.

.

Sep 8, 2013

කොස් කිරන සාධු - Kissing Monk


දනින් වැටිලා දෙකට නැමිලා පුකද උඩ දා              මින්
කුණුව ඕජස් ගලනවා කිව් අඟ පසඟ පා                 මින්
වඳින විට මේ තරුණ අඟනුන් ඉඟි බිගිද පා            මින්
රහත් අරහත් මුකුත් නැති අපි සැනසෙයිද නිව       නින්

කිසිම සංවර කමක් නැති සළු පිලිද ගත දර             මින්
පැරිස් ලන්ඩන් සුවඳ විලවුන් ගත පුරා නහ            මින්
ඉන්නෙ කොහොමෙයි හිමියනේ මම සීලයක් රකි මින්
ආනමාළුද කෝලිකුට්ටුද පනී දැන් අඳ                  නින්

සැතපුනද කුටියේ සයන මත සම රිසිය විඳි             මින්
නිවන් දකිනට සිරුරු පුදනා හා අම්භ පා                 ලින්
කෙදින ලබනද නැවුම් රොන් රස මෙවන් වූ ලිය    කින්
හාදුවක් දී කොපුල් තල රස විදිමි සුව දැහැ             නින්

සසර කතරින් එතෙර වන්නට කහ සිවුර දර           මින්
සසුන් ගතවි සාසනේ කන මෙවන් උන් තිරි           සන්
බුදුන් දුටි නම් දේව දත් කැළ විසූ කන දස්              සන්
මිය යාවි ගෙල වැලක් ලාගෙන පලක් වෙද නිව     නින්

උතුම් වූ සාසනේ වළඳන මෙවන් වූ හර                කුන්
දුටුව තැනකදි පලනු තට්ටය පහරදි මුගු                 රින්
නොමැත පාපය සැනසේවී ඔබ උතුම් වූ නිව          නින්
යුක්තියක් නම් ඉටු නොවේ අප මහා සඟ රුව        නින්

-x-

බුද්ධාගමට,
බුදු සරණයි...!!!

128 comments:

  1. සාදු!..සාදු!..සාදු!

    ReplyDelete
    Replies
    1. තොටත් සාදු, මටත් සාදු.
      -කා(Ka)

      Delete
    2. මේ ඡායාරුපය පිලිගත හැකි බව සනාථ කිරීමට ඇති සාක්ශි මොනවාද?

      Delete
    3. සාක්කි ඕනෑ තරම් ජාලේ ඇත.. මු නිකම් පොරක් නෙමෙයි.. නම ගිය පොරක්..

      Delete
  2. ඕක දානකං බලං ඉදල මගේ හම ගියා යකෝ. මොකෑ මෙච්චර පරක්කු උනේ.. හැක්.. සාධුම වේවා..

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයකට වෙලාවක් ඇත....

      Delete
  3. ඔය තොත්තු දෙන විඩියො එක සයිට් එකක තියෙනවා දැක්කා. ලින්ක් එක දැමිමට අවසරද ? ( මාතලන්ගේ බොහො ලිපි කියෙව්වත් මේ පලමු අදහස් දැක්විමයි. )

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් දාන්න මගේ නම ලියලා

                              &nbsp-මීට මාතලන්-

      Delete
    2. ඔය ඇනෝ උත්තර දීලා තියෙන්නේ මං වෙනුවෙන්...

      Delete
  4. //බුදුන් දුටි නම් දේව දත් කැළ විසූ කන දස් සන්
    මිය යාවි ගෙල වැලක් ලාගෙන පලක් වෙද නිව නින්\\

    මේ කෑල්ල නම් හරියටම හරි මචන්.....

    මේවා අහලා පණ පලයන් පෙරේදා.....

    ReplyDelete
    Replies
    1. ණයට අරගෙන පොල්ල තියනා මෙවන් වංචාකර           යන්
      දුටුව තැනකදි පලනු තට්ටය පහරදි හොඳ මුගුර           කින්

      Delete
    2. "කෝ තොපි මට කලාදැ"යි අසමින්
      "මම දැන් පොරක්" පාරම්බාමින්
      අහෝ අභියා
      අමු හෙලිවැල්ලෙන්.

      Delete
    3. අනේ මට රෙද්දක් අරන් වරෙල්ලකෝ... නමින් මොකු කියන්න බැරිව වේලෙන උඹලා උපන්දා ඉඳලා හෙලුවල්ලෙන් කියලා පේන්නේ නැති හැටි...

      Delete
    4. අරුණි සපීරොගේ නමත් විකුනං කාපු, දුකාගේ නමත් විකුනං අනුන්ගේ සල්ලි වලින් පවුලෙ එවුන්ට කන්ඩ දීපු අභියා නේද මේ. ගඳයි බං.
      හොරෙක් හොරෙක් මෙන්න හොරෙක්.

      Delete
    5. ඇයි බන් මූ මැරිච්චි ඔබා අන්කල්ටත් පොල්ල තියල, පස්සෙ සල්ලි නුදුන්නොත් මුගෙන් රෙන්ට් කරපු කර් එක දෙන්නෙ න කියල ඔබාගෙ බෑන මූට තග දාල තමයි සල්ලි අරන් තීන්නෙ. එහෙව් එකා ලැජ්ජ නැතිව ඔබා ඇන්ටිගෙන් සල්ලි අරන් දනයක් දීල ඒකත් බ්ලොගේ දැම්මනෙ. අනේ මෙහෙමත් විළිසංගෙ නැති හොරු!

      Delete

    6. උතුම් වූ බ්ලොග් වළඳනා අද මෙවන් වූ පර යින්
      දුටුව තැනකදි පලනු තට්ටය පහරදි සැර යින්
      නොමැත පාපය සැනසේවී ඔබ උතුම් වූ සුව යින්
      යුක්තියක් යැයි සිතා තුටුවෙනු මරා මේ මැරයින්

      මාතලන්, උඹේ කවි වල යවහන් දොස් පිරිල. ඒත් ඔන්න මේකෙ මම හැදුව.

