.

.

Jan 31, 2021

රැඩිකල් දෙවාලේ




රැඩිකල් බුවාලා නිති සැරිසරනු.................. පෙනේ
විජේරාම හන්දිය ඇත එහා..................... කොනේ
එක එක එකා ගෙන ආ අඩු කුඩුම............. පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු....... දැනේ

ෆ්‍රයිඩේ සැටඩෙ සන්ඩේ යන දවස්..................වල 
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස්.................. කල
මල් මීදුමෙන් සිරි ගැන්වී පහන්.................... කළ
හැමදෙන විඳී සුවයක් උඩු ගුවන්................... තුල 

කේ ජී දැවෙන විට සුසිනිදු දෙතොල්.............. මත
ගණඳුර සමඟ රති හැඟුමන් වෙලේ............... ගත
සඳරැස් ගලන විට ඇල්ටෝ රථය.................. මත
එක දෙවියෙක් නෙවේ දෙදෙනෙක් එතන..... ඇත

වික්ටගෙ බෙල්ල මහ හයියෙන් හෙල.............වීම
බයටම චූ ගිහින් යලි කට හඬ........................ ඒම
චින්තා රෙදි නැතිව ජීසස් ඇද.........................හීම
මා නොකෙරුවත් හොඳ නෑ එය ගැර..............හීම

සාගත වසංගත ලෙඩ දුක් හැදුන සැ..............නින්
සිහිවෙයි කෝටි ගනනක් දෙවිවරුන් මු.........ලින්
පිහිටක් නොමැති කල ලයිසන් සතු වු තැ......නින්
වෙන කොහි යම්ද හොඳ නෑ ගැරහීම සැ........රින්

වැක්සින් නැති කලයි ආවේ කෑගලු......... පැණිය
බීපු එකෙක් තාමත් මැරිලත්.................... නැතිය
උස්සන් ගිහින් දැම්මේ උන් කළ............. ගෙඩිය
තොපි වෙනුවෙන්ම බව සැම දැන ගත...... යුතුය

බුදු ගුණ වයයි රැඩිකල් ජේමිස්............... බන්ඩා
කන්නා බණ කියයි නෑ දාගෙන............. සෝඩා
ඝණ දෙවි වඳින සන්නා ගත්තද............. ගෝඩා
ඒ පින් බලෙන් ඔක්කොම නිවනේ......... පෝඩා

ප්‍රශ්ණය තමන්ගේ වනතුරු ඔක්කොම..... මල්ලි
චන්ඩියෝ වගේ අල්ලයි කවුරුත්............ ජල්ලී
ජීසස් බුදුන් කාළිද ඝණ දෙවි................... වල්ලී
වෙත බැතියෙන් පුදයි අයියෝ රැඩිකල් ....සල්ලී

.oOo.

(* කාව්ය සිරෝමනී මාතලන්)

24 comments:

  1. ප්‍රශ්ණය තමන්ගේ වනතුරු ඔක්කොම..... මල්ලි
    චන්ඩියෝ වගේ අල්ලයි කවුරුත්............ ජල්ලී
    me thamai parama sathyaya ban

    ReplyDelete
  2. අඩෝ මාතලන් වික්ටර් රත්නායක කියන මනුස්සයට වෙච්ච දේට වඩා මට දුක ඒ මනුස්සයගෙ රසිකයින්ට වෙලා තියෙන දේට.. දෙපිල බෙදී කෙලගන්නවා.. හිටු කියලා

    උදේ ඉදන් වික්ටර් ගැන ලියපු පත හෑලි එක්දාස් එකසිය එකොලහක් කියෙව්වට පස්සෙ මන් තේරුම් ගත්තා ඒ මනුස්සයා ගැන තවත් එක පත හෑල්ලක් ලියන එකෙන් මටවත් තොපිලටවත් වෙන සතපහක වැඩක් නැතිය කියලා..

    ඒ මොකද මට තේරුම් ගිය විදියට වික්ටර් වෙනත් ආගමක් වැලඳගැනිම ගැන උරණ වෙලා ඉන්නෙ " රසිකයා" කියන කැරැක්ටර් එක නෙමෙ..

