.

.

May 28, 2022

අතීසාරයට අමුඩ ගසනා ගල් මූසලයන්ට අර්බුධයට විසඳුම් නැත.

 



අතිසාරය වැළදුනාට පස්සේ කක්කි යන එක අපිට කොන්ට්‍රෝල් කරන්න බැරිය. යනකොට යන්නේ වතුර වගේය. අමුඩේ ගහන්නේ තට්ටම් දෙක අතරින් තදට ඔතපු රෙදි පටියෙන් වැඩේ නවතීය කියලා හිතලාය. එතකොට වෙන්නේ ටැප් එක කැඩුනා වාගේ නොයා අමුඩේ දෙපැත්තෙන් බේරිලා හත් පොලේ ගාගන්නා එකය. 

පී බී කියන ගල් මූසලයා වාහන ආනයනය නවතා මුලු ආර්ථිකයම විනාස කළේත් මෙසේමය. ඩොලර් එකට කලෙත් ඒකමය. දැන් අමුඩේ නොව පුචත් නැතිය.

අධිකරණ ඇමති කමට දාපූ මහා ප්‍රාඥයා හා පාර්ලිමේන්තුවේ ගල් මූසලයෝ ටික කරන්නේද ඒ දෙයමය. උන් හිතන්නේ වියවස්ථාවක් ගෙනාවාම ප්‍රශ්ණය ඉවරයි කියලාය. මෙච්චර ප්‍රශ්ණ තියෙන රටේ, උන් පාර්ලිමේන්තුවේ රැස් වෙලා කරේ දෙපැත්තට මඩ ගහගන්නා එකය. 

ඉන් පස්සේ 9 වෙනිදා එකෙක් මරාගෙන, ගෙවල් ගිනිබත් වී පොලොවට සමතලා කරායින් පස්සේ මිනිස්සු හිතුවේ දැන් හෝ මුන් මේ ප්‍රශ්ණයට විසඳුම් දෙයි කියලාය. 

ඒ පාර මුන් කරේ පොලීසියේ දාන්න ඕන ඇන්ට්‍රිය මළ අඬෝවැඩියා එක්ක පාර්ලිමේන්තුවෙන් රටටම කියනා එකය. ඒ සතියේම කරේ ඒ වැඩේය.

බලාගෙන ගියාම මුන් ඔක්කෝම දේශපාලනයෙන් හම්බ කරන්න ආපු නැති රට වෙනුවෙන් සේවය කරන්න ආපු උන්‍ය. හැබයි මුන් රට හැදුවාද උන් හැදුනාද යන්න ජනතාව දැනගෙන උන්නේය.

සැලසුම් සගගතව කලා හෝ නොකලා හෝ, ඒ ගලාගියේ ජනතාව මේ කාළකන්නින්ට එරෙහිව තිබූ කෝපය බව පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව හැම එකාම පිලිගත යුතුය.

මුන් කොයි තරම් 🐄 🐄 🐄 🐄 පිරිසක්ද කියනවා නම් පාර්ලිමේන්තුව අසලටම ඇවිත් ගේම ඉල්ලද්දීත් මේ වගේ දෙයක් වෙයි කියලා හිතුවේවත්, එවන් ඇටෑක් එකක් ආවොත්, ඊට එරෙහිව කඩිනම් පියවර ගන්නේ කෙසේද කියාවත් ප්ලෑනක් නොතිබුනේ, මුන් සියල්ලෝම බලයෙන් මත් වූ උද්දච්ච මාන්නක්කාරයෝ නිසාය.

ආන්ඩුවේ උන් නොව විපක්ෂ නායකයාත් මණුවර්ණයාගෙන් පැණි බේරෙන්න නොකා බේරුනේ, PSD එකේ උන්ට පොඩි ඉවක් තිබුන නිසාය. අනුර කුමාර නම් ආවේ වැඩේ සෙට් කරලා නිසා ජාම බේරාගෙන ගියත්, ඉන් පසු එලියට යන්නේ දස මර සේනවද සමග වීම තත්වය මනාව අවබෝධ කර ගැනීමය.

