.

.

Aug 30, 2013

Sex in a Bus (Strictly for Adults)

 

පෙර කලැ,
පසු පසම අසුනේ පමණි.
නැත එහෙත් අප්පිරියාව,
තිබුණි එහි හැදියාව...
ඒ සී රූම් නැති, 
හෝල් වල බොක්ස් නොමැති,
රාග ගිනි දරාගතී,

 සුන්දරයි දැකීමත්......

නොමැත අද නිසි තැනක්,
ඕනෑ..ම අසුනක්,
සුදුසු වේ "ඒ" රමණයට....
ජනේලය පැත්ත කෙල්ලට,
කොල්ලා ඉඳගනී,
භාගයක් කෙල්ලගේ ඇඟ මත....
වැල මිටින් ප්‍රහාරය,
ලබනාවූ තන මඩල,
ඇඟිලී ඔබ මොබ දුවයි,
ගලක රළු බව බලයි....
රතැගිලි තුඩු දුවයි,
කොලුවාගේ ඇඟිලි මත.....


කවුරුද යකෝ බැන්දේ.....,
කකුල් දෙක හා වෙන්න....?




මුහුණු බෝ ලංවේවී,
ඉඳ හිටදි ගෑවේවි,
තොලක් වත් දමාවිද..?
භීතියෙන් බලා හිමි....
වටේ උන් බලාහිඳ,
උණු කරා යා...විදෝ උන් ගත...?

හොරැහෙන් බලන්නෝ,
රබර් ඇස් දමන්නෝ,
නරඹනා සජීවී....
"ඇඟේ" වෛරයද මේ....?

ඔහු නෙතින් ශුක්‍රාණූ,
ඩිම්භයන් ගලායයි,
අඩක් පියවූ දිගැසින,
ආයේ නෑ කතාවක්,
ෂුවර් කොන තෙත්වෙලා....
පොහොට්ටුව නෑවීලා....

මේ දෙසම බලා හිඳ,
මමත් දැන් මත්වෙලා.....

ඇතී වීය අනියත් බියක්,
සිත තුළ මෙන්ගේ ...
පහ වේද ශුක්‍රාණු..?
මේ මගී බසය තුළ...
 
නෙතු ගතිමි රංගනෙන්
මුසපත්ව රාගයෙන්,
තවත් සුළු මොහොතකින්,
දෙදෙනාම ලබාවිද...?
උතිම් වූ "ඒ" සැපත..
 
නෙතු යැවිමි වෙනතකට,
වයස්ගත මැහැල්ලක්,
අම්මටම හැමිණියන්....!
ආච්චිත් බඩවෙලා,
මේ දෙසම සිට බලා....

"දැකීමත්,
එකතරා හිකීමක්"

 කිව්,වාලූ ..... :)

-x-

සත්‍ය අත් දැකීමකි.......

129 comments:

  1. බලමු කෙල්ලො කී දෙනෙක් කමෙන්ට් කරයිද කියලා...

    ReplyDelete
    Replies
    1. කෙල්ලොන්ගේ කොමන්ට් වැඩක් නෑනෙ. උබට කියන්න දෙයක් තියෙනවනම් කියලා පල.
      -කා(Ka)

      Delete
    2. -කා(Ka) වැදගත් වැඩිහිටියන්ට හරියට කතා කරහන් ගුටි නො -කා(Ka).

