.

.

Jul 5, 2014

හිලක් ගැන කතාවක් (23+) - Hole (13+)


අවුරුදු 23 වැඩි නොමෙරු වැඩිහිටියන්ද, මෙම ළිපිය කියවීමෙන් වලකින ලෙස, කරුණාවෙන් ඉල්ල සිටිමි.

ලාබ බඩුවේ හිලක් තියෙනවය කියලා කතාවක් තියෙනවා නේ. හැබයි ඉතින් ඒක බොරුවක්. නලීන්ද සිල්වා කියනවා වගේ, පට්ට පල් බොරුවක්. ඔහේලට කියන්න, බර ගානක් දීලා ගෙනාපු වොසින් මැසින් එකෙත්, මැද්දේ, පත හිලක්. ඒකට දමයි ඔබන්නේ. සොරි වෙන්න ඕන. රෙදි ඔබන්නේ. අපේ උන්ටත් කොහේ හරි කමක් නෑ, ඔබන්න තියෙනවා නම්. ඉස්සර අපේ ගමේ උන්, එළ හරකෙකුටවත් ඉන්න දෙන්නේ නෑ. අපේ එකෙක් ලන්ඩන් ගිහින්, කිකිලියෙකුට ඔබන්න දඟලපු කතාවකුත් කව්ද ලියලා තිබුනා. මේ මෑතකදි.

ඒ විතරක්ය, ඔහේලට කියන්න, අර මූදේ ඉන්න මඩුවෙකුටවත් ඉන්න දෙන්න නෑ අපේ උන්. ඔය ඉතින්, උඹලා හිතන්නේ බොරු කියලා. බොරු නම් ගිහින් කියවහල්ලකෝ මෙතනින්. ඕනයා කියන්නේ, මගේ කුණුහබ්බ මහචාර්ය පදිය වගේ, ලංකාවේ, මාළු වලට ආචාර්ය උපාධියක් තියෙන, අහිංසක, නිහතමානි, බොදු ,ගොවි, සුරා සූදුවෙන් තොර, වැදගත් මහත්තයෙක්. ස්මහර වෙලාවට, මූට මාළු වලට ඩිග්‍රියක් තියෙන නිසා වෙන්න ඇති, එදා අවුරුදු උත්සවේට මාළු කෑල්ල ආපු වෙලාවේ, එයා ළඟින්ම ඉඳගෙන උන්නේ.

ඔය මඩුවගේ කතාව බොරුය කියලා හිතනවනම්, මෙතනින් ගිහින් කියවලා බලන්නකෝ ජපන් මහත්තයෙක්, එයාගේ අත්දැකීම් විස්තර කරලා තියෙන අපූරුව. මාත් ඕක මුලදි පිලිගත්තේ නෑ. ඇයි යකෝ, ඇහුවමනේ. පස්සේ, මගේ බොක්කක් ඉන්නවා තෙල්වත්තේ ලාල් කියලා, පොරට කතා කරලා ඇහුවම කියපි, සහතික ඇත්තය කියලා.

බුදු හාන්දුරුවොත් දේශණා කොරලා තියෙනවනේ, දොරවල් නවයක් ගැන. ඉතින් අපේ උන්ටත් ඕන එකක්. රූපවාහිනිය ආපූ කාළේ ගියා "ඇහැට කනට" කියලා වැඩ සටහනක්. ඕන එකෙක් ආසයි නේ, රූපවාහිනියේ පෙනී හිටින්න. මේකේ වැඩ කරන එකෙක් ටාගට් කරගෙන හිටිය, අර ඩුප්ලිකේසොන් රෝඩ් එකේ ඉන්න පොන්නයෝ සෙට් එකක්, දවසක් අරූව අතින් අල්ලගෙන කතාවලු.

මූනට වැටෙන කොන්ඩේ ඇඟිලි තුඩු වලින් හද හදා, ඇඹරි ඇඹරි, අනේ අයියා.. ඔයා හොඳ අයියා වගේ.. අපිවත් දාලා දෙන්නකො මෙයා ටී වී එකේ.. අපිත් හරි ආසයි අයියා.. ටී වී එකේ ඉන්න... කියලා මළ කරදරේලූ. පොන්නයන්ට අහු උනොත් හෙම, බේරෙනවා බොරු. උන් ගැන දන්න උන් දන්නවා උන්ගේ කරදරේ. මල වදේ. සමහර උන් ගුටි කනකන් යන්නේ නෑ. අම්බානක නෙලුවත් යන්නේ නෑ. නෙලද්දිත් ඇඟේ එල්ලෙනවා. සල් වන.

