.

.

Sep 9, 2022

මා දුටු එලිසබත්, ජේ ආර් සහ සර් ජෝන්

 


මා දුටු එලිසබත්,

ජේ ආර් සහ සර් ජෝන්

➖➖➖➖➖➖➖▪️▪️


එලිසබත් රැජිණ අපට තාමත් දැනෙන්නේ අපේ තියෙන යටත් විජිත මානසිකත්වය නිසා. මාතලන් යකා නම් අදටත් කැමති රට යටත් විජිතයක් ලෙස තිබ්බා නම්. මොකෝ සුද්දන්ගෙන් පස්සේ මේ රට නැත්තටම නැති වුනා මිසක් ඇතිවෙච්චි දෙයක් නෑ. සුද්දන්ගෙ කාළෙත් ගොඩ නොගිය 1/4 කන්නින්ගෙන් පැවතෙන ගෝත්‍රික ජාතිවාදින්ටයි, වැලේ වැල් නැති වමේ ළිං මැඩියන්ටයි නම් මේවා අරහං.


එහෙම තිබ්බා නම් අපේ රටත්, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තේ වගේ කෙසේ වෙතත් හොංකොං වගේවත් ආර්ථික හා ජීවන තත්වයෙන් උසස් රටක් වීම අනිවාර්‍යයි. 1948 නිදහස ලැබුනත් රටේ සුප්‍රීම් නායකත්වය වුනේ එංගලන්තේ රජ කිරුල. 


පාස්පෝට් ලැබුනේ එංගලන්තෙන්, ලෝකේ හැම රටකටම යන්න එන්න කිසිඳු බාධාවක් තහනම් තිබ්බේ නෑ. පාස්පෝට් එකේ තිබුනේ "Ceylon" කියලා. අදත් වෙන රටවල උන් Sri Lanka දන්නේ නැති වුනාට, Ceylon Tea නම්, ලෝකෙම දන්නවා. Bank of Ceylon කියන්නේ ඊට හොඳම සාක්ෂියක්.


ඒ සියල්ල නැති කලේ 56 ජාතිකවාදී මූසලයින් හා එක්වුනු වමේ හැත්ත. ඒ 1972 මේ රට ශ්‍රී ලංකා ජනරජයක් බව ප්‍රකාෂ කිරීමෙන්. එදා ඉඳලා සුද්දන්ගෙන් නැතිවෙච්චි සපෝර්ට් ආයේ ලැබෙන්නේ 1977 ජේ ආර් බලයට ආවයින් පස්සේ.


අවුරුදු 30 කින් නිම කරන්න උන්න මහවැලි යෝජනා ක්‍රමේ "කඩිනම් මහවැලි ව්‍යාපාරය" වෙන්නේ ඊට පස්සේ. එංගලන්තයෙන් විශේෂයෙන් ආධාර ලැබුනා ඒකට. කොටින්ම වික්ටෝරියා වේල්ල ඕපන් කලෙත් මහ බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැනිය වෙච්චි මාගරට් තැචර් නෝනා. ඒ 1985. හදන්න ගියේ වසර හතයි.


එයිට කලින් රැජිණ ලංකාවට එනවා 1981, අපිත් පවුල පිටින්ම පෑලියගොඩට ගිහින් උන්දැව බැහැදැක ගත්තා. ඔය දැන් කැලණි ගඟ හරහා අළුතෙන් හඳපු එල්ලෙන පාළම යට තියෙන කැළණි පාලම ගාව මහා සෙනඟක් උන්නා. එතන වංගුව නිසාත්, වාහනේ ගොඩාක් ස්ලෝ වෙච්චි නිසාත්, උන්දැව හොදින්ම බැහැදැක ගත්තා. ඒ පාළමෙන්ම එක්කගෙන එන්නැත්තේ, තොටළඟ එතකොටත් තිබ්බ, සුද්දා හදලා ගිය යකඩ පාලම දැකලා, තොපි තාමත් යන්නේ ඒකෙන්ද යකෝ කියලා කින්ඩිය දායි කියලා හිතලා වෙන්නැති.


