.

.

Apr 21, 2014

නෝ වලි, ෆුල් ජොලී - No Fighting, Happy Ending...

Atam & Kaka - Pic. by Maaraya

උදෑසන ඇමතුමක්, හිත් මිතුරු සුදීගෙන්,
එන්නේ නැද්ද අද, අපි ඉන්නෙ වෙන තැනක.
උඹ වරෙන් ඒ තැනට.
ඊට පසු නලියගෙන්,
පෝ..ඩ්ඩක් ඉන්නකෝ..යාළුවෙක් ඇවිල්ලා.
කෝ බලමු කව්ද මේ... ?

මමයි මේ විචාරක...කීයටද යන්නේ උඹ ?
දෙකටවත් යා යුතුයි, දුරු කතර යන්නෙපයි..
අපොයි පොඩියක් හිටින්... ඊට පෙර මම කමින්.
පිට්ටනියේ දොරකඩම, දැක පුරුදු තට්ටයෙක්.
කතන්දර සක්විත්තා..
Kaka & Wicharaka - Pic. by Weni


යමුද අපි සෙට් වෙන්න... අපෝ බෑ මට එන්න.,
අටමාද, සාගරද, සූදිකත් සෙට් වෙලා...
අපිට තව භාගයක්.. දැන් ඉතින් යමන් බන්.
දන්න උන් නොදත් උන්, හෝ ගාලා වැහි වැහලා.

කුඩේකුත් එල්ලගෙන, රොටි හදන මාරයා.
කැමරාව එල්ලගත් වෙනී නම් අහිංසක...
විදානේ පොඩි එකෙක්, පේට්‍රියා නම් උසයි...
බැකුවේ දේවාද, නේවියේ ඉස්මත්ත..
කුවේණිගේ දැත් ගත්, විජය කුමරාද ඇත.

දමියා, රාජ්, මී ගොඩ හා ගලපාත
අමතක කරනුයේ කිසිදා කෙලෙසකද
කයි බෝයි නිරිඇල්ල, ඇල්කෙමියා ගමේ පොර.
බස්සියෙක් මහ දවල්, බස්සාද සමග විත්,
කුරුටු ගෑ ගී ලියන, දිලිනියා ඒ ළඟින්
උසට උස සසිඳුවා, මහ රජා සරමෙන්ම.
අන්තී...ම පේලියම, අදිති පේලියට කඹ.

බස් එකේ රේඩියෝ, නොනවතින කොමෙන්ට්‍රිය.
රසිකයා මූලිකයා, ඕනයත් දෙවනි නෑ..
කොහෙද බන් ගියේ උඹ. ලඟ පාත ඉඳි නම්.
ආයේ වර හරවගෙන. ඉවාන් ගෙන් ඇමතුමක්.

ගයේෂා ඇවිල්ලා. කට්ටියම කොරවෙලා.
අම්මපා හැබෑමයි. බොත් සුන්දර් තමයි.
කට්ටියම වට වෙලා. පෙරයි කෙළ කට වටින්. 
ආතල්ම මහ ගොඩයි. තවත් බෝතල් හයයි.

ඒත් බෑ රෑ වෙනවා. පොලීසිය දඩ දෙනවා. 
ඒ නිසා ඕන් මම හෙමිහිටිම බැස යනවා.

ප: ලි:
නමක් ගමක් අමතක වුනා නම් සමාවෙයල්ලා.. ආවෙත් අනුමත වෙලානේ....

205 comments:

  1. මරු කවි පන්තිය.එන්න බැරි වුණා නොවැ අපිට.....:(

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක්ම ඉවසපන් පැටියෝ...

      Delete
  2. හේ හේ නියමයි... අපේ සමියව නලින් අයියා ගෙදර යවලා තියෙන්නේ අද :)

    ReplyDelete
    Replies
    1. මම දැක්කා තට්ටක් කැඩිච්ච බඹරෙක් වගේ කැරකි කැරකි ඉන්නවා. බොරුනම් අහපන් අහපන් අටමගෙන්..

      Delete
    2. :( බලගන්නම්කො

      Delete
    3. මම නම් ස්කයිප් එකෙන් අත වැනුවා..ඕන්..

      Delete
    4. ඒ තට්ටක් කැඩිලා නෙවෙයි මේකි තටු කපලා..!!

      Delete
    5. හොඳට ආවා බං විජය කුමාරයා ආවා වගේ මල් හතට..

      Delete
    6. වෙනි අයියා මන් අදුරගත්තා ඊයේ,, සතුටුයි

      පත්තරේගේ කොමෙන්ට් එක හෙලාදකිමි :(

      Delete
    7. ඔව් ඇත්ත කියන උන්ට තැනක් නෑ මේ ලෝකෙ !!!

      Delete
    8. පව් බං පත්තරයො ඒ අහිංසකය

      Delete
    9. kollanta bonta nedena kello banga wewa

      Delete
  3. කවි පෙළත් හරි පින්තුරෙත් හරි,නියමයි මචං.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ ඔතෙන්ට යන්න මොහොතකට කලින්, කකාගේ හොඳ කියන්න ගිහින් අටමා මට දුන්නේ පාලි සඟිස්කුරුත වලින්. හැබයි අන්තීමට හොඳ කිව්වෙත් ඒ කටින්මයි..

      Delete
    2. මුලදි ඉන්න ඇත්තෙ අමුවෙන් වෙන්ටැ.

      Delete
    3. ඒ වෙලාවෙත් බුදු වෙලා උන්නේ..

      Delete
    4. අන්න අන්න මාතේ ....හම් ...මම කට පියාගන ඉන්නං

      Delete
  4. මම හිතුවේ ලැජ්ජාව
    හින්දාම නොකියාම
    ඉඳියි කියලයි දීපු කෝල් එක ගැන මාතා

    මං ඇහුව අටමගෙන්
    කෝ බොලේ මාතයියා ...?

