.

.

Mar 8, 2017

බල්ලන් හා නිදි වැදීම - Sharing a bed with dogs can make you sick




අම්මට සිරි ලංකාව කියනා රටේ ඉතිහාස කතාවලට අනුව නම්, එක්කෝ  රජා වයසට ගිහින් මැරෙනවාය. එහෙම නැත්නම් වෙන්නේ, රාජ්ජේ පැහැර ගත් එකා, අරූ නිවන් යවනා එකය. කෙලින්න එන එකාට බිසව දන් දීලා යාන්තම් ජාම බේරගෙන පැන ගිහින් ආපු උන් ගැනත් පොතේ තිබුනාට, ඒ කතන්දරේ කියන්නේ වෙන විදියකටය. තා එක්කෙනෙක් දන් දීලා ගිහිනුත් ඉල්ලාගෙන කෑවේ බඩු ෂුවර් නැති නිසාය.

ඒ කාලේ ජිනීවා වල නඩු බැලෙව්වේ නැති නිසා එහෙම ගේම් දුන්නාට, දැන් එහෙම කේස් කොරන්න ගියාම ජාත්තියන්තරේ තරහා වෙනවාය. ඒත් ඉතින් එයාලාට හිතුනොත් රජා ඉතරක් නොව ජනතාවත් සමූල ඝාතනේ කොරලා දානවාය, අද සිරියාවේ, ඇපගනිස්ථානයේ හා ඉරකයේ වෙන්නේ එහම විගඩම්ය. කිසිම මෙව්වා එකක් නැතිය. හරියට අපි කෑල්ලක් එක්ක කාමරේකට රිංගලා මාට්ටු උනොත් වැලිකඩ යන්න උනාට, සරත් සිල්වා බඩු ගැහුවාට කිසි අවුලක් නෑ වාගේය. එයාලා "වියත්මග"ට ඇවිල්ලා ගල් කපනා උන්ට හිනා වෙන්නේ ඒ නිසාය.

කෙසේ හෝ බලේ ඇති විට මොළේ නැති කතාවක්ද, බලේ නැති විට මොළේ ඇති කතාවක්ද තියෙනවාය. ඒත් ඉතින් බලේ ඉඳලා නැති උන මොළේ ආයේ හැදෙන්නේ අඤ්ඤකොරොස් වෙලාය, පිස්සු පීකුදු වෙලාය, අට්ටපට්ටම් වෙලාය. බලේ තියෙන කාළේ රඟපු රැඟුම්, නටපු නැටුම්, ගහපු ගැහුම් නැති උනාම, මොළේ කචල් වෙනවාය. ඉතින් පිස්සු හැදෙනවාය. අංගොඩ කූඩූවල දමා ඉන්නා දරුණු ඝනයේ පිස්සෙක් වාගෙම, පිස්සු හැදෙනවාය. එහෙම පිස්සු වැටුන පිස්සු බල්ලෙක් ඊයේ සුමානයකට කූඩුවට දැම්මේය.

ඔය පරම්පරාවම නොම්මර එකේ පිස්සන්ය. පාර්ලිමේන්තුවේ පුටු ගලවන්න බැරි ලෙස කොන්ක්‍රීට් දමා බිමට අල්ලලා තියෙන්නේ ඔය වාහේගේ තාත්තයි, බාප්පයි, පුටු ඩාන්ස් දාපු නිසාය. මේ ත්‍රී වීල් පක්ෂ වල මෙලෝ රහක් නැති හාල් පාරුවෝය. රටට කළ කිසිවක්ම නැත්තෝය. කරනා එකම දේ බූරූවෝ වගේ මර හඬ දෙන එක පමණය. ඒවාට කැමති වහල්ලු ලක්ෂ 47 කුත් මේ රටේ ඉන්න නිසා, මේ වගේ උන් කොහෙන් හෝ පාර්ලිමේන්තුවටත් එනවාය. එහෙම එන්නේ ප්‍රධාන පක්ෂවල පුක ඉරාගෙන කට්ට කාපු උන්ටත් කෙළලාය. ඒවාට නම්, මේ හාල්පාරුවන්ට වරදක් පටවන්න බැරිය. ඒවා ප්‍රධාන පක්ෂවලට චන්දය දෙන බූරුවන්ගේ වැරද්දය.