      Delete
    7. යවහන් දොස් පිලිගන්න උන් පිලිගත්තාවේ මගේ කිසි අමනාපයක් නෑ.. මේ මාතලන් ඉස්ටයිල්...

      @ අභීත..

      කොහෙන්හෝ දැනුනනම් එච්චරයි...

      Delete
  5. සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගේ
    ගොවි කම්කරු දවස ගානේ රෑට රෑට නොමැත අගේ
    වෙද ගුරුවරු ලැබුණු සැනින් සැපත විඳියි නැගලා ඇඟේ
    සඟ අපි වැඩ පෙන්නනවා අපෙත් මාළු නටයි ඇඟේ

    ReplyDelete
  6. මෙහෙව් කවි අහන්න ඉතිං මාතලන් ලඟටම එන්න ඕන. සුපිරි!

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් ළොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ...

      Delete
  7. දෙය්යන්ගෙනම පිහිටයි

    ReplyDelete
    Replies
    1. කාටද, මටද, සාධුටද, කෑල්ලටද..../

      Delete
  8. ළගදි කසාද බෑන්ද කියපු සමලිංගික මනමාලිටත් පානදුර පංසලක් පිහිට වෙලා තියෙනවා කියල නිව්ස් එකක් දෑක්කා ...... ඒකාව මහන කරගන්න සුදුසුකමට නායක හමුදුරුවො කියලා තියෙන්නෙත් සුදට හා පෙනුමට හිටි නිසා මහන කලා කියලලු

    ReplyDelete
    Replies
    1. හරිනේ ඉතින් වෙන මක්කයි සුදුසුකං.. අපි නොදන්න හාන්දුරුකං

      Delete
  9. http://www.lankaegossipnews.com/2013/08/blog-post_4587.html
    මේ news එක ඈත්තද නෑද්ද කියන්න මම දන්නෙ නෑ නමුත් ඈත්තටම ගත්තොත් අද බොහොමයක් පංසල් වල ඈත්ත ස්වරුපය ඕක තමා...

    ReplyDelete
    Replies
    1. අද නෙමෙයි එදා ඉඳලම එහෙමයි.. අද ඒකේ උපරිමයට ලඟාවෙලා....

      Delete
  10. පුුයර දමති, හිස පීරති, සුවඳ දියර ගතට ඉසිති
    රට පිළියට පමණි කැමති, කිහිළි පෙනෙ න ලෙස පොරවති
    ගැහැණු පතති, කය සතපති, වායුසමන රියෙන් වඩිති
    අපිදු පෘතග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!

    (කතෘ අඥාතයි)
    වැඩි විස්තර සඳහා:
    http://kathandara.blogspot.com/2012/03/dont-kill-messenger.html



    ReplyDelete
    Replies
    1. සුපුරුදු පරිදි හිට්ස් ලබා ගැනීම සඳහා කකාගේ ලින්ක් එකක්.

      Delete
    2. ආයේ ඉතින් නෝ ටූ ටෝක්ස්.. එකෙන්ම පට්ට... පට .... පට කයි පද බැඳිල්ල...

      Delete
  11. හැක් හැක්
    සාඩු පප්පා කොස් කිරන ඒවා මම අනන්ත දැකලා තියෙනවා ආයුබෝවන්. ඒ විතරක්යැ හොදටම දන්නවා. දවසක් කා(Ka)ගේ යාලුවෙකුත් අකරතැබ්බයකට මැදි වෙන්න ගිහින් 99 න් බේරුනා. ඒකා පොයට සාටකයට බණ කියයන්න ගියානොවැ. ඒ කාලේ යාළුවෙක් වෙන්න ඇති.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. මේවා අපි බැලුවේ විද්‍යාලංකාරේ කොට්ටම්බා ගහේ ඉඳන්.. ඒ කාලේ කැමරා තිබුනේ නෑ නේ.. අද කුලපති.. එද සක්විති....

      Delete
  12. බො.බ.සේනාව කෝ බං?

    සුපිරි කවි ඇහ් !

    ReplyDelete
    Replies
    1. ෂොට් එකක් දාන්න වැඩලද කොහෙද.. පෙන්න නෑ මචෝ....

      Delete
  13. ගොතපු කවි ටිකට බොක්කෙන්ම ආචාරය..!

    ReplyDelete
  14. මෙවුන් ගෙ නෙමේ අර මහා නා කියන වේසිගෙ පුතාලව එලියට අරන් තට්ටේ තාර වක්කරල,කට දෙපැත්තෙ ...............................
    ....................................
    මට පුෂ්පෙ පිබිදිලා ඉන්නෙ........................
    මේක කියවන xx දෙන 18 + සාමනේරයො පෙන්න පල්ලා මේව.

    ReplyDelete
    Replies
    1. හා.... හා... පුතා..... සං සුං වන්න... සං සුං වන්න.....

      Delete
  15. වෙනද වගේම කවි ටික සුපිරියි.උඹල නොදන්න කමට එක එක කතා කිව්වට කිස් දානය මහත් පල මහානිසංස ගෙනා දෙන දානයක්ද කියල කවුද දන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි ....

      Delete
    2. ඇස් ඉස් මස් ලේ ඔබට පුදන්නම් කියන්නැහේ කිව්වලු....

      Delete
  16. මේ බුදුන්ගේ දේශයයි....අපි එහි සාඩමිබර පුරවැසියො වේමු.......

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ත්‍රී වීල එකක ගහලා තිබුනා.. "මෂා අල්ලාහ්..." කියලා

      Delete
  17. අනේ සාදු!! එක සාමනේරයෙක්ගේ වත් පුක බේරා ගන්න ඇහැක් වේවි.