      Delete
    3. @@ තැන තැන පැන පැන දෙන දෙන කෙන්ජි කෙන්ජි අන්කල් අන්කල්,

      උබ කියන්නේ ආලපන වචනයක්. ඒ වචනේ වැදගත්කම උතුරලා තියෙනවා. ඒ මම දන්න සිංහල. ජපානේදී ඒක වෙනස්වෙනවාද කියලා මම දන්නේ නෑ. අනික මේ කොමන්ට් කරනකොට අපි උස් මිටිකම්, තරාතිරම බලන්නේ නෑ. ඔක්කෝම බ්ලොග් සහෝදර සහෝදරියන් විදිහට සලකන්නේ. මෙතන කොමන්ට් කොටන ඔක්කෝම අනියම් අන්දමින් යූනියන් එකක් පරිදියි හැසිරෙන්නේ. එතනදී අපි හැමෝම එකයි. මා ඇනෝ වෙලත් එතන ඉන්නවා.
      අම්මපා ඔබාමා, මහින්ද මාමා ආවත් පිල්ලේ ඇන්ටි ආවත් අපි (මම) වෙනස් වෙන්නේ නෑ.
      කෑකෝ පප්පේ, අපේ වචන දෙකක් නෑ. නියම රියල් පොරවල්. එකෙන්ම කියනවා. හිතේ කුහකකම නෑ. වෛරය නෑ. හැබැයි මට සාටකේ පෙන්නන්න බෑ. අම්මපා ගොනාට රතු ලේන්සුව පෙන්නුවා වාගෙයි.
      උම්මා.............සුකිරි පැටියා.......... කෑකෝ පප්පා........ තැන තැන පැන පැන පහරන්නා.......... තරහා වෙන්න එපා.
      ඉඳහිට නො-කා නොබී කොමන්ට් කොටන කාගෙන් පුංචි අදහසක්.
      -කා(Ka)

      Delete
    4. අප්පට උඩු උඹ එල කොල්ලෙක් නොවැ.
      ඕම කියන්ඩ එපෑ.
      -කා(Ka) අද ඉදල අපි දෙන්න බුධු පිට් අරී.

      Delete
    5. කොමෙන්ට් කොරන්න ලැජ්ජා උනාට බස් වල සෙක්ස් කරන්න නම් කිසි ලැජ්ජාවක් නෑ...

      Delete
    6. yakune bus vala shukranu halanna epa! evata valiga thiyenava. peenagena kakul dige udata avith dimbayata maattu unoth keliya asilin akka

      Delete
  2. ammata siri wenawa ban ..
    patta ..
    mamath sapa aran tiyanawa bas wala

    ReplyDelete
    Replies
    1. ඇයි වෙන තැනක් ඇත්තෙම නැද්ද උඹලට...

      Delete
  3. හෙහ් හෙහ්... මට ප්‍රබුද්ධ මතක් වුනා.. :)

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් මේ වගේ දැකපුවම නේ ලියලා තියෙන්නේ...

      Delete
  4. බස් එකේ දිනපතා යන අපිට නම් මේක බොහොම සුලබ දැකීමක් මාතලන්... දැන් නම් ඔය ටික දැක්කට එහෙ මෙහෙ වෙන්නෙ නෑ..ඊළඟ ස්ටෙප් එකට ගියොත් ඔය කෙල්ලො කොල්ලො..මොනා හරි බලාපොරොත්තු තියා ගත්තැහැකි !

    ReplyDelete
    Replies
    1. මට නම් පුදුම කළකිරීමක් ඇති උනේ...

      Delete
  5. ටීවී එකේ බලනවා වගේද බන් ලයිව් බලද්දී . . ඔන්න ඔහේ ඕන මගුලක් කියලා මීට පස්සේ වැඩිපුර ලේන්සුවක් එහෙම අරන් පලයන් බස් එකේ යද්දී . . :P

    ReplyDelete
    Replies
    1. ඇතුලට ඩයපරයක් ඇඳගෙන යන කාළෙකුත් එයි වගේ...

      Delete
  6. හික්මීමක් නැති අසංවර ලිඟුවට හිකිමට ඕනෑ තැනක් සුදුසු නොවැ!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් පිලිගන්න අමාරුයි...

      Delete
  7. සිතින් විතරක් .... කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

    ReplyDelete
    Replies
    1. Durin hida DOS game hadanna meya :P

      Delete
    2. ඔය පප්පා ගමේ DOS පප්පාගේ (සු දී ක ගේ) DOS කතන්දරය ගැන දන්නේ නැති අයට මෙන්න මගෙන් උදවුවක් (ලින්ක් එක).
      http://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html?showComment=1367470246189#c8225129790707739584
      එකම දේ නිතර කීමෙන් නීරස උනත්, පැරණි මතකය අවුස්සන එක පට්ට රසවත්.
      -කා(Ka)

      Delete
    3. අපිට මොකෝ අමතක. හික් හික් ඒ දවස්වල පට්ට ආතල් එකක් ගත්තා නොවැ.
      ++++++++++++++

      Delete
    4. මේකේ වෙලා තියෙන්නේ පෙම් කොරන්නේ අපි නෙමෙයිනේ..

