.

.

Nov 17, 2011

සිදුනයි ඩාලිං...? - - R u hurt my Darling..?



සම හරක් හිතා ගෙන ඉන්නේ පොඩි දේවලුත් ලොකු වැඩ කියලාය. කොහොමත් පොරක් වෙන්න කවුරුත් කැමතිය. එහෙම නොවෙයි කියනවානම් අමු කෙප්පයක්ය. මේ කතාව මතක් උනේ පාලාමල්ලේ ලිපිය දැකලාය. සම හරක් මුකුත් නොකරම හිතන් ඉන්නේ පොරවල් කියාය. ඒ අපේ උන්ගේ හැටිය. හීනෙන් වත් කොරන්න බැරි වැඩ කොරන්න පුළුවන් කියා හිතනවාය. ඒත් ඉතින් බලාපොරොත්තු තියාගන්න එක හොඳය. අප ජීවත් කොරවන්නේ බලාපොරොත්තු හා සිහිනයන්ය. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්ය. ගොඩක් අය අහලාත් ඇතිය. නොදන්න අය කියවා ආතල් එකක් ගන්නය.

ඔන්න එකෝමත් එක රටක, එකෝමත් එක කැලෑවක ඇතින්නියෙක් සිටියේය. ඒ කැලෑවේම මීයෙක්ද සිටියේය. මීයෝ කොහොමත් නපුරු සත්තුය. ඒ උනාට මීයෝ පූසොන්ට බයය. ඒ පූසෝ අහු උන තැන මීයෝ ගිලින නිසාය. ඒ උනාට මීයා හරි වල්ය. ඒකත් සත්තු ඔක්කෝම දන්නවාය. මීයා හිතුවේ ඌ පොර කියාය. ඒ නිසා මූට අපූරු අදහසක් ආවේය. ඇතින්නි දාගත්තොත් වැඩේ හරිය. හැම එකාටම කියන්නත් පුළුවන්ය. එතකොට හැම එකාම මට සලකනවාය. අනිත් උන් මොනවා කිව්වත් මූ ඇතින්නිත් එක්ක නිදා ගන්නම සිතා ගත්තේය. කැමති උනේ නැතොත් කොහොම හරි වැඩේ කොරන බව සිතට ගත්තේය. ෆුල් ගට අරන් සිංහයෙක් වගේ ඇතින්නි ළඟට ගියේය.

"මේ හලෝ... මට ඔහෙත් එක්ක සෙට් වෙන්න ඕන.....' කියපු ගමන් ඇතින්නට මැරෙන්න හිනා ගියේය. ඒ සද්දෙට ඔක්කොම එතෙන්ට ආපු නිසා එදා වැඩේ අප්සෙට් ගියේය. මීයා ඇරියේ නැත. ඇතින්නි තනියෙන් ඉන්න වෙලාවක් බලා ආයෙත් ගියේය.
"ෂ්....... මේ කෑ ගහන්න, හිනා වෙන්න ඕන නෑ..... මට ඔහෙත් එක්ක සෙට් වෙන්න ඕන...."
"තමුසෙට පිස්සුද ඕයි....???  බටු ඇටයක් සයිස් එකට ඉඳන් මාත් එක්ක සෙට් වෙන්න..... තමුසෙට බැරිනම් මට කියනවා... මම තමුසෙට මී කෑල්ලක් සෙට් කොරලා දෙන්නම්..."
"එහෙම කතා කරන්න එපා නංගී.... පොඩි උනාට කටුස්සටත් තමුසෙලා බයයි නේ. අපිටත් චාන්ස් එකක් දිලා බලනවකෝ. අපිත් හොඳ වැඩ කරුවෝ තමයි...."
"පිස්සුද ඕයි තමුසෙට පුළුවන්ද මගේ නැට්ට වත් උස්සන්න....???"
"ෂික්.... එහෙම කියන්න එපා.... ඉතින් ඇත්තුන්ට නැට්ට උස්සලා සපෝට් එක දෙනවා වගේ අපිටත් දෙන්නකෝ. ඊට පස්සේ කියන්නකෝ අපි වැඩ කාරයොද නැද්ද කියලා...."