    වික්ටර් බෝර්න් අගේන් නෙමෙ හෙට ඉදන් තලෙයිබාන් උනත් හෙටත් , වික්ටර් රසිකයා දෙකක් දාගත්තම " පෙම්බර මධු මගේ " නොම්බරේ ගහනවා ගහනවාමයි

    ඇත්තම කතාව තමයි

    වික්ටර් වෙනත් ආගමකට යෑම පිලිබඳ අතිශයින් කිපී ඉන්නෙ රසිකයාට වඩා "බෞද්ධයා ".

    ඒ මොකද වික්ටර් ලමිස්සියක් කසාද බැඳපු වෙලෙත් " රසිකයා " කියන කැරැක්ටර් එක පොඩි කෝචොක් එකක් දෙකක් කාරිය දැම්මට මොකද වික්ටර්ව අත අරින්න ලෑස්ති උනේ නෑ.

    පුතාගෙ අවමඟුලට නොගිය එකත් " ඒ උනාට ඔයාට යන්න තිබුනා මෙයා " කියලා හිතේ අමාරුවට හෑලි දෙක තුනක් ලියලා ශේප් කරගත්ත කොටසක් තමයි මෙන්න මේ " රසිකයා " කියන එකා.

    උන්න හැටියට මලා මදැයි කියලා මේකත් ඒ ලෙවල් එකෙන්ම බාරගන්න තිබුනා මේ සිද්ධියෙදි කේන්ති ගියේ සිරාවටම " වික්ටර් ‍රසිකයින්ට " නම්?

    නෑ යහළුවනි නෑ මල පැන්නෙ රසිකයාට නෙමේ

    මල පැන්නෙ සෝ ශ්‍රී ලන්කන් " බෞද්ධයාටයි"

    සමහරවිට රසිකයා තුල හිටපු නමුත් රසිකයා පරයා ඉස්මතු උන overcome එක උන " බෞද්ධයාටයි " කේන්ති ගියේ..

    ඒ කොහොම උනත් ඔය බෝර්න් අගේන් කියන මල සමයම වික්ටර්ට නෙමෙ ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමට කරපු විලැම්බෑසිය නිසාම ඕකුං හොයාගෙන දකින දකින තැන හොක්කට දෙකක් අයින්න තියේ නම් ලොකු ආධ්‍යාත්මික සුවයක් ලැබෙන එක නම් ඇත්තයි.. අන්න ඒකත් කියන්නෙපයි..

    නිදාගෙන ඉන්න කුසීත බෞද්ධයා ඇහැරෙන්නත් මේ වගේ කූචී කූචී ඉන්සිඩන්ට් වෙලා හර්ට් වෙන්නත් ඕනා.. ඔම්න එතකොට එයාලට ධම්මපදේ සුත්ත නිපාතය පාලි අටුවාටිකා අභිධර්මය මතක් වෙනවා

    එතකං ඉන්නවා තමුන්ගෙ ගෙදරට පිට එකෙක් ඇවිත් ඇවිත් ගෑණි බඩ කරලා යනකම් බලන් ඉන්න බේබදු මිනිහෙක් වගෙ..

    වෙරි හිදුනම මතක් වෙනවා.. හුකාපෝච්චි මගෙ ගෑනි නේද කියලා?

    වික්ටර් දැන් බඩවෙලා පිට මිනිහෙක්ගෙන් . ඉතින් එයාගෙ කසාඳ අයිතිය හිමි හස්බන්ඩ් කන්ෆියුස්ඩ් වෙලා.

    වික්ටර් ඉන්නවා නීටා ප්‍රනාන්දු වගෙ හොම්මන් වෙලා

    " ඔබගෙන් දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගම්නෙ??"

    බලන් ඉන්න බලන් ඉන්න ආසයි.. ඊ ගාව කෑල්ල තවත් රසවත්..

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක ඩෝ...

      එළකිරි.....

      Delete
  3. Kaviya nam maru.