    ReplyDelete
    Replies
    1. පුකවල් නම් බේරගන්න ඇහැක් වෙයිද දන්නෙ නෑ.. මේ මොහොතක සුවයක් නේ.....

      Delete
  18. උඩ ඇනෝ කිව්ව එකට එකඟයි. මෙහෙම ගිහින් හරි අර අසරණ සාමනේර පැටවුන්ගේ පුකවල් බේරෙනවා නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. පුකවල් නම් බේරගන්න ඇහැක් වෙයිද දන්නෙ නෑ.. මේ මොහොතක සුවයක් නේ.....

      Delete
  19. මේ දේවල් හැමදාම තිබුණත් දහ පහළොස් ගුණේකින් වැඩි වුණේ මහින්ද නිසා තමයි. හැබැයි අර අව්‍යාජය කියන මාරයියා හිටපු සාදු නම් මේවට මොකවත් කියන්නේ නෑ, බුද්ධ ශාසනේත් මහින්ද අයියාත් බේර ගන්න ඕනැ නිසා. එයා රතුපස්වල ගැන ලියපු බ්ලොග් පෝස්ට් එකෙත් තාම කළු මදිනවා.

    ReplyDelete
    Replies
    1. මොනවා කලත් උගේ බොක්ක හොඳා....

      Delete
  20. මේ වෙන දේවල් වල හැටියට ගිහි අපිටයි පව් සිද්ද වෙන්නේ.. මහා නායක , සංඝනායක හිමිවරුන් තවදුරටත් ඇස් කන් වහගෙන ඉඳලා බැහැ..

    ReplyDelete
    Replies
    1. ඇ .. එහෙම කට්ටියක් ඉන්නවද ?

      Delete
    2. අපිට මක්කටෙයි පව් සිද්ද වෙන්නේ....?

      Delete
  21. වෙන මොකවත් හරියන්නේ නෑ හොඳට උණු කරලා 'තකේ පූර' ගානවා හැර.

    ReplyDelete
    Replies
    1. ළඟදීම ඒ වැඩේනම් වෙයි වගේ.. පාර්ලිමේන්තු ඇවිත් ඇටෙත් නැතුව ගියේ..

      Delete
  22. බුද්ධාගමට බුදු සරණ වෙන්නනං ඉතිං මෛත්‍රී බුදුහාමුදුරුවොවත් පහළ වෙන්න ඕන. මේ යන හැටියට ඒකත් වෙන එකක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ මෛත්‍රී බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට පිං තියෙනවානම්, Praසන්ன කියන දේ අහලා මේ කාලේ පහල වෙන්නනම් එපා. මේ සාටකයාගේ කාලයයි.
      -කා(Ka)

      Delete
    2. ඇනෝ +++++++++++

      Delete
    3. කොහොමත් අති ධාවනකාරි වේගයකින්.. පරිහානිය කරා වේගයෙන් ගමන් කරනවා...

      Delete
  23. සාදු ලා තරුණියන් යොදාගෙන නිල් චිත්‍රපට හදනවා.මන්ත්‍රීවරු මල් කැකුලු තලකවා.නීතිය හරියට ක්‍රියාත්මක කරන නිලධාරියෝ ඇසිඩ් පාරවල් කනවා,සාධාරණව ඉන්න එකාට තමයි හැම හෙණයක්ම .ආශ්චර්ය කරනවාලු.ආශ්චර්ය ගොඩනගන්න නම් රටේ විනය හැදිය යුතුයි. අපරාධ කරනවුන්ට දඩුවම් නෑ,මොකටද අපරාධ කරන්න බය වෙන්නේ,

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචෝ, ඔක තමයි ලිංගික ආශ්චර්ය්‍ය.
      -කා(Ka)

      Delete
    2. මහරජතුමා අපරාධකාරයෝ උස්සලා තියලා වීරයෝ කරනවා.. අන්තිමෙදි, එයා කනකන් දන්නෙ නෑ....

      Delete
  24. කොයි අර කාලයක් මහණ වෙලා හිටිය මා.රා.පු.දේ. මාරයා.
    -කා(Ka)