      Delete
  8. ඒ කාලේ බස්වල අන්තිම සීටි පේලියේ ඉන්න මිත්‍රයව රැක්ක හැටි මතක් වුනා. අපි බස් එකට ගොඩවෙලා අන්තිම සීටි එකේ වාඩි වෙනවා. පස්සෙ අදාල පාර්ශ්වේ ආවම ඒ දෙන්නට මුල්ල දීල අපි වටේට හිට ගත්තම උන් දෙන්න උන්ගේ ලෝකෙ. කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඉඳ හිට අකීකරු අපේ ඇස් තමයි ප්‍රශ්නෙකට තියන්නෙ..................හැලපේ,,කෙන්ජි,, මාතලන්,,, මතක ද ????????????

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්...මොකද අමතක වෙද මහත්තයො...?

      Delete
    2. අර අනෝටත් මතකද දන්නේ නෑ ....? ටික දවසකින් මෑන් ෆන් එකක් දුන්නේ නෑනෙ

      Delete
    3. දැන් වෙදා, කෙන්ජි, මාතලං අතරට බලු තඩියෙක් රිංගලා පිට කසන එක ඒක මතක් කොරනවා.
      මම පි. ක. ඇනෝ නෙමේ.

      Delete
    4. මෙයා පු.ක.දෙ ඇනෝ.

      Delete
    5. එහෙනම් කෙනජිට සරුවෙලා ඇති. ගනිං ගනිං. උඹත් දෙන ඕන පුකක් ගන්නවානේ. හැබැයි බං පුක කියන එක මැදට ඩොට් දාන්න එපා. ඒක තනි වචනයක්නේ.

      Delete
    6. අනේ ඇනෝ වැරැද්ද පෙන්නල දුන්නට අරිගතෝ... කොහොමත් පු යන්න කියන වචනෙ මෙව්ව වෙද්දි සමහර වෙලාවට ඇගිල්ල වැරදි තැන් වලට එබෙනව.

      Delete
    7. මම නම් අජ්ජාපනේ යෙදෙන කාලෙට වඩා පෙම් කොරන්න කාළේ වැය කලත් මේ වැඩේටනම් ඒ කාළේ ඉඳලා මනාප නෑ. බූට් කීපෙකුත් කාලා තියෙනවා ලව් කරන්න දන්නෙ නෑ කියලා...

      Delete
  9. //වැල මිටින් ප්‍රහාරය,
    ලබනාවූ තන මඩල,//

    පෙම්මුල්ලේ නම් මේක තමා පොදු ධර්මතාවය.

    ඊයෙ පෝස්ටුව පබිලිස් වෙලා තිබ්බෙ නැද්ද ංබ??

    ReplyDelete
    Replies
    1. නෑ බං.... රෑ වෙලා වරෙන් මම උබට පබ්ලිශ් කරල දෙන්නම්

      Delete
    2. නෑ නේ බං පොඩි මිස් ෆයර් එකක් උනානේ...

      Delete
  10. අපොයි වයසක මාතලන් ගොය්යා..!!

    ReplyDelete
    Replies
    1. එහෙමද උඔ දැනගනිං හරකා නාකි උනත් උගෙ අඟෙන් පීලි පන්නන්න පුළුවන්.
      -කා(Ka)

      Delete
    2. බලහංකෝ ඉතින් මගේ පතිවටහ් නැති උනානේ..

      Delete
  11. අපෙත් කොන් තෙත් වෙන්න ලියල නොවැ.
    පොහොට්ටු අයිති අයට කොහොම වෙයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. බොලාට කවියක් කියවපු ගමන් කොන තෙත් වෙනවානම් රෝගයක් ඇති. වහාම වෙද පප්පාට කියලා බේත් කසායක් හදවාගෙන බීහං. වැඩිපුර ඉතිරි උනෝත් ලිංගික ඊර්ශ්‍යාව ඉහට ගහලා තියෙන සූර පප්පාටත් (මාතලං) දීහං.
      -කා(Ka)

      Delete
    2. යකෝ වයස වුනාට,කරපු තරමක් කෙලි කොලාට,නැගල යන කතා කියද්දි මගෙ කොන තාම තෙමෙනවාවාවාවාවාවා.ආආආආආආඅ.................

