.

.

Feb 18, 2013

ඇඟිලි ගැහිල්ල - 2 (ජෝක් එක.. (18+)) - Fingering - 2 (Joke (18+))


ගියවර ලියන්න ගිය එක තියෙත්දී ලිය උනේ වෙන මළදන්නයක්ය. ඒ නිසා අද කෙලින්ම ජෝක් එක ලියන්නම්ය. ඔය තරුණ ළමයි ගෙවල් වලට හොරෙන් ලව් කලාට. ගෙවල් වල කැමැත්තෙනුත් ලව් කරන උන් ඉන්නවාය. ගොඩාක් වෙලාවට එහෙම සෙට් වෙන්නේ එක්කෝ පොඩි කාලේ ඉඳන් කොලු කෙලි බේදයක් නැතුව ආස්සරේ කොරලාය. මෙහෙම පොඩි කාළේ මිතුරුකම් ලොකු වෙන කොට ලව් බවට පත් වෙනවාය. සමහර ලව් ඉලව් වෙන වෙලාවලුත් තියෙනවාය. ඒ ඉතින් කොහෙන් හරි කොක්කක් සෙට් උනාමය.

මිශ්‍ර පාසල් වලට යන අය අතරේත් ඔය ලව් සීන් තියෙනවාය. සමහර දෙමව්පියෝ ඒවාට අවසරත් දෙනවාය. ඔය ගැන කියනවානම් රස කතා බොහෝය. එවා පස්සෙ වෙලාවක කියන්නම්ය. මේ කියන්න යන්නේ එහෙම පාසල් යන කාලේ යාළු වෙලා උන්න කෙල්ලෙකුගේ අප්පොච්චි කෙනෙකුට වෙච්චි ඇබැද්දියක්ය. මේකත් ඉතින් පරිවර්ථනයක්ය. පරිවර්ථන අයිතිය මහාචාර්ය මාතලන් සතුය..

අප්පුච්චා ටැලිවිසොන් එකේ අපේ ක්‍රිකට් මැච් එකක් බල බල සිටියේය. ඔස්ට්‍රේලියාවේ උන් ඕවර්ස් 50 ට 250 ක් විතර නෙලුවේය. අපේ කස්ටිය එකා පිට එකා වැටෙන එකට මල පැන, දත් මිටි කනවාට වඩා රටකජු ටිකක් කනවා කියා සිතු අප්පොච්චි, රටකජු කන ගමන්ම මැච් එක බැලුවේය. තිරිමාන්නයත් අවුට් වෙලා, තිසරත් අවුට් උනායින් පස්සේ ක්‍රිකට් ගහනවා බලනවාට වඩා තමන්ගේ සෙල්ලමක් කොරන එකයි කියා සිතු අප්පොච්චි, රට කජු උඩ විසි කර කටෙන් කැච් අල්ලන්න පටන් ගත්තේය. ඔහොම කැච් අල්ල අල්ල ඉන්න අතරේ. එකපාරටම නෝනා කෑ ගැහුවේ,

"ඕයි ඔය මලදානේ තියෙද්දි, මෙන්න මේ පොල් ටික ගාලා දෙනවා කන්න ඕන නම්" කියාය.

ඒ සද්දේට එක පාරටම් කුස්සිය දිහා බලපු ගමන්, සමාවන්න පෑන්ට්‍රිය දිහා බලපු ගමන්, කැච් එක අල්ලුවේ කනෙන්ය. කනට ඇඟිල්ල දා කජ්ජ ගන්න ගියත්, වැඩේ අබ්ලික් උනේය. කජ්ජ ඇතුලට ගියේය.

"ඕයි පොඩ්ඩක් මෙහෙ එනවා.... මෙන්න මේක එලියට ගන්නවා..." කියා කෑ ගුහුවාම. නෝනා කිව්වේ,

"ඊයේ රෑත් ගත්තෙ..... තමුසෙටනම් නාකි විසේ.... මේ ලොකු ළමයිත් ඉන්න අස්සේ..." කියාය.

"ඒ මලදානයක් නෙමේ ඕයි.... මෙන්න මේ ඇටේ හිරවෙලා..." කිව්වාම, නෝනා කිව්වේ

"ඇයි...? ඒක තමුසෙ මොකක් අස්සෙද එබුවේ....? කියාය.

"ඔතන ඉදන් කෑ නොගහ ඇවුත් මෙන්න මේ ඇටේ එලියට ගන්නවා ඕයි...." කිව්වාම. හාමිනේ මල පැන සාලෙට ආවේ.