කොහොමත් මේ හවුල් ආන්ඩුව කෙලව ගන්නේ, මේ කාළකන්නින්ට විරුද්ධව කිසිවක් නොකරනා එකෙන්ය. සිරිසේනගේ බල තන්හාව නිසා එයා බලන්නේ මුන් බාගන්න ක්‍රමයක්ය. එහෙම දෙයක් කරන්න පුළුවන් කියා, දිරච්ච ලණු කවනා සෙට් එකක්, මහින්ද ලොක්කා මෙහේට එවලා තියෙනවාය. මහින්දගේ චැනල් වලින් උන්ට හොඳ බැක් එකකුත් දෙනවාය. එයා බලන්නේ මහින්ද එක්ක එකතු වෙලා රනිල්ට කෙලින්නය. ඒත් මහින්දලා බලයට ආවොත් සිරිසේන එල්ලන්නේ ඇට දෙකෙන්ය. ආන් ඒ සිම්පල් දේ සිරිසේනට තේරෙන තාක් කල්, මේ වගේ මල විකාර, පක්ෂ විපක්ෂ කාටත් බලාගන්න පුළුවන්ය.

එක අතකට මෙහෙම වෙන එකත් හොඳය. මහින්ද කිසි සේත්ම මේ ආන්ඩුව ගෙන යන්න දෙන්නේ නැතිය. හම්බන්තොටට චීනා එන්නේ නැති පාටය. ඒකට ගේම අදින්නේ අර්ජුනය. රණතුංගලා කියන්නේ ගාන වැඩෙයන් දෙන පැත්තට පනිනා සෙට් එකක්ය. වෙනම කෑවත් එක බොක්කෙන් ආපු බඩුය. සිරිසේනට ඒක නොතේරෙන එක පුදුමයට කරුණක් නොවූවත් රනිල්ලාට ඒවා තේරෙන්නේ නෑ කියන්නේ නන්න පෝල්ය. 

මේ ගොබ්බ ආන්ඩුව මහින්දට ආන්ඩුවෙන් චීනේ සංචාරයක් දීලා ඉල්ලාගෙනම කෑවේය. සිරි ලංකා එකේ බලය තියෙන්නේ, චන්ද්‍රිකාටවත්, සිරිසේනටවත් නොව, මහින්දටය. ඒ බව පාර්ලිමේන්තු ඡන්දයේදී බොහෝම පැහැදිලිවම පෙනුනේය. සිරිසේනට ගොට්ට අල්ලපු උන්, සිරි ලංකා කාරයෝ පුකට පයින් ගහලා එලෙව්වේය. පස්සේ උන් ජාතික ලැයිස්තුවෙන් පිනා පත්විම් අරගෙන මැති ඇමතිකම් ගත්තත්, ඒ දිපූ පනිවිඩය බොහෝම වැදගත්ය. ශාන්ත බන්ඩාර කියන බක පන්ඩිතයාට ගෙදර ඉන්න උනේ ඒ නිසාමය. ඒ සිරිසේනට අල්ලන්න ගිහිල්ලාය. මහින්ද ආයේ ආවොත්, ඔය සියල්ලන්ගේම ධාතුන් වහන්සේ නමක් වත් හොයා ගන්න ලැබුනොත්, ඒක අර අළුත් විශ්වයක් හොයා ගත්තා වගේ කේස් එකක් වෙනවා නොඅනුමානය.