      Delete
    3. කවුරුත් මනුස්සයොනේ...

      Delete
  12. මේක මගේ බ්ලොග්රෝලෙත් ඊයේ එදානම තිබුනා එත් open උනේ නැ .......
    කතාව ඇත්ත
    කවිටික පට්ට
    නොමවනු ලැජ්ජ
    දිගටම _______

    ReplyDelete
    Replies
    1. ඕපන් ගන්ගම් ස්ටයිල් උනාද දන්නෙ නෑ...

      Delete
  13. //උතිම් වූ "ඒ" සැපත..

    මම හිතන්නෙ 'උතුම් වූ "ඒ" සැපත..' වෙන්න ඕන.

    ReplyDelete
  14. //ඇතී වීය අනියත් බියක්,
    සිත තුළ මෙමන්ගේ ...
    පහ වේද ශුක්‍රාණු..?//
    දුටු පමනින් පහවේනම් ලෙඩක්ද දන්නෑ :D

    ReplyDelete
    Replies
    1. මාතලන්ට ශුක්‍රාණු පහවෙන එකනෙමේ නේද කියන්නේ?සැප ගන්න එකාට පහ වෙයිද කියලද මාතලන් කියන්න උත්සාහ කරන්නේ?කිවිඳාණන්ගෙන් පැහැදිලි කිරීමක් ප්ලීස්!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. කවියක් කියන්නේ ඒකයි.. ඕන කෙනෙකුට ඕන විදියකට හිතා ගන්න පුළුවන්.. මට හිතුන දේ කිව්වොත් රහ නැති වෙනවා...

      Delete
  15. අසා මෙපුවත දැන්
    මෝදු විය හැඟුමක්
    නඟා චෛතසිකයකට එය
    පහ කරමි හැඟුමන්.....

    ReplyDelete
    Replies
    1. හැම එකාටම ඔය ගුණය නොමැති එක නේ කරුමේ..

      Delete
  16. මෙක ඉයෙ ඉදන් හෑන්ගිමුත්තම් හෑහුව නේද

    ReplyDelete
    Replies
    1. ඔව්නේ කලින් එකේ කොමෙන්ට්ස් වලට රිප්ලයි දාන්න කලින් පොඩි මිස් ෆයර් එකක් ගියා...

      Delete
  17. ලව් කරන උන්ට ලව් බැරිනං ඕනෙ එකක් කරගන්ඩ දීලා අහක බලාගන්ඩ අයියෝ...නැත්තං අපිත් අන්වර්ගේ පොඩි වර්ශන් වෙනවනේ.

    ReplyDelete
  18. දැකීමත් එක්තරා එව්වා එකක්නම් තමාලු...

    ReplyDelete
    Replies
    1. ඒක නේ ඉතින් කට ඇරගෙන කෙල පෙරාගෙන නෝටි ඇමරිකා බලන්නේ..

      Delete
  19. කොළඹ නම් ඔහොම ඇති
    මෙහේ නම් තවම නැති
    පෙම් මුල්ල නම් තාම
    උණුසුම්ව සැපට ඇති

    ඇඟිලි ගැන ළං වෙලා
    ඉන්න කල් ගැන ගැන
    සිප ගන්න කොට වසර
    තුනක් වත් පහුවුන
    ලියුම් මිටි මිටි ගණන්
    ලියා අපි ඉස්සර
    කරපු ආදරේ තාම
    හිතේ ඇත ඉස්සර

    පළමුව සිනාසෙයි
    දෙවනුව ලියුම් දෙයි
    දැන් කොහෙද මාතලන්
    ඒවාට මෙහි ඉඩ

    දැකීමයි හි...මයි
    අද ඇත්තේ පෙම ලෙස

    - මාතලන්ගේ සහෝදරියක්-

    ReplyDelete
    Replies
    1. Really True - Takes my mind to our schooldays love affair in 1980s

      Delete
    2. සුපිරි පබැඳුමක්මයි
      රසවත්ම පිළිතුරයි
      ගත නොවේ සිතද මගෙ
      බොහෝ කුල්මත් කලා...

      Delete
  20. අනේ මට කොටන්න එකක් හිතට එන්නේ නෑ..