ඊට පස්සේ බෙරෙන්නම බැරි තැන, අරූ කිව්වලු, හා එහෙනම් හොඳයි.... මම ඇහැට කනට දාන්නම්කෝ.... කියලා. අරුන් සෙට් එකම ගත් කටට කිව්වලු.. අනේ අයියා.. මොකක්ද අයියා.. ඔයා හරි වල් අනේ.. ඇහැට කනට නැතුව, වෙනින් ඕන තැනකට දාන්න අයියා අපිව ටී වී එකේ දාලා.... කියලා. අපි හිතාගෙන හිටියට ඩුප්ලිකේසොන් රෝඩ් එකේ විතරය පොන්නයෝ ඉන්නේ කියලා, ඒ යක්කු මේ බ්ලොග් හිටන් ලියනවනේ බලාගෙන ගියාම.

හරි දැන් ජෝක් එකට එමුකෝ. ඕන් මේ ළොකේදි බොහෝම පින් දහම් කරපු ලේඩි කෙනෙක්, හදිසි අනතුරකින් මිය ගිහින්, කෙලින්ම ගියාලු දිවිය ළෝකේට. ගියපු ගමන් පින් පොතේ නම තියෙනවද කියලා, ගේට් එකෙන් චෙක් කරලා. වෙල්කම් ඩ්‍රින්ක් එකක් එහෙම දිලා, ලොබි එකේ ඉඳගන්න කියලා, වෙට් ටවල් එකකුත් දුන්නලු, රිෆ්‍රෙෂ් වෙන්න.

මොනවද ඉතින්, සුරංගනාවියෝ, සුරංගනාවෝ ලස්සනේ බෑලූ. ඔය අපේ පන්සල් වල හදලා ඉන්න මැටි සුරංගනාවෝ වගේ නෙමෙයිලු. සමහර දෙවිවරු ජෝතිපාල වගේනේ. සමහර දෙවිවරු මර්වින් සිල්වා වගේ. සුරංගනාවියොත් එහෙමයි. සමහර අයගේ තන් එහෙම තිබුනට, නිකන් ටෙලි නාට්ටිවල ඉන්න නළුවෝ වගේ. නම් ගම් කියන එක හරි නැහැනේ. මෙයාලා එහෙම නෙමෙයිලු.


බේ වොච් එකේ ඉන්න, බෙවර්ලි හිල්ස් 90210 එකේ ඉන්න, කෙල්ලෝ කොල්ලෝ වගේ මාරම ලස්සනුලු. ඔහොම ඉන්න කොට සුරංගනාවියක් ඇවිත්, අපේ ලේඩිට කිව්වලු ,අපි යමු දැන් ෆැක්ටරි එක පැත්තට කියලා. ගෑණිත් පොඩ්ඩක් විතර හොල්මන් උනාලු. ඒත් ඉතින් දිවිය ළෝකේ නේ. මෙයා එතනට ගියාම. තව ලේඩි කෙනෙකුයි. ජෙන්ට් කෙනෙකුත් ඇවිත් ඉන්නවලු. ඉතින් අර ලේඩීයි ජෙන්ට්වයි කාමර දෙකකට ගත්තලු.

ටික වෙලාවකින් ඩ්‍රිලින් මැෂින් දෙකක් ඉස්ටාට් කොරන සද්දයක් ආවලු. ඒත් ඉතින් අවුලක් නෑලූ, දිවය ළෝකේ නේ. තත්පරයක් යන්න කලින්. ලේඩි ගියපු රූම් එකෙන් එනවලු, ආන්ඩුවේ ඉස්පිරිතාලවලින් එන සද්දයක්. අර ලේඩී මර හූ දීලා කෑ ගහනවලු. අපේ එකිට දෙලෝ රත් උනාලු, ඒත් ඉතින් දිවිය ළෝකේ නේ. ඉතින් අපේ ලේඩි ඇහුවලු අර සෙක්සි කෑල්ලගෙන්, "වටිස් හැපනින් මෙයා..." කියලා.

එතකොට සෙක්සි කෑල්ල කියනවලු. "ආ.... ඒකද..? ඒ මේ සුරංගනාවියන්ගේ පිහාටු හයි කරන්න, හිල් විදිනවනේ මෙයා...." කියලා. කියන කොටම, අර ජෙන්ටාගේ රූම් එක පැත්තෙන් පොලීසියේ කූඩුවකින් එන සද්දයක් එනවලු. "බුදු අම්මෝ........ මම නැතෝ..... මෙන්න මුං මගේ ඔළුව ඩ්‍රිල් කරනවෝ....." කියලා. අපේ එකී අම්බානට බය උනාලු.