    There is some truth in what 'Born Again Ano' say, on the flip side I think this is marketing stunt by 'Born Again'. As a fan of Victor R, I could not care less about his personal life, and he has not done anything creative lately either, I guess it's time for him to be Born Again if he can (LOL) Wijebahu

    ReplyDelete
    Replies
    1. guess it's time for him to be Born Again if he can (LOL)

      Delete
  4. මාතලං දන්නවනේ දැන් නම් ලංකාවේ ජනාධිපති වරයා වටේ සිටින පුද්ගලයන් හඳුන්වන්නේ බෝන්-අගේන් කල්ලිය කියලා බව. මෙම කල්ලියට අයත් ඇතැම් පුද්ගලයන් පිළිබඳව මැතිවරණ සමයේදී පවා රටට ප්‍රකාශ කළ නමුත් අද එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇමති තනතුරු පවා දරමින් සිටින බවත් කවුරුත් දන්නා කරුණක්. ඇත්තටම ජනාධිපති කාර්යාලයේ සියලු තීන්දු තීරණ ගන්නේ මෙම බෝන්-අගේන් කල්ලිය විසින් බව පෙන්වා දෙන සිංහල ජාතිවාදී සංවිධාන අවධාරණය කරන්නේ ජාතික සංවිධානවල මතවාදයට ආණ්ඩුව තුළ ඉඩක් නොමැති බවයි. ජනාධිපතිවරයාද තමන්ට මග පෙන්වූ ජාතික සංවිධාන අමතක කර කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවට බෞද්ධ භික්ෂූන් මැසිවිලි නගති. මාතා ඔබ දන්නවාද බෝර්න් අගේන් නමින් හැදින්වෙන ආගමික සංවිධානය කාලයක පටන් කථා මාතෘකාවක් වී ඇති බව වගේම ගෝඨා ජනපති වූ විගස ගාර්ලියා නම් ලාංකික කාන්තාවක් නිසා තානාපති අංශ උඩු යටිකුරු වුන සිද්ධිය? මෙම කාන්තාව ඇය සුදු වෑන් එකකින් පැහැරගත් බවට ප්‍රකාශයක් කළානේ. ඇත්තටම ඔය කාන්තාව බෝර්න් අගේන් ආගමික කල්ලියේ සාමාජිකාවක් වන අතර ඇයගේ මුල් නම ශ්‍රියාලතා වූ අතර මෙම ආගමික කල්ලියට බැදුනුදා සිට ගාර්ලියා බැරිස්ටර් ලෙසින් නම වෙනස් කළා. ඇය බටහිර තානාපති කාර්යාලයක ‍රැකියාවක් සොයා ගත්තේ මෙම ආගමික සංවිධානය හරහා වන අතර එම කල්ලියේම සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක රාජිත සේනාරත්න සහ මංගල සමරවීරගේ සිට නිරාගමික කඩතුරාවෙන් වැසීගෙන රැඩිකල් වගේ රඟන ගමන් බෞද්ධ ආගමික අන්තවාදයට පහර ගසන බෝර්න් අගේන් උපුල් ශාන්ත සන්නස්ගල, චින්තන ධර්මදාස, නිර්මාල රංජිත්, ජවිපෙ ජාජබ බෝර්න් අගේන් කල්ලිය ආදී වශයෙන් විවිධාකාර බෝර්න් කල්ලිවල සහය ඇතුවයි එම නාටකය රඟපෑවේ.

    මෙම බෝර්න් අගේන් අන්තවාදී ආගමික සංවිධානය මේ වන විට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පුරා ඉතා ශක්තිමත් ලෙසින් පැතිර ගොස් ඇත . ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්න්ඩායම මෙම සංවිධානයේ ග්‍රහනය නිසා විනාශ විය. මෙම ආගමික කන්ඩායමට අයත් ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුවද කෙසේ හෝ කණ්න්ඩායමේ ස්ථානයක් ලැබෙයි. අනෙක් ක්‍රීඩකයන් නිරන්තරව කෙනහිලි වලට ලක් වෙයි. බෝර්න් අගේන් ආගමික කල්ලියේ බැලයන්ට මිස දක්ෂයන්ට තැන නැත. ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන ධාරාවේ ආයතන ‍රැසක මේ වන විට මොවුන් සිය ආධිපත්‍ය පතුරුවා ඇත.

