.

.

Mar 3, 2015

මව් බිම අනතුරේ... බේර ගන්න වරෝ.....!!! - New version of Racism


පසු සටහන කලියෙන් - ජනපති ප්‍රමුඛ ආන්ඩුව, ජාතිවාදය තුරන් කිරීමේ අගය කළ යුතු තරමේ ක්‍රියාදාමයක නිමග්නව සිටියදි. සිවුරු දරාගත් පඩත්තල බාසා වෙල්ලෝ පිරිසක්, දළදා මාළිගාවේ ඇතුලටම වැද, මඟුල් මඩුවේ සහ මාළිගාවේ සෑම තැනකම තිබු ජාතික කොඩි බිම දමා, "සිංහළේ කොඩිය" එසවීමේ නින්දා සහගත ක්‍රියාවක නිර විය. 

මාළිගාව අසල ඇති මගා මාර්‍ගය විවෘත කිරීමට ඉඩ නොදෙන මහා නා යකා, මේ සිඳුවීම ගැන දෙසන්නේ මොනවාද? සිවුරක් දරාගෙන විත් දළදා වහන්සේ ඔසවා ගෙන ගියත් පොලීසිය නිහඬ විය යුතුද? සිවුරු ගලවා දමා, මේ පඩත්තලයින්නේ පස්චාත්භාග වලට බුලට් වැඩම්ම විය යුතු කාළය පැමිණ ඇත. මුන් දෙවදත් පරපුරේ උන් මිස, ගෞතම බුද්ධ පරපුරේ උන් නම් නොවේ....

ලක්ෂ පහකින් පැරදිලත් නැත කටේ නරි වාදම් ගි                                  හින්
මිනීයත් කර තියාගෙන එයි අඬ අඬා මුන් පෙරහ                                   රින්
හොරා කාලා මදි වෙලා නැති මිනීමරුවන් පල් හො                               රුන්
බලය නැති වී දවස් පනහකි බලාපිය මුන්ගේ කෙ                                  රුන්

මහරජා ලඟ දනින් වැටිලා දෙන දෙයක් කෑ සුනඛ                                යින්
සිංහයන් වී උඩු බුරයි අද හොරා කෑමට නැති හෙ                                 යින්
කොහොම කෑමක් කාලා ඇති දැයි නිව්ස් එයි දැන් වට පි                       ටින්
ඇඳුම් වත රැඳ ඇතැයි සිතුවත් මැතිදුනේ තොපි නිරුව                            තින්

පාර්ලිමන්ට් නොව මෝචරිය වෙත යන්න ඉන්නා වමේ හම්                 පඩ
ප්‍රගති ශීලී යැයි කියයි සිටි මහ රජා බං මට යනවා ගඳ                           පඩ
අනේ සොයුරනි පින් සිද්ද වෙයි සොයාපන් සොහොනකට බිම්           කඩ
වම් ඇටේ කස කසා ඉඳපන් මැරෙන් තෙක් ගොන් වමේ හොරි            කඩ

රිලවා කිච වී ගියා හදලා හාමිනේ හට හොර පාස්                              පෝට්
මං ගොනා පිල ගොං හිනා සමඟින් දමයි ගොං පුස්                             පාට්
දිනේෂ් ගොයියගෙ සනාගේ වෝ ටර් බටේ බිස්නස් ටික                     කෝට්
අනාතයි අද හතේ හත නෑ පුකත් නෑ අද කොහෙද වන්                       ෂොට්

ඉවරනම් ඔක්සිජන් දෙන්නලු ආයේ සැරයක් උලා කන්                       නට
සුසිල් ගොයියා පොර ටෝක් දෙයි අනේ ඇත්තට මුන්ගෙ අම්               මට
ඇමතිකම් කීයක් කලාදෝ කරපු කිසිවක් නැතේ මෙර                          ටට
හොරා අදිතේ ලයිසනුත් නැත රත්නපුර පැත්තේ මැණික්                    කැට

මාද්දිය නිදහස කියන්නේ හොරුන් නිති පෙන්නුම නම්                නොවේ
හොස්පිටල් විසිටුත් නිව්ස් මුන් හට කිසිඳු ලැජ්ජාවක්                     නොවේ
සම හරක් හට රජා නැතිනම් නොමැත කිසි ලීඩරයකු                     ළොවේ
මළොත් හෙම කරුමෙකට හෝ රජු මල විනාසෙකි මේ                     බවේ

කර තියන් මුන් රඟන රැගුමන් කුණු වෙලා ගිය මළ                             මිනී
දකින විට හිකෙනුත් පුනා යයි අනේ අම්මපා ෆුල්                                ෆනී
අළුත්ගමගේ විදුර නයනා රිලාසිරි කුරුණෑ ගල                                ජොනී
නීල බලු කායේ පැටව් ටික කොයි ගියාදැයි නොම                               දනී