    ReplyDelete
  25. මම ඔය සිද්ධිය මොකක්ද කියල දන්නෙ නෑ
    මම මේක ලියන්නේ ඔයාගේ ලිපිය ආශ්‍රයෙන්
    ෙමතන තියෙන පින්තූර දෙකෙන් යට එක උඩ එකට සම්භන්ධයක් නෑ
    උඩ තියෙන පින්තූරය වීඩියෝ එකකින් ගත්ත එකක් බව පේනවා
    මට මේ වීඩියෝ එක ගැන සැකයි මොකද
    සීල්වත්කම කෙසේවෙතත් මොලය ටිකක් හරි තියෙන හාමුදුරු කෙනෙක් සිවුරක් ඇඳගෙන මේ වගේ හැසිරෙයි කියලා හිතන්න
    පුලුවන්ද ?හාමුදුරුවන්ට පුලුවන්නේ ගිහි ඇඳුම් ඇඳගෙන ඕක කරන්න
    බුද්ධාගමට අපහාස කරන්න මිත්‍යාදෘෂ්ඨිකයො ඕක කලා වෙන්න පුලුවන්
    බලන්න අර දඹුල්ලේ කාලි දේව පිලිමේ කඩපු සිද්ධිය ඒක මනුෂ්‍යෙයක් කල දෙයක් වෙන්න බෑ
    ඕක කරන්න ඇත්තේ ඔටුවෙක් හරි ඌරෙක් හරි වෙන්න ඕන.
    අනිත් අතට මම නම් හාමුදුරු කෙනෙක් ගෙන් මට වඩා සිල්වත් කමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ
    අනිත් අතට ඔය ගෑනු කෙනා ගැනත් ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ සැමියා හෝ ලඟ නෑයෙක් නොවන
    පිරිමියෙක් ඔහොම කරද්දී දීගෙන හිටිය ඒ ගෑනි පට්ට වේසියන්
    මෙතන තව කරුනක් තියෙනවා
    මම දැකලා තියෙනවා බටහිර ජනමාධ්‍ය
    කතෝලික පූජකවරු සුලු පිරිසක් කරපු වැරදි අල්ලගෙන කතෝලික සභාව සමලිංගික සභාවක් කියලා පෙන්නන්න උත්සාහ කරනවා
    නමුත් ඔවුන් සමලිංගිකත්වය වැරදියි කියලා කියන්නෙත් නෑ
    මගේ මතය සමලිංගිකත්වය වැරදිනම් කවුරු කලත් වැරදියි / නිවැරදිනම් කවුරුකලත් ප්‍රශ්නයක් නෑ
    ඒ පොයින්ට් එක මෙතෙන්ට දැම්මාම
    අවිවාහක ස්ත්‍රී පුරුශ සම්භන්ධතා වැරදිනම් ඒක ගිහියෙක් කලත් පැවිද්දෙක් කලත් වැරදියි
    නිවැරදිනම් කවුරු කලත් නිවැරදියි
    ඔය පින්තූරෙ දැක්කට අපේ ආච්චිවත් බය වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක සැකද?සැක නැතුව බලන්න පුලුවන් නිල් ඒවාත් තියෙනවා .//බුද්ධාගමට අපහාස කරන්න මිත්‍යාදෘෂ්ඨිකයො ඕක කලා වෙන්න පුලුවන්//එහෙම නැතුව සාදුලා මේවා නොකරන බව විශ්වාසයි නේද?සාදුලා එක්ක නොවෙයි බල්ලන් එක්ක වුනත් ඉන්න කැමති වේසියන් ඉන්නවා.
      //අවිවාහක ස්ත්‍රී පුරුශ සම්භන්ධතා වැරදිනම් ඒක ගිහියෙක් කලත් පැවිද්දෙක් කලත් වැරදියි//යකෝ ගිහියෙකුයි පැවිද්දෙකුයි සමාන කරනවාද?පැවිද්දා කියන්නේ කව්ද?කබලක් අරගෙන තෝ හිගා කාපිය කියන්නේ මනුෂ්‍යයෙක් ලබනා ලොකුම නින්දාවක්.බුදුන් වහන්සේ ඒ නින්දා සහගත දේ භික්ෂුන්ට අනු දැන වදාලේ ඇයි?(පිඩු සිගා යෑම)උතුම් නිවන් මග යන්න.භික්ෂුව ආහාරය අතට ගත්විට ප්‍රත්‍ය වේක්ෂා කල යුතුයි.මම මේ කෑම ගන්නේ(න මදාය න මණ්ඩණාය න විභූසනාය)මදය පිණිස නොවේ.ශරීරය පුෂ්ටිමත් කරන්න නොවේ.උතුම් නිවන අවබෝධ කරගැනීමට ශරීරය පවත්වා ගෙන යෑම පිණිසයි
      ඉවසා ගන්න බැරි කුස ගින්න නිසා රෑට කැවා කියමු.ඒත් ගෑනු එක්ක ඉන්න ඒවා.එහෙම කරන භික්ෂුව පාරාජිකා වෙනවා.ආයේ පැවිද්ද පිහිටන්නෑ.ජීවිත කාලය පුරාවටම පැවිදි බව නැතිව සැදැහැවතුන් දෙන දෙය භුක්ති විදීමේ ප්‍රතිඵල අග්ගිඛන්දෝපම සූත්‍රයේ දක්වලා තියෙනවා.ඒ නැතත් වයසක ආච්චිලා වැද වැද සිවුපසය පිලිගන්වද්දී තමන් මෙය ලැබීමට නුසුදුස්සෙක් කියලා හර්ද සාක්ෂිය දැවෙන්න ඕන.අහින්සක මිනිස්සු තමන් හරියට නොකා දන් දෙන දේ කාලා මගුල් නටන අයට ලැබෙන විපාකය ඒ ගැඹුරෙන්ම දකින්න ඕන

      Delete
    2. මුලිම්ම ඇනෝට මල් මිටක්!

      ජගත්ල වගේ ගිහියො නිසා තමයි පැවිද්ද බලු වෙල තියෙන්නෙ.

      ඒ කාලෙ දෙවනි පැරකුම් කොන්ද තියෙන රජෙක් විදියට සහ නියම බෞද්ධයෙක් විදියට සාසන ශෝධනයක් කරල මෙහෙම සංඝයොන්ගෙ සිවුරු හැරවල තියෙනව. ඉන් පස්සෙ එහෙම සංඝ සංශෝධන හතරක් තිබිල තියෙනව. දැන් ආයි එකකට කාලෙ හරි. ඒත් ඉතින්....?

      Delete
    3. ජගත් පතිරන මහත්තය මම උත්තර දෙන්න ඕන නෑ. ඔය ඇනෝ දීලා තියෙන උත්තරෙන් සැනසෙන්න සත්තරන්....

      Delete
  26. වසර ගණනින් තුරුණු ලියනගෙ කැකුළු මල් තලමින් වරක්
    වෙරළු මල් පිපි සාමණේරගෙ දෙපා මත ගෙවමින් රැයක්
    පැසුනු කලටිද අවාරෙට ගෙන ලෙද හපන හුණු නැති විටක්
    සසර කතරින් එතෙර වනු කිම ඇති විටක මෙතරම් සැපක්

    ReplyDelete
    Replies
    1. උත්තර කවි තුනක් තිබුනා. කතා ඉවාන් හා උඹගේ.. උඹගේ එක තමයි දි බෙස්ට්...