    ඔය ගියේ වාහනේ
    හිටියා ඇති බං කියලා

    ගැහුවා පොඩි මැසේජක්
    ගයේෂා ඇවිල්ලා ..කොහෙද බොල උඹ ගියේ..?

    කොහෙද බොල මම ගියේ මේ ඉන්නේ පල්ලෙහා
    කිව්වාට මෙන්න බොල කඩුවෙලින් හරවනවා ...

    දෙසිය හැටටද කොහෙද ස්පීඩ් කරවාලා
    මාතා පිඹගෙන ඇවිත් වාඩිවුනි පුටුවකින්

    මාතලන් මේ ඇත්තේ ජජ් බෝඩ් පුටු දෙකනේ
    එහෙමනම් ඔහෙ ඉඳන් කවිය ජජ් කරපන්නේ

    ගයේෂා හිඳීනම් මොනවාද මල්ලි බැරි
    අහලවත් නැතිවුනත් ජජ් කරමි මමත් කවි

    ජන කවිය ජීවිතේ පළමු වරටම අහල
    ගයේෂා හින්දාම මාතේ කවි ජජ් කරලා

    ReplyDelete
    Replies
    1. ජන කවිය ගයන්නට ඕනමද බන් මයික්
      ජජ් කලේ නොමැතිනම් මක්කටෙයි මට මයික්
      හරවගෙන ආවේ මම උඩින්මයි වගෙ බයික්
      අනර්කෙලිටත් වගේ ගයේෂට මම ලයික්

      Delete
    2. මං හිටියනං උඹ අද උඹේ භූමදානෙ !!

      Delete
    3. හෙක් එව්වා සුම්මා එහෙනම් උඹ කඩුවෙල කනත්තේ

      Delete
    4. තොපි දෙන්නා මරා ගන්න කොට මම තමයි විසිල් ගහන්නේ..

      Delete
    5. ඇ බං ඇත්තටම ඇයි උඹ හරවල ආවේ

      Delete
  5. මේ ඇනොලා ආවේ නැත්ද අයියේ :)

    ReplyDelete
    Replies
    1. ඔය උන්නේ බං. ඇනෝ කියන්නේ ඉතින් බ්ලොග් ලියන උන්ම නේ..

      Delete
    2. Awa Awa !! Api Awa !!!

      Delete
  6. මෙය තමයි යතාර්ථය
    හැමෝටම පවසන්නේ
    බෙදාගන්න බැරි දෙයක්
    ඇතිව වගේ කෙල ගන්නේ
    බදාගන්නට අපිට
    පසු දිනේ සිදු වෙන්නේ
    යන දිනෙක කිසි කෙනෙක්
    නෑ මේවා ගෙන යන්නේ

    ReplyDelete
    Replies
    1. මේ දහම නොදත් උන්
      තමයි බන් දත කන්නේ
      ඒත් යන කොට යන්නේ
      ඔක්කෝම දමාලනේ

      Delete
  7. අම්ම අසනීප වෙලා බොහොම දුක් වින්ද. ඒ නිසා අපි මේ සැරේ වැඩිය කිසිවක් කළේ නැහැ. ඇල්ටත්, ඔබටත් වූ පොරොන්දුව පරිදි මම එනවිට බොහොම රෑ වෙලා. එන සැරේ හිටියොත් හමුවෙමු. අපි නම් ඊට කලින් සෙට් වෙනවනෙ...............

    ReplyDelete
    Replies
    1. මම හිතුවා බිසි කියලා. කෝල් එකක්වත් නොගත්තේ ඒකයි. අපි ඊට කලින් සෙට් වෙමු...

      Delete
  8. හපොයි... මේක දැක්කම මතක් උනේ.. කවි පොතකුත් හම්බුනා නේ.....

    ReplyDelete
    Replies
    1. අනේ ඔහේව මට මිස් උනානේ. අපි එනකොට පොත් මාමාගේ පොත් ටික ඉවරවෙලා..

      Delete
    2. අනේ පල හිරුවෝ තොට මං එනකං ඉන්ඩ බැරි උනානේ

      Delete
  9. පොහ්.......ඔක්කොමත් හරි අර බයිට් එකත් හරි.

    ReplyDelete
    Replies
    1. හැඬල්ලෝ කියන්නේ ඉතින් සුපිරි බයිට් එකක් නේ ලොක්කා...

      Delete
    2. හැඬල්ලාට අපි කිව්වේ සඳැල්ලා කියලා ආදරේට.

      Delete
    3. ආ... මචන්ලා, කෝමද මං දුන්නු ඉට්ටාට් එක..?

      Delete
    4. නියම වෙලාවට නියම තැනක මරුම තමා.

      Delete
  10. උඹ ඉන්න පොටෝවක් දාපංකො. කවදාවත් දැකල නැත්තෙ උඹ විතරයි බං

    ReplyDelete
    Replies
    1. ගත්ත හැම එකාටම කිව්වා පබිලිස් කොරන්න එපාය කියලා. ඔක්කෝම වගේ ඉල්ලීම ඉටු කරලා තියෙන්නේ. උඹ මට ඊයක් විදහන්, මම උඹට එකක් එවන්නම්.

      Delete
    2. හුලං ගහන උන්ගේ පොටෝ මොටද බං.. සද්දේ දැම්මට නලියගේ කන්නාඩියෙන්ම පාට බලන බුවෙක් ඔය.. හැක්..

      Delete
    3. අඩෝ ආන් බලා ගනින් සමහර උන් ගාව තියෙනවා. නිකන් හින්දි නළුවෙක් වගේ ෆොටෝ ටික.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඔන්න විද්දා... අහුල ගනින්..

