.

.

Sep 3, 2022

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

 


රට බංකොලොත් කළ,

කාණු කටා පියානෝගේ,

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

➖➖➖➖➖➖➖➖➖➖➖➖▪️


මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාෂ කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව, එය ප්‍රකාෂ කළ දිනම මාතලන් සිටී මතයය. මේ ඒ පිලිබඳ මුල සිටම කෙරෙන විග්‍රහයකි.


ඝෝඨාගේ ජනපති සටන ටාගට් කළේ දේශීය සිංහළ බෞද්ධ බලවේගයයි. මේ රටේ බලය ඩැහැගැනීමට මාන බලන අනෙකුත් ආගම්වාදී, ජාතිවාදී, ත්‍රස්තවාදී, සියළුම බලවේගයන්වල සහාය හිමිවූයේ සජිත් ප්‍රේමදාසටය. 


එහෙත් ඒ බලවේගයන් සියල්ලම පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය, අර බලවේග සියල්ලේම සිහිණය පොලොවේ ගසා කුඩු කර දැමුවේය. (එය නැවත වරක් අරගලය හරහා ඩලස් මඟින් ඉදිරිපත් කර ගැනීමට ගියද, සිංහළ බෞද්ධ බලවේගය විසින් නැවතත් ඒ සිහිණය කුඩු පට්ටම් කර දැමුවේය. එය එසේ වූයේ නම්, රැට්ටා බැට්ටා, බෙට්ටා මොට්ටා පාර්ලිමේන්තුවේ ඉන්නා බවත්, පෝට්ටුවේ උන්ට ඉන්නට වෙන්නේ අඩි හයක් පොලොව යට බවත්, රෝහිත අබේගුණවර්ධන කිව්වේ හෙන ගහනා ඇත්තම කතාවය.)


එම බලවේග සියල්ලම එකතුව, මේ රජය පෙරලා දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය රාජිත සේනාරත්න විසින් ආරම්බ කරන්නේ ආන්ඩුව බලයට පැමිණ දින කිහිපයක් ගතවීමටත් පෙරය. ඒ ගානියා බැරිස්ටර් රාජිත විසින් උස්සලාය. ඒ වැඩේ හත් පොලේ ගාගෙන චොර වුනා කියා කස්ටිය වැඩේ අත ඇරියේ නැත.


රට ආර්ථික වශයෙන් විනාශ කොට  බංකොලොත් රාජ්‍යයක් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය ආරම්බ වන්නේ ඉන් අනතුරුවය. කෝවිඩ් වලට රට වසා දැමීම, 

ඉස්ලාම් බැතිමතුන්ගේ භූමදාන සඳහා අවසර නොදීම, 

සයිනොෆාම් එන්නත ගෙන ඒමට විරුද්ධව උසාවී යාම, 

මුදල් මුද්‍රණය කර ජනතාවට සහන දීම ආරම්බ කොට ඉන් අනතුරුව රුපියල් 5000/= මදි කියා, අප උන්නා නම් 20000/= දෙනවා කීම, 

ඉන් පසු මුදල් මුද්‍රණය කරනවා කියා මර හඬ දීම,

ගෑස් ලිප් පිපිරවීම, 

ගුරු වර්ජනය, 

උන්ගේ පඩි වැඩි කර ගැනීම, 

කොරෝනා කාලයේත් වැඩ වර්ජණය කිරීම, ඉන්ධන මාෆියාවක් නිර්මාණය කොට ඉන්ධන අර්බුදයක් මැවීම හා 

අවසානයේ අරගලයක් නිර්මාණය කිරීම 

යන මේ සියල්ල පසු පස උන්නේත් ඒවා උලුප්පමින් කතා කලේත් කව්ද යන්න විමසිලිමත්ව සොයා බැලීමෙන්, මේ පසුපස උන්නේ කව්ද යන්නත්, 


සජිත්ගේ පිරිස් විසින් අඹර අඹරා දුන් මේ ලණු සියල්ලම දේශපාලනය තබා කළමණාකරණය ගැනවත් මලපොතේ අකුරක් හෝ නොදන්නා ඝෝඨාභය විසින් සෝස් දමාගෙන කා ඩෙසර්ට් එකට පී. බී, ලක්ෂ්මන් හා අජිත් නෙවාඩ් කබ්‍රාල්ගේ ගුලි ගිල දමා, ජනාධිපති කමටත් කෙලගෙන යාමත්, අද ඇත්ත වී අවසානය.


මේ සියල්ල පිළිබඳ මාතලන් යකා  එදා සිටම ලියූ ලිපි ප්‍රමාණය අනන්තය අප්‍රමාණය. මේ ගුලි කාලා අවසානයේ වෙන්නේ හිතා ගන්න බැරි වැඩක් කියා, ඒවායේ දහස් වර ලියා තිබුනේය. එමෙන්ම විදෙස් මෙන්ම දේශීය කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයකු වන විමල් වීරවංශට මේවා නොපෙනුනේද, එසේත් නොමැති නම් ඔහුත් ඊට සම්බන්ධ වූයේද යන්නත් අබ මල් රේණුවක මොලයක් ඇති එකෙකුට දැන් වටහා ගත හැකිය. උන්නැහේ කරන්න යන්නේ කුමක්දැයි කියා ඒවා ක්‍රියාත්මක වන්නටත් පෙර අප ලියා ඇත්තෙමු.


කෙසේ හෝ විදෙස් තානාපති කාර්‍යාල කීපයක මුදල් හා දේශපාලන බලයෙන්, සිරස හා සියත මාධ්‍ය නාලිකාවල සාදර දායකත්වයෙන්, එරාන් හර්ෂ හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් රටේ ආර්ථිකය විනාසයි, බැංකු විනාශයි කියමින්ද, 


ගම්මන්පිල හරහා බොරතෙල් ගෙන්වීම නවතා සපුගස්කන්දේ තෙල් පිරිපහදුව වසා දමා, අවසානයේ රට පාලනය කිරීම ඇමරිකානූ ඇම්බැඩිඩර් නෝනාට ලබා දී, ඒ හරහා මුදල් අමාත්‍යාංශය බැසිල්ගෙන් ගලවා අලී ෂබ්‍රීට ලබා දී, ඔහු මුරුංගා අත්තේ තබා,


 ණයත් ගෙවමින් IMF යාමට උන් වැඩපිලිවල නවතා දමා (මේ පිළිබඳවද මාතලන් විසින් කීප වරක්ම ලියා ඇති අතර එම වැඩ පිලිවල පිලිබඳ පැහැදිලි විස්තරයක් අද දිනද Mahinda Pathirana විසින් ලියා ඇත.) නන්දලාල් වීරසිංහ ගෙන්වා, ඔහු හරහා රට බංකොලොත් බව ප්‍රකාෂ කිරීම පසුපස උන් දේශපාලන නායකත්වය සජිත් ප්‍රේමදාස බවත්, ඒ කුමන්ත්‍රණයේ සාමාජිකයින් කවුරුන්ද යන්නත් ඊයේ පාර්ලිමේන්තුවේදී මනාව ඔප්පු විය. 


මේ කුමන්ත්‍රණ කරුවන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ එකම කාරණය සජිත් රටේ ජනාධිපති කර ගැනීම පමණය. 


ඊයේ නන්දලාල් වීරසිංහ ප්‍රශ්ණ කරා කියා ඌයියා වී ඇත්තේ එයාලාටය. සජිත්, එරාන්, හර්ෂ යන තිදෙනාම, අනේ ඔයාලා නන්දලාල් එලවන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා... එහෙම කරන්න එපා අනේ... කියන්නේ උන්ගේ කුමන්ත්‍රණය හෙලි වී, රෙදි ගැලවී අමු හෙලුවැල්ලෙන් ඉන්නා නිසාය.


උන්ගේ ලණු කා හිරෝ වී සිටින, අලී ෂබ්‍රි නන්දලාල් වෙනුවෙන් ගෙදර යන්න හදන්නේ ඝෝඨා වගේම ඝෝඨාගේ අබ්බගාත් උන්නැහේත් දේශපාලන අබ්බගාතයෙක් නිසාය. දේශපාලන පොට්ටයෙක් නිසාමය.


කෙසේ හෝ වජිර අබේවර්ධනගේ දේශපාලන ක්‍රියාකාරකම් පසෙක තිබියේවා ඔහු  කියන්නා වාගේ, පාර්ලිමේන්තුව තබා කැබිනට් මණ්ඩලය හෝ දැණුම්වත් නොකර නන්දලාල් විසින් බංකොලොත් බව ප්‍රකාෂ කළේ කෙසේද යන්න ගැන අනිවාර්‍යයෙන් පරීක්ෂණයක් කළ යුතුමය. මන්ද මුදල් පිලිබඳ තීන්දූ තීරණ ගත හැක්කේ පාර්ලිමේන්තුවටම පමණක් බව සජිත් මෙන්ම ඔහුගේ ගෝලයද හැමදාම ඔය ගවගාලේ කියා ඇති බැවිනි.


ඒ කෙසේ වෙතත් නන්දලාල් වීරසිංහ මොන බයිලා ගැහුවත් මේ වැඩෙන් රට, රටේ බැංකු, රටේ ව්‍යාපාරිකයින් හා ජනතාව ජාත්‍යන්තරය හමුවේ නෝන්ඩි වී අවසාන අතර, මැද පන්තියේ ජනතාවද හිඟන්නන් බවට පත් වී අවසානය.


එහෙත් මෙතෙක් අප සියල්ලො ජීවත් වූයේ තනිකර බොරුවක බවත්, දැන් යතාර්ථයේ ජීවත් විය යුතු බවත්, සත්‍යය ලෝකයේ ඇත්තෙන් ජීවත් වීම අමාරු බවත්, බොරුවට හැමදා ජයගත නොහැකි බවත්, සියල්ලෝම අවබෝධ කර ගැනීමටත් හේතූ වූයේ මේ තීරණය නිසාම හෙයින් එහි සුභවාදී පැත්තක්ද ඇති බව අප අවබෝධ කරගත යුතුය. භූමිතෙල් වැඩි වූවා කියා ජනතාව දැන් පාරට එන්නේ නැතිය. රාජපක්ෂලා හා එහි ගෝලබාලයින් රට කරවූයේ සහනාධාර බොරුවෙන් බවත් ඇත්තය.


මේකේ පට්ටම ආතල්ලෙක කියන්නේ, අද කුමන්ත්‍රණ කරුවන්ගේ රෙදි ගලවන උන්ට හිත හොඳටෝම රිදිලා කාණුකටාලා කියා නම් පට බඳින්නේ, එදා දේශපාලන ලෝකයේ කෙසෙල්වත්තේ කාණුකටා නමින් ප්‍රසිද්ධව වුන් පියානෝගේ පුතානෝ වීමය.


දැන් එයාලාට ඌයියා වුනාට කරන්නට දෙයක් ඇත්තේ නැතිය. මේ ඔවුන් රටට දෙන්න ගිය පරිප්පුවය. ඒ ලැජ්ජාව නිසා දැන් චන්දේ දෙන්න තබා නොදෙන්නවත් එන්නේ නැතිය. රෙදි ඇඳගෙන එහෙම එන්නටත් බැරිය.


