කැත ගැහැණියගේ පතිවත,
ජවිපේ හා හරිනිගේ ලිංගික දිශානතිය.
----------------------------------------🔸🔶🔸-----------
හරිනිගේ ලිංගික දිශානතිය ගැන කතා කරන්නට, ඕෂනී උමන්ගා සඕදරීගේ පොටෝ එකක් දාගත්තේ අහවල් එකට දැයි අහන උන්ට කියන්නට වෙන්නේ, මාත්තුරුකාව ඒක වූවාට ලියන්නට යන්නේ....., මෙය, මාතලන් යකාගේ සයිබර් මිත්තරයකු වන නිලන්ත සත්සර ගමගේ ලියූ ලිපියකට පිළිතුරු ලිපියක් ලෙස ලියනා හෑල්ලක් නිසාවෙන්මය. එයැයිගේ ලිපියේ හිටියේත් මෙයාමය.
මේ Micro Blogging යුගයේ පත හෑලී කියවන්නට අකමැති උන්ට ඉතාම කෙටියෙන් කියන්නට තිබෙන්නේ.... මාතලන් නිලන්තගේ මතයට කිසිසේත්ම එකඟ නොවෙනා බවමය.
එමෙන්ම මේ ලියන්නට යන්නේ.... හරිනිගේ ලිංගික දිශානතිය ගැන නවසරණ පත්තරේ තිබූ ජාතියේ ශෘංගාරාත්මක හෑල්ලක් කියා සිතන්නේ නම්.... උන්ටත් sorry.com කියා කීමට සිඳුවෙනවාය. මොකෝ ඒවායේ පේටන්ට් එක දැන් තියෙන්නේ ටින්කරින් ධර්මේ හෙවත් චින්තන ධර්මදාසටය. ( Chinthana Dharmadasa )
යුගේ micro වූවත්, තාමත් පැය 3 - 4 හින්දි ෂෝ බලන උන් වගේම...... විනාඩි 5 හේ වැඩේ කරගන්නට, ජපන් පෝන් ෂෝත් බලනා උනුත් ඉන්නා නිසා.... මේක ටිකක් දිගට ලියන්නට හිතුනේය. ජේ ආර්ගේ කාළේ නම් ඕවා චිත්තරපටි හෝල්වල පුලුල් තිරේත් පෙන්නපු අතර.... ඉන් උද්දාමයට පත් අපේ ධර්මසිරි බන්ඩාරනායකලා ස්වර්ණා මල්ලවාරච්චිගේ නිර්වස්තරේ ප්රබුද්ධාකාරයෙන් පෙන්නපු අතරේ..... ලුවී වැන්ඩස්ට්‍රාටන් සුමනා ගෝමස්ගේ එක පීචං මණ්ඩළෙන් අපට පෙන්නුවේය.
ඒ කාළේ මස් කඩ වගේ එව්වා.... කොම්පකඳකඳ වීදොයේ Rio, දෙමටගොඩ Samantha සහ මාලිගාවත්තේ Ruby එකේ පෙන්නු අතරේ... සුදු නෝනා කෙනෙක් පූල් එකක හෙලිවැල්ලෙන් පීනන කෑල්ලක් තිබූ ෂෝ එකක් බලන්නට ආ අයියා කෙනෙක්...
කෝ බං මේකේ උක් කන කෑලී නෑ නේ... මොන උක්තක්ද මේ කියා ගෝරියක් ඇදගත්තේ මොන ෂෝ එකේද කියා මට හරියටම මතක නැත්තේ.... මාතලන්ද ඒ කාළයේ විදර්ශන කන්නන්ගර වගේ එන එන හැම ෂෝ එකම බැලූ නිසාවෙන්මය... ඒ කාළයේම ඔය හෝල් කිට්ටුවම මුඩුක්කු අස්සේ මස් කඩ වගේ VHS වීඩියෝ ෂෝ පෙන්නන්න පටන් ගත් අතර.... අර මල පැන ගිය අයියලා ඒවාට ගිය අතරේ.... ඒක වෙනම කල්ට් එකක් වුනේය.
ඔය ෂෝ එකක් මගේ බොක්කක් සමඟ බලන්න ගිය වෙලාවක... ඉන්ටර්වල් එකේදී.... වරෙන් මචං චූ පාරක් දාන්න යන්න කියා කතා කල වෙලේ.... ඌ කිව්වේ.... උක්තක් කියවනවා දැන් ඉන්නේ අත තිබ්බත් යන සයිස්සෙකේ උක්තෝ කියලාය.