සෑම තැන ටී වී දරා ගෙන මහ රජා හෙළුවෙන්                                   යතේ
කටින් නොව දැන් පුකෙන් අමතයි බලාගෙන මයේ ගොන්                පුතේ
මොවුන් බිරිඳෑ වරුන් නොව පොඩි එවුන්ටද වැඩ                            දෙතේ
එකල කල කී දෑ කිසිත් දැන් අනේ මගෙ මතකේ                             නැතේ


දිගු කරන්නට බෑ මෙමා හට එකෙකු හට හෝ ඇඟිල්                          ලක්
මෙවන් වෛරී දේශපාළණ දැකීමත් මහ කරුම                                  යක්

දිගු කලා නම් හෙම ඇඟිල්ලක් සොයා ගහපන් හොඳ පු                      කක්
අනේ අම්මපා මේවා දැක්කාම ඉපදුමත් මේ ළොව දු                           කක්

අනේ බේරා ගනිව් විගසින් අපේ මව්බිම අන                                     තුරේ
දේශප්‍රේමේ හත් පොලේ ගා ඉන්න නෑ මළ බර                                 බරේ
නාථ නලියා නාකි ඩොක්ටර් බෙංගමුවේ ගොං පර                             පුරේ
මාපිලුන් ලේ ඉල්ලමින් යයි දෙමළු යවනට සුර                                  පුරේ

 
..o()o..

88 comments:

  1. මචං.. මෙන්න අපේ ප්‍රණාමය.... පට්ටයි අෑ..................... නෙලලා වටේටම.......

    ReplyDelete
    Replies
    1. නෙලුවා මදි වගේ දැනෙන්නේ...

      Delete
  2. යකෝ, අම්මපා ඇස් මහින්ද හාමුදුරුවෝ ලිව්ව කවි වගේ අපූරුයි.

    ආන් වියපත් බඹරා ලොක්කගේ, පුකට බැහැලා තිබ්බ මොලේ, ආපහු මස්තිෂ්ක කුහරයට ඇවිල්ලා. ලොක්කා කියලා තියනවා, මීට පස්සේ ජ්‍යොතිෂය විස්වාස කරන්නේ නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. එතකොට මාතරගුරුකම්, මලයාලි ගුරුකම්, රොඩී දැහැන්, පිල්ලි, බෝල, ගස් ගල් පිලිම දේව වන්දනාව ? ඒවගේ දේශමාමක දේවලුත් අත ඇරලද?
      රිලා නැටුම්වල ආස්චර්යයෙන් විතරද බලයට එන්නේ?>

      Delete
    2. හඳහන නෙමෙයි තව ටික කාළෙකින් ජීවිතෙත් එපා වෙයි එලව එලව දෙන කොට..

      නාමයෝජනා දෙන්නේ නෑ කියලා සිරිසේන් ලොක්කා විවරණ දීලා නේ තියෙන්නේ.. රටත් කෑවා.. පක්ෂෙත් කාළා සුනු විසුනුම කරලා දායි...

      ප්‍රා කිව්වා වගේ දැන් අදහන්නේ අහුගුන්ටකයෝ (රිලා නැටුම්) සහ රොඩියෝ (මං ගොනා)

      Delete
    3. ගම්මන්පිල යනු වැදගත් ගොවිගම පරපුරකි. මාතලන්- ප්‍රියන්ත හේවගේ යනු අඩු කුල කෙනෙකි.ඔහුගේ සමාජ වෛරය නිසා වැදගත් මිනිසාට රොඩියාය කියයි. එහෙත් තෙමේම අඩු කුල වෙයි.

      Delete
    4. ගොයිගම කෙසේ වෙතත් සක්කිලියන්ටත් අන්ත ගොනෙක්..

      ඉගේ හිනාවෙන්ම පේනවා උගේ ගොන් කම...

      Delete
  3. ඔය දළදා මාලිගාවේ තිබුන ජාතික කොඩිය ගලවල, වෙන මොකක්ද උස්සපු නඩය ගැන නං මට පුදුම තරහක් තියෙන්නේ. වේ බැල්ලිගෙ පුතාලට ඕනි ආයේ රට ගිනි තියන්න. උතුරේ ඉන්න අන්තවාදී සුළුතරයටත් ඕනි අපේ ජාතික කොඩිය ගලවන්න. දකුණේ ඉන්න අන්තවාදී නඩයත් ඕනි එක.

    මම නං කියන්නේ රටේ යහපත පාර්ථනා කරනා බහුතරය කරබාගෙන හිටියා ඇති. කවුරු හරි පිරිසක්, සංවිධානයක් ජාතිවාදය අවුස්සලා රට කොටවන්න හදනවා නං උන්ට නෙලන්න ඕනි අම්බානක.