"ඒ මොකෝ අනේ ඒ.... මේ දිවිය ළොකේ නේද. ....? මට හරියට ෂුවර් නෑ.... මොකද ඩාලිං ඒ ජෙන්ට් මර හඬ දෙන්නේ.....?".

"අයියෝ බය වෙන්න එපා...... ඒ අර රැස් වලල්ල හයි කරන්න නේ.., හිල විදින්නේ...."

අනේ..., අපේ ලේඩි බය වෙච්චි පාර, පස්ස බලන්නෙවත් නැතුව, කෙලින්ම දුවගෙන ආවලු සිකුරුටි එක ගාවට. එතන ඉන්න උන් ඇහුවහම ඇයි යන්නේ මැඩම්, දිවිය ළොකේ දාලා යන කෙනෙක් ඉන්නවද....? කොහෙද මේ ඔයා යන්නේ....? කියලා. අපේ ලේඩි කිව්වලු, මම අපායට යන්නේ කියලා.

"එහේ යන්න එපා මැඩම්..... එහේ ගිය ගමන්, යම රජ්ජිරුවොයි, යම පල්ලොයි, පෝලිමේ ඇවිත් රේප් කරන්නේ....හරියට අර තංගල්ලේ සභාපතියි, උගේ සෙට් එකයි, රෂියන් ගර්ල්ට පෝලිම දැම්මා වගේ..." කියලා සික්කෝ කිව්වම.

අපේ ලේඩි අරුන්ට කිව්වලු, "අපෝ එකට කමක් නෑ.. ඒකට ඕන කරන හිල්, දැනටමත් මගේ ගාව තියෙනවා.... ඒක මීට සැපයි..." කියලා .

අපේ එකක් කොට, අනුවර්ථනය කොට, ලියා පොරසිද්ද කළේ, මහාචාර්ය මාතලන් වන මා විසිනි.

124 comments:

  1. කොහෙදිහෝ අසා ඇති ගතියක් ඇත, එල මොනව උනත්

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය අන්තීමටම කියලා තියෙන්නේ..

      Delete
  2. හැම දේටම මුල එතකොට හිල තමා...

    ReplyDelete
    Replies
    1. යුද්ධවලටත් හේතු වෙනවය කියලා නේ කියන්නේ..

      Delete
  3. සභාවේ තදින් සිනා!

    ReplyDelete
  4. හෙක්.... හෙක්.... මඩු වන්ටත් හුකන කැ රියො ඉන්නවද මචෝ.....?

    ReplyDelete
    Replies
    1. ඕනයට පින් සිද්ද වෙන්න ඇත්තක් කියලා දැන ගත්තේ..

      Delete
  5. ලාබ බඩුවෙ හිලක් ඇත කියන්නෙ බොරු නෙන්නම් හැක් ..(.කොටන්න දෙයක් කම්පනා වෙන්නැ )

    ReplyDelete
    Replies
    1. බොරු නේන්නම්… බලපන්කො උළුදු වඩේක ගනණ් සයිවර් කඩේක. :D

      Delete
    2. ඒ උනාට මඩු මාලු ගණං බොල !!!!!

      Delete
    3. කල්පනා කරලා පස්සෙ වෙලාවක ලියන්න.

      Delete
  6. මොකක් "බාල බඩුවේ හිලක් නැතේ" මට නං තේරෙන් නෑ....
    මේක කියවලා අපේ උන් මඩුවෝ ඇතිකරන්න ගනියි ...
    හැක් හැක්..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. //මේක කියවලා අපේ උන් මඩුවෝ ඇතිකරන්න ගනියි ...// හරි අයිඩියා එක ආපු උඹම ආරම්බය ගණින්. ඊට පස්සෙ අපි. :) :)

      Delete
    2. මං මේ ලොකු ටැංකියක් හදන ගමන් (මෙට්ටයක් එහෙම දාන්න පුඵුවන් සයිස්)

      Delete
    3. මඩුවෝ හැදුවා වගේ නෙවෙයි උඹට පාවිච්චි කරන්න ඉතුරු කරන එකක් නෑ ඔන්න ප්‍රියා දැන්ම සෙට් වෙලා එකක් උස්සන්න

      Delete
    4. විදානෙයො.. ඩබල් මෙට්ටයක් දාන්ඩ සයිස් එකට හදහං. අපේ නෑනෙ තනියෙං මෙව්ව :D

      Delete
    5. සිරාවටම මම මේ කල්පනා කළේ වැඩි වියදමක් නෑ.. ගෙවල් දොරවල් හදන්න ඕන නෑ.. වරු ගනන් ෂොපින් යන්න ඕන වෙන්නේ නෑ.. පඩි දවසට පොකට් එකට විදින් නෑ.. අඩිය ගහල ආවට දොස්මුරේ දාන්නෑ.. ටැංකියට දැම්මා කෑම ටිකක් දුන්නා.. ඕන නැත්නම් තම්බගෙන කෑවා එච්චරයි..