    රාජ පක්ස පවුලේ මාමණ්ඩිලා බෑනලා හරහා එම පවුල බිලී බා ගැනීම සිදු කළ අතරම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ඔඩොක්කුවේ සිටියදී සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය මුළුමනින්ම පාහේ මෙම සංවිධානයේ ග්‍රහණයට ලක් වී ඇත. සජිත්ගේ පක්ෂයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා වන ඉරාන් වික්‍රමරත්න මෙම ආගමික සංවිධානයේ ප්‍රධාන බල කණුවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයක් වන ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් (AoG) සංවිධානයේ ජාත්‍යනතර කටයුතු සහ ප්‍රධාන භාණ්ඩාගරික ඉරාන් වික්‍රමරත්තය . Assembly of God ලංකාවේ ස්ථාපිත කළේ ඉරාන්ගේ පියා වන කෝල්ටන් වික්‍රමරත්නය.

    ඉරාන් වික්‍රමරත්න එජාපයේ සිටින විට මූලධර්ම වාදී අරමුදල් ලැබුණු බව රහසක් නොවේ. නමුත් රනිල් යනු මෙම සංවිධානයේ පුද්ගලයන්ට රිසි පරිදි හැසිරවිය නොහැකි චරිතයක් වූ නමුත් සජිත් එසේ නොවූ අතරම වසර ගණනාවක සිට සජිත් හසුරුවන්නේ කිලී මහරාජා විසිනි. කිලී මහරාජා මෙම ආගමික සංවිධානයේ ප්‍රබලම අනුගාමිකයෙකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ මූලධර්මවාදීන්ට අවැසි පරිදි නැටවිය නොහැකි වූ විට එය ඔහු ඉවත් කිරීමට පෙරමුන ගත්තේ ”බෝන් අගේන් ” සංවිධානය විසිනි.

    සජිත්ගේ නැගෙනිය මේ වන විටත් මෙම ආගමික කල්ලියේ ඉතා ශක්තිමත් බලවත් අනුගාමිකාවක් වී ඇති බව වගේම ජලනී මෙම සංවිධානයේ අනුගාමිකාවක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද ඔවුන් සමග ඉතා කිට්‍ටුවෙන් වැඩ කරයි. හරීන් ප්‍රනාන්දු බෝන් අගේන් ආගමික සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකි. පසුගියදා සාහසික ලෙස කතෝලික අගරදගුරු තුමාට අපහාස කළේ ඒ කල්ලියට ඇති විරෝධයට එරෙහිවයි.

    සජිත් බෞද්ධ ගාථාවක් කට පාඩමින් කියන්නේ තමාගේ දේශපාලනය ඔසවා ගැනීමට මිස සද්ධර්මයේ මුඛ්‍ය අරමුණ වෙනුවෙන් නොවේ. සජිත් ප්‍රේමදාස පන්සල්වලට ආධාර කරමින් රට වටේ ගිය ද ඔහු මෙහෙයවනු ලබන්නේ නැවත ඉපදුණු හෙවත් බෝර්න් අගේන් ක්‍රිස්‌තියානි ව්‍යාපාරය විසින්ය. සජිත්ගේ බෞද්ධ ප්‍රතිරූපය හුදු වෙස් මුහුනක් පමණි. මේ වගේම රාජ පක්ස පවුල් ගස ද ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ක්‍රියා කාරකම් සඳහා යොදා ගැනීම සිදු කෙරේ.

    ReplyDelete
    Replies
    1. බලන්න ඉතින් නේ.... අපිත් බැඳුනා නම් ඉවරයි...