    මොකද දැන් අවුරුදු ගානකට කලින් හිටපු බැල්ලිගෙ පුතාලා (සිංහල,දෙමල) අන්තවාදීව හැසිරිලා කරපු දේවල් නිසා අපේ පරම්පරාව තමයි ඒකට වන්දි ගෙව්වේ. අපේ ජිවිත වලින් සැහෙන්න කාලයක් විනාශ උනා.

    දැන් මේ ආයේ ඒ වගේ පිස්සු කෙලලා, ඊලග පරම්පරාවත් අමාරුවේ දානවා නං, අමාරුවේ දාන්න කවුරුහරි හදනවා නං උන් ඔක්කොම මර්ධනය කරන්න ඔනිමයි. මේ ජාතිවාදීන් මර්ධනය කරන්න ආණ්ඩුව ගන්න ඕනි පියවරක් අත්දෙකම උස්සලා අනුමත කරමි.

    මොකද මේ බල්ලෝ පිස්සු කෙලලා, මිනිස්සු කොටවලා මකබෑවිලා යයි. අනික් බහුතරයටයි වෙන්නේ ඒකට වන්දි ගෙවන්න.

    ඔබේ අවට සිටිනා කවුරු හරි හෝ ජාතිවාදීව හැසිරිලා, රටේ මිනිස්සු කොටවනං හදනවා නං උන්ට ඒවාට ඉඩ දෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මචං,එකඟයි සම්පුර්ණයෙන්ම.

      Delete
    2. අනෝ ගේ කතාව 1000000% ඇත්ත.

      Delete
    3. අඩෝ ඇනෝ !! මෙතන ඇනෝ කමෙන්ට් දාලා අන්තර්ජාල වීරයෙක් නොවී ගිහින් ඇත්තටම නෙලපන්කෝ මුස්ලිම් ‍රැස්වීමකදි.

      Delete
    4. මොනවා කියන්නද මචෝ.. මේ වෙස බල්ලොන්ට ලේම තමයි ඕනා.. මිනිමරුවෝ උනහම එහෙමයි..

      Delete
  4. එහෙම කියන්න එපා රටක් ගිනිතියන්න හොඳම විදිහයි, දැනට තියන එකම විදිහයි තමයි ජාතිවාදෙ අවුස්සන එක

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය හා ආගමවාදය..
      සාටකෙන් රවට්ටපු කාළේ ඉවරයි...

      Delete
  5. මළොත් හෙම කරුමෙකට හෝ රජු කියා සමහරු බියද වේ
    කිරුල ගන්නට කුමරුවන් තුන් දෙනෙක් ඇති බව සිහි නොවේ
    එද නැතොත් තව මලණු දෙපොලක් දතද මැදගෙන දෙපස වේ
    හරි සනීපයි රාජ පරපුර මෙරට තුල යලි පහල වේ

    ReplyDelete
    Replies
    1. තුක් තුක් තුක්

      Delete
    2. චෝලී කේ පීචේ ක්‍යා හෛ්... චෝලී කේ පීචේ

      (හුටා... මං දැක්කෙ ඔමා කුක් කුක් කුක් ගානවා වගේ..)

      Delete
    3. නැවත් හිස එසවීමට කිසි දිනක නොහැකි වනු ඇත...

      Delete
  6. දෙමල ඩයස්පෝර එක ප්‍රබාකරන්ගෙ මලමිණිය පෙන්නල හිගා කනවටත් වැඩිය මේ බයියො ටික මහජන ජන්දෙන් පැරදුන ලොක්කව උස්සන් වැලපෙනව.
    ජාතිවාදේ වපුරගෙන ජාතිවාදි පොස්ට් tag කරන යාළුවො ටිකක් මම බ්ලොක් කරල දැම්ම .
    උන්ට කොච්චර මොංගල් ද කිවුවොත් එකෙක් ටැග් කරල තිබ්බ එකක " මහින්ද අගමැති කරවමු " හැබැයි උඩින් තිබ්බ ටික ඌ කියවල නෑ . නැවතත් හොරා කන්නට , පවුල් වාදය රජකරන්නට ඒ ටික බලන්නවත් මේකට සිහියක් නෑ ඕං ආශ්චර්ය කාරයො .

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ අවමංගල අධ්‍යක්ෂකවරු කියලා බිස්නස් එකක් පටන් ගත්තා නම් හරි..

      මළ මිනී විකුණගෙන කන්න මේ වගේ පවුලක් ළෝකෙම නැතුව ඇති...