දැන් මේ වැඩේට විරුද්ධ පාර්ලිමේන්තුවේ ඉන්නා උන්ගෙන් 5 දෙනෙකු පමණි. එලියේ ඉන්න හාල්පාරු යූනියන් හොරිකඩයෝ අදාලම නැත. ඒ නිසා රනිල් කළ යුත්තේ IMF යෝජනා වහාම ක්‍රියාත්මක කිරීමය. මන්ද උන් මානව අයිතිවාසිකම් පයිසෙකටවත් මායිම් නොකරන නිසාය.


ඒ වගත් මෙසේය....

.

42 comments:

  1. 望み (雫井脩介の小説)
    ページ
    ノート
    閲覧
    編集
    履歴表示
    出典: フリー百科事典『ウィキペディア(Wikipedia)』
    望み
    著者 雫井脩介
    発行日 2016年9月5日
    発行元 KADOKAWA
    ジャンル 長編小説
    ミステリー
    サスペンス
    国 日本の旗 日本
    言語 日本語
    形態 四六判上製
    ページ数 352
    公式サイト promo.kadokawa.co.jp/nozomi/
    コード ISBN 978-4-04-103988-5
    ISBN 978-4-04-108209-6(文庫判)
    Portal.svg ウィキポータル 文学
    [ Wikidata-logo-en.svg ウィキデータ項目を編集 ]
    テンプレートを表示
    『望み』(のぞみ)は、雫井脩介の長編小説。電子小説誌『文芸カドカワ』(KADOKAWA)2016年1月号から7月号に連載、2016年9月5日にKADOKAWAから刊行された[1]。思春期の息子の友人が遺体で発見され、その事件に関わり行方不明となった息子を巡って「加害者か、それとも被害者か」と葛藤する夫妻の心理を描く[2][3]。第七回山田風太郎賞候補作[4]、「週刊文春ミステリーベスト10」2016年国内部門第9位[5]。

    2019年4月24日に文庫化され[1]、2020年に映画版が公開された[6][7][8]。

    執筆背景
    雫井の以前の作品に家族が多く登場することから、次は「家族を扱ったもので」との編集担当者からの要望を受けて、それまでストックしていたアイデアの中から本作を構想。少年犯罪に見られるグループ内のトラブルから殺人事件へ発展するケースで、事件報道を見てもグループ内の人間関係や事件に至る経緯が漠然として捉えにくいことから、「事件の関係家族、特に親は、どういう心境で報に接しているのだろう」「自分の子供が被害者なのか加害者なのかも分からなかったりするかもしれない」と、そこを掘り下げることで意外に深いテーマとなるかもしれないとして本作執筆に至った[2]。

    ReplyDelete
    Replies
    1. でもおそらく、妥協はできないのではないかと思います。
      それはそれで仕方ないです。


      ではどうすれば孤独死せずに済むか。
      お金です。
      民間の有料老人ホーム(まるでホテルです)に入れば部屋も綺麗でスタッフもケアも万全。
      こういう場所へ入れるようにお金を貯める事です。

      同時に、もしかすると理想の人と会えるかもしれないという夢も捨てないでください。
      人生どこで何があるかわかりません。

      婚活をなさるならお見合いパーティは不効率です。
      どんな人がくるかも分からないのにお金と時間を払って撃沈するなんて。
      だったら有料のネット婚活や結婚情報センターへ。
      顔や経歴、給与など見られるので理想の高いあなたにとってはどうでもいい出会いを削除してピンポイントでアプローチできます。
      どうでもいい人が寄ってきてもクリックひとつでお断りできるのも時間短縮になります。



      補足拝見しましたが・・
      年収おいくらをお求めなんでしょう。
      私は結婚情報センターに在籍していたこともありますが、800万以上くらいの方ならうじゃうじゃいました。
      ま、そこで容姿とコミュ力を求めると微妙ですが・・・。

      ネット婚活も結構高所得者はいましたし、私自身ネット婚活で1000万越えた人と成婚しましたし、友達なんかびっくり1600万の人と成婚しました。

      すべてアウトならもう婚活市場にはお求めの人は存在しないのかもしれませんね・・・。

      Delete
    2. 「理想が高いから彼氏ができないんだよ」と言われた経験はありませんか? そう言われると、「理想が高いことはいけないことなのか?」「どうすれば理想を下げられるのか?」と悩んでしまいます。そこで、今回は恋愛ジャーナリストのおおしまりえさんに、「本当に必要な理想」について教えてもらいます。


      あなたの好みの男性はどんな人ですか? 最近はマッチングアプリで出会いを見つける女性も増えており、そうなると身長、年齢、年収、顔、趣味……と、求める条件が多くなりがちです。

      よく「妥協して恋愛しない方がいい」とはいいますが、一方で高い理想を持ち過ぎると、なかなか条件を満たす人と出会えないという問題点もあります。

      自分の理想はどこまで求めて良いものなのか……。今日は本当に必要な理想と、実は必要じゃない理想という切り口から、理想が高い女性の問題点について考えていきたいと思います。

      Delete
    3. වැලැක්විය නොහැකි වූ කරුණු කිහිපයක් නිසා "ගිනි සිසිල" මාසික වැඩිහිටි සඟරාවේ සැප්තැම්බර් 2022 කලාපය අද උදෑසන නිකුත් නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.

      -රසික සූරියාරච්චි, සංස්කාරක, "ගිනිසිසිල" වැඩිහිටි සඟරාව
      සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය,
      නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

      Delete
    4. ගෝඨාභය ගැන මගේ ගරුත්වයක් තිබෙනවා. ඒ ඔහු බලය අත්හැරිය ආකාරය නිසායි. ඔහු විසින් ගොනුකරගන්නා ලද අධිකතර විධායක බලතල ඔහු පාවිච්චි කළේ නැහැ. මිනිස්සු එලෙව්වාට වඩා ගෝටාම ගිය එකයි වුණේ. එලෙව්වාය කියල හිතාගෙන ඉන්න අය ඒක තේරුම්ගන්න එක තමන්ගෙ අවබෝධය සඳහා වටිනවා.

      ගෝඨාභය කියන්නෙ ඉතාම නරක කාලයකදී ලංකාව ඉතාම වැරදි ආකාරයට කළමනාකරණය කළ ජනාධිපතිවරයෙක්. ඔහුගේ ඉල්ලා අස්වීම ඒ සම්බන්ධයෙන් ඔහුගේ වගකීම භාරගැනීමක් ලෙස මා සලකනවා. ඒ මදි අයට පුළුවන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මට නම් ඒ ඇති. පළිගැනීම කියන එකට වඩා මගේ අවධානය යොමුවෙන්නෙ රට ගොඩගැනීම කියන කාරණයට. පළිගැනීම ප්‍රමුඛ කරගත් අය කැමති දෙයක් කරගන්න.

      මං පෞද්ගලිකව හිතන්නෙ ඔහු කැමති රටක පාඩුවේ ජීවත්වෙන්නට ඔහුට ඉඩදිය යුතු බවයි. හැබැයි ඉතින්, ආරක්ෂක ලේකම් කාලෙ චෝදනා විභාග කළ යුතුයි. ජනාධිපති කාලෙ වුණත්, දූෂණ චෝදනා විභාග කළ යුතුයි. ඒක අධිකරණයේ වැඩක්. දේශපාලනයේ අවධානය යොමු කළ යුතු ඊට වඩා වැදගත් කරුණු ඕනැ තරම් තියෙනවා.

      Delete
    5. ඔයාගෙ කොච්චර දිගද?

      පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවක් ලබන තෘප්තිය අතර සම්බන්ධතාවයක් නෑ. ඇත්තටම පුරුෂ ලිංගයකට වඩා තෘප්තියක් ලබන්න පුළුවන් ඩිල්ඩෝස් නිෂ්පාදනය වෙලා තියෙනවා. කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් ලබන තෘප්තියේ වැඩි කොටසක් රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර බෙදාහදාගන්නා ඉන්ටිමසිය මත. ඒ කියන්නෙ සමීපත්වය, තේරුම් ගැනීම, සංවාදය, ආදරය, උණුසුම, විවෘතභාවය ආදී කාරණා මත. පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන්නෙ මානසික ෆැන්ටසියක්.

      කොහොම වුනත් පිරිමි සහ ගැහැණු දෙවර්ගයම උනන්දුයි පිරිමින්ගෙ ලිංගයෙ ප්‍රමාණය ගැන. පර්යේෂණ අනුව පෙනිලා තියෙන්නෙ මේ ලිංගවල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි හිතනවාට වඩා කුඩා බවයි. ඒ වගේම රටක ජීවත් වෙන පිරිමින්ගෙ ලිංග බොහෝදුරට ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නෙ ලොකු වෙනස්කම් නෑ. පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය භූගෝලයට වඩා තීරණය වෙන්නෙ ජාන අනුව. ඒ වගේම කුඩා කාලයේ හරිහැටි පෝෂණය නොලැබීම වගේ කාරණාත් ලිංගය නිසි ලෙස නොවැඩීමට බලපාන්න පුළුවන්. ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ එහෙම නිශ්චිතව කියන්න බැරි බවයි. ඒ කියන්නෙ උස වැඩියි කියන්නෙ ලිංගය දිගයි කියන එක නෙමෙයි. ඒ වගේම අත්ලෙ දිග, සපත්තුවෙ දිග, නහයේ දිග ආදියෙන් ලිංගයේ දිග සෙවීමත් බොරු කතන්දර විතරයි.

      රටින් රට ලිංගයේ ප්‍රමාණයේ ඇවරේජ් එකක් හදාගන්න එක ගොඩක් අමාරු වැඩක්. එකක් මේ ගැන තියෙන දත්ත ප්‍රමාණය කුඩා වීම. අනික මේ දත්ත ගොඩක් වෙලාවට ස්වයං මිනුම් විදිහට වාර්තා වීම. ඒ හින්ද පර්යේෂණාගාරයක කළ මිනුම් ඇසු‍රින් තරම් නිවැරදිභාවයක් මෙතන ගොඩනගා ගන්න බෑ.

      ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි. 13.58ක් වෙනවා. ඒ කියන්නෙ අගල් 5.35ක්. රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙමි 17.61ක්. ඒ කියන්නෙ අගල් 6.93ක්. මේ රට තමයි ඉක්වදෝරය. වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්. හැබැයි ඒක හැමතැනකදිම එහෙම වෙන්නෙ නෑ.

      පොඩිම ඍජුවූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්. ඒක සෙමි. 10.01ක්. ඒ කියන්නෙ අගල් 3.95ක්.

      කෙලින් වුනාම පුංචිම පුරුෂ ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් අතර ලංකාවත් ඉන්නවා.

      ඉන්දියාව තමයි ලෝකෙ දෙවෙනියට කුඩාම පුරුෂ ලිංග සාමාන්‍යයක් තියෙන රට. අගල් 4යි. චීනෙ ඉන්නෙ ඉන්දියාවට වඩා චුට්ටක් ඉස්සරහින්. අගල් 4.3යි. උතුරු කොරියාව තමයි පුංචිම. අගල් 3.8යි. ඉතිං වෙන මොනවා නැති වුනත් ආසියාවෙ හැටියට අපේ පුරුෂ ලිංගෙ සයිස් එක ගැන නම් තරමක් ආඩම්බරෙන් පුළුවන්.

      -රසික සුරියරච්චි-

      Delete
    6. මගේ නම රසික. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
      මට ඒ නම වැටුනේ මේ හින්දයි.

      මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

      ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

      හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

      ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

      ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

      මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

      බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

      කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
      මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ ලෝකේ පිළිගත්තු.

      ඉතිං මම මේ කතාව කිව්වේ මොකද,උබලත් කියපල්ලකෝ උබලට වැටිලා තියෙන නම් එහෙම මොනාද කියලා.

      Delete
  2. 受賞
    第44回日本アカデミー賞 新人俳優賞(岡田健史、『ドクター・デスの遺産-BLACK FILE-』『弥生、三月-君を愛した30年-』とあわせて)[14]
    表話編歴
    堤幸彦監督作品
    1980年代
    バカヤロー! 私、怒ってます 「英語がなんだ」 (1988年)
    1990年代
    Homeless(1991年)![ai-ou](1991年)オオカミが出てきた日(1992年)さよならニッポン!(1995年)金田一少年の事件簿 上海魚人伝説(1997年)新生トイレの花子さん(1998年)
    2000年代
    前半
    チャイニーズ・ディナー(2001年)溺れる魚(2001年)Jam Films「HIJIKI」(2002年)EGG(2002年)恋愛寫眞(2003年)2LDK(2003年)
    後半
    サイレン 〜FORBIDDEN SIREN〜(2006年)明日の記憶(2006年)大帝の剣(2007年)包帯クラブ(2007年)自虐の詩(2007年)銀幕版 スシ王子! 〜ニューヨークへ行く〜(2008年)まぼろしの邪馬台国(2008年)
    2010年代
    前半
    BECK(2010年)はやぶさ/HAYABUSA(2011年)平安結祈 heianyuki(2012年)MY HOUSE(2012年)くちづけ(2013年)
    後半
    悼む人(2015年)イニシエーション・ラブ(2015年)天空の蜂(2015年)真田十勇士(2016年)RANMARU 神の舌を持つ男(2016年)人魚の眠る家(2018年)十二人の死にたい子どもたち(2019年)
    2020年代
    前半
    望み(2020年)ファーストラヴ(2021年)ARASHI Anniversary Tour 5×20 FILM “Record of Memories”(2021年)truth〜姦しき弔いの果て〜(2022年)
    シリーズ作品
    ケイゾク / SPEC
    ケイゾク/映画 Beautiful Dreamer(2000年)劇場版 SPEC〜天〜(2012年)劇場版 SPEC〜結〜 漸ノ篇/爻ノ篇(2013年)
    トリック
    トリック劇場版(2002年)トリック劇場版2(2006年)劇場版TRICK 霊能力者バトルロイヤル(2010年)トリック劇場版 ラストステージ(2014年)
    ピカンチ
    ピカ☆ンチ(2002年)ピカ☆☆ンチ(2004年)
    20世紀少年
    20世紀少年 第1章 終わりの始まり(2008年)20世紀少年 第2章 最後の希望(2009年)20世紀少年 最終章 ぼくらの旗(2009年)
    ∞レンジャー
    エイトレンジャー(2012年)エイトレンジャー2(2014年)
    脚注
    [脚注の使い方]
    ^ a b “『望み』雫井脩介特設サイト”. KADOKAWA. 2020年5月21日閲覧。
    ^ a b 雫井脩介 (2016年9月6日). 犯人であっても生きていてほしい…息子は被害者なのか、それとも加害者なのか?. インタビュアー:朝宮運河. KADOKAWA. ダヴィンチ・ニュース. 2020年8月16日閲覧。
    ^ 古川諭香 (2019年5月16日). “「愛する息子は殺人犯かも…」絶望した家族が抱いた“切なすぎる望み”とは?”. ダヴィンチ・ニュース (KADOKAWA) 2020年8月16日閲覧。
    ^ “第七回 山田風太郎賞が決定”. 山田風太郎賞. KADOKAWA (2016年10月21日). 2020年8月16日閲覧。
    ^ “週刊文春ミステリーベスト10 2016年【国内部門】第1位は『罪の声』”. 文春オンライン. 文藝春秋 (2016年12月1日). 2020年8月16日閲覧。
    ^ a b c “堤真一&石田ゆり子、初共演で行方不明の息子案じる夫婦役 人気小説『望み』実写映画化”. ORICON NEWS (oricon ME). (2020年2月28日) 2020年5月21日閲覧。
    ^ a b c d e f g “岡田健史と清原果耶が堤真一、石田ゆり子と親子に、「望み」追加キャスト6人発表”. 映画ナタリー (株式会社ナターシャ). (2020年5月21日) 2020年5月21日閲覧。
    ^ a b “堤真一・石田ゆり子出演「望み」公開日決定!本予告映像・本ビジュアル解禁も”. ザテレビジョン (KADOKAWA). (2020年8月27日) 2020年8月27日閲覧。
    ^ 『キネマ旬報』2021年3月下旬特別号 p.46
    ^ “堤真一×堤幸彦監督タッグ『望み』メイキング写真” (日本語). cinemacafe.net. 2022年8月24日閲覧。
    ^ WEBザテレビジョン. “堤真一主演「望み」で加藤雅也、市毛良枝、松田翔太、竜雷太らが刺激的でサスペンスフルな演技合戦!” (日本語). WEBザテレビジョン. 2022年8月24日閲覧。
    ^ 映画『望み』パンフレット
    ^ “堤真一×石田ゆり子「望み」の主題歌は森山直太朗、「心の機微を閉じ込めました」”. 映画ナタリー (株式会社ナターシャ). (2020年7月27日) 2020年7月27日閲覧。
    ^ 第44回 日本アカデミー賞 優秀賞決定!、日本アカデミー賞公式サイト、2021年2月15日閲覧。
    外部リンク
    小説
    『望み』雫井 脩介特設サイト|KADOKAWA
    映画
    映画『望み』公式サイト
    映画『望み』 (@nozomimovie) - Twitter
    執筆の途中です この項目は、文学に関連した書きかけの項目です。この項目を加筆・訂正などしてくださる協力者を求めています(P:文学/PJライトノベル)。
    項目が小説家・作家の場合には {{Writer-stub}} を、文学作品以外の本・雑誌の場合には {{Book-stub}} を貼り付けてください。
    執筆の途中です この項目は、映画に関連した書きかけの項目です。この項目を加筆・訂正などしてくださる協力者を求めています(P:映画/PJ映画)。
    カテゴリ: 2015年の小説日本の連載小説日本の推理小説家族を題材とした小説殺人を題材とした作品埼玉県を舞台とした小説角川文庫2020年の映画日本の小説を原作とする映画日本のミステリ映画家族を題材とした映画作品埼玉県を舞台とした映画作品埼玉県で製作された映画作品堤幸彦の監督映画奥寺佐渡子の脚本映画KADOKAWAの映画作品オフィスクレッシェンド

    ReplyDelete
  3. でもおそらく、妥協はできないのではないかと思います。
    それはそれで仕方ないです。


    ではどうすれば孤独死せずに済むか。
    お金です。
    民間の有料老人ホーム(まるでホテルです)に入れば部屋も綺麗でスタッフもケアも万全。
    こういう場所へ入れるようにお金を貯める事です。

    同時に、もしかすると理想の人と会えるかもしれないという夢も捨てないでください。
    人生どこで何があるかわかりません。

    婚活をなさるならお見合いパーティは不効率です。
    どんな人がくるかも分からないのにお金と時間を払って撃沈するなんて。
    だったら有料のネット婚活や結婚情報センターへ。
    顔や経歴、給与など見られるので理想の高いあなたにとってはどうでもいい出会いを削除してピンポイントでアプローチできます。
    どうでもいい人が寄ってきてもクリックひとつでお断りできるのも時間短縮になります。



    補足拝見しましたが・・
    年収おいくらをお求めなんでしょう。
    私は結婚情報センターに在籍していたこともありますが、800万以上くらいの方ならうじゃうじゃいました。
    ま、そこで容姿とコミュ力を求めると微妙ですが・・・。

    ネット婚活も結構高所得者はいましたし、私自身ネット婚活で1000万越えた人と成婚しましたし、友達なんかびっくり1600万の人と成婚しました。

    すべてアウトならもう婚活市場にはお求めの人は存在しないのかもしれませんね・・・。

    ReplyDelete
  4. あなたは《理想が高い》と言われていない?理想が高い女性の特徴とは
    「見た目は悪くないと思うけれどいつになっても彼氏ができない。」もしくは「告白はされるけれど、あまりオッケーできない。」あなたはこんなことで悩んでいたりしませんか? もしかしたらその原因は”理想が高い”からかもしれません。理想を高く持つことは大事ですが、それが高すぎるのはよくありません。今回は理想が高い人の特徴とその対処法を教えちゃいます♪
    シェアツイートいいね
    目次
    恋人が欲しいのにできない…
    理想が高い女性の特徴とは?
    でもやっぱり理想の人と付き合いたい♡理想が高い女性の改善方法は?
    理想が高いなんて言わないで… 素敵な恋が見つかる予感♡
    恋人が欲しいのにできない…

    www.shutterstock.com
    恋人が長い間いなくて、そろそろ欲しいと思っているあなた。知らず知らずのうちに、異性に対する理想が高くなっていませんか?
    恋人のハードルがどんどん上がっていくと、「もっとすてきな人がいるかも…?」と考えてしまい、なかなか前に進みにくくなってしまいますよね。今回はなぜ理想が高くなってしまうのか、その特徴と対処法をお教えします!

    理想が高い女性の特徴とは?
    《理想が高い女性の特徴》1. 完璧主義者

    www.shutterstock.com
    何でもかんでも完璧にこなさなければ気が済まないという完璧主義者の人は、恋愛対象への理想もかなり高くなりやすいんです!妥協はしないという考えの人が多いため、必然的に彼氏ができにくいとも言えそうです。また完璧を求めているがゆえ、自分の好きになる男性には、理想の条件がすべてそろっている”完璧”を求めてしまう傾向がありそうです…。

    ReplyDelete
  5. 9歳と8か月――。私が結婚した年齢です。50の大台に乗る一歩手前で、ようやく嫁に行けました。20代の頃から結婚願望を強く持っていましたから、苦節20数年。それはそれは苦しく険しい道のりを歩んでまいりました。
     40代以降で結婚できる確率は、1~2%と言われています。有名人が40~50代で「大人婚」したなんてニュースを見ると、「いつか私も」という希望が湧いてくるかもしれませんが、現実はそんなに甘くはありません。実際、私の周囲でも40歳を過ぎて結婚にこぎつけた人はとても少ない。結婚したくてたまらないのに、恋人すらいない人がゴロゴロいます。ですから、50歳目前での私の結婚は、奇跡といってもいいでしょう。

     47歳と1か月。崖っぷちどころか、崖から指一本でかろうじてぶら下がっていた私の目の前に突如現れたのが、夫でした。彼は崖下に落ちんばかりの私を救い上げ、結婚してくれたのです。名づけるなら、「救助婚」です。
     果敢にもレスキューに挑んでくれた夫は、7歳年下。底抜けに明るくて、とても優しい人です。実年齢こそ私のほうが上ですが、まるで娘のようにすっかり面倒を見てもらっています。精神的支柱にもなってくれています。何より、毎日一緒にごはんを食べて、くだらないことで笑って……。まさに、「なんでもないようなこと」の幸せをかみしめています。結婚っていいもんだなあと、しみじみ感じています。

     仕事は順調でした。なのに、恋愛はうまくいかない。私のこれまでは、ずっとそんな状態でした。それなりに恋愛もしてきましたが、頑張っても頑張っても結婚にたどり着かないのです。今でこそ初婚年齢は上がりましたが、かつては25歳が結婚適齢期。30代前半になるとさすがに焦りはじめ、自分に何か問題があるのではないかと考えるようになりました。
     私は心理カウンセラーをしていますが、実はカウンセリングを学び始めたのはこのことがきっかけでした。結婚できないという自分の問題をなんとかしたくて、心理を学ぼうと考えたのです。心理を学び、書籍も読み漁って、なんとなく原因はわかっていったのですが、それでも結果は出ません。恋愛カウンセリングを得意とするカウンセラーのもとに通ったりもしましたが、願いは叶わず、とうとう40代に突入してしまいました。当然、男性からお声がかからなくなっていきます。
     地下鉄の窓に映る、疲れて垂れ下がった自分の顔に愕然とし絶望を覚えたことも、枕を涙で濡らした夜も、一度や二度ではありません。しかし私は諦めなかった。なにせビジネスでは「私の辞書に不可能という文字はない」という信念で結果を出してきた私です。だから結婚も不可能なはずはないと信じ続け、結果を出したのです。
     とはいえ、40歳を過ぎた女がただただ信じてさえいれば結婚できるわけではありません。そこに至るには、いくつかの自己変革が必要です。心理を学び、私なりに編み出して実践したその自己変革方法を、「40歳をすぎたあなたが結婚をつかむための17か条」として、この連載で披露していきます。
     もう私には結婚は無理……と諦めかけているあなた。どうぞ諦めないで。大丈夫、あなたもきっと、幸せな結婚ができます。

    ReplyDelete
  6.  49歳と8か月――。私が結婚した年齢です。50の大台に乗る一歩手前で、ようやく嫁に行けました。20代の頃から結婚願望を強く持っていましたから、苦節20数年。それはそれは苦しく険しい道のりを歩んでまいりました。
     40代以降で結婚できる確率は、1~2%と言われています。有名人が40~50代で「大人婚」したなんてニュースを見ると、「いつか私も」という希望が湧いてくるかもしれませんが、現実はそんなに甘くはありません。実際、私の周囲でも40歳を過ぎて結婚にこぎつけた人はとても少ない。結婚したくてたまらないのに、恋人すらいない人がゴロゴロいます。ですから、50歳目前での私の結婚は、奇跡といってもいいでしょう。

     47歳と1か月。崖っぷちどころか、崖から指一本でかろうじてぶら下がっていた私の目の前に突如現れたのが、夫でした。彼は崖下に落ちんばかりの私を救い上げ、結婚してくれたのです。名づけるなら、「救助婚」です。
     果敢にもレスキューに挑んでくれた夫は、7歳年下。底抜けに明るくて、とても優しい人です。実年齢こそ私のほうが上ですが、まるで娘のようにすっかり面倒を見てもらっています。精神的支柱にもなってくれています。何より、毎日一緒にごはんを食べて、くだらないことで笑って……。まさに、「なんでもないようなこと」の幸せをかみしめています。結婚っていいもんだなあと、しみじみ感じています。

     仕事は順調でした。なのに、恋愛はうまくいかない。私のこれまでは、ずっとそんな状態でした。それなりに恋愛もしてきましたが、頑張っても頑張っても結婚にたどり着かないのです。今でこそ初婚年齢は上がりましたが、かつては25歳が結婚適齢期。30代前半になるとさすがに焦りはじめ、自分に何か問題があるのではないかと考えるようになりました。
     私は心理カウンセラーをしていますが、実はカウンセリングを学び始めたのはこのことがきっかけでした。結婚できないという自分の問題をなんとかしたくて、心理を学ぼうと考えたのです。心理を学び、書籍も読み漁って、なんとなく原因はわかっていったのですが、それでも結果は出ません。恋愛カウンセリングを得意とするカウンセラーのもとに通ったりもしましたが、願いは叶わず、とうとう40代に突入してしまいました。当然、男性からお声がかからなくなっていきます。
     地下鉄の窓に映る、疲れて垂れ下がった自分の顔に愕然とし絶望を覚えたことも、枕を涙で濡らした夜も、一度や二度ではありません。しかし私は諦めなかった。なにせビジネスでは「私の辞書に不可能という文字はない」という信念で結果を出してきた私です。だから結婚も不可能なはずはないと信じ続け、結果を出したのです。
     とはいえ、40歳を過ぎた女がただただ信じてさえいれば結婚できるわけではありません。そこに至るには、いくつかの自己変革が必要です。心理を学び、私なりに編み出して実践したその自己変革方法を、「40歳をすぎたあなたが結婚をつかむための17か条」として、この連載で披露していきます。
     もう私には結婚は無理……と諦めかけているあなた。どうぞ諦めないで。大丈夫、あなたもきっと、幸せな結婚ができます。

    第二回(2017.04.28)

    第1条 美の追求を忘るべからず

     なんだか急に増えてきた白髪。額にはうっすらと横じわ。あなたはきっと、自分の身に起こったその現実に愕然としていることでしょう。真実を認めたくないという気持ちは、真実から目を背けさせます。よってあなたが鏡を見る時間は、以前と比べて格段に減っているはずです。
     しかし! 断言しましょう。その逃げの姿勢こそが、あなたを結婚から遠ざけていることを。
     カウンセリングでは、問題を解決するために、クライアントにまず問題をじっくり見つめてもらいます。そして、問題の中に潜んでいる解決のタネを見つけ、そこから花を咲かせるにはどうしたらいいか、一緒に考えていくのです。
     ですから、今のあなたがしなければならないことは、ありのままの自分から目をそらさず、じっくり眺めること。そして、それをどう「未来のキレイ」に生かすのかを考えるのです。

     私の夫は7歳年下です。彼は私に、「いつもキレイにしていてほしい」と繰り返し言います。そして、こんなことも言います。「俺がかほりを選んだ理由のひとつは、見た目がおばちゃんっぽくなかったからだよ。実年齢なんて関係ないんだよ」と。
     厳しい現実をつきつけますが、なんだかんだ言って、「女性は見た目」です。婚活において、女性は男性の年収を気にしますが、男性は女性の容姿を気にするのです。
     もちろん最終的に一番大事なのは中身ですが、出会いの時点で印象を決めるのは、見た目です。あなたがどんなに素晴らしい人柄の持ち主であったとしても、いかにも「結婚も恋愛ももうあきらめました」的なルックスだったら、誰もあなたを選んではくれません。神様だってさじを投げますよ。

     私は実年齢よりもかなり若く見られます。夫も、出会ったときには、同年代か少し年下かと思ったそうです。童顔というアドバンテージはあるのですが、それでも、メイクやファッションに関しては、あれこれと研究を重ねてきました。大手化粧品会社のメイクレッスンに行ったり、スタイリストにファッションのアドバイスをもらったりと、それなりにお金もかけました。
    そしてわかったのは、「トータルでキレイに見える」ようにすればいいのだということ。顔の造作やしわの本数なんて無問題。「キレイな人」に見せる工夫をするのです。
     その秘訣をひとことで言うなら、個性を生かすこと。自分の持ち味に合った髪型やファッションをする、ということです。“美魔女”のような髪型やファッションが似合う人はそれでいいですが、似合わない人がやったら、時代遅れのケバいおばさんになるだけ。あなたにはあなたに合った髪型やファッションがあるのです。
     それを見つけるために、まずは人の意見を聞きましょう。例えば美容室に行って、美容師さんに「どんな髪型が似合いますか?」と聞いてみます。プロならではの提案をしてくれますから、その通りにしてみるのです。服選びに関しては、はっきりモノを言ってくれる友達に聞くのもいいですし、今はパーソナルスタイリストもたくさんいますから、一度サービスを受けて、どんな服装が自分を輝かせてくれるか診断してもらってもいいかもしれません。
     くれぐれも、女性誌に載っている「モテファッション」はマネしないこと。40歳を過ぎた女性が、ひらひらブリブリのファッションなんかしていたら、イタいだけ。そもそも、女性誌のファッションは女性スタッフが考えたもので、実は男性は、シックでスマートなファッションが好きだったりするのですよ。
     今、ここにあるものをどう生かすか――これこそが、成功の秘訣。いわんや婚活においてをや。

    ReplyDelete
  7. 第4条 女磨きは結婚を遠ざける!?

    「女子力」なんていうわけのわからない言葉が独り歩きし、振り回されている「自称女子」も多いことでしょう(40歳過ぎて自分のことを女子と呼ぶのは、普通に考えて恥ずかしいのでやめましょうね)。
     美しい容姿に加え、ファッションセンス、家事能力、気くばり力、コミュニケーション能力、愛嬌などなど、イマドキの女性はあまりにも多くのものを求められている……なんて言われていますが、本当にそうでしょうか?

     女性がまだまだ社会で活躍なんてできなかった時代、女性たちが目指すのは、立派な主婦となり母となることでした。だから、花嫁として選んでもらえるよう、料理を習ったり花道・茶道などの教養を身につけていたわけです。お見合いが主流だった当時は、家事やお花ができることが、選ばれる条件のひとつだったのです。それこそが、かつての女磨きであり、それは生きる術でもありました。
     翻って、現代。私たちはどんな生き方をも選べるようになりました。本来、女性は好奇心旺盛で行動力があり、同時にいくつものことをこなせ、順応性が高い生き物。自分の母親たちが我慢してきた分まで人生を謳歌しようと、仕事ばかりかゴルフにお酒にアウトドアにと、あらゆることを満喫し始めたのです。
     そうして、さまざまなことを覚え、楽しむようになった私たち。人生を楽しんで、一流の男性をつかまえる――それが、現代の女性の目標となりました。そのために、仕事も家事の腕も趣味も見た目も向上させなきゃと、せっせせっせと自分に鞭打って頑張っているのです。「これが女磨き」と自分に言い聞かせて。
     ところが、気づけば、恋愛以外に注ぐ時間とエネルギーが増えてしまいました。また、やたらと知識が増えた分、「シャンパーニュの選び方がわからない男なんてNon!」などと言ってのける女性も急増したのです。
     仕事ができて、美しくて、教養もある。料理の腕だって相当なもの。気くばりも欠かさない。女磨きを頑張っている女性は、確かに素敵です。でも、女性としての隙がありません。シャンパーニュ~の例のように、言葉の端々に男性を蔑む態度が垣間見える人もいます。そのような女性に、果たして男性が近づくでしょうか。自分のパートナーにしたいと思うでしょうか?

     何かができるようになることは素晴らしいことです。でも、人が愛される理由は、「可愛げ」です。可愛げは、「できない」「ダメ」な部分にあるのです。バカな子ほどかわいいと言う言葉があるように、どこか抜けていたり、苦手なものがあったり、イメージを壊すようなところがあったりすると、なぜかその人に親近感と好感を抱くものです。あなたが過去に好きになった人にも、きっとそんな部分があったことでしょう。そしてそれこそが、その彼の魅力だったのではないですか?
     女磨きが婚活には必要!と勝手に決めつけているのは、むしろ私たち女性のほう。男性は、女性たちに、完ぺきさなど求めていません。ダメで、できなくて、自分を頼ってくる可愛げを求めているのです。

     というわけで結論です。女磨きなんてしなくていいんです。女磨きしているはずなのに、ちっともご縁がない、という人は、即刻頑張るのをやめましょう。
    もちろん、やりたいことを思いっきり楽しむのはいいけれど、婚活のためにあれやこれや頑張る必要なんてありません。容姿に自信がなくたって、ちょっとぐらいシワがあったって、はつらつとした生命力を感じられればそれでOK。シャンパーニュの知識なんて、婚活においては何の役にも立ちません。それよりも、あなたのダメさを認めて受け入れましょう。それが、隙になり、男性から声がかかることが増えるかもしれませんよ。

    ReplyDelete
  8. 第7条 失恋を糧にできる女になれ

     40歳ともなれば、それなりに失恋を経験してきているもの。あなたも例外ではないでしょう。失恋には女性を成長させてくれる側面もあります。失恋の数だけキレイになれる、のかもしれません。しかしながら、若いときの失恋はまだしも、年を重ねてからの失恋はイタイ。本当に痛い。
     私にも経験があります。30歳で大きな失恋をしたあと、ふいに始まった恋。つきあいが進むに連れ、一緒にいることがとても楽しくなり、ふたりの未来も想像できるようになっていきました。次第に未来への思いが強くなり、「今度こそは…」とすべての情熱を注ぎこむように。しかしあるとき突然、その恋は破れたのです。私は30代半ばになっていました。
     まず襲ってきたのは、今の恋と未来とを失ったことによる身を斬られるような痛み。次いで、「もうこの年じゃ、これから先、恋愛はできないに違いない。一生ひとりだ…」という思い込みからくるとてつもなく大きな不安でした。人間にとって一番つらいのは、希望を失うこと。唐草模様の風呂敷をしょって一世を風靡した昭和の芸人さながら、「夢もチボー(希望)もない」とぼやきつつ、私はやけっぱちの毎日を長いこと送ることになるのです。
     アルコールに溺れ、ファッションやメイクにも興味がなくなっていき、表情も口調も荒れていく私。さらに、ひとりで生きていくならば食いっぱぐれないようにしなければと仕事に猛進します。艶のつの字もない、見苦しい「モーレツ働きおばさん」です。そんなおばさんに恋がやってくるはずもなく、悪循環ループをぐるぐるとめぐる毎日でした。
     2年ほどそんな生活をしていたでしょうか。今となっては笑い話ですが、いやいやあのときは苦しかった。大人になってからの傷は、回復に時間がかかるのです。
     それでも私が今、結婚生活を送ることができているのは、懲りなかったから、です。私の辞書に「諦める」「懲りる」という文字はありません。いい意味で学習能力がないのです。最近のはやりで言うところの「レジリエンス」が高いのかもしれません。長いこと苦しんでも、それを糧にすることができているのだろうと思います。だからこそ、次に行けるわけです。
     ですから、あなたも決して懲りてはいけません。その傷こそが、最高の恋を連れてくるのですから。ではどのようにして、失恋を糧にするか。
     それは、苦しみから逃げないこと、です。苦しみは、逃れよう・忘れようとするほど、あなたを苦しめます。きちんと処理してあげないと、心の奥底に深い傷となって残ってしまうのです。まずは気の置けない友達に甘えて、とことん泣いてください。ひとりでいるときに、思いっきり暗い歌を聴いて泣くもよし。日記に思いを綴るのもいいでしょう。
     ひとしきり悲しんだら、その恋や失恋が自分に与えてくれたものは何だったのか、相手が自分にくれたものは何だったのかを考えましょう。最終的に別れた彼に心の中でエールを送れるようになるまで、過去を振り返る作業を続けましょう。作業が終わるころ、あなたは今まで以上に輝き、周囲の視線を集めていることでしょう。

    ReplyDelete
  9. 第8条 助言は求めない、聞かない

     私がまだ運命の相手を探してさまよっていたころ。「結婚したい~」と何かにつけて口にする私に周囲の人たちは、あれやこれやと“助言”をしてくれました。
    「あなたは何でもできるから良くないのよ。隙を見せなきゃダメ!」
    「理想が高すぎるんじゃない? 妥協しなくちゃ」
    「甘え上手にならないとね。かわいいところを見せるのよ」
     などなど、ああせいこうせいと具体的に助言をくださったものです。お見合いおばさんのような、人と人を結びつけるのが大好きな女性に会ったときなどは、
    「あなた、年下が好きなの? ダメダメ! 心でそう思っていてもそんなこと決して口にしてはダメよ。男性ってのは年下のかわいい女が好きなんだから」
    とまで言われました。

     婚活女性がバイブルにするベストセラー本があります。そこには、女性は自分から男性に連絡してはいけない。常にミステリアスにしていること。デートの誘いをすぐに受けてはいけない……などというルールがたくさん書かれています。運命の人探しに必死な女性は、それをついつい信じてしまいます。さらには、周囲の人たちがくれる助言を信じ、忠実に実行に移すのです、かつての私のように。あなたもそうですか? 
     それは功を奏しましたか? ……NOですよね? だから今、このコラムを読んでいるわけですよね?

    助言をくれる人たちは、心から心配して親身になってくれています。ありがたいことです。でもね、その人たちは、その人の経験や世間の常識を基に発言をしているのです。あなたとその人の経験や立ち位置は違うし、あなたのごく一部しか知りません。それに、世間の常識がすべての人にあてはまるとも限らないのです。私の夫のように年上の女性が好きな男性もたくさんいるし、甘え下手な女性を支えたいと思う男性だっているのです。
    そもそも、「男性はこういうもの」なんて決めつけるのは、男性に失礼でしょう? 勇気を出してデートに誘ってくれた男性を翻弄したり、自分から連絡しないだなんて、相手をバカにするにもほどがあります。
     それに、人の助言をうのみにしてしまったら、あなたの個性が消えてしまいます。あなたには、あなたにしかない良さ、輝きがあるんです。ダメなところにばかりフォーカスしないで、あなただけの素晴らしさをもっともっと伸ばしてください。それが、結果的に、運命の人を引き寄せる近道なんです。
     男性とのつきあいは、女友達、仕事相手とのつきあいと同じ。それを肝に銘じてください。不安だから周囲に助言を求めたくもなりますが、最終的に頼りにすべきは自分なんです。自分を信じて、自分をオープンにして、前に進みましょう!

    ReplyDelete
  10. 第15条 脱・つまらない女

     知り合いのR子さんは、43歳。40歳になる直前から絶賛婚活中ですが、今もなお、誰ともおつきあいしていません。美人でやさしくてかわいらしくて、立ち居振る舞いも素晴らしい彼女です。男性からお声がかかることは少なくありません。誘われてデートに出かけたりしていますが、いつも1~2回お食事しただけで終わってしまいます。
    「R子ちゃんは高望みしすぎなんだよ~」と周囲は口々に言います。確かにそれもあるでしょう(高望みと言うよりも、自分にどういう人が合うのかがわかっていないと言うほうが近いでしょう)。しかし彼女のいちばんの課題点は、「つまらない女」だということだと、私は思っています。
     つまらない女だなんて、きついフレーズですね。失礼。でも、これ、婚活はもとより、人とのコミュニケーションにおいてはとても大事なことですので、私はどうだろう? と、自身を振り返りながらこの先を読んでください。

     R子さんは、婚活のセオリーを一通り学んだのでしょう。「さしすせそ」の達人だし相手の話を一生懸命聴くし、服装や髪型だって文句のつけようがありません。
    でも、私は彼女が意見を言ったり、自己主張する場面を見たことがないのです。食べたいものを尋ねれば「なんでもいいよ」。行きたいところはない? と聞けば「どこでも大丈夫よ」と答える。人の意見やアドバイスにも黙って耳を傾け、うなずきます。わがままは一切言わず、人に上手に合わせます。彼女が紡ぎ出す言葉はとても耳障りがよく人を傷つけることもありません。
    しかし。残念ながら彼女の本音はどこにも感じられないのです。だから、話をしていても盛り上がりません。手ごたえがない会話に終始してしまいます。主体性がないので、常に主導権を握らなければいけないこちらは、疲れてしまいます。結果、一緒にいても「つまらない」と感じてしまうのです。
     女性ならばしとやかに主張せずに、と誰かに教わったのかもしれません。あるいは、社会生活を送る中で、自己主張しないほうが安全だということを覚えてしまったのかもしれません。しかし、1対1の関係性においては、主体性のなさは依存になってしまいます。本音が聞けない会話は時間の無駄使いと思われてしまいます。20代だったらそれもかわいい、になるのかもしれませんが、40歳を過ぎてそのままではキビシイと言わざるを得ません。

     40歳を過ぎた、人生経験をある程度積んでいる男性と対峙するとき、私たちはそれなりの中身の濃さを期待するものです。自分が想像した以上に濃いものが見えたら、俄然興味が湧きます。男性とてそれは同じです。含蓄ある言葉やら鋭い指摘やら、柔らかなギャグやら突然のボケツッコミやら、そんなものを大人の女性には期待しているのです。
     もしもあなたが敢えて自分を出さないようにしているのなら、今すぐに殻を脱ぎ捨ててありのままに振る舞いましょう。自分を出すのが怖いなら、食べたいもの、行きたいところを口にすることから始めてください。40年以上生きてきたあなたには、それなりの蓄積があるはずです。余裕もあるはずです。それをそのまま出せばいいのです。
    本来、つまらない人なんてこの世には存在しません。自分をつまらない女にしているのは、ほかならぬ自分なのです。つまらない装いを脱げば、まずは自分がラクになります。その自然体のあなたに、興味を示す人がきっと現れます。

    ReplyDelete
  11. 第16条 自己アピールはやめるべし

     今やSNSは流行を超え、私たちの日常の中に定着しました。使っていないという人は珍しいほどで、あなたも何かしらSNSに触れていることでしょう。SNSの台頭は、自由に自分を表現できる場が増えたということでもあり、一昔前と比較すると自分の心を解放しやすくなったとも言えます。見知らぬ人と交流できたり、友達の日常を垣間見ることができたり、新たな発見もあったりと、SNSで世界は格段に広がりました。
     しかし、それが思わぬ副作用も生んでいますね。いじめの問題も起きていますし、友達のリア充ぶり(そう見えているだけだったりしますが)を見て落ち込む人も少なくありません。画面を見るたびに心を大きく揺さぶられ、精神的なダメージも受けてしまうのがSNSなのです。

     また、「いいね!」を押してほしくて、自分の日常を「盛る」ことも普通になり、皆、自己アピールにせっせと時間をかけるようになっています。その結果、承認欲求が肥大化してきていることも問題視されるようになりました。
    「私はこんなに友達に恵まれています」「私ってこんなにすごいんです!」「私はみんなから愛されています」「心から幸せです」……。時間と労力をかけて、そんな投稿を繰り返し、〈いいね〉をたくさんもらって満足する。それは一種の麻薬のようなものなのでしょう。やればやるほど、もっともっと〈いいね〉が欲しくなり、投稿行為がエスカレートしていきます。そして、本当はそんなにすごくもない自分が、とてつもなくすごい人なんだという錯覚にも陥ってしまいます。よくよく考えると怖いことです。
     私も以前は積極的にSNSを使っていましたが、サイトを開くや否や、過剰なまでの自己アピールが途絶えることなく目に飛び込んでくることに疲れ、今はほとんどSNSを使っていません。今、振り返ってみると、自分では気づいていませんでしたが、自分に自信がなかったり、寂しかったりしたんだろうな、と思います。夫はSNSをほとんどしない人なので、彼に出会って私は、そんな自分を客観的に見つめることができ、冷静さを取り戻せたような気がします。

     SNSで自己アピールをしている人を、他人は意外と冷ややかに見ています。あなたが結婚を望む、賢くて自信と愛に満ち溢れた男性はなおさらです。口には出さなくても、「この人は自信がなくて、人から認めてもらおうと必死なんだな。つきあったら自分もSNSのネタにされてしまいそうだな」と思われてしまうかもしれません。
     もしも今、婚活のためにSNSで自己アピールをしているなら、まずはいったん立ち止まってください。自分の投稿を振り返り、それは等身大なのかどうかを確認してください。人に認められたいからと投稿してきたと気づいたら、少しSNSはお休みしてみしましょう。そして、周囲の人たちともっと会話をしたり、ゆっくり歩いて自然の恵みや変化を感じたり、おいしいものを心ゆくまで味わって、日常の中の幸せを楽しみましょう。
     日々の中の小さな満足を感じられる人こそが、結婚生活に幸せを感じられる人なのです。束の間の、偽物の満足を得るためにSNSに時間を使うよりも、いつか来る日のための準備に時間を費やしたほうが、よっぽど生産的だと言えます。

    ReplyDelete
  12. ගූටාබේ මහත්තයා

    ReplyDelete
  13. පපන් ජකෙක්ද, පුන චීකෙක්ද?
    Dr. Wimal de Silva

    ReplyDelete
    Replies
    1. පපන් ජකෙක්ද

      Delete
  14. අයි.එම්.එෆ් එකෙන් අපට මාස හතළිස් අටකට ඩොලර් මිලියන 2900ක් දෙනවා. මේක මාසෙකට බෙදුවොත් ඩොලර් මිලියන 60යි ලැබෙන්නෙ. හැබැයි අපේ එක දවසක වියදම, පහුගිය ජුනි මාසේ විතරක් ඩොලර් මිලියන 40යි. ඒ නිසා අයි.එම්.එෆ් දිහා විතරක් බලාගෙන යන ගමනේ අවසානය පහළොස්වතාවක් දහසය වතාවක් ගිහිල්ලා ආපස්සට හැරුණා වගෙයි. 17 වැනි වතාවෙත් අපට අයි.එම්.එෆ් වලින් අපට ආපස්සට හැරෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ඔරජිනල් පෝස්ට් එක;



      https://m.facebook.com/Muzammil/videos/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1-%E0%B6%8B%E0%B6%A9-%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F-%E0%B7%86%E0%B7%94%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%84%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD/420243030200655/


      කොපි කළ හැක නමුත් සම කළ නොහැක...

      Delete
  15. පඬියන් හා උගතුන් සඳහා නොවේ. අමු මීහරකුන් සඳහා පමනි.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම මේ පෝස්ට් එක අපි වගේ ලෝකේ ගැන මෙලෝ හසරක් නොදන්න අමු මැටි මීහරක් රැල වෙනුවෙන් ලියපු එකක් වගේ ටිකක් විතර තේරුණා ඒත් ගොඩාක් දේවල් තේරුම් ගන්න තරමට මොළයක් මට නම් නෑ වගේ. ඒත් මාතේ තොට ස්තූතියි අපිව දැනුවත් කරන්න මේව ලියුවාට ඒත් අපි වගේ මන්ද බුද්ධික අමු මීහරකුන් කොහොමද මේවා තේරුම් ගන්නේ?

      Delete
  16. දැන් කවුරු හරි වීල්ලෙකක් හයර් කරන් පාන් ගෙඩි දෙකක් ගේන්න ගියොත් ..

    මග දිගට පාන් ගෙඩි දෙකේ ගාණට ආණ්ඩුවට(ගොඩක් දුරට ගෝඨට..නැත්තං 'මුංට'..කලාතුරකින් රනිල්ට..) බැන බැන එනවා...

    ඊට පස්සෙ වීල්ලෙකේ හයර්රෙකට වීල් කාරයාට බැන බැන බැහැල යනවා....👍

    ReplyDelete
  17. Awarded
    44th Japan Academy Award New Actor Award (Kenji Okada, "Doctor Death's Heritage -BLACK FILE-", "Yayoi, March-30 Years I Loved You-") [14]
    Story editing history
    Directed by Yukihiko Tsutsumi
    1980s
    Stupid! I'm Angry "What is English?" (1988)
    1990s
    Homeless (1991)! Goodbye Nippon! (1995) Kindaichi Case Files Shanghai Fishman Legend (1997) New Toilet Hanako (1998) Early
    2000s Chinese Dinner (2001) Drowning Fish (2001) Jam Films "HIJIKI" (2002) EGG (2002) Love Photo (2003) 2LDK (2003) Late Siren ~ FORBIDDEN SIREN ~ (2006) Tomorrow's Memory (2006) Daitei no Ken (2007) Bandage Club (2007) Self-deprecating poem (2007) Silver screen version Sushi Prince! ~Go to New York~ (2008) Maboroshi no Yamataikoku (2008) Early 2010s BECK (2010) Hayabusa/HAYABUSA (2011) Heianyuki Heianyuki (2012) MY HOUSE (2012) Kiss (2013) second half The Mourner (2015) Initiation Love (2015) Bee in the Sky (2015) Sanada Ten Braves (2016) RANMARU The Man with God's Tongue (2016) The House Where the Mermaid Sleeps (2018) Twelve Children who want to die (2019) Hope in the first half of
    the 2020s (2020) First Love (2021) ARASHI Anniversary Tour 5 x 20 FILM “Record of Memories” (2021) truth-the end of the mourning-(2022) Series Keizoku / SPEC Keizoku / Movie Beautiful Dreamer (2000) Theatrical version SPEC ~Heaven~ (2012) Theatrical version SPEC ~Yui~ Gradual Hen/Ino Hen (2013) Trick Trick Theatrical Edition (2002) Trick Movie Version 2 (2006) Movie Version TRICK Psychic Battle Royale (2010) Trick Movie Version Last Stage (2014) Pikanchi Pika☆nchi (2002) Pika☆☆nchi (2004) 20th Century Boys 20th Century Boys Chapter 1 The Beginning of the End (2008) 20th Century Boys Chapter 2 Last Hope (2009) 20th Century Boys Final Chapter Bokura no Flag (2009) ∞Ranger Eight Ranger (2012) Eight Ranger 2 (2014) ) Footnote [How to use footnotes] ^ ab ""Hope" Shusuke Shizukui special site". KADOKAWA. 2020/5/21Browse.



    ReplyDelete
  18. Bakayoro Japan papaya.

    ReplyDelete
  19. බෝබැක් කන්ද මුදුනේ හිම වැටෙන මිටියාවතේ ඇමරිකන් සමලිංගික ගොපලු තරුණයන් දෙදෙනාගේ සමරිසි ආදර අන්දරය බෝබැක් මවුන්ටන්. අදම කියවන්න. වැඩිහියන්ට පමණයි.

    -රසික සූරියආරච්චි,
    සංස්කාරක, ගිනිසිසිල වැඩිහිටි සඟරාව
    සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය
    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

    ReplyDelete
  20. 広瀬ララ(ニューハーフ)
    竿有り
    玉無し


    よみがな名前 ひろせ広瀬ららララ
    年齢 22歳

    アナル受け(60分~) ○ 逆アナル(60分~) ○
    3P ○ 逆3P ○
    ソフトS ○ ソフトM ○
    生フェラ ○ 射精(3000円) △
    デートコース ○ 聖水(3000円)出張のみ ○
    女装レズ × 出張 ○
    自宅出張(3000円) △
    可能プレイのご案内はこちら

    皆さんはじめまして、毎日エッチな事したい!
    ララです(^。^)
    いろんなエッチやお話しも大好きなので、ちょっとでもララに興味があるなら、是非是非呼んでくださいね^ ^

    Q1
    どんな時に濡れちゃいますか?
    A1
    乳首をいっぱい攻められると、濡れちゃいます

    Q2
    今まででいちばん過激な経験は何ですか?
    A2
    男性4人と5Pしたことかなー

    Q3
    男性の身体で何処が一番好き?
    A3


    Q4
    性感帯は?
    A4
    乳首

    Q5
    初体験は何歳ですか?
    A5
    15歳

    Q6
    好きなタイプは?
    A6
    エロい人

    ReplyDelete
  21. මෙහෙමයි මාතේ ලංකාවේ සිවිල් ඉංජිනේරු උපාධි හදාරන ගොඩක් අය ටික කලක් යද්දී රැකියාවලින් ඉවත්වී තමන්ගේම ව්‍යාපාර පටන් ගන්නවා. සිවිල් ඉංජිනේරු සැලසුම් උපදේශන සේවා ආයතන වගේම සිවිල් කොන්තරාත් සමාගම් විදිහටත් විවිධ ව්‍යාපාර එහෙම පටන් අරගෙන අලුතෙන් පිටවෙන තරුණ ඉංජිනේරුවන්ටත් රැකියා දෙනවා. ඒ වැඩේ එහෙම වෙන්නේ ලංකාවේ සිවිල් ඉංජිනේරු කටයුතු කලක සිටම සෑහෙන තරමකින් විමධ්‍යගත වී තිබෙන නිසා.

    ඒ වගේම ලංකාවේ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති වලින් ප්‍රාමාණිකව රජය විසින් කරන්නේ 16% ක් විතර 84%ක්ම පුද්ගලික අංශයේ නිවාස ගොඩනැගිලි ව්‍යාපාරික කම්හල් වගේ ඒවා වුණත් රජයෑ ව්‍යාපෘති වලින් යටිතල පහසුකම් මාර්ග වරාය කුවන් තොටුපොල විදුලි බලාගාර වල වටිනාකම සෑහෙන වැඩි නිසා රටේ මුලු ඉදිකිරීම් වලින් වටිනාකම අනුව 30-40% ක් විතර රජයේ බලපෑමක් තියෙනවා, ඒ නිසා ලංකාවේ රජයේ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති ගත්තොත් බොහෝ දුරට එම අංෂය තුල කර්මාන්තයේ ලාබ අලාබ තීරණය කරන්නේ රජය විසින් තමයි. නමුත්, රජයට ඒකාධිකාරයක් නැහැ. සමාගම අතර දැඩි තරඟයක් තියෙනවා. ව්‍යාපෘති, අනු ව්‍යාපෘති, කොන්ත්‍රාත්, උප කොන්ත්‍රාත් විදිහට කර්මාන්තය විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ නිසා, සිවිල් ඉන්ජිනේරුවෙකුට ව්‍යවසායකයෙකු ලෙස මතු වෙන්න ගොඩක් අමාරු නැහැ. උපදේශන/ සැලසුම් වගේම කොන්ත්‍රාත් කරන්න වුණත් දැවැන්ත ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. මම කියන්නේ ආර්ථික අර්බුදය සමග මැටීරියල් හිඟයෙන් සහ මුදල් නැතිකමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය නන්නත්තාර වී තිබෙන දැන් තත්ත්වය ගැන නෙමෙයි සාමාන්‍ය තත්ත්වය ගැන.

    ඉතින් ඔන්න ඔය විදිහට ලංකාව ගොඩක් විශාල නැති භූගෝලීය කලාප වලට කඩලා විදුලි බල මන්ඩ්ලයේ නැශනල් ග්‍රිඩ් නෙට්වොර්ක් එක හරහා පුද්ගලික සහ රජයට අයත් පුද්ගලික අංශය මහින් මැනේජ් කරන විදුලි බලාගාර වලින් විදුලිය තොග මිලට අරගෙන සිල්ලරට විකුණන එක ඕපන් මාකට් වෙන්දේසි කළොත් ව්‍යවසායකත්වය තිබෙන විදුලි ඉංජිනේරුවන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවන් හැදෙනවා. මේකට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රදේශය කුඩා වූ තරමට විදුලි හොරකම් ආදිය අල්ලගන්න එකත් ලේසි වෙනවා.

    ලංකාවේ ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්. මේ කතා කළේ විදුලිය බෙදා හැරීම වඩා කාර්යක්ෂම ලෙස කළ හැකි ආකාරය ගැන. විදුලිබල කර්මාන්තයේ අනෙකුත් කටයුතු වඩා කාර්යක්ෂම කළ හැකි ආකාර ගැන සෑහෙන ගැඹුරු ලෙස වෙනමම කතා කරන්න පුළුවන්...!

    ReplyDelete
  22. ඉකොනෝමැට්ටාගේ ඇට දෙක

    ReplyDelete
  23. උඩ ලියුමෙ විදිහට සජිත් දක්ෂයා ඈෑෑෑෑෑෑෑෑෑ

    ReplyDelete
  24. පාර්ලිමේන්තුවට අද (06) ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට (07) දක්වා කල් තැබීමට ආණ්ඩු පක්ෂයට සිදු විය.

    න්‍යාය පත්‍රයේ පළමු යෝජනාව ලෙස සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී නැගී සිටි අනුර දිසානායක මන්ත්‍රීවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රශ්න කර සිටියේ බදු බර ජනතාව මත පැටවීම හැරෙන්නට එම තත්වයට රට පත් කළ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වැනි අය සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු කවරේද යන්නය.

    මුදල් කාරක සභාවේ සභාපති , සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස අනුමත කරමින් ප්‍රකාශ කළේ මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් කාරක සභාවේද අනුමැතියකින් තොරව බවය.

    එමෙන් ම පනතේ අන්තර්ගතව තිබූ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය පමණක් බදු අය කිරීමෙන් නිදහස් කර ඇතැයි කී මන්ත්‍රීවරයා දේපළ වෙළෙඳාම් කරන්නේ දෙල්කඳ පොළට එන සාමාන්‍ය ජනතාව දැයි සභානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.

    ReplyDelete
  25. මමත් අරගලයට සම්බන්ධ වෙලා එවකට පැවති ආණ්ඩුවේ වැරදි තීරණ සහ දුර්වල කළමනාකරණයට විරුද්ධව සටන් කිරීමට කටයුතු කළා ඒත් දැන් නම් මේ අරගලය කරන්න සම්බන්ධ වූ සහ දැනටමත් අරගල පිස්සුවෙන් උඩ පනින සමහරක් මීහරක් හිතාගෙන ඉන්නේ ලංකාවේ සේරම මිනිස්සු ජීවිතේ විඳින්නෙ නැතුව ඒ රට මීහරක් හැත්ත වගේ පිනට කකා අරගලේම ඉන්න ඕනෙ කියල 😂👌නොද king ඒ වගේ කාලකන්නි මීහරක් හැත්ත නම්

    ReplyDelete
  26. නිර්නාමිකව දාන්න. උදව්වක් බලාපොරොත්තු වෙනවා. 🙏

    විවාහ වෙලා වසර 7 යි. ගිය සතියේ දැන ගන්නවා මගේ wife මගේ හොඳම යාලුවා එක්ක 12 වතාවක් ලිංගිකව එකතු වෙලා කියලා. ඒ සිද්දිය සිදු වෙලා වසර 3 ක් වෙනවා. නමුත් මම දැනගන්නෙ ගිය සතියේ.

    අපිට දරුවෙක් ඉන්නවා අවුරුදු 5 යි. Wife ට තව දරුවෙක් දැන් හම්බ වෙන්න ඉන්නවා (මාස3). මෙයා ඒ යලුවට ලියපු ලියමනක් මට අහම්බෙන් හම්බ වෙනවා. ඒක දිගේ හොයාගෙන යනකොට මේ සියල්ල wife එයාගෙ කටින්ම කිව්වා. ඒ වෙනකොට වයස ඇයට 26 යි. යාලුවා මේ පෙළබවීම සිද්ධ කරගෙන තියනවා. ඒ දවස් වල එයත් බැදලා අපි ඉදපු apartment එකේම එහා පැත්තේ එයාල හිටියේ. මන් වැඩ අතරේ එයාගෙ wife නැති අතරෙ සැරින් සැරේ මේක සිදු වෙලා තියනවා. (එතකොට අපේ දරුවට වයස අවුරුදු 2ක් පමන) අපේ කාමරෙමයි මේක සිදු වෙලා තියෙන්නෙ. නමුත් පසුව ඒ යාලුවා සහ එයාගෙ බිරිඳ රට ගියා. තාමත් එයාල ඉන්නෙ රට.

    මන් Counselling ගියා, Doctors ලා හම්බුනා. ලොකු වෙනසක් නෑ. Wife කියනවා ඒක පෙලබවීමක් නැවත සිදු නොවන බව. දරුවෙකුත් බඩේ තියාගෙන දැන් එයත් දවසම අඩනවා මගේ වෙනස් වීමත් එක්ක.

    මන් මේකට ගත යුතු පියවර කුමක්ද. මට තව ඉන්න හිතක් නෑ. මෙතන රැඳෙන්න හිතක් නෑ. දරුවො නිසා ඉවසනවා. නින්ද යන්නෙ නෑ. අපේ කාමරෙ ඇද දකිද්දි පවා මට මැරෙන්න තරම් දුකක් එනවා.

    ReplyDelete
  27. තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම. ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට ගිය කිසිම වෙලාවක එයා තක්කාලි අමතක කළේ නෑ. ඒ හින්දමද කොහේද තක්කාලිවලට මාත් මාර ආසයි.

    තක්කාලි රස රැසක් තියෙනවා මට හිතෙන විදිහට. පහළ ඌවේ හේන් පැල් වටේට හිනාවෙන පුංචි බටු තක්කාලිය හේන් හොද්දට වීසිකළාම තක්කාලිය ඒ හොද්දේ තවරන ඇඹුල් රසය මාරයි. සමහර වෙලාවට හේනේ ඉදෙන මඤ්ඤොක්කා කොළ මැල්ලුමට මේ හේන් තක්කාලි ගෙඩියක් එහෙට මෙහෙට කපලා දැම්මාම ඒකට එනවා අර මඤ්ඤෝකා කොළ රසට වෙනස් උත්තුංග රසක්.

    ඉස්සර අම්මා අපිට උණ හැදිලා කටට කිසි දෙයක් රස නැතිවුණාම උඟුර තුවාලවෙලා වගේ තියෙන වෙලවට හදාලා දෙන සම්බෝල වර්ග දෙකක් තිබුණා. එකක් තමයි පොල් ගලෝලා ළිපේ අඟුරු අස්සෙ සඟවලා කළුවට හිනාවුණාම එළියට අරං ගලේ ගම්මිරිස් එක්ක අඹරලා හදන සම්බෝලය. ඇත්තටම මේක සම්බෝල කීවට ලුණු මිරිසක් වගේ එකක්. කළුවට කළුවේ දිවග මේක තියාගත්තාම ඉතිං බත් ටික බඩට වැටෙනවා.

    ඊළඟට අපිට මෙහෙම වේලාවට දෙනවා තක්කාලි කපලා ලොකු ළූණු ගම්මිරිස් නයි කොච්චි එක්ක මික්ස් කරලා. මේකටනම් උඩින් දෙහි මිරිකනවා. දෙහියි නයි මිරිසුයි තක්කාලියි ලොකු ළූණුයි එකතුවුණාම එන රස නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදිහක් නෑ. මේක උඩින් උම්බලකඩ ඕසෙට ඉස්සාම රස දෙගුණ වෙනවා. මෙහෙම සම්බෝලයක් හැදුවාම ඒකේ රසම කොටහා තමයි භාජනය අඩියේ ඉතුරු වෙන හොද්ද. මට හිතෙන්නේ රත්නපුරේ ට සුවිශේෂ රසක් තමයි මේ හොද්ද. මේක පස්සේ කාලේ ඔය තායි කාරයෝ එහෙම ඇවිත් රත්නපුරේ පදිංචි වුණාම වෙනම රසක් විදිහට බයිට් උඩින් උඩින් වැටුණා. රත්නපුරේ තියෙන රික්මන්ඩ් එක වගේ තැන්වල ඉස්සර බීපු එවුන්ට මේ රස අමතක වෙන්න විදිහක් නෑ. කරුමේ කියන්නේ මට මේකේ නම කටට එන්නෙම නෑ. ඒවෙනුවට කටට කෙළ උනනවා..

    මේ ළඟදි දවසක කන්න හදාගන්න කිසිම දෙයක් නැති වෙලාවක එහේ මෙහේ බැලුවාම තක්කාලි ගෙඩි දෙකක් හිනාවෙනවා. රසකාරක නූඩ්ලස් පැකට් පොඩ්ඩෙකුත් අයිනක හිටියා. දැන් ඉතිං කොරන්න දෙයක් නෑ. වතුර අඩු කෝප්පයක් විතර ළිපේ තියලා ඒකට ලොකුවට කපලා තක්කාලි ගෙඩි ටික දැම්මා. ඊළඟට ලොකු ළූණු ගෙඩියකුත් හතරට පහට කපලා වීසි කළා. වතුර එක නටාගෙන එනකොට බඩ නට නටා බඩගිනී කියනකොට නූඩ්ලස් එකත් අරකටම එකතුකරලා සෝයා සෝස් ටිකක් ලාවට සියඹලාවක් එකතුකරලා කරකෝලා ගත්තා. අම්මෝ අමා රස. තක්කාලි මස යාන්තමට මෙලෙක වෙනකොට ගන්න තියේනම් රහා වැඩී.

    කාලයක් මම සිංගප්පූරුවේ ලා විලා කියලා ඉතාලි රස සුවඳ ඇගට හලාගත්ත රෙස්ටුරෙන්ටුවක වැඩ කළා ඩීජේවරයෙක් විදිහට. (ඒක ගරු නාමයක් විතරයි..😁) ඉතිං උතුරු ඉන්දියානු යක්ෂයා අපි එහෙමයි ඒ චෙපාට කියන්නේ.. මිනිහා උදෙන්ම ඇවිත් කරන පළවෙනි වැඩේ තමයි ලස්සනම ලස්සන තක්කාලි පැටව් ටික පොත්ත යාන්තම් තැනින් තැන කොළුවට හැරෙනකම් අවන්ගත කරන එක. ඊටපස්සේ තමයි ඒකෙන් පීසාව උඩින් වනන තක්කාලි ජූසිව හදාගන්නේ.

    ඕයාලා තක්කාලිවලට ආසනම් තක්කාලි අවන්ගත කරලා කාලා බලන්න. ඇලුමිණියම් කොළයේ දවටලා පුච්චගෙන කාලා බලන්න. රස්නෙට පිට කට්ටකැඩිලා රස්නේ තක්කාලි ජූසිව දිවගට හලාගත්තනම් ඔබ තක්කාලි පෙරේතයෙක් වෙනවා නිසැකයි. ඒ ජූස් එකේ නැත්තං රස සිරපයේ රස පැණියෝ ඔබ ආසකරන හැම රසක්ම තියෙනවා. ඔබගේ දිව රසග්‍රහනකාමී නම් රාගීවරයෙක් විදිහට ඔබට තක්කාලි රස එක්ක හැමනෙන්න පුලුවන්..

    පීසා පස්තා ලසඤ්ඤා වගේ කෑම ජාති ගත්තාම ඒවාට මේ අපි කතාකරන තක්කාලියා නැතිව රසට සුවඳට ලාස්සනට හිනාවෙන්න බෑ. රස ගුලාවක් වෙන්නත් බෑ. එක එක තක්කාලි වර්ග එක එක රස වගේම එක එක කෑම වට්ටෝරු හැඩ කරනවා.

    ReplyDelete
    Replies
    1. තක්කාලියා කියන්නේ කෑම රස කරන කරපිංචා රම්පේ වගේ දෙයක් විතරක් නෙවෙයි තක්කාලියා කියලා කියන්නේ වෙනම කන්න පුලුවන් දහස් ගානක් රස වට්ටෝරුවල මුල් තැන හොබවන එළවළුවක්. ස්පාඤ්ඤය නම් අවුරුද්දකට සැරයක් තක්කාලිවලින් ගහගෙන මේ රස තක්කාලියාව රසට සමරනවා. ඒක තක්කාලි සෝස් එකක කිමිදිලා හිටියා වගේ වැඩක්.

      මස් මාළු කරවල මේ මොකක් උනත් තක්කාලි ජූස් එකෙන් තම්බගෙන කාලා බලන්න ඒක මොනතරම් රස ද කියලා. හරක් මස් වගේ තද මාංශයක් තක්කාලි එක්ක එකට හමන්නලා තිබ්බාම මස් අස්සට තක්කාලියා රිංගලා අපේ දිවට දෙනසැප ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. පොඩි පොඩි චෙරි තක්කාලි සැලඩයක හොවලා ලස්සනට හැඩ බලන ගමන් එකින් එක කටට වීසිකරගෙන බලන්න කොච්චර රසද කියලා. මස් තක්කාලිය යාන්තම් පුච්චලාවගේ අරං මීකිරි එකක දාලා ලුණු ඉසලා ගම්මිරිස් ඉසලා කාලා බලන්න කොහොමෙයි කියලා.

      ඉතිං මේක නිකමට වගේ ලීවේ අපි මේ රස උන්නැහේට සලකනවා මදි කියලා කියන්න. තක්කාලිවල ගුණ ගැන කතාවට මම රුසියෙක් නෙවෙයි. ඒත් සරළ අදහස තක්කාලි කියන්නේ ගුණවන්තයෙක් කියන එක. එක එක මල්ටි විටමීන අත්‍යාවශ්‍ය ලෝහ එහෙම දවටගෙන ඉන්න තක්කාලියා ගැන ටිකක් වැඩිපුර හිතන්න. අපි අහක දාන එළවළු අතරේ මුදුනින්ම ඉන්න කෙනෙක් තමයි මේ තක්කාලියා. ඔය ටකට ටකට කොත්තුවක් ඔබ ගෙදර හදාගන්නවානම් තක්කාලියෙක් දෙන්නෙක් දාලා හොඳට ගසාගෙන බලන්න. මුලින්ම තැටිය උඩ තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා සත් කරගන්න.

      ගෙදර තියෙන්නේ හාලුයි තක්කාලියි විතරයිනම් දෙකම එකට දාලා ඒකට තව කරපිංචා සුදුළූණු රම්පේ සේර කහා පොල් කිරි සුඟක් වගේ එකට සංයෝග කරලා උයලා බලන්න.. ආයි එළවළු සොයන්න කඩේට දුවන එකක් නෑ. ඒක තමයි තක්කාලියා අපිට සලකන විදිහ. පොල් කිරට තක්කාලි කෑලි දාලා හොඳට උම්බලකඩ වීසිකරලා උළුහාල් හොඳට දාලා තක්කාලි හොද්ද කාපු අය නොඉන්න විදිහක් නෑ. එහෙම අය රස මතක් කරගන්න. රතු පොල් සම්බෝලෙට චරස් ගාලා හැපෙන්න තක්කාලි වීසිකරන ඈයෝ මේක කියවන්නම ඕනී.

      තක්කාලි ගැන ලියන්න හිත හිතා ඉන්නකොට අද මේ පොටෝ එක ඇහැට පැන්නා. ඉතිං ඕන් ලීවා. තවත් තක්කාලියාගේ රස දන්න අය හලාගෙන බෙදාගෙන යන්න..

      Delete
  28. මාතලන් මෙතනදී අමතක කරපු තව දෙයක් තියෙනවා ලංකාවේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන ධාරාව සහ දැක්ම සමග ලංකාවේ ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීම වෙනස් වෙනවා නේද?

    විශේෂයෙන් ලංකාව ණය ගැනීම වගේම කලින් ගත් ණය ආපසු ගෙවන ආකාරය විටින් විට දැඩි ලෙස වෙනස් වීම නිසා ලංකාවට ණය ලබා ගැනීමට වඩාත් දුෂ්කර වීම සහ පොළිය විශාල වශයෙන් ඉහළ යාම නිසා හෝ ලංකාවේ ආණ්ඩු මේ ණය මත නොයැපී ආදායමට සරිලන පරිදි එදිනෙදා ජීවිතය සකස් කිරීම සහ ඒ අනුව සැලසුම් සහගතව දිගුකාලීන සංවර්ධන සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය බවයි මගේ අදහස

    අනෙක් පැත්තෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර පවසන අතර සමගි ජනබලවේගයේ පිරිසක්ද එජාපයට එක්වෙනු ඇති බවත් ඉන් පසු සජිත් ප්‍රේමදාස තනි වීම හෝ යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනු ඇතැයිද ඔහු සදහන් කලේ මේ නිසා ලංකාවේ වෙනම දේශපාලන ධාරා දෙකක් අලුතෙන් ඇති වේවි

    පේන විදියට නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ සහ නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයන් බහුතරයක් එකතු වෙලා දක්ෂිණාංශික කණ්ඩායමක් හා ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ස්වාධීන පිරිස සහිත වාමාංශික කණ්ඩායම ලෙස ඉදිරියේදී කණ්ඩායම් දෙකක් බිහිවෙලා ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන මත දෙකක් ඇති වෙන බවත් පේනවා. මේකෙන් දිගුකාලීනව ලංකාවේ ආර්ථිකය කළමනාකරණය වඩාත් අසීරු වෙයි නේද එකිනෙකාට පසමිතුරු වෙනස් ධාරාවන් දෙකක් නිසා?

    කලින් එජාපය සහ රාජපක්ෂ නිදහස් පක්ෂයේ දේශපාලන ධාරාවන් දෙකම බොහෝ දුරට එක හා සමාන ආර්ථික අදහස් අනුව කටයුතු කළත් මේ දෙක වෙනස් නේද?

    ReplyDelete
  29. අයිසේ ළමාතං එහෙමමයි කියල හිතාගෙන ඉන්න එපා.මිනිස්සු රාජපක්ෂවරු කරපු හොඳ දේවල් වලට කළගුණ දැක්වීම වෙනම දෙයක්. නවීන ලෝකය සමඟ යා හැකි පුතිපත්ති ඇති දේශපාලන පක්ෂයක් අපට අවශ්‍යයයි. ඒ වෙනුවෙන් හඬක් නගපියව්...

    ReplyDelete
  30. මට මාරම දුකයි බන්.... මොනවා කරන්නද බන්.... මම දවස දෙක තුනක් ප්ලටූන් එක කරා...
    අන්තිම දවසේ අම්ම කිව්වා නවත්තන්න කියල... ඊට පහු වැනිදා මම ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා කොල්ලෝ සෙට් එකට කිව්වා කේස් එක .....
    උන්ටත් කට උත්තර නැතුව බදාගෙන ඇඩුව බන්.....
    දන් ටිකකට ඉස්සෙල්ලා csn එකෙත් අර්මි සෙට් එකක් බැන්ඩ් එකක් ගැහුවා...
    ඇඩපු නැතිටික විතරයි බන්...

    ReplyDelete
  31. මාත අයියේ ඇත්තම කිව්වොත් මගේ චිත්‍ර වගයක් ebay sell කරන්න හිතන් ඉන්නේ..
    ගොඩ කලකට කලින් හදපු Malaysian විදියට හදපු පරන paypal එකක් තියේ.. Sampath bank card ekak link කරලා තියෙන්නේ.

    දැන් Malaysian විදියට හදපු paypal account වලින් කෙලින්ම bank card එකට withdrawal කරන්න බැරිද?
    එහෙම නැත්නම් payoneer එකටඩ money withdrawal කරන්න පුලුවන් ?

    හරි method එක මොකක්ද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න