      Delete
    6. පොටෝ අහුල අහුල ඉන්නෙ ...ඇවිත් බලාගනිංකො....(චාමියයි මූ යි දෙන්නම එකයි)

      Delete
    7. නලියගේ කණ්නාඩියෙන් බලන කතාව දන්නේ දේශා ඊයෙත් ඇවිත් හැංගුනා නේහ්...අඩෝව්...

      Delete
    8. උඹල පොඩි උන් කර තියන් ආවට අපි මක් කරන්නද දේශාදෝහියෝ.. හැක්..

      Delete
    9. ආ..එහෙනං උඹ ඇවිත් නෑ. මොකෝ මන් පොඩි එකීව වඩාගෙන හිටියේ විනාඩි 5යි. හැක්..

      Delete
  11. ඔය තියෙන්නෙ කවියෙන්ම...
    අහෝ නොහැකිවි ය එන්න...

    ReplyDelete
    Replies
    1. උඹේ අර හොඳ යාළුවා උන්නෙත් නෑ..

      Delete
    2. අනේ ආවනං වචනයක් හරි කතා කරන්න තිබ්බා...

      Delete
  12. රතට රතු සාරියෙන් ගයේසා සැපත් උනි..
    යන්න ගිය මාතයා ආයෙමත් පාත් උනි...
    පුටුවක්ද රැගෙන විත් අහලින්ම වාඩි උනි...
    කවද කෑ ටකරංද කයියටත් කොමෙනට් දුනි...

    කෙන්ජියා එනවාය කියා බොරු ටෝක් දුනි..
    විචාරක ඇවිල්ලා දෙකක් දාගෙන වැනුනි..
    කතන්දර අටමාව බදාගෙන උම්මා දුනි..
    කදුළු වැල් හල හලා අටමා එනවා පෙනුනි..

    :D :D :D

    ReplyDelete
    Replies
    1. යන්නේ කොහොම ඒ වන් සුර ලඳක් දමා
      ආවේ ඒක හින්දයි හරවගෙන මේමා
      කුනුහබ්බෙන් මට කෙලියේ අපෙ අටමා
      කක බදාගෙන දුන්නනේ බන් උම්මා

      Delete
    2. කමන්නැ උඹල දෙන්නනේ .....හරි හරි

      Delete
  13. මම නම් බලාපොරොත්තු උනාටත් වඩා සතුටු වෙච්ච හෝරා කීපයක්..

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ... පට්ට ආතල්....

      Delete
  14. කියෙව්වේ නෑ මොනා උනත් එළස්.. හැක්... විචා-කකා බදාගත් පින්තුරයක් නැද්ද මෙයා..

    ReplyDelete
    Replies
    1. ඇති ඇති... කැමරා කාරයෝ හිටියා හොලිවුඩ් වලටත් වඩා... මොකෙක් හරි ගාව ඇති..

      Delete
    2. https://www.facebook.com/photo.php?fbid=10202999791009619&set=np.101569410.100001376553784&type=1&theater

      Delete
    3. https://www.facebook.com/photo.php?fbid=10202999791969643&set=np.101569410.100001376553784&type=1&theater

      Delete
    4. ඒ අටම විලාප දීලා අඩපු පොටෝව නේ බං...

      Delete
  15. Replies
    1. කතා කරන්න හම්බ උනෙත් නෑ නේ බං...

      Delete
    2. හම්බුන නැති එකමයි හොද , බනිනවයි , ඇඩ්වයිස් කරනවයි ඇර වෙන වැඩක් ඇතැ

      Delete
  16. ශික්! කලින් ගිය නිසා කතා කරන්නවත් හම්බුනේ නෑනේ

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා ආවත් කලින් යන සිරිතක් තියෙනවද බන්..

      Delete
    2. තවත් අවුරුදු උත්සවයක් තිබ්බා නොගිහින්ම බැරි! :/

      Delete
  17. කයිපදය ගැලපෙන්න පින්තූරෙ දැම්මාම
    …හිනාවක් ගියේමට පිටිපස්ස රිදෙන්නම
    …කමක් නෑ කමක් නෑ රැකුනා නම් මිතුරු කම
    …දිනේවා සයිබරේ හිත මිතුරු සොයුරු පෙම

    ReplyDelete
    Replies
    1. වලියක් නොමැති තැන කිසි ගතියක් නොමැති
      වචනෙට කතාවට එය තිබුනාම ඇති
      සම හර ගොනුන් වලි දුර දිග අරන් යති
      මොළයක් ඇති එකා මේ වගේ වැළඳ ගතී

      Delete
  18. මට අර රතු හැට්ටෙ ඇඳන් ඉන්න නංගි දැක්කම මතක් වෙන්නෙම රතු හැට්ටකාරි නාට්ටියෙ මේ සිංදුව.මොන කරුමයක්ද මන්දා .. ඕ යේස්

    රතු හැට්ටෙ පලල් මදි දෙතන පෙනෙන්නට 
    තිසරුන් ආසයි මුහුන බලන්නට
    උස්සලා තන පට තද කරපන්..
    රණ තිසරු පනි බැදපන්... 

    සේලෙ පලන් උබෙ කලව පෙනෙන්නට
     සුලිය වගෙ නාබිය පෙන්නන්නට
    ගස්සල පස්ස ටිකාක් හඩපන්
    ඉග සේලෙ තදින් බැදපන්...

    ReplyDelete
    Replies
    1. සුලිය වගේ නාබිය…… :o ආසයි බයයි. :)

      Delete
    2. ලිඳ ගැඹුරුයි - කඹේ කොටයි !!

      Delete
    3. මහා ළොකු ලස්සනක් නෑ. කෙල්ල හැඩයි. සිම්පල්. නිරහංකාරයි..