      Delete
  5. එළිපිට එකකි - ඇතුළේ වෙන කෙළි ගොඩකී
    ඒවා දකින්නට ඇස්දෙක මදිය සකී
    'අපට නොකෙළවී අන් අය ගියත් මැකී
    කම් නැහැ' කියනවුන් රජයන රටකි සකී

    ReplyDelete
    Replies
    1. නිදී ඇත්තටම මේ සියල්ල සිදූවුනේ අසන්ත ද මෙල්ගේත් ගේ අනු දැනුම පිට. ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම කාළකන්නිම යුගය තමා පහුගිය හරීන් ප්‍රනාන්දු කියන බෝන් අගේන් පොල් බූරුවෙක් යටතේ බිහි උන ක්‍රිකට් කාල පරිච්චේදය. සල්ලාලයෙක් ක්‍රීඩා ඇමති උනාම ක්‍රීඩකයින් ගැන කුමන කතාද .කන්ඩායමේ වෛද්‍යවරියට පෝලිම් දැමීමට තරම් ක්‍රීඩකයින්ගේ විනය අන්තිමටම පිරිහුනා .මේ වෛද්‍යවරිය මේ තත්වයට පත්කලේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු කියන කාලකන්නි සල්ලාල පාහරයා .පසුව ඩොකී ක්‍රීඩකයින් ඇතුලු සියලු දෙනාගේ සුන්දරිය බවට පත් උනා .මොහුන්ගේ මන දොල පිනවීමට මැයට මත් ද්‍රව්‍ය පවා ගැනීමට සිදු උනා. දැන් ටීම් එකේ කට්ටියට ක්‍රිකට් ගැන එතරම් උනදුවක් නෑ මෙලෝ සිහියක් නැතිව ඩොක්ටට ගහනවා .ඔය ලේඩි ඩොක්ට බෝන් එගේන් කල්ලිය අයිති කරගෙන හිටියේ .බිංදු කුසලය බිංදු ගහන්ඩත් හේතුව වැඩි වෙලාවක් හිටියේ ඔය ගෑණි සමග .කුසලය මහරෑ බීල තවත් බෝන් එගේන් කාරයෙක් එක්ක බඩු ගහල එද්දී මිනිහෙක් යටකෙරුවා බෝනෙගේන් නිසා ඒ බලයෙන් රිමන්ඩ් කලේ නෑ ෂේප් එකේ නිදහස් වුණා. දසුන් ශානක ඔය ඩොක්ටට ගෙදරටත් ගිහින් ගහනවා. අසන්තය අස්වෙන්න කලින් දසුන්ට කැප්ටන් කම දීල අයින් උනේ. ඕවට සම්බන්ද නැති චන්දිමාල් කුසල් ජනිත් තිරිමාන්න වගේ වැදගත් කොල්ලන්ව අසන්තයට ඇලජික්. හිටපු ඇමති යුරීන් කාලකන්නි බල්ලා හදපු ලොකුම ප්‍රශ්නය මෙන්න මේකයි……
      ක්‍රිකට් ක්‍රීඩකයෝ බොහමයක්, ප්‍රයිවෙට් ස්පෝට්ස් මැනේජ්මන්ට් කොම්පැනියක (ඒජන්සියක) ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ ඒජන්සියේ ලියාපදිංචි වෙන ක්‍රීඩකයින්ට වෙන වාසිය තමා, එයාලට දක්ෂතා තිබ්බත් නැතත් කණ්ඩායමට යන්න පුළුවන්. හැබැයි තමන්ගේ ආදායමෙන් 10% සිට ඊට වැඩි ගණනක් දක්වා මේ ඒජන්සියට ගෙවන්න ඕනේ.

      ඒජන්සියට ලැබෙන සල්ලි වලින් හිටපු ඇමති යුරීන්ට වගේම ඊට පස්සේ ආපු ඇමටි හොරුන්ට සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට පගාව දීලා ක්‍රීඩකයින් කණ්ඩායමට දාන එකයි ඒජන්සිය කරන්නේ. මහේල – සංගාත් මේ ඒජන්සියට සම්බන්ධයි. බෝන් අගේන් පල්ලියත් මේ ඒජන්සියට සම්බන්ධයි. දැන් ඉන්න අලුත් අයත් ඉන්නවා මේ පල්ලිය අස්සේ ඒක තමයි ඉතින් අවුල තියෙන්නේ. මේක කවදා යථා තත්වයට පත් වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. හරිම ප්‍රශ්නයක්...

