.

.

Feb 16, 2020

තහනම් ගිවිසුම් ශවේන්ද්‍ර හ MCC



අපරාදේ කියන්නේ අකුදි මෑතකදි පොරගේ කටේ අයිඩෙන්ටි කාඩ් එකක් දාන්න තරමේ මසුරන් කතාවක් කියුවේය....

එනම්..... රනිල් කියන්නේ... ඇමරිකන් කාරයා එක පාරක් උඩ පනින්න කිව්වොත්... රනිල් තුන් පාරක් උඩ පනින පොරක් උනත්.... ඇමරිකාවට ඝෝඨා එන එකේ අවුලක් නොවුනේ..., රනිල්ට කිසිවක්ම බැරි නිසාත්.... රාජපක්ෂලාට ඕන දෙයක් පුලුවන් නිසාත්... කියනා එකය....

කතාව ඇත්තය... රනිල්ලා සයින්දමරුදුවලට වෙනම නඟර සභාවක් දෙනවා කිව්වේ 2015 දීය... එහෙත් අවුරුදු පහක් දෙන්න බැරි උන දේ රාජපක්ෂලා මාස 3 ක් යන්නටත් කලියෙන් ලබා දුන්නේය...

රනිල් ඕක දුන්නා නම්... අපේ මහා සංඟරත්නය හා ඩෑම් ෆූල් ප්‍රියසාද්ලා රට කනපිට ගහනවාය...

ඒත් අද උන් එකෙක්කත් බේතකටවත් හොයා ගන්නට නැත්තේය.... දුමින්ද මුදා ගැනිමේ හිරු මෙහෙයුමෙන් හත් පොලේ ගාගත්තාට පස්සෙ...., සෙට්ටෙක අන්තරස්දහන් වෙලාය..

ඔය අව් අස්සේ ශවේන්ද්‍ර ලොක්කාට ඇමරිකාවට යන්න වීසා දෙන්නේ නැති කේස් එක එන්නේය......

ඕන් ඒ එක්කම අර බේතකටවත් හොයා ගන්නට බැරිව උන් එකා දෙන්නා දැන් වොයිස් කට් හරහා ආයෙත් අපේ ආලින්දයට විත් ඩොනල්ඩ් ට්‍රම්පට්ගෙන් ගේම ඉල්ලන්නේය... දැන් ට්‍රම්පට් කාරයා ඇත්තේ රෙද්දේ රෙවිලාය...

දිනේස් ලොක්ක තානාපති නෝනාට ඔපීස්සෙකටම එන්නෙයි කියා හොදටම දොස් කියා ඇතයි නිව්ස් කියනා නෝනා මහත්තුරු ඔක්කෝම වාගේ කීවේය...

හැබයි ඉතින් ඇත්තටම එතන උනේ මොකක්ද කියන්න දන්නේ...., එතන උන්න උන් මිස සම්ප්‍රප්පලාප කෙලිනා උන් නොවේය....

මාතලන් නම් කියන්නේ මේ එන්නේ මිලේනියම් කෝපරේසින් චැලේන්ජ්ජෙකේ නව නිශ්පාදනයේ පලවෙනි එපිසෝඩ්ඩෙකෙයි කියාය.....

ඇමරිකාව හා හොදහිත වර්ධනය කර ගැනීම සඳහා දැනට සලකා බලමින් හා අධ්‍යයයනය කරමින් සිටිනා ගිවිසුම මහ චන්දයට පෙර අත්සන් කරනු ඇත යන්න මාතලන්ගේ විශ්වාසයය...

මන්ද රනිල්ලා රට හදනවා කියා කරපු ප්‍රොජෙක්ට් ඔක්කෝටම ගෙවන්නට වෙලා තියෙන්නේත් ඝෝඨාටය.....

ආන්ඩුව දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නාතර...., ගිවිසුම්ගත වීම තුල මෙරටට විදෙස් ආයෝජන ගලා ඒම ඉක්මන් වනු ඇත්තේය...

විදෙස් පුවත් බලනා විට දැනගන්නට ලැබුනේ.... කොරෝනා හේතුවෙන් චීනයේ ඇති ඇමරිකන් ආයෝජන ඉන්දියාවට ඒමේ ප්‍රවනතාවයක් ඇති බවය....