      Delete
  27. Replies
    1. සුපටි පටි පන්නෝ... මුගටි ගෙට පැන්නෝ...

      Delete
  28. Oke video eka kohe hari mama dakka. ane ape agama :( mehema giyoth winasai

    ReplyDelete
  29. කිස් කොරලද සාදු බණ තැලුවෙ...

    ReplyDelete
    Replies
    1. කාමේසු මිච්චාචාරය හොඳ එක....

      Delete
  30. කො බොලේ මෙ බුධ්ධාගම අයිති සේනාවල් ටික ?

    ReplyDelete
    Replies
    1. පොඩි ෂොට් එකක් දාන්න ගිහින්....

      Delete
  31. මාතලන් කවි ටික නම් සුපිරියි. සඟ වැඩ දැක්කම නම් බල්ලොත් බත් කන්නෙ නැහැ. විරුද්ධව හඬක් නැගිය යුතුයි. අපි මේ ගැන කතා කළ වෙලේ ඔබ කිව් කාරණය මට නැවත මතක් වෙනවා. "බුදු හාමුදුරුවෝ නැවැත ආවොත් බෙල්ලෙ වැලදාගන්නවා" සහතික ඇත්ත.
    බුදු හාමුදුරුවෝ බුදු වුණ ගමන් ධර්මය නොදෙසා ඉන්න කල්පනා කලේ මුන් ගැන දිවැසින් දැකලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බුද්ධදාස වාගේ වෙද රජවරු, කුඩාපොළ වාගේ හිමිවරු ආයේ පහළ උනත් බෙල්ලේ වැලදාගන්නවා හැරෙන්න කරන්න දෙයක් නැතිවෙයි ආයුබෝවන්. අද අපේ රටේ වෙද පප්පලා වෙදකම වවං කනවා, හමුදුරු පප්පාලා වගයක් රට කනවා කියලා සමහර රට්ටු කතාවෙනවා මේ කා(Ka) ට ඇහිලා තියෙනවා අපේ වෙද පප්පේ. (වෙද පප්පා තොප්පිය දාගන්න එපා)
      ඔය ලිංගික තෘප්තිය කියන්නේ සමහර හාමුදුරුවන්ගේ භූගර්බයේ තියෙන අසූචි සමස්ථානික වලින් සොච්චමක් විතරයි අපේ වෙද පප්පේ.
      හැබෑටම දැන් තුන්කට්ටුවගේ හොරි හොඳ වෙලාද. අසවල්ලු-අහවල්ලු පිට කසාගන්න ඇවිත් නෑ.
      -කා(Ka)

      Delete
    2. මේ පප්පාට අයත් නැති කිසිවකට හොට නොදමමි. ඒ කෙසේ වෙතත් ඔබ කියන්නෙ සැබවි. පිට කැසීම කෙසේ වෙතත් අපි තුන්දෙනා එකම බොක්ක. ඒක වෙනස් වෙන්නෙ නැහැ. නේද කෙන්ජි, මාතලන්??????????

      Delete
    3. අනිවා.. ඒකනම් සහතික ඇත්ත... එකම බොක්ක...

      Delete
    4. මේ ආගම මෙහේට විතරක් නිසා අවුලක් නෑ.. නැත්නම් තලේබාන් වලට එහා....

      Delete
    5. //එකම බොක්ක. ඒක වෙනස් වෙන්නෙ නැහැ. නේද කෙන්ජි, මාතලන්??????????//

      හූ හූ ..............
      බොක්ක රබර්. කෙනජි පහලින් ඇවිත් නෑ වෙද පප්පේ.
      -කා(Ka)

      Delete
  32. පෝස්ට් එකේ කවි ටික සුපිරියි වගේම කමෙන්ටු වලටත් කොටලා තියෙන කවි සුපිරියි...
    හාමුදුරු බහුතරයකගේ චරියාව සහ කෙරුවාව ගැන නම් කියා පලක් නැත..විරුද්ධ වීමට කාලය එළඹ ඇත..

    ReplyDelete
    Replies
    1. ආන් විරුද්ධව කතා කරපු හිමි නමක්, බලෙන් නිවන් දක්කන්නයි යන්නේ.... එයාට ත්‍රිවිධ රත්නේ පිහිටක් නෑ වගේ.. ජනාධිපතිතුමාට තමයි මාව බේරගන්න කියලා තියෙන්නේ..

      Delete
  33. හාමුදුරුවෝ ගැනත් දැන් හිතේ කිසිම ගෞරවයක් ඇතිවෙන්නේ නෑ..ඇත්තම කියනවනම් දැන් ගමේ මිනිස්සුත් හාමුදුරුවෝ දැක්කා කියලා සරමේ කැහැපොට ලිහාගෙන හතරට නැමීගෙන කතා කරන්නේ නෑ..මෙහෙම ගියොත් නම් බුද්දාගමට බුදු සරණයි තමයි.

    අපේ අල්ලපු ගමේ පන්සලේ හාමුදුරු නමක් අපේ නෑ වෙන ගෙදරක බණකට වැඩියා..අපේ නෑ ගෙදර මල්ලි තමයි හාමුදුරුවන්ව වඩම්මගෙන එන්න ගියේ.මල්ලි දහම් පාසල් යන කාලේ ඉඳලම හාමුදුරුවො අඳුනනවා.ඉතිං උඹ ,බං බොලන් කියලා තමයි කතාව.

