මේක මේ කළබල අස්සෙ දැම්මට සමා වෙන්න ඕනාය. ලියන්නම් ඕනා නිසා ලියනවා විනා, ආන්ඩුව මෙන් ප්‍රශණ යටපත් කරණවා කියා එහෙම හිතන්න එපාය.
මේක මම මගේ සංගීතා බ්ලොග් එකට ලියාපු සිංදුවක් ඒකෙත් පබ්ලිෂ් කරලා තිබුනේ නෑ. ඒ උනාට ලිපිය සම්පූර්ණයෙන්ම වෙනස් කලා. මාතලන් එකට ගැලපෙන විදියට. ඔහේලා දන්නවනේ, මම මේ ටිකේම ඉන්නේ බටහිර කුමන්ත්‍රණ කාරයෝ සෙට් එකක් එක්ක කියලා. අපි වගේම තමයි උනුත් වෙහෙස නිවාගන්න පොඩි ඩ්‍රින්ක් එකක්, මලක්, සිගරට් එකක් එහෙම ගහලා, තමන්ම අල්ලපු මාළුයි, පත සයිස් මස් පෙතියි පුච්චගෙන කාලා (BBQ). ඊට පස්සෙ බොක්ස් ගිටාර් එක්ක සින්දු ටිකක් කියලා තමයි නිදා ගන්න යන්නේ.
කැළේ ඇතුලේ මේ දේ කරන්න බෑ නේ. කැළෙන් එලියට ආපු ගමන් තමයි මේ ආතල් ගන්නේ. මමත් ඉතින් ඉඳලා හිටලා කැළේ රිංගුවට, වැඩි කැමත්තක් නෑ. මොකෝ රෑට එපා වෙනවා. කැළේදි බොන්නත් බෑ. ෆෝන් ඕෆ් කරලා, නීතී ගොඩයි. ඒක නිසා මම කැළෑ වදින්න කැමති නෑ. ඒ උනාට අනිත් වැඩ වලට නම් එක පයින්.
අපේ සෙට් එකේ ඉන්නවා, ජර්මන් සම්බවයක් තියෙන ඇමරිකන් කෙල්ලෙකුත්, එයාගේ නම ඇලිස්. පිස්සු හොඳම එක. ගිටාර් ගහන්න, සින්දු කියන්න, පට්ට හැකියාවක් තියෙන්නේ. එයාගේ නම ඇලිස් නිසා, එයාම තමයි මේ සින්දුව කියන්නේ. අපි ඔක්කෝම අත් වැල් ගායනයෙන් සහය දෙනවා. අන්තිම හරියෙදි ඔක්කෝම එක්ක කියනවා. (මම නම් කියනවා, අනිත් අය ගායනා කරනවා.)
මේ සින්දුව අපි පොඩි කාළේ හිටන් විනෝද චාරිකා යනකොට කියන සින්දුවක්. ඊට පස්සෙ බිග් මැච් එකේ. ඊට පස්සෙ ඔෆීස් ට්‍රිප් වල, ඊට පස්සෙ, මට ඉන්ගිරිස් සින්දු කියන සෙට් එකකට සෙට් වෙන්න හම්බ උනේ කාලේකට පස්සෙ මේ සෙට් එකත් එක්ක.
ඇලිස් කියන්නේ මටත් බොහෝම සමීප චරිතයක්. දැන් බ්ලොග් ළෝකෙත් මේවා කතාවෙන නිසා මේවා රහස් නෙමෙයි. ඉස්සර ගෙවල් වල වැඩ කරන්න ආපු අයට, කොච්චර ලස්සන නම් තිබුනත්, උඩරට කෙනෙක් නම් "මැණිකා", පහත රට නම් "ඇලිස්", "සොපී", අනික ඉතින් අර කජුගම "කජු ලියෝ" වගේ, රෙද්දයි හැට්ටෙයි තමයි යුනිෆෝම් එක.