      Delete
  7. දළදා මාලිගාවෙදි වෙච්ච දේ ගැන කියන්න තියෙන්නේ ඔය සිද්ධියට සම්භන්ධ අයට නීත්‍යානුකූලව දඬුවම් පම්නුවා එයට උපරිම ප්‍රසිද්ධියක් දී ඉන්පසු එය දඩමීමා කරගෙන දෙමල බෙදුම් වාදය හා මුස්ලිම් මූලධර්මවාදය ඊටත් වඩා දැඩිලෙස මර්දනය කිරීමට එය දඩමීමා කරගන්නවා නම් විතරක් ඔබේ අදහසට මම එකඟයි

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් දෙමළ ජාතිවාදීන්ට කිරෙන් සලකා සිංහල ජාතිවාදියාට පමණක් පහර ගැසීමෙන් ගැටලුව වැඩිවන එක පමණයි වෙන්නෙ.ඔබේ අදහසට එකඟයි

      Delete
    2. මුස්ලිම් දෙමළ ජාතිවාදීන්ට කිරෙන් සලකා සිංහල ජාතිවාදියාට පමණක් පහර ගැසීමෙන් ගැටලුව වැඩිවන එක පමණයි වෙන්නෙ

      Agreed..!

      Delete
    3. මහ එකා කෙලින් ගිහින් ඉන්න එපාය පැටව් ටික හදාගන්න...

      Delete
  8. ප්‍රබාකරන්ට කප්පන් එපා, යුද්දෙ කරපියව් කියද්දී ජාතිවාදෙ ජාතිවාදෙ කියපු හිපාටුවො පස්සෙ කිව්වා යුද්දෙ හරි සිම්පල් අපෙ පොනිල් ලොක්කා හිටියත් යුද්දෙ කරනවා දිනනවා කියලා.

    ඔන්න ඒ හිපාටුවො අලුත් ජාතිවාදෙ සෙල්ලමක් පටන් අරගෙන. මුන් මෙ සැරෙ හදන්නෙ හමුදාව දෙමල සන්හාරයක් කරා, සින්හලයා ජාතිවාදියා, ඒකට සාධාරනයක් වෙන්න දෙමල ජනයාට ස්වයන්පාලනයක් ඔනෙ කියලා ඊලම දෙන්න.

    මව්බිම ඇත්තටම අනතුරෙ, ඒක එහෙම නෑ කියන්නෙ එක්කො නූගත් මුඩුක්කුවො නැත්නම් රට අනතුරෙ දාන්න කොන්ත්‍රාත් ගත්තු එවුන්.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ. මේ මාතලන්ගේ මුඩුක්කුවේ විරුද්ද කමෙන්ට් දානේ නැහැ කියලා ඇනෝලා අතර එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා. මොකටද වචන නාස්ති කරගන්නේ. ඕන නම් මේ හඩ්ඩ බලලා හිකෙන් පුනා වෙලා යන්න.

      Delete
    2. මව්බිමට නම් කිසි හෙනයක් නෑ.. පඩත්තල හොරුන්ටයි, උන් අදහන හරක්ටයි රාජපක්ෂලාටයි හෙන හතම ගහලා තියෙන්නේ..

      Delete
  9. රට අනතුරෙ කියද්දී මම බැලුවා එන්ගලන්තෙට මොකක් හරි වෙලාද කියලා.. නෑ මෙ නින්දෙන් මහින්ද පෙනිලා, චූ ගිහිල්ලා ලියපු ගොන් පාට්ස් එකක්නෙ. එල එල ඈ.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ. මේ මාතලන්ගේ මුඩුක්කුවේ විරුද්ද කමෙන්ට් දානේ නැහැ කියලා ඇනෝලා අතර එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා. මොකටද වචන නාස්ති කරගන්නේ. ඕන නම් මේ හඩ්ඩ බලලා හිකෙන් පුනා වෙලා යන්න.

      Delete
    2. වූ නෙමෙයි.. ලේ බඩත් යයි ළඟදිම.. බලාගෙන හිටපියව්.. හරක්...

      Delete
  10. විපක්ශෙන් 90%ක්, අයින් කරනවා කියපු විධායක බලතල පාවිච්චී කරලා හයිජැක කරගෙනත් ඉතුරු වෙලා ඉන්න විපක්ශ නායකයො 4-5ට බය මෙ වගෙ ගෑනු ආණ්ඩුවක් දැක්කමයි. දවස් 100 ඉවර වෙනකම්ම මහින්ද දැකලා මරු කියවනවා ඇර රටට සත පහක වැඩක් මුන්නම් කරන්නෙ නෑ. දවස් 100ක් කියන්නෙ අවුරුද්දකින් 1/3ක්. මහින්ද උනානම් වැඩ කීයක් පටන් ගෙනද මෙ වෙද්දී.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ. මේ මාතලන්ගේ මුඩුක්කුවේ විරුද්ද කමෙන්ට් දානේ නැහැ කියලා ඇනෝලා අතර එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා. මොකටද වචන නාස්ති කරගන්නේ. ඕන නම් මේ හඩ්ඩ බලලා හිකෙන් පුනා වෙලා යන්න.

      Delete
    2. සහතික ඇත්ත මචෝ..
      එහෙනම් මේ මාස තුනට
      * රුපියල් කෝටී 1861.11 චීනෙන් ගිනි පොළියට අරගෙන
      * ඇදි වේගෙන් අම්බානක කෙලලා
      * ප්‍රජාතන්ත්‍රය විනාශ වෙලා රාජාන්ඩුව බිහිවෙලා
      * සිරිසේන ලොක්කා සවර්ගස්ත වෙලා
      * බැසිල් අගමැති වෙලා
      * ගෝඨා ආරක්ෂක ඇමති වෙලා
      * පොදු පෙරමුනේ පොන්නයෝ ගෙදර ගිහිල්ලා
      * අන්තර්ජාලේ ලංකාවෙන් තුරන් වෙලා
      * සිරස ඩයිනමයිට් දාලා පුපුරවලා
      * සෝභ්ත හාන්දුරුවෝ දඹර අමිල හාන්දුරුවෝ නිවන් ගිහිල්ලා
      * රාවයට ක්ලෙමෝ ගහලා
      * අපිත් සුදු වෑන් එකෙන් ට්‍රිප් එකක් එක්කගෙන ගිහිල්ලා
      * කොහොම හරි සෝමාලියාවටත් එහා රටක් කරලා
      * අපේර් විහ්හර වෙන කොට ඇමරිකන් කාරයෝ මෙහේ ආක්‍රමණය කරලා..

      කියලා වැඩක් නෑ අප්පා

      Delete
  11. දකුණේ, උතුරේ සහ නැගෙනහිර පැති තුනේම ජාතිවාදී බලවේග අළු යටින් නැගිටිනවා වගෙයි!

    ReplyDelete
    Replies
    1. ඇයි ඔස්ට්‍රෙලියාවෙ ඉදන් නැගිටින වහල්ලු ටික?

      Delete
    2. මහ එකා බුල් කෙලින කොට පොඩි උන් මඤ්ඤංම වෙනවනේ...

      Delete
  12. ජාතිවාදයට විරුද්ද වීම මුවාවෙන් තමයි හූන්පී හිවල්ලු හැමදාම ජාතික ආරක්ශාව අනතුරෙ හෙලුවෙ.

    මුලින්ම කලු ජූලිය ඇති කරා ප්‍රබාකරන්ට අවශ්ය සොල්දාදුවො හදලා දෙන්න.
    ඊට පස්සෙ දෙමල ජාතිකවාදීන් පිටරට තානාපති කාර්යා වලට පත් කරා දෙමලා ඊලාම් මතවාදය ජාත්යන්තරයට අරන් යන්න.
    ඊට පස්සෙ චෙල්වනායම්ගම්ගෙ බෑනා පාවිච්චි කරලා සමානුපාතික චන්ද ක්‍රමය ගෙනවා.
    ප්‍රබාකරන් කොටු වෙලා ඉද්දී ලොකය එක්ක ගනුදෙනු කරන්න විදියක් තියෙනවා ඉන්දියාවටත් අපි ඇහුන්කම් දෙන්න ඔනෙ කියලා හමුදාවට අණ දුන්නා ප්‍රබාකරන්ව නිදහස් කරන්න කියලා.
    ඊට පස්සෙ ඉන්දියාව එක්ක ගිවිසුමකින් රාජ්ය යන්ත්‍රනය දුර්වල කරා ඉන්දු ලන්කා ගිවිසුමෙන්.
    ඊට පස්සෙ තමන්ම නිදහස් කරපු ප්‍රබාකරන් ඉවර කරන්න බෑ කියලා ඉන්දියන් රිලා හමුදාව රටට ගොඩබාගත්තා.
    ඊට පස්සෙ තමන්ම ගෙන්න ගත්තු ඉන්දියන් හමුදාව එලවගන්න කොටින්ට ආයුද දුන්නා.
    ජාතිවාදයට විරුද්දයි කියලා පොලීසියෙ 600කට අණ දුන්නා කොටින්ට ආයුද බාරදීලා යටත් වෙන්න කියලා.
    තමන්ම පොශනය කරපු කොටි තරස්තවාදයට පිලිතුරක් විදියට රට ෆෙඩරල් කරන්න පටන්ගත්තා.
    රනිල් මරන්න හිටියා කියලා රටෙ බුද්ධි අන්ශය පාවලා දුන්නා.
    ආයෙත් යුද්දෙ පටන් ගත්තොත් කොලබ බොම්බ පුපුරවලා සින්හල මිනිස්සු බය කරන්න අවශ්ය නිසා සාම ගිවිසුම කාල මාර්ගබාදක ඔක්කොම ඇරියා කොටින්ට බොම්බ ගෙන්න.
    තමන්ම නිදහසෙ එන්න දුන්නු මාරාගෙන මැරෙන බොම්බ කාරයො සුදු වෑන් දාලා උස්සද්දී ජිනීවා දිව්වා මානව හිමිකම් ඉස්සරහට දාගෙන.
    මුහමලෙ හමුදාවෙ 150ක් මැරුනම ඕක තමයි අපි කිව්වෙ යුද්දෙ කරන්න බෑ කිව්වෙ කියලා කොලඹ පාටි දැම්මා.
    මෙහෙව් ඉතිහාසයක් තියෙන එවුන් ආයෙත් ජාතිවාදී විරොධී බැනර් ඉස්සරහට දාගෙන එන්නෙ බය හිතෙනවට සමාවෙයන්.

    ReplyDelete
    Replies
    1. අනෙද කියන්නෙ ප්‍රබාකරන් කොල්ලො 12ක් විතර පිරිවරාගෙන ඉද්දී රටෙ නීතිය ක්‍රියාත්මක නොකර හිටපු එවුන් අපිව හිරෙ දාන්න තර්ජනය කරනවා ජාතිවාදියො කියලා. වැරැද්ද රාජ්ය දුර්වල කරන බලය බෙදීමෙ කොන්ත්‍රාත්තුවට විරුද්ද වීම. සුද්දා හදලා ගිය පක්ශයනෙ කියලා හිත හදාගන්න තමයි තියෙන්නෙ.

      Delete
    2. කරුණාකර 3/3/2015 රෑ 10:30 ට සිරසේ විකාශය වූ චම්පික රණවක හා පිළිසඳර නරඹන්න මහත්වරුනි.

      රාජපක්ෂ වරුන් ජාතිය ගොනාට අන්දවමින් පපුවට ගසමින් එල් ටී ටී යා හෙළුවෙන් නටමින් ගැසු ඩීල් හා ගණුදෙණු සියල්ල ම සිඳු වූ අකාරය අඩුවක් නැතිව අසා ගන්න පුළුවන්...

      Delete
    3. මෙලො රහක් නෑ. චන්දෙට කලින්නම් කියපු ඒවා ඇත්ත වෙන්නත් ඇති කියලා පොඩ්ඩක් හිතුනා. බලය තියාගෙන රටෙ නීති ක්‍රියාත්මක නොකර මාද්ය වල මෙ කිය කිය යන කතා හරි අජූතයි. යහපාලනය කියන්නෙ මිනිස්සුන්ට චොදන කර කර ඇවිදින එක නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කරන එකයි. කො පොලීසිය, වන්චා දූශන කොමිසමවත් ස්වාධීන කරාද?

      Delete
    4. ජාතිවාදය ගැන පොස්ට් එකක් පටන්ගෙන චම්පිකගෙ ඇගෙ එල්ලීමනම් හරිම අපූරුයි.

      Delete
    5. මහින්ද ඇවිත් රටෙ අගමැති උනොත් චම්පිකට තමන්ගෙ ඇමතිකම විතරක් නෙවෙ ගල් අගුරු මිලදී ගැනීම් ගැන නඩු වලටත් පෙනී හිටින්න වෙනවා. එහෙව් එකෙ චම්පික මොනවා හරි කරලා මහින්ද දෙශපාලනයට එන එක වලක්වන්න හදන්නෙ කියන එක තෙරුම් ගන්න අමුතු මොලයක් ඔනෙ එවුනුත් ඉන්නවද?

      Delete
    6. දින 100යි මඩ 1000යි. මහින්ද බලයෙ ඉන්න හමුදා කුමන්ත්‍රනයක් කරා කියලත් මෙ උගුඩුවො කිව්වා. කො ඒකටවත් තාම නඩුවක් නෑ. හරි ලෙසියි හමුදාපතිගෙන්, පොලිස්පතිගෙන්, මැතිවරන කොමසාරිස්ගෙන් ඇහුවනම් පැහැදිලි ලෙස කියයි මහින්ද/ගොටා දුන්නු නුදුන්නු නියොග ගැන. ඒක කරපන්කො ලැජ්ජා නැතුව කොටි සිරස අල්ලගෙන චොදනා විතරක් කර කර ඉන්නෙ.

      Delete
    7. ඉවසපන් මහතුනේ තව ටික දිනක්..

      ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
      එය සැපයකි කකුළුව දිය කෙලියේ

      Delete
    8. //මහින්ද ඇවිත් රටෙ අගමැති උනොත් චම්පිකට තමන්ගෙ ඇමතිකම විතරක් නෙවෙ ගල් අගුරු මිලදී ගැනීම් ගැන නඩු වලටත් පෙනී හිටින්න වෙනවා. එහෙව් එකෙ චම්පික මොනවා හරි කරලා මහින්ද දෙශපාලනයට එන එක වලක්වන්න හදන්නෙ කියන එක තෙරුම් ගන්න අමුතු මොලයක් ඔනෙ එවුනුත් ඉන්නවද?//
      ගල් අගුරු මිලදී සැපයුම් කරුවා ඩීල් ගැහුවෙ චම්පික එක්ක නෙමෙයි රජ පවුලෙම කුක්කු පුතෙක් එක්ක. ටෙන්ඩර් අනුමත කලේත් චම්පික නෙවෙයි. අපි නොදන්න චෙස් මෙයා ...

      Delete
    9. ඒ ඉතින් චම්පිකගෙ කතාවනෙ. ගල් අගුරු මිලදී ගැනීමට lanka coal කියලා වෙනම සමාගමක් දැම්මා. ඒක රජයට අයිති ලන්කා විදුලි බල මන්ඩලය යටතෙ තිබුන සමාගමක්. එතකොට ලන්කා විදුලි බල බන්ඩලය චම්පික යටතෙ තියෙද්දී රාජපක්ශ පුත්තු කොහොමද ඩීල් දැම්මෙ? චම්පික ඇයි සින්හයා වගෙ මැදිහත් නූනෙ?
      http://lankacoal.lk/

      තව එකක් තියෙනවා, චම්පික අලුතෙන් ඇමති උනාට පස්සෙ lanka coal සමාගමෙ සභාපති වශයෙන් පත් කලෙ මයිත්‍රී ගුනසෙකර. අර ශිරාල් කියන NGO කපුටගෙ ගොලයා. මොකක්ද ඒ සම්බන්දෙ? මයිත්‍රී ගුනසෙකර මොනාද විදුලිය සම්බන්දව දන්නෙ? ඔන්න මෙගා ඩීල්. උබලා වගෙ සිරස දිහා කට ඇරගෙන බලන් ඉදල රටෙ දෙශපාලන පරිසරය ඉගෙන ගන්න උන්ට ඉතින් සිරසෙම පිහිටයි.

      Delete
    10. අනේ ඇනෝ. මේ මාතලන්ගේ මුඩුක්කුවේ විරුද්ද කමෙන්ට් දානේ නැහැ කියලා ඇනෝලා අතර එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා. මොකටද වචන නාස්ති කරගන්නේ. ඕන නම් මේ හඩ්ඩ බලලා හිකෙන් පුනා වෙලා යන්න.

      Delete
    11. අනේ ළොකු දෙයක් මචෝ.. මේ හරක් ඇවිල්ලා රෙන එක නවත්තලා දියන්.. පින් අත් වෙයි උඹට.. මහින්ද එලෙව්වට වඩා පින්...

      Delete
    12. චම්පිකගෙ කාලෙ lanka coal එකේ සබාපති තුමා , කාගෙ කවුද කියල හොයල බලපන්. ඊට පස්සෙ යොශිතගෙ fb එකේ ෆොටෝ බලපන්, කවුද කියල තේරෙයි.
      චම්පික නඩුවකදි කියයි. අපිටත් විස්තර දෙන්න පුලුවන්. ඒත් මොනව උනත් යාලුවෙක්ට බලු වැඩක් කරන්න හිතෙන්නෙ නෑනෙ මචෝ.

      Delete
  13. මාතලන් එල කවියෙක් වෙලානේ. සුපිරි..

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතම මාධ්‍ය...

      Delete
  14. ඒක තමා කියන්නේ ඉස්සරහට තව
    මොන වගේ බෝල පාස් කරයිද මෙයාලා.......
    අපේ අයත් විකට්ටුවේ රැදී ඉන්නේ අසිරුවෙන්ද මන්දා........

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ.. ඔය කෑ ගහන සිරි ලංකා කාරයන්කේ මොළේ අවුල් වෙලා හොඳටම හොරා කන්න විදියක් නැතිව...

      කුඩු ගහපු උන්ට කුඩු නැතුව බෑ වගේ..

      Delete
  15. ෆොටෝ එක දකිද්දී හිනා යනවා අප්පා. පව් කියලත් හිතෙනවා ඒ සෙට් එක
    නියමයි

    ReplyDelete
    Replies
    1. දුක තමයි අප්පා.. ඊට දුකයි හරක් එකතු වෙලා බල්ලා මාක්ම කරලා දාන එක...

      Delete
  16. ජාතිවාදයයි හීනමානයයි දෙකම කළවං වෙච්ච හාල්පාරුවො.

    ReplyDelete
    Replies
    1. මිනීමරුවෝ.. ලේ මාපිල්ලු

      Delete
  17. සිංහල,දෙමළ,මුස්ලිම් ඕනෙම ජාතිවාදයක් දුටු තැන පහරදී විනාශ කල යුතුය.
    මහා බයියාගේ පැරදිලත් කරන වැඩ නම් අන්තිමයි.තූ නොදකින්!

    ReplyDelete
    Replies
    1. බලයෙන් මත්වී උමතු වූවෙකුට හොඳම උදාහරණය.. පිස්සු හැදිලා මැරෙයි අන්තිමට...

      Delete
  18. කවි ටික පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. එහෙනම් එච්චරයි...

      Delete
  19. නොදකින් විතරක්

    ReplyDelete
    Replies
    1. මුන් හදපු වෙලාවෙ එල දෙනක් හැදුවනම් රටට කිරි හරි ලැබෙයි. මෙ වහල් දාසයො රටට බරක්.

      Delete
    2. මේ මාතලන්ගේ මුඩුක්කුවේ විරුද්ද කමෙන්ට් දානේ නැහැ කියලා එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා. මොකටද වචන නාස්ති කරගන්නේ. ඕන නම් මේ හඩ්ඩ බලලා හිකෙන් පුනා වෙලා යන්න.

      Delete
    3. ඒකම තමයි බං මාත් කියන්නේ..

      නෙද්දෙකින් මුඃ කාළකන්නි ලේ පිපාසිතයෝ...

      Delete
  20. උඹ ඊයෙ ලියල තිබ්බ නිසඳැස් මීට වඩා ප්‍රතිභාපූර්ණයි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම...

      ඒත් මේ සංක්‍රාන්ති සමයේ පින් අතේ වැඩක් කරනවා මිස, සූදූ කෙලින්න හිතක් දෙන්නෙම නෑ..

      Delete
  21. කොහෙන්ද අප්පා ෆොටෝ එක හොයා ගත්තේ.. කවි සෙට් එක වගේම ඒකත් ගති..

    ReplyDelete
    Replies
    1. බුකියෙන් මිසක් වෙන කොහෙන්ද...?

      පට්ට නිර්මාණශීලී උන් ඉන්නේ.. නිකංද පත්තර වලත් පිටු ගනන් වෙන් කරලා තියෙන්නේ..

      Delete
  22. කියන්න ඕනි දේ නියමෙටම කියල තියෙනවා..එල

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරනේ මචෝ...

      Delete
  23. වෙබ්සයිට් වලට එන ඇනෝ ලගේ ඉන්න තැන ip ලිපින ට්‍රැක් කරන්න මෙය install කරන්න.
    http://statcounter.com/

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ.. බඩු දාගත්තා.. ඒ නැතත් මට උදව් කරන කීප දෙනෙක්ම ඉන්නවා...

      Delete
  24. වෙබ්සයිට් වලට එන ඇනෝ ලගේ ඉන්න තැන ip ලිපින ට්‍රැක් කරන්න මෙය install කරන්න.
    http://statcounter.com/

    ReplyDelete
  25. තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. මට කෙසේ වෙතත් තොපේ මහා එකට නම් ලැබුනා නේද ජනවාරි 8 වෙනිදා...

      Delete
  26. කවි කියවා තර උනෙමි ...........

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද නේ මචෝ.... කෝ බං අර උඹ ලියනවයි කියපුවා...

      Delete
  27. actually in this 4 verse poems, author's shed a sarcastic look towards the current political and social trends in sri lanka...as further the author former president mr rajapaksa is beign in a uselss effort in order to regain his lost forces..... :p ..... how ever actually i can say, under current transformationary conditions...this author's become so energetic and bolt like Usain bolt :p :p .........buhuhahaahhaaa buhuhaahhaaaa...............










    .... buhuhaahaahaaa

    ReplyDelete
  28. මාතලන් මහතා
    58 ලක්ෂයෙන් කෙනෙක් විධියට මමත් ඊයේ මහනුවර මහනුවර රැස්වීමට සහභාගි වෙන්න ගියෝ.

    ReplyDelete
  29. මාතලන් මහතා
    58 ලක්ෂයෙන් කෙනෙක් විධියට මමත් ඊයේ මහනුවර මහනුවර රැස්වීමට සහභාගි වෙන්න ගියෝ.

    ReplyDelete
  30. කවි ටික නම් මරු

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න