      Delete
    4. අම්මට හුඩු //"කෙල්ල හැඩයි. සිම්පල්. නිරහංකාරයි"// පුහ්

      මෙයාගේ ලව් එක ,යකෝ මෙචච්ර ඉන්න අපිටවත් කියලා තියෙනවද සිම්පල්. නිරහංකාරයි කියලා ... කඩුවෙලටම් ගිහින් පෙරලගෙන ආපහු ඇවිත් ලඟින් වාඩිවුණු ටිකට දීපු සැටිෆිකෙට් එකේ ලොකු අම්මප

      Delete
    5. ඔහ්හෙප්පලයං යකෝ චරිත සහතිකේ ලොකු !!!
      අපි ගැන ඇහුවනං කියයි ගෙදරකට වැද්දගන්නෙපා කියල .ඕ යේස්

      Delete
    6. හැබයි ඉතිං ඉවාන් නොහිටින්න මිස් වෙනවා කෑල්ල..

      Delete
  19. ජය වේවා…!!

    ඇත්තටම සයිබරයේන් දැන හදුනගත් බොහෝ දෙනෙකු හැබහින් දැක කතා බහා කරන්න ලැබිච්ච එකම සතුටක්.

    හදට දැනෙන සතුට සයිබරේ පෙන්නන මනුස්සකම, නිහතමානිකම සැබෑ ලොවේදිත් ඔහුන් තුල එලසම තිබූමයි. :)

    ප. ලි. ~ හදට දැනෙන දුක වේලාසන ගිය නිසා ගයේෂාව දැක ගැනීමට නොහැකි වීමයි. :(

    ReplyDelete
    Replies
    1. උඩ තියන සිංදුව බලල හිත හදාගනිං :D

      Delete
    2. මහ පොළොවෙ පය ගහලා ජීවත් උනාම, බොහෝම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

      Delete
  20. මාතා.....උඩ තියෙන ෆොටෝ එක තමයි හිතට බොහොම ලොකු සතුටක් ගෙනාවේ. මෙන්න මෙහෙම තමයි මතයන් තුල මරාගනිමින් ජීවිතය බෙදා ගත යුත්තේ. සතුටුයි!!

    උඹලාට කතාකරාට පස්සේ මට හරි ෆිට් එකක් ආවා..ගියා කඩේ...ගෙනවා සුමිහිරි පානේ...දෙකක් දාගෙනම උඹලාගේ ආතල් එකට හිතෙන් ජොයින් වුනා. හොඳ වෙලාවට අපි කකාගේ බ්ලොග් එකේ වාද බයිලා ගේමක් පටන් ගත්තා.

    නලීන්, සසිඳු ඇතුළු සමස්ථ සංවිධායක මංඩලයටම අපේ ස්තූතිය!!!

    ReplyDelete
    Replies
    1. ඕ යේස් අරූ අයියා .. කෝමද බයිල පාර !! සැප කනේ .

      Delete
    2. උඹලගෙ වාද බයිල ටික අපුරුයි මචං,මං ගොනාට පද දෙකක් ගලපල ලියාගන්න බැරි එකට සෑහෙන්න දුක හිතුණා බං.

      Delete
    3. මාත් ලෝක අමාරුවෙං දත කාල දෙකක් ලියාගත්තා හැලප අයියේ..

      Delete
    4. අරූ අයියා තාම වෙරි වගේද?

      Delete
    5. දැන් හරි බං...වයිෆුත් වැඩට ගිහින් හිටිය නිසා නොසිතූ පරිදි අඩියටම ගියා.

      Delete
    6. උඹ ඊයේ කීප සැරයක්ම කතා කලානේ. අපි මෙහේ සෙට් වෙන කොට උඹලා බයිලා ගේමකට සෙට් වෙලා පට්ට ආතල් එකක් අරගෙන තියෙන්නේ..

      Delete
    7. ඔය උස්සවේ දිගටම තියේවා කියල පතනව. ඒත් කවද අපිට ඕකට එන්න ලැබෙයිද! මොකද පොඩි උන්ගෙ ඉස්කෝලෙ නිවාඩු ප්‍රස්නෙ හින්ද අවුරුදු වෙසක් පොසොන් අපිට දැන් අකැපයිනෙ. ඔය ගැන කල්පාඅවෙන් ඊස්ටර් දවසෙ ඔෆිස් එකේ තනියෙන් ඉන්දැද්දි වෙලාවට අරූ සෙට් උනේ.

      මේ පාර ඇඩ් එක දෙන්නත් බැරි උනා පොඩ්ඩක් බිසි වෙලා ඒක මිස් උනා. ඔක්කොක ඒ අප්සෙට් ඇරුන අරූ එක්ක බයිල ගහල.

      මාතලන් ඇතුලු ගිය සැමට "ඔබෙ සැප අපෙ සතුටයි". ආ දාක හම්බුවෙමු!

      Delete
    8. උඹට පවුල් පිටින් නම් එන්න බැරි වෙයි සිංහයෝ... තනියෙන්වත් එන්න බලාපන්.. හරි ආතල් බන්.. මම නම් ඉතින් හැමදාම නත්තල් පොරනේ..

      Delete
    9. ඒක හරියන්නෙ නෑ බං. පොඩි උං නැතුව මොන අවුරුදුද ඔහෙ තනියෙං ඇවිත්!

      මම මේ උඹෙ ෆොටෝ එකක් හෙව්ව කෝ දැක්කෙ නෑනෙ බං මාතලන්??

      Delete
    10. මට මේලක් දාපන්, මේකෙම එකක් එවන්නම්

      Delete
    11. කෝ මායි මාරයයි මරාගන්න විස්තරේ දාලා නෑනෙ.... මම ඇත්තටම තමයි ඌට කොට්ටෙන් ගැහුවෙ....

      Delete
    12. ඒ වෙලාවේ මම උන්නේ නෑ නේ ඇල්. වී ආ ලේට් කමර්ස් නෝ.. ලයික් චන්ද්‍රිකා මැඩම්..