එම නිසා මේ මොහොතේ කළ යුතු වන්නේ ඇමරිකාව හා කොකු දමා ගැනීම නොව, එවන් ආයෝජන විශේෂ වරප්‍රසාද පිරිනමමින් හැකි තරම් මෙරටට ගෙන්වා ගැනීමය..

මේ ඒ සඳහා අප වෙත ලැබුන ආශීර්වාදයක් බව මාතලන්ගේ අදහසය....

ඒ වගත් මෙසේය....

21 comments:

  1. මීට වඩා හරකෙක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ
    මොහුට කිසිම මානසික ගැටලුවක් නැති අතර මොහු තමන්ට ආවේනික වූ ක්‍රමයකින් ප්‍රසිද්ධ වීමට උත්සාහ කරයි

    ReplyDelete
  2. හොඳ පෝස්ට් එකක් මාතලන්,

    මරා කල්ලියේ පෙර වැරදි ගැන දැඩි ලෙස අප්‍රිය වුනත් රට පාලනය කරන්න යම් කිසි හැකියාවක් දැනට නම් පෙනෙන්නට තියෙන එකම පිරිස රාජපක්ෂ කල්ලිය විතරයි සාපේක්ෂ වශයෙන්. පාර්ලිමේන්තුව හෙට හා අනිද්දා පමණයි. හීන්බබා කෝලම දින දෙකකින් අවසන් කියලා නිව්ස් දැනගන්න ලැබෙන නිසා විල මැද බංගලාවේ ටෝක්ස් නායක හීන්බබා සියා නොහොත් කිහිළි -කරු-වා ගේ ඉදන් හෙන සෙට් එකක් ගෙදර යාමට නියමිතයි. හීන්බබා කෝල්ම නම් පාරක තොටකදීවත් ඇහැ ගැහෙන්න එපා කියලයි ප්‍රාර්තනා කරන්නෙ. දැක්කත් කෙල ගහනව. නොදකින්.

    ReplyDelete
  3. ලංකාවේ වත්මනෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගැලපෙන්නෙ සජිත් ප්‍රේමදාස වැනි අතිදක්ෂ තරුණ අගමැතිවරයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

    එනිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වෙනුවෙන් සටන් වදින බවද ඔහු සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේදී නව සැසිවාරය ආරම්භයේදී පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂය දැනටමත් මහ මැතිවරණය ප්‍රධාන වශයෙන් ප්‍රචාරක කටයුතු කරගෙන යන්නේ ‘ජනපති ගෝඨාභය - අගමැති සජිත් ප්‍රේමදාස" කියල කියන සටන් පාඨය තේමා කරගනිමින්...

    ReplyDelete
  4. අයිසේ මාත, දැන් අන්න අරෙහෙ ජනාධිපති කියල තියෙන්නේ බන්ධනාගාර රැදවියන් 5,000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස පුහුණුවකට ගන්නට... ඒ අස්සේ කාලකණ්ණි මීහරක් වහල් බයි රැල "නිපුණතාවයෙන් යුතු පරි පූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතයි" කියලා තප්පු ලනව.

    ලංකාවේ සිරකරුවන් සිරෙන් නිදහස්වූ පසු කරන්නට පුරුදුවූ රැකියාවක් නොමැතිකමින් හා සිය ඉතිහාසය මත විධිමත් රැකියා ලබාගැනීමට සමාජයේ පවතින ප්‍රතික්ෂේප කිරීම් හේතුවෙන් අසරණභාවයට පත්වීමත් ඔවුන් පෙර වැරදි වලට නැවත පෙළැඹීමේ සම්භාවිතාව ඉහළයාමත් නිසා විකල්පයක් ලෙස සිරෙන් නිදහස් වනවිට පුහුණු ශ්‍රමිකයින් බවට ඔවුන් පත්කිරීම හොඳ වගේ බැලූ බැල්මට පෙනෙන්නට තිබුණත් වැරදි කරපු මිනිසුන්ට දඩුවම් නොදි හුරතල් කිරිම වැරදියි.

    රනිල් නම් මේක කවදාවත් කරන්නේ නැහැ. කපටියන්ට දාමරිකයන්ට ස්ත්‍රී දූෂකයන්ට හොරුන්ට තක්කඩියන්ට දැනුම ලබාදුන්නොත් අවසානයේ ඔවුන් කරපු සමාජ විරෝධී වැඩ කරගෙන යාමට තවත් ආයුධයක් අතට දුන්නා වගෙයි.

