.

.

Sep 15, 2020

විදුලි මාෆියාවේ හා ඇමතියාගේ කලිසම් ගැලවීම

 



Picture – http://www.dailymirror.lk/expose/Mafia-Groups-Rule-The-Roost-at-CEB/333-151529

අලුත් ඇමතියා ආපු ගමන් ඩලස් ගා රටේම කරන්ට් එක ගියේය. කොමිටියක් දැම්මේය. ඇමති කමෙන් යනවා කිව්වේය. මණ්ඩලේ එකෙක් වරද පිලිගත්තේය. ඇමතිවත් ඌවත් ගෙදර ගියේ නැතිය. රඹ ටෝක් දීමට සුප්‍රසිද්ධ ඇමතියා නැට්ට පුකේ ගහගෙන ඇවිත් කිව්වේ මාෆියාව ඉන්නේ පාර්ලිමේන්තුවේ කියලාය. මාෆියාව විසින් ඇමතියාගේ ඔළුව අත ගා පස්ස පැත්තේම රමණය කොට තිබිනි. එසේ නැත්නම් පැනමාවේ එකවුන්ට් එකක් ඕපන් උනාදැයි කියන්න අපි දන්නේ නැතිය.

හැබයි ඝෝඨා එක්ක මේ සෙල්ලම් දාන්නට බැරිය. ඊයේ ජනාධිපහි ලේඛම් කාර්යාලයට ආපු ඇමති ප්‍රමුඛ මාෆියාවට ඉන් පිටත් වීමට සිඳු වූයේ කලිසම් නැතුවම යන්නය.

ලංකාවේ තියෙන දරුණුම මාෆියාව විදුලි මාෆියාව කියා අප කියන්නේ අද ඊයේ සිට නෙමේය. මහ වැසි ඇද වැටුනාම ජලාශවල පිරෙනා ජලය රඳවා ගනීම කෙසේ වෙතත් මුන් කරන්නේ හේතුවක් නැතිවම ජලාශ වල දොරවල් ඇරලා ජලාශ ටික හිස් කර දමන්නේය.

ඉන් කෙලවෙන්නේ ජල විදුලියට ඉතරක් නෙමේය. වී ගොවිතැනටත් වගාව කරනා කාළයේ අවශ්‍ය වතුරත් නැතිව යනවාය. ඉන් පස්සේ මාෆියාවේ ඩීසල් බලාගාර ටික ඉස්ටාට් කොරනවාය. මාෆියාවේ බැංකු ගිණුම් තර වෙනවාය.

පුණර්ජනනීය බල ශක්තිය කියනා එක ඕකුන්ට වහ කඳුරුය. මොකෝ හමනා සුළඟෙන්වත්, හිරුගේ එළියෙන්වත් මුන්ට කොමිස් එන්නේ නැති නිසාය.

එන එන හැම ආන්ඩුවෙන්ම පුණර්ජනනීය බල ශක්තිය ප්‍රමෝට් කරන්න කියන්නේ අද ඊයේ සිට නෙමේය. එහෙම ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න එකා එන්කරේජ් කරනවා වෙනුවට කරන්නේ ඌට මේවා පාට ෆේල් වැඩ බව කියා එපා කරවීමය. මෙය මා පෞද්ගලිකවම අත් විඳ තියෙනවාය.

මාෆියාව ක්‍රියාත්මක වන්නේ මණ්ඩලේ තුල ඉතරක් නෙමේය. උන් සමාජ මාජ්ජ ජාලවලද ගේම දෙන්නේය. කියන්නේම ඕවා පට්ට ෆේල් වැඩ කියලාය.

උන් කියන්නේ රෑට ඉර නැති නිසා රෑට ලයිට් නෑ කියලාය. මුන් හිතන්නේ මුන් හැර අනෙක් සියල්ලෝම හරක් කියලාය. බැටරියක් හෙවත් විදුලි කෝෂ තියෙන්නේ ඒකටය. සමහර විට උන් ඒ ගැන දන්නේ නැතිවත් ඇතිය.

ඒ ගැන කිව්වාම කියන්නේ…. සූර්ය කෝෂ මෙන්ම පැනලද බාල බඩු කියලාය. ඒකට කරන්න තියෙන්නේ, මළ ජරාව ආනයනය තහනම් කොට ඒවා ප්‍රමිති කාර්යන්ශයේ නියාමනයට යටත් කිරීමය.

හැබයි ඊයේ වැඩේ වරදුනේය. ඝෝඨා එක්ක ඔය බබා හුකුං හරියන්නේ ඇතිය. උන්නැහේ මුන් ගැන හොඳ අධ්‍යයනයක් කර ඇති බව හොඳින්ම දුටුවේය.

උන්නැහේ කිව්වේ, ව්‍යාපෘතිවලට දින 14 ක් තුල විදූලි මාෆියාවෙන් ඇපෘවල් එක නැත්නම්, ව්‍යාපෘති ආයෝජකයාට තියෙන්නේ වැඩේ පටන් ගන්නා එකය.

