.

.

Oct 5, 2012

බංගලාවේ සෙක්සී කෑල්ලට හංදියේ අයියා කී කයිය - Ganster's Love


කරා නංගිට කියපු කවි...

චිකේ නංගී ලැජ්ජ නැද්ද පරන යකඩ පෝ                  ප්
මම යන්නේ කිරි පාටට නැගලා ප්‍රාඩෝ ජී                  ප්
අප්පච්ච්ට කියපන් උඹෙ ඉන්න කියලා ෂේ                ප්
නැත්නම් මම කුඩු කරණව උඹලගේ පුල් හෝ           ප්

ඩැඩා ගෙන්ම ඇවුවා  පැත්තට අඬ ගා                       ලා
එයා කිව්වේ පෙති කැපුවත් දෙන් නෑ කිය                 ලා
අම්මට උඩු එව්වා කොහෙද මාත් එක්ක                    ලා
උස්සන්නේ උඹ පොලිසියේ ලොක්කට කිය             ලා

ඇමතියාගේ බිස්නස් ටික බලාගන්නේ                     මං
විපස්සයෙ ලොක්කො ටිකත් මගෙ යාළුවෝ            බං
ආවෝත් උඹ ෂේප් එකේ රජ සැප දෙන්                   නං
ළොකේ වටේ කෲ ෂිප් වල හනිමුන් යන්                  නං

රවුම් යන්නෙ උඹ එක්කල පොන්නයෙක්නේ          බං
එකයි දෙන්නේ දෙකට නවලා නිවන් යවන්             නං
උ චාටඩ් මම චාටර් ඌ වගේද                                  මං
ඉන්නේ මම ඌත් එක්ක උඹ අහුවෙන                    කං

හොඳින් කිව්වා දැන් ඇති උඹ මේ ටික ආප              න්
බජාර් එකෙත් නෝන්ඩි මං, කැමත්ත දීප                 න්
අකමැත්තෙන් රේප් කොල්ලා උස්සන් යනක          න්
ඉන්නේ නැතුව ෆැමිලි එකම වැනිෂ් කොරනක         න්

කරා බජාර් එකට කියපු කවිය

යන විට පුක ඔල්ල ඔල්ල. පිච්චු ඇදෙයි ස               ඳ
කුක්කු අම්මා එළියේ දාන් අපිට පේන්න                 ද
ඒවා දැකලා ජුන්ඩා මගේ ඉන්නේ කෝම                ද
පිෂ්ෂු ඇදිලා ආයි ඇදෙයි කෑවොත් ඒ ක                   ඳ

ගෝලයා අයියාට කියපු කවිය

කියන්න ලොක්කා අපි නම් එවරෙඩි වගෙ රෙ        ඩි
කියනවනම් මුලු පවුලට තියනවා අපි වෙ                ඩි
කොල්
ට නං නෙලුවා අපි අම්බානක අ                ඩි
වෙඩින් දාට ලෙන් එකම දාමු ලයන් කො               ඩි

සත්‍ය සිඳුවීමකි...
අවාසනාවකට..., අද මෙය සාමාන්‍යකරණය වී ඇත....

27 comments:

  1. පට්ට කවි සෙට් එකනේ මලයා.නියමෙටම නියමයි

    ReplyDelete
    Replies
    1. @ නලීන්
      ස්තූතියි නලීන්

      Delete
  2. ලොක්කා බොංගි ‍ප්ල්ටි වෙන්නම ඇරලා තියෙන්නෙ. මේවා එළ කිරි සුපිරියි සිරාවටම

    ReplyDelete
    Replies
    1. @ දේශකයා
      සිරා අප්සට් යයිද දන්නෙ නෑ

      Delete
  3. කියන්න වදන් නෑ.. එච්චරම සුපිරියි මාතලන් කවි ටික නම්.. මන් සාමාන්‍යෙන් දේශපාලන මෙව්වා වලට කමෙන්ට් නොකලත් මේවට කමෙන්ට් එකක් නොදා වෙන මක්කට දාන්නද ?

    ReplyDelete
    Replies
    1. @ වෙනි
      හැම දෙයකම් දේශපාලනයක් තියෙනවා

      Delete
  4. ගෝට් මිල්ක් වගේ ආයි!

    ReplyDelete
    Replies
    1. ගෝට් මිල්ක් විත් බ්‍රින්ජෝල්ස්

      Delete
  5. බ්ලොග් ලෝකයේ මම දැක්ක හොදම කවියෙක් තමයි ඔබ.. ඒ කවීත්වය තව තවත් දියුනු වෙන්නට පතමි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සිරා.. බොහොම ස්තූතියි අගය කිරීමට

      Delete
  6. අවාසනාවට මේ රට ඉපදීලා අපි
    අධෝ මුඛෙන් සිනා වෙන්නේ අපිටම නේ අපී
    කරා සිරා වම්බොට්ටා බිහි කෙරුවෙත් අපී
    කතිර බලෙන් බෙලි මිරිකුවෙ උන් නෙමෙයි නෙ අපී

    කරා ල වෙරි කරාලා ඉහලින් තියාල තොපී
    ඩප්පි කුප්පි කඩු කිරිච්චි ඉනේ ගැහුව තොපී
    අපේ කතිරෙ අරන් අපිට වින කරනා තොපී
    හැදි ගෑවි පලයන් රට ඉතිරි කරලා තොපී

    ReplyDelete
    Replies
    1. මළ අඬෝවැඩියා නොලියා ලියනවකෝ ඔය වගේ ඒවා. බලනවකෝ අපූරුව..

      Delete
    2. මාතලන්ගේ කවි ටිකත් හරි .. සොසී‌ෙග් කමෙන්ට් එකත් හරි.... හි හි

      Delete
  7. සාහිත්‍ය මාසය වෙනුවෙන් ද?

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් කතෝ.... මම අද දුක් වෙනවා ඒ කතාව ගැන..

      Delete
  8. සත්‍ය සිදුවීමකි කියල තිබුනනෙ. ඉතින් අන්තිමට මොකද උනේ?..කවිටික සුපිරියි ඈ..

    ReplyDelete
    Replies
    1. අන්තීමට කෙල්ල ගියා බේරෙන්න බැරිම තැන..

      Delete
  9. ගෝලීයකරනය ගෝලීයකරනය

    ReplyDelete
    Replies
    1. මොනවද කුක්කුද....?

      Delete
    2. නෑ //අද මෙය සාමාන්‍යකරණය වී ඇත...//

      Delete
  10. කියන්ඩ වදන් නැ , එළකිරි මචං

    ReplyDelete
    Replies
    1. ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න