ඔහේලට කියන්න ඕකත් මාර සෙක්සිම ඇඳුමක් තමයි. අනික ඒ කාලේ තිබුන උල් බැසියර් එක්ක, රණ හංස යුවලගේ හොට තැරවුනෝත් හිල් වෙන සයිස් එකක් තිබුනේ. රෙද්ද තදට ඇන්දම ඇඟේ හැඩේ නියමෙටම පේනවා. ඉතින් අපේ දයියලයි අහ හිටපු ඇලිසුත් ආයේ කතන්දර දෙකක් නැතුව නියමම බියුටි කුයින්. දයියයි මල්ලියි නම් බොධීසත්වයෝ වගේ උනාට, දයියලයි අප්පොච්චිට නම්, එච්චර හොඳ නමක් තිබුනේ නෑ.
කොටින්ම ඇලිස් ඇවිත් අපේ මැණිකා එක්ක කතා කර ඉන්නකොට, අපේ තාත්තා ඇලිස් එක්ක පයුරු පාසානම් වලට යන එකටත්, අම්මලා එච්චර මනාප උනේ නෑ. අපිට ඉතින් ඔය ගම්මු කියන කතා අරවා මේවා අදාල නෑනේ. අනික නැට්ටට කිරි උනන කාලේ, රැලේ වැටිච්ච කාලේ. ඔය එක එකා මොන මොන ජරා කතා කිව්වත්, ඇලිස් හරි හොඳ ගෑණි. අපි නම් ඒක අවබෝධ කර ගත්තේ අත්දැකීමෙන්මයි. පොඩි උන් කියලා වෙනසක් වුනේ නෑ එයාගේ මනුස්ස කමට.
මේ ඇලිස් සින්දුවෙත් තියෙන්නේ එහෙම කතන්දරයක්. ඔය ආදර හැඟුම් හිතට ආවාම, වා නම් වා පෝ නම් පෝ කියලා ඇදලා අරින එකයි තියෙන්නේ. කොහොමත් කෙල්ලෝ කියන්නෙම නෑ නේ. කොල්ලන්ට තමයි ඉස්සර වෙන්න වෙන්නේ. මම නම් ඉස්සර ඉඳලා කෙලින්ම අහනවා. බෑ කියපු අයයි, තමුසෙගේ මොළේ හොඳ නැද්ද ඕයි කියපු ප්‍රමාණේ වැඩියි.
ඒ උනාට ස්වීප් ඇදිච්ච වෙලාවලුත් බොහෝමයි. ස්වීප් ගන්න එපාය ආයුබෝවන්ඩ ස්වීප් එකක් ඇදෙන්න. නැතුව ස්වීප් කියන්නේ සූදුවක්ය. ඕවා අරගෙන කාටද ඇඳුනේ, අපි ඇන්දෙනවා විතරයි කිය කියා උන්නෝත්, ඉතින් හැමදාම හස්ත කර්මාණ්තේ තමයි. නිකං හරි ස්වීප් එකෙක් ඇදුනොත් බඩුම තමයි.
මේ සින්දුවේ, මේ කතන්දරේ කියන හාදයා, අවුරුදු 24 ක් තිස්සේ "ඇලිස්ට" හිතෙන් ලව්. "ඇලිස්ට" පොරක් සෙට් වෙලා කියලා මූට පණිවිඩේ දෙන්නේ, "සැලී", පස්සෙ තමයි පොර දකින්නේ "ඇලිස්" කොන්ද කෙලින් තියාගෙන, ආඩම්බරෙන්, ඉඩම් හා දේපොල පිලිබඳ රන් වන් නාමය ASP අයිති කාරයා වගේ "ලිමොසීන්" එකක නැගලා යනවා.
අනේ අරුගේ හදවත වෘෂන කොෂෙටම කඩාගෙන වැටෙනවා. මොකක්ද යකෝ මේ උනේ කියලා. ඒ උනාට "සැලී" කියනවා, වෙච්ච දේ අමතක කරන්න, "සැලී" නම් තාම අවේලබල් කියලා. ඒ උනාට අරූගේ හිත වාවන්නේ නෑ. ඉතින් මේ කතන්දරේ කියන කොට අහන උන් අහනවා කව්ද යකෝ Fuking ඇලිස් කියලා. ඕක තමයි සින්දුවේ කතන්දරේ.