      Delete
  6. ඇනෝ 9.04,

    මේ බලපන් ඔය යුරීන් කියන අවජාතක වේසා පොන් සියා ගේ ඇත්ත නම තමයි මුහ මඩ් සෙයීද්, මූ දැන් පිස්සු කෝලමක් වගේ රට බයිලා ගහනවා. අර කාලකන්නි තට්ට රිළව ගූගොඩ කාරයා සෝදන්න මාර ගේමක් දෙන්න උත්සාහ කරනවා තවත් කුජීත විදියට කිච වෙලා තියෙන්නේ නේද?

    https://www.facebook.com/149480499091005/posts/719083972130652/

    ගහට නැගපු එකා කීවෙත් ඹය වගේ තමයි ( එකයි බිමට බහින්නේ......) රට මොට්ට ගල් කට්ට වෙට්ට පිත්තල තට්ට වේස බල්ල මූව ගෙනල්ල උගෙ ගූ කඳු හෝදන කෂඩ මැශිමෙ දාල හොදට හෝදන්න හදනවා ඒත් ගූ ගඳ තව වැඩි වෙනවා, අම්මපා මෙහෙමත් අමන මීහරක් ලොලේ ලොල් ඕයි...

    ReplyDelete
  7. මාතලන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට වත්මන් ආණ්ඩුව විසින් කිලෝමීටර් 2 ක් විනාඩි 8 යි තත්පර 35 න් දිවීමේ අභියෝගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාදීලා තියෙන්නේ දැන්.

    ඒ අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය බලා පිටත්ව යෑමට නියමිත 35 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් සඳහා අනිවාර්ය වූ නව ශාරීරික යෝග්‍යතා මට්ටමක් හඳුන්වාදී තිබෙනවා. මේ ගැන දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන ආකාරයට එය සදහන් වන්නේ කිලෝමීටර් 2 ක කාලයක් විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් තුළ අවසන් කිරීමයි. මෙම performance පරිසාධන මට්ටම් හදුන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් රජය විසින් බලහත්කාරයෙන් පත් කර ඇති නව අභ්‍යාසකවරයා වන ග්‍රාන්ට් ලූඩන් නමැත්තා වන අතර ඔහු ප්‍රචලිතව ඇත්තේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දැඩි තීන්දු තීරණ ලබාගන්නා නපුරු ගති ඇති රෞද්‍ර අයෙකු ලෙසටයි.

    ඒ අනුව ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ පරීක්ෂණය සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප්‍රසිද්ධියේ පැවැත්වීමට නියමිත අතර මීටර් 400 ක ධාවන දුරක් සහිත වට 5 ක් ඒ අනුව ක්‍රීඩකයක් විනාඩි 2 යි තප්පර 35 කට අඩුවෙන් දිවීමට සිදුවනවා.

    ඒ කෙසේ නමුත් ග්‍රාන්ට් ලූඩන් නම් අමන අභ්‍යාසකයාගේ පරිසාධන අවශ්‍යතාවය අනුව සාමාන්‍ය පරිසාධන මට්ටම් පන්දු යවන්නෙකු සදහා නම් කිලෝමීටර් 2 ක දුරක් විනාඩි 7 යි තත්පර 30 කින් හා පිතිකරුවෙක් සදහා විනාඩි 8 ක් ලෙස නියමකොට ඇති අතර මෙම පරිසාධන මට්ටම් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හදුන්වාදීමට නියමිතව තිබෙනවා.
    යම්කිසි ක්‍රීඩකයෙකු පළමුවර මෙම පරීක්ෂණය අසමත් වුවහොත් ඔහුට දෙවන වර සමත්වීම සදහා දින 40 ක කාලයක් ලබාදී තිබෙන අතර එම දින 40 ක කාලය තුළදී ඔහු දෙවන වරටත් අසමත් වුවහොත් ඔහු කුමන තරාතිරමක සුපිරි ක්‍රීඩා තාරකාවක් වුවත් ඒ සියල්ල අමතක කරලා බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා තෝරා නොගැනීමට ඉතා දැඩි ලෙස තීරණය කොට තිබෙනවා.