      Delete
  21. කෙටි කතා තරගයෙන් ජයගත් අටම්ට තෑග්ග කතන්දර අතින්ම දෙන්න ප්ලැන ගැහුවේ මම. අන්තිමට දෙන්නා බදාගන. විචාරකයි කකාවයිත් එකට සෙට් කොරලා හදුන්වා දුන්නා දෙන්නම බොහොමෙ ලෙංගතුව හිටියා

    ReplyDelete
    Replies
    1. මං හිටියනං සෙට් කරන්නේ ග‍යේෂාව.. එහෙම උනානං අපේ අටමා බදාගන්නේ ගයේෂවනේ දෙයියනේ .. අපි මලත් මොකෝ ඊට පස්සේ !!!! :D ඕ යේස්

      Delete
    2. මටත් මැවිලා පේනවා අටම් අයියා ගයේෂා අක්කිව බඳාගෙන ඉන්නවා. ;)

      Delete
    3. නලින් අයියෙ ඊළඟ පාර අපෙනුත් පොඩ්ඩක් අහන්ඩ !! පීඩිත පන්තියනේ දුක දන්නේ

      Delete
    4. අන්තීමට අටමා ඇඬුවා නේද බන්...?

      Delete
    5. ඇඬුවද ??? සූප්පුවක් ගැහුවනං හරි කටේ..අඬද්දි !!
      ඒ ඇඬුවේ මෙච්චර ලස්සන කෑල්ලක් බදාගන්න තිබුන චෑන්ස් එකට නලියා කෙලියා කියල !!! ඕ යේස් .

      Delete
    6. @ පත්තර
      එතකොට අවිත් හිටියේ නෑ..

      Delete
  22. කකාගේ තට්ටේ..විචාගේ කොන්ඩේ සුදුයි.
    සුදුම කොන්ඩේ තේරුවොත් මම එක. නියම බොම්බෙ මුටයි.

    ReplyDelete
    Replies
    1. පරිනත බවේ ලක්ෂණ නේ ඔව්වා...

      Delete
    2. අරූත් හිටියනම් ෂාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා

      Delete
  23. උම්ම්මා ඈ.අඳුනගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි..!! :)

    ReplyDelete
    Replies
    1. මටත් හරි තන්තෝතයි අප්පා...

      Delete
  24. අටමා ඔයාව හොයලා දෙන්න පුල් ටුයි කරා, (කොහෙද උටත් වෙරිනේ). මම අදුන ගන්න කැමත්තෙන් හිටියේ

    ReplyDelete
    Replies
    1. අපරාදේ ගොඩාක් වෙලා උන්නා...

      Delete
  25. කතන්දර, වෙනි, සුදික, ඉවාන්,අටමා ඇතුලු ඔබ සැම සමග ගෙවුන ටික වෙලාව සුන්දරයි. බෙලොග් ඵකක් නැතත් මාව ඔයාලාගේම කෙනෙක් වගේ සලකපු එක මාට අාඞමිබරයක්...නැවතත් ඔබ සැමට ස්තුතියිග

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචෝ...

      Delete
    2. මං අකුරක් අකුරක් ගානේ අනුමත කරනවා.. එකඟයි බොක්කෙන්ම.

      Delete
  26. චිහ්....දුකේ බෑ එන්න බැරි උන එකට... අල්ලපු වත්තේ ඉඳලාත්..කොහෙද පොඩි එකීගේ මහ ගෙදරින් අරාධනාවක් ආවනේ ඊස්ටර් ලන්ච් වලට මීගමු එන්න කියලා...උදෙන්ම ඇවිත් හොට දාලා යනවා කියලා හිතාගෙන හිටියට මෙන්න 10 වෙනකොට රොත්තම වාහනේ නැගලා මට ටී ෂර්ට් එකකුත් ඇන්ඳුවා මෙන්න මෙහෙම ලියලා තියුණ...
    MONEY LENDER
    TAXI DRIVER
    BEST DADDY EVER...
    හිතේ අමාරුව යන්නත් එක්ක ඉතාලි ඒවයින්ම ඇද්දා....හරකයි ඌරයි සඳැල්ලොයි මාර සපෝර්ට් එකක් දුන්නේ...cheersවේවා..ලබන සැරේ නම් කොහොම හරි එනවා එනවාමයි...

    ReplyDelete
    Replies
    1. කලින් කීවා නම් අපි එනවා ගෙදර...

      Delete
  27. උඹලට මං කෝල් කරපු එක අමතක වුනා.... එහෙනං සුද්දා.....
    බලාගමු...... හෙහ්....හෙහ්....

    ReplyDelete
    Replies
    1. උඹ නෙමෙයි උඹලයි අම්මත් මතක කලා කට්ටියම. කවදා හරි එනවනම් බෝල් ගාඩ් හෙලමට් පෑඩ්ස් එහෙම දාගෙන වරෙන්.. කස්ටිය සලකන්න ඉන්නේ බොහෝම ආදරෙන්..

      Delete
    2. එහෙමද..... මචෝ.......
      නලියට මගෙ වචන වලින් ගොඩක් වැරදි වෙලා තිබුන පසු ගිය කාලෙ බං ......
      ඌ බැහැල දෙන ගේමට ගරිල්ලා මාකටිං පාරක් දෙන්න හිතුන ..... කල වැරදි දශමයක් හරි හේදිලා යන්න කියල.....
      කවද හරි උඹල එක්ක ආතල් එකක් ගන්නෙ ඒ කිව්ව ලෙසටමයි.... මචං....
      ලොක්කට නුවර මන්දිරේ එහෙම නටද්දී.... පිට්ටනියක බාගෙට ඇදුම් තියෙන එකීලා එක්ක අපි ආතල් ගත්තට මක්කෙයි සුද්ද.......

      Delete
    3. කට්ටිය වැඩිපුරම අාවේ අර ජපන් 8 බලන්න..