    මරා ගේ හෙංචයි මදුෂ් කුඩු දුමියා වගේ අමනයින්ට වියත් මගේ මොනවා හරි දෙන්න බැරියෑ... පෙර වැරදි වලට පෙලබෙන්නේ නෑ එතකොට නීත්‍යනුකුලව පොලිස් ආරක්ෂාව මැද කරගෙන ගියහැකි...

    ReplyDelete
  5. හැමෝටම ආයුබෝවන්, මම මාර්ක් මිලී. විලියම්ස් ඩේවිඩ්ගෙන් මට ලැබුණු උපකාරයට සාක්ෂි දීමට මෙම මහා සංසදයට නැවත පැමිණීම ගැන මම ඉතා සතුටු වෙමි. මගේ හිටපු ස්වාමිපුරුෂයා මා මත පනවා ඇති ණය හා මූල්‍ය බැඳීම්වලින් තොර වීමට මට තවත් ණය මුදලක් අවශ්‍ය විය. මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් සහ මගේ බැංකුවෙන් පවා උපකාර පැතීම ඇත්තෙන්ම නරක ය, නමුත් මගේ ණය ලකුණු ඇත්තෙන්ම නරක බැවින් කෙනෙකුට මට උදව් කළ හැකිය. ඒ නිසා මම මගේ පරිගණකය සමඟ සැරිසැරූ අතර ඩේවිඩ් විලියම් ණයක් සඳහා උදව් කළ බවට මිනිසුන්ගෙන් සාක්ෂි කිහිපයක් මම දුටුවෙමි, පසුව මම ඔහුගේ ඊමේල් {Personalloanesay@gmail.com in හි සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි, පසුව මට ඔවුන්ගෙන් විද්‍යුත් තැපෑලක් ලැබුණු අතර මම මගේ මගේ කොටස පිළිබඳ හොඳම ප්‍රශ්නය මගේ පුදුමයට කරුණක් නම්, ඔවුන් මා ඉල්ලා සිටි ණය මුදල මගේ ගිණුමට මාරු කළ අතර දැන් මගේ ණය අවලංගු කිරීම ගැන මම ඉතා සතුටු වන අතර මා සහ මගේ පවුල රැකබලා ගැනීම සඳහා ඉතිරි මුදල සමඟ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තෙමි. ඔබට ණයක් අවශ්‍ය නම්, හොඳම ණය දෙන්නා වන ඩේවිඩ් විලියම්ස් ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete
  6. Thanks.. Emailekak damma.. Porn nommareth ewanna.. Puluwan ikmanin lon eka pas karaka denna.. GBU..

    ReplyDelete
  7. මාතෝ ලංකාවේ පහුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය ඉදිරිපත් කළේ නම් ජය ගැනීමට හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය ආයතන වලට කියල තියෙන්නේ.

    කෙලින් ඇවිදගන්න වත් බැරි කරු ජයසූරිය ඉදිරිපත් වූයේ නම් ඔහුට සහයෝගය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් ප්‍රබල පක්ෂ එක්වීමට සූදානමින් සිටි බව ද ඔහු පවසයි.

    කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට තරග කර අවසානයේ ලක්ෂ 14කින් පමණ පරාජය වීමට සිදු වූ බවත් ඔහු පැවසුවේ එජාපයේ මහ ලේකම්වරයා විදියට හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමගින් එක්වෙමින්. මේක විහිලුවක් වගේ පෙනුනට මෙහෙම තමා පිටරට තානාපති කාර්යාල සැලසුම් කරලා තිබුනේ. පලමුව ඉස්ලාමික ත්‍රස්තවාදී ප්‍රහාරයත්, දෙවනුව යූන්පී එකේ පසුපෙල උන්ගේ ඉවසීම ඉක්මවා යෑමත් නොවුනනම් රනිල් දැන් අග්මැති. තව ටික මාසෙකින් විධායක අගමැති. තව අවුරුද්දකින් ලංකාව ෆෙඩරල් රටක්...

    ReplyDelete
  8. කියෙව්වා. ලියන්න මොකුත් හිතුනේ නෑ. ස්තුතියි!

    ReplyDelete
  9. ජපන්නු සංවිධානය කරන්න යන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා සදහන් කර ඇත.

    මමේ මාසේ මැයි 28, 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිතුමා ඇරයුම් ලැබ ඇති අතර චාරිකාව සාර්ථක සහ ඵලදායී එකක් වනු ඇති බවට ජපාන රජය සහතික වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ සඳහන් කළේ සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වන නිසා ලු.