    හාමුදුරුවෝ එන ගමන් මල්ලි එක්ක කියනවලු " අනේ බං බලහන්කෝ මට ෆේස්බුක් යන්න විදිහක් නැතුව එපාවෙලා ඉන්නේ , ෆෝන් එකෙන් ගියාට වැඩක් නෑ බං මැෂින් එකෙංමයි යන්න ඕනි " කියලා.. :D :D

    ReplyDelete
    Replies
    1. ඇති යන්තන් ෆේස් බුක් එක ගැන විතරක් කිව්වා හාමුදුරුවෝ

      Delete
    2. ඉවාන් කිව්වැහේ බුකියෙන් නැවතුනා ඇති. ප්‍රසිද්ධ පොරවල් ඉන්නවා. රෑට කලසන් ටී ගහලා නයිට් ක්ලබ් යන උන්.. නිකන් නෙමෙයි පොලිස් ජීප් වල...

      Delete
  34. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ 'ආස්වාදය-ආදීනව-නිස්සරණය කියන තුන දැනගත්තෝ පමණක් සිවුරු පොරවත්වා' කියලයි. ආස්වාදය නම් විඳීමයි. ආදීනව නම් විඳින්න ගියාම ඇතිවන බාධක පිළිබඳ තේරුම් ගැනීමයි. නිස්සරණය නම් අතහැර දැමීමයි.(උපුටාගනීමකි )
    වෙන කුමක් කියම්ද...

    ReplyDelete
    Replies
    1. නිස්සරනය කෙසේ වෙතත්, තිසරනයට නම් උපරිම සැප දෙනවා...

      Delete
  35. අනෙක් ආගම් වල අඩුපාඩු ගැන කතා කරනවාට වඩා , බුදු දහමේ ඇති ගෞරවනීයත්වය විනාශ කරන , දහම රැකගෙන රැගෙන යනවා යැයි කියන මේ සිවුරු පොරවා ගත් විපරීත වූ සංඝ සමාජය පිළිබඳව කතා කළ යුතු කාළයක් බව නම් හැඟේ . විශේෂයෙන්ම සංඝ සමාජයේ ප්‍රධානීත් මෙන්ම , ආගමේ නමින් අන්ධ නොවනු “ යහපත් පුරවැසියන් පිරිසකගේ එකමුතු වීමකටද කාළය පැමීණ ඇතැයි සිතේ .

    ස්තුතියි , කවි ටික නම් පංකාදුයි

    ReplyDelete
    Replies
    1. කතාව නම් හරියටම හරි

      Delete
    2. වෙනත් ආගම් ගැන කීවම මට මතක් වුනේ ඉස්ලාම් ධර්මය.නිසි කලට විවාහ වෙන ලෙස උපදෙස් දීල ඒ ආගමේ පුක් සෙල්ලම් අඩු කරගෙන යහපත් ගෘහ ජීවිත ගත කරන පිරිසක් හදාගෙන.ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම් වලත් පූජකයන්ට විවාහ වෙන්න අවසර දීල.මේ අවසර නැති කතෝලික බෞද්ධ ආගම් වල තමයි මේ පුක් සෙල්ලම් තියෙන්නෙ.කතෝලික බෞද්ධ ආගම් පුක් ආගම් හැටියට රෙජිස්තර වෙන්න ඉස්සර මොකක හරි පිළියමක් අවශ්‍යයි.අවන්කවම සසර කළකිරුන අය පැවිදි කර ගන්නවානම් ප්‍රශ්නයක් නෑ.එහෙම අය ඉන්නවා.සුදුවත් හැදගත් තරුණයන් ඉන්නවා.ධර්මය ගැන දැනුමක් නැති පොඩි කොල්ලො මහන කරන එකෙන් වෙන්නෙ නිකම්ම නිකම් පුකයෙක් වෙන විතරයි.අහිංසක කොල්ලො නිකම්ම නිකම් පුකයො කරන එක තේරුමක් නෑ.මෙහෙම ගියොත් පන්සල් යන්න විශේෂ ඇදුමක් ඕන වෙයි.මෙන්න මෙහෙම මාකටින් එයි ඉස්සරහට.මෙන්න ඔබට පන්සල් යාමට විශේෂ පුක් ආවරන හැම තැනම නෑ හැම දාම නෑ කියල.පුක් ආවරණ පැළදගෙන පන්සල් යන්න වෙන දවසක් එන බව බුදු හිමියන් දිවැසින් දුටුවානම් පාරිලෙයිය වනයටම යනවා ආයෙ නො එන්නම.

      Delete
    3. ගල් පැලෙන බොරු දෙසා බා උපාසක මහත්තය අපායෙ යන්න තනනවැයි?

      Delete
    4. අනෙක් ආගම් පලක් නෑ.. මේක මේ රජයෙන් රකින්න දිවුරුම් දීපූ එකක්නේ.. ඒ නිසා පොඩ්ඩක් හොයලා බැලුවනම් තමා හොඳ....

      Delete
  36. අනේ මන්ද ලොක්කා මෙව්වට මොනවා කියන්නද කියලා.හර්ෂගෙ කේස් එකේ උණුසුම යන්නත් කලින් තවත් එකක් !

    ගනින්නාන්සේලාගේ යුගය නැවතත් ඇරඹෙන්න යන ලකුණු තමයි පේන්නෙ.

    අර ක්ලාක් මහත්තයාගේ අනාවැකිය බොරුවක් වෙන්න යනව වගේ!

    ReplyDelete
    Replies
    1. ක්ලාක් මැරුනෙ නරක කාලෙක.. එයා උන්න නම් ළෝක විනාසේ අත ළඟයි කියනවා... මේවා දැකලා....

      Delete
  37. තොත්තු දෙන එක විතරක් නෙමේ, අරක්කු බීලා ඩ්‍රයිවිං කොරලා, පොලිසියට අහුවෙන එක ගැන මොකද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ආ ඒකට කමක් නෑ , ඒක සිංහල ජාතිය නගාසිටුවන්න තියෙන සුදුසුකමක්.

      Delete
    2. ඒකේ අවුලක් නෑ කියලා දිලකට කිව්වේ ඊලඟ ප්‍රශ්නෙට යමු කියලා...