"මම එක සැරයක් කිව්වා නේද තමුසෙට..... රෑට ගන්නම්, අන්න අර පොල් ටික ගාලා දෙනවා" කියාගෙනය.

"ඒ මළදානයක් නෙමේ ඕයි..... මේ රටකජු ඇටයක් කනේ හිර උනා.... පොඩ්ඩක් එලියට ගන්න ට්‍රයි කරනවකෝ...." කිව්වාම නෝනා ඇහුවේ

"තමුසෙ කන් සැප ගන්න කොටන් බඩ් කරකවනවා වෙනුවට, ඒ පාර රටකජු ඔබා ගත්තාද.....?" කියාය. නොනා මලත් අරන් ආපු නිසා එලියට ගැනිල්ල කෙසේ වෙතත් කජු ඇටේ තවත් ටිකක් ඇතුලට ගියේය. දෙන්නා එක්කම වැඩේ වන නිසා හන්දියේ දොස්තර ගාවට යන්න ලෑස්ති වෙත්දී, දෙන්නාගේ දුව, දුවගේ කොල්ලාත් එක්කම ගෙට ගොඩ විය.

"මොකෝ අම්මේ මේ දෙන්නත් එක්කම බය වෙලා වගේ.... කොහේද යන්න හදන්නේ....?"

"හරි වැඩේ නේ උනේ දුවේ....., මෙන්න මේ අප්පොච්චි රට කජ්ජක් කනේ හිරකරගෙනනේ....., අපි මේ ඩොක්ටර් පෙරේරා ගාවට යන්න කියලා...."

"පිස්සුද ඇන්ටි......, ඩොක්ටර් ගාවට යන්න ඕන නෑ......, මම ගන්නම් ඕක එලියට...... අංකල් ඇවිත් මෙතන ඉඳගන්නකෝ....." එහෙම කියපු කොල්ලා අංකල්ගේ නහයේ තමන්ගේ ඇඟිලි දෙක ඔබා

"ආ...... දැන් අංකල් හයියෙන් කට වහගෙන, ෆුල් ඩම් එක දාලා පිබින්නකෝ.. " කියපු ගමන් අප්පුච්චා ඇස් දෙකත් වහගෙනම, වෙන්න බෑනා කියාපු විදියටම පිම්බා විතරය...., කනේ තිබුන ඇටේ එලියට විසිවිය. දැන් ඉතින් ඔක්කෝටම සන්තෝසය.

කොල්ලා ඇපල් පෆ් ටිකකුත් කා.... බී. ඕ. පී. එෆ්. ගහලා තියෙන සේස්ටා ටී එකකුත් බී ගියාට පසු, කෙල්ල අම්මාගෙන ඇහුවේ

"කොහොමද අම්මේ..... ෂෙහාන් වැඩ කාරයා නේද .....? කියාය

"ඒකනේ බලන්නකෝ...... නැත්නම් අපිට දොස්තර මහත්තයා ගාවට හරි, ඉස්පිරිතාලේ හරි යන්න වෙනවනේ...... ඒක නෙමෙයි අනේ..... මොකෝ ඔයා සද්ද නැතුව ඉන්නේ.... ෂෙහාන් ටැලන්ටඩ් කොල්ලා නේද...?

"හ්ම්....!!!"

"ඔයා හිතන්නේ එයා අනාගතේ කවුරු වෙයි කියලද මෙයා....?"

"උගේ ඇඟිලි දෙකේ ගඳ අනුව නම්......, අනිවාරයෙන් ඌ ගයිනෝ කෙනෙක් වෙන එකනම් ෆුල් ෂුවර්..."

පින්තූරෙයි කතාවයි තේරුනාද මන්දා......

69 comments:

  1. හැක් හැක් හැක් ඔය කතාව මීට කලින් අහල තිබුනත් මාතලන් අයියා ඒක වඩාත් හදවද කරලා ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පින්තූරේ කතාව දැනුයි නෝට් උනේ. ඒකම තමයි මම කලින් අහල තියෙන්නේ

      Delete
    2. අපි අපේකොම ඉහලින්ම අගයන අයනේ...

      Delete
  2. මාතලනෝ පට්ට කතාව බං හොදට තේරුනෝ මේ කතාව...

    ReplyDelete
  3. :D බෑනන්ඩිට නොදෙවෙනි දෝනියැන්දා! :D

    ReplyDelete
  4. හික්ස් ....පට්ට කතාව ..:P

    ReplyDelete
    Replies
    1. මොකක්ද.....? තාත්තගේ කතාවද...? මගේ කතාවද...?