      Delete
    6. මට හිතෙනව උඹේ ටැකියෙ මඩුව අයිං කොරල හුංගෙක් දාල තියන්ඩ …

      Delete
    7. හුංගෙක් දාලා මඩුවා අරන් පනින්න නේද කල්පනාව. මොනව උනත් මම වැඩ නැති වෙලාවට බ්ලේඩ් එකක් ගහල තියනවා උඹලා වගේ උන්ගේ දිවවල් කැපෙන්න..

      Delete
    8. පත්ත්රයා යන වෙලාවක් බලලා මම ඕකට විදුලි ආදෙක් දාලා තියනවා ඕ යේස්

      Delete
    9. සල්ලි දීලා මැෂින් ගන්නවට වඩා ලාබයි වගේ...

      Delete
  7. දැන් අපේ වේලෙන එකාල සිරා වටම කෙලින්න යයිද මන්ද මඩුච්චියන්ට ......

    ඕනමැන්ටල්4 July 2014 05:28
    අලි මඩුවා එහෙමත් නැත්තං Manta Ray ගෙ ගෑනු සතාගෙ ලිංගික අවයවේ 100%ක්ම වගේ මානව ස්ත්‍රී ලිංගික අවයවේට සමානයි. :D :D එතනින් එමාට බබාලට මොකුත් කියල දෙන්න ඕනෙද දන්නෙ නෑ????
    ‍්
    ප.ලි.
    1. මේ සීන් එක ඩෙඩ් ටෘ ය. පට්ට ෆිට් මාලු බුවාලා හිටිගමන් වමාරයි
    2. මඩුවා සමග මෙවුවා කරන්නට පෙර මඩු වල්ගය කඩා දැමිය යුතුය
    3. සෙල්ලම දාද්දී මඩුවා පන පිටින් සිටිය යුතුය. මැරුන මඩුවෙක්ට මෙවුවා කරනවා යනු සුවිසයිඩල් ඇටෙම්ප්ට් එකකි. හේතුව මඩුවා මල පසු ඉතා දරුනු ලෙස අභ්‍යන්තරයෙන් මීතේන් නිපදවීමයි

    :D :D

    ReplyDelete
  8. හිලක් කල හදියක්…

    දිවිය ලෝකෙදි අළුතෙන් හිල් විද්දට,, උපතින්ම ගෙනාපු ජීවත් වෙලා ඉන්නකම්ම පට්ට ගගා වැඩ ගත්තු පරණ හිල් වලට අතුරු ආන්තරාවක් නැතුව ඇති මයෙ හිතේ……

    හැක් :D :D :D

    ReplyDelete
    Replies
    1. ඒවා නැතුව දිවිය ළෝකේ ඉඳලා වැඩක් තියේය..

      Delete
  9. දැන් කොහෙද ඔය හිල් තියෙන්නේ? (යකෝ මෙතන කියන්න එපා කෝල් එකක් දාලා කියපං)

    ReplyDelete
    Replies
    1. ආ....... දැන් දිගටම රෑට ෆෝන් එක එන්ගේජ් වෙයි වගේ.

      Delete
    2. සෑර් අපි දවාලක කෝල් එකක් ගන්නං ඈ.. රෑට එන්ගේජ් නෙවැ :D

      Delete
    3. බුරියෙන් පහළ කියලා තමයි දැකපු අය කියන්නේ.. මම නම් දැකලවත් නෑ..

      Delete
  10. හාපෝ මට ලැජ්ජයි මං මේනක කියෙව්වේ නැ

    ReplyDelete
    Replies
    1. මේනක කියන්නේ යාලුවෙක්ද?

      Delete
    2. කොල්ලෙක්..... මේ දවස් වල ඔය නමමයි කියැවෙන්නෙ ...

      Delete
    3. ලැජ්ජා බිමින් තියෙගන අත ගාපන්. එතකොට ලැජ්ජාව නැති වෙනවා.

      Delete
  11. මං හිතුවේ මාතෘකාව දකින කොට කුඩාවැල්ලේ හුම්මානය ගැන වත් ලියනවා, කියල බලන කොට මේ .... අප්පබ්‍රන්ශයක්නේ.......