    දාසක් මම කූ.ගල ක්ලාස් යනෝ. බස් හෝල්ට් එකේ උන්නා අපිට ඕ ලෙවල් විජ්ජාව උගන්වපු සර්. මම හිනාවෙලා ගිහිං වැන්දා.
    වත ගොත එහෙම විමසලා බස් එකක් ආව නැග්ගා ඕකට. සර් ගේ දුවත් උන්නද කොහෙද මතකයි.
    බස් එකේ පෙම් මුල්ලේ අපේම වයසේ දෙන්නෙක් ඉන්නවා. මම සර් ගාවම හිටගෙන. අරුන් දෙන්නා කට කනවා.අත පත ගානවා. මට විලි සංගේ බෑ. මක්කාවත් නිසා නෙමෙයි සර් පවා සීන් එක දැක්ක.
    ගුරුකම කොලුකම ඔය දෙකම ගෞරවය එක්ක කාරණා ගොඩක් නෙව. බෙල්ල උළුක් වෙනකම් වෙන පැත්තක් බලාගෙන ඉන්න සිද්ධ උන එක විතරයි ඕනේ..

    ලයිව් වැලක් බලන්න ඕනේ නම් බස් වල ගියාට කමක් නෑ..


    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මල්ලි කුරුනෑගල හෙන සීන් තිබුනනේ පහු ගිය කාලෙ.. හම්බෝ හොටෙල් රූම් කියයි, කන්ද පාමුල ලදූ කැලෑව කියයි දැං නම් අඩුයි මං හිතන්නේ

      ඇතු ගල කන්ද තවම
      නුඹ සිප ගන්න තරම
      දැක දැක ඉන්න බැරිව
      මගෙ සිත ගිනිවැදුනම
      කුරුණගල අහසත් දැන්.
      හඩාවි දුකට රත්තරන්....

      ඕක බස් අජිත්ගෙ සින්දුවක් වෙන්න ඕනි.. මාර යටි අර්තයක් තියනව ඔය සින්දුවෙ. මතුපිටින් පේන්නෙ බොහොම සුන්දර සිතිවිලි :)

      Delete
    2. නෑ බං. චාමර වීරසිංහගෙ.

      ‘ඇතුගල කන්ද තවම - සඳ සිප ගන්න තරම‘ කියල නේද බං සමී ඒකෙ තියෙන්නෙ.

      Delete
    3. කොහොමත් මේක හැදියාවේ ලක්ෂණයක් නම් නෙමෙයි..

      Delete
  21. මචං...උඹ ලේඛකයෙකුට වඩා අති දක්ෂ කවියෙක්.මට කියන්න තියෙන්නේ එච්චරයි.මම හොල්මන් වෙලා ඉන්නේ.බොරු නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා මචෝ.... මෙන්න මගෙන් උඹට පුංචි තෑග්ගක්....

      http://maathalan.blogspot.com/2011/07/blog-post.html

      Delete
    2. මචං....මම කියෙව්වා. ලුනුමිරිසක් එක්ක රොටියක් කාලා, වතුර නොබී ප්ලේන්ටියක් ගැහුවා වගේ ආතල්.ලැපා පැත්තකින් තියලා ගිහින් සිගරට් එකක් ගහලා ආවා. කවිය රසවත්. කවියට වඩා ඒ සිතුවීල්ල අති රසවත්.

      Delete
  22. මමත් මෙහෙම සීන් දැකල තියනවා දුම්රිය. මම කල්පනා කරන්නේ අපිද වල් අපේ ශුක්ක්‍රානුද? කෙල්ලන්ගෙනම් ඩිම්බද? කියලා

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කිසිම ලැජ්ජාවක් නැති මිනිස්සු...

