයේ සමානාත්මතාවය පිළිබඳ රාජ්‍ය ලේකම් ඇන්ජෙලා රොද්‍රිගස් එරට මාධ්‍ය වෙත කියනවා.

    “ආර්තවීය ආබාධ” කියන්නේ මොකක්ද?
    ඔප් වීම සිදු වන බොහෝ කාන්තාවන් ඔවුන්ගේ මාසික චක්‍රයේ කොටසක් ලෙස වේදනාවට ලක්වුණත් සමහරුන්ට දරුණු වේදනාවක් ඇති වෙනවා.

    ඒක සාමාන්‍යයෙන් ඇති වන්නේ දැඩි උදර කැක්කුමක් විදියට. වේදනාව කොන්දට සහ කලවා දක්වා දැනෙනවා. සමහරුන්ට ඔක්කාරය, පාචනය සහ ඉරුවාරදය පවා ඇති වෙන්න පුළුවන්.

    ආර්තවීය ආබාධ (dysmenorrhea) ඇති වෙන්න එක හේතුවක් තමයි, ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලයේ සෛල මගින් නිපදවන ප්‍රොස්ටග්ලැන්ඩීන් (prostaglandin) හෝමෝන මට්ටමේ අසමතුලිතතාවයක් නිසා ගර්භාෂය සංකෝචනය වෙන එක. එහෙම හැකිලෙද්දි වේදනාව ඇති වෙනවා.

    අනෙකුත් රටවල තත්ත්වය
    ශ්‍රම බලකායේ නියුතු කාන්තාවන් සඳහා යම් ආකාරයක ඔසප් නිවාඩු ක්‍රමවේදයක් නීත්‍යානුකූලව හඳුන්වා දීලා තියෙන්නේ ජපානය, තායිවානය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, සැම්බියාව වැනි රටවල් අතළොස්සක් විතරයි. ඔසප් නිවාඩු පිළිබඳ පළමු නීතිමාලාව හඳුන්වා දීලා තියෙන්නේ 1922 දී සෝවියට් සංගමය යි.

    ඉන්දුනීසියාවේත් ඔසප් වීමේදී දින දෙකක වැටුප් සහිත නිවාඩු ලබා ගත හැකි නීතියක් තිබුණත් බොහෝ කාන්තාවන් ඒ ගැන දැනුවත් බවක් නැතිලු. “මම ඉන්දුනීසියාවේ මාධ්‍යවල සේවය කරන කාන්තාවො එක්ක කතා කරලා තියෙනවා. එයාලා මේ ප්‍රතිපත්තිය ගැන දන්නේ නැති නිසා වේදනාව දරාගෙනම රස්සාව කරනවා” ඉන්දුනීසියානු රූපවාහිනී මාධ්‍යවේදිනියක් වන අයිරීන් වර්ධානි බීබීසියට කියනවා.

    ජපානයේ, ඔසප් නිවාඩු හිමිකම වසර 70 කට වැඩි කාලයක් සිට කම්කරු අයිතියක් ලෙස ලබා දී තිබෙනවා. “ඔසප් නිවාඩු ලබා ගන්නේ ජපානයේ කාන්තාවන්ගෙන් ඉතා සුළු ප්‍රතිශතයක්” යැයි රටෙහි ඔසප් ක්‍රියාකාරී සංවිධානයක සභාපතිනියක් වන අයුමි ටානිගූචි කියනවා. “ඔසප් වීම වටා අපකීර්තියක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් පුරුෂ ආධිපත්‍යය දරන වැඩබිමක ඔසප් වුණාම ඒක හෙළි කරන්න අමාරුයි.”

    දකුණු කොරියාව ඔසප් නිවාඩු අනුමත කළේ 1953 දී. එහේ මාසකෙට එක දවසක් වැටුප් රහිත නිවාඩුවක් ගන්න පුළුවන්. 2021 දි එහෙම නිවාඩු දෙන්න බැහැ කියපු හිටපු ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකුට දකුණු කොරියාවේ අධිකරණයක් ඩොලර් 1,800ක (රු. ලක්ෂ 6.5ක විතර) දඩයකුත් නියම කරලා තියෙනවා.