මෙතුවක් මහින්ද කළේ තමන් අනුමැතිය දුන් සයිටම් එකට විරුද්ධව ගොම (GMOA) දානා සෙට් එක හා පෙරට්ටෝ ගොනාට අන්දා, පාරට දමා, ජන ජීවීතය හා ආර්ථිකය වනසන එකය. ගොබ්බ ආන්ඩුවේ ගොබ්බ පලකයන්ට මේ වන තෙක් නොතේරුනාට, මෙය රටක ආර්ථිකයට එල්ල කරනා බලපෑම අති මහත්ය. ඒවායෙන් පරිප්පු කන්නේ ජනතාවය. මෙතෙක් සිද්ද වූයේ එයය. ඔය විදියේ කැප් තොප්පි දමාගෙන, කොඩි අරගෙන, බැනර් දමාගෙන, පෝස්ටර් ගසාගෙන, අත් පටි පැලඳගෙන, විරෝධතා ව්‍යාපාර කරන්න, වමේ හිඟන පක්ෂවලට නොහැකි බව ඕන ගොනෙකුට තේරුනාට ආන්ඩුවේ ගොන්නුන්ට නම් තේරුන පාටක් පෙන්නේ නැතිය.

ගොබ්බ ආන්ඩුව හිතන්නේ මාර ප්‍රජාතන්ත්‍රවාදයක් දීලා තියෙන නිසා ඒවා මුවාවෙන් ජනතාවට පරිප්පු කවනා පෙලපාලී කාරයෝ ජනතාව අතර අප්‍රසාදයට පත්වෙයි කියලාය. ඒත් වෙන්නේ ඒකේ අනික් පැත්තය. ජනතාව කියන්නේ පොන්නයෝ ටිකක් පත් කොර ගත්තා නම් මීට හොඳයි කියලාය. 

ඔය විමල් ස්වාධීන වෙන්න ඉල්ලන්න පටන් ගන්න කොටම මම දන්නා කියන උන්ට කිව්වේ ඕක මාර ගෙමක් කියලාය. කොටින්ම කියනවා නම් ඕක සිරිසේනට පක්ෂ නායක කම දුන්නාටත් එහා ගේමක්ය. මුන් දැන් මින් පස්සේ පාර්ලිමේන්තුව පවත් වන්න දෙන්නේ නැතිය. ආයේම සතියකින් ආයෙත් ලෙඩේ අදිනවාය. ඊළඟට මිනිස්සු මහ පාරට බස්සනවාය. ජිනීවා උනත් යන්න පුළුවන් කේස් එකක්ය. සිරිසේන කියන්නේ එකාධිපතියෙක් බව ලෝකයාටම පෙන්නනවාය. කොටින්ම, මහින්දට රනිල් හා ගෙමක් ඇත්තේ නැතිය. මහින්දට ගේම තියෙන්නේ සිරිසේන එක්කය.

එයින් පස්සේ ජනතාව සමඟ ජනපති නළ නිවස වට කරනවාය. එදාට හමුදාව හා පොලීසිය හැසිරෙන්නේ, අද පාර්ලිමේන්තුවේ හැසිරුන ආකාරයටයමය. තාමත් ෆෝසස් වල උන්ගේ ජනපති මහින්දය. උනුත් අද ඉන්නේ කළ කිරිලාය. එහෙම වටලලා, ලෙනින්ට කලා වගේ, මුළු පවුලටම උනත් ගේමක් දෙන්න බැරි කමක් නැත්තේය. මොකෝ බලය නැති උන් අද  ඉන්නේ වියරුවෙන්ය.

උන් තාමත් සිතාගෙන සිටින්නේ බලයේ ඉන්නේ උන් කියලාය. ගොබ්බ ආන්ඩුවද, උන්ට එසේ හැසිරීමට හා ක්‍රියා කිරීමට අවශ්‍ය සියළුම පහසුකම් කිසිඳු අඩුවකින් තොරව සලසලා තියෙනවාය. හිරේ ඉන්නා එකෙක් ප්‍රසිද්ධියේ බෝත් ඩේ පාටි දාපු එකම රට අම්මට සිරි ලංකාවම වෙන්න ඕනාය. මුන් දැන් උසාවියේ දේශනා පවත්වන්නේ එදා චීප් ජස්ටිස් පවා කුණුහබ්බ කියා ගෙදර යැව් මානසිකත්වයේ ඉඳලාය.