      Delete
  23. දවසක් ඒසී බස් එකක පිටිපස්සෙ සීට් එකක් සෙට් වුනා. මගේ දෙපැත්තෙම කපල් දෙකක්.. අහවල් වැඩේ හැරුණු කොට අන් සියළුම ක්‍රියා උන් කරනවා. කොල්ලගෙ ඔඩොක්කුවෙ ඔලුව ඔබාගෙන හිටපු කෙල්ල ටිකකින් එකපාරම නැඟිලට ජනේලෙ ඇරල "තුහ්" ගාල එලියට 'මොනාද' ගැහුවා.. ඒක දැකලා මටත් අහවල් එක එතැනම මෝචනය වුනා බං... (සත්‍ය කතාවකි)

    ReplyDelete
    Replies
    1. ගනං ගන්න එපා බං සම හරක් ඇනෝ ලට නිරතුරුවම වෙන දෙයක්.
      කා-(ka) වගේ එව්වන්ට එහෙම වෙන්නෙ නැහැ,
      උඹලට විතරක් එහෙම වෙන්නෙ,
      I don't නෝ WhY ?

      Delete
    2. මේ කෙනජි@Japan හෙවත් කෑ-කෝ පප්පේ,
      කා-(Ka) වගේ උන්ට නොවුනත්, -කා(Ka) වගේ උන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි -කා(Ka) ගොන්පාට් නෑ. චිත්තර පටියක් දක්ක ගමන්, බස් එකේ දැවටෙන එකක් දැක්ක ගමන්, -කා(Ka) ඒක සීරියස්ව ගන්නේ නෑ. කා තමන්ගේම කියලා සියුම්ව රස විඳින එකෙක්. කෙටියෙන් කියනවානම් කොල්ලු, වැල් පෙනෙල කැඳ බීපු එකෙක් වගේ ආවේශවෙලා නෑ.
      -කා(Ka)

      Delete
    3. සෝයි කොමෙන්ටුව.

      Delete
  24. හම්මෝ , මේක වැලකට ලිව්ව කවි පන්තියක් වගේ ..... :p :p :p

    ReplyDelete
  25. අවුරුදු ගානක් යුරෝපයෙ හිටියත්,අපිට ඒ වාගෙ සීන් දකින්න ලැබුනෙම නැහැ.ලන්කාවෙ තරුන අයට සතුටලබාගන්න තියෙන දේවල පරාසය කොතරම් පුංචිද කියල හිතෙද්දි හරිම කනගාටුය්.සේරමල්ල එකතු වෙලා ලස්සන රටක් හදා ගනිල්ල.එතකොට ඕව ඩෙල්ට එක්ස් වෙලා යාවි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හරිම ලැජ්ජයි.. රට ගැන, ජනතාව ගැන. විශේෂයෙන් තරුණ පරපුර ගැන..

      Delete
  26. ලංකා ඉක්මන් පුවතකින් කියනවා,21ක් හැවරිදි පෝලන්ත පොලිස් කාන්තාවක් විවිධ රටවල පිරිමින් ලක්ෂයක් සමග රමනයේ යෙදෙන්න සුදානම්ලු.
    දැනට පිරිමි 284 දෙනකු සමග xx ලලු ඉන්නෙ.
    එයාගෙ FB එකට ගොස් ඉල්ලුම් කල හැක.
    මම නම් එකෙන්ම ඉල්ලුම් කලා.

    ReplyDelete
    Replies
    1. කෝකටත් කෙන්ජයියා යද්දී මොල්ගහක් අරං යන්න කොහොමත් අනූ දාහෙන් පස්සෙනේ චෑන්ස් එක හම්බ වෙන්නේ

      Delete
    2. අනේ කෙන්ජි, හංගාගෙන ඉන්නේ නැතුව ඒකිගේ FB ලින්ක් එක දාපංකෝ.

      Delete
    3. https://www.facebook.com/anialisewskasex

      Delete
    4. අප්පා පුක නෑ බං.

      Delete
    5. මටනම් ඉටි ගෙඩිය..!!

      Delete
    6. ඔය උඩ ඇනෝගේ ඇස් පොට්ටයි. අපූරුවට එකිගෙ පුක තියෙන්නේ. නේද කෙන්ජි අංකල්.

      Delete
    7. මට නම් 99'716 තැන ලැබුනත් එයාගෙ සුවය ලබන්නෙ එතනින් තමා.

      Delete
    8. කෙනජියෝ එකී රමණයේ යෙදෙන්න කැමති කීවට පුකේ ඇරගන්න කැමති නෑ.

      Delete
    9. ස්ත්‍රියක සමග රමණය නමැති ක්‍රීඩාවේ පිරිමියකුට ස්ථාන 5ක ක්‍රීඩා කල හැකි බව ඔබ නොදන්නෙහිද පැටියෝ?