මේ වගෙම කතන්දරයක් කියන සිංහල සින්දුවකුත් තියෙනවා. හොඳයි පුළුවන්නම් කොමෙන්ට්ස් දාන කොට ඒකත් දාන්න. මේ ගීතය මුළු ළෝකයෙම ජනප්‍රිය ගීතයක් භාෂාවන් ගනනකින් ගායනා කරනවා. අපේ රටෙත් කුඩැලු රොනී (රොනී ලීච්) කවුද බොල ඇලිස් කියලා මේකම ගායනවා කරනවා.මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන්න "නිව් වර්ල්ඩ්" කියලා ඔස්ට්‍රේලියානු ගායක කන්ඩායමක්.
නමුත් මුළු ලෝකයෙම ජනප්‍රිය උනේ එංගලන්තේ "ස්මෝකී" ලා ගේ වර්ෂන් එක. එයාලා මුලින්ම ගායනා කලේ " හූ ද හෙල් ඉස් ඇලිස් " (Who the hell is Alice..?) කියලා, පස්සෙ කාළේක තමයි මේකට "හූ ද ෆක් ඉස් ඇලිස්" (Who the fuck is Alice....?) කියන කෑල්ල එක්කාසු උනේ. බොහෝම ලස්සන ගීතයක්. අහන ගමන් ගායනා කරන්න අන්තීමට වීඩියෝවත් බලන්න.
Smokie - Living Next Door to Alice(Who the fuck is Alice)
මහා ගායක පරපුර “ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්න නෑ“ කියපු අය පටන් ගත්තෙ මේ පිටරටවල තනු ගීපද හොරාකාලා.. ඒ මදිවට බුද්ධ ධර්මයෙන් පිලිතුරු දෙන්නෙ මේ අසික්කිත කිතුණුවා...
ReplyDeleteඕයි, බංකොලොත් රුසියන් කතා විතරද පොරතත්වයට අයිති. What's wrong with great American music? Get a job mate.
Deleteසුනිල් පෙරේරා ගැන වෙන්න ඕන කියලා තියෙන්නේ. එයාගේ ආගම අපට අදාල නෑ. කොන්දක් තියෙන කෙලින් කතා කරන නියම කළාකරුවෙක් සුනිල් පෙරේරා කියන්නේ. අනික් උනුත් ඉන්දියාවේ රාග තාලා හොරා අරගෙන තමයි ගී නිර්මාණය කරන්නේ..
Deleteරාගතාල කියන්නෙ...මූලික පදනමක් නේද..? නිර්මාණබිහි කරන්නෙ ඒ පදනම මත ඉඳන් මම හිතන්නෙ.ඉන්දියාවෙත් එහෙමයි නේද..?
Deleteඒත් ගී තණු කොපි කිරීම ඊට වඩා වෙනස්නේද..? ඒකහොරකමක්.
අලුත් එවුනුත් ඉන්නව ඔය ගනේම.
ඉන්දියාවෙන් කොපි කරපුවත් අනන්ත තියෙනවනේ. අනික රාග තාල මොකටද කිපි කරන්නේ. අපේ දෙයක් හදා ගන්න පුළුවන්නේ.
Deleteසුනිල් පෙරේරගේ කොන්ද පන තියෙන්නේ සිංහල බෞද්ධයන්ට අපහාස කරන්න විතරයි
Deleteඔය යකාට ප්‍රභාකරන්ට විරුද්ධව එක වචනයක් කියන්න පන නෑ
කතෝලික අයට එයාලගේ ආගම දේශීය කරනය කරන්න අවංකවම ඕන නම්
ඔය ඊලාම් වාදය අතහැරිය යුතුයි නැතුව පල්ලිවල සඳකඩ පහන් සවිකරලා වැඩක් නෑ
මර්සලීන් ජයකොඩි වගේ පැල්කවි කියල සිංහල බෞද්ධයන්ව හැමදාම රවට්ටන්නත් බෑ
සුනිල් පෙරේරගේ කොන්ද පන තියෙන්නේ සිංහල බෞද්ධයන්ට අපහාස කරන්න විතරයි
Deleteඔය යකාට ප්‍රභාකරන්ට විරුද්ධව එක වචනයක් කියන්න පන නෑ
කතෝලික අයට එයාලගේ ආගම දේශීය කරනය කරන්න අවංකවම ඕන නම්
ඔය ඊලාම් වාදය අතහැරිය යුතුයි නැතුව පල්ලිවල සඳකඩ පහන් සවිකරලා වැඩක් නෑ
මර්සලීන් ජයකොඩි වගේ පැල්කවි කියල සිංහල බෞද්ධයන්ව හැමදාම රවට්ටන්නත් බෑ
Well, I know who the fuck is my teacher. Our love is just 24 years old, just like this asshole's 24 years of ගොළු හදවත. LOL. Is there any body know the efing thing for crying out loud. Guess COL.