 ඒ විතරක් නෙමේ, ඒ කාළෙත් ආස කරපු පොලිටික්කෙක් වෙච්චි ගාමිනී දිසානායක උන්නැහෙත් පැහැදිලිවම දැක්කා. උන්නැහේ තමයි පරිවාර ඇමති හැටියට කටයුතු කලේ. ඒ කාළේ රට සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබ්බ කාළේ. මිනිස්සු බොහෝම සතුටෙන් අලුත් බලාපොරොත්තු ඇතිව ජීවත් වෙච්චි කාළේ. 


ඒ ඔක්කොම නැති වුනේ, ජේ ආර් ලම මෙහෙයවපු කුප්‍රකට 83 ජූලී ජාතී ආලේ නිසා. ඒකෙන් උතුරේ යුද්දේ පටන් ගත්තා.

ඊළඟට කොරේ පිටට මරේ කියලා 88/89 ජෙප්පෝ පිස්සු කෙලින්න පටන් අරගෙන, මුළු රටම භීෂණ රාජ්‍යයක් කරලා, රට අගාධයෙන් අගාධයටම ගියා. අද මේක බංකොලොත් රාජ්‍යයක්. ක්ඒ වෙච්චි විනාශය ඩොලර් බිලියන 200 ක් කියලා දැන් කියන්නේ.


ඔය නෙළුම් කුළුණුවලින් පැනලා මැරෙන්න යන උනුයි, රාජපක්ෂලා රට කෑවා කියලා පුප පොලොවෙ ගහගන්න හදන උනුයි කරපු ජාතික අපරාධ තමයි ඒ.


ඔය ජේ ආර් ගේ කාළයට කලින් එලිසබෙත් උන්දෑ ඇවිල්ලා තියෙන්නේ සර් ජෝන් කොතලාවලගෙ කාළේ. ඒ 1954. ඒ ගමන උන්දැලා පටන් ගත්ත තේ වතු. උන්දැලා හොයා ගත්ත කැළේට ගිය පුරා විජ්ජා ස්ථානත් බලන්න ගිහින් තියෙනවා.


ඔය ගමන් වලදි වෙච්චි රස කතා ගොඩාක් තියෙනවා. ඒ අතරේ ප්‍රසිද්ධ එකක් තමා, රැජිණ සීගිරියේ ගිය වෙලේ උනැයි කියන දේ. සීගීරියෙ පඩි නගින ගමන් රැජිණගෙ ගවුම උඩ ගිහින් තියෙනවා. එතකොට එතන හිටපු කැමරා කාරයෝ ඔක්කොම බය බිරන් තට්ටු වෙලා කැමරා බිමට පාත් කරන් ඉන්දැද්දි, සර් ජෝන් අපේ උන්ට කෑ ගැහැව්වලු... මොනවැයි යකෝ බලාන ඉන්නේ... ගහපිය ෆොටෝ කිව්වලු...


මේවා ඇත්තද බොරුද දන්නේ නෑ. හැබයි සෙල්ලක්කාරයෙක් වෙච්චි සර් ජෝන්, මේක නොකිව්වා කියලා හිතන්නත් බැරි නෑ. ඊට වඩා ඒ කතාවේ තියෙන මොරාල් එක තමා. ඒ කාළේ උන්න කැමරා කාරයෝ පැපරාසියෝ නොවිච්ච එක. මොකෝ උන්දැගෙ ලොකු ලේලී මලේ පැපරාසියන්ගෙන් බේරෙන්න ගිහින් වෙච්චි රිය අනතුරක් හේතුවෙන් නිසා.


.

15 comments:

  1. ඒකත් හොදයි

    ReplyDelete
    Replies
    1. සිඩ්නි වැසියන්ට දින 3 ක් තිස්සේ වතුර නෑ

      ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කීපයක ජල සැපැයුම අඩපණ වී ඇති බවත්, එම ප්‍රදේශවල වැසියන් තෙදිනක් තිස්සේ ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.

      ජල සැපැයුම අඩපණ වී ඇත්තේ, ප්‍රධාන නළ මාර්ගයට හානි සිදුවී ඇති බැවිනි. අඩපණ වූ ජල සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ලහිලහියේ සිදුවෙමින් පවතින බව නගර බලධාරීහු පවසති.