      Delete
    10. ආයේ සංසාරෙදි කඩන්න බැරි රෙකෝඩ් එකක් වෙයි.. හැබයි මෙහේ අය නම් ඕවා කඩලත් ඇති සමහර විට...

      Delete
  27. බොහෝ සුන්දර වීය ආලය ලැබෙනතුරු නිදහසේ රමණය
    රමණයෙන් පසුදින පටන්ගති එකී ආදරමගේ මරණය
    මරණයෙන් පසු සොඳුරු ආලයෙ සෙව්වේ මාගත පමණි රමණය
    ගත මහළුවිය අබල දුබලය ඉතිරි ආලයෙ මතක පමණය

    ReplyDelete
    Replies
    1. මේකත් පට්ටය !!

      Delete
    2. යවහන් දෝෂය යැව්වා සමියෝ ...උඹට තුති

      Delete
    3. ඒක නං හරිම අපූරුයි :D

      Delete
    4. මෙතැන ඇත්තේ,
      ආලයද,
      රාගයද,
      නොහැදිච්චකමද.....?

      Delete
  28. නොම පැරණිය
    වන රමණිය
    බස් රමනය!

    ReplyDelete
    Replies
    1. සුපිරිම කොමෙන්ටුවක්...

      Delete
    2. mata danuniya
      kary paminiya
      paka agata

      Delete
  29. ලංකාව ඒ අතින් නම් අශ්චර්යක් නෙව........මහින්ද ලොක්කා ඔය ලොකු ලොකු වරායවල් හදන ඒකේ කොල්ලන්ට කෙල්ලනට ඔය වැඩ ටික කරන්න වෙනවම තැන් ටිකක් හැදුවනම් හේන පිනක්.....

    ReplyDelete
    Replies
    1. මාතර පැත්තෙ එකක් හදන්න මුල් ගල් තිබ්බා නේද.. ඊට ඉස්සරයින් ලයිනින් හෝම් එකකුත් හැදුවනම් හරි...

      Delete
  30. අනේ බොලං මාතලං සූර පප්පේ,
    මේකට තමයි කියන්නේ ලිංගික ඊර්ශ්‍යව කියලා. බොටත් තියෙන්නේ පප්පා ගමේ සුවකළ නොහැකි රෝගයක්. වෙද පප්පට කියලා පිට කසවා ගන්නේ නැතුව බේතක් ලියා ගනිං බං.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නම් මට ඇත්තේ නෑ.. ඒ සැපත මම උපරිමෙන්ම විඳිනවා.. මට තියෙන්නේ මේ ගැන බොහොම දුකක්...

      Delete
  31. සූර පප්පේ, කෑ කෝ පප්පේ, වෙද පප්පේ, මේ අහපංකෝ කා(Ka) ගෙ කතාව.
    අපේ ලඟ ටවුමේ බඩ්ඩක් ඉන්නවා (හිටියා) එකි දවසක් පංසල් හංදියේ පිං කැටේට කාසියක් දාලා වඳිනවා. මොකුත් නොදන්න මම රෝද තුනේ පප්පෙක්ගෙන් ඇහුවා “ඒ ඇයි බං අර ගෑනී හැමදාම කැටේට සල්ලි දාන්නේ“
    ඒකට ඌ සිරා කතාව කීවේ
    “ඔය කැටේට සල්ලි දාලා ඕකි කියන්නේ අදත් ගැටවු දෙන්නෙක් තුන්දෙනෙක් අහු වෙයන් කියලානේ. උන්ට නිකම් පෙන්නුව ගමන් තෙත් වෙලා පිට වෙනවාලු. නැත්නම් වයසක බුවෙක් සෙට් උනෝත් ඕකිව පට්ට ගහනවා කියලා එකී දන්නවා.“
    -කා(Ka)

    ReplyDelete
  32. //හොරැහෙන් බලන්නෝ,
    රබර් ඇස් දමන්නෝ,//

    මං හිතන්නෙ මං ඉන්නෙ එතැන :D

    ReplyDelete
    Replies
    1. හා ඒකට කමන්නෑ. ඊලඟ කවි පේලි ටිකේ උඹ ඉන්නවා ඇති නේද?
      -කා(Ka)

      Delete
    2. උඹ නෙමෙයි බොහෝ දෙනෙක් ඉන්නේ එතන.. මම නම් බැරිම තැන කිව්වා.. ඔහේලට දෙමව්පියෝ ඉන්නවද කියලා..