ReplyDeleteGuys, always drink single malt - strait. No rocks. No soda. Absolutely no Coke. Feel the taste.
මොනවද මේ කතා කරන්නේ. කරුමේ කියන්නේ අපේ උන්ට ඕන අඩිය බලන්න නේ...
Deleteසංගීතාට මේකෙන් පන දෙනවා.. බස බස ගාලා යන සින්දුව නං පංකාදුයි.. මාත් ලැයික් එකක්
ReplyDeleteඑහෙනම් අවුලක් නෑ...
Deleteඋදේ පාන්දරම කියන්නම් මම හිතන්නේ සිංහල සින්දුව ........... කවුද???????? මගේ රත්තරන් හෙලේනා ...... වෙන්න ඕනා
ReplyDeleteඔයාගේ නම වගේ එකක් තියෙනවා වගේ දෙකක මෙන්න මේ සයිට් එකේ ගිහිල්ල බැලුවනම් හරි
http://onemalaysiasinhala.blogspot.com/
මටත් මතක් උනේ රත්තරං හෙලේනාව...
Deleteඒක තමයි සින්දුව...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසාදු... සාදූ... සාදූ....
Deleteඅම්මප ඔය මොනව කීවත් මමනං ඇලෙනව එකෙන්ම
Deleteඔයා ඇලෙන්න කලින් බුහ්... බුහ් ගාලා ලගට ගිහින් කී... ක්... කී..ක් ගාලා නේද වැඩේ පටන් ගන්නෙ?
Deleteයටට අඳින්නෙ නැතුව ඇති... හික් හික්...
DeleteThis comment has been removed by the author.
Deleteම් ..... මෙහෙම ඉඳල හරියන්නෑ, මාත් ගන්ට ඕන ස්වීප්. :)
ReplyDeleteඅර රෙද්ද හැට්ටෙ ඇන්ද අක්කා පිහිය අතේ අරන්නේද පාරට පනින්නෙ. හරිස භයානකයි ! උල් වෙච්ච හොයන්න ගිහින් තැඹිලි කපන්නැහෙ කපයි.
උන් එක්ක සෙල්ලම් දාන්න ගිය කීප දෙනෙක් බඩ කට පුරා කාලා නම් තියෙනවා...
Deleteමටනම් සිංහල සිංදුව ගැන මතකයට එන්නේ නෑ.
ReplyDeleteඅවුලක් නෑ.. උත්තරේ හම්බ උනා...
Deleteඅපි නොදන්න ඇලිස් ලා.
ReplyDeleteඑහෙනම් ඔහෙත්......
Deleteරොනියා හොඳ විෂුවල් එහෙකුත් ගහලා තිබ්බා වගේ මතකයි ඒ දවස් වල!
ReplyDeleteගිය අවුරුද්දේ T20 කප් එක බලන්න පල්ලෙ කැලේ ගියා. රොනියා වටේ යනවා මයික් එකත් අරං. අපේ එකෙක් කෑ ගහලා ඇහුවා රොනී අයියා.. කොන්ඩෙ පීරගන්න පනාව පොඩ්ඩක් දෙන්න පුලුවන්ද කියලා. මෑන්ස්ටත් හිනා!
ඔව් ඌ කියන්නේ ඩුබායි ගිහින් ආපු කස්ටියක් ගැනනේ...
Deleteහ්ම්ම් ඇලිස් අක්ක පිහිට වෙලා එහේනම් මාතලන්ටත්.. කොච්චර ගුණවන්ත මනුස්සයෙක්ද.. කෝ ඉතින් ඔය ගුණ යහපත්කම පෙනෙන්නේ පිරිමි අපට විතරයිනෙ..
ReplyDeleteඅද කාලේ නම් ඒවට ඉඩ කඩ බොහොම අඩුයි.. ඒ නිසයි මම හිතන්නේ මේ අසහනයත් දෝරේ ගලන්නේ...