      Delete
  5. සිය රට දේ සිරි සැප දේ............මොන උනත් ෂෙහාන් වැඩකාරයා තමා.........නැත්නම් බං. හික්....... හික්.......හික්

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. උඹැහෙට තේරුනා වැඩිද මන්දා....

      Delete
  6. හෙ හෙ අම්මගේ සුවද වෙන්නැති දූගේත්......

    ReplyDelete
    Replies
    1. නෝටි ඇමෙරිකා වැඩිපුර බලනවා වගෙයි

      Delete
    2. සමහරවිට, නෙබස් වෙන්නත් පුළුවන්...

      Delete
  7. හිනා වෙලා ඉවර වෙලාම කමෙන්ට් එක ලියන්නම්....

    ReplyDelete
    Replies
    1. ඔයා තාම හිනාවෙනවාද අනේ කමෙන්ට් එක නැත්තෙ?

      Delete
    2. ඇනෝ අහපු එකම තමයි මටත් අහන්න තියෙන්නේ...

      Delete
  8. හෆොයි හෆොයි :D :D

    ReplyDelete
    Replies
    1. මොකෝ.. ලැජ්ජා හිතුනයි....

      Delete
  9. තාත්තා ද වැඩ්ඩා? බෑණා ද වැඩ්ඩා?

    ReplyDelete
    Replies
    1. ඒක මනින්න නම් අමාරුයි නේ බන්....

      Delete
  10. අය්යෝ සල්ලි..... නියමයි බන්

    ReplyDelete
    Replies
    1. සල්ලි වියදම් උනේ නෑනේ... සල්ලි ඉතුරුයි....

      Delete
  11. ලොල්ය.. හොඳ වැඩේ ඕන නැති තැන් වල ඇඟිලි ගහන්න යනවට (මම කිව්වෙ මේ නහයට)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මාත් මේ කලබල උනා....

      Delete
  12. අවුලක් නෑ දුවගේ ගඳනේ ෂෙහානයගේ ඇගිල්ලෙං ආවේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තද....? උඹ කොහෙමෙයි දන්නේ...

      Delete
  13. වෙන්න බෑණගේ නියම තත්වෙ දැනගන්න නම් දෝණියන්දගේ ඇගිලි දෙකක් ගහන්න තිබුනෙ.කොල්ල එක අතක් පාවිච්චි කලාට කෙල්ල අත් දෙකම පාවිච්චි කරනවනේ .

    ReplyDelete
    Replies
    1. ඇත්තද... මම දුවගෙන් අහලා කියන්නම්...

      Delete
  14. මාතලන් අය්යා හොඳ හොඳ ඩ්ර්ටි ජෝක් දන්නවා වාගේ ..බොහොම ඉස්තුති ෂෙයාර් කරාට

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මල්ලි මතක් වෙන්කොට දෙන්නම්....

      Delete
  15. හැබැයි වයසට ගියාම අර සංකේත වලින් දක්වා තිබෙන ක්‍රම හරියන්නේ නැත. අතම අවශ්‍යය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පළ පුරුද්දෙන්ද කියන්නේ? අර ලීඩෝ එකේ චිත්තරපටි බලන්න ගිහිල්ලා

      Delete
    2. පළපුරුද්දෙන් නැත්නම් මොන රෙද්දෙන්ද කියන්නේ? ඇයි ඔය ටික නාමිකව කියාගන්න කොන්ද පණ නැත්තේ?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. ස්... ස්... සද්දෙ මොකද ලොකු උන්නැහැ.... සද්දෙ ටිකක් අඩු කරගන්න....

      Delete
    4. ඒයි මෝඩ ඇනෝ උඹ වගේ කානු පණුවෙකුට ගැලපෙන කෙනෙක් අල්ලගනින්.

      Delete
    5. @ විචාරක
      සහතික ඇත්ත
      @ ආදරණීය ඇනෝලා
      තොපිට ලැජ්ජා නැද්ද බන් අනුන්ගේ පුකේ ඇඟිලි ගහන්න යන්නේ...

      Delete
    6. විචාරක! වව්ලාගේ මඟුල් ගෙදර ආවම වවුල් ගඳට නහය අකුලාගන්න එපා.