දැන් තියෙන අර්බුධය ව්‍යවස්ථා අර්බුධයක් නොවේය. ව්‍යවස්ථාව වෙනස් කලා කියා මේ අර්බුධය විසදෙන්නේ නැතිය. චන්දයක් තිබ්බයි කියාද අර්බුධය විසඳෙන්නේ නැතිය. අරගල හෝ විප්ලව කරා කියා මේවා විසඳෙන්නේ නැතිය. මේවා කරන උන්ගෙන් ආර්ථික අර්බුධයට විසඳුමක් ඇහුවාම, ඒකට උත්තර නැතිය.

මහ බැංකුවේ නන්දලාල් මහත්තයාත් කුටු කුටු ගගා අර්බුධය විග්‍රහ කරනවා විනා, ඊට විසඳුම් යෝජනාවලියක් හෝ නිත්‍ය වැඩසටහනක් හෝ ටයිම් ප්ලෑන් එකක් හෝ බජට් එකක් හෝ ටාගට් එකක් කියන්නේ නැතිය.

එටාටත් තියෙන්නේ අපිට වාගෙම සුභවාදි දැක්මක් පමණමය. මීට විසඳුමල් ඇත්තේ විදෙස් ආයෝජන තුල පමණමය. ලෝකෙන් උතුම් රට කිව්වාට, මොනවද මේ රටේ නැත්තේ කියනා උන්ගෙන් අපට අහන්නට ඇත්තේ, මොනවද ඕයි මේ රටේ තියෙන්නේ කියලාය.

උන් පමණක් නොව ජනතාවද එසේමය. උන් හිතන්නේ ඝෝඨා හා රනිල් ගෙදර ගියාම ඔක්කෝම හරිය කියලාය. එහෙත් මේ රට කෑවේත් කන්නේත් දූෂිත රජ්‍ය සේවය හා එහි නිළධාරී මාෆියාව බව උන්ටත් තේරෙන්නේම නැතිය.

අපේ රටේ ඉන්නා ව්‍යාපාරික ප්‍රජාවද දේශපාලුවන් මෙන්ම පචෝරිස්ලා පිරිසක් බව දැන් ඔප්පු වී හමාරය. උන්ගෙන් 99% ක්, සේවා ආර්තිකය මඟින් අධික ලාබ උපයා පම්පෝරි බාස්ලා වූ අයය. උන් ළඟද මීට විසඳුම් නැත්තේමය.

දැන් කළ යුත්තේ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට විශේෂඥ විදෙස් සමාගමක සේවය ලබා ගත්තා සේ, මහ බැංකුවට උපදෙස් දීමටත්, විදෙස් ආයෝජන ගෙන ඒමටත්, විදෙස් ආයතන වහාම රට තුලට ගෙන විත්, ඒවායේ සේවය ලබා ගැනීමය.

මන්ද කිසිඳු ශ්‍රී ලංකිකයකුවත් මේ අර්බුධයට මේ දක්වා විසඳුම් ඉදිරිපත් කොට නොමැති නිසාය.


ඒ වගත් මෙසේය....

13 comments:

  1. ලංකාවට විදේශ ආයෝජන ගේන්න නම්, රටේ දේශපාලන ස්ථාවර බවක්, දිනෙන් දින වෙනස් නොවන බදු, ආනයන/අපනයන ප්‍රතිපත්ති, වියවුල් නැති ශ්‍රම බලකායක් වැනි මූලික අවශ්‍යතාවයන් රැසක් සම්පුර්ණ වෙන්න ඕනෑ. 1977 දී නම් මේ කියන අවශ්‍යතාවයන් යම් තරමක් සපුරා ගත්තා පමණක් නොවෙයි, එයින් ආයෝජකයන් ආකර්ෂණය කර ගන්නත් අවස්තාව ලැබුනා.
    ආයෝජකයෙක් නොවෙයි, සුනාමි ආධාර වලට ගෙවල් හදන්න ආපු ස්වීඩනයේ NGO එකකින් "මේ ගෙවල් හැදුවාම මට මොනවද ලැබෙන්නේ? මට මුකුත් නොලබෙනවානම් මේකට ඉඩ දෙන්නේ නැහැ " කියලා කියපු ප්‍රාදේශීය දේශපාලකයෙක් හින්දා ඒ ව්‍යාපෘතිය අතහැර ඔවුන් ආපසු ගිය බව මම පෞද්ගලිකව දන්නවා.
    පසුගිය කාලේ බැසිල් ට 10% යි. ඊළඟට BOI අනුමැතියට අවුරුදු දෙකයි. ඊ ලඟට EIA එක ගන්න ඇමතිට ජරාවක් නොදුන්නොත්, ලෝකේ ඉන්න අන්තිම ඉස්ගෙඩියා ඉන්නේත්, අන්තිම තුත්තිරි ගහ තියෙන්නෙත් ඔය ඉඩමේ කියලා තමයි Assessment එක ලැබෙන්නේ. මේ කඩුළු ඔක්කොම පැන්නත්, ප්‍රාදේශීය දේශපාලකයාට ජරාව දුන්නේ නැත්නම් මේකේ ප්ලෑන් අනුමත කරන්නේ නැහැ.

    තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශ් වගේ රටවලට රතු පලස මතින් යන්න පුළුවන් කම තියෙද්දී ලංකාවට ඇවිල්ලා මේ කරදර විඳින්න ආයෝජකයන්ට මොලේ අමාරුවක් තියෙන්න ඕනෑ .

    ReplyDelete
  2. සැම් කියන දේ ඇත්ත, නමුත් දේශපාලනයට ආ උගත් බුද්දිමත් අයට අරගල කාරයෝ සැලකුවේ කොහමද? දැන් එන්නේ කව්ද? එන්න ඉන්නේ පන්සල් පල්ලි වලින් නේද, ඒවත් ගිනි තියන එක වෙන්න පුළුවන්. JVP එක මෙදා පාරත් කඩ වහන්න ලියුම් දුන්න බව, ගෙවල් ගිනි තිබ්බ බව ඇය් හංගන්නේ.

    ReplyDelete
  3. මොළේ නොමැති තකතිරුවන් තෝරාලා
    උන්ගෙන් හොඳ එවුන් තෝරන්නට කියලා
    කියන ඡන්ද ක්‍රමයේ ප්‍රතිඵල දැකලා-
    වත් නැත පොරෝඩාතන්තරෙ එපා වෙලා!

    ReplyDelete
    Replies
    1. සීගිරි සුකුමාලියේ ඔබෙ..
      ## දෙක එලියෙ.......
      මතකද අපි පා උනා
      ඇඳ උඩ ජොලියේ.......
      ඇයි බොල ## #සියේ.....
      ## දෙක හපුවේ..............
      මාස තුනක් මම හිටියේ දැඩි සත්කාරේ

      Delete
  4. චන්දදායකයන් තෝරන්නේ එක එක කොට්ඨාශ වල වැඩකරගන්න හරි එහෙම නැත්නම් තමන්ගේ පක්ෂය නිසා. ඒ අයට රටක් පාලනයට දැනීමක් අවබෝධයක් නැහැ. කාගෙ හරි ආරක්ෂකයෙක් වෙලා ඉඳල පක්ෂයේ ලොක්කොන්ට කත් ඇදල තමයි අපේ රටේ (ඉන්දියාවෙත් ) මන්ත්‍රීලා බිහිවෙන්නේ. රටේ ආර්ථිකය, ආයෝජන, රජයේ ව්‍යාපෘති ආදිය මෙහෙයවීමට උන්ට හැකියාවක් නැහැ. වැඩිම පගාව ලැබෙන දේ තමයි අනුමත වෙන්නේ. මන්ත්‍රීලට තමන්ගේ ප්‍රදේශය බලාගන්න දීල රට දුවන එක පාර්ලිමේන්තුවෙන් පිටට ගන්න ඕන. එහෙම තමයි 1972 ට පෙර තිබුණේ. ඒ වුණාට ඒකාලෙ හිටපු නිලධාරීන් වගේ අය අද නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ආදිය විද්වත් සභාවක් මඟින් කරානම් හරි.

    ReplyDelete
    Replies
    1. ඉඅන්, මොන තර්ක ගෙනාවත් අද ලෝකෙම ඉතිරි වෙලා තියන්නේ වෙස්ට්මිස්ටේර් පන්නයේ ප්‍රජාතන්ත්‍රය, එක ඇතුලේ තමය් ඕනෑම විසදුමක් තියන්නේ ඕන. අපේ රට පාලනය කරන්න වෙන්නේ අපේම රට වැසියන්ට, අපිම තෝරා ගත් උන්ගේ හැකිකම් තමයි රට පලනයේන් පෙන්නේ. උන් බලෙන් පර්ලිමෙටුවේ පුටු වලට අවේ නැ නේ.