      Delete
    4. මට හිතුනා උඹ කරපු මාකටින් පාරක් කියලා.. මම ආවෙත් ඒකමයි.. මීට පස්සෙ නම් එන්නේ නෑ පැත්ත පලාතේ.. :)

      Delete
    5. අපට ඒන්න කියලා අයියා අාපු නැති ඒක ෙහාඳද මන්දා.මං ගැන ලියලද මන්දා.

      Delete
  28. ඇවිල්ලත් හමුවෙන්න බැරිවීම වස වැරැද්දයි අප්පා..! ලබන පාරවත් හමුවෙමු..! :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම කිව්වේ, ඊළඟ එකට එනකොට පත කාඩ්බෝඩ් එකක නම ලියාගෙන කරේ එල්ලගෙන එන්නේ..

      Delete
  29. උදේ පාන්දර 8.30 ඉදං මං එතන..
    මුලින් නං කවුරුවත් දන්න අය හිටියෙ නෑ..
    මුලින්ම අපේ ප්‍රියාව සෙට් උනා..
    ඉවාන්, සසිඳු, විචාරක. කතනන්දර,
    සෑම්, බස්සි, දිලිනි, අටං, කෝරලේ, නලීන්,
    අර තටු කැපුනු විජය කුමාරයා,
    නං ගං නිනව් නැති බොහෝ දෙනා..
    අාාාා තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
    අැදගෙන ගිහිං ෂොට් එකක් දීපු මහාචාර්ය මාතලං...
    සුන්දර හෝරා කීපයක්..
    ගෙවල් දුර නිසා කලින්ම අාවා..
    පට්ට සුපිරියි.....


    ජය වේවා!!!!
    අන්තිමටම

    ReplyDelete
    Replies
    1. අප්පට තෝත් ගියාද බං . එල නේ !!!

      Delete
    2. පාංදර 3නේ ඉදන් ගියේ..
      පාඩු නෑ..

      Delete
    3. //තටු කැපුනු විජය කුමාරයා, //????

      Delete
    4. සුන්දරයි හමුවීම
      විදානේ කීවාම
      මම හිතාගෙන උන්නේ
      මැචුවර්ඩ් ඩයල් එකක්
      පොඩි උනත් වැඩ ළොකුයි
      ලිවීමත් ඒ වගෙයි
      කොලිටි බඩු එන්නේම
      බොහෝ පොඩි පැක්වලයි.

      Delete
    5. උඹ මට අහු නොවුනේ කොහොමද මලේ ?

      Delete
    6. @ සුදීක
      මාත් හෙව්වා.. හමු උනේ නෑ..
      අායේ දවසක බලමු..

      @ ඉන්දික
      කු වේ ණි ගෙ සැමියා

      Delete
    7. ඔවු පත්තරේ අෑත පිටිසර ඉදන් එන්න එපැයි

      Delete
  30. අඩේ බොලාත් ගියායි? අපරාදේ මෙදා සැරේ

    කලින් නම් හැම එකකටම ගියා මෙදාසැරේ තමා යන්ට බැරි උනේ . .

    දුකේ බැරුවා . .

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ගියාමනේ දුකෝ.. අපි කොහොම හරි හමුවෙමු..

      Delete
  31. ෆොටෝ එකකින් වත් කලින් දැකල නැති ගොඩක් අය හඳුනා ගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. මටත් තන්තෝතේ බැරුවා මෙයා..

      Delete
  32. මාතලන් මාම හැංගිල හිටපු කාලෙ ඉවරයි දැන් :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පොටෝ පබ්ලිෂ් කොරනවා එහෙම නෙමෙයි.. ඒ පාර ගේම දෙන්නේ පොටෝ එකත් දාලා...

      Delete
    2. මාම ඉන්න පොටෝ ටික මකන්නද මාමෙ ඒනම් දැනටත් දාල තියෙන්නෙ :D

      Delete
    3. මකහන් දෙයියෝ මකහන්.. නැත්නම් කකාට වෙච්චි දෙමයි මටත් වෙන්නේ.. අනික් උන්ටත් කියහන්.. මගේ ඒවා තියෙනවනම් ඊ තැපෑලේ එවහන්..

      Delete
  33. සයිබර් ලෝකයේ පොඩි පොඩි වලි යන්නේ
    වලියෙන් තමයි පදමට රහ ගැලපෙන්නේ
    අටමයි කකා බදාන උම්මා දුන්නේ
    කකා විචාරක එක පත වළඳන්නේ

    හිතුවේ මාතලන් ආඩම්බර බවය
    ඉවාන් කිවුවෙ "පල ගිහින් කතා කොරපිය"
    තෙපලූ වදන් සුහදය හරි ලෙන්ගතුය
    සයිබර් මිතුරුදම් මිහිමත දලුලාය

    ReplyDelete
    Replies
    1. මනින්නට එපා බස්සියෝ පොත කවරෙන්
      මේකප් ඇතුලේ ඉන්නේ බොක්කකි රුවනින්
      අල්ලාගෙන අතක් පොඩි බස්සකුගේ අතින්
      බස්සි මහ දවල් දෙඩුවා සිනහ මුවින්

      Delete
    2. උඩ අත්තක වසාද නැගණිය උඹ උන්නේ
      හෙව්වා හැම තැනම නෑ නොව මුණ ගැහුනේ
      හිතා මතා මග හැරියා නොවේ නේද අනේ
      ගෙනා ඇපල් ගෙඩි දෙක ගිල්ලේ මමනේ

      Delete
    3. උඩ අත්තක වහල තමයි ඔයාල එනකොට උන්නේ
      දැක්ක ගමන් සුටුස් ගාල පිට්ටනියට පාත් උනේ
      අටමයි මාතලනුයි හමුවී ඔයාව හෙවුව අනේ
      ග්‍රීන් ඇපල් මල්ල අරන් කොහෙද බොලන් වහං උනේ?