    ඒ වගේම තමයි දි අයිලන්ඩ් පුවත්පත අනාවරණය කර ඇති අන්දමට දැනට ඉහළම දක්ෂතා සහිත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම පරිසාධන මට්ටම ඉක්මවීමට අවම වශයෙන් විනාඩි 9 යි තත්පර 30 ක කාලයක් හා තවත් බොහෝ ක්‍රීඩකයන් විනාඩි 10 ක කාලයක් ඉක්මවා ලබාගෙන ඇති බව සදහන් කොට තිබෙනවා. මේ අනුව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විනාශය එළඹෙන බව පේනවා මේවායෙන් නේද?

    ReplyDelete
    Replies
    1. අනිත් එක විනය...

      හැටි බලහන්කෝ මළ පෙරේතයෝ වගේ....

      Delete
  8. මාතලන්ගේ දෙකම බ්ලොක් කර ඇත.
    තියෙන්නේ ඔන්න ඔය පහල එකවිතරය
    මාතලන්ගේ තුන ජනපති ගලවා ගනී.

    එළුවෝ බුරයි….බල්ලෝ බෑ බෑ කියයි.
    පට්ට එක ඩෝ.
    සුනඛයෝ බත් කනවා දැකීම මිහිරි වුවත්, බල්ලෝ වමනය බුදිනවා දැකීම පට්ට අප්‍රසන්නය. ඔයිට වඩා ගූ කෑම වඩාත් යෝග්‍ය වේ.

    ReplyDelete
    Replies
    1. ඕනම බෞද්ධ රටක හාමුදුරුවරු තමන්ගෙ රාජකාරිය හරියට ඉටු නොකරන විට වෙනත් ආගමික කල්ලි මුල්බැස ගන්නවා. මේ රටෙත් දැන් අවුරුදු 50ක් විතර තිස්සෙ වෙන්නෙ ඒක. හාමුදුරුවරු තර්කානුකූලව මේ මිත්‍යා ආගම් බිඳ නොදමන තුරු ඒවා පිළිකා මෙන් මේ බෞද්ධ රටේ පැතිරෙනවා. උන්වහන්සේලා ඒ වැඩේ පැත්තක තියලා හොරු අල්ලන්නයි ආණ්ඩුවට ගතු කියන්නයි බිස්නස් කරන්නයි වෙන රස්සා කරන්නයි පර්යේෂණ කරන්නයි ගියාම උන්වහන්සේලාට මේ රටේ පන්සල් විතරයි ඉතුරු වෙන්නේ. මේ ගැන දැන්වත් සියළු බෞද්ධයින් ක්‍රියාත්මක විය යුතුයි. තමන්ට සමීපතම භික්ෂූන් වහන්සේලාට මේ ගැන අවධාරණය කරන්න.

      Delete
    2. ස්තූතියි...
      අත්දැකීම් වලින් දෙන උපදෙස් වලට...
      ගූ කන එකෙක් ලියලා තියෙන්නේ

      Delete
    3. ස්තූතියි...
      අත්දැකීම් වලින් දෙන උපදෙස් වලට...
      ගූ කන එකෙක් ලියලා තියෙන්නේ

      Delete
  9. AnonymousFebruary 2, 2021 at 5:32 AM


    ඇත්තටම කතෝලික ආගම හෝ ක්‍රිස්තියානු හෝ බොන් එගේයින් හෝ මේ සියලු දෙනාම අදහන්නේ සූර්යයා (හිරුව) ඒ වගේම පුරාණයේදී රෝමන් වරු වැන්දේ සොයිස් කියන හිරු දෙවියන්ට පසුව එම නම වෙනස්කර සෝයුස් ජේසුස් කෙරුවා අපේ අය මේ ගැන දන්නේ නැහැ රැවටිලා තවමත් හිරුට ජේසු කියනවා වසර 7,000 කට
    පෙරත් සැම කෙනෙක්ම වන්දේ හිරුට රෝමය / මෙක්සිකෝව / ඊජිප්තුව / අපේ හෙළ රාවන යුගය /මෙසපොතේනියාව / සිරියාව /පෙර්සියාව හිරුට වෙනත් නම් බාවිතා කලා . මිත්රා / රාවේ / ක්‍රිස්නා / බාල් /ශිව මේ හිරුට සමහරක් නම්. හිරුට අපිත් ගරු කරනවා ප්‍රස්නයක් නැහැ හිරු නැතිනම් මේ ලෝකේ පැවත්මක් නැහැ ගරු කල යුතුයි. රෝම වතිකානුවේ (මහා පල්ලියේ) තිබෙන හිරු සලකුණ මෙයට හොද සාධකයක්. කුරුසයෙන් පෙන්වන්නේ හතර දිසාවටම හිරු ආලෝකය දෙන බවයි. මේ ගැන කාටවත් අවබෝධයක් නෑ.