තවත් දෙයක් කීවේය. මහා පරිමාණ ව්‍යාපෘති මාස තුනක් ඇතුලත පටන් ගන්න බරි නම්, ඊට දුන් ඇනුමතියත් ඉවත් කර ගන්නා ලෙසය.

එමෙන්ම රජයේ කාර්යාලවල, ඉස්පිරිතාල, පාසල්, ආගමික ස්ථාන සියල්ලටම පුණර්ජනනීය බලශක්තිය ලබාදෙන ලෙසය.

මාෆියාව ඔතනින් පසුබැස රිවර්ස් එකයට යයි කියා සිතනවා නම් ඒක නොම්මර එකේ ගොන් කමය.

ඝෝඨාගේ තීරණවලට ගහන්න පටන් ගත්තේ ජනාධිපති ලේඛම් කාර්යාලයෙන් එලියට ආපු වෙලේ පටන්ය. ඝෝඨාගේ තීරණය ගැන ඇමතියා මේ වෙනකන් වචනයක් කීවේ නැතිය.

දැන් මුන් හදන්නේ ඔය තීරණය රිවර්ස් කර ගන්නටය.

ගත්තු තීරණය ර්වර්ස් කරලා, මාෆියාවේ ගොදුරක් වෙනවාද…? නැතිනම් තමන්ගේ ඉලක්කවලට යනවාද…? කියනා තීරණය තියෙන්නේ ඝෝඨාභය සර් අතේය.

අපි නම් කියන්නේ මෙය ලංකාවේ ප්‍රධානම පෙලේ ප්‍රොජෙක්ට් එකක් කර සෑම නිවසකටම සූර්ය කෝෂ පද්දතියක් සවි කර ගැනීම අනිවාර්ය දෙයක් කරනා ලෙසය. ඒ සඳහා ණය පහසුකම් ලබා දෙන එකය.

ඒ වගත් මෙසේය……


16 comments:

  1. සෑම නිවසකටම සූර්ය කෝෂ පද්දතියක් සවි කර ගැනීම අනිවාර්ය දෙයක් කරනා ලෙසය. ඒ සඳහා ණය පහසුකම් ලබා දෙන එකය.

    මගෙත් අදහස ඕකමයි...

    ReplyDelete
  2. මට කලාත්මක අදහස් ටිකක් අවශ්‍යයි.
    මට තිලීපන් කියන එකාගේ මූනට වැල පින්තූර බට් කරලා දෙමෙල්ලු කීප දෙනෙක්ගේ ෆේස්බුක් පිටුවලට යවලා ආතල් ගන්න අවශ්‍යයි. මේ වගේ දේකට හරියන නිර්මාණශීලී අදහස් ටිකක් දියල්ලා.

    ReplyDelete
  3. සොයා දියව් මට සරණක්
    ලැජ්ජාවක් ඇති මිනිහෙක්
    මා අත ගන්නට .......
    මට නම් දැන් තිත්ත වෙලා
    මොටද මෙහෙම වාහෙ කෙනෙක්
    සොයා දියව් .......

    ReplyDelete
  4. මුළු අවුරුද්ද පුරාම අඩුම වශයෙන් දවසකට පැය නවයක්ම සූර්යාලෝකය ලැබෙන (direct and reflected light) ශ්‍රී ලංකාවේ අපට පහසුවෙන් විදුලි බලය ලබාගැනීමට හොඳම ප්‍රභවය සුර්ය ශක්තියයි. සෑම නිවසකටම සුර්ය පැනල සවිකර ඒ මගින් විදුලි ආලෝකය ලබා ගැනීමේ වැඩ පිළිවෙල සකස් කළහොත් දැනට ඔඩු දුවා ඇති විදුලි බල මණ්ඩලයේ මාෆියාව මාස කිහිපයකින්ම අවසන් විය හැකියි.

    ReplyDelete
  5. RMV එකත් දැන් ඔහොම හැදුවනේ. සද්දේ විතරයි වැඩ නෑ

    ReplyDelete
  6. ලංකා විදුලිබල මණ්ඩලයට අයිතිය දරන ආයතනයක් තියෙනවා lanka transfomars ltd. කියලා. මෙම සමාගමේ පාලකයන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානින් සමග විදුලිබල මණ්ඩලය මංකොල්ලා කනවා LTL එක හරහා. මෙම සමාගම කෝප් කමිටුවටව්ත් අවී අවේ නෑ ,. ගු අජිත් පෙරේරා තමයි කෝප් කමිටුවේදී LTL එක වෙනුනේ පිළිතුරු දුන්නේ.
    ඔය ආයතනයේ ප්‍රධාන නීතිවේදියා තමයි අලි සාබ්රි සර් , එකට විරුද්දව තිබෙන හැම නදුවකටම පෙනී හිටින්නේ අලි සාබ්රි සර්.. සර් අධිකරණය ඉදිරියේ තර්ක කරනවා LTL එක රාජ්‍ය දේපලක් නොවෙයි කියලා. එකට නීතිමය පදනමක් දමන්න තමයි සර් ස 20 ඔය සමාගම් විගණනය අයින් කරේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න