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. සිවුරක් දාගෙන ඉන්න මුන්ට වඩා සිවුරක් නැති අපි සීලාචාරයි.මුන් හන්දා අපි හැමෝම බලු වෙනවා.ඉස්සර නම් පොහොය කර්ම කරලා දුස්සීල එවුන් පන්නලා දාලා හොදට සාසනේ රැකුනා.ඒත් ඉතිං දැන් ඒවා මුකුත් නෑ,ඒ හන්ද තමයි මේවගේ වැඩ වලට තිතක් නැත්තේ...කට්ටිය මොකද කියන්නේ ඒ ගැන?

    ReplyDelete
    Replies
    1. මොනා කියන්නද දෙපැත්තම වැරදියි. අර එකෙක් පෝයට බන කියනවා සිරසේ.. ඌ බබ කියන්නේ ජනතාවට නෙමෙයි.. ඉස්පොන්සර් ජනක මහත්තයට.. අම්මට හැමිනෙන්න.. ගෙදර ගිහින් දෙසුවනම් අහවරයිනේ... අවසර...

      Delete
  40. මතක් වෙන ඒවා කියන්න බෑ නොවැ...

    ReplyDelete
    Replies
    1. කියන්න ඕන....//

      එහෙමනැතුව කොහෙමෙයි....

      Delete
  41. ඔය වැනි දේ කවදත් සිදු වුනා
    අත තිබේ දැන් කැමරා හැම කෙනා
    සිව් පසයට ලොබ බැඳ පැවිදි දනා
    හෙමිහිට හෙමිහිට එලියට තල්ලු වෙනා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉස්සරත් තිබුනා.. අම්මපා ඒ කාලේ ත්‍රී ජී තුබුනේ නෑනේ...

      Delete
  42. ඇයි බං උඹලා සාංඝීක තොත්තුවකට ඉරිසියා කරන්නේ?

    ReplyDelete
    Replies
    1. කිසි ඉරිසියාවක් නෑ.. දුකා...................................යි...................

      Delete
  43. මේ ලිපියත් කියවල කොමෙන්ට් ඔක්කොමත් කියවපුවම හාමුදුරුවරු ගැන කලකිරීමක් ඇති වෙනවා තමයි.මම නම් හිතන්නේ මේ තත්වයට හේතුව ඇතැම් සුවිශේෂ තතවයන් වලදී බුදු දහමේ මූලධර්මයන් ඉක්මවා යාමට භික්ෂූන්ට දී ඇති අවසරය.රට ජාතිය ආගම රැකගැනීම සඳහා බුදුදහමේ මූලිකම කරුණු පවා නොසලකා හරින්න සංස්කෘතිකමය අවසරයක් ලංකාවේ ලැබිලා තිබෙනවා.ඔය හැම නාඩගමක්ම නටන්නේ මේ අවසරයට මුවා වෙලයි.නියම විදියට බුදුන් ගිය මග යන භික්ෂුවකට අසංවර විදියට ගමනක් යන්නත් බෑ.ඒක තහනමක් නොවෙයි එහෙම යන්නෙ නෑ.භාවනාවට යොමු වූ මනසක් ඇති භිෂුවකගෙ වචන පවා නිවුන බවක් තිබෙන්නේ.රට ජාතිය ආගම රකිඅන්වානම් බුදු දහමේ සිඅය්ළුම ප්‍රතිපත්තීන් උල්ලංඝනය කළත් කමක් නෑ කියල හිතන සමාජයක ඔය මොන වැඩෙත් වැරදි නෑ.රට වෙනුවෙන් කියල කැමරාවක් ඉස්සරහ පාරෙ යකා නැටුවොත් එච්චරයි.වෙන කිසිම ආගමක පූජ්‍ය පක්ෂය මෙහෙම පිස්සු කෙළිනවද?

    මම නම් මේ හැම දෙයකටම බනින්නෙ ගිහියන්ටයි.ගිහියොම කියනවා අහවල් හාමුදුරුවන්ගෙ තියෙන්නෙ බණ නොවෙයි අණ කියල.ඒ වචනෙම තිබෙන්නෙ බුද්ධාගමෙන් පිට යාමක්.
    අපේ පන්සල පිරිවෙනක්.එක් අවස්ථාවක පහලොවක්ද දාසාය්ක්ද කොහෙද මහණ කෙරුව.එකම එකයි ඉතුරු වුනේ.ලොකු හාමුදුරුව පොඩි කොල්ලන්ට කරන අපචාර ගමේම ප්‍රසිද්ධයි.නමුත් ඕව අපි දක්කද ඕව කියල පවු පුරවාගන්න බෑ,අපි වදින්නෙ සිවුරටනෙ කිය කිය මිනිස්සු ඒව පිළිගත්තෙ නෑ.ඊට පස්සෙ පන්සලේ නැවතිලා හිටපු කොල්ලෙකුගෙ පුක පලන්න ගිහින් ඌ හාමුදුරුවන්ට කොටන්න හදලා පොලීසි ගිහින් මාර විදියට චාටර් වුනා.ඒත් උපාසකම්මල ඌව දැක්ක තැන පෙරලෛ පෙරළි වදිනවා.

    තව තර්කයක් හඩාගෙන .සිටහ් පහදවගෙන දානයක් දුන්නම පින් කියල.ඒ කියන්නෙ පුක් මහත්තෙයෙකුට අපි සිත පහදවගෙන යමක් දුන්නම පින්ලු.අර ගමන් මගේ සහකරුවෝ කියන සමලිංගික සංවිධානෙ කෙනෙක් දැක්කම පෙරලිලා වැදලා සිටහ් පහදවගෙන යමක් දෙන්න තිබෙන්නෙ.ඒ අය කහපාට ඇදුම් අදින්න පටන් ගත්තොත් නම් උපාසාක්ම්මල පෙරලිලා වඳියි.

