.

.

May 6, 2020

මැතිවරණ කොමිසමේ කොටි නැටුම්



පින්තූරේ ඉන්නා බුවා දැන් ඉන්නා පොරවල් දන්නේ නැති උනාට... මේ රටේ අවුරුදු තිහක් තිස්සෙ පුක නැතිවෙන්නම කෑ බව මතක ඇති අයට නම් අමතක වෙන්නට බැරිය....

කොටි කොතරම් ප්‍රභල ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් උනාද කියනවා නම්.... උන්ගේ මාධ්‍ය අංශයද දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අති ප්‍රභල විය....

එහිදි කොටි ටෙලිවිශනයේ ඉසිප්‍රියා මෙන්ම සිංහළ කොටිද බොහෝ විය.... අද උන්ගේ හෙළුව නැවත පෙනෙන්නට පටන් ගෙන තියෙනවාය....

බෞතික හෙවත් ඇසට පෙනෙනා ත්‍රස්තවාදය 2009 නන්දිකඩාල් වලින් අහවර කලද.... උන්ගේ මතවාදය හෝ මාධ්‍යජාලය සංපුර්ණයෙන්ම විනාශ නොවූ බවත්... විනාශ කළ නොහැකි බවත් අද ඉතා පැහැදිලිව පෙනෙනවාය ....

කොටි පරලොව යැවූ රාජපක්ෂලාට දෙමළ ජාතිය වෛර බැදීම සාමාන්‍ය දෙයකි... එසේ නොවන්නේ නම් ඔහු හෝ ඇය දෙමළ ජාතිකයකු වන්නට බැරිය....

ඉදින් රාජපක්ෂලාගේ පුනරාගමනය කිසිසේත් දරා ගත නොහැකිය.... දැන්  ඔවුන් කරන්නේ වටකර පහරදෙන එකය...

කරුමය කියන්නේ ටයි දානා කොටි හෙවත් සුමන්තිරන්ලා හා කිලී මහරාජලාට වසඟවූ.... උන් හා වසර පහක් රට කෑ කාළකන්නි පක්ෂවල බත් ගොට්ටන්ද කොටින්ගේ රූකඩ බවට පත්ව තිබීමය.....

උන් සියල්ලන්ගේම බලාපොරොත්තුව වන්නේ....  2019 ඔක්තෝබර් මාසයේදී කලාක් මෙන්.... කොටි ඩයස්පෝරාවේ මුදල් හා උන්ගේ මුදල් වලින් දුවනා කාලකන්නි එම්බසිවල සහායෙන්..... ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටෙන් කෙසේ හෝ මහරාජාගේ රූකඩය වන බූරූ පුතානෝට රට බාර කිරීමය... ඌ රටේ ජනාධිපති ඩමිය ලෙස රඟන්නේ එබැවිනි....

2019 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසු තීන්දුව දුන් ජජ්ලා ඔක්කෝම ලෝකේ වටේ ටුවර් ගිහින් ආ බව අප මෙහිදි කිසිසේත් අමතක නොකල යුතුය... ඉස්පොන්සර්ලා ඩයස්පෝරා කොටිය....

එමෙන්ම ආන්ඩුව පත් වූ විගසම සුවිස් ඇම්බසියේ කොටි සමග එක්ව ගානියා බැන්ස්ටර් කොටි දෙනගේ විගඩමද අමතක නොකල යුතුය.... ඉස්පොන්සර්ලා ඩයඩයස්පෝරාවේ කොටිය...

එමෙන්ම ඒ හා සමගම ජයම්පති වික්‍රමරත්න නම් සිංහළයා සුවිස්තරලන්තයට පැනීමද කිසිසේත් අමතක කර දැමිය යුතු නැතිය....

ඔය උඩ පොටෝ එකේ ඉන්නේ එහෙම තව සුදු කොටියෙක්.... අදත් හමුදාවට මිනීමරු චෝදනා එල්ල කරන්නේද... හමුදාවේ අයට විදෙස් චාරිකා සඳහා වීසා නොදෙන්නේ.... ඔය සුදු කොටියා වන කැලම් මැක්‍රේ සැදූ Killing Field වාර්ථා චිත්‍රපටය නිසා බව අද ඉන්නා තොත්ත බබාලා දන්නේ නැතිය.....

ආන්ඩුවට රෙදි නැතිව කඩේ ගිය රංගනලා  ස්වර්ණවාහිනියට ගිය ගමන් බන්දුල ගුණවර්ධනගෙන් ගේම ඉල්ලන්නේ වෙන කිසිවක් නිසා නොව කොටි සල්ලි නිසාය....

දැන් වෙන කවුරුන්ටත් වඩා කොටින්ගේ ප්‍රහාරය එල්ල වන්නේ මැතිවරණ කොමසාරිස්ටය....

ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ .. චන්දයක් පැවැත්වුවහොත් කොටි සංවිධානයට කන්න වෙන කෑම උන් දන්නා නිසාය....

පරණ පාර්ලිමේන්තුව කැදවන්න පුක ඉරාගෙන දඟලන්නේ ඒ නිසාය... ඒ කොටි රූකඩයක් වන බූරූ පුතා එහිදි ශක්තිවන්ත නිසාය.....

එහෙත් ඒ සඳහා ඇති ඉඩකඩ සීමා වූ බව පෙනෙනා නිසා... මීළඟ ජනාධිපතිවරණයේ පොද්දා වීමටද වරම් ලබා උන්..  උබුජ නියෝජනයව උන්... රැඩිකල් බුවාලාගේ සැලබරිටි පොරක් වී උන් මැතිවරණ කොමසාරිස් වරයා.....

එක රැයින් රාජපක්ෂලාට කඩේ යන බයියෙකු කර දැමීමට කොටි සල්ලි විසිකර දමා අවසානය...

මේවා සිදුවන්නේ ඉතා සීරුවෙන්.. මාතලන් මීට පෙර ලිපියක් ලියා කියමින් සිටියේ කොමිසමේ රත්නජීවන් හූල් කොටියෙක් බවයි...

දැන් කොලොම්බු ටෙලිග්‍රාෆ් හරහා මැතිවරණ කොමසාරිස්ට ගේම දෙන්නේ ඔහුය...

මහින්ද දේශප්‍රිය කලකිරී ඉවත් වුවහොත්... කොමිසමත් කොටියාටය... වැඩේ පහසුය... ගේම යටින් යන්නේ එහෙමය....

පෙරකළ ලන්ඩන් වල සිටියේ මාධ්‍යවේදී සිංහළ කොටි එකෙකි..  දැන් දෙදෙනෙකී....

මේ බව කෙලින්ම ඔහුගේ පෝස්ට් වල සඳහන් කිරීම නිසා මගේ කොමෙන්ට් සියල්ල ඔහු මකා දැමුවේය.... දැන් හේතුව හරි පැහැදිලිය... ඔහුද.... එම කොමෙන්ට් වල මා හා ගැටුනු සියල්ලෝම සිංහළ කොටි හා කොටි දෙනුන්ය...

ඒ අතරේ සුමන්තිරන්ලා මහින්ද සමඟ එක්වීම බුද්ධි අංශවල විශේෂ අවධානයට යොමු විය යුතුය.....

වහාම ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, ශවේන්ද්‍ර සිල්වාගේ මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාගේද ආරක්ෂාව තර කළ යුතුය....

කොටි නැති කලාට.... ටයි දානා කොටි හා සිංහළ කොටි නැටි නැති කිරීම ලේසී පහසු කටයුත්තක් නොවේය....

මැතිවරණ කොමීසම කොටියාම කාපිය කියා අත ඇරියහොත්....

ආන්ඩුවට වෙන්නේ කොරෝනාවෙන් කන පරිප්පුවටත් එහා පරිප්පුවක් කන්නටය.....

ඒ වගත් මෙසේය...

4 comments:

  1. කොටි පරලොව යැවූ රාජපක්ෂලාට දෙමළ ජාතිය වෛර බැදීම සාමාන්‍ය දෙයකි... එසේ නොවන්නේ නම් ඔහු හෝ ඇය දෙමළ ජාතිකයකු වන්නට බැරිය....

    මෙම කියමනට එතඟවිය නොහැක.
    බලන්න තරිඳු උඩුවරගෙදර දිහා.
    කුඩාකල දහම්පාසල් යද්දී ඔහු හාමුදුරකෙනෙක් අතින් පුක්ෂණය විය.
    එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔහු විටෙක මුස්ලිම් අන්තවාදයටත්
    විටෙක දෙමළ ජාතිවාදයටත්
    විටෙක සමාජවාදයටත් කඩේයන

    දෙමළ බයිස්කෝප්වල ජාතිවාදී දෙබස්වලින් ප්‍රමෝදයට පත්වන

    නළලේ තිලක තබාගත් පින්තූර ෆේස්බුක් ප්‍රොෆයිලයට දමන.
    විකෘති මැන්ටලීය තත්වයක පුද්ගලයකුවැ සිටී.

    මේ වගේම මැන්ටලීය තත්වයක සිටින දෙමළුන් නොමැත්තේ යැයි ඔබ සිතන්නේද?

    ReplyDelete
  2. මොනා උනත් මැකොස ලොක්ක නිකන් ජරාවක් ගාගත්ත කියල හිතෙනවා ඇඟේ.. :/

    ReplyDelete
  3. Agree 100% with Maathalan. Parents will do anything to safeguard children EC or not (if KM is referring to that) Wijebahu

    ReplyDelete
  4. Wijebahu inglis gud

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න