    “දකුණු කොරියාව ඉතා තරගකාරී සමාජයක්. එයාලා හිතන්නේ අපිට වේදනාව දරාගන්න පුළුවන් වෙන්න ඕන කියලායි. ලොකුම බාධකය සමාජ වාතාවරණයයි. මෙහේ ඔසප් නිවාඩුව ගැන කතා කරන එක හරිම අමාරු වැඩක්.” දකුණු කොරියාවේ ඔසප් වීම ගැන දැනුවත් කිරීම් කරන සංවිධානයක කිම් මින්-ජි කියනවා.

    ඉකොනෝමැට්ටාට ඔසප් නිවාඩු අනුමත කරදෙන් මෙන් අප ඇමරිකන් ආණ්ඩුවෙන් ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  10. මට මීට වසර තිහකට පමණ පෙර තායිවාන චීන ජාතිකයෙකු හමු වුන මොහොතක අවාසනාවට මෙන් මා එවකට තුන් වන ලෝකයේ හිඟන රටක් ලෙස ලොව පුරා කිච් වී ඇති රටක් වන ලාංකිකයෙකු බව දුක්මුසුව පැවසූ විට ම ඔහු ඉතා සතුටින් මා සමඟ පැවසුවේ ලංකාවේ මිනිසුන් විසින් පරිත්‍යාග කරන ලද අක්ෂි කුණිත ඔහුගේ රටට ලැබෙන බවත්, ඒවා බද්ධ කරගෙන ඇස් පෙනීම නැවත ලබා ගත් සෑහෙන පිරිසක් එරට වෙසෙන බවත් ය.

    කෙසේ නමුත් ලාංකිකයින් බොහෝ දෙනෙකු මෙලෙස මියගිය පසු ඇස් කුණිත දන් දීමට කැමැත්ත පළ කරන බව මා දැන ගත්තේ එදිනයි, මොකද මා කිසි දිනෙක සත පහක් වත් දන් නොදුන් අමු කුණෙක් නිසා, කෙසේ නමුත් සිංහල බුඩ්ඩාගම නැමැති ආගමික විස්වාසවල එල්බ සිටින ඇතැමුන්ට අනුව නම් එය එක් අතකින් දාන පාරමිතාවක් පිදීම ලෙසද අර්ථ දැක්විය හැකිය.

    කෙසේ නමුත් සත්‍යය නම් ලොව ධනවත්ම සහ එතෙක් මෙතෙක් ලොව බිහිවූ අතිවිශිෂ්ටම සහ හොඳම රට වන ඕස්ට්‍රේලියාවේ ද මිනිසුන් මියගිය පසු තම සිරුරේ කොටස් වෙනත් අයට දීම සඳහා කැමැත්ත පළ කරන බවයි. විශේෂයෙන්ම හදිසි අනතුරකින් මිය ගිය පසුව ඇස් පමණක් නොව තමන්ගේ සිරුරේ කොටස් ද වෙනත් අයගේ ප්‍රයෝජනය පිණිස භාවිතා කිරීමට කැමැත්ත පළ කිරීම රියදුරු බලපත්‍රයක් ගන්නා අවස්ථාවේදීම කළ හැක. මම ද ඉතාමත්ම අභිමානවත් ඕස්ට්‍රේලියානු පුරවැසියකු ලෙස ඔස්ට්‍රේලියාවේ ලොව සියලුමරටවල් වලින් හොඳම වාහන බලපත්‍රය ඔඅන ඔස්ට්‍රේලියන් ලයිසන් එක ලබාගැනීමේ දී එසේ කළෙමි.

    මම නම් එසේ කරන්නේ අන් අයගේ යහපත ගැන සිතා මිස එසේ නොමැතිව ලංකාවේ ඉන්න ගොන් හැත්ත මෙන් මගේ ඇති ලොකු කමකට නොවේ.

    නමුත් ලංකාවේ ඇස් කුණිත තායිවානයට යවන්නේ ඇස් නොපෙනෙන තායිවාන් ජාතිකයින් ගේ ප්‍රයෝජනය පිණිස මිස ලංකාවේ ලොකුකමක් පෙන්වීමට නොවන බව ලංකාවේ ගවයින් දන්නේ නැත.