      Delete
  16. පින්තූරේ නම් ටියුබ් ලයිට් වගේ :)
    කතාව නම් පට්ටයි :) ෆලෝවරු 500ට සුභ පැතුම් මාතලන් අයියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ළොකු උනාම අහපන් කියලා දෙන්නම්....

      Delete
  17. තේරුණේ නැහැනේ ..ඇගිලි සීන් එකක් කියල නම් තේරෙනවා.ඒත් අර රූපේ එක්ක තේරුණේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඒක ළොකු කතාවක්, වෙනම විශයක්.. කියලා දෙන්න සල්ලි ගන්නවා....

      Delete
  18. ගයිනෝ කිව්වේ....

    ReplyDelete
  19. බෑනා නියම "අතැගිලිශිල්පියෙක්" නොවැ... ("අතැගිලිශිල්පියා" යනු, "මගේ ඩෙනිම" ලියන "ඩූඩ්"ගෙන් කොපි කරගත් වචනයකි)

    ReplyDelete
    Replies
    1. හැබෑමයි. මටත් ඕකනෙ මතක් වුනේ ඩි සිල්වා. මූ නම් fingersmith කෙනක් තමයි.

      උඹ අර රටකජු සීන් එකනම් අතින් දැම්මා නේ මාතලන් තුමා. අන්න සුපිරි අනුවර්තන හැකියාව. හැබැයි ජෝඩුව කතාකරන හැටි නම් අන්තිමයි බං.

      Delete
    2. @ ඩි සිල්වා
      හෙන්‍රි ඇවිත් ටැලන්ට් සාගරයක් බන්...

      @ ඩියර් හෙන්‍රි
      මෙහෙමයි මචෝ කතාවේ හැටියට තමයි දෙබස්. බලන්න ළමයි ඉස්සරහ කතා කරන ලස්සන....

      Delete
  20. එතකොට දැන් ගයිනො කෙනෙක් වෙලා ඉන්නෙ මේ පොරද?

    ReplyDelete
  21. කතාව නං තේරනවා වගේ. පින්තුර තමා අවුලකට තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. වැඩේ හරිනේ... දැන් තේරුනානේ....

      Delete
  22. Replies
    1. මොකක්ද....? ඇඟිලි ගහන එකද...?

      Delete
  23. හෙහේ... මරු! ආදර්ශමත් කතාවක්... ;)

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයි... සමාජේ දැණුවත් කොරන එක තමා කොරන්නේ...

      Delete
  24. මාතලන්, උඹේ නම ප්‍රියන්ත හේවගේද? කකාගේ බ්ලොග් එකේ මේ නම් දෙකින්ම එකම කමෙන්ට් එක දාල තියෙනවා දක්කා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ..."මාතලන්" මගේ අන්වර්ථ නාමය...

      Delete
    2. ප්‍රියන්ත හේවගේ නමින් ලංකාදීපයට ඕමන්ත වාර්ථාකරු ලෙස ලියනේ ඔබද මාතලන්...

      Delete
    3. අනේ නෑ.. ඒ මම නෙමෙයි...

      Delete
  25. Replies
    1. කව්ද.. කෙල්ලද... උඹ කොහොමද දන්නේ...

      Delete
  26. පට්ට කතාවක් නෙ. කලින්හල නෑ
    ඔව්ව මොනවද මාතලං, දවසක් මම ලමයි හම්බ වෙන්න ආව අම්ම කෙනෙක්ට pv එකක් කරද්දි පරණ කොන්ඩම් එකක් අහු උනා.

    ReplyDelete
    Replies
    1. උඹත් එහෙනම් ගයිනෝ කෙනෙක් වගේ...

      Delete
    2. @gayanmm
      ඔවටද medical confidentiality කියන්නෙ

      Delete
    3. ලෙඩාගෙ නම නැති හින්ද ගනන් ගන්න එපා.

      Delete
  27. අනේ..බෑනා පොඩ්ඩ හෙන වැඩ කාරයා එහෙනම් ඈ!

    ReplyDelete
  28. ගයිනෙක් වෙන එකේ ඇඩ්වාන්ටේජ් එක මොකද්ද දන්නවද ???

    ඕනෙම ගෑනියෙක්ගෙ කසාද මිනිහ ඉස්සරහදිම ඒ ගෑනිගෙ ජංගිය ගලෝල . . . අහවල් එකට ඇගිල්ලකුත් ගහල . . . .ඒ කරපු හරියට ඒ ගෑනිගෙ මිනිහගෙන්ම සල්ලිත් ගන්න පුලුවං එක !!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න