Deleteමගේ රත්තරන් හෙලේනා තමයි ගීතය. මාත් ලැයික් ඈ.........
ReplyDeleteහරියට හරි... මේ ගීය වගේම .. ඒකත් මගේ ප්‍රියතම ගීතයක් ... ඒ තමයි නියම ශ්‍රී ලංකික ගීතය..
Deleteමේ ටිකේම පරණ සින්දු රස විද විද ආතල් එකේ නේද ලොක්ක?
ReplyDeleteකියලා වැඩක් නෑ.. හැමදාම මෙහෙම උන් හම්බ වෙන්නේ නැති එකයි දුක...
Deleteඉස්සර ගෙවල් වලට ඇලිස්/මැණික/සොපිය ලව උදවුවට ගන්නෙ ගෙදර කොල්ලන්ගේ වැඩ වලටත් එක්කමලු.කෑමයි/බිමයි/ලෑමයි ගෙදරම තිබ්බම කොල්ලෝ පිට නොයන නිසා.
ReplyDeleteගමේ ලොන්තයකට කර ගහයි කියල බයට.
ඔය උදව්වට එන සොපිලාත් ඒ ගෙවල් වල කෑම/බිම කැවිලා එක මාසෙන් පට්ට විදියට මෝරද්දී පුතාලට විතරක් නෙමේ තාත්තලටත් ඉන්න බැරිලු.
මෙන්න නෂ්ඨ කාමය ඉස්මතු වුනා....
Deleteකෙන්ජි උඹ මේ කොමෙන්ට් වලින් මාර ආශ්වාදයක් ගන්නවා නේද?
ගොයියො.... අහවල් එවුන් අරම කරනවා.... මෙහෙම කරනවා කියලා ලියලා ආතල් ගැනීම අයත් වෙන්නෙ Paraphilic disorders ගනයට.... ඉක්මනට බෙහෙත් ගනින්.....
අනිවා..!කොමන්ට් කරල බොලා ල ලියන ඒවා බලල පුදුම සතුටක් විදිනව.ගෙදර උදවිය සහ පිට උදවිය කියනව එන්න එන්නම තරුණ පාටලු.එකේ රහස මේ සිංහල බ්ලොග් අවකාශය.
Deleteමගේ පවුලෙ ඩොකා නම් එහෙම ලෙඩක් තිබෙන බවක් කිසි විට කියා නැහැ.මොකද මසකට වරක් ඔහු මාව පරික්ෂාවට ලක් කරනවා.
සමහර "කබ්බන්ට"නම් ඔය මගුල් ලෙඩ තිබෙන බව නම් අහල තියෙනවා.
ඔය කොමෙන්ට් එක ඩොකාට පෙන්නපන්.... ඌ ටක්කෙට කියයි උඹේ ලෙඩේ ගැන.....
Deleteඇත්තද මෙයා...?
Deleteමම අදයි දන්නෙ ඩොකා කියන්න පෙර,අනේ ඩොකෝ මෙන්න මේ ලෙඩේ මට තියෙනවද කියල බලන්නකො කියල අහන එක.සාමාන්‍ය සිරිත නම් අපේ තියෙන පුකේ අමාරු කිව්වම,නලාව තියල කලාවට ඇගිලි තුඩින් ඔබල බලල ඩොකා ලෙඩේ හදුනා ගෙන අපට ලෙඩේ පවසා ප්‍රතිකාර කිරීමයි.
එන 28 ද මීලග හමුවීම තියෙනව එදාට මම අහන්නම්.
අනේ Thanks ඇනෝ ඔබට.
නොදන්න දේවලින් මාව දැනුවත් කරනවට ඔබට තුති මල් මිටක් පුදමි මං..!!
ලගට පැමින රැගෙන යන්න.
මමත් හිතනවා උඹ කියපු දේ සියයට සියයක්ම නැවැරදියි. මම ඕක තේරුම් ගත්තේ අපේ පන්තියේ හිටියා වල්ව් කාරයෙක් කුලියාපිටියේ.. උන්ගේ වතුවලට ගියපු වෙලේ...