      (රොයිටර්)

      -අඩෝ ඔසී රටේ මලපවාහන පද්දතියේ සේවයේ නිරුතු රසික පොන්නයා, දීපන් වතුර. රෂිනිට හුත්ත හෝදගන්න වත් විදියක් නැතිව ඇති.

      Delete
  2. රැජිනගේ පාලනයෙන්ම තිබුනනම් ඇත්තටම අපි අද හොඳ තැනක. අත්දැකීමෙන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. මහත්තයා කැනඩාවේ ප්‍රධාන සංඝනායකතුමන්ගේ පුතෙක් නේද

      Delete
    2. දැන්වත් ළිං කටෙන් එලියට එන්න

      Delete
  3. තේරෙන්නේ ඇත්ත කල් ගතවුණු පසුය
    ඒ වෙනකල්ම අප ඉවසාගත යුතුය
    නරක හොඳ දෙකම තිබෙනුයෙ කලවමෙය
    මතුවෙයි විටයි දැනෙනුයෙ එව්වයෙ බලය!

    ReplyDelete
  4. මාතලන් මේ කියන විදියට ලංකාව එංගලන්තය යටතේ තිබුණානම් දියුණු වෙනවා කියන්නේ රට බයිලාවක්, උදාහරණයක් විදියට මහා බ්‍රිතාන්‍ය යටතේ පවතින රටවල් ලැයිස්තුව මේක බලන්න

    Antigua and Barbuda, Australia, The Bahamas, Belize, Canada, Grenada, Jamaica, New Zealand, Papua New Guinea, Saint Kitts and Nevis, Saint Lucia, Saint Vincent and the Grenadines, Solomon Islands, Tuvalu, and the United Kingdom.

    මේවායින් ඔස්ට්‍රේලියාව කැනඩාව නවසීලන්තයී වගේරටවල් ඩොමීනියන් තත්ත්වයේ ස්වාධීන රාජ්‍ය වුණත් අනෙක් කුඩා දූපත් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු යටතේ පවතින සීමිත බලතල ඇති කුඩා පාර්ලිමේන්තු වලින් එංගලන්තයට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වන රූකඩ පාලකයන් ඇති රටවල් මෙයින් පැපුවා නිව් ගිනියා තුවාලු වනුවාටු වගේ රටවල් වලට ගිහින් බලපන් බයිල ගහන්න කලින් මම Barbados Jamaica වගේ රටවල් වල යම් සුළු දියුණුවක් දැකකේත් සංචාරක අංශයේ පමණයි ඒ රටවල ලෝකල් එවුන් බහුතරයක් ලංකාවට වඩා කුජීත එවුන්

    දකුණු අප්‍රිකාවේ පාලනය 1992 දක්වා තිබුණේ 20% ක් වූ සුද්දන් යටතේ අදටත් දකුණු අප්‍රිකාවේ සුද්දෝ කෝටිපතියන් ලෙස සැපට ඉන්න අතරේ 80% කට වැඩි ලෝකල් කල්ලෝ අමු මැටි මීහරක් රැලක් සහ අමු හිඟන්නන් වගේ ලංකාවට වැඩියෙන් චොර වෙලා ඉන්නේ ගිහින් බලන්න පුලුවන් ඕනනම් බලපන් Johannesburg වලින් එහෙම ඈතට ගිහින් Cape province western Province වලත් ලොකු වෙනසක් නෑ

    සුද්දන්ට නිතඹේ අමාරුවක් නෑ අතින් කයිට් කරන් මේක ගොඩ දාන්න උන්ගේ උන් හැදෙයි අපේ හරක් වහල්කම් කරයි තවම එච්චරයි

    ඒක නෙමෙයි ප්‍රශ්නෙ උඹේ අදහස් අනුව මටත් හිතෙන්නේ ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ලංකාවට දිගුකාලීන වශයෙන් වාසියක් තියෙනවා කියලා කෙසේ වෙතත් මේ අවස්ථාවේ හැටියට උපරිම වශයෙන් වාසි ලබා ගැනීමට නම් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට හැකි උපරිම වශයෙන් ඉඩ ලබා දෙමින් රජය කුඩා කරලා වියදම් පාලනය කරගන්න ඕන නේද?