    මේ දශකය තුල උතුරු ඇමෙරිකාව පරදවමින් ආසියාවම සමෘද්ධිමත් කලාපයක් ලෙස නිර්මාණය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන මේ සම්මන්ත්‍රණය 1995 වර්ෂයේ දී 2025 - 2030 යුගය තුල දියුණු ආසියානු කලාපයක් ඇතිකරගන්න අරමුණකින් ඇරඹෙන අතර එමගින් වත්මන් ජපාන අගමැති ෂින්සෝ අබේ සමග පැවැත්වෙන සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇතැයි ද තානාපතිවරයා පැවසීය. ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර හමුව ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි තානාපතිවරයා කීය.

    ලංකාවේ ජාතික රූපවාහිනිය ඇතුලු ආයතන ඩිජිටල්කරණය, කොළඹ වරාය උතුරු පර්යන්තය සහ යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳව ද ඒ සාකච්ඡාවේදී අවධානය යොමු වුණා යයි කියලා කියන්නේ.

    ReplyDelete
  10. කොහොම උනත් මට නම් හිතෙන්නේ මෙහෙමයි....

    රටක් හැටියටත් ජාතියක් හැටියටත් ලංකාවේ අපිට දිනන්න නම්...

    රටක් වශයෙන් දිනන්නට පාර කපන්නට දැන් සැරසෙමු. පක්‍ෂ දේශපාලනය අපට දැන් තිත්තම තිත්තය.

    මේ ක්‍රමය වෙනස් කොට රට ගැන සිතන පිරිසක් බිහිවන ක්‍රමවේදයක් අපට දායාද කිරිමට වෙහෙස වන ලෙසත්...

    තුන්වැනි ලෝකයේ දියුණු වන රටක් යන ‘ලේබලය’ ගහගෙන...
    දියවන්නාවට පැමිණෙන අය පමණක් “සැමදාම” එය ලොවට පෙන්වන රටෙන්...
    එම ලේබලය ගැලවීමට කටයුතු කළ යුතු කාළය එළඹ ඇත !!

    මිනිස්සු ප්‍රායෝගිකව දැඩි ලෙස උනන්දු වෙනවා නම් යකඩ හදවතක් ඇති ගෝඨාභය රාජපක්‍ෂට වත් ඒ දේ කරන්න අවශ්‍ය නායකත්වය දිය හැකි වෙයි කියල හිතනවා...

    ReplyDelete
  11. @AnonymousFebruary 17, 2020 at 6:42 AM

    5000 ක් නෙවෙයි ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති බන්ධනගාර දෙපාර්තමේන්තුව සමඟ එක්ව රැඳවියන් 50,000 ක් වෘත්තීය මට්ටමින් පුනරුත්ථාපනය කිරීම සඳහා වන විශේෂ වැඩසටහනක් පටන් ගන්න යන්නේ.

    ඒ වගේම මෙමගින් රැඳවියන්ට ඉංග්‍රීසි ,ජර්මන්, ප්‍රංශ ඇතුළු ලෝකයේ විවිධ භාෂාවන් ප්‍රගුණ කර ඔවුන්ව විදේශ රැකියාවලට/ සංචාරක ව්‍යාපාරයේ අවස්ථා සඳහා යොමු කරවීම, කාර්මික පාඨමාලා සඳහා යොමු කරවීම සහ ස්‌වයං ව්‍යාපාර සඳහා මග පෙන්වීම වැනි කාර්යන් මෙමගින් සිදුකරන බවටත් සේනාධිපති පොර ටෝක්ස් ඉෂූ කරල තියනවා. අනේ මන්දා රටට වෙන දේවල්....

    ReplyDelete
  12. ඡන්දෙන් පස්සෙ අනිවා mcc අත්සන් කරනවා.ඒක ඉර නැගෙනහිරින් පායනවා වගේම සුවර්

    ReplyDelete
  13. ඡ්න්දෙන් පස්සෙ mcc අනිවා අත්සන් කරනවා.ඒක ඉර නැගෙනහිරින් පායනවා වගේ සුවර්

    ReplyDelete
  14. රෙද්දෙරෙවී,මානසිකව ඇදවැටුනු අසරණ මාතලං.,////

    Hewage Priyantha Sandun Rasika Kodithuwakku මම බයියෙක් නෙමෙයි බං...//

    කට තිබිච්ච පලියට කියවන්න එපා.