      Delete
  34. මගෙන් සුබපැතුම්.....! ජයවේවා

    ReplyDelete
  35. හප්පේ මාතා.... ඇයි මචෝ මම ගයේෂා නොදුටුවේ...

    ReplyDelete
    Replies
    1. උඹ සුරංගනාවියොත් එක්ක නේ උන්නේ...

      Delete
    2. අර බුකිය පුරා තියෙනේ මෙයා කොල්ලොත් එක්ක කරපුවා ,, හි හි කොහේ දකින්නද ගයේෂව :D

      Delete
    3. මෙන්න ලින්ක් එක, කොපි කරලා fb එකේ පේස්ට් කරලා බලන්න අනේ,

      https://www.facebook.com/photo.php?fbid=634884189919628&set=a.634876143253766.1073741845.100001941590771&type=1&theater&notif_t=photo_reply

      Delete
  36. නියමයි..... එන්න බැරි උනානේ... ලබන සැරේ නම් එනවා...

    ReplyDelete
    Replies
    1. කොහම හරි වරෙන් ඒක මීට හොඳ වෙයි..

      Delete
  37. අඳුනාගැනීම සතුටක්....මොකද්ද බන් අර ගෙනාව කොටේ? අන්තිමට නම මතකත් නැහැ, වෙච්ච දේ මතකත් නැහැ..!!!!

    ReplyDelete
    Replies
    1. කොටයක් නෙමෙයි යකෝ.. මිලි ලීටර් 750 ක්. මටත් නම මතක නෑ බං.. මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගේ.. නැපෝලියන් බොන පාට්ද කොහෙද නම..

      Delete
    2. නෙද්දකින්, මගේ උගුර තෙමෙන්නත් මදිවුණා ඒ නැපෝලියන් එක

      Delete
  38. මාතලං ආවද ? මතක නෑනෙ...

    ReplyDelete
    Replies
    1. උඹටත් දුමින්ද සිල්වගේ ලෙඩේ බෝ වෙලා වගෙයි.. බලාගෙන බෙහෙත් තියෙන්නේ සිංගප්පූ විතරයි..

      Delete
  39. එන්න නම් බැරි උනාට fb එකෙන් දානකම් හිටියේ photo වත් බලන්න.....වැඩේ හොදයි නේ,,,,,

    ReplyDelete
  40. අපරාදේ මට එන්න බැරි වුනේ. මේ ටිකේ වැඩිය බ්ලොග් වලට ආවේ නැති නිසා සිද්දිය දැන ගත්තේ පස්සේ

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට නොආවේ.. උඹලට කෙලින්න මම චන්ඩිත් අරගෙන ඇවිත් උන්නේ..

      Delete
    2. මකසි අාවනං මං තනියම උෟට නෙලනවා දෙයියම්පා.....

      Delete
    3. මොන වරදක් කලාද මට නෙලන්න ඉන්නේ.

      Delete
  41. මාතලංව මම මුලින්ම දැක්කෙ ගාල්ලෙ ගෙට් එකේ දි. ඊයේ මුණගැහුණෙ තුන්වෙනි වතාවට.

    යම් යම් වැරදි අවබෝධ තිබුණා තමයි, දැන් ඒ ඔක්කොම ඉවරයි.
    ආයෙ සෙට් වෙමු.

    ReplyDelete
    Replies
    1. එළ මචෝ... නිරි ඇල්ල ද කව් බෝයි.. වන් ඇන්ඩ් ඕන්ලි...

      Delete
  42. මාතලා සැපත් වුනෙත් රත් පැහැ ගැන්විලා.
    විනිශ්චය කමෙන්ටුත් ටිකෙන් ටික පැටලිලා.
    පින්තූර කීපයක් බුකි වෙලා වැරදිලා.
    හොද නැද්ද ගියෝතින් වෙස් මූණ ගැලවිලා.

    අනික වයසයි වයසයි කිව්වට වයස්ක හැන්ඩි කොල්ලෙක් නොවැ.

    ReplyDelete
    Replies
    1. කොල්ලා හැන්ඩියා තාමත් අම්මා කියයි
      නම අඬ ගැසු නිසා ජජ්මන්ට් එකට ගියයි
      කවදා කාපු ටකරන්දෝ ඉවාන් කියයි
      කෑල්ල දුටුවම ඔක්කොම ටපලැවුනයි

      මචෝ උඹත් එක්කම ළඟින් හිටපු බොක්ක කවුද බන්. නම මතක නෑ. වයසක ඩයල් නේ. අර ඒ වෙලාවෙත් ඌ ලියපු එකක් පෙන්නුවේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තහනම් වචන ලියන චමීර දේද්දුවගේ

      වැඩිය වාසේ බුකියේ තමා.

      හැබැයි පෙන්නුවේ දමිත් කේතක ලියපු එකක්ද කොහෙද..නලියගේ කණ්ණාඩිය නැත්නම් ඒක බ්‍රේල් ක්‍රමයට තමා බලන්න වෙන්නේ. ඕවා මතක තියෙන්නේ කොහෙද නැටුම් තෙල් බණ්ඩිගත වෙලානේ උන්නේ.

      Delete
    4. ආන් මචෝ නම... චමීර තෑන්ක්ස් මචෝ.. මතක් කලා කියහන් එළ බුවා...

      Delete
  43. අවුරුදු උත්සවේ ගැන දැක්ක හොදම පෝස්ට් එක..

    අපිට ඉතින් මාතලන් අයියලව දකින්න වෙන්නේ නැති එකේ, ඔය රාජ් අයියට දැම්ම වගේ ඊයක් විදින්නකෝ අෆ්ෆා මටත්.. මාත් ඉතින් ඒ කාලේ ඉදලා ආශේ කරපු එකා නොවැ..

