.

.

Feb 18, 2016

මහින්දාරාමයේ රතන සූත්‍රය - Chanting Rathana Suthra at Mahindarama

 

 
සිවුරට මුවා වී සැම ජඩ වැඩ                          කරති
මදා  වියෝ නීතියටත් තග                              දමති
උසා වියේ දහ අට සන්නිය                            නටති
බෙල්ලෙන් අල්ලලා දඟ ගේ තුල                    දමති

ඇතුලට දාපු දවසෙම නැති ලෙඩ                 හැදෙති
කේසර සිංහයෝ බලු කුක් කෝම                   වෙති

මූණූ වහන් සැඟ වෙන්නට කැස                     කවති
නැට්ට පුකේ ගහගෙන කුක්කෝ                    වඩිති
 
අරලිය මන්දිරේ දුන් දන්සල්                        නැතිවා
ලාබෙට දුන්න පුටු පුටු බුම් එක                     නැතුවා
එල්ලන් යන්න නොමිලේ ලැප් ටොප්           නැතිවා
යහපාලනේ කන්නද මිහිඳුන්                        නැතිවා
 
පත්තර වල තියෙන ටික උන්ගේ වගෙ           කියන
ලියලා දෙන දෙයක් පත්තර වල                      ලියන
කියලා දේන දේම ප්‍රශ්ණය ලෙස                    අහන
හෙට දින ඉඳී මුන් ඔහු එලි බහින                     තැන
 
ලද නිදහසින් මත් වී මුන් ගැසී                         පෙල
පෙර කළෑ නරා වල හුන් සට්ටැඹියෝ                රැළ
පේ වී සිටි සිඳුමට යහපාලනයෙ                       ගෙල
උන්මය නහින්නේ සියතින් කපා                     ගෙල
 
අපේ කාලේ මේ වන් දේ වූ                                වාද
කිසිම දෙයක් අද දවසේ සිඳු                              වේද
පලිගන්නේ අපි මොනවා කර                            ලාද
අනේ දෙවියනේ තෙපිටත් නොපෙ                   නේද
 
තවමත් සෙතක් නෑ හොර පොල් ගෙඩි            ගහලා
අන්තඃ පුරේ එවනවා නවගමු                          බලලා
පත්තිනි මෑණීයේ මට වන් දුක                         බලලා
පිහිටක් වනු මැනේ මෙදුකින් ගල                      වාලා
 
හොරකම් කලොත් නීතිය ඇතුලට                     දමති
මිය ගිය දිනෙක නිරයේ රජ සැප                      ලබති
බලයේ සිටින විට මොළයෙන් වැඩක්                නැති
සාටක මදිව ලෝගුත් පෙර වගෙන                      එති
 
නිවනට මගය පෝයට පන්සල්                           යාම
මිනිසත් කමයි ඉඳ හිට අමතක                             වීම
මහ පාපයකි හිමිවරු ඇතුලට                              යාම
ගෑණිත් අරන් වර වැඳ අහවර වූ                           වාම
 
තුන් බිය පහව යන්නට මේ අසිරි                         ලක
රතන සූත්තර ගැයුමෙන් කරත                           හැක
එය ඵල දේද කියලා මට ඇතේ                           සැක
මන්දෝ ගැයුම බෙං ගමුවේ ආල                          වක
 
බලයෙන් මත්ව රට හූරන් කෑ                             ලෑටී
එක හොරකමක් වත් නෑ කිසි ලෙසකින්                චූටී
මහ උන් සමඟ කම්බා හොර රැල                          පාටී
කෙලවී යන්න කියමුකෝ ආටා                           නාටී
 
-x-

88 comments:

  1. /* ඇතුලට දාපු දවසෙම නැති ලෙඩ හැදෙති
    කේසර සිංහයෝ බලු කුක් කෝම වෙති */

    ....except Yo the boy!

    ReplyDelete
    Replies
    1. මොනවා කලත් තාත්තා වගේම එළ කොල්ලෙක්..

      Delete
  2. ගිය ආණ්ඩුව කාලෙත් බැන්නේ මහින්දට ,දැන් ආණ්ඩුව කරන්නේ මහින්ද නෙවේ ,මෙච්චර මේ ආණ්ඩුවේත් වැරදි තියෙද්දී මහින්දටම බනින්නේ මොකක් නිසාද,මේ ආණ්ඩුවේ වැරදි මිනිස්සු අතරට යයි කියන බයටද ,අනික මම දැකපු දෙයක් තම මාතලන් මොන පොස්ට් එකක් දම්මත් කොහේ හරි කැල්ලක මහින්ද ගැවිල තියෙනවා ,එකෙන්ම හොඳට පේනවා ලොරි කතා කීවට මතලනුත් රෙදි නැතුව රනිල් ට කඩේ යනවා කියලනම්

    ReplyDelete
    Replies
    1. මාත කොහෙද කියල තියෙන්නේ රනිල්ට කඩේ යන්නේ නෑ කියලා...???

      Delete
    2. චෙෆාකී දීලා තියෙනවා උත්තරේ....

      Delete
    3. @ Anonymous February 18, 2016 at 10:58 PM ---

      උඹට අයිතියක් තියෙනවා රෙදි ඇතිව හෝ නැතිව හෝ මහින්දට කඩේ යන්න. අන්න ඒ අයිතිය ම මාතලන්ටත් තියෙනවා රනිල් වෙනුවෙන් කඩේ යන්න.

      Delete
  3. කවියේ විකාශණය ...අනේ අපොයි

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 18, 2016 at 11:00 PM ----

      මාතලන් මහින්ද වෙනුවෙන් කවි ලිව්වා නම් උඹ කියයි "කවියේ විකාශනය හරී චෝයි" කියලා නේද?

      Delete
  4. \\\ ගැණිත් අරන් වර වැඳ අහවර වූ වාම///

    ගෑණිත් අරන් වර වැඳ අහවර වූ වාම

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා මුන් මේ ලක්ෂ ගනන් වටින අලි දාලා එද්දි.. ගැණු අමතක උනොත් හෙම...

      Delete
    2. ඇලපිල්ලේ පොඩි ඇදයක් මචෝ..ඒක හදහං..ගැ.....ගෑ....කරල බලහං එතකොට කියවෙනවා හරියට කයිය....!

      Delete
    3. අනේ බලන්නකෝ ඉතින් ඇස් හතරකින් බලලත් කොමෙන්ට් එකේ දාලත් දැක්කේ නෑ නේ..

      මාත් යනවා විසොන් කෙයාර්

      Delete
    4. ඔය කන්නාඩි දෙක උඹ දාන්නේ වැරදි තැන නේ මචෝ...ඕක ඔලුවෙන් ගලවලා ඇස් දෙකේ දාගන්...හෙහ් හෙහ්.....!

      Delete
    5. ///ඔය කන්නාඩි දෙක උඹ දාන්නේ වැරදි තැන නේ මචෝ...ඕක ඔලුවෙන් ගලවලා ඇස් දෙකේ දාගන්...හෙහ් හෙහ්.....!
      ///
      ++++++++++++++++++++++++++++++++

      Delete
  5. පට්ට කවිය ලොක්කා හරියට T 56 කින් ගැහුවා වගේ, මට මැවිලා පේනවා විචාරක තුමා දෑතට T 56ක් අරන් බර්ස්ට් එකේ ෆයර් කරනවා.

    ReplyDelete
    Replies
    1. විචාට ටී 56 දුන්නොත් හෙම ඔක්කෝටම කලින් මටයි තියන්නේ...

      Delete
    2. තියන්නේ තොගේ කන ලඟින් යන්න සතියකට එකක්වත් මේ වගේ එව්වා දාපිය කියලා.

      Delete
  6. මේ නඬේ අන්දරේලා වගේ.
    විමලේ තමයි ලොකුම විහිලු කාරයා.

    ReplyDelete
    Replies
    1. ඇයි ගොන්මන්පිල.... එයාලා යූ ඇන් පී එකේ උන්ට කින්ඩිය දාලා.. එයා නඩු කතා කරනවා ප්‍රෙස් කොන්පරන්ස් තියලා... පව් නේ...

      Delete
  7. දෙරනට බයයි පාදෙනියට ඊට බය
    කටමැත දොඩන ගෙම්බෙක් අද අගමැතිය
    දිනකට දෙදාහක් පඩි අරගනු රිසිය
    සිරිකොත හිටන් ලියනෙමි මම හරි බිසිය!

    ReplyDelete
    Replies
    1. දෙරණට බය නොවේ පාදඩ-දෙනියටද බය නොවේ
      සුදු වෑන් ඒවා සුරතල් මෝරා ටැංකියට නොම යැවේ
      විකුම්සිහ කීවේ තරංගය අපෙ මිස තොපිලගේ නොවේ
      මැදමුලන දංකුඩයෝ, සිරිකොතෙන් පඩි නොම ගෙවේ

      Delete
    2. ටැන්කූ ඇනෝ... මට ඔච්ච්‍ර හොඳට ලියන්න බෑ..

      කවි දෙකම සුපිරියි...

      Delete
    3. Sa rasa 1988/89 කාලේ රබර් සෙරෙප්පු දෙක ඇඳගෙන ගල්කටස් තුවක්කුව කරේ දාගෙන ගියා මතකද?

      Delete
  8. දෙරණට බය නොවේ පාදඩ-දෙනියටද බය නොවේ
    සුදු වෑන් ඒවා සුරතල් මෝරා ටැංකියට නොම යැවේ
    විකුම්සිහ කීවේ තරංගය අපෙ මිස තොපිලගේ නොවේ
    මැදමුලන දංකුඩයෝ, සිරිකොතෙන් පඩි නොම ගෙවේ

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ඇනෝ... මට ඔච්ච්‍ර හොඳට ලියන්න බෑ..

      කවි දෙකම සුපිරියි...

      Delete
  9. පේ වී සිටි සිඳුමට යහපාලනයෙ ගෙල
    උන්මය නහින්නේ සියතින් කපා ගෙල

    නකුට වැනුවත් දුන් කටු ලෙව පොල් රැවුල
    සංඛ වගේ පල ලගදීම අකුලෝල

    ReplyDelete
  10. නොලබන කුකවියෙකු සිරිකොත දෙන පඩිය
    එලිවැට නොමැති පිලිතුරු දෙන ලින් මැඩිය
    සා රස තුමා බයියන් ගේ ජය කොඩිය
    ගෙන එමි උඹ්ත් ඉඳගන් උඩ ගෙයි පඩිය!

    ReplyDelete
    Replies
    1. ජයකොඩි කොහෙද පැරදී ගිය බල්ලන්ට
      එළිවැට මොකට තෝ හට පිළිතුරු දෙන්ට
      පවසමි දෙයක් පොල් රැවුලාගේ වහලුන්ට
      සුළු දිය බී එපා ඔය හැටි මත්වෙන්ට

      Delete
    2. ගෙයි පඩිය ??????
      බුදු අම්මේ කාගෙද ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. පැරදුනු ඇමති මැතිදුන් ගෙන එකට අනා
      යහපාලනේ මැති සබයේ බැන්ද ගොනා
      බැඳුම්කරෙන් කෑවා උන් වෙවී හිනා
      පස්ස පරිස්සන් කරගෙන හිටින් සනා!

      Delete
    5. ගොනා බැදගත්තේ කුරුණෑගලින් නොව තන්ඩලේ
      ගොනාටම ඇන්දුවේ පොල් රැවුල් බස්සා විමලය බෝලේ
      මද්දුම වලා වැලිකඩ ගියත් තව එළියේ නාමලේ
      ගෑනි පරෙස්සම් කරගනින් උගෙන් උබේ මැන්ටලේ :D

      Delete
    6. ඇර ඇනෝ ඇර. මොනවද නිකං යුක්‍රේනයෙන් ගෙන්නපු මල්ටි බැරල් ප්‍රහාරයක් වගේ. සුපිරියි.

      Delete
    7. විචාරක, දෙරණ සන පාදෙනියලා දෙගොල්ලොම මේ වෙලාවේ කරන්න අප්‍රසන්න ලෙස මිනිසුන් රැවටීම. පාදෙනියල රටේ වෘත්තිකයෝ වෙනුවෙන් පෙනීහිටියේ නැහැ කවදාවත්. ඔවුන් කලේ සම සෞඛ්‍ය අවුරුදු 4 උපාධිය අවුරුදු 3ට අඩු කරවල, අහිංසක කොල්ලෝ පාරට බස්සල උන්ගේ ඔලු පලවපු ඒක. දැන් කරන්නෙත් ඒක. දෙරණත් එහෙමයි. ඔවුන් හරිපැත්ත වෙනුවට හිට ගන්න තෝරා ගන්නේ රාජපක්ෂ ඉන්න පැත්ත. ඕනෙම දෙයක සීමාවක් සහ සාධාරණයක් යන්තම්වත් තිබෙන්නට ඕනේ.

      එනිසා තරමයි දෙරණ සහ පාදෙණිය කරන අශික්ෂිත ක්‍රියා වීර කමක් ලෙස අගය කල සාරසට විදියේ ටිකක් තද ටොක්කක් අනින්න වුනේ. සාමන්යෙන් නම් එහෙම කරන්න මම එතරම් කැමති නැහැ. ඒවගේම දුවන අයට පොලිසියෙන් කදුළු ගෑස් ගහනවා වගේ එලව එලව ගහන්නත් මම ආස නැහැ.

      Delete
    8. // ඔවුන් කලේ සම සෞඛ්‍ය අවුරුදු 4 උපාධිය අවුරුදු 3ට අඩු කරවල, අහිංසක කොල්ලෝ පාරට බස්සල උන්ගේ ඔලු පලවපු ඒක. //

      කලාමැදිරියෝ..... කොහොමද ඉතින්?

      Delete
    9. @සා රස සහ ඇනෝ....නියම කවිටික. මෙන්න මෙහෙම තමා වලි යන්න ඕනේ.

      Delete
    10. සාරස නිරුවතින් යනවා කඩේ හිටං
      පාදෙනියගේ එක පුලියේ වගේ හිටං
      අන්තිම මිහිඳු නං දොඩවයි වටේ හිටං
      මේවා බලා රනිල්ගේ මල අතේ හිටං

      Delete
    11. ජහපාලනේ ගූ වළඳන ලොම් පොල්ලෝ
      තාමත් දකින්නැහැ රට කනවා ලොල්ලෝ
      බටලන්දයා හැව ගලවා එයි කොල්ලෝ
      ආපහු ඇවිත් අරගෙන යාවිද බිල්ලෝ

      Delete
    12. මැතිසබයේ විපක්සය වෙන්නට හිටිය
      කස්ටිය සීනිගොම් ගොස් පොල් ගැහු හැටිය
      බරට බරක් පූජාකල අගමැටිය
      කරවේවිද රාජිත ගේ පොල් රොටිය?

      Delete
    13. බෑඩ් නිවුස් ....අහෝ කරවුනිද මන්දා

      Delete
    14. බෝක්කු කට කකුස්සි කට කමින් ගසා
      වික්ටෝරියා කෙලෙසන විට කුරාම් නසා
      නොදැක්ක සේ "පර්සි" ගේ බෙටි කෑ "සරසා"-
      -වගේ උන්දැලට දැන් ඉන්නට බෑ ඉවසා :D

      Delete
    15. @ AnonymousFebruary 20, 2016 at 12:24 AM

      සෙක්කුව ලග ඉදන් කෑවත් රස කර චොකලට්
      කනවා ලෙස පෙනේ පුනක්කු බුල් මස්කට්
      පර්සිගේ වැසිකිලියේ ගූ කෑ ඌරන් අස්පට්
      වගේනොව කන්නේ අපි තෝරා හොඳ බිස්කට් :D :D :D

      Delete
    16. @ Sa rasa February 20, 2016 at 1:35 AM

      නාකියදෙනියේ වත්තේ හොර පොල් ලොරිය
      ගෙන ගොස් ගහන්නත් පෙර නැත පසුම්බිය
      හොර පොල් ගසා මදි තොපි කරගත් හරිය
      "දතා" හොදින් කරවී නැත පොල් රොටිය :D

      Delete
  11. සැදැහත් උපාසිකාවෝ අලිපැටවුන් දමායති
    උන්ට කන්න දී උඩුවේ රැකගනිති.
    කැලෑ පොලිස් විත් ඒවා වටකරති
    ඉබි ලා මැතිනිරාමේ වැලිකඩ වඩිතී

    ReplyDelete
  12. මහින්දට ගැලපෙන සිංදුව

    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන බෑ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මෙන්න සින්දුවා

      තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
      පව් කල ගොනෝ ඇදපන් වැලිකඩ යනවා

      Delete
  13. ඔක්කොම කවි ටික මරු
    නෙලුම්යායට හිටිවන කවි මඩුවක් දාමුද

    ReplyDelete
    Replies
    1. ඒවට වැඩ කාරයොත් ඉන්නවා මේකේ... එහෙම තරඟත් තිබුනා ඉස්සර...

      Delete
  14. මෙන්න මේ කයියට මහින්ද මාමා දෙන රිප්ලයි එක... >

    දෙන දේ කා වෙනදේ නොබැලීම..
    මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම....

    මෙන්න ඒකෙ මැදදි මහින්ද මාමි ගෙ රැප් එක..

    සිරි සගබොදී මලිගවේදී මා..
    නැත එකවිදිහට පුකදී මා...

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් ඕවත් කියයි...

      Delete
  15. කවි ටික නම් ලොවෙත් නෑ මාතා...මට මේ නිකමට හිතුනේ අප්පච්චි ආයෙත් රජ වුනොත් මේවගේ බ්ලොග් වලට හැබෑට මොකක් වෙයිද?

    ReplyDelete
  16. සින්හල දනා මහ ඔලු ඇති මොඩයොලු
    මල කුනු වලට පන දෙන්නට සූරයොලු
    සෝදපු රෙදිම සොදයි වෙන කුනු නෑ ලු
    කන්නට නැතැත් බැන්නම බඩ පිරෙනවලු

    ReplyDelete
    Replies
    1. කන්නට බැරි තරම් කවදත් කන්න එපා
      බොන්නට බැරි තරම් කවදත් බොන්න එපා
      බලේ නැති අපට මේ දුක් දෙන්න එපා
      ආයෙත් වරක් ඉල්ලං නම් කන්න එපා

      Delete
  17. රස නීරස දෙකම කලතා බොග දමන
    එන මඩ අවලාද ඉවසන සම සිතින
    රොද බැඳ සිටී රස කොතනද ඒ මෙතන
    දල්වනු මාතෙ ඉඳහිට මේ කයි පහන......

    ReplyDelete
    Replies
    1. බාලේ පටන් රස කයි පද බදින්නට
      ආසයි මලේ නිදහස් ඇති වෙලාවට
      ඒ කවි වලට මේ ලෙස පුද ලබන්නට
      පින් කර ඇති කියා නිකමට සිතේ මට

      Delete
  18. මාතයාව ෆෝම් කරන්නේ මාතේ වගේම ලැජ්ජාවක් නැතිව රනිල්ට කඩේ යන උන් තමයි.

    ReplyDelete
    Replies
    1. ඕන් එතකොට මහින්දට කඩේ යන අයට දුකයි...

      Delete
  19. අනුන්ට මඩ ගහන්නෙ නැතුව තමන්ගෙ රාජකාරිය කරොත් හොදයි නේද? අරෙහෙ සුද්දො වේලෙනව ඉන්න තැන් නැතුව උන් අගු පිළි වලත් වැටිල නිදාගන්නව. අපිව ගෝත්‍රික තත්වෙන් ටිකක් හරි මුදෝපු උන් මේ වගේ කරනකොට දුක හිතෙන්නෙ නැද්ද බන්.

    ReplyDelete
    Replies
    1. දුක හිතුනම දුකට පුං ගහ ගන්නවා මචෝ...

      Delete
  20. පට්ට කවි ටික මාතා............ සුපිරියි....... අර සරසා වගේ හරක් ෆෝම් වෙනවා කියන්නෙම හරි තැනට වැදිලා තියෙනවා.......

    ReplyDelete
    Replies
    1. //අර සරසා වගේ හරක් ෆෝම් වෙනවා කියන්නෙම හරි තැනට වැදිලා තියෙනවා.......//

      :D

      Delete
    2. Sa rasa 1988/89 කාලේ රබර් සෙරෙප්පු දෙක ඇඳගෙන ගල්කටස් තුවක්කුව කරේ දාගෙන ගියා මතකද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සා රසයගේ කයි පද බඳින තැනටම වැදිලා තියෙනවා

      Delete
    5. බෝක්කු කට කකුස්සි කට කමින් ගසා
      වික්ටෝරියා කෙලෙසන විට කුරාම් නසා
      නොදැක්ක සේ "පර්සි" ගේ බෙටි කෑ "ස රසා"-
      -වගේ උන්දැලට දැන් ඉන්නට බෑ ඉවසා :D

      Delete
    6. @ Anonymous February 20, 2016 at 10:14 PM

      සාරසයා ගැන ලියැවුණු අපූරු කවියක්..... බොහොම ස්තුතියි.

      Delete
    7. ජහපාලනේ ගූ වළඳන ලොම් පොල්ලෝ
      තාමත් දකින්නැහැ රට කනවා ලොල්ලෝ
      බටලන්දයා හැව ගලවා එයි කොල්ලෝ
      ආපහු ඇවිත් අරගෙන යාවිද බිල්ලෝ

      Delete
    8. සෙක්කුව ලග ඉදන් කෑවත් රස කර චොකලට්
      කනවා ලෙස පෙනේ පුනක්කු බුල් මස්කට්
      පර්සිගේ වැසිකිලියේ ගූ කෑ ඌරන් අස්පට්
      වගේනොව කන්නේ අපි තෝරා හොඳ බිස්කට් :D :D :D

      Delete
  21. බැසිල ඇවිත් තහනම් ඕඩර් ගත්තා.
    විසි දැල් දාලවත ඌ අල්ලන්නට බැරුවා.
    සජිය පාවාදී යෝ ඇතුලට පියමැන්නා
    මේ අව් අස්සේ වැටුනා ගුගල් ලුනා

    ReplyDelete
    Replies
    1. බැහැයි කියලා දෙයක් නැතෙයි කියලා තෙරෙනවනේ..

      Delete
  22. දේශපාලනං අරහං..............

    ReplyDelete
  23. පෝස්ට් කවි හා කමෙන්ට් කවි සියල්ල රසවත්.

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි කයි පද බැඳිල්ල

      Delete
  24. උඹ ඔක්කොම බලු වැඩ කර කර නිකන් රට හදන්න යන්න එපා.
    http://www.lankadeepa.lk/index.php/articles/387495

    ReplyDelete
    Replies
    1. ෂැහ්.... වේලෙන්නත් කලින් පත්තරේ දාලා නේ හිටං

      Delete
  25. ඇතිදා බලේ
    වැඩකලේ නෑ මොලේ
    නැතිදා බලේ
    පළදෙනවා පවු මලේ

    එන්නට කලියෙන් බලයට
    දාන්නව හොරුන් අතුල්ලට
    ආවයින් පස්සේ බලයට
    ඩීල් හොරු බේරන්නට

    වැඩ කරනකම් විපක්ෂයට
    ෆයිල් යන්නෙම FCID පැත්තට
    පැන්නම ආණ්ඩු පැත්තට
    ෆයිල් අතුරුදන් යස අගේට

    වැරදි කරපු දන දඟ ගෙට යැවෙනකොට
    එම වරදින්ම බුරුතු පිටින් එළියේ ඇත
    අහෝ රටකට ගිය කලක් අනේ හැබෑට
    නීතියත් බයද බලයේ ඉන්න එවුන් හට


    පුටුවට වඩා අලියගේ ගුණ අද ගයපන්
    අලියට වඩා පුටුවේ ගුණ හෙට ගයපන්
    අනිද්දාට ආයෙත් අලි ගුණ ගයපන්
    ඉවරයක් වෙනකම්ම අලි පුටු ගුණ ගයපන්

    ReplyDelete
    Replies
    1. හොඳ දේ හොඳය කීමට බිය වනු කුමට
      වරදට පහර දිය යුතුමය නැති වන්ට

      Delete
  26. Etca ganath karakarapan. Hamavelema me anduvatama suduhunu noga.

    ReplyDelete
  27. කොහෙදෝ දඩාවතේ යන අලියෙක් අපේ මඩුවෙත් පැටව් 5ක් දාලා. එකෙක් දෙන්නෙක් නම් කමක් නෑ හදාගන්නවත් තිබ්බා. මොනා කරන්නද ඉතින්, සත්තු මරන්න පුලුවනෑ, රෑ වෙලා ගොහින් පන්සලේ වත් තියල එනවා..

    ReplyDelete
  28. Mathalan Umba dannawada. 2032 grahalokayak umbe oluwata kadan path wenawa.

    ReplyDelete
  29. Mathalan Umba dannawada. 2032 grahalokayak umbe oluwata kadan path wenawa.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න