Deleteබලන්න ෙම් අෙප් කීර්ති පැස්කුවල් ශ්‍රී fm ඒකට හදපු ෙත්මා ගීතයක් ෙකාපි කරල tony orlando කියන අැමරිකන් කාරයා candida කියල සිංදුවක් හදලෙන් උෟට ෙහන ගහන්න ඔ්නෙන්
ReplyDeleteහැබෑටම කැන්ඩිඩා කියන ඒෙක් ෙත්රුම ෙමාකද්ද
කැන්ඩිඩ් කියන්නෙ දිලීරයක් මට මතක හැටියට
Deleteඅපේ අය එහෙම ඉඳලා හිටලා කක්කි වැඩ කරනවා.. ගනන් ගන්න එපා ආයිබෝවන්ඩ...
Deleteමොකද්ද බොලේ පෝස්ටුවේ මාතෘකාව? ඒක දැක්කම මොලේ අවුල් වෙනවා...
ReplyDeleteකවුද බොල ඇලිස් (21+)...
Who the Fuck is Alice (13+) ???? :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අප්පේ ගොන් රජා දැක්ක කල්....
Deleteමුං වගේ රට හරක් කැම්පසුත් යනවනේ....
Deleteඅනේ අපේ අද්‍යාපනයට ගිය කල.....
ඒ අතරෙ තොපි වගේ උනුත් හූල්ල හූල්ල ඉන්නවනේ... :D
Deleteඒ තමයි ලංකාවේ ජන විඥානය
Deleteරං ගොජා කියවන්නෙ නැතුව උඩින් බලලා උගෙ මඥං ලින්ක් එක ලියල යනවා. බොරු නං ඕනෙම බ්ලොග් එකක රං ගොජාගෙ සටහං බලපල්ලා..
Deleteහැමදාම එක වගේ ජන්ප්‍රිය සින්දුවක්... මගෙ ලංසි යාලුවෙක් ලඟ තිබුන නිව් වර්ල්ඩ් වර්ශන් එක තියෙන පරණ තැටියක් ( රෙකෝඩ් එකක් ).. ඒක ස්මෝකි ලගෙ මුල්ම වර්ශන් එකටත් වඩා ස්මූත් එකෝස්ටික් මියුසික් එක්ක යන්නෙ...
ReplyDelete.............,,,........................................
මාතලන් හිතපු සිංදුවමද දන්නෙ නෑ.... නාරද දිසාසේකරගෙ සින්දුවක් තියෙනව...
" මුලු හදින් මම ඇයට පෙම් කොට - අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට - අයිති වෙන සැටි බලා දුක්වෙමි..."
ලංසි මගේ මේ ජීවන ඉට්ටැයිල් එකෙට බෙහෙවින් දායක වෙච්චි පිරිසක්.. ඒ වගේම ප්‍රේමයටත්...
Deleteජය වේවා.. මටනම් ඔය එකක්වත් වැඩක් naha. ඒ උනාට ඒ ඒ ඇයගේ සතුටනේ. මට වටින්නේ ස්ලෝ මෝෂන් ලස්සන ලිරික්ස් තියන බොක්ක උණු වෙන සිංදු.
ReplyDeleteBora Diyaka Induwara
බොක්ක උනු වෙලා අන්තීමට අරවත් උනුවෙලා නැතිවෙලා යාවී... ඒ සැන්ටිමැන්ටල්...
Deleteකවුද බොක මේ හු_න ඇලිස්...මෙහෙමත් මෙව්ව එකක් ලිව්වනම් හොදා වගේ.
ReplyDeleteමගුලක් කතා කරනවා.. ඒවා කුණුහබ්බ නේ,....
Deleteඇලිස් කිව්වත් නිකන් මොකද්ද මොකද්ද වගේ..එක සැරයක් විතර ඇහැ ගැටිලා තිබ්බ ඔය ඔරිමජිනල් සින්දු ටික නම් ටොප්..
ReplyDeleteරමණය කරද්දීමද සින්දුත් ඇහුවේ
Deleteඇලිස් කියන නමේම පොඩි අවුලක් තියෙනවා.. බලාපන් අපේ සමාජේ හැදිලා තියෙන හැටි... නෑ හැලපේ අවිට් යන කොට ගෙදර තියලා යන්නේ...
Delete