    මාතලන්, දැන් ගු බෙටි කාපු බලු කුක්කෝ වගේ ඉන්න වෙන්නේ උඹලට.

    .විලි ලැජ්ජාවේ සංතෝසේ බැරුවා

    ReplyDelete
  15. Mr mathalan .. do u ware clothes these days..

    ReplyDelete
  16. මාතේ ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව පවසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී සඳහන් කරලා.

    ලංකාවේ නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළ යුතු බවට ජනාධිපති උපදෙස් දුන්නේ පරිසරය ආරක්ෂා කරගෙන ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමක්ය කියල.

    දැන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ගතවන කාලය හැකි උපරිමයෙන් අඩු කර විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන් පෙළඹවීමට සහ දිරිමත් කිරීමට පියවර ගන්නැයි ද ජනාධිපති උපදෙස් දුන්නේ වසර කිහිපයකට පෙර අනුමැතිය ඉල්ලා ඇති උතුරු පළාතේ ජලජීවි උද්‍යාන ව්‍යාපෘතියට මෙතෙක් අවසර ලැබී නැති බවත් ඒ පිළිබදව අවධානය යොමු කර ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නැයි කියල. එමගින් රැකියා අවස්ථා රැසක් බිහි වේ. ප්‍රශ්න විසඳා සංහිඳියාව ඇති කිරීමට ඇති හොදම මග එය බව ද ජනාධිපති වරයා හිතාගෙන ඉන්නෙ.

    නීති රීති සම්පාදනය කළ යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීම ද අරමුණු කර ගෙන යැයි ජනාධිපති තවත් කියල තියනවා.

    ReplyDelete
  17. Ponnayek pimpiyek wela

    ReplyDelete
  18. "සයින්දමරිදු ගැසට් අහෝසියි"
    ලැජ්ජාව වසා ගැනීමටරෙද්දෙරෙවී,මානසිකව ඇදවැටුනු අසරණ මාතලං

    ReplyDelete
  19. mathe thaama sayindamardu giye netheyi? wake up from your hibernation. winter is over.

    ReplyDelete
  20. අයියෝ මාතලන්...

    ලාංකීය ක්‍රිස්ටියන් කියලා කියන්න පුළුවන් වර්ග ගොඩක් ඉන්නවා අයිසෙ... මාක්ස්වාදීය කියන්නේත් ඔය නිරාගමික කියලා ලේබල් ගහගෙන පොර ටෝක්ස් දාන රට මීහරක් වගේම අවස්ථා වාදී කපටි දේශපාලකයින්, රාජ්‍ය නොවන සංවිධාන කියලා කියාගන්න හොර ගුහාවලට සෙට් වී ගානක් හොයාගන්න තක්කඩි ඔක්කොම ක්‍රිස්තියානින්. ඔතන නිරාගමිඛ කියලා කියන්නේ ජේසුස්ව හෝ වෙනත් දෙයියන් නොඅදහන ක්‍රිස්තියානින්. ඒ වගේම මාක්ස්වාදීන් කියලා කියන්න පුළුවන් කණ්ඩායම් ද සෑහෙන ඉන්නවා. මුන් පොදුවේ වාමාංශික ආගමික කණ්ඩායම් ලෙස දැක්විය හැකිය. මාක්ස්ගේ අදහස් විවේචනය කරන මාක්ස්වාදීන් ද සෑහෙන ඉන්නවා. තව ශිෂැක් කියලා එකෙක් ගේ වැල් බයිලා කුණුහරුප අදහස් අදහන මීහරක් ආගමික කණ්ඩායම් ද ඔය මාක්ස්වාදී ආගම් අදහන බැතිමතුන් පිරිසක්. බූරුවංශ කියලා කියන්නේ හිටපු මාක්ස්වාදී ක්‍රිස්තියානි අවස්ථාවාදී සටකපට දේශපාලක තක්කඩියෙක්. හැබැයි මෑන් මෑන් ගේ ජොබ් එක - සිංහල බෞද්ධ ජාතිවාදී පිරිස් වලට නායකත්වය දී දෙමළ මුස්ලිම් ජාතිවාදී අන්තවාදී බලවේග වල බල බිඳ දමන්නට කටයුතු කරන බව පේනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න