    ඒ වගේම ලෝකයේ විවිධ රටවල ගංවතුර භුමිකම්පා වැනි විවසන ඇතිවී ජනතාවට උන්හිටි තැන් නැති වූ සමහර අවස්ථාවල ඔවුනට ආධාර පිණිස ලංකාවේ තේ කොල පරිත්‍යාග කරන බව මම ලංකාවේ සිටිය දී පුවත්පත්වලින් දැක ඇත්තෙමි. ලංකාණ්ඩුව එසේ කරන්නේ තමන්ගේ ලොකුකමක් පෙන්වීමටයි. නමුත් ඇත්ත වශයෙන්ම කළ යුත්තේ එය නොව වෙනත් අයෙකු අසරණ තත්ත්වයට පත්වූ විට පිහිට වීම සඳහා ය.

    කෙසේ නමුත් ලංකාව මේ වන විට මුහුණ පා සිටින අසරණ තත්ත්වයට යම් කිසි ආකාරයකින් මුදල් වීම පිණිස දකුණු ඉන්දියානු තමිල්නාඩු රජයෙන් මේ වන විට ආධාර ලබා දී තිබේ. ඒ සඳහා එකතු කරන අරමුදලට කුඩා ඉන්දියානු දැරියක් තම කැට එකතු කර මුදල් ද, හිඟන්නෙකු විසින් අනුන්ගෙන් තම අසරණකම පෙන්වා ලබාගත් මුදල් ද ප්‍රදානය කර තිබෙන බව ප්‍රවෘත්ති සටහන් මගින් දැනගත්තෙමි.

    තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් එසේ කරන්නේ ඔවුන්ගේ ලොකුකම පෙන්වීමට බවත්, ලංකාවට සමච්චල් කිරීමට බවත්, ලංකාවේ අසරණ බව මුළු ලෝකයටම පෙන්නවා ලංකාව පහත් තත්ත්වයකට ඇද දැමීමට බවත්, ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන වාසි සඳහා බවත් ඒ පිළිබඳව මගේ පුද්ගලික අදහසයි.

    එසේ නොව, ඔවුන් එලෙස ආධාර උපකාර කරන්නේ ලාංකිකයින් වැටී ඇති අසරණ තත්වය ගැන ඔවුන්ගේ සිතේ ඉපදුනු අනුකම්පාව නිසා සහ ඔවුන්ගේ දානමය සිතුවිලි නිසා බව පිළිගැනීමට මම නම් පැකිළෙමි.

    ඔවුන්ගේ සිතේ ඉපදුනු අනුකම්පාව නිසා සහ ඔවුන්ගේ දානමය සිතුවිලි නිසා බවට ඇතැමුන් කියන අදහස් පිළිබඳව මට ඇති වන්නේ පිළිකුලකි.

    මේ අර "ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" යන අමන මානසිකත්වය ම ය. මෙ ගොන් හැත්තට දරුණු වධ දී ලෝකෙන් උතුම් රට ඔස්ට්‍රේලියාවම පමණක් බව දැඩිව ධාරණය කරවීමට ලංකාවේ ගොන් ආණ්ඩුව දැන්වත් කටයුතු කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ රසිකය...

      Delete
    2. කරුණාකර ඔවැනි කතාබහ මගේ බ්ලොගයට විත් කරන්න!
      -හූරිදේව තට්ටයා

      Delete
  11. මාතලන් ප්‍රා හා රාජ් සමඟ වාද කලේ හඳහන් ගැනය. ඒ පෝස්ට් එක ලියවිලා තිබුනේත් හඳහන් ගැනය. කෙසේ හෝ ඒවා පැත්තක තිබියදි පොන්නයා කලේ, එකසිය ගානට් ඇනෝ කොමෙන්ටු දමා අවසානයේ මාතලන්ට කියන ඒවා මාතලන්ගේ එකේ ගිහින් කියන්න කියලා බබ පාට් එක දැමීමය.

    ReplyDelete
  12. ළමාරෝග වෛද්‍ය senior registrar Dr මිහිඳු ඉදුනිල් ජයරත්න මහතාගේ සටහනනක පරිවර්තනයකි..

    මේ දිනවල ලංකාවේ කුඩා ළමයින් අතර විශාදය විශාල වශයෙන් පැතිර යමින් පවතී..

    විවිධ කැක්කුම්, එකිනෙකට නොගැලපෙන රෝග ලක්ශණ, හිසරුදාවන්, සත්‍ය නොවන වලිප්පු තත්වයන් පෙන්වන දරුවන් රෝහල් වලට ඇතුලත් වෙමින් පවතී..

