.

.

May 10, 2015

ගින්දරී & රොකට් රෝහිණී - Gindaree & Rockette Rohini



කාළෙකට කලින් මාතලන් "රොකට් රෝහිණි" කියලා කතන්දරයක් ලියන්න පටන් ගත්තා නේ.. ඒකට කෙලෙ වෙලා ගියේ, මහින්ද මහත්තයා නිසා.. මොකෝ..., එයානේ අවුරුදු දෙකකට කලින් ඉලෙක්සොන් එකක් දාලා, බ්ලොග් පෝස්ට් වලට පොලිට්‍රික්ස් ගෙනාවේ..සමහර උන් ඒ තරහටමයි, හරහට පොල්ලක් බැඳ ගනින් කියාලා, මෛත්‍රීපාල උන්නැහේට ඡන්දේ දුන්නේ.

මේ ළඟදී ගින්දරි සෝ එක බලන්න ගියාම, බහුබූතයෝ සෝ එකත් මතක් උනා.. ඒකේ දෙවනි කොටස නේ මේක. ඔක්කොම සීන් පිට රට සෝ වලින් උස්සපුවා උනාට, පට්ට සෝ එක. මට මතක් උනේම අපේ රෝහිණි අක්කා.

මාතලන් චිත්තරපටි විවේචන ලියලා නැති නිසා, හිතට ආපු එක සින්දුවක් වගේ ලියලා දැම්මා ඕන බලු පුකක් කියලා..


ගින්දරී...,

වාගෙයි උඹ රෝහිණී,
දිගු නෙතු අග කැල්මෙනි,
ගිනි දළු නිති පිටවුනී,
ගම්මානෙම ඇවිලුනි ....

අම් මපා ගින්දරී...,

මුළු ගත රන් කඳ වැනි,
රණ තිසරුන් ඉගිලුනි,
එන විට උඹ වැනි වැනි,
බේරෙයි මුවඟින් පැණී........

සත් තයි ගින්දරී......

ලෙලෙනා උඹේ නිතඹෙනි,
ගිනි පිට ගිනි විසි උනී,
සිහි උනි මට රෝහිණී,
වෑහිනි උක් දඬු පැණී........

අහ පන් ගින්දරි.....

ඉන්නට බෑ මට හනී,
මා මුළු ගත ගිනි ගනී,
ඒ බව උඹ නොම දනී,
නිවපන් පණ ඒ ගිනී.........
 
-x-

89 comments:

  1. ගින්දර බොස්.. ඕන්න ඔහොම නේ ඉද හිටලවත් ඉන්න ඕන.. මල පැත්තකින් තියලා.. හැක්

    අපිටත් නිතරම රොහිනිව මතක් වෙනවා බොලං

    ReplyDelete
    Replies
    1. අද උදේ එනකොට මගදී බොකක් සෙට් වුනා මමත් අල්ලගෙන ඉදලා ආව පිටකොටුවට ඇවිල්ලා අර අලුතෙන් ආරක්ෂක අමාතාංශයෙන් හදලා තියෙන ටොයිලට් තියෙන්‍ නේ එකකට ගියා අපරාදේ කියන්න බෑ උන් එක හොදට ක්ලින් කරලා තියාගන්නවා .ඒකට ගිහිල්ලා බොකත් දාලා වොෂ් කරගෙන ආව මෙන්න ටික වෙලාවයි ගියේ පුක දනවා මාරවිදියට මට පස්සේ තමයි මිටර් වුනේ ටොයිලට් එකේ බාල්දියට බීඡින් දාල එක සුද්ද කරනා අපතයා මගේ පුකේ පලු ගිහිල්ලද මන්ද?තට්ටමත් එක්ක දනවා ඉදගෙන ඉන්නවත් බෑ ඡොකා ගේ පටිය ගෑවෙනකොට එලොව පොල් පේනවා මේකට මොකෝ කරන්නේ බන් ‍බෙහෙතක් වත් නැද්ද පොඩ්ඩක් ගාලා බලන්න.

      Delete
    2. ගෝටා අල්ලස් කොමිසමට ගෙනිච්ච එකට තරහට ඔය කරල තියෙන්නෙ.පුකේ කෝමාරිකා යුෂ ඩිංගක් ගා ගනිං හරියයි.

      Delete
    3. එළොව පොල් පේන නිසා... පොල් ඇමතිට කිව්වත් අවුලක් නෑ...

      Delete
    4. අපරාදෙනෙ මේව ලියන්නෙ. මහින්දට මඩක් ගහල මලික් සමරවික්‍රමගෙන් රුපියල් 5000/- කුයි රනිල්ගෙන් පුකේ බටර් ගාගන්න චාන්ස් එකකුයි හම්බවෙනවා නේද ප්‍රියන්ත හේවගේ පොන්නයො

      Delete
    5. උඹලට ඔහොම මතක් වෙනවා නම්.. මාතලන් ගැන කියන්න ඕනා නෑ නේ...

      Delete
  2. Replies
    1. අප්පට බොල උඹටත් පොලිට්‍රික්ස් එපා උනාද බොක්කෝ....

      Delete
  3. හත්තිලව්වයි............ මාතා කට් වෙලා.....

    ReplyDelete
    Replies
    1. කට් වෙන්නේ නැද්ද බං මෙහෙම එව්වා දැක්කම.. මොකෝ අපි සමන්තභද්‍රලාය....

      Delete
  4. කොහොමත් ගින්දර වැනී
    සියොළඟ ඇඹුවා වැනී
    මතක් වුණත් රෝහිනී
    මේකිනෙ සංදීපනී

    ReplyDelete
    Replies
    1. හැබෑටම බ්ලොග් ලෝකෙ රොකට් රෝහිනීට මක්කැයි උනේ?

      Delete
    2. මාල පුරස්න අහන්නෙ .....උයා.........
      සුද්ද උත්තර දෙන්නෙ නැහැ මචෝ......

      Delete
    3. හැබයි ඔය කෙල්ල අම්මා වගේ නෙමෙයි ශරීරයෙන් බොහොම පොඩි කෙල්ලෙක්..

      Delete
  5. කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එ නිසයි එතුමා වටා ලක්ෂ ගණනක් ජනතාව එක්රොක් වී සිටින්නේ. මේවා දරා ගන්න බැරිව විරුද්ධවාදීන් එතුමාට විරුද්ධව අභීත චෝදනා එල්ල කලාට ජනතාව සත්‍යය දන්නවා.

    ඊලග මහා මැතිවරණයෙදිත් කොළඹ දිස්ත්‍රීක්කයේ වැඩිම ජන්දය අරං පළමුවෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ආර් දුමින්ද සිල්වා මැතිදුන් තමයි.

    සත්‍ය කවදා හෝ ජය ගනී.

    පායනා හිරු සදිසි..
    අදුර ඉරා අහසට නැගෙනා..
    සිනහා පිරි මුවමඩල දිලි..
    සද සදිසි හිත පිරෙනා..

    කොළම්පුරේ පිනට උපන්..
    උපන් බිමට නය නැති මිනිසා...
    කැපවීමෙන් කල යුතුකම්..
    නිමක් නැතේ මිනිසුන් උදෙසා..

    ආර් දුමින්ද සිල්වා..
    විශ්වාසය ඔබමයි..

    පිහිට සරණ අහිමිව උපන්..
    මිනිසුන් ගේ සෝ දුක් සුසුම්..
    පිස සනසා සැනසුම් සුසුම්..
    මිනිස්කමක මහිමය යුතුම්..

    ආර් දුමින්ද සිල්වා..
    ජය ජය ජය වේවා..

    යායුතු නිවැරදි මග පෙන්වා..
    යව්වනයකි පෙරමග ගන්නා...
    සවිය නගුල මත පණ පොවනා.
    අපේ කමට ලකුණකි හොබනා...

    ආර් දුමින්ද සිල්වා..
    විශ්වාසය ඔබමයි..

    වෙහෙස ගිමන අමතක කරමින්..
    ඉටුකළ යුතුයුතුකම් වෙනුවෙන්..
    හදවත කැපකළ දිවිහිමියෙන්..
    යන ජය ගමනකි අපි වෙනුවෙන්...//

    ආර් දුමින්ද සිල්වා..
    ජය ජය ජය වේවා///

    අභියෝග කදු මතින් නැගෙමින්..
    ජයගෙන දිරියෙන්..
    රන් අසිපතක් ලෙසින්...
    ආර් දුමින්ද සිල්වා...
    බලාපොරොත්තුව ඔබයි...
    විශ්වාසය ඔබමයි....

    ආර් දුමින්ද සිල්වා..
    විශ්වාසය ඔබමයි..
    ජය ජය ජයවේවා...

    ReplyDelete
    Replies
    1. අයියෝ ඩේට

      Delete
    2. ඔව් ඔව් හෙට අනිද්දා හිරේ ගියාම කුඩු දුමියට පුළුවන් හිරකාර ජනතාව අතරට වෙලා හැමනෙන්න.

      Delete
    3. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්න නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. එතුමාට අපි සදා ණයගැතියි.

      එතුමා නං සත්‍යය සොයනා මහා උතුම් මුණිවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙක්. එතුමාට අපි බුදුබව පාර්ථනා කරමු.

      Delete
    4. මාර අතල් තමා මෙයත් දෙන්නේ.

      Delete
    5. ++++++++++++++++++++++++++++++++++++++++
      හැම ස්පෑම් එකම මේවගේනම් ස්පෑම්වුනත් විනෝදජනකයිනේ?

      Delete
  6. අයිසෙ මාතලන්, මොකෝ අපට සංදීපනිගෙ බඩ පෙන්නන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ විදියට අයිසෙ මහත්තයගේ එකහ් හදා ගන්නය කියලා...

      Delete
    2. ආලෝ අයිසේ ඇනෝ

      Delete
  7. අවවාදායයි.. -: ක්ෂනිකමොචනය ඇතී අය කියවීමෙන් වළකින්න..

    ReplyDelete
    Replies
    1. අප්පද බොල.. එච්චරම දරුණුද.....?

      Delete
  8. //වෑහිනි උක් දඬු පැණී..//
    වෙන්න බෑ. වෙන මොනව හරි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අා...........

      ඒක උක්දණ්ඩක්ද????

      Delete
    2. නෑ අරලිය දණ්ඩක්. බලාගෙන ඔය කිරිවලට ඇස් අන්ධ වෙනවා

      Delete
    3. වෙන ඒවද මන්දා... හැබයි එහෙම එකක් නම් වෙනවා...

      Delete
  9. ඔය තියෙන්නේ ගින්දර වගේ. සින්දරී කියලා ‍ෆිල්ම් එකක් තියෙන බව දන්නෙත් දැන් ඕං.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....උඹ දන්නෙ ......
      උම්බල කඩි කියල ආවොත් ඉතරයි නේ.....
      උය කරුමය ගෙවල ......තොපි යුවල රටට යන්නෙ කවදද බන්........
      දැන් දරු දෙන්නත් තනියම යමක් කරගන්න ඇහැකි කාලෙ නේද.....
      එක්කො ඔහේ පොත ගනින්........කැනඩා හරි ඉන්න යන්න ඇහැකි.....
      ඔහේ දරුවන්ට කබුරපු ලෙසට....

      Delete
    2. සින්දරී කියල ෆිල්ම් එකක් තියෙනව කියල අපිනං තවම දන්නෙ නෑ.

      Delete
    3. සින්දරී කියල ෆිල්ම් එකක් තියෙනව කියල අපිනං තවම දන්නෙ නෑ. x 2

      Delete
    4. ගින්දරී බං... ගින්දරී... බහුබූතයෝ කියන එකේ දෙවනි කොටස...

      Delete
  10. ගින්දරීත් ගින්දරයි කවියත් ගින්දරයි

    ReplyDelete
  11. ඊයා........කැතේ බෑ .

    අපිට ඔව්ව බෑ - අපි ඔව්වට නෑ

    ReplyDelete
    Replies
    1. අන්කල් සබ්ජෙක්ට් වගේ. ආමි එකේ නේද හිටියෙ?

      Delete
    2. මාර කැතක් නේ තියෙන්නේ....

      Delete
  12. විගහට ගිහින් බලන්න ඕන "ගින්දරීව "

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. සෝ එක හොඳයි...

      Delete
  13. ඔහේට ඇවිලුන ගින්නෙන්ම අපිවත් ඇවිලුව එහෙනං.

    ReplyDelete
    Replies
    1. බැලුවට පාඩු නෑ මචෝ...

      Delete
  14. ඇටේ මයිල් යනු කොල්ලන්ට පමණක් විශේෂ වූ දෙයකි,...

    ඔබ එය ගැන දැනුවත් ද? ඔබට එය නැතිනම්..??

    ReplyDelete
    Replies
    1. ඇත්තද...? අද නේ දන්නේ...

      Delete
  15. ගින්දර නං කොහොම නිවාගන්න බැරිද බං...... මම හිතුවෙ විචාරයක්වත් කරලද කියල.

    ReplyDelete
    Replies
    1. විචාරයක් තමයි.. ඔච්චර තමයි එකේ කියන්න තියෙන්නේ...

      Delete
  16. ගින්දරයි උඹ ගින්දරී
    දකිද්දී කඳ ගිණි ගනී
    දෙනවනම් උඹ මට ගිණී
    දිය යටින් ගිණි ගෙන යමී

    - නියමායි මාතලන් -

    ReplyDelete
  17. මට ඒ ෆිලුම බලන්න කිසිම ආසාවක් හිතුනෙ නෑ නෙව. හොඳද ෆිලුම?

    ReplyDelete
    Replies
    1. බලන්න වෙන මොකුත්ම නැත්නම් බලහං

      Delete
    2. බලාගෙන ඉන්න පුළුවන්... ගොන් ජෝක්ස් තමයි.. ඒත් ඉතින් ඇඩ්වාන්ස් ඒවා නැති එකේ තියෙන එක හරි බලන්න එපාය.. ජෝ අබේවික්‍රමලා, ඩී ආර් නනායක්කාරලා, ෆ්‍රෙඩී සිල්වලා මිනිස්සු හිනැස්සුවේ මෝඩයෝ වගේ ඇඳගෙන නෙමෙයි.. ස්වාභාවික රංගනයෙන්මයි...

      Delete
  18. ඔය එක්කම අර මගක් ලියල දාල තියෙන කතාවත් ඉවර කරපං.මොකද හෙට අනිද්දට මොන්ටිසෝරිය විසිරෙව්වහම උඹට කාලෙකට වෙන මොකුත් ලියන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  19. මමත් සුන්දරී එක්ක ගින්දරි බැලුවා.කොහොමත් උදයකාන්ත ගේ චිත්‍රපටි බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එච් ඩී ප්‍රේමරත්නගේ තරම් රහ නෑ.. ඒත් ඉවර වෙනක්න් බලාගෙන ඉන්න පුළුවන්...

      Delete
  20. ඔන්නොහෙ ඔව්වම ලියමු අප්ප. නිකං දේශපාලනේ කතාකරලා ලේ පුච්චගන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. බැලන්ස් එකේ කරන්න ඕන වැඩේ... කැමතිම ඉතින් අරකට නේ...

      Delete
  21. කාලෙකින් මේ පැත්තේ අවේ පොලිටික්ස් නෙමේ හින්දා :D මහන්සි ඇති එක හුස්මට එවුවා ලියලා

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මේ පැත්තේ අවේ පොලිටික්ස් නෙමේ හින්දා
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මහන්සිය කෙසේ වෙතත් ෆෙඩප් වෙලා උන්නේ...

      Delete
  22. "සුරංගනාවන් පරදන ගමන් විලාසෙන්
    අපේ යන එනමන් නැති කරලා යන දේහිනී "

    අම්මේ ඇති යාන්තම් බලන්න පුළුවන් පොස්ට් එකක් දැම්මා (දේශපාලනය නැතිව )...ජයවේවා මාතේ !!!!

    ReplyDelete
    Replies
    1. සුපිනගෙ රූපේ අම්මපා ගින්දර වාගේ
      සුපිනගෙ රූපේ ඇවිළෙන ගින්දර වාගේ

      තව සැරයක් ගන්ඩ හිතයි පරණ විභාගේ //

      අඟර දඟර කොමළ ගමන මට සිහි වෙනවා
      රෑ තිස්සේ නින්ද නැතිව මකුණො මරණවා //

      සුපිනා උඹෙ ගැනම හිතල පපුවත් මගෙ ගුල්ලො විදල //
      රෝමියෝ මගෙ ආල මල්ල ජුලියට් උඹ සුපිනා කෙල්ල //
      දේව දූති වේ

      දේව දූති වේ
      සුපිනගෙ රූපේ ඇවිළෙන ගින්දර වාගේ

      ගායනය - එඩී ජයමාන්න
      ගී තනුව -සී. එන්. පණ්ඩුරංගන්
      ගී පද -පී. එල්. ජේ. නන්දනකීර්ති
      (චිත්‍රපටිය – කපටි ආරක්ෂකයා)

      Delete
    2. උඹත් ඉතින් කොහෙන් හරි කතාවට ගැලපෙන එකක් හොයලා දාන්න නම් පට්ට දස්සයා...

      Delete
  23. wow,, Brother maathalan, nice one.
    sinhala bloggala.

    ReplyDelete
  24. ගින්දරී...
    සුරංගනී
    පස්සේ අවුරුදු ගාණකට
    තිසර තන වැනි වැනී

    ReplyDelete
    Replies
    1. දැන් එහෙමමත් නෑ.. මොකෝ කිරි දෙන්නේ නෑ නේ.. ගල් ගෙඩි වගේ තියෙන ඒවත් තියෙනවා...

      Delete
  25. මාතෙගේ මගුලත් ඉවරකරයි වගේ මේ පබෝධා අක්කා....
    අලේ මද්දන්නෑ අප්පා....වේසපාලන ලිපි ලියන කොට හිතුවා මේ මොන විකාරයක්ද,මූට ලියන්න තියෙන්නේ මේවා විතරමද කියලා....ඒත් දැන් මේක කියවන කොට දැනෙන්නේ ඒ වේසපාලණය ලියන ඉට්ටැයිල් එක මේවට වඩා රහයි කියලා.....

    ඕන බම්බුවක්...ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ජනතාව ඉල්ලන්නෙත් ඒකමනේ....

      Delete
  26. පට්ට හොඳේ. ලා සිඥ්ඥෝර්ට දීලා අර රම්බරී වගේ කියෙව්වනම් සුපිරියට තියෙයි :D
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ලා සිඤ්ඤෝර්ටයි අරූටයි මූටයි දෙන්නේ මක්කටෙයි බං.. උඹම කියහන්කෝ සුපිරි මෙලඩියක් දාලා...

      Delete
  27. පාර්ලිමන්ට් ජෝක්ස් ඇන්ඩ් හොරු එක්ක හෙළුවෙන් ෂෝ එකේ පාර්ට්ස් බලලා ඇති වෙලා ඉන්නෙ මෙයා. වෙනසකටත් එක්ක ෂෝයි අනේ....

    ReplyDelete
    Replies
    1. පොඩි රෙස්ට් එකක් ගන්න හිතුවා...

      Delete
  28. ගින්දරීගෙ බුරියටනං කොන්ක්‍රීට් කියුබ් එකක් විතර අල්ලයි ඕන්....."

    ReplyDelete
    Replies
    1. හුකෑස් :D
      දවසේ කතාව !!!!

      වැස්සට නොතෙමි ඉන්න ෂෝක් තැන :D

      Delete
    2. ශ්‍රී ලංකිය අනන්‍යතාවය...

      පත්තරේ කිව්වා වගේ සීනී 500 ක් උනත් දාලා තියන්න පුළුවන් කූඹින්ට අහු නොවෙන්න...

      Delete
    3. බය නැතුව 4 දෙනෙකුට වාඩි වෙලා කැරමක් ගහන්න පුලුවන්

      Delete
  29. link එකක් තිබුනොත් දාපියව් පිචර් එක බලන්න

    ReplyDelete
    Replies
    1. තාම රිලීස් උනා විතරයි..

      Delete
  30. ගින්දරම තමයි...
    36C හරි යයි

    ReplyDelete
    Replies
    1. උඹ නේ ඉතින් කප් සයිස් එක දන්නේ...

      Delete
  31. හුගක් අය නං කීවෙ බැන්ද කියල නෑ පබෝද පස්ට කෑල්ල වෙලාය කියල
    සමාරක් නං බුරිය බලන්නමලු ගියෙ...
    මාන්දමිකයි

    ReplyDelete
    Replies
    1. ලස්සන සැමදේ මොහොතක සුව දේ...

      Delete
  32. pathirana test 13/5/2015 @ 9.20 a.m.

    ReplyDelete
  33. කොහොමද මේක කාන්තා ඇදුම් විලාසිතාවක් විදිහට ජනප්‍රිය වුනොත් !!! වරදක් නැහැනේ, අපේ රටේ ඉස්සරත් කාන්තාවෝ රෙද්ද හැට්ටේ ඇන්දා, දැන් කාලෙට ගැලපෙන විදිහට මොඩ් කරලා, රටේ දෙශ්ගුනයටත් ගැලපෙනවා, අනික අපේ දෙයක් - ඒත් අනේ මන්දා කියයි ද දන්නැහැ නේ ?

    ReplyDelete
    Replies
    1. දැනුත් අවුරුදු කාළෙට සමහර ෂොප් වලයි සුපර් මාර්කට් වලයි මෙක අන්දනවා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න