ටියුෂන් යන කොල්ලෝ, කෙල්ලන්ට ට්‍රයි කොරනවා වගේ අඬලා අඬලා කොහොම හරි ඇතින්නිව සෙට් කර ගත්තලු වැඩේට. දැන් අපෙ මීයා අලියගේ හොඬ දිගේ දුවනවලු කම්මුලේ දුවනවලු ඇහ ළඟට ගිහිල්ලා ඇස් ගහනවලු, කන දිගේ දුවනවලු ඇතින්න ඉන්නවලු, කුරුණෑගල ඇතාගල වගේ. මේ පෙර ආලිංගනලු. මෙහෙම දඟලලා දඟලලා ටික වෙලාවකින් පිට දිගේ පිටිපස්ස පැත්තට දුවලා මයිල් ගස් දෙකක් එල්ලිලා වැඩිහිටියන්ට පමණයි වැඩේ කොරනවලු. මීයා එක පාරටම් ගැස්සිලා ගියාලු. ආයෙත් පිට දිගේ ඉස්සරහ පැත්තට ආවලු පෙර ආලිංගනයේ යෙදුනලු ආයෙත් පස්ස පැත්තට දිව්වලූ. වැඩිහිටියන්ට පමණයි වැඩේ යෙදුනලු. ආයෙත් වෙව්ලලා ගියාලූ.

ඔහොම හතර පස් සැරයක් එහෙ මෙහේ දුවලා දැන් මීයා බාගෙට මැරිලලු. ඇතින්න නෝ හෙල්ලුන්ලු. මුත් ඇරියෙ නෑලූ. ඊළඟ සැරෙත් අර වැඩේ යෙදෙමින් ඉන්න ගමන් එකපාරටම ඇතින්න ගැස්සිලා ගියාලූ. මීයට පට්ට ජෝලිලු. වැඩේ නවත්තලා පිට දිගේ කඩාගෙන දුවලා ඇහැ ගාවදි ඇහැකුත් ගහලා හොඬෙන් බිමට බැහැලා ඉනට අත් දෙක තියාගෙන ඇතින්නිගෙන අහනවලූ
"ඔයාට සිදුනයි ඩාලිං ..." කියලා, ඇතින්න හොල්මන්ලූ ..
"දෙල් කොලයක් ඔලුවට වැටුනට රිදෙන්නේ නෑ අනේ.... ඔයා මෙච්චර වෙලා කොහේද හිටියේ.... මොනවයි කරේ...??? "  කියලා ඇතින්න උඩ පැන පැන හිනාවෙන්න ගත්තලු. එහෙම හිනා වෙන කොට එක කකුලක් මියගේ ඔලුව පැත්තට එනවා මියා දැක්කලු...

32 comments:

  1. මම අදමද කොහෙද මුලින්ම මෙහාට ආවේ
    ඇවිල්ලා තියෙන්නේ මරු කතාවක් තියෙන දවසකනේ හී..හී
    මීයා පව්.... :)

    ReplyDelete
  2. හොඳ වැඩේ නොදන්න වැඩේට ගිහින් වරිගේ නහ ගන්නවට

    ReplyDelete
  3. මීයා නම් අරුම පුදුම සතෙකි. ඌ හැමදාම කරන්නෙ ඌට බැරි වැඩය. වැඩය කිරීමට පෙර පොර චන්ඩිය. වැඩය කිරීමෙන් පසු තමයි ඌට උගෙ තරම තෙරෙන්නෙ . එතකොට ප්‍රමාද වැඩිය. මෙ කතාවෙන් මට ගත හැකි පාඩම එයය.

    ReplyDelete
  4. පව්නේ මීයා. මාර කථාවක්නෙ. කවදාවත් අසා නැත් එකක්. නියමයි මාතල්න්ගේ කථානම් සැරින් සැරේ මතක් වෙන වෙන ගානේ හිනා යනවා.

    ReplyDelete
  5. කොහොමත් 'බැන්ටම්' සයිස් එවුන් හිතන්නෙ 'හාලි ඩේවිඩ්සන්' සයිස් එකෙන්නෙ

    ReplyDelete
  6. වැඩසටහනට සෙට් වෙන්නට කළින් ඉරිදා පත්තරයක් බැලුවානම් මීයාට මීට වඩා යමක් කර ගන්න තිබ්බා. ඔය ඇඩ් දාලා තියෙන්නේ පොඩි ඒවා ලොකු කරනවා කියලා.

    (මාතලං වැඩේ පබ්ලික් කොරා කියලා මීයාට දැනගන්න ලැබුණාලු. යකෝ මේ බ්ලොක් කාරයෝ බඩු බහින්නත් කලින් බ්ලෝග් වල දානවනේ. මුංව ලියාපදිංචි කොරන්නම ඕනේ.මීයා රා බීපු වෙලාවක ගේමක් ඉල්ලන්නටද ඉඩ ඇත.)