    ඔවුන් සමඟ කරන කතා බහවලින් වටහා ගත හැකිව ඇත්තේ දරුවන් සිය දෙමාපියන් අහිමි වේයැයි බියෙන්, තම දෙමාපියන්ගේ රැකියා අහිමි වේයැයි බියෙන්, තම පාසල් ගමන නිම වෙයැයි බියෙන් පසුවන බවයි ..

    ආදරණීය මිතුරනි.. ඔබගේ දරුවන් ඉදිරියේ රටේ සිදුවන ව්‍යසනයන් කතා කරන්න එපා, රූපවාහිනියෙන් ඒවා පෙන්නන්න එපා.. දරුවන්ගේ මනසට මේ වන විටත් ඒවාගෙන් විශාල හානියක් සිදුවී අවසන්..

    දරුවන්ගේ ලෝකය මේ අසීරු අවස්ථාවේදී රැක දෙමු.. එය අපේ යුතුකමක් නොව වගකීමකි...

    ReplyDelete
  13. තෙල් පෝලිමට යනකොට මිල එක ගණනකි
    පිරවුම් හලට එනකොට මිල තව ගණනකි
    ගතඋන හය මසට වැඩිඋන වාර සයකි
    පඩිපත එලෙසමය මගෙ දුක බලන් සකි

    ReplyDelete
  14. "ළගදීම ඉන්දියානු රුපියල අපේ මුදල් ඒකකය වේවි "

    -හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ-

    ඉන්දියාව අපිට මේ විදියට සහාය දෙන්නේ ඇත්තටම ආදරයෙන්ද? මේවා ගැන හිතන්න ඕනේ.

    https://www.youtube.com/watch?v=kj6_tOa8wxI

    ReplyDelete
  15. මම නම් ආසයි ජන ඝන මන අපේ ජාතික ගීය වෙනවට. අපේ එක කිසි ගෝ එකක් නෑ. කැඳත් නෑ වගේ ඒක කියද්දි. කොහොමත් ඉතිං පට්ට බොරුවනේ ඒකෙ. ධාන්‍යත් නෑ, ධනය නෑ, මල්, පළතුරුත් නෑ. තව ටිකක් දවසකින් ජය තියා භූමියත් නෑ.

    මං විරුද්ධ නෑ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත්කිරීම ගැන. මොකද ඉන්දියාවට මොනවා කියලා ගන්නද?
    ඉන්දියාවේ මිනිස්සු මෙහෙ එන්නේ නෑනේ. අපේ ජාතික ගීය,ජාතික කොඩිය ප්‍රාන්ත මට්ටමට යයි.ලංකාවට cricket 🏏 team එකක් නැතිවෙයි.ipl වලට colombo දියසෙන්ස් කියලා team එකක් එයි.
    ඉන්දියාව ලංකාව අරන් full marvellous කරන්නෑ. ඒත් ණය ගෙවන්න වෙනවනේ.

    ඉන්දියන් රුපියල් ලන්කාවෙ මුදල් ඒකකය උනොතින් නම් ලන්කාවෙ උන්ට ioc තෙල් ගහලා , බාස්මතී බත් කාලා, ආටා පිටි වලින් රොටි කාලා, මැන්ගො ලැසී බීලා ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාලා හෙනා ගාලා කොන්ඩේ ඩයි කරලා ගුඩ් ලුක් ජෙල් ගාලා නලු නිලියෝ වගේ ආතල් එකට ඉන්ඩියන් රම් එකක් ගහලා සූර් වෙලා ඇල්ටෝ බුල්ටෝ බජාජ් පැදලා ආතල් එකේ ඉන්න පුලුවන් ලෙඩ උනහම සන් ෆාමසුටිකල්, සිප්ලා ෆාමා බෙහෙත් බීලා සැපේ ඉන්න පුලුවන් ...සැපේ 😀 ❤️🇮🇳🙏✌️

    ReplyDelete
  16. කොළඹදී මාධ්‍ය අමතමින් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ කියා සිටියේ දැනට සැලසුම් කර ඇති පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කළහොත් තවත් වසරකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවක් කළ හැකි වන බව ය.

    මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ:

    ‘මේ වෙද්දි කරන්න සැලසුම් කරලා තියෙන දේවල් අපට සම්පූර්ණ කරගන්න පුළුවන් වුනොත් ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කාරණා අපිට පුළුවන් වුනොත් මේ දේවල් ඉදිරි මාස හය හත ඇතුලත අවසන් කරන්න රටේ ආර්ථිකය මාස 12 ක් වැනි කාලයක් තුල යම් ස්ථාවර තැනකට පැමිණේවි. භාණ්ඩ මිල පහළ යාමක් ගැන නෙවෙයි මේ කියන්නේ නමුත් ආර්ථිකය මීට වඩා වෙනස් තැනක ස්ථාවර වේවි’

    ReplyDelete
  17. මේක ගැන මොකද කට්ටිය හිතන්නේ?

    https://economynext.com/gas-shortages-in-sri-lanka-lead-to-innovative-use-of-computer-cooling-fans-for-cooking-94593/

    ReplyDelete
  18. අයිසේ මාතලන් මුහුද දිහා කට ඇරන් බලන් ඉන්නවා මිසක අළුතෙන් හිතල යමක් කරණවද ලංකාවේ මෝඩ හැත්ත? ඒ නිසා මේ එක තැන පල්වෙන චින්තන රටාව වෙනස් කරණ වටිනා අදහස් වලින් සමාජය වෙනස් වෙන දවසකයි අපට ගොඩ යන්න පුළුවන් වෙන්නෙ.

    මගේ අත්දැකීම් අනුව පළවෙනි යෝජනාව විදිහට ලංකාවේ හතර වටේ හිඟාකාලා දැන් තියෙන ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා දැන්වත් සල්ලි උපයන විදිහක්, එහෙම නැතිනම් අපිට අවශ්‍ය දේ නිෂ්පාදනය කරන ක්‍රමයක් ගැන හිතන්න ඕන.

    කොහොම උනත් දුර ගමනක් යන්න පුළුවන් ඒ වෙනුවෙන් එක පියවරක් හරි තියනවා නම් විතරයි. ලංකාවේ දැනට තියෙන්නේ රුපියල් විතරයි නම් එතැනින් පටන්ගන්න ඕන. රුපියල්වලින් පටන් ඇරගෙන ඩොලර් හම්බකරන්න පුළුවන්. එහෙම නැතිනම් ඩොලර් ඉතිරිකරන්න පුළුවන්.

    ලංකාවේ හැමදාම පත්තර මුද්‍රණය කරනවා. ආණ්ඩුවයි, ලොකු ලොකු මුදලාලිලායි තමයි මේ වැඩෙි කරන්නේ. දැන් මේ අයත් ලොකු ප්‍රශ්නයකට මූණදීලා. පත්තර ගහන්න කඩදාසි නෑ. කඩදාසි ආනයනය කරන්න ඩොලර් නෑ. ඩොලර් වියදම් කරලා ගෙනාවත් ඒවා ගිනි ගණන්. එච්චර ලොකු ගණන්වලට කඩදාසි ඇරගෙන පත්තර විකුණන්නේ කොහොම ද?

    දැන් එහෙම නම් මොකක්ද කරන්න ඕන? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක ද?

    පත්තර සමාගම් ඔක්කොම (ලේක්හවුස් එකත් ඇතුළුව) එකතුවෙලා කඩදාසි කම්මලක් පටන්ගන්න බැරි ද? ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන්නත් මේ පාර්ශ්වකාරයන්ට පුළුවන්. ලේක්හවුස්, විජය, උපාලි, අරුණ, මවුබිම කියන්නේ සුළුපටු අය නෙවෙයි. ඉතින් මේ අයගේ එකතුවෙන් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් රැස් කරගන්න එක අමාරු වැඩක් නෙවෙයි.

    වාලච්චනේ කම්මල දැන් පරණ වෙලා ඇත්තේ. ඒ වෙනුවට අලුත් තාක්ෂණය තියෙන කඩදාසි කම්මලක් හදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය අලුත් තාක්ෂණය චීනය වගේ රටකින් ඉල්ලගන්නත් පුළුවන්. මේකට චීන ණය යෝජනා ක්‍රමය යටතේ අර පුස් කකා තියෙන යුආන් බිලියන දහයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි ඕන වෙන්නේඉතුරු වෙන ඩොලර් වලින් පස්සෙ ටික ටික ගෙවන්න පුළුවන්.