    අපනයන කර්මාන්ත සහ සේවා අපනයන උපරිම වශයෙන් වැඩි කර ගැනීමට රජය විසින් හැකි සෑම පහසුකම් සැපයීම හා බදු සහන අපනයන කරුවන්ට ලබා දෙමින් අමුද්‍රව්‍ය සහ intermediate අන්තර් භාණ්ඩ හා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය හැර සියලුම ආකාරයේ පරිභෝජන භාණ්ඩ ආනයනය කරද්දී බදු වැඩි කරලා එමගින් ආදායම් ලබා ගැනීමට ආනයනකරුවන් කැමති කරගන්න වෙනවා නේද?

    තව දෙයක් ලංකාවේ විදුලි බල මණ්ඩලයේ විදුලි සේවාවන් සඳහා මිල ගණන් වැඩි කිරීම සහ බදු වැඩි කිරීමෙන් ලංකාවේ විදුලි පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම වාර්තාගත ලෙස පහත වැටී ඇති බව අද ලංකාවේ තිබෙන ප්‍රධාන මාධ්‍ය ගණනාවක් සිරස්තල යටතේ දමා තිබූ වාර්තා වල මම දැක්කා .

    එම වාර්තා වල හැටියට මීට වසරකට පෙර දෛනික විදුලි පරිභෝජනය ඒකක මිලියන 48-49 අතර පැවති අතර එය මේ වනවිට දෛනිකව මිලියන 38-39 දක්වා 20% කින් පමණ පහළ බැස ඇති බව කියන්නේ ඒකට හේතුව ලෙසට කියන්නේ ලංකාවේ අධික ලෙස මිල ඉහළ ගිය නිසා හෝටල්, ව්‍යාපාරික ආයතන, කර්මාන්තශාලා සඳහා විදුලි ඉල්ලුම ඉල්ලුම විශාල වශයෙන් අඩුවීම හා විදුලි බිල ඉහළ නැංවීම මීට ප්‍රධාන හේතු වී ඇති බවත් තවත් දෙයක් තමයි ලංකාවේ බොහෝ දෙනෙක් වහළ මත සවිකර ඇති solar offgridබැටරි සහිත පද්ධති සවිකර ගැනීම සහ මීට පෙර තිබූ net meteringවෙනුවට ඒවා බැටරි බැකප් ලෙස සකසාගෙන විදුලි බල මණ්ඩලයට විදුලිය ලබා නොදී බැටරි පැක් සිස්ටම් වලින් තමන්ගේ රාත්‍රියේපරිභෝජනය වෙනුවෙන් ගැනීම වැනි කරුණු සමහරු කියනවා net metering වලදී දැනට ලබා දෙන ඒකකයක් රුපියල් 22 නව ගාස්තු වල ඉහළ මිල ගණන් වැඩි වෙලා නිසා ලංකාවේ පාරිභෝගිකයන්ගේ විදුලිය මිලදී ගැනීමට ලෙකෝ සහ CEB එකේ ගැනුම් මිල රු 50 ක් විතර වැඩි කළ යුතුයි කියා මම හිතන්නේ එසේ නොකළොත් විශාල පිරිසක් solar off grid සහ miniature wind plant වගේ දේවල් වලට ලිතියම් අයන් LiFeO4 වගේ බැටරි පැක් සිස්ටම් එකක් යටතේ ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් වලට හුරු පුරුදු වීමත් සමග විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාවය අඩුවීම වගේ දේවල් විය හැකි බව මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට?

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana

      Delete
    2. දකුණු අප්‍රිකාවේ සුදු මිනිස්සු කියන්නේ බෝවර් වරුන්ට.

      Delete
  5. saumyata diwa danawa mama.