      225/ගෝට/මහින්ද ගෙදර යන්න අරගලය නිසා අපේ රට, ලෝකය හමුවේ අස්ථාවර උනා බිග් ටයිම්. අපි ගෙවල් ගිනිතියන, නිරායුද මිනිස්සු පාරේ ගහලා මරණ වනචාරී විදියට තමය් මෙහේ TV වල පෙන්නුවේ. අපේ රටේ සමහර අයට මේවා හරි ජෝලි (ලිපගිනි මෙළවෙන තෙක්.... ) ප්‍රජාතන්ත්‍රය ඇතුලේ චන්දයකින් මේවා විසදන්න ඕන මිනිස්සු වගේ. වනචාරී කම ලෝකෙට ප්‍රදර්ශන නැතුව.

      අරගල හරි රොමැන්ටික් හැබයි ඒවා කර මැද පෙරදිග රටවල් අද ගල් යුගේ. ගෝල් පිස් එකේ බුරියානි වලින් රටේ ආර්ථිකය ගොඩ ගන්න බැ, මගේ ඇල්පිටිය කඩයක් තියෙනවා දැනට දවස් 5 ක් JVP එක ලියුම් වලින් වැහුවා, අපි දැන් 88/89 ඇවිත්

      මම විජේබාහු

      Delete
  5. ඕකට තමයි ඩෝ බොලා එදා සිරිමාව පන්නලා JR ව ගෙන්නගෙන 6/5 අරන් ...රටම ලොකෙට ණය උගුලකට පාර කැපුනේ... පාර කැපුනේ කිව්වාට .. අර ගොන්ජා කිව්වා වගේ හම්බුන හැම දේම ඉවක් බවක් නැතිව කාගෙන කාගෙන යෑමේ ප්‍රතිඵල.. එදා එහෙම ජේ ආර් රටේ පාලනය නොගත්තානම් මේ ලියන මමත් ලංකාවේ ..🙏🙏

    ReplyDelete
    Replies
    1. පුකේ ඇගිල්ල ගසමු.

      Delete
  6. අතීසාරයට පුකේ ඇගිල්ල ගසමු.

    ReplyDelete
    Replies
    1. ඉහත අතීසාරයට පුකේ ඇගිල්ල ගැසූ ඇනෝ රසිකය..

      Delete
  7. මාතා මොකද හිතන්නේ ජොනී ඇම්බර් කේස් එක සහ දිලිප් වෙදආරච්චි ලේලිගේ කේස් එක ගැන?

    මෙතනදි ඉතාමත් වැදගත් දෙයක් තියෙනවා සාමාන්‍ය ක්‍රමයට ඩිවොර්ස් එකකදි හැමතිස්සෙම සමාජය ගන්නෙ ගෑනූ කෙනාගේ පැත්ත විශේෂයෙන් ම ලංකාවේ නම් එහෙමයි.ගෑනු කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා අඬලා දොඩලා වැලපුණාම ඉතිං ඒ ගෑනී පත්තිනි ශ්‍රී ශුද්ධ දේවතාව කරගන්නවා🙄.එතැනින් එහාට පිරිමියා මොන කතාව කිව්වත් පිලිගන්නෙ නෑ.ලංකාවේ ආර්ට් ෆීල්ඩ් එක ඇතුලෙ උනත් බලන්න ඩිවොර්ස් වෙලා සමාජෙ ඉස්සරහ දුක කියල චරිතයක් වෙලා ඉන්න ගැහැනු අය ඉන්නවනේ. ඒ සිද්ධියම නිසාම ෆෑන් බේස් හදාගනිපු නිලියො ඉන්නවා . ඩෙප් - ඇම්බර් ඩිවෝස් කේස් එක අපිට ආපස්සට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරපු කතාවක්. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න ඒ ගැන ලියන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  8. සෑර් දැං රටම හාලා තියෙන්නේ. ඒනිසා කයිය ගහන එක නවත්තලා වගා කරන්න.😃😃😃