    ReplyDelete
  7. පට්ට ... අනේ අසරණ මීයා....

    ReplyDelete
  8. චූටි කාලේ අහපු කතා මෙහෙම අතින් පයින් තව දාල කියද්දී අහන්න ආස හිතෙනවා අප්පා . . .

    ReplyDelete
  9. මූව නිකන් නෝන්ඩි නොකර හිටහන් දුකා.

    ReplyDelete
  10. අනේ පවු අසරණ මීයා..

    ReplyDelete
  11. ප්‍රසිද්ද පරණ එකක්. බලල නැති අය බලන්න. http://www.youtube.com/watch?v=RDgfhdTSUyc

    ReplyDelete
  12. මාර කතාවක් අදමයි ඇහුවේ..

    ReplyDelete
  13. කලින් අහලා තිබුණෝ! ඒත් ලියලා තියෙන විදිය මරු! ලොවෙත් නෑ

    ReplyDelete
  14. ඇතින්නියන්ගේ ඇඟේ එල්ලෙන්ට යන මීයන්ට පාඩමක් කියලා තමයි මට නම් හිතුනේ...:D

    ReplyDelete
  15. @ ලොකු පුතා
    මම බය උනා පොඩි පුතා වත්ද කියලා. අවුලක් නෑ ලොකු එකානේ.. වෙල්කම් ටූ මයි බෝට්.. අනික්වත් හෙමීට බලන්න..

    ReplyDelete
  16. @ සීජේගයාන්
    වරිගෙද, වලිගෙද.. මේ මම කිව්වේ නැට්ට...

    ReplyDelete
  17. @ ලොකු ජෝන්
    ඔහේ කතා කරන්නේ වෙන මීයෙක් ගැනය..

    ReplyDelete
  18. @ වෙද මහත්තයා
    පුදුමයි ඔහේ මේවා නාහ උන්නයි කිව්වම...

    ReplyDelete
  19. @ ඔබා
    හරියට හරි.. ආයේ නෝ කතා...

    ReplyDelete
  20. @ තිසර
    අම්මප මචෝ. මූ මට අපහාස නීතිය යටතේ නඩුවක් බලවයිද...

    ReplyDelete
  21. @ ප්‍රසන්න86කේ
    බලහන් බන් ඒකනේ...

    ReplyDelete
  22. @ දුකා
    මේව ලියද්දි මතක් වෙන්නෙම උඹේ ටන්ග් කතාව. ආයෙත් දැම්මත් කමක් නෑ මචෝ.. ඵෂ්ඨමයෑ....

    ReplyDelete
  23. @ ඉන්දික උපශාන්ත
    අඩෝ සිංහයා. ඇතින්නිටත් ගේම් දුන්න අපිට උඹලා ලොකු නෑ ඩෝ...

    ReplyDelete
  24. @ දිනේෂ්
    පව් දෙයියා....

    ReplyDelete
  25. @ ඇනෝ
    //මෙය ගොඩක් අය දන්නවාත් ඇතිය. නොදන්න අය කියවා ආතල් එකක් ගන්නය.//

    ReplyDelete
  26. @ අසරණයා
    පව් අසරණයා......

    ReplyDelete
  27. @ විසිතුරු
    මාතලන් ලිව්වෝත් එහෙම තමයි.. හෙහ් හෙහ්...

    ReplyDelete
  28. @ පො.කූ
    අන්න බලන්න කෙල්ලට තේරෙනවා. මේ කතාවේ ආදර්ශය...

    ReplyDelete
  29. කතන්දරේට ලේ පැල්ලම් ලිපියේ සම්බන්දය සිතමින්....

    ReplyDelete
  30. @ පිස්සා පලාමල්ල
    මෙහෙමනේ ඔය ලේ එන්න වැඩේ කොරනවා කියන්නේ මහා ලොකු දෙයක් කියලනේ හිතන් ඉන්නේ..

    ReplyDelete
  31. මේකනම් මටම ලියපු එකක් වගේ අප්පා. මමත් ඉතින් හිතන් ඉන්නේ හෙණ පොර කියලනේ.

    ReplyDelete
  32. @ මාලන්
    හෙහ්... හෙහ් ... ඇත්තෙයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න