    බණ පොත් වලත් මම වරදක් දකිනවා.බෞද්ධ දර්ශනය බඩගිනි බුද්ධාගමක් කරපු පුක් මහත්තුරු ලියල තියෙන්නෙ දානය ගැනමයි.හාමුදුරුවරුන්ට දන් දීල තමයි හැම එකාම දිව්‍ය ලෝකෙ ගිහින් තිබෙන්නෙ.ප්‍රේත ලෝකවල ඉපදිලා තිබෙන්නෙ ඒවට දොස් කියපු අය.
    අපට අනුන්ගෙ වැඩ වැඩක් නෑ.අපි වදින්නෙ සිවුරටනෙ.සිත් පහදාගෙන කාට දන් දුන්නොත් ඒක පින් ඔය වගෙ තර්ක හදාගෙන ඇස් කන් පියා ගෙන හිටියොත් රට එකම පුක් කෙළියක් වෙයි.

    ReplyDelete
    Replies
    1. භාරතයෙන් බෞද්ධාගම අතුරුදන් වීමට හේතුව මෙය බව කියවේ.

      //බණ පොත් වලත් මම වරදක් දකිනවා.බෞද්ධ දර්ශනය බඩගිනි බුද්ධාගමක් කරපු පුක් මහත්තුරු ලියල තියෙන්නෙ දානය ගැනමයි.හාමුදුරුවරුන්ට දන් දීල තමයි හැම එකාම දිව්‍ය ලෝකෙ ගිහින් තිබෙන්නෙ.ප්‍රේත ලෝකවල ඉපදිලා තිබෙන්නෙ ඒවට දොස් කියපු අය.//

      ඒ භාරතයේ , මේ ලංකාවේ,
      බුද්ධාදී අට තැන ගැන සැකය ඇති කොට අපායගාමී නොවනු මැන.

      පුX දානය උතුම් දානය නොවෙද?

      Delete
    2. මෙහේ තියෙන්නේ ඨේරවාදවත්, මහායානවත් නෙමෙයි. මේක අපිටම ආවේනික තලෙයිබාන් බුද්ධාගම....

      Delete
  44. වරද කරන්නේ එකෙක් දෙන්නෙක් උනාට පැත්තක ඉන්න මිනිස්සුත් එකෙන් බට කනවා. සංඝ සමාජයම මෙවැනි ප්‍රශ්න වලින් අපහසුතාවයට ලක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. සංඝ සමාජයම දූෂිතයි. මහා නායක හිමිවරු අන්ත දූෂිතයි..

      Delete
  45. සාදුට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  46. මීට වඩා වැඩ දමනා සගුන් වෙති බෝමා
    අහුවුනොතින් බොටුව කඩයි ෆොටෝ ගත් එකා

    ReplyDelete
    Replies
    1. අනිවා... නිවන් බුදු ෂුවර්...

      Delete
    2. දැන් අපේ සුදීක අයියා කොමන්ට් කරන්න එන්නේ අන්තිමට. ඇයි කියලා කවුරුත් දන්නවානේ.
      -කා(Ka)

      Delete
  47. මම දැකලා තියෙනවා අපේ ගිහියො අතරත්
    හාමුදුරුවන්ට අපහාස කරලා සතුටු වීමේ පුරුද්දක්
    මට පෙනෙන හැටියටනම් මේක පරපීඩනකාමී තත්වයක්
    මේකත් හරියට විශ්ව විද්‍යාලවල රැග් කරන එවුන් වගේ
    මගේ ලොකු අම්ම කෙනෙක්ට පුරුද්දක් තියෙනව, පන්සලට දානයක් දුන්නට පස්සේ
    මාසයක් විතර යනකම් හාමුදුරුවන්ගෙ ඇදකුද කියකිය බනින
    මම බැරිම තැන ලොකු අම්මට කිව්වා බල්ලෙක්ට කන්න දුන්නත් පිනක් ලැබෙනව
    ඔයා ඔය කරන වැඩෙන් පිනක් ලැබෙන්නෙත් නෑ දානෙ ආපහු ලැබෙන්නෙත් නෑ
    ඔච්චර අප්සට් නම් මීට පස්සෙ දාන දෙන්න එපා කියලා
    තව ඔය විදියටම හාමුදුරුවන්ට බැනලා ආතල් ගන්න කෙනෙක්ට මම කිව්වා
    ඔයා කියන හැටියට හැම හාමුදුරුවොම බල්ලෙක් එහෙනම් බුදු හාමුදුරුවෝ කියන මහ බල්ලට ඉස්සෙල්ලාම
    බැනලා වැඩ පටන් ගන්න එහෙමත් නැත්නම් ඔයා මහනවෙලා හරියට මහනදම් පුරන්න කියලා
    මම හාමුදුරුවෝ කරන හැම දෙයක්ම අනුමත කරන්නේ නෑ නමුත් දැන් කිව්ව වර්ගයේ පරපීඩනකාමී ගිහියොත් ඉන්නබව මතක තබාගත යුතුයි

    ReplyDelete
    Replies
    1. උඹත් නොම්මර එකේ පරපීඩනකාමි පොරක් තමයි.. හමුදුරුවරුන්ට බඩු සප්ලයි කරන් එකෙක්ද කොහෙද...

      Delete
  48. මචං මෙහේ එකෙක් කරපු අපචාරයකට හිරේ ගියා. තව එකෙකුට ලමයෙක් ඉන්නවා කියනවා. එකෙක් කසාද බැන්දා. මිනිහා නම් සිවුරු ඇරලා ඒ ගේමට බැස්සේ. කාට කියන්නද? තව දේවල් වෙයි ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. අබුද්දස්ස කාළේ.... ලබුත් තිත්තයිලු රාලේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න