මහාචාර්ය ජේ බී දිසානායක හා
මානවම්ම සින්ඩ්‍රොමය...
➖➖➖➖➖➖🔸🔶🔸➖➖
මහාචාර්ය ජේ බී දිසානායක නොදන්නා සිංහළ උපාධිධාරීන් ඉන්නවය කියලා හෙන සංවාදයක් යනවා.....
ඒ සංවාද කරන ගොඩාක් උන්ට මේ රටේ යුද්ධයක් තිබුනාද කියලා හාං කවිසියක මතකයක් නෑ....
විවෘත ආර්ථිකයේ පිහිටෙන් මධ්‍යම පාන්තිකයින් වී... පර්චස් 7-8 වර්චස් ජීවිත ගෙවන උන්ට ජේ ආර් අරහං....
සිරිමා .... අපේ අම්මා....
උම්මා.....
මේ රටේ උපාධියවත් උපාධිධාරීන්වත් මෙලෝ රහක් නැති රොබෝවරුන් කියලා අපි කියන්නේ අද ඊයේ ඉඳලා නෙමේ...
සමහර ක්ෂේත්රවල ඉන්න බක පණ්ඩිතයින් හිතාන ඉන්නවා..... උගේ ක්ෂේත්රයේ සියල්ලම අනික් හැමෝමත් දැනගන්න ඕන කියලා....
පිච්චු නැහ්නන් චෝක් අනේ....
ඉතින් එහෙව් උන් ජීවත් වන රටක....
අර චෝදනාව එල්ලවන උන් දන්නා බොහෝ දේ......
ජේ බී දිසානායක දන්න අය නොදන්නවා වෙන්න පුලුවන්.....
ජෙනරේෂන් ගැප් කියන්නේ ඒකයි....
නිර්මාල්ව නොදන්න.... කටු ගේ නොදන්න.... කේම්බ්‍රිජ් ටෙරස් එක නොදන්න.... කොළඹ වි වි උපාධිධාරීන් අනන්තවත් මට හමු වී තිබෙනවා....
ඒක සාමාන්‍ය තත්වයක්....
ඒක ඔවුන්ගේ වරදක් නෙමේ.....
අජ්ජාපන ක්රමයේ, ජීවන ක්රමයේ හා සඟිස්කුරුතියේ වැරද්ද....
මම ඕකට කියන්නේ
මානවම්ම සින්ඩ්‍රොමය කියලා....
රනිල් කියනකන්....
ඉතිහාසය උගන්වන උන්වත් බුවා දැනගෙන උන්නේ නෑ....
දැනගෙන උන්නය කියලා
ඇති වැඩක් ඇත්තෙත් නෑ....
ආව් ආව් ආව් මගේ සාරංගිකා
එන්නකො ගන්න බදා
ඕන් සාරංගිකා නොදන්න එකෙක් ඉන්නවා නම්...
අන්න ඒක නම් ....
ජාත්‍යන්තර ඩයස්පෝරාවද වගවිය යුතු...
ජාතික ප්‍රශ්ණයක්.....
මේ ෂිංගල අපිලගෙ රටයි
අපි හැමනිලා මැරෙණ රටයි
බ්ලැක් ලිස්ටඩ් වෙච්චි රටයි
මුළු ලෝ මේ රටට යටයි..
පොයිටු වාරේන්න අයියා....
සලාම් මලෙක්කුම්....
.
මම සාගරිකා ගැන හිත හිතා ඉන්නකොට ක්ෂණික මෝචනය උනා මාතේ.
ReplyDeleteසියල්ල දත්
ReplyDeleteඅය නොසිටිත්
එනමුදු දැනගත යුතුමය
වටපිටාවෙ තතු වැදගත්