    ඉතින් මේ අය මුලින් ම කරන්න ඕන දේශීය පිදුරු වල සිට චීනයේ වගේ කෙහෙල් කඳන් උක්රොඩු වගේ ලංකාවේ කඳු ගණන් අහක දාන අමුද්‍රව්‍ය වගේම තියෙන කඩදාසි ප්‍රතිචක්‍රිකරණයෙන් එවැනි නවීන තාක්ෂණයෙන් කඩදාසි සාදමින් තමන්ගේ පත්තරවල කඩදාසි අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න එක. තවත් අමතරව නිෂ්පාදනය කරනවා නම් ඒවා රට ඇතුළේම විකුණන්න පුළුවන්. සියලුම රාජ්‍ය ආයතනවලට ඒ නිෂ්පාදන මිල දී ගැනීම අනිවාර්යය කරන්නත් පුළුවන්. වෙළෙඳපොළ හදන්නේ එහෙම. චීනය තමන්ගේ වෙළෙඳපොළ හදාගත්තෙත් එහෙමයි.

    හරියට කරනවා නම් කඩදාසි අපනයනය කරන රටක් බවට පත්වෙන්නත් ලංකාවට පුළුවන්. ඔච්චර කඩදාසි නිෂ්පාදනය සඳහා ඕනතරම් අමුද්‍රව්‍ය තියෙන රටකට කඩදාසි ආනයනය කරන එක විහිළුවක්. අපටත් ආපහු ලංකාවට ගිහින් ඔය ව්‍යාපාර වල ආයෝජනය කරන්න පුළුවන්.

    එක තැනකින් පටන්ගෙන මෙහෙම වැඩ කරනවා දකිද්දී පිටස්තර අයත් උදව් කරයි. කිසිම වැඩක් නොකර සල්ලි විතරක් ඉල්ලනවා නම් කිසිම දෙයක් වෙන්නේ නෑ.

    (මාධ්‍ය ආයතන එකතුවෙලා මෙහෙම වැඩක් කරනවා නම් ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලැබෙනවා. ඒ මාර්ගයෙන් අනිත් අංශවල පිබිදීමක් ඇතිකරන්නත් පුළුවන්. ඒකයි මම "අංක 1 විසඳුම" විදිහට මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ). මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

    ReplyDelete
  19. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය..

    ලංකාවේ හයපාරක් අගමැටි වූ රනිල් වික්‍රමසිංහ අදත් ආර්ථික අර්බුදය සදහා භ්විතා කරණුයේ කලින් අවස්ථා වලදී මෙන්ම එකම ව්සදුමකි

    කෙටිකාලීන ගැටළුට

    1. විදේශ ණය ගැනිම
    2. රාජ්‍ය සම්පත් විකීනීම

    එම ධනය පාරිභෝගික අවශ්‍යතා වලට යොමු වූ පසු නැවත වසර කීපයකින් අර්බුදය පැන නැගෙන අතර, බිලියන 53ක ණය තව වැඩිවීම හැර යමක් සිදුවන්නෙ නැත

    රනිල් සහ මංගල සමරවීර වැනි නව ලිබරල් ධනවාදය අදහන මිනිසුන් ඇතුළු විශාල පිරිසක් සිතා සිටිනුයේ ආර්ථික ලිහිල්කරණය කර සියලුම දේ පුද්ගලික අංශයට බාරදුන් විට ඉබේටම රට සංවර්ධනය වෙයි කියාය. නමුත් යතාර්ථය නම් රාජ්‍ය කැපවීමක් මැදිහත් වීමක් නොමැතිව ලංකාවේ ආර්ථිකය තුල එතෙක් මෙතෙක් පැවති කිසිම කර්මාන්තයක් මේ වන විට දියුණු වී නැත. ජනතාව දිනෙන් දින දුගී වි ඇති අතර ආදායම් බෙදීයාමේ පරතරය එන්න එන්න වඩිවිඇත.