කම්බ හොරා, පාර්ලිමේන්තුවේදි, "ගරු මන්ත්‍රිතුමාය". කෙහෙල් කැනක් කාපාපු එකා ජීවිත කාළයටම කම්බා හොරාය. ඒ යකා දැන් හදන්නේ තොපි මට කෙලෙව්වා නම් මම තොපි ඔක්කොටම කෙලවනවා කියනා මෙතඩ් එකේය. උන්ට එසේ කිරීමේ කිසිඳු අපහසුවකුත් නැත්තේය. මුන් ජෙප්පන් එක්ක ඉන්දැද්දි, තුන්ඩු කෑල්ලෙන් රටම අකර්මන්‍ය කළ උන්ය. මිනී මරන්නට අණ දීපූ දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ මිනීමරුවෝය. කොටින්ම කියනවා නම් අමු ත්‍රස්තවාදියෝය. 

ඒ නිසා අපට කීමට් ඇත්තේ බල්ලෝ හැදුවාට, උන්ගෙන ඉටු කර ගත යුතු දේ ඉටු කර ගන්නවා මිස, බල්ලන් හා සැතපෙන්න යාම නම්, නොම්මර එකේ මී හරක් ක්‍රියාව්ක් කියලාය. පිස්සු බල්ලන් හා නිදි වැදිම, ඊටත් එහා ගොන් කමක් බවත් අවසාන වශයෙන් කියා සිටිය යුතුමය.


40 comments:

  1. මේක කියවන ගොඩක් අයට දැන් රිදෙනවාය.......

    ReplyDelete
    Replies
    1. පිස්සුද... රටටම ළාදුරු...

      Delete
  2. අම්බෝ.. බයත් හිතෙනවා.. :/

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි...

      Delete
    2. //මහින්දලා බලයට ආවොත් සිරිසේන එල්ලන්නේ ඇට දෙකෙන්ය//
      //මහින්ද ආයේ ආවොත්, ඔය සියල්ලන්ගේම ධාතුන් වහන්සේ නමක් වත් හොයා ගන්න ලැබුනොත්//
      //ලෙනින්ට කලා වගේ, මුළු පවුලටම උනත් ගේමක් දෙන්න බැරි කමක් නැත්තේය//
      //තොපි මට කෙලෙව්වා නම් මම තොපි ඔක්කොටම කෙලවනවා //
      //මිනී මරන්නට අණ දීපූ දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ මිනීමරුවෝය. කොටින්ම කියනවා නම් අමු ත්‍රස්තවාදියෝය//

      බය හිතෙන්නේ නැද්ද බං?

      Delete
    3. ඇයි ඔය ඒකාබද්දේ ඉන්න උන් ප්‍රසිද්දියේ කියන්නේ...

      Delete
  3. ලැජ්ජාවයි බයයි දෙකම නැති උන්නේ ඒ හිංදා කරන්න බැරි දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... පිස්සූ වැටිලා ඉන්නේ...

      Delete
  4. මාතා,

    // ඒවාට නම්, මේ හාල්පාරුවන්ට වරදක් පටවන්න බැරිය. ඒවා ප්‍රධාන පක්ෂවලට චන්දය දෙන බූරුවන්ගේ වැරද්දය.//

    පක්ෂ 2 න්ම ඉදිරිපත් කරන්නේ හොරු වංචාකාරයෝ රොත්තක් ඉතින් කොහොමද රටේ මිනිස්සු අවංක අය තෝරන්නේ ?