      Delete
  33. http://jeevitageetaya.blogspot.com/2013/02/blog-post_17.html#comment-form
    කොහොමද අප්පා මෙව්වට කොමෙන්ට් කොරන්නෙ .......... ඈත අතිතයෙ මමත් ලිව්වා ඔය අත්දෑකිමම...... වෙනත් අදහසකින් .... ලින්ක් එක දෑම්මෙ එකයි.... බලන්නකො

    ReplyDelete
    Replies
    1. ඔහොමහරි කොමන්ට් කොරාපු එක මදැයි.

      Delete
    2. ඒ නිර්මාණය නම් ලස්සනයි. නමුත් වැඩේ මට නම් අප්‍රියයි..

      Delete
    3. අප්‍රිය හෑගීම තමා එහෙම්මම ලියලා දෑම්මෙ

      Delete
  34. බස්වල විතරද.

    වැඩිදුර යමක් නොකියමි, වැරදි දවසක ආවෙ. :)

    ReplyDelete
    Replies
    1. ඇයි උබට ඩෙට්ද? නැත්නම් මෙතන කාට හරි ඩේට් කියලා හිතුවද?

      Delete
    2. අප්පට බොල......! පරණ ප්‍රොෆයිල් පින්තුරේ ආපහු දාහන් ...

      Delete
    3. @DDT
      ඇනෝ විදිහට බැනලා, පස්සේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ඔළුව ආතගන පොරක් ඉන්නවා. උබට හම්බ උනාද පොරව.

      Delete
    4. @DDT
      ඇනෝ විදිහට බැනලා, පස්සේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ඔළුව ආතගන පොරක් ඉන්නවා. උබට හම්බ උනාද පොරව.
      -කා(Ka)

      Delete
    5. //ඇයි උබට ඩෙට්ද? නැත්නම් මෙතන කාට හරි ඩේට් කියලා හිතුවද?//

      ආං.... මචං උඹට තේරුණා.

      Delete
    6. @ ඉවාන්,

      මම ගිය අවුරුද්දෙත් සැප්තැම්බර් අග ප්‍රොෆයිල් ෆොටෝ එක මාරු කළා බං. මේ මාසෙ මට විශේෂ නිසා බං එහෙම කළේ.

      Delete
    7. ඇයි උපන් දිනේ මේ මාසෙද මල්ලියා?

      Delete
    8. මම අහන්න තියෙන එක වෙන උන් අහලා ඉවරනේ...

      Delete
  35. ඇලිඔන් යන අයට
    …ඔහොම සැපතක් ඇතිද
    ……නිරන්තරයෙන්ම බස්මගීන්ට මිස......

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... ඒත් කාර් වලත් පොප්සිකල් එහෙම කනවා මම දැකලා තියෙනවා..

      Delete
  36. හෆ්ෆා මේ පැත්තේ ආපු කල්.. එනකොටම මේ ලියල තියන්නේ එකක්.. බස් එක්ක වැඩි ආශ්‍රයක් නැති නිසා මේවා වැඩිය දැකල නෑ..

    ReplyDelete
    Replies
    1. හප්පේ ලොකුම ලොකු දෙයක්.. හින්ගල අකුරු අහුවෙලා...

      Delete
  37. දැකීමත් හිකීමක් නම්
    දැක්කවුන් කොච්චරක්
    සුකන්නට ඇත්ද
    එහිම සිටිවනම්....

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑට.. මේවා දැක්කම මිනිස්සු වනචර වෙන එක අහන්න දෙයක්ද.. සජීවීව නේ..

      Delete
  38. උඹ නං නියම කවියෙක් බං දෙකක් නෑ දැං ඒක කීප තැනකම දැක්කා නෙව. අම්මම ඩිසීඩි තියෙන කිරිපිටි බිව්වම කොච්චර නං මොලේ හැදෙනවද??

    ReplyDelete
    Replies
    1. කිරි පිටි මොළේම තමයි වෙන මක්කයි ඉතින්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න