    ReplyDelete
  10. මාතේ උඹට චැලේන්ජ් එකක් දෙන්නම්. පුළුවන් නම් කියපන් බලන්න ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ කාලයක් තිස්සේ නොම්බර 3 ,4 පිතිකරණ ස්ථානය වෙන කාටවත්ම නොදී, අවුරුදු ගානක් වෙන ක්‍රීඩකයෙක් ට එන්න නොදී, ඉන්දියාවේ සල්ලි වෙනුවෙන් ලංකාවේ ටෙස්ට් මැච් නවත්තපු, සල්ලි වෙනුවෙන් සිම්පල් ප්ලැන් වලට අනුග්‍රාහක දුරකථන සමාගම මාරු කරපු, ඉංග්‍රීසි කතාකිරීමට චතුර නිසා ඕන වැරද්දක් වහගන්න දක්ෂ, තව අවුරුදු කීපයකින් රටේ ජනාධිපති වෙන්න ප්ලෑන් ගහන, දැන් මහා ලොකුවට ලංකාවේ ක්‍රිකට් ගන්න දෙයක් නෑ කියල බටහිර මීඩියා වලට පොර ටෝක් දෙන එක්කෙනෙක් තමන්ගේ නෝනා එක්ක නුගේගොඩ පැත්තේ තියන ප්‍රේයස් කරන තැනකට රිංගනවා. බොරු නම් හොයල බලන්න. ඒ කට්ටියත් බෝර්න් අගේන් වගේ මිනිස්සු හරවන එක කරන්නේ. මාතලං දන්නවත් ඇති මේ පුද්ගලයා උපතින් උඩරට සිංහල බෞද්ධ, නමුත් දැන් වාසිය තකා බෝර්න් අගේන් වගේ ආගමික අන්තවාදී කල්ලියක ඉන්නවා. පුළුවන් නම් කියපන් බලන්න කවුද කියලා?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී වික්‍රම රාජසිංහ

      Delete
    2. ශ්‍රී වික්‍රම රාජසිංහ

      Delete
  11. විට්ටර් එක්ක නම් කිසි අවුලක් නැහැ. බෝන් අගේන් කට්ටිය් විට්ටර් ව යූස් කරපු එකට නම් කැමති නැහැ. මට ප්‍රශ්නේ ඒ ගැහුවා ගේම නම් මරු . නාථ දෙවියන්ගේ ඉඳන් පැණියට එරෙහිව කතා කරපු සෝ කෝල්ඩ් රැඩිකල් ලා ඔක්කොම එකපාරම හාන්සි කරලා දැම්ම . ඕක කිව්වා කියල මාක්ස ප්‍රියන්ත හිතන් ඉන්නේ මම සිංහල බෞද්ධ කියල. මේ ගෙමේදී සිංහල බෞද්ධ සෙට් එකට එරෙහි බෝන් අගේන් . ඊට අලින් මුස්ලිම් සෙට් එකට එරෙහිව සිංහල බෞද්ධ, පැත්තක පාඩුවේ ඉන්න කතෝලිකයන්ට අන්නන ගේම . මේවනෙ වැඩ

    ReplyDelete
    Replies
    1. මාකස් බෝනගේන්ද...?

      Delete
    2. මං හිතන්නේ කතෝලික. මම දේශපලන විරුද්ධවාදී කමක් නිසා නෙමේනේ . අදේවවාදී නිසා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න