    ReplyDelete
  6. මාතලන් ලංකාවේ රාජපක්‍ෂලාගේ දූෂිත පවුල් ගහ වගේම චෞර රැජින වූ බණ්ඩාරනායක බට කොල ආච්චි විස්කි වෛශ්‍යාව, ප්‍රේමදාස හොර පවුල, රණතුංග හොර පවුල , රවී කරුණානායක රාජිත සේනාරත්න ජොනී අලුත්ගමගේ රෝහිත මාල හොරා වගේ හොර රැල එක පැත්තකින් මහජන මුදල් කාබාසිනියා කරමින් හොරා කන අතරේ උන්ගේ හොරකම් විකුණගෙන කමින් හොරු අල්ලන්න කියා බයිලා ගසමින් බොරුවෙන් ජිවත් වෙන ජවිපෙ ජාතික ජන බලවේගය ගොංජා වගේම මන්ද මානසික හිරු නිකර් මල හොල්මන් අවතාරයවගේ කෝලම් ටිකකුත් ලංකාවේ තියෙන බවත් අමතක කරන්න එපා

    මොකද මෑතකදී තවත් මේ වගේ මුන් ආයේ පාරක් මාකට් කරපු කෙබරයක් තමයි හිර ගෙදර ප්‍රශ්න ප්‍රෝඩාව ලංකාවේ සාමාන්‍ය සිර කරුවෝ මෙච්චර කාලයක් කාපු සිරබතට ගැරහුවෙ නැහැ.

    ඒ වුනාට මුන් හිතාන ඉන්නෙ ලොකු පොරවල් කියල රන්ජන්, දමිත​, හිරුණිකා අත් අඩංගුවට පත් උනාම කෑම ඉල්ලන්නෙ තරු පහේ හෝටල්වලින්. නාමලා ගොන්ජන් ට අඟුණකොළපැලැස්ස හිරගෙදරට බැක් සයිඩ් ආතල් ගන්න දාල බඩු සෙට් කරලා දීලා ඌව ෂේප් එකේ තියාගත්තා කියලා කියන්නේ හැමෝම හොඳින් දන්නා කාරණයක්තමයි

    මුන් ඩීල් දාගෙන කල් යල් බලා එලියට එනවා ඒ ඇවිත් මොනාද ගහන බයිලා?

    හැබැයි එළියෙ කථා කරන්නෙ දුක් විඳින ජනතාවගෙ දුක ගැන.ඒත් මුන්ගෙ හැබෑ ජීවිතේ පොදු ජනතාවගෙන් ඈත් වෙච්ච වෙනම එකක් බව දැන් පැහැදිලියිනෙ.මුන් කරන්නෙ තනිකරම බොරුවක්,ජීවත් වෙන්නෙ බොරුවෙන්.මිනිස්සු අන්දන එක මුන්ගෙ රාජකාරිය කරගෙන ඒ මතින් මුන් වැජඹෙන්න කරන උත්සහයක් මේක​.අහිංසක ජනතාව මේ බොරුවලට රැවටෙන්න එපා කියලයි අපි කියන්නෙ.මුන් ඔක්කොම එකයි කියල රන්ජන් කීවෙත් ඒකයි.රන්ජනුත් ඒ ඔක්කොගෙම එකෙක් විතරයි.පොඩි මිනිස්සු සිරගත උනාට උන් කවදාවත් මෙහෙම කියල නැහැ.රන්ජන් එළියට ඇවිත් කරපු ප්‍රකාශයට හැරෙන තැපෑලෙන්ම බන්ධනාගාරය පැත්තෙන් පිළිතුරු දුන්නා පමණක් නොවෙයි ඒ ප්‍රකාශයට අභියෝගත් කලා.අද වනතුරු ඔහු ඒ අභියෝගයට අභියෝග කලේ නැහැ.හොඳට වටහා ගන්න​,රන්ජන් යනු බොරුවක්,දමිතා යනු බොරුවක්,හිරුණිකා යනු මහ විශාල බොරුවක්.දේශපාළණයේ යෙදෙන්නන් යනු බොරුවක්.ඔවුන් සත්‍ය නම් රටට මෙසේ වන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂ කල්ලියේ හොරකම් වගේම මේ වගේ 1/4 කන්නි ගජබින්න ගහන හොරුන්ගේ ජඩකම් වලටත් එරෙහිව ජනතාව සටන් දියත් කළ යුතුයි

    ReplyDelete
  7. ඇත්තමයි!