    ලංකාවේ විනිමය අර්බුදයට මූලික හේතුව අපනයන කර්මාන්ත සංවර්ධනය නොවීමත්, ඉහල මානව සම්පතක් නිර්මාණය නොකර ගැනීමත්, ආනයන ආදේශක නිර්මාණය නොවීමත්ය

    ප්‍රාග්ධනය අහිමි සමාජයක කර්මාන්ත සහ නිශ්පාදන දියුණු කිරීමට රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යාවශ්‍යය, එය ලෝක ඉතිහාසය දන්නා ඔනෑම කෙනෙක්ට ප්‍රත්‍යක්ෂය

    අධ්‍යාපනය යාවත්කාලීන කිරීම.

    සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකත්ව තුලින් ආර්ථිකය ප්‍රසාරණය.

    දක්ශතා පිරිපුන් ශ්‍රම සම්පතක් බිහිකිරීම.

    බදු සාධාරණත්වය

    සෞඛ්‍ය මානව අයිතියක් ලෙස පිලිගැනීම

    බලශක්තිය සහ වරාය රට සතු සම්පත් බව

    පවතින කර්මාන්ත වල අගය එකතුකිරීම

    අගය එකතු කරන කර්මාන්ත වලට නව ආයොජනය ගෙන ඒම

    වංචා දූශන වැලැක්වීම

    ආර්ථික සහ සමාජ සාධාරණත්වය ඇති කිරීම

    පිළිබඳ යෝජනා ඔහුගේ මුවින් පිට වන්නෙ නැත.. අප රටේ ගැඹුරු ප්‍රශ්න වලට ව්‍යුහාත්මක වෙනස්කම් යෝජනා නැත

    ඔවුන් කරන එකම න්‍යායපත්‍රය වනුයේ බලවත් රාජ්‍යකට අපව, ආර්ථිකය සහ වෙළෙදපොල යටත් විජිතයක් කොට සුළු පිරිසක් ප්‍රතිලාභ ලබන ප්‍රතිගාමී දීන සමාජයක් බිහි කිරීමයි..

    සිතා බලන්න

    සෞභාග්‍යයේ දැක්ම මත චන්දෙ දුන්න උන් left 🤣

    - ජාතික ජන බලවේගයේ දේශපාලන බල මණ්ඩලය

    ReplyDelete
  20. " රටේ දැනට පවතින තත්වය යටතේ අප ජනතාවගේ ආර්ථිකයට ශක්තියක් වීම සදහා වැඩ සටහනක් ආරම්භ කර ඇත"

    ** දැනට භාවිතා නොකරන , නමුත් වෙන අයකුට භාව්තා කල හැකි භාණ්ඩ බෙදා දී මේ වැඩ සටහන **

    (Preloved Items for those who need )

    Collecting items
    1)used hand bags/School bags
    2)used school shoes/shoes
    3)used school items /used printed short notes, pass papers
    4)used babies items / cots/ clothes /preloved babies goods
    5)used clothes
    Please keep in mind to wash and iron the clothes properly
    5) if any one is willing to donate new school items for new school term, welcome

    (අපි මෙය ලබා දෙන්නේ සියලුම මිනිසුන්ගේ ගෞරවය රැකෙන පරිදි බැවින් ඔබලා ගෙන දෙන සියල්ල තව කෙනෙකුට ගෞරවාන්විතව පාවිච්චි කල හැකි විය යුතු බව කරුණාවෙන් සලකන්න).

    ReplyDelete
  21. මේකයි වැඩේ, ඉකොනෝමැට්ටා හරිම ආසයි රසික සූරියආරච්චිගේ ලොකු දුව රෂිනි සූරියආරච්චිට. රෂිනි ඇඳන් හිටපු පෑන්ටි එකක් සුවඳ අහලා අතේ ගහන්න තිබ්බ‍ා නං මිනිහට ආයේ වෙන මොකවත් නැහැ. ඒ නිසා මිනිහා රසික සූරියආරච්චිට පුක උනත් දෙන්න ලැස්ති. ඉකොනෝමැට්ටාට ඕනි කොහොම හරි රසිකලා ගෙදර නයිටක්‌ ගහන්න. අන්න ඒ නිසයි මිනිහා හැම වෙලේම රසිකගේ හිත හොදින් තියාගන්න රසික කියන කරන හැම දේම හරියි කියන්නේ.

    කොහොම උනාත් රෂිනි සූරියආරච්චිගේ හුත්තේ රස සුවඳ බලන්න නං අපිත් ආසයි. මතක් වෙද්දීත් පයියා නගිනවා පැලෙන්න...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න