    ReplyDelete
    Replies
    1. මේල් එකක් එවහන්. මේකෙම එකක් දාන්නම්..

      Delete
  44. බ්ලොග් වලදි වචන වලින් පැටලෙන අය, අර විදිහට ෆිට් එකේ ඉන්නව දැක්කම නම් අම්මපා පට්ට සන්තෝසයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලුවොත් ඔහොමනේ. ඉතින් අපිත් එහෙම උනාම මක් වෙනවයි. සාමාන්‍ය ජනයාට නොතේරෙන සත්‍ය ඕකයි.

      Delete
  45. වැඩ හන්දා යන්ට නොහිතපු අයත් ගයේෂා එනවා කීව හැටියේ ඔක්කොම දමලා ගහලා දිව්වලු. ගයේෂගේ ෆොටෝ එක දැක්කාම, මම හිතුවේ ඒ අපේ හිරු කියලා ... :D

    ReplyDelete
    Replies
    1. අර කෙන්ජියගේ ජපන් කෑලී කතාවට වඩා, ගයේෂා එනවා කිව්වා නම්, ඔයිටත් වඩා කොල්ලෝ එනවා සූ ගාලා. අනේ බලන්නකෝ පොකු මට හිරුවා මිස් උනා නේ.

      Delete
  46. අටමාට පෙන්නන්න ගත්ත මම පොටෝවක් සමග කකා..
    ගෙදර විත් බලන විට හවස ඌ බදාගෙන ඉන්නවා කකා..
    සියළු ඇරියස් අමතකව යන්න තරහවන් අකා මකා..
    උදාවේ වසරකින් තවත් ෆෙස්ටිවල් එකක් සිරා..

    ReplyDelete
    Replies
    1. සෙව්ව නමුත් උඹ නම් මම දුටුවේ
      නෝනා එන්න කිව් හින්දද උඹ දිව්වේ

      Delete
  47. පුල පුලා බලං හිටිය පෝස්ටුවක්. ලබන පාරවත් එන්න ලැබුනනම්..

    ReplyDelete
    Replies
    1. කොහොම හරි එන්න. ඔක්කෝම එළ සෙට් එකක් ඉන්නේ..

      Delete
  48. ආ මාතලං අයියේ කිව්වා වගේ මතකයි!
    කොහෙද මේ අව්වෙම ඉඳලා මෙමරි අප්සට් වෙලා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්බ උනාද කොහෙද... යාන්තම් මතකයක් තියෙනවා...

      සුභ වේවා! රාජ සම්පත් ලැබේවා!

      Delete
    2. හම්බ උනාද කොහෙද... යාන්තම් මතකයක් තියෙනවා...

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  49. එන්න බැරි උන අඩුව දැන් තමා දැනෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ළොකු අඩුවක්, ළොකු අඩුවක්...

      Delete
  50. වැඩේ නැගල ගිහින් තියෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. ඔයාවත් දකින්න ආසයි, ඊලග පාර ඔයත් එන්න හොදේ

      Delete
  51. කියන්න බැරිවුණානේ .. හිතන් හිටියේ කළු කෙට්ටු රැවුල උඩට කරකවපු වස පෙනුමක් තියෙන කෙනෙක් කියලා මාතලන් කියන්නේ .. ඒත් ඔයාගේ කම්මුල් දෙළුම් පලු වගේ රෝස පාටයි..සුද්දෙක් වගේ ලස්සනයි ඔයා.. බඩ ගොඩක් ලොකු වුණාට කඩවසම් ඒ හමුවීම හැමදාම මතකයේ තියෙයි .

    ReplyDelete
    Replies
    1. මිරිස් ටිකක් පුච්ච ගන්න ඕන හැන්දෑවට...

      Delete
    2. මක් කිව්වා ??? දෙතොල් නා දලු වගේ .ලැම පුන් සඳ වගේ ඉන රිය සක වගෙ දත් මුතු කැට වගේ තව කියපන්.. අපි රැවටෙන්නං !!!

      Delete
    3. හේ හේ ඉරිසියා නොකර ඉඳින් මල්ලියේ

      Delete
    4. මදෑ කොලා.. කොල්ලට ඇස්වහ කට වහ ටිකක් මතුරහං ඉවාන්...

      Delete
    5. චැහ්.. ඔහොම කියද්දි මටත් ආස හිතෙනවා මාතලන්ට :D

      Delete
    6. අහිංසක මාතයා .. එහෙනං ඌටත් ඊළඟ අවුරුදු උත්සවේදී ජනකවියක් කියන්න වෙයි
      "ඉන්නේ දුම්බරයි මහා කළු ගලක් යට..................." කියලා

      Delete
    7. හි හි ඉහළ කොමෙන්ට් 3 ටම අන්ලයික් ඈ

      Delete
    8. ඉවාන්
      "ගල" හොඳ නං අඹරන කහ මක් වේද බං !!!!

      Delete
  52. කලින් මුන ගැහිලා කතා කරලා තියන නිසා අදුන ගැනිම නම් කොහොමත් අවුලක් වුනේ නැ.. ගොඩාක් කතා කරන්න උනේ නම් නැ ඉතින් සැහෙන්න බිසිනේ අයියලා

    මොනව උනත් සුපිරි දවසක්

    ReplyDelete
    Replies
    1. මතක නෑ බං මොකුත්... නිකන් හීනයක් වගේ තමයි.. ඒ උනාට ගාල්ලෙදි දැක්ක මතකය තියෙනවා..

      Delete
  53. මේ කවි ටික හලීම ලස්සනයි කියා අපේ බබාද කිව්වෝය. අපි හැමෝම අවුරුදු උත්සවේ විස්තර අසා සතුටු උනාය

    ReplyDelete
    Replies
    1. ඔයාට පොඩි දරුවොත් ඉන්නවද?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න