    ReplyDelete
  8. මාතලන් අයියේ,

    මම නම් මගෙ දවස හැමදාම පටන් ගන්නෙ මගෙ social media handles 4රෙම ඉන්න අසහනකාර කටේ තිත්ත කුණුහරප විතරක් තියන judgemental opinionated රට හරක් ටික block කරන එකෙන් 😂 මේ ටිකේ match fever එක නිසා එන hate එක සිය ගුණේකින් වැඩිවෙලා! එයාලා සීයට 90%ක්ම කාටද බනින්නෙ කියලවත් දන්නෙ නැහැ! නිකං දැක්ක පලියට ඔහේ type කරන් යනවා! 😂 මොකටද ඇවිත් ඉන්නෙ, මොකක්ද එයාලගෙ job එක මේ කිසි දෙයක් ගැන research නොකර ඔහේ මුලු පරම්පරාවම මතක් කරලා බැනගෙන යනවා 😂 ignore කරන්න පුලුවන් කම තියෙද්දීයි එහෙම කරන්නෙ, I’ll never understand that mentality of these social media trolls!

    කවුරුහරි අහන්න පුලුවන් “ඇයි ගණන් ගන්නෙ, ignore කරලා ඉන්න” කියලා… මොකද hate comments කියන එක politics sports entertainment field වගේ ඒවායේ වැඩ කරන අයට පොදු දෙයක් නිසා! නමුත් මම ඒවා අයින් කරන්න හේතු දෙක තුනක් තියනවා!

    1. මාව follow කරන අය අතරෙ පොඩි දරුවො ඉන්නවා

    2. අපිට positive දේවල් දැක්කම ඒක affect වෙනවා වගේම Negative දේවල් දැක්කමත් affect වෙනවා! For an example, කවුරුහරි as usual “අපෝ මේකිගෙ කැත මහත ඊරි” කියලා type කරලා තියනවා දැක්කොත් තව අයටත් ඒක කියන්න හිතෙනවා! That spreads a lot of online hate for absolutely nothing! 

    ඉතින්….. මෙහෙම ඔලුව කෙලින් තියාගෙන තව දුරටත් හැමදාම හිනාවෙලා ඔයාලවත් හිනා ගස්සන එක ලේසි නෑ! මේ කතාව මට විතරක් නෙමෙයි social media වල ඉන්න ගොඩක් දෙනාට පොදුයි! හොදක් කලොත් අපි මුරුංගා අත්තෙ ඉන්න දෙවිවරු! අපි කරන දේකට සමහර අය අකමැති උනොත් අපි ගොං බඩු! පොඩි හරි වැරැද්දක් උනොත් අපි රට ජාතිය පාවලා දෙන දේශ ද්‍රෝහියො ගානට වැටෙනවා!😂 මෙහෙම වෙන්න ඕනෙ නෑ! මං හිතන්නෙ ගෝඨාභය රාජපක්ෂ ට මඩ ගහපු කට්ටිය අවුරුදු දෙකක් විතර තිස්සේ ප්‍රවර්ධනය කරපු මේ පාහර විදිහට මිනිස්සුන්ව පහත් කරන එක නැවතුනොත් මිනිස්සු විදිහට අපි ගොඩක් දියුණු වෙයි!

    We need more positivity! Not Fake profiles with a lot of Hate comments for people you don’t know nothing about! 🇱🇰♥️

    ජයවේවා!

    චේතනා නංගි...

    ReplyDelete
  9. Saumyaage huththe suwanda balanna thibba nam. mm.

    ReplyDelete
  10. සෞම්යා ඇදේ වාදී වෙලා ඉන්නකොට ගවුම උස්සලා පෑන්ටි එක පාත් කරලා කකුල් දෙක ඈත් කරලා හුත්තට දිව දාන ගමන් ගවුම අස්සෙන් අත දාලා ගෙඩි මිරිකා මිරිකා හුතු ජූස් උරලා බොන්න තිබ්බා නම්. ම්ම්.. සෞම්යා නංගි.. දිව දානවාමයි ඔයාගේ රෝස පාට හුත්තට මේ අවුරුද්දේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න