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු හිලක් තමයි.. ඒක බලන්නත් සල්ලි එපාය..

      Delete
  12. මේකේ කොතැනද බන් 23+ කෑල්ලක් තියෙන්නේ (අර ඕනයාගේ කොමෙන්ට් එකේ විතරයිනේ)

    ReplyDelete
    Replies
    1. උඹට නැති උනාට ලංකාවෙ ගොඩක් උන්ට එහෙමයි..

      Delete
    2. හි හි හි

      Delete
  13. මගේ ගානේ පත්තරයට යවනවා මඩුච්චියක් ..හැක හැක හක් හක්

    ReplyDelete
    Replies
    1. ඌට එහෙ ඉන්නව බං එල ඉතාලිච්චියෝ බොල .....

      Delete
    2. මේ මීහරක් ලූසා ,පකලූසා - අනන් හරි තොපිට හරියන්න මෙන්න මේ වගේ පකේ බ්ලොග් තමා , තොපේ වීරයනේ මාතලන් . ඔය පහලින් කෙන්ජි පකයත් ඇවිත් ඉන්නේ සපෝර්ට් එකට . පකලූසගේ මහලොකු යාලුවා පත්තර පකයටත් එක්කයි කියන්නේ . මේවට ම වෙලා රීපන්.

      යමක් කමක් ලියන වැදගත් බ්ලොග් වලට ගිහින් රෙන්න හදන්න එපා . මේ පකලූසා කියන වේසිගෙ පුතයි .. පත්තරය පකයයි දෙන්නට කියන්නේ.

      Delete
    3. හරි ඇනෝ මස්සිනේ.. අද නිවාඩු වෙන්ටෑ :D

      අපිට ඉතිං වැදගත් බ්ලොග් වල යන සාකච්චා වලට උත්තර බඳින්ට දැනුං තේරුං මදි නෙවැ.. ඔබතුමා ඒවට ඇවිල්ල ප්‍රොෆයිල් එකෙන් කොමන්ට් කොරන්ඩ. මේවට ඇනෝ ආවට කාරි නෑ. !!!!!!

      Delete
    4. නිකන්ද මම පෝස්ට් එකේ කිව්වේ පොන්නයෝ ඉන්නවා කියලා... තෑන්ක්ස් පොන්ස්..

      මුන්ට මෙළෝ රෙද්දක් ලියන්න බෑ. මාගල් වගේ මෙළෝ රහක් නැහි කෑලී ලිව්වම මිනිස්සු කියවයිද බං. මුන්ට හොඳට ලියන උන් පේන්න බෑ. ඒ පොන්නයන්ගේ හැටි. අම්බනක ගැහුවත්, ඇඟටමයි එන්නේ.

      පත්තරේ, ඉවාන්. උඹලා මූට ආතල් දෙන්න එපා. මම ඒ ගැන බලා ගන්නම්. මම හරි ආසයි පොන්නයන්ට. අර වැඩේ කරන්න.

      Delete
    5. මොනවද පොන්ස් ඔය වැදගත් දේවල් ලියන බ්ලොග්. එහෙම ඒවා තියෙනවද? උඹ ගිහින් ඒවා ලියන උන්ට කියහන්කෝ. මෙතන ඒ ගැන පොඩ්ඩක් ලියන්න කියලා. නැත්නම් ඉතින් වැදගත් අය නේ අමාරුවේ වැටෙන්නේ මේ වගේ ජරාව කියවලා. ඒක වැදගත් අයට කරණ අසාධාරණයක්. උඹ පොන්නයා උනාට අවුලක් නෑ. උඹේ එකත් කියපන්. අපි එහෙමම දරුණු නෑ.

      Delete
    6. මාතලං අයියෙ තරහා අවසර !!!

      අපි අච්චු පොත් කියෙව්වෙ නෑ බං. ඉංගිරිස් පොතේ පිංතූර නං බැලුවා.. 9 වසරෙදි විද්‍යාව පොත නං කෑවා. ඒකෙ අමුතු ගැජමැටික් එකක් තිබ්බනෙ :D ඕකට මේං මෙහෙම කියනවා මචෝ

      සාමා අමර විකුනති බස් පොලේ කජු
      කුමාරෝද පිටු දන්දෙති එයින් මතූ
      උගත මනා ශිල්පය පිල්කඩ නොපැතු
      වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ …

      Delete
    7. අනේ...කොල්ලනේ මේ පොන්ස්ලට උත්තර නොදී ඉදපල්ල .....
      උඹල ලියන/කමෙන්ට් කරන එක කොරපල්ල ......
      තව දෙන්නෙක් ඉන්නව ....... දැගලුවොත් වැඩිය ..... ලගදීම ගැලවෙයි රෙදි එයාලගෙත්...... ලොක්කගෙ සිංඩියෙන් .... හෙක්...හෙක්....

      Delete
    8. ගණන් ගන්න එපා මචංලා වේලෙන බ්ලොග් කාරයෙක් හෝ කාරියක්... මෙව්වට උත්තර දෙන්නත් යන්න එපා.

      Delete
    9. එහේට මක්කටෙයි බං මඩුවෝ. ලයිව් ඕන නම් ලයිව්. මැෂින් ඕන නම් සෙක්ස් ෂොප්.. ඒ තමයි දිවිය ළෝකේ..

      Delete
  14. ඔය තටු හයිකරන හිල් ටිකත් මෙහේ එකෙකුට කියලම විදෝගෙන ගියානං ඉවරනෙ. ඔය දැං ඉන්නෙ දිවේ, බුරියෙ, පුකේ, අහවල් එකේ හැම තැනම විදල යකඩ කෑලි එල්ලගත්ත උං.

    ReplyDelete
    Replies
    1. ආ... කොන දෙමළ අයියා. ගියමාසේ දහතුන්වෙනිදා පාර්ටියක් දෙනව කියල අපි සැවැට්ටුවා නේද?.. මං ගොඩකවෙලට ගිහිං පැය ගානක් බලං හිටියා.. බැරිම තැන මිණිපුර එකට ගිහිං ගල් කාලක් අරන් බැංකුව පිටිපස්සෙ තියන ටොයිලට් එකේ තියං ඒකත් ගහලා හිස් බෝතලේ බැම්ම උඩ තියල, හිතේ දුක තදකරන් ගෙදර ආවා..

      Delete
    2. කාල ගහල හොම්බෙන්දෑ ගෙදර ආවෙ :D

      Delete
    3. ප්‍රසන්න හිල් දැකලා තියෙන තරං අම්මපා

      Delete
    4. මං හිතන්නෙ ඇරිච්ච හිල් වැඩිපුරම දැකල තියෙන්නෙ ප්‍රසා & දේශ තමා....

      Delete
    5. @සී.ජේ.
      අපරාදෙනෙ මිණිපුර එකට ගියේ. මහන්සි බලන්නෙ නැතුව තව මීටර් 200 ක් විතර ඇඹිලිපිටිය පැත්තට ආවනං දෙන්නත් එක්ක සෙට් වෙන්න තිබුණ ගොඩකවෙල වයින් එකෙන් බඩු අරගෙන.
      @ පත්තරේ,
      හොම්බෙං හරි ආවනං ලොකු දෙයක් :D
      @ඉවාන්, කෙන්ජි,
      හිල් ගැනනං කුමන කතාද. :D :D

      Delete
    6. කනේ හිල් හතර තියෙන එකක් දැක්කා මේ ළඟදි.. බුදු හාමුදුරුවෝ මේ හිල් ගැන කියලා නැද්ද බං..

      Delete
  15. මඩුවා ප්ලැට් වුන හැටි ගැන ජමාල්දීන්(රහුමාන් මාස්ටර්ගේ පුතා)කියාපු කතාවක් තිබුණා මං හිතුවෙ ඒ කතාව වත්ද කියල.

    ReplyDelete
    Replies
    1. රයිටෝ !!! ලබන පෝස්ට් එකේ ඒ කතාව දාන්ඩ ඈ .. අස්සකින් ඔබන්ඩ :D

      Delete
    2. මාතෘකාව..
      142. ජමාල්දීන්ගේ (රහුමාන් මාස්ටර්ගේ පුතා) ගේ මඩුවා ප්ලැට් උන හැටි සහ තවත් කථා..

      Delete
    3. ලියහන් හැලපේ. උඹ ලිව්වොත් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ. මල් මසුරන් තමයි ඉතින්..

      Delete
  16. අර දිව්‍ය ලොකේ ගියේ අර වර්ල්ඩ් කප් රූපේ ඉන්න කෙනා වෙන්ටෑ ...එක මරූ ඈ .... :D :D

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි කෝකත් හොඳයි බං ලයිට් නිවා ගත්තම..

      Delete
  17. අපිට කොයින්දෑ මඩුවො .. !!

    වවුලෙක් හරියන් නැද්ද මාතෙ අයියෙ ???? එක වගේ නෙවැ

    ReplyDelete
    Replies
    1. වවුලෝ හරියන්නේ නෑ කෙන්ජට කියලා බනිසක් ගෙන්න ගනින්

      Delete
    2. අර මෙව්ව බනිස්දෑ :D .. මං හිතුව මා වවුලෙක් වගේ ෂැට් කොරගත්තනං පොඩි සහනයක් ඇති කියල. හැක්

      Delete
    3. පත්තරෙ වවුලෙක් ????? රෑට ඇහැරලාම ඉන්න වෙයි ඈ

      Delete
    4. වවුලත් අවුලක් නෑ ඔබා ගන්න පුළුවන්නම්..

      Delete
  18. හිලක වරුණ.
    ==

    යම රජ්ජුරුවොයි යමපල්ලෝයි වෙන වැඩකට බැහැල කියල අද තමයි ඇහුවේ. ඒ කියන්නේ අපාය වැහුව කියල ළඟදීම ආරංචි වෙයි වගේ. යාම ලෝකේ ඩේටබේස් වල නැද්ද දන්නේ නැහැ පෘථිවියේ ඒඩ්ස් කියල ලෙඩක් තියෙනවා කියල. පවු ඉතින් අහිංසක යමපල්ලෝ.

    ReplyDelete
    Replies
    1. ඒඩ්ස් එක්ක ගියපු රොක් හඩ්සන්ගේ කතන්දරේ දන්නෙ නැතෙයි.

      http://maathalan.blogspot.com/2011/12/rock-hudson-in-hell.html

      Delete
    2. තැනක් යූ ලින්ක් එකට.

      එකත් මාර කතාව.

      Delete
  19. යමපල්ලෝ/ දේවදූතයොයි පිටසක්වල ජීවීනුයි එකට ඉන්න ෆිල්ම් නෑ නේද

    ReplyDelete
    Replies
    1. නෑ... මම හදන්න ඉන්නේ...

      Delete
  20. හහ් හහ් හහ් හහ් හාාාාාාාාාාාාාාාාාාාාාාාා

    ReplyDelete
  21. දේව දූතයන්ටවත් යමපල්ලන්ටවත් ලිංගේන්ද්‍රියක් නෑ ඒක නිසා ඔය කතාව අතාත්විකයි

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ ගිහින් අතගාලා බැලුවද?

      Delete
    2. එහනම් කොහොමද ඡගා උන් දෙව දුතයෝ හරි යම පල්ලෝ හරි වෙන්නේ?

      Delete
  22. හහ් හහ් හහ් හහ් හාාාාාාාාාාාාාා

    ReplyDelete
  23. තියෙන හිලෙන් වැඩක් ගන්න දන්න වටිනා කාන්තා රත්නයක්..

    ReplyDelete
    Replies
    1. පින් කරපු ලේඩි කෙනෙක් නේ...

      Delete
  24. එක එකාගේ ධාතු පරිභෝජනය වීමේ අනතුරක් ඇති නිසා මඩු මාළු කෑම සදහටම අත් හරිමි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පුරුෂ ශක්තිය වැඩි වෙන්නත් ඉඩ තියෙනවා...

      Delete

  25. අපේ ලේඩි අරුන්ට කිව්වලු, "අපෝ එකට කමක් නෑ.. ඒකට ඕන කරන හිල්, දැනටමත් මගේ ගාව තියෙනවා.... ඒක මීට සැපයි.////

    පට්ට මාතෙ...
    හින කෝච්චියයි

    හැක් හැක්

    ReplyDelete
  26. අද tea table එකේදි කියන්න කථාවක් තියනවා. එල අයියන්ඞි.

    ReplyDelete
    Replies
    1. බලගෙන උඹට ගල් ගහලා මරයි...

      Delete
  27. අර නපුංසක සෙට්එක ගැන කතාව මෙහෙමයි.
    ඔන්න ටීවී සෙට්එක රූපගත කරන තැනට බුවාලා ටික ආවලු.
    ‍මොකද්ද කරන්නෙ ඇහුවම ටීවී සෙට්එක කිව්වලු "ඇහැට කනට කරනව" කියල. ඒ ගමන අරුං කියනවලු "අයියා...කටට පුකට කරන කාලෙක අපිටත් කතාකරන්න" කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්... මමත් අහලා තියෙන්නේ එහෙම තමයි.. ඒ උනාට ඉතින් ඒකම කිව්වම වැඩක් නෑ නේ...

      Delete
  28. උපන් හිලේ කතාව...

    ReplyDelete
  29. පාදිලි තුමෙකුයි හිරකාරෙයෙකුයි ගොල්ෆ් ගහනවාලු.
    හිරකාරයා- හුකනවානේ වැදුනේ නෑනේ.
    පාදිලිතුමා- නරක වචන කියන්න එපා.. ආයමත් උත්සහ කරලා බලන්න.
    හිරකාරයා- සොරි..සොරි ආය කියන්නේ නෑ, (ආයමත් පාරක් ගහනවා)..හුකන්ඞඞඞ... මෙි හුත්ත ආයමත් වැදුනේ නෑනේ.
    පාදිලි- කිව්වනේ කුනුහරැප කියන්න එපා කියලා.. දෙවියන් වහන්සේ තරහා ගිහින් දඞුවම් කරයි.
    හිරකාරයා- හරි..හරි ආය කියන්නේ නැහැ, (ආයමත් ගැහැව්වා වැදුනේ නෑ).. හුකනවනේ මෙි හුත්ත වැදුනේ නෑ.
    ඞෝංං පටෝංං දඞං අකුනක් ගහලා පාදිලිතුමා මැරැනා...
    දෙවියන් වහන්සේ ඇවිත් බැලුවා...
    දෙවියන් වහන්සේ- හුකනවානේ... වැරැදි හුත්තටනේ වැදිලා තියෙන්නේ.

    (අපහස කිරිමක් නැත.. කථාවෙි රසය සදහා වචන ඒ ආකාරයෙන් භාවිතා කරා.. ගැලපෙන්නේ ණැ වගේ නම් මකලා දාන්න අයියන්ඞි.)

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් මේකේ නොලියා වෙන මොකේ ලියන්නද...?

      Delete
  30. මේකත් පුදුම හිලක් නොවැ.

    ReplyDelete
    Replies
    1. පුදුම කියන්නේ ඔයිට වඩා පුදුමයක් තවත් තියෙනවද...?

      Delete
  31. ඔකනෙ කියන්නෙ හැදිමිටෙ කතාව බොරු කියල.නිකන් තියෙන එකනෙ නේද.අර අටම කියන්නැහෙ ගෙවෙන එකක්ය

    ReplyDelete
  32. කතාවට වඩා හපන් කමෙන්ට්ස් ටික. ඔය මඩු කතාව ඇත්තලු බන්. මචං අරාබියේ හිටියාලු එළුවන්ට, බැටළුවන්ට අකේ පුරින එවුන් ඒ දවස්වල. මම දැකලා නැහැ. හැබැයි කතාව ඇත්ත.

    බම්බලපිටිය හන්දිය ඇහට කණට විමානේ බන්. හරි කරදරේ....එකෙක් එක දවසක් කියනවා...අපේ එකෙක්ව පෙන්නලා..මම ඔයා හින්දා බඩවෙලාලු. ලැජ්ජාවේ බැහැ බන් ඕකුන්ගේ වැඩවලට. මම පස්සේ කාලයක බම්බලපිටියේ කාමරයක් අරන් හිටියානේ. කතානම් ගොඩායි.

    ReplyDelete
    Replies
    1. හප්පා ඔකුන් ගැන ලියන්න බැරිය පොතක් වෙනම.

      Delete
  33. අපේට ගිය කාලයන් මතක නෑ බං.. චික් වෙලාවක් නෑනෙ.

    ReplyDelete
  34. http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B6%91%E0%B7%80%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F/%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-r3395
    මමත් ට්‍රාන්ස්ලේට් පාරක් දුන්න ඕකටම. හැබැයි ඉතින් මාතලන්ට වගේ පඳුර වටේ තලලා ලස්සනට ගන්න බෑ.

    ReplyDelete
  35. මට මතක් වුනේ බං අර තුවක්කු ගැන ඉස්කෝලෙ යන ළමයි වගේකට කියන්න ගිහිල්ල ටීච්ර් ඒකට චෝදනා කලාම දැන් ස්ත්‍රී දුෂණයකට අවශ්‍ය බඩු ඔක්කොම මං ලඟ තියෙන නිසා මං ස්ත්‍රී දූෂකයෙක් වෙනවද කියලා අහපු කතාව.

    ReplyDelete
  36. යකෝ මඩුච්චියොන්ට කරන උනුත් ඉන්නවනේ බලං යනකොට...වැස්සියො මදි වෙලාද මංදා?

    ReplyDelete
  37. ‍පට්‍‍ට ‍නි‍ද‍හ‍සේ ‍ලි‍ය‍ලා ‍ක‍තා‍ව ‍මල්‍ 7‍ඉ‍යි ‍යි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න