    ReplyDelete
  9. මේ වෙලාවේ මම අනුර නම් ගිහින් රනිල් හම්බ වෙලා ඉන්න තුන්දෙනාටම ඇමතිකම් තුනක් ඉල්ලනවා. අමාරුම ඇමතිකම් තුනක්. බොහෝ විට මුදල්, බලශක්ති, කෘෂිකර්මාන්ත කියන අමාත්‍යාංශ 3. ඒවා බැරිනම් දෙන ඕනීම එකක්. අරගෙන කරන්න පුළුවන් හොදටම කරනවා. ආදර්ශමත් විදිහට, විනිවිද භාවයකින් කරලා පෙන්නනවා. දෙන නොදෙන එක මට අදාල නෑ. ගිහින් ඉල්ලා බලනවා. කොන්දේසි මොකුත්ම නෑ.

    එකම දේ මගේ වැඩ පිළිවෙලට ඇගිලි ගහන්නයි, කකුලෙන් අදින්නයි එපා කියනවා. දුන්නොත් කරන්න පුළුවන් දේවල් හැම දෙයක්ම කරනවා. මේ රට අද වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න කරන්න පුළුවන් සේරම කරනවා. රටේම ඉන්න සාමාජිකයන්ට කියලා වවන්න පුළුවන් හැම තැනම වගා කරනවා. සමාජවාදී රටවල් වලට කතා කරලා තෙල්, ගෑස් ටික ඉල්ලනවා. හොද මූල්‍ය පාලනයක් ඇති කරලා උද්ධමනය අඩු කරනවා.

    මිනිස්සු පාරවල් වල අව්වේ , වැස්සේ දවස් ගනන් පෝලිම් වල දුක් විඳිනවා. හරි නායකයෙක්ට නම් මේවා පේන්න ඕනී. දුක හිතෙන්න ඕනී.

    උද්ඝෝෂණය කරලා, වැඩ වර්ජනය කරලා තවත් ආර්ථිකය දුර්වල කරන්න ඕනීම කෙනෙකුට පුළුවන්. ඒත් නායකත්වය අරගෙන වගකීම් ගන්න හැමෝටම බෑ. ඒ නිසාම තමයි ඇමතිකම් ඉල්ලන්නේ.

    ඇමතිකම් අරගෙන හොරකම් කරන, වැඩ කරන්න බෑ කියලා අඩන උන්ට පේන්න වැඩ කරලා පෙන්නනවා. නාස්තිය , අවභාවිතය අඩු කරනවා. අළුත් දේශපාලන දැක්මක් හදනවා. අනිවාර්යයෙන්ම කරලා පෙන්නනවා ඉලක්කම් වලින්. අනිත් පක්ෂ වල නායකයෝ වගේ නොකරන්න හේතූ කියලා අඩන දේශපාලනය අයින් කරනවා. උපදෙස් දෙන එක විවේචනය කරන එක නතර කරලා වැඩ කරනවා.

    ඒ විතරක් නෙවෙයි සරත් ෆොන්සේකටත් කියනවා සජිත්ගෙන් අයින් වෙලා ඇමතිකමක් ඉල්ලන්න කියලා. ඊට පස්සේ ගෝටයි, රනිලුයි කැබිනට් එකේ ගන්න වැරදි අත්තෝනීමතික තීරණ වලට විරුද්ධ වෙනවා, බලපෑම් කරනවා. හොද ඒවට අත්දෙක උස්සලා සහයෝගය දෙනවා.

    රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ අපිට පුළුවන් උද්ඝෝෂණය කරන්නයි, වැඩ වර්ජනය කරන්නයි කියන අදහස වෙනස් කරලා වැඩ කරන්නත් පුළුවන් කියලා පෙන්නනවා.
    දැන් කවුරුත් නොකෙරෙන හැටි කියලා මාත් එක්ක තර්ක/වාද කරන්න එපා. මම කිව්වේ මම අනුර නම් කරන දේ විතරයි. ඒ එක්කම හොද වෙලාවට මම අනුර උනේ නැත්තෙත් කියලා හිතෙනවා.😁

    මොකද මම නම් අඩුම ගානේ දුන්නා හෝ නොදුන්නා ගිහින් ඉල්ලලා හරි බලනවා.😁👍🙏

    Upul Siriwardana

    https://www.facebook.com/photo/?fbid=403860018416011&set=a.124156059719743

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න