"කැත කතුන්ගේ පතිවත ගැන අධීක්ෂණ වාර්තාව" ලියූවේ.... මගේ අතිජාත සයිබර් මිත්තර ජගත් මාරසිංහ හෙවත් මාරේ හෙවත් මාරයාය. මාරයාගේ මේ පුස්තකේ මගේ මතකයට ආවේ.... නිලන්ත කියා තිබුනේ.... ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ කැත ගැහැණුන් හා පිරිමින් වනාතර ඕෂනිලාගේ ආගමනයෙන් ජවිපේ දිය වී යා හැකි බව කියූ නිසාවෙන්ය.
කෙසේ හෝ වේවා... මාරයාගේ පුස්තකය මාරම පොතක් බවත් කිව යුතුමය. මාරයා මේ පොතේ ලියන්නේ... ජොතිෂය පිලිනොගන්නා උන් පවා යෝනියේ පහස විඳගන්නට පෙර නොවරදවාම කරනා පොරොන්දම් ගැලපීමේදි... පොරොන්දම් 20 න් එකක් වන "යෝනී පොරොන්දම" පිළිබඳ ඇති මතයන් පිළිබඳ අපූරු සමාජීය විශ්ලේෂණක්ය. වැඩ්ඩෙකුට ඉතා කුඩා ප්‍රස්තුතයකින් පොතක් වුනත් ලියන්නට පුලුවනිය.
එහිදි මාරයා ස්ත්‍රී යෝනිය පිළිබඳව මෙන්ම.... පුරුෂ ලිංගුව ගැන සමාජයේ ඇති දුර්මතයන් මෙන්ම, රන් ඩිංගෙයි කීවාට එය එන්ලාජ් කර ගැන්මට අද කාළයේ ඇති පෙති මෙන්.... එකල සමාජයේ පැවති ගම්මිරිස් පිඹීමත්, කොහොඹ තෙල් දුම් ඇල්ලීමත්.... මේවා සිඳුකළේ ස්ත්‍රිය විසින්ම බවත්.... රං ඩිංගේ ප්‍රමාණය පිළිබඳව ස්ත්‍රීන්ද විශේෂයෙන් විමසිලිවත් වන බවත්.... අපූරුවට විස්තර කර තිබෙන්නේය.
නිලන්තගේ තර්කය ගොඩනැගීමට.... මතුගම පැවති උද්ඝෝෂණයේදී සමාජයේ වැඩියෙන් කතාබහට ලක් වූයේ කොට්ටහච්චි සඕදරිය වූවද.... ඕෂනි සඕදරිය තෝරාගැන්මද අහඹු සිඳුවීමක් නොවනාතර... එය ලාංකීය පිරිමියාගේ කාන්තා ශාරිර ෆැන්ටසිය හෙවත් බොඩි ෂේප් එකේ චොයිස් එක වීම ගැන.... ඕෂනී සහෝදරී මෙය බොඩි ෂේමින් ලෙස ගෙන කේන්ති ගැන්මට කිසිසේත්ම ඕනා නැති අතර, එය ආඩම්බරයට කාරනයක්ම වන බව හොදින් මතක තබා ගත යුතුය.
නිලන්ත ගෙන එන තර්කයේ එක පැත්තක් ඇත්තය.... එනම් ජවිපේ තුල ආකර්ෂණීය පෙනුමක් ඇති දෙපාර්ෂවයේම පුද්ගලයින් කිසිවෙක්ම නොවූ කතාවය... එවන් මිනිසුන් හා ගැහැණුන් පක්ෂය තුල සිටීම ඔවුන්ගේ දේශපාලන දර්ශණයට කිසිසේත්ම ගැලපෙන කාරනයක් නොවන්නේය. එය ඔවුන්ගේ පීඩිත නිර්ධන පන්තියට කිසිසේත්ම නොපෑහුනේය. එබැවින් ඔවුන් විජයගේ මුහුණ කුඩුකර දමන්නේය. සාගරිකාට දෙතිස් වදය දෙන්නේය.
ඇත්තටම ජවිපේ තුල සිටියේ නාන්නේ නැති කිලුටු හඩ්සන්ලාය. කැම්පස්වල නවක වදය දෙන ටොක්සික් රෝගීන්ගේ තත්වයද එසේමය. ඔවුන් සියල්ලෝම හද්දා ඩොටේ පට්ට ගෝත්‍රික ළුං මැඩි ගං කබරයින් හා කබරියන්ය. ඔවුන් එයින් තරමක් හෝ මිදෙන්නේ... සරත් ෆොන්සේකාට පින් අත්වන්නට... 2010 න් පසු පක්ෂය තුල ගොඩනැගුණාවූ ආර්ථික ශක්තිය හේතුවෙන්මය. මුලින්ම ඊට එකතු වන්නේ... විමල් කැටපෙආරච්චි හෙවත් කැටිපෙ හා නිරූපා සේරසිංහය.
