.

.

Nov 5, 2011

උද්ධමනය - Inflation





(කවියක්)
-0-


කොමෙන්ට්ස් වලට රිප්ලයි පරක්කුවෙයි.. ඒ ගැන සමාව භාජනයකට දාලා කෑමට පෙර බොන්න.. ස්තූතියි

32 comments:

  1. බොහොම ලස්සනයි.කෑමෙන් පස්සේ හවස දෙකක් දාගන්නවා

    ReplyDelete
  2. හොඳ සංයුක්ත කවියක්.
    වැඩේ කියන්නේ මුං විපක්‍ෂයට ගිහින් අරුං ආණ්ඩුවට ආවත් මේ කවිය වෙනස් වෙන්නේ නෑ.
    මේක සදාහරිත (ever-green) කවියක්.

    ReplyDelete
  3. කකා එක්ක මාත් එකඟයි. සදාකාලික වටිනාකමක් ඇති කවියක්. වැඩේ ඕවා පේන්නෙ අපිට (ජහමනයට ) විතරයිනෙ.

    මාත් මේ ටිකේ වැඩ ඒත අපේ මාතලන්ට කමෙන්ටුවක් නොදා බෑනෙ.

    ReplyDelete
  4. අන්න තවත් මරු සංයුක්ත කවියක්.

    ReplyDelete
  5. සමහරුන්ට විතරක් පේන්ටද කවිය දැම්මේ???...:D

    ReplyDelete
  6. සැහ් . . . ආන්න කවි . . ඕක ජහමනයට පේනහැටිය චන්ද කාලෙට වෙනස් වෙනව නෙව . . .

    ReplyDelete
  7. තාලේ වෙනස් නොවෙන එකම කවිය....නියමයි

    ReplyDelete
  8. දැන්නම් මැද පදය කියන කෙනා තුන්වෙනියා කියන විදියටම තමයි කියන්නේ.

    ReplyDelete
  9. badu mila kiwwe??? rusiian... chainese..

    ReplyDelete
  10. මෙ තුනටම අයිති නැති එකෙක් බැලුවොත් කොහොමට තියෙවෙද ?

    ReplyDelete
  11. අපිට පේන්නෙ කොහමද එතකොට???

    ReplyDelete
  12. පාන් නැත්තං කාපල්ල කේක්

    ReplyDelete
  13. @ ඇනෝ
    බලපන් බන් ඒකටත් කෙලියනේ. ඔන්න ඔයි වෙලාවට තමයි ලොක්කා එක්කත් තද වෙන්නේ..

    ReplyDelete
  14. @ කතා
    සදාහරිත සංයුක්ත කයිය.. හෙහ් හෙහ්...

    ReplyDelete
  15. @ වෙද මහත්තයා
    ඔය කොමෙන්ට් එක නැත්නම් පෝස්ට් එක වැඩකුත් නෑ. අනිත් කෙනා ගිම්හානී..

    ReplyDelete
  16. @ බුද්ධි
    අන්න බලන්න "බුද්ධි" මත් අයට තේරෙන ලස්සන..

    ReplyDelete
  17. @ පොඩි කුමාරීහාමී

    හෙහ් හෙහ්..... සම හරක්ට පේන්න..

    ReplyDelete
  18. @ ඕනයා
    හැබෑට...... ඒ කාළේට වෙනස් වෙනවා නේන්නම්..

    ReplyDelete
  19. @ දිල්
    තෑන්ක්ස් දිල්.....

    ReplyDelete
  20. @ කැන්ඩියන්
    කට අරින්න.. මසුරන් ටිකක් දාන්න..

    ReplyDelete
  21. @ සඳරූ
    ඇත්තෙයි ගොයියෝ...

    ReplyDelete
  22. @ ඉන්දික උපශාන්ත
    හෙහ් හෙහ්.. බෙහෙත් ගනින්...

    ReplyDelete
  23. @ මයියා
    එව්වත් වැඩි වෙලානේ බන්.. පිට රටවල මීට වඩා ලාබයි..

    ReplyDelete
  24. @ ලොකු ජෝන්
    කෙලින් තිරස්ව ඇන්දහම හරි..

    ReplyDelete
  25. @ නිසූපා
    පස්සෙ අනුව පේන් විදිය වෙනස්.. හෙහ් හෙහ්...

    ReplyDelete
  26. @ පිස්සා පලාමල්ල
    සදාකාලික සත්‍යය

    ReplyDelete
  27. @ ඔබා
    අපි කන්නේ කේ ඇෆ් සී මාර ලාබයි.. දත් මිටිත් කනවා.. සමහර වෙලාවට.

    ReplyDelete
  28. @ ඉන්දික දිසානායක
    නිකන් මක්කටෙයි පිස්සු හදාගන්නේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න