    //මහින්දලා බලයට ආවොත් සිරිසේන එල්ලන්නේ ඇට දෙකෙන්ය. ආන් ඒ සිම්පල් දේ සිරිසේනට තේරෙන තාක් කල්, මේ වගේ මල විකාර, පක්ෂ විපක්ෂ කාටත් බලාගන්න පුළුවන්ය.//

    ඉතින් උබ සිරිසේනට කියන්නේ මහින්දට විරුද්ද චොදනා ගෙනල්ල නිතිය ක්‍රියාත්මක කරලා මහින්දව හිරේ දාන්න කියලද ? එහෙම උනොත් උබට තේරෙන්නේ නැද්ද මිනිස්සු පාරට එනවා කියල, එහෙම අවහම සිරිසේනට තියන සහයත් නැතිවෙලා ඔබ ඔය කියන ආණ්ඩු පෙරලිය වෙනවා කියල තේරෙනවද ?

    මන්ත්‍රී වරයකු හොරෙක් වෙන්නේ මේ ක්‍රමය නිසාම බව මම කියල තියනවා, ටිකක් හිතපන් මන්ත්‍රී වරයෙක් වෙන්නේ අවම ලෙස ලක්ෂ 150 ට වඩා වැඩි මුදලක් වැය කරන්න ඕනේ වසර 6ක මන්ත්‍රී වැටුප ලක්ෂ 60ක් (මේ අඩුම මුදලයි බොහෝදෙනා ලක්ෂ 300කට වඩා වැයකරනවා ) දැන් මේ මුදල නිතියානුකුල විදියට මේ මනුස්සයට හොයාගන්න බැරිනම් ඔහු හොරෙක් වෙන එක වලක්වන්න පුලුවන්ද ?

    මෙනිසයි මම කිව්වේ මසකට මන්ත්‍රී වරයකුට ලක්ෂ 30 පමණ ගෙවන, ඔහුගේ ආරක්ෂාව සහ වාහන වලට උවමනා ඉන්දන ඔහුටම මුදල් ගෙවා ලබාහ්ගන්න ක්‍රමයක් ඇති වංචා කර අසුවුනොත් වසර 20ට නොවැඩි සිරදඩුවම් ඇති ක්‍රමයක් ඇතිකලොත්.

    අනියම් ලෙස ධනය උපයන්න ඇති උවමනාව නැතිවෙනවා (බැරිවෙලා අහුඋනොත් දැනට ඇති සියල්ල නැතිවෙනවා ) අද වෙලා තියෙන්නේ මේ මන්ත්‍රී වරුන්ට නැතිවෙන්න දෙයක් නෑ. මේ නිසා අමවිදියකින්ම මුදල් හොයනවා.

    පසුගිය මැතිවරණයේ මම දන්නා නියෝජ්‍ය ඇමතිවරයෙක් ඔහු සතු ඉඩම ලක්ෂ 150 ට බැංකුවට උගස් කරලයි චන්දෙ කරේ, උබ නිකන් හිතපන් මාසෙක පොලිය විතරක් ලක්ස 3ක් උබට හිතෙන්නේ නැද්ද මේ මොන විහිලුවක්ද කියල.

    මේ නිසයි මම සිංගප්පුරුව ගැන නැවත නැවත කිව්වේ, නමුත් උබලට මේ සරල දේ තේරෙන්නේ නෑ, වෙන මොකවත් නෙමෙයි යකෝ තොපේ ඉරිසියාව :)

    ReplyDelete
    Replies
    1. මහින්ද හරි නම් ඉන්න ඕන හිරේ... ඒත් දැන් එහෙම කරන්න බෑ.. මොකෝ දාන්නේ නෑ කියලා කිව්වනේ..

      උඹේ තියරිය මම පිලිගන්නේ නෑ.. ඒකට විසඳුම තමයි කේවල ඡන්ද ක්‍රමය..

      Delete
    2. ඉතින් යකෝ මේ රනිල් සිරිසේන ඕක නොකරන්නේ අයි ?

      Delete
    3. මම අහන්නෙත් ඒකම තමයි...

      Delete
  5. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම පොන්නයෝ බන්. උබල අපිට මේ තේරෙන සිම්පල් දෙය මුන්ට තේරුම් ගන්න බැරි එකනම් අපේම කරුමයයි.

    මෙව්වා කියවනකොට නම් ලංකාවේ අනාගතය ගැන හිරි ගඩු පිපෙනවා සිරාවටම බන්.

    😡

    ReplyDelete
    Replies
    1. අපිට සිරාවටම හිරිගඩු පිපුනට

      සිරාට ගානක්කත් නෑ..

      අන්නේකයි....

      Delete
  6. ශාන්ත බන්ඩාර...කියන්නේ මුල මතක නැති ඔලුව ඉදිමුන වෙස හුකන්නෙක් ...ඒ නිසාම තමයි ඌ පරදා උනේ හැබැයි පොර හිතාගෙන හිටියේ හරි ලොකුවට

    ReplyDelete
    Replies
    1. මුල මතක තියෙන උන්ට පොලිටික්ස් කරන්න බෑ බං

      Delete
  7. ගමක් ගමක් පාසා, වීදියක් වීදියක් පාසා,නගරයක් නගරයක් පාස‍ා,කොටින්ම ගත්තොත් මේ මුළු රටේත් ඉන් පිටතත් ජන ගංගාවන්ගේ මුඛයන්ගෙන් නිරන්තරයෙන් කියැවෙන්නේත් හිත් අස්සේ තෙ‍රපෙන්නේ ඔය කියන්නා වූ කුණූහරුපමය. කොටින්ම කියතොත් තව නොබෝ කලකින් මේ රටේ මිනිසුන්‍ගේ විඥානය තුලට ඔය කියන්නා වූ කුණුහරුපයන් කිඳා බැසගෙන නෝර්මල් තත්ත්වයකට පත්වීමට‍ද ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. අලි පාටියේ උනුත් අම්බ කළකිරිලා ඉන්නේ....

      ඇයි ඉතින් උන්ට කිසිවක්ම නෑ නේ...

      Delete
  8. //ජනතාව කියන්නේ පොන්නයෝ ටිකක් පත් කොර ගත්තා නම් මීට හොඳයි කියලාය//
    ආයෙත් අහලා....එලවොටත් නෑ....මෙලොවටත් නෑ.........

    ReplyDelete
    Replies
    1. ජානතාබ මක්කද කියන්නේ කියලා මුන්නැහේලා දැන ගන්න එපාය...

      Delete
  9. තියන දුක සිරිසේනට ගාණක්වත් නැති එකය.

    ReplyDelete
    Replies
    1. බලය ඇති විට
      ඔළේ අක්‍රීය වේ

      Delete
    2. මොලේ නැති උන්ට අධිකාරි බලයක් දුන්නම ඔහොම වෙනව

      Delete
  10. ///බලේ තියෙන කාළේ රඟපු රැඟුම්, නටපු නැටුම්, ගහපු ගැහුම් නැති උනාම, මොළේ කචල් වෙනවාය. ඉතින් පිස්සු හැදෙනවාය. ///

    සතියක් කූඩු කරපු බුවා ඇත්තටම කෑ ගහන්නේ ඔය උඩ තියෙන හේතු නිසාමද...
    මිනිහා එහෙම මුකුත් කර ගත්තු ජාතියේ බුවෙක් ද...?

    /// ඒවාට කැමති වහල්ලු ලක්ෂ 52 කුත් මේ රටේ ඉන්න නිසා, මේ වගේ උන් කොහෙන් හෝ පාර්ලිමේන්තුවටත් එනවාය.///

    මක්කුන්ද බන් මේ ලක්ෂ 52...
    මට ඔය ෆිගර් එක පහුගිය ජන්ද දෙකේ ප්‍රතිපල දෙකෙන් එකකටවත් ගලපගන්න බැරි උනානේ බං...

    ReplyDelete
    Replies
    1. http://sinhala.lankanewsweb.net/news/special-news/item/7937-1

      Delete
    2. ඕවා ඇත්තනම් බුවා මොළේ ඇති කොල්ලෙක්(?)...
      සාළාව කෑම්ප් එක පිපිරුණ වෙලාවේ මිනිහගේ ගෙදරට රනිල් ගියපු ෆොටෝ වගයක් දැක්කා...
      විමලේ වගේ අනිත් උන්ට ඉරිසියා හිතෙන්න ගෙවල් හදන්නෙ නැතුව පරිස්සමට පාඩුවේ ඉන්නවා...

      Delete
    3. මහින්ද වගේ... තේ කඩයක්කත් නෑ නේ අප්පා... වමේ උන්න හරක්ට කොයි එහෙම මොළයක්... :)

      Delete
  11. මාතා,

    ලගදි බුකියේ තිබුනලු මෙහෙම කියමනක් "රජෙක් පිස්සෙක් විය, පිස්සෝ දෙන්නෙක් රජවිය " කියල

    ReplyDelete
  12. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරන දිනේශ්ලා වගේ එව්වන්ගෙන් කොහෙද බං ප්‍රජාතන්තරේ බලාපොරොත්තුවෙන්නේ. බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න ඕන වෙලාවෙත් ඒක කරේ නැහැ. දිනේශ්ට තහනම පනවන එක හරි කියන්න හෝ වැරදි කියන්න ජවිපෙට කොන්දක් නැතිවීම ලැජ්ජයි..අවස්තාවාදය තමයි. වෙන මොකක්ද..

    ReplyDelete
    Replies
    1. ඊළඟට එල්ලෙන්න ඉන්න තැන නේ...

      Delete
  13. //..එයින් පස්සේ ජනතාව සමඟ ජනපති නළ නිවස වට කරනවාය. එදාට හමුදාව හා පොලීසිය හැසිරෙන්නේ, අද පාර්ලිමේන්තුවේ හැසිරුන ආකාරයටයමය..//

    මේක නං ඉන්තේරුවෙන්ම වෙන්න පුළුවන් දෙයක්.

    දැන් හැම කොල්ලොයි, බල්ලොයි, හුනොයි, කරපොත්තොයි තුන්සිය හැටපස් දොහේම රට පුරාම පාරවල් වහගෙන උද්ගෝෂණ කරනව. ඒ අතරෙ රටේ හතර පැත්තෙන්ම විශාල වාහන පෙලපාලි එකම වෙලාවට කොළඹට ඇතුළු වෙනවා.

    මුන්ට හමුදාවේ පොඩි බකප් එකක් තිබ්බනම් "ජනපති නළ නිවස වට කරනවාය" විතරක් නෙමේ ඊටත් එහා යනඑක සිම්පල් කේස්.

    ReplyDelete
    Replies
    1. ඉල්ලන් කන දිනය වැඩි ඈතක නොවේය...

      Delete
  14. අහෝ!

    :D

    මාර වැඩේ.. දැන් අපි මොකද කොරන්නේ හිටන්?

    ReplyDelete
    Replies
    1. 2020 ජෙප්පෝ ආවම ඔක්කෝම හරි..

      Delete
  15. මේ ගොබ්බ ආණ්ඩුවේ ඉන්නා එකෙකුටවත් පිට කොන්දක් නැත. බල්ලොත් එක්ක නිදා ගන්නට පටන් ගත්තාට පස්සේ හොඳයි කියාලා හිතාපු උන්ගේ ඇඟවල් වලටත් මැක්කෝ වහලා දැන් උනුත් පර බල්ලෝ වෙලාය. බලාගෙන ගියාම ස්වර්ණ හංසයෙක් කියා සිංහාසනයේ තියාපු එකා නිකම්ම නිකං කළු කපුටෙක්ය.

    ReplyDelete
    Replies
    1. කළු කපුටා සුදු වන තුරු
      මෝල් ගහේ දළු එනතුරු
      චීනා මාගම් එන තුරු
      බලාන ඉමු අපි සුමිතුරු

      Delete
  16. https://www.littlethings.com/health-benefits-sleeping-with-dog/

    ReplyDelete
  17. රාජසිංහලාගෙ ඉඳන් මේවෙනකන් පාලකයො කරන්නෙ මිනිස්සුන්ව රවට්ටන එක...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න