මේ චරිත දෙක ජවිපෙ තුලට එකතු වූයේ ජජාබය ගොඩ නැගීමට පෙරය. මොවුන් දෙදෙනාම චින්තනය අතින් කිසිසේත්ම බයියන් නොව ටොයියන්මය. ඔවුන් දේශපාලනික වශයෙන් එජාපයේය. එහෙත් හයි ස්පීඩ් යන්න කැමති ඔවුන් එකතු වූයේ ජවිපේ සමඟය. හයි ඉස්පීඩ් යෑම කෙසේ වෙතත් බොහෝ අය තාම එක්ස්ප්‍රස් වේ එකේ එන්ටරන්ස් එකේ වනාතර. නිරූපා ගමන අතහැරලාම දැම්මේය.
ඔවුන්ගේ ආගමනය ඔවුන් වටා ගොඩනැගී තිබු කල්ට් එකට අදාල සිවිල් චරිත රාශියක් ජවිපේ වෙත ගෙන ආවත්... ඔවුන්ට අත්වන ඉරණම මම එදාම ලියා තැබුවෙමි. එය ඒ ආකරයෙන්ම සිඳු වුනේය. හරි නම් ජවිපේ දේශපාලන බල මණ්ඩලය තුලට එකතු කර ගත යුතුව තිබූ.... කැටිපේ, නිරූපා, නදීක ගුරුගේ හා උපුල් කුමාරප්පෙරුම වැන්නන් අදටත් පාපිසි කෑලිය.
කොම්පැණියක ඩිරෙක්ටර් බෝඩ් එකට ගන්නට නම්.... කොම්පැණිය තුල හොඳ කට්ටක් කා තිබිය යුතුමය. පොලොන්නරු රාජ්‍යයේ ගරු ටී බී සරත් මැතිතුමා දේශපාලන බළ මණ්ඩලේට ගත්තත් හරිනිලාවත් චතුරංගලාවත් ටින් ටින් සහෝදරයා ජීවත් වන තුරාවට ඊට එකතු කර නොගන්නේ තරහකට නොව.... කොම්පැණියේ රහස් වට්ටෝරු එලියට යා හැකි බැවින්මය.
ජාජබයත් හරිනිගේ උලව්වක් නොව චතුරංග අබේසිංහගේ අනාගතය ගොඩ නැගීම සඳහා ඔහුගේ පියානෝ විසින් ගොඩ නැගූවක් ය. හරිනිද අමරසූරිය වලව්වේ මාර පොෂ් කෑල්ලක් කියා පෙන්නන්නට හැදුවට... ඒ පවුලට ගෑවුන කෙනෙක්වත් නොවේය.
කෙසේ හෝ වේවා රාජ්‍ය බලය ලැබිමෙනික්බිති මෙතෙක් ජනතාව ඇන්දු හැව ගලවා දමා.... ජවිපේ මෙන්ම ජජබද.... from සිඟමන් ලයිෆ් to Cinnamon Life වී ඇති අතර.... චූන් පාන් එකේ රෝස් පාන් කෑ හිඟන්නෝ.... ප්‍රාඩෝ වලින් වඩින්නේ ටයි කෝට් දමාගෙනය. දැන් සඕදරයින්ට කෝට් එක නැතිව කක්කා දාන්නත් බැරිය.
ඉදින් ජෙප්පන්ද.... අනුර කුමාර කැටිපේ වූවා වගේ.... ඩබල් පොකට් බ්‍රෑන්ඩඩ් ඩෙනිම් වොචස් (ඔරලෝසු) අඳින කිට මරන මොඩ් ගොවියන් වීමක් හැර.... දයාසාන්තලාගේ ඔරලෝසු, බෙල්ට්, හිල් ජොක්කු තව දුරටත් නොඅඳින පිරිසක් වනු හැර ජවිපේ දර්ශණයේ හා චින්තනයේ දියවීමක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වගේ එකක්ම වන්නේය.
ඕෂනි උමන්ගා සුදු ඩෙක් ෂූෂ් දෙකක් අඳින්නට ඇඹරෙන්න ඇත්තේ ෂෝ එක තිබ්බේ මතුගම නිසා වෙන්නට ඇති අතර... ආයෙත් කොළඹ ෂෝ එකක් තිබ්බොත් ඒකත් දාලා ආවා නම් නිලන්ත සත්සර ගමගේ මෙන්ම මාතලන් යකාද ආසාවෙන් බලා ඉන්නවාය.
සාමාන්නියෙන් මේ වගේ හෑලී ලියවෙන තත්වයන් දෙකක් තියෙනවාය. එකක් පාන්දරම අවදි වීමය... අනෙක මත්වීමය.... අද සිඳු වූයේ පළවෙනි එකය....
ඒ වගත් මෙසේමය......
#මාතලන්

ලෝටස් අජ්ජා හොර තක්කඩියා නං ටිල්වින්ගේ ගැජට් එකට ගම්මිරිස් පිඹින කොට පද්මිණි බලං හිටියලු
ReplyDeleteඕකා හොරා ගංවතුර ආධාර කියලා පවුම් දහස් ගණනක් හොරකම් කරලා නේද
Deleteමේ පොස්ට් එකේ මාතෘකාවට කැත ගෑනි කියලා දාලා තියෙන නිසා මම හිතුව රසික සුරියරාච්චිහේ ගෑනි ගැන කියන්නේ කියලා
Deleteමේ රටේ විතරයි ජන්නධිපති අග්‍රාමාත්‍යවරිය කතානයක තුන් දෙනාම...රටේ මුල් පුරවෑසියන් තුන් දෙනාම බෑදලා නෑති සමරිසි හෑත්තක් ඉන්නේ ලන්කාවේ උන් "හොරා" "හොරා" පචයට රෑවටිලා චන්දේ දුන්න....ලෑජ්ජා නෑද්ද තොපිලාට......මේ යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී බෞද්ද විරෝදී වහල් තුට්ටු දෙකේ උගත්තු .....LTTE ඩයස්පෝරා උන් සහ ජූලී චුන්ග් සතුටු කරන්න කරන වෑඩ
ReplyDeleteටිල්වින් සිල්වා නාකියාත් එහෙමයි
Deleteමල් පැල නානව නේද නෑමක්.
ReplyDelete"නානවනම් නාන එක නාන්න ඕනි ආයෙ ලොවෙත් නැති වෙන්න."
- පච කොට මොංගල් රිලා මොටා
@ ඇනෝ
Deleteමල් පැල නෙවී ගංජා පැල නේද?
මාලිමාවේ අපි හොඳටම ගංජා වගා කරන හොඳම ගංජා වගාකරුවෝ, ඒ වගේම අපි මාලිමාවේ පාලනය යටතේ රටම නව අයිස් යුගයකට අරගෙන යන එක යනවාමයි ආයේ ලොවෙත් නැතිවෙන්න
නිමලායට ගුද මාර්ගයේ පිළිකාවක් හැදිලා තියෙන්නේ හඩු ජෙප්පොන්ට කියලා පුකේ ඇරගෙන වැඩිවෙලා
Deleteමාතා ඔය JVP න්යායාචාර්යවරු වගේ ඉන්න සම'හරක් ආණ්ඩුවට ජනතා විරෝධයක් එනකොට ඒගොල්ලොත් පොදු ජනතාව පැත්තෙ හිටගෙන පොඩ්ඩක් ආණ්ඩුවත් විවේචනය කරන ගමන් වෙන මොකක් හරි බයිලයක් කියල ප්‍රධාන ප්‍රශ්ණය අමතක කරන්න හීනි නූල් සූත්තරයක් දානවා.
ReplyDeleteආණ්ඩුව කරන්නෙත් ඒකමනේ. මිනිස්සුන්ට ප්‍රශ්ණයක් මවල හරි දෙනව. මොනවත්ම නැත්නම් කවුරු හරි හිරේ හරි දානවා.
මෙතන තව දෙයක් තේරුම් ගන්න ඕනේ, ඔහොම හරිනිට එරෙහිව පමණක් වෛරී අපහාසාත්මක ප්‍රකාශන නොකළ යුතුයැයි ඉල්ලා සිටින්නේ කුමකටද? ඇත්තටම නම් මේ සමාජයේ කිසිවෙකුට ඓරෙහිව එසේ නොකළ යුතුයි. එහෙත් පසු ගිය කාලය පුරාම වෙනත් විවිධ අයට එරෙහිව එවැනි ප්‍රකාශන නිරන්තරව බොහෝ අය විසින් ඉදිරිපත් කර ඇත. ඒවාට එරෙහිව කටක් නොඇරිය මේ මහාචාර්ය ආචාර්ය වරුන් කරන්නේ සමාජය රැවටීමකි. අනෙක් අතට හරිනි අමරසූරිය නම් කාන්තාව විසින් තමන්ගේ අභිමානය ