කරූගේ ගෝතකරුම බෑනා
නවීන් දිසානායක...
➖➖➖➖➖😁➖
ජවිපේ බලයට ඒමට කලින් පොදු සතුරා වී උන්නේ රාජපක්ෂලාය...
හැම එකාම රාජපක්ෂලාට කිව්වේ හොරු කියලාය... පට්ට වැඩේ කියන්නේ... මහ බැංකුවේ මහ දවල් මංකොල්ලයේ සල්ලි සිරිකොත හරහා තමන්ගේ චන්දයට ගත්ත එවකට යූ ඇන් පී හා දැන් සජබ උනුත් කිව්වේ මහින්ද හොරා කියලාය....
අනෙක් චෝදනාව වූයේ පාස්කු ප්‍රහාරය කළේ රාජපක්ෂලාට බලේ ගන්නෙයි කියනෙකය... හැබයි රාජපක්ෂලා ඒක කළේ එවකට එජාප දැන් සජබ හා ජවිපේ ආන්ඩුවක් තිබ්බ කාළයේය...
මේවා පට්ට පල් බොරු චෝදනා බව දැන් ඔප්පු වී හමාරය....
දැන් ලංකාවේ නිදහසින් පසු එතෙක් මෙතෙක් සිඳුවූ දැවන්තම වංචාවන් දෙකක්ම සිඳුව අවසානය.... ඒ කන්ටේනර් වංචාව හා මහා ගල් අඟුරු මංකොල්ලයය.
මෙයින් රටට සිඳු වූ පාඩුව... කෝටි ගනනක් වනාතර හොරා කෑවේ සියල්ලන්ම සමඟින් නිසා.... පුන්නක් සී එලවා ගන්න බැරිව ඇවිදින පුස්තකාල මහමඟ රෙමින් හත්පොලේ ගාගෙන නාගෙන සිටිනාකාරය දැක්කාම අපේ තනි ඇහැට ඇඬෙන්නේය....
උන්.... බෙහෙත් ගන්න ආ රෝගින්ට බෙහෙත් කරනු වෙනුවට... අපි දැන් වෙනසක් කරමු යැයි කී ජොස්තරලාට පවා අරින්නේ වැස්ලීන් තබා කෙල පොඩ්ඩක් හෝ නැතිවය....
ඒවා දකින කොට මට බුදු හාමුදුරුවෝ දෙසූ සත්‍යය අවබෝධ වෙමින් නිවනට කිට්ටු වෙන බවක් දැනෙන්නේ දිඨ්ඨධම්මවේදනීය කර්මේ ඇස් පනාපිට පලදෙන නිසාය..... තවත් සහන ඉදිරියේදී ලැබීමටත් නියමිතය....
දැන් සියල්ලන්ගේම පොදු සතුරා වී ඇත්තේ ජෙප්පන්ය....
දැන් දිනපතාම ජනතාව උන්ගේ ජාතිය අමතමින් සිටින්නේය...
මීළඟ චන්දයකදී ඕකුන්ට ඇපත් නොලැබ තමන් වෙත බලය ඉබේ පාත්වේ යැයි යන දවල් සිහිණයේ ජීවත් වන සජිත් සමඟින් එකතු වීමට නවීන් දිසානායක හා එජාප හාල්පාරුවෝ පිරිසක් දඟලන්නේ ඒ අනුවය....
විපක්ෂයේ සියල්ලන් හා එක්ව බලය හවුලේ ලබාගෙන රට ඉදිරියට ගෙනයාම පසෙක තබා... සජබට හෙත්තු වී... සජිත්ගේ සජබ ආන්ඩුවක් බිහිකරගෙන... ඇමතිකමක් ලබාගෙන ජනතාවට මැදගිල්ල පෙන්වමින් අලි ඔලුවෙන් සිටීමට එකම බාධාව වී ඇත්තේ නාමල් රාජපක්ෂ හා පොහොට්ටු බයියන් බව දැන් සජබේ උන්ට මෙන්ම නවීන් වැනි එජාප දේශපාලන බූරුවන්ටද අවබෝධ වී ඇත්තේය.....
මොවුන් සියල්ල අන්ද මන්ද වුයේ සජිත් පවා පැමිණි ගම්මන්පිලගේ පොත් එලිදැක්වීමත් එක්කය...
ගම්මා සියල්ලන් එකතු කර ගැන්මට සමත්ව උන් අතර... ගම්මා හා දේශකයින් පැහැදිලි සාක්කි මත කරුණු හෙලිකරද්දි සජිත් ඇතුලු එවකට එජාපයේ උන් එකිනෙකා හෙමින් නැගිට ගියේ ජනමතය කුමක්ද යන්න අවබෝධ වූ නිසාවෙන්මය....
මේ එකතු වීම දරාගත නොහැකි නවීන් දිසානායක වැනි බූරුවන් හා කොටි සල්ලි වලින් යැපෙනා ජඩමාජ්ජවේදීන් මහ මොළකරු සහරාන් බවට හෙලිකල පොත බොරුවක් බව පවසන්නේ විශේෂ හේතුවක් සහිතවය.....
ඒ රිෂාඩ් හකීම් මුජිබර් හා මුස්ලිම් චන්දත්... ක්‍රිස්තියානි හා දෙමළ චන්දත් තමන්ට අහිමි වේ යැයි බියෙනි.... මුන්ට... සත්‍යයට, රට ජාතියට වඩා වටින්නේ, දේශපාලන බලය ලබා ගැනීමම පමණක්ම බව බොහෝ පැහැදිලිය....
මේ එජාපය සිය කැමැත්තෙන් වලලාගෙන සිටිනා කොඩිවිනය.... මොවුන් ජනතාවාදී දේශපාලකයෝ නොව බිස්නස්කාරයෝය... උන්ට අවශ්‍ය බලයම පමනි....
නමුත් මේ දේශපාලන හාල්පාරුවෝ හොමතගයු වන්නේ ගෝටා බලය ගත්තේ තනි සිංහළ බෞද්ධ චන්ද වලින් පමණක්ම බවය....
අපරාදේ කියන්නේ ප්‍රභාට ගේම දෙන්න යනකොට.... බජට්ටෙක පරදා මහින්දගේ ආන්ඩුව වට්ටන්නට විජේවීරගේ ත්‍රස්තවදී නඩය ආන්ඩුවෙන් ඉවත්ව යද්දි.... එදා එජාපයෙන් ඉවත්ව මහින්දගේ දැත් ශක්තිමත් කිරීමට පැමිණියේ.... එජාපයේ සිහළ බෞද්ධ නියෝජිතයා වන කරු ජයසූරියය...
එවන් කෙනෙකුගේ කීර්තිනාමය රැකගැනීමට හෝ නොහැකි දේශපාලන බූරුවෙකු..... තමන්ගේ බැණා කෙනෙකුන් වීම කුමනාකාරයේ කරුමයක්දැයි යන්න උන්නැහේ කල්පනා කරනු නොඅනුමානය...
ඒ වගත් මෙසේය.....
.

කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ
ReplyDeleteනවීන් දිසානායක කියන්නේ ගොනෙක්. ඕකා ඇවිල්ලා බක පණ්ඩිතයෙක්.
ReplyDeleteමාතලන්ලාගේ මාලිමා හොර පාණ්ඩුවට අවුරුදු එකහමාරයි!
ReplyDelete➡️ උගන්ඩාවේ මහින්දගේ සල්ලිත් නෑ.
➡️ කංචනට කොමිස් එකක් ගිහිල්ලත් නෑ.
➡️ චිචීගෙ රොකට් එක පුද්ගලික ආයෝජනයක්. එකෙන් ආණ්ඩුවට පාඩුවෙලත් නෑ.
➡️ දිලිත් ඇන්ටිජන්වලින් සල්ලි ගහලත් නෑ.
➡️ මහින්ද සිරිවර්ධන ඡන්දෙ කල්දාලාත් නෑ.
➡️ නන්දලාල් වීරසිංහ අයින් කරන්නෙත් නෑ.
➡️ IMF එක නරකත් නෑ.
➡️ TIN එක අයින් කරන්නෙත් නෑ.
➡️ රනිල් දුන්න බාර් පර්මිට් නීතිවිරෝධිත් නෑ.
➡️ රනිල්ගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නරකත් නෑ.
➡️ පෝය දෙකෙන් පාතාලෙ මර්දනය කළෙත් නෑ.
➡️ ලක්ෂ 12 ට දෙනවා කිව්ව විට්ස් එකත් නෑ.
➡️ මෝල්හිමියන්ගේ හාල් මාෆියාවක් තිබිලත් නෑ.
➡️ ඩඩ්ලිගේ හෝටලේ වැව්රක්ෂිතේට අයිතිත් නෑ.
➡️ මන්නාරම් ද්‍රෝණියෙ තෙල් නිධි නැත්තෙත් නෑ.
➡️ පිටරට අය එවනවා කිව්ව ඩො.බි.දෙකත් නෑ.
➡️ ලයිට් බිල 2/3 අඩු උනෙත් නෑ.
➡️ මාස හයෙන් ආර්ථිකය ගොඩඅරගෙනත් නෑ.
➡️ හොඳ නෑ කිව්ව කැසිනෝ දැන් නරකත් නෑ.
➡️ පාස්කූ මහමොළකාරයා ගැන කිව්ව හෙළිදරව්වත් නෑ.
➡️ සති දෙකෙන් අර්ජුණ මහේන්ද්‍ර ඇල්ලුවෙත් නෑ.
➡️ හම්බන්තොට වරායෙ කලුගලත් නෑ.
➡️ වේයන්ගොඩ නිධානෙත් නෑ.
➡️ නාමල්ගේ ලැම්බෝර්ගිනියත් නෑ... රත්තරන් අස්පයත් නෑ.
➡️ චිචීගේ බල්ලගේ කරේ තිබ්බ පවුන් 90 මාලෙත් නෑ.
➡️ හයිවේ හැදුවට එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට එන්න යන්න ප්‍රශ්ණත් නෑ.
➡️ ECTA එක නරකත් නෑ.
➡️ කැනඩාවේ අයියලගෙ සල්ලිත් නෑ.
➡️ සංගිත්ගේ යාලූවා ගේ සල්ලිත් නෑ.
➡️ රිලා දූපතත් නෑ.
➡️ විධායත ජනාදිපති ක්‍රමය දැන් අවුලක්ම නෑ.
➡️ ගල්අඟුරු වලින් ඉතිහාසගත හොරකම් කරාට නමක් නෑ
විදුලි බලමණ්ඩලය කෑලි කරලා විකුනලා බිල වැඩි කරාට නමක් නෑ .
තෙල් වැඩි මිළට වික්කට කමක් නෑ
බස් ගෙන්නද්දි පගාව ගත්තට කමක් නෑ .
ඔය ඇති..,.😂😂😂😂
.
post එක වගෙම කමෙන්ටු කියවන්න
ReplyDeleteඑන්නෙමි මෙහෙට මම තොරතරු දැනගන්න
හේතුව මොකද අද කමෙන්ටු අඩු වෙන්න
යුද උණුහුම එහෙම වැදිලද ඇති වෙන්න
නවීන් කියපු ඒවට ඔයාට සැරටම රිදිලා නෙහ්..........
ReplyDeleteහෝදමු තව හෝදමු..... බේබි ව තව හෝදමු......
ඩෝබියෙක්ට රිදිලා...
Deleteඩෝබි මීහරක් ගේ පුකේ ඉත්තෑවෝ දුවන පෝස්ට් මෙව්වා
Deleteමාතා ඔතන ඇත්ත කතාව ඔයා ඇහුවේ නවීන් දිසානායක නැවත සමගි ජන බලවේගයට සාමාජික වෙලා කියන එක ගැන නම්, ඇත්තටම ඒක ටිකක් වෙනස් විදියකින් තමයි වෙලා තියෙන්නේ.
ReplyDeleteනවීන් කෙලින්ම සමගි ජන බලවේගයේ මැති ඇමති කෙනෙක් හැටියට පත් වෙන්න හිතාගෙන පක්ෂ සාමාජිකත්වය අරගෙන නැහැ, ඒ වෙනුවට ඔහු එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය අතර දේශපාලන සන්ධානයක් ගොඩනඟන්න ප්‍රධාන මැදිහත්කරුවෙකු හැටියට කටයුතු කරනවා. මේ සන්ධාන සාකච්ඡා 2025 දෙසැම්බර් අග සිට ජනවාරි දක්වා ඉතා සක්‍රීයව සිදු වුණා, සජිත් ප්‍රේමදාසත් පෞද්ගලිකව ඊට සහභාගී වුණා.
නවීන් දිසානායක, රුවන් විජේවර්ධන වගේ නායකයින් මේ සාකච්ඡාවලට එක්වෙලා තියෙන්නේ UNP ටිකට් එකේ ඉඳන්. ඒ කියන්නේ ඔහු සමගි ජන බලවේගයට බැඳුණු කෙනෙක් නෙවෙයි, UNP එකේ උප සභාපති ලෙස ඉඳගෙන මේ සන්ධානය සාර්ථක කරගන්න වැඩ කරන කෙනෙක්. සමහර මාධ්‍ය වාර්තා වැරදියට තේරුම් ගෙන තියෙන්නේ ඔහු නැවත එකතු වුණා කියලා, නමුත් ඒක නිවැරදි නැහැ. ඉතිං ඔයාට ඕනෙ නම් මේ සන්ධානයෙන් අනාගතයේදී මොන වගේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලත් අපිට කතා කරන්න පුළුවන්.
ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න. මහ විශාල ගෙයක් හදල තියෙන්නෙ. මිනිස්සු හිතන් හිටියෙ ලාල් යෝගට් බිස්නස් එකක් කරගෙන රස්තියාදු ගහ ගහ ඉන්නකොට නන්දන ගුණතිලක නැවත ජවිපෙ දේශපාලනයට ගෙනාපු මිනිහෙක් කියල. ලාල් හොඳ ටේස්ට් එකක් තියෙන, නවීන අංගෝපාංග වලින් සමන්විත ඕපන් කිචන් එකක් තියෙන, පියානෝ එකකුත් ගෙදර තියෙන ලස්සන රසිකයෙක්. හැබැයි මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ල සන්නස්ගලගෙ අම්මා පොත එළියට දාපු දවසෙ කතාවක් දුන්න ලාල් කිව්වෙ ගෙදර වියදම බැලන්ස් කරන්නෙ අමරුවෙන්, වයිෆ්ගෙ පඩියයි, දුවගෙ ටියුෂන් වියදම් වගේ ඒවත් කිව්ව. අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්න සීන් එකක් තමා කිව්වෙ එදා. 2019 ලාල් තඹුත්තේගම අනුරගෙ ජනාධිපතිවරණ රැස්වීම දවසෙ කිව්ව අත දික්කරල පෙන්නල අර ඉස්සරහ ගෙදර අක්ක තමා මේ ටීෂර්ට් එක අරන් දුන්නනෙ අද, මොකද මම ඇදන් ආපු එක අප්සට් කියල. අපි එහෙමයි ජීවත් වෙන්නෙ කිව්ව.
ReplyDeleteලාල්ගෙ ගෙදර පිංකමේ සම්පූර්ණ විඩියෝ එක මෙතනින් බලන්න:
https://www.youtube.com/watch?v=ajR79fLwJJw
✍️ උවිඳු කුරුකුලසූරිය
මේ සටහනට 100%ක් එකඟ වෙනවා. ඒත් එක්කම මේ දේත් කියන්න ඕනි. ලාල් කියන්නේ සමහර අවස්ථා වල කියන්න ඕනි දේ මොකාට වුනත් අමුවෙන්ම කියන ඩයල් එකක් ඒ නිර්භය කෙලින් කතා කරන විලාශයට අපි හැමෝම කැමතියි. ඒත්.....,
මේ උවිඳු කියනව වගේ 99%ක් විතර ජෙප්පො කියන්නේ.. උන්ට කිසිම දෙයක් නෑ. කන්නෙ අඳින්නේ ජීවත් වෙන්නේ පක්ෂෙ සහෝදර සහෝදරියන්ගෙන් වගේ කෙබර ලයින් එකක් දෙනවා හැම එකාම. ඒත් ඇත්තටම එහෙම නෑ. ගොඩක් එවුන් හොඳට ජීවත් වෙනවා. සමස්ථයක් විදිහට හැමෝම හොඳට ජීවත් වෙනවට අපි කැමතියි. මොකද කිසිම මනුස්සයෙක් දුක් විඳින්න ඕනි නෑ. හැම මනුස්සයෙක්ම කාල ඇඳල හොඳ ජීවිත ගත කරන්න ඕනි.
ඒත් මේ ජෙපි නායකයො කියන මේ වගේ බොරු වලට රැවටිලා ලක්ෂ 3ක් විතර උඹල අපේ ගම් වල ඉන්න පාරම්පරික ජෙප්පො වුනත් බලපන්කො.. උන් පුදුම ඉ.රි.සි.යකාර කු.හ.ක ජීවීන් කොට්ඨාසයක්. උන් හිතන්නේ උන්ට යමක් කමක් නැතිනම් අනිත් වුනුත් ඒ වගේ වෙන්න ඕනා කියලා. ගමේ එකෙක් මහන්සියෙන් හරිහම්බ කරගෙන අමාරුවෙන් ජීවිතේ ගොඩදාගත්තොත් උන් කතාව යවනවා ගම වටේම මුන් හොඳ සල්ලි වලින් නෙමෙයි මේ දියුණු වෙලා තියෙන්නේ අරකයි මේකයි කියලා..
ඒකයි කිව්වේ අපේ රටේ කු.හ.ක.යෝ, ඉරිසියාකාරයෝ කියල පිරිසක් ඉන්වනම් උන්ගෙන් 99%ක් ඔය පොඩි ගානක් ඉන්න පාරම්පරික ජෙප්පෝ.
ලංකාවේ දැවැන්තම පක්ෂය සහ ඡන්ද දායකයන් විදිහට හිටිය පොහොට්ටු බයියෝ අන්තිමට ලක්ෂ 2.5කට වැටුනනම් උඹල හරියට වැඩේ කලේ නැතොත් මේ අවුරුදු 2-3දී උඹලට මුලු ලන්කාවෙන්ම ඡන්ද පනස්දාහක්වත් හොයාගන්න වෙන්නේ නෑ. අන්න ඒ නිසා රටේ බහුතරයක් මිනිස්සුන්ගේ විශ්වසෙය කඩ නොකර රටට යහපතක් වෙන දේවල් විතරක් කරල මේ පොඩි කාලය ගෙවන්න. නැත්නම් ඔයාලට වෙන දේ හිතාගන්න පුලුවන් නේද?
තව දුරටත් අපිට කිසිම දෙයක් නෑ. කන්නෙ බොන්නෙ අඳින්නේ අපේ පක්ෂෙ වුන් දෙන තෑගි වලින් ගගා කෙබර නම් අතඅරින්න එපා. ඒක හරි හිරිකිත වැඩක්. 99%ක් පාරම්පරික ජෙප්පො ඉරිසියාවෙන් කු.හ.කකමින් පිරුණට අපිට ඕනි මේ රටේ හැමෝම ලස්සනට ගෙයක් හදල වාහනයක් අරගෙන හොඳට කාල ඇඳල ලස්සන ජීවිතයක් ගතකරනව දකින්නයි. ☝️
Poornima medamge chu bonna thibba nam
ReplyDeleteනියමයි. මේ කාලකන්ණි කරන කියන දේවල් එලියට දාන්න ඕන. තවමත් ඉතුරුවෙලා ඉන්නවානේ උන් මොන සක්කිලි වැඩේ කරත් අපි මාලිමාවට කියලා සුනඛයන් ටික දෙනෙක්
ReplyDeleteමුන්ට වෙන දේ නන්දසේනට හපන් වෙයි වගේ. මුන් සෙල්ලම් කරන්නේ අරගලයකින් පස්සේ හම්බෙච්ච ජනවරමක් එක්ක..
ReplyDeleteඅනුර කියන්නේ රනිල්ගේ කොල්ල, පහුගිය අරගලේ කාලේ රනිල් අනුර අවුස්සලා ගෝට පැන්නුව
ReplyDeleteපස්සේ තේරෙයි
අනුර කියන්නේ රනිල් 89 මරන්නේ නැතුව බේරාගත්තු ගෝනි බිල්ලෙක්
ඒ දවස්වල ගෝනි බිල්ල කියන්නේ කවුද කියල කියන්න ඕන නැහැ නේ
මදෑ ඔයින් ගියා, අවුරුදු දශක ගණනාවක් විපක්ෂ කඩාකප්පල්කාරී අවස්ථාවාදී දේශපාලනික ප්‍රහසන කරපු ජවිපෙ, NPP වගේ පක්ෂයක් බලයට ගෙනැල්ලා ලංකාවේ ජනතාව හොඳ වැදගත් පාඩමක් ඉගෙන ගත්තා
ReplyDeleteමින් ඉදිරියට ඔය ජනාධිපතිවත්, අගමැතිවත් කරන්න එපා
මෙන්න මේ දෙවර්ගයේ උදවිය
1. හමුදා සේවයේ නිරත වුනු අය -
රටක් ආරක්ෂා කරන්න හමුදා සේවය තියෙන්න ඕන තමයි... ඒක නිවැරදිව කරනවා නම් ගෞරවණීය රැකියාවක් තමයි... නමුත් ජීවිත කාලයක් සමාජයෙන් වෙන් කර තබාගෙන, අධික විනය නීති සහිතව, සාමාන්‍ය වැසියාට නුහුරු චර්යා රටාවක් එක්ක, සාමාන්‍ය වැසියන්ගේ චින්තන්යෙන් ඈත් කර හදන වෙනම බ්‍රීඩ් එකක් මිලිටරි සර්විසස් කියන්නෙ.... ඒකෙ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ඉඳලා, අධ්‍යාපනයත් ඒකෙන්ම ලබලා එන කෙනෙකුට ජනාධිපති හෝ අගමැති කම් දරන්න අවශ්‍ය "පුළුල් සිවිල් චින්තනය" නැහැ....
කඳවුරු ජීවිතය, කඳවුරු පාලනය වගේ දේවල් වලින් බොහොම මිශ්‍ර වාර්ගික, මිශ්‍ර චින්තනයක් සහිත සමාජයක් පාලනය කරන්න බෑ.....
සිරීපාදෙට කුරුවිට පාරෙන් නගින්න ඉස්සර තිබුණේ ගල් වළ ගොඩැලි සහිත පාරක්... ඒකෙ වැස්සට හේදිලා ගිය ගල් ගෙඩි වලට අඩිය තිය තිය තමයි වන්දනාකරුවන් නැගගෙන ගියේ.... වයස් ගත උදවියටත් පහසුවෙන් අඩි තිය තිය නැගගෙන යන්න පුළුවන් උනා....මොකද පස් ගොඩවල්, ගල් ගොඩවල් තිබ්බෙ ළඟින් ළඟින්....
නමුත් ඒ පාරෙ යුද හමුදාවෙන් පඩිපෙළක් හැදුවා.... ඒ පඩි අතරෙ සැළකිය යුතු ගැප් එකක් තියෙනවා... පඩි අතරෙ ලොකු පරතරයක් තියෙන, සම දුරක් තියෙන පඩිපෙළක නගින්න ශරීර ශක්තියෙන් උපරිම හමුදා සෙබළුන්ට පුළුවන් උනාට, සාමාන්‍ය ජනතාව අර අසමමිතික පොළවේ පහසුවෙන් ඇවිද්ද ගමන නැතුව, බොහෝම දුකට පත්වුනා... ඔවුන් උකුල් ඇටේ වේදනාවෙන් අඬ අඬ නැග්ගෙ ඒක...වයස්ගත උදවියට ඒක විශාල අපහසුවක් වුනා...
හමුදා චින්තනය ඒ වගෙයි....ඒ අයට සිවිල් සමාජය කියන බොහොම විශාල, නානත්ථ කායා, නානත්ථ සංඥා තියෙන පරිසය හසුරුවන්න තේරෙනවා මදි.... ඒ ගොල්ලන්නට් වෙන ඕනම විෂය පථයක තනතුරු කරන්න පුළුවන් ඇති... ඒත් ජනාධිපති, අගමැති වෙන උදවියට තියෙන්න ඕන සියළු ක්ෂේත්‍ර වල සිවිල් සමාජය ගැන මනා වැටහීමක් සහ පුළුල් චින්තනයක්....
2. "සින්ගල් ස්ටේජ්" හෙවත් තනි වේදිකාවේ පුද්ගලයන්
දේශපාලනයේදී "සින්ගල් ස්ටේජ්" පීපල් කියන්නෙ ලෝක විෂයෙහි අන්තිම අසාර්ථක, අතිශය පටු, දැක්මක් තියෙන, ඒ නිසාම එකම වේදිකා හරයකට කොටුවෙච්ච මිනිස්සු.... වෙනින් වචන වලින් කිව්වොත් "ජාති, ගෝත්‍ර, වර්ග හෝ ආගම්වාදීන්"....
මේ උදවිය මුළු ජීවිත කාලයක් තිස්සේ කරලා තියෙන්නෙ එකම එක ජාතියක්, එක ආගමක්, එක ජන වර්ගයක් නැති දේවල් අතිනුත් දාලා උස්සගෙන ඇවිදපු එක... මේ අයට මේ විසි එක්වෙනි සියවස කියන්නෙ මුළු මිනිස් ප්‍රජාවම වේගයෙන් එකට එකතු වෙමින් පවතින සියවසක් කියන එක තේරෙන්නෙ නෑ....
නූතන පරිභෝජනය සිදුවන්නේ මුළු මහත් ජාත්‍යන්තරයම එකතුවී එකිනෙකා කෙරෙහි කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන නිසා බවත්, ඒ නිසා තවදුරටත් "ජාතික රාජ්‍ය" කියන ඒවා වලංගු නැති බවත්, ඒවා අනාථ වෙන පොටවල් බවත් තේරෙන්නෙ නෑ....
මේ දෙගොල්ලම ඉහළම තනතුරු වලට ගේන්න එපා.... ඔවුන් රටවල් අනාථ කරනවා.....
මින් පස්සෙ ඔය තනතුරු ලැබිය යුත්තේ "කොමන් සෙන්ස්" හෙවත් තැනට සුදුසු දේ කරද්දි සාමාන්‍ය දැනීමෙන්, ප්‍රඥාවෙන් පිළිතුරු සොයන අය... ඒ වගේම පැරණි පොත්පත් වලට වහල් නොවී, රටවල මුදල් හම්බු කරලා සශ්‍රීක වෙන්න භාවිතා කරන ලද ක්‍රමවේදයන් භාවිතා කරන්න, අත්හදා බලන්න තරම් ඔලුව විවෘත අය.... ඒ සේරටම වඩා රටක සමාජය තේරුම් ගත්තු, ඒ සමාජය එක්ක පහසුවෙන් මුහුවෙන්න පුළුවන් උදවිය....
මාතලන්ගේ මෙම ලිපියේ සඳහන් කරුණු දෙස බලන විට මට හැඟෙන්නේ අප රටක් ලෙස අගාධයේ පතුලටම ඇද වැටී ඇති බවයි. මා කලින් ද දැරූ මතය නැවතත් අවධාරණය කරමි: අනුර කුමාර දිසානායකගේ මේ 'අන්ත දූෂිත අමන ආණ්ඩුව' දැන් නන්දසේනගේ අසාර්ථක පාලනයත් පරදවා තවත් සෑහෙන ඈතකට වාර්තාගත අසාර්ථකත්වයක් අභිබවා ගොස් තිබේ. මෙය හුදෙක් පාලන දුර්වලතාවයක් නොව, ජනතාව හිතාමතාම 'අනාථ' කරන සාපරාධී ක්‍රියාවලියකි.
ReplyDeleteනන්දසේනටත් හපන් තත්ත්වයක් පවතින මේ මොහොතේ කිවයුතු කරුණක් නම් නන්දසේනගේ සමයේ පෝලිම් තිබුණද, මේ පාලනය යටතේ සිදුවන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතා සියල්ලම එකවර අහුරා දැමීමයි. මේවන විට ලංකාවේ තෙල් සහ ගෑස් ඇත්තේම නැත. තිබෙන සුළු ප්‍රමාණයට පනවා ඇති 'අස්ප ගණන්' නිසා සාමාන්‍ය මිනිසාට ජීවත් වීම සිහිනයක් වී ඇත.
විදුලිය කප්පාදුවට අමතරව දැන් බොන වතුර ටිකත් අහිමි කරමින් ජනතාව දැඩි පීඩාවට පත් කර තිබේ. මෙය කළමනාකරණ අවුලක් නොව, පාලකයන්ගේ මොළයේ පවතින බුද්ධි කාන්දුවකි.
සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධතියේ කඩාවැටීම ගත්කල විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රය දෙස බලන්න. රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා අහිංසක රෝගීන් මියයද්දී, පාලකයන් කරන්නේ තමන්ගේ හෙංචයියන්ට බෙහෙත් ටෙන්ඩර් හරහා කෝටි ගණන් හම්බ කිරීමට ඉඩ දීමයි. අධ්‍යාපනය ද එසේමය; පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත්, උපකරණ ගිනි ගණන්ය. රටේ අනාගත පරපුරම අඳුරට ඇද දමා ඇති මේ ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.
ගොවියා අන්ත අසරණ වී පොහොර ටිකක් ලබා ගැනීමට නොහැකිව, ලැබෙන ටිකටත් අධික මිලක් ගෙවීමට සිදුවීම නිසා ගොවීන් වගා බිම් අතහැර දමා ඇත. මෙය ආහාර අර්බුදයකට පාර කපන බරපතල තත්ත්වයකි.
කෙටියෙන් කිවහොත්, මේ ආණ්ඩුව නන්දසේනට වඩා නරක වන්නේ ඔවුන් 'වෙනසක්' පෙන්වමින් ජනතාව රවටා, වඩාත් දූෂිත අන්දමින් රටේ සම්පත් මංකොල්ලකන බැවිනි. මේ පාලනය තවදුරටත් පැවතීම යනු රටේ මරණ සහතිකය ලිවීමයි. අප අද මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ දරුණුම සහ අමනෝඥම පාලන යුගයටයි.
Prof. Kalpa Fenando Ph.D
අපි අද කතා කරමු බෞද්ධ තර්ක ශාස්ත්රයේ එන මේ චතුෂ්කෝටිකය (Catuskoti) ගැන.
Deleteසරලවම කිව්වොත්, බටහිර තර්ක ශාස්ත්රයේ තියෙන්නේ "ඔව්" හෝ "නැත" (True or False) කියන ද්වි-කෝටිකය විතරයි. හැකිනම් වෙන්න පුළුවන්, නැත්නම් නොවෙන්න පුළුවන්. හැබැයි අපේ පෙරදිග දර්ශනය, විශේෂයෙන්ම නාගර්ජුනපාදයන් වැනි විද්වතුන් පෙන්වා දෙන්නේ යථාර්ථය මීට වඩා සංකීර්ණ බවයි.
චතුෂ්කෝටිකය කියන්නේ යම් කාරණයක් විග්රහ කරන්න පුළුවන් ආකාර හතරකටයි
A. අත්ථි (ඇත/තිබේ): යමක් පවතින බව (Affirmation).
B. නත්ථි (නැත/නොතිබේ): යමක් නොපවතින බව (Negation).
C. උභය (ඇත සහ නැත යන දෙකම): පවතින අතරම නොපවතින බව (Both).
D. නෝභය (ඇතත් නොවෙයි, නැතත් නොවෙයි): පවතින්නෙත් නැති, නොපවතින්නෙත් නැති බව (Neither).
අපි උදාහරණයකින් බලමු.. මෙහෙම.හිතමු, අපි "රැල්ල" (Wave) ගැන කතා කරනවා කියලා.
ඇත (Is): අපි මුහුද දිහා බලද්දී රැල්ලක් පේන්න තියෙනවා. ඒක ඇත්ත.
නැත (Is not): රැල්ල කියන්නේ වතුරට වඩා ස්වාධීන දෙයක් නෙමෙයි. වතුර නැත්නම් රැල්ලක් නැහැ. ඒ අර්ථයෙන් ගත්තම රැල්ල කියලා වෙන් කරගත් දෙයක් නැහැ.
දෙකම (Both): රැල්ලක් පේන්න තියෙන නිසා "ඇත" කියන්නත් පුළුවන්, ඒ වගේම ඒක වතුරේම හැඩයක් විතරක් නිසා "නැත" කියන්නත් පුළුවන්.
දෙකම නොවෙයි (Neither): ඇත්තටම රැල්ල කියන්නේ "ඇත" කියන අන්තයටවත්, "නැත" කියන අන්තයටවත් කොටු කරන්න බැරි අනිත්‍ය ක්‍රියාවලියක්.
මේක වැදගත් වෙන්නේ බුදු දහමේ එන "නිවන" වගේ ගැඹුරු සංකල්ප විග්රහ කරන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා. උදාහරණයකට, "රහතන් වහන්සේ නමකගේ මරණින් පසු පැවැත්ම" ගැන ඇහුවොත්:
ඉන්නවා කියන්නත් බැහැ (ශාස්වත දෘෂ්ටිය).
නැති වෙනවා කියන්නත් බැහැ (උච්ඡේද දෘෂ්ටිය).
දෙකම හෝ දෙකම නොවෙයි කියන තර්කත් යථාර්ථය විග්රහ කරන්න ප්‍රමාණවත් නැහැ.
මේකෙන් කියවෙන්නේ අපේ භාෂාවට හෝ සාමාන්‍ය තර්කයට අසු නොවන ගැඹුරු සත්‍යයක් ලෝකයේ තියෙනවා කියන එකයි. ඒක හරියට නිකම් ගොළු පණ්ඩිතයෙක් අත් විඳින රසයක් වගේ දන්නවා, ඒත් වචන වලට පෙරළන්න අමාරුයි.
සරලව බෞද්ධ තර්ක ශාස්ත්රයේ තියෙන අතිශය ගැඹුරු සංකල්පයක් වන 'චතුෂ්කෝටිකය' විග්රහ කළොත් බටහිර තර්ක ශාස්ත්රයේ එන අරිස්ටෝටලියානු ද්වි-කෝටික (Binary Logic) ක්‍රමයට වඩා මේක ගොඩක් ඉදිරියෙන් තියෙනවා කියලා මට හිතෙනවා.
අපි කලින් ගත්ත රැල්ලේ උදාහරණය මේක තේරුම් ගන්න හරිම ප්‍රායෝගිකයි. රැල්ල කියන්නේ වතුර මිසක් ඊට වඩා ස්වාධීන දෙයක් නෙමෙයි කියන එකත්, ඒත් රැල්ලක් කියලා දෙයක් අපේ ඇසට පේන එකත් අතර තියෙන ඒ ගැටුම චතුෂ්කෝටිකයෙන් හොඳටම නිරාකරණය වෙනවා.
මේකේ වැදගත්ම දේ තමයි මචං, මේ ක්‍රමය මගින් අපේ මනස අන්ත වලට (Extremes) කොටු වෙන එක වළක්වනවා. ගොඩක් අය හැමදේම "කළු හෝ සුදු" විදියට දකින්න උත්සාහ කරද්දී, යථාර්ථය කියන්නේ ඒ දෙකේම මිශ්‍රණයක් හෝ ඒ දෙකටම වඩා එහා ගිය දෙයක් (Grey area) බව මේකෙන් පෙන්වනවා.
විශේෂයෙන්ම නාගර්ජුන පාදයන්ගේ 'ශූන්‍යතාවාදය' ගැන කතා කරද්දී මේක නැතුවම බැහැ. නිවන ගැන භාෂාවෙන් විග්රහ කරන්න ගියොත් අපි අන්තයකට වැටෙනවා, ඒත් අත්දැකීමක් විදියට ඒක එතන තියෙනවා.
ඇත්තටම, අපිට ලංකාවේ දැනට පවතින දේශපාලන කරුණු දිහා වුණත් මේ චතුෂ්කෝටිකයෙන් බලන්න පුළුවන් නේද?
උදාහරණයකට
ඇත: වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවට මැතිවරණ ප්‍රකාශය තුල ලියලා මුද්‍රණය කරලා ජනගත කරපු නිල ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනවා.
නැත: ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී ඒ ප්‍රතිපත්තිය කොහේවත් නැහැ. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
දෙකම: ලේඛනගතව තියෙන නිසා "ඇත", ක්‍රියාවෙන් නැති නිසා "නැත".
දෙකම නොවෙයි: බලය කියන මායාව ඇතුළේ අතිශය දූෂිත අමන දේශපාලනයක් කරන මාලිමාව මුලාවෙන් මුලාවට ගිහින් ඇත්තටම මාලිමාවට දේශපාලන ප්‍රතිපත්තියක් කියන එක පවතින්නෙත් නැති, නොපවතින්නෙත් නැති හිස් දෙයක්.
ඔයා හිතන විදියට, අපේ සාමාන්‍ය ජීවිතයේ ගැටලු විසඳගන්න මේ 'චතුෂ්කෝටික තර්කය' මීට වඩා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කොහොමද?
මාතා ලාල් කාන්ත නියම වැඩේ කරේ! ලංකාවේ ගොබ්බ මිනිස්සුන්ට කෙළම වෙලා ඉන්න මේ වෙලාවේ ලාලුයි ගෑනියි එකතු වෙලා අලුතෙන් ම හදපු තට්ටු තුනේ අධි සුඛෝපභෝගී නිවාසයට උන්ට පේන්න ම ගෙවැදුනා. මරු!
ReplyDeleteඑහෙම තමයි ඔය මෝඩ ගුණමකු හැත්තට කරන්න ඕනා.
දිට්වා කුණාටුව ඇවිල්ලා, ගංවතුරට හේදිලා, පොළොව පැලිලා යට වෙලා කුඩු පට්ටම් වෙලා ගිය දහස් ගණනක් නිවාසවල හිටිය දුප්පත් මිනිස්සු අදටත් වහලක් නැතුව තැන තැන වැටිලා ඉන්න කොට උන්ට පේන්න උජාරුවට විශාල ගෙදරකට ලාල් කාන්ත ගිය හැටි මරු!
උන්ට තමන්ගේ නිවාස නැති වුණ වේදනාව තව පාරන්න ඕනා.
උන්ගේ අවාසනාවන්ත ළමයින්ට පාඩම් කරන්න හරිහමන් තැනක් නැතුව දුක් විඳින කොට ලාල්ගේ කෙල්ලට සතුටින් ගහන්න ලාල් අරගෙන දුන්න ලක්ෂ ගාණක පියානෝ එක උන්ට පෙන්නලා මූණේ අතුල්ලන්න ඕනා. ඒ ළමයින්ගේ කඳුළුවලට ලාල් ඔහොම ජෝක් කරන එක මරු!
ලංකාවේ ගුණමකු මෝඩ වැසියාට ඔන්න ඔහොම තමයි සත්තම දෙන්න ඕනා.
මැයි 9 වැනිදා අනුන්ගේ ගෙවල් කඩලා, කොල්ල කාලා ගිනි තියපු අශිෂ්ට පාහර හැත්ත හිර කූඩුවල ලගින කොට උන්ව ඒ අපරාධයට පොළඹවපු ලාල් කාන්ත අධි සුඛෝපභෝගී ගෙදරකට යන එක ලෝකෙට පෙන්වපු එක මරු!
ඒ පව්කාරයන්ට දෙන්න පුළුවන් දරුණුම දඬුවම තමයි ලාල් දුන්නේ. නියමයි!
මුළු රටේම මිනිස්සුන්ට කරන්ට් බිල වැඩි කරලා, රස්නෙට ෆෑන් එකක් දාගන්න බැරුව ඉන්න කොට, පුංචි ළමයින්ට දාඩිය බිබිළි දාලා වේදනාවට උන් අඬන කොට, ලාල් කාන්ත එයාගේ අලුත් ගෙදර අලි පත AC මැෂින් දාලා තියෙන හැටි උන්ට පෙන්නපු හැටි මරු!
බාල ගල්අඟුරු ගෙන්වලා කෝටි ගාණක් වංචා කරලා දැන් බලශක්තිය ඉතුරු කරන්න කියලා TV ඉස්සරහා කෙඳිරි ගාන මෝඩ අනුරවයි, විකෘති-කාම හරිනිවයි ගෙන්නලා, දොරවල් ඇරලා, AC දාලා පාටි දාපු එක මරු!
මේක තමයි වෙන්න ඕනා. ගෝඨාභය හමුදාවේ සේවය කරන කාලේ බැංකුවෙන් ණයක් අරගෙන තමන්ගේ පඩියෙන් අවුරුදු ගාණක් ගෙවලා හදාගත්ත ගෙදරට ගල් ගහපු අවජාතක ලාංකික දුෂ්ටයන්ට ලාල් කාන්ත දෙන දඬුවම තමයි සුපිරි ම දඬුවම!
තමන්ට කියලා අලුතෙන් ගෙයක් හදා ගත්ත නැති මහින්ද රාජපක්ෂට, තමන්ගේ ජීවිත කාලයම අනුන්ට ගෙවල් හදලා දුන්නු මහින්ද රාජපක්ෂට, හැමදාම මළ-ගෙවල් හදපු කාලකන්නි යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂට අන්තිම කාලේ විශ්‍රාම ගන්න තිබුණු පරණ නිල නිවාසය උදුරලා ගත්ත මේ ලංකාවේ අන්තිම ගුණමකු අධම අශිෂ්ට ජනතාවට ලාල් කාන්ත දෙන දඬුවම තමයි උපරිම දඬුවම!
ලංකාවේ නූගත් මෝඩ සහාසික වනචර වැසියාව තව මඩවන්න ඕනා. අශිෂ්ට සමාජයකට අබමල් රේණුවක අනුකම්පාවක් නොදිය යුතුයි. උන්ට කෙළ කරලා දාන්න ඕනා විතරක් නොවෙයි එහෙම කෙළ වෙනකොට උන්ට ලාල් කාන්ත වගේ අසංවේදි තක්කඩියන් ලවා කොලොප්පන් කරන්නත් ඕනා.
මේක තමයි අපායේ දඬුවම. උඹලා එකතු වෙලා කරපු පාප කර්මයට උඹලා විඳවන්න ඕනා. ඒ දඬුවම දෙන්න පැමිණි යම රජ්ජුරුවෝ තමයි අනුර කුමාර යමයා. දෛවයේ දඬුවම් යක්ෂයා!
උඹලා දුක් විඳින කොට උඹලට හෙල්ලෙන් ඇන ඇන හිනා වෙන ලාල් කාන්තලා, හඳුන්නෙත්තිලා, චතුරංගලා, නලුන් හේවගේලා තමයි යමපල්ලන්!
මාතා ලාල් ගේ ගේ ලොකුද පොඩිද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. අද කාලෙ ඉහළ ශ්‍රේණියේ රස්සාවක් කරන කෙනෙක්, මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක් කරන කෙනෙක්ට පවා මෙහෙම ඉඩමක මෙහෙම ගෙයක් හදන එක හීනයක් විතරයි. එහෙම තියෙද්දි මේ නූගත් රස්සාවක් නැති වෘත්තීය සමිතිකාරයෙක්ට මෙහෙම වත්කමක් කොහෙන්ද, පෙන්නන ඒවා මෙහෙම නං හංගගෙන ඉන්න ඒවා කොච්චර ඇත්ද, කියන එකයි ප්‍රශ්නෙ.
ReplyDeleteගයනි මැඩම්ගේ චූ බොන්න තිබ්බා නං
ReplyDeleteබලපන් නවීන් දිසානායකගේ හැටි. මාලිමා ආණ්ඩුව මේ වගේ තීරණාත්මක වෙලාවක ඉන්නකොට, විපක්ෂයේ ඉඳන් ඒවට කෙළින් අභියෝග කරන්නේ නැතුව මිනිහා මේ සද්ද නැතුව ඉන්න එක ඇත්තටම කැතයි බං.
ReplyDeleteඑක පැත්තකින් දැවැන්ත දේශපාලන චරිතයක් වුණු ගාමිණී දිසානායකගේ පුතා වෙලත්, ඒ වගේ කොන්ද පණ තියෙන නායකත්වයක් අද නවීන් ගාව ගෑවිලාවත් නැති එක ගැන ඇත්තටම ගාමිණී මහත්තයටත් ලැජ්ජයි. අනික කරු ජයසූරිය වගේ ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන කෙනෙක්ගේ බෑණා වෙලා, මේ වගේ වෙලාවකත් ආණ්ඩුව පෙරළන්න හෝ අඩුම තරමේ හරියට විවේචනය කරන්නවත් හයියක් නැති එක පුදුම ලැජ්ජා සහගත වැඩක්.
වංශවතුන්ගේ දේශපාලනය කර කර, පරණ යූඑන්පී කෑලි අල්ලගෙන ඉන්නේ නැතුව, ඇයි මූට බැරි මේ මාලිමා රැල්ලට කෙළින්ම මුහුණ දෙන්න? ඇත්තටම නවීන් දැන් කරන්නේ පවුල් දෙකක නම් විකුණගෙන දේශපාලන අනාථයෙක් වගේ ඉන්න එක විතරයි නේද බං? මට නම් පේන්නේ මූට දැන් කොන්දක් නෑ මේ ආණ්ඩුවට අභියෝග කරන්න!
Gayani Medam, Dinika Medam, Poornima Miss mage kata chu karanawa nam okkoma bonawa
ReplyDeleteමචං, අපි මාලිමාවට ඡන්දේ දුන්නේ සෑහෙන ලොකුවට බලාපොරොත්තු තියාගෙන රටේ පැවති දූශිත යල්පැනගිය අමං ක්‍රමය වෙනස් කරන්න 'සිස්ටම් චේන්ජ්' එකක් බලාගෙන, ඒත් දැන් බලද්දී මුන් කලින් හිටපු රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, චබකු කුමාරණතුංගලා ප්රේමදාසලාටත් වඩා ලොකු ගේම් කාරයෝ ටිකක්නේ බං. බලංගියාම ජේවීපී කාරයො උපන්ගෙයිම පල්හොරු බවයි පේන්නේ අන්තිමට අනුර කුමාරත් අපට පස්ස පැත්ත පෙන්නලා කරපු වැඩේ දැක්කම ඇඟේ ලේ රත් වෙනවා.
ReplyDeleteදැන් බලහන්කෝ මුන්ගේ කෙරුවාවල්, එහෙන් බාල ගල් අඟරු ගෙනල්ලා කරපු ඒ මහා වංචාව ගැන අද රටම කතා වෙනවා. මේ ගැන හොයන්න දැඩි මහජන විරෝධය හමුවේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරනකම්ම බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ජනාධිපති අනුර ඒක වහගෙන හිටියා. අන්තිමට පරීක්ෂණ පටන් ගන්න කොටම ඇමති ජයකොඩි අද (අප්‍රේල් 17) ඉල්ලා අස්වුණා. මෙහෙන් ඩීසල් බැරල් ගේම, HSBC ලොක්කා හෙලිකරපු ඩීසල් බැරලයක් ඩොලර් 286 කට වැඩි මිලකට ගත්තා කියලා තෙල් සංස්ථාවේ සභාපතිම දැන් පිළිගෙන තියෙනවා. මේවා මහජන මුදල් එක්ක කරන සෙල්ලම් නෙවෙයිද?
ලාල්කාන්තගේ සුපිරි කෝටිපති නාඩගම නිසා හැමදාම 'දුප්පත්' ලේබලයෙන් පෙනී හිටපු ලාල්කාන්තගේ වත්කම් ප්‍රකාශයෙන් රුපියල් ලක්ෂ 6,700 කට (මිලියන 670) වඩා වැඩි දේපළ සහ ඊට අමතරව හදිසියේම කෝටි 38 ක කොටස් ආයෝජන උඩින් පහළ වෙලා කියලා දැන් හෙළි වෙලා තියෙනවා.
තඹුත්තේගම දුප්පත් පවුලක 12දෙනෙක් හීටපු ඉතාම සාමාන්‍ය දුප්පතෙක් වෙච්ච වසන්ත සමරසිංහටත් රුපියල් මිලියන 275 කට වඩා වත්කම් තියෙනවා කියලා එයාගේ නිල වත්කම් ප්රකාශයෙන්ම ඔප්පු වෙලා. හෙලි නොකරපු වත්කම් තවත් කෝටි ගණනක්ලු,
මුන් එක ගේමක් ඉවර වෙන්නත් කලින් තව එකක් ගහනවා. මුන් නම් ඇත්තටම උපන්ගෙයි හොරු, ඔක්කොම එකම ජේවිපි රැලක්. සාමාන්‍ය දඬුවම් දීලා මුන්ව නවත්තන්න බැහැ මචං, මිනිස්සුන්ව මේ විදියට රවට්ටන එකට මුන්ට ප්‍රසිද්ධියේම දඬුවම් දෙන ක්‍රමයක් හඳුන්වලා දෙන්න ඕනේ. දැන් නම් කලින් හිටපු හොරු මීට වඩා දහස් වාරයක් තව හොඳයි කියලා හිතෙනවා බං මුන් මේ ටික දවසට දීපු ගේම් ටික දැක්කම 🤬
රෂිනි ගේ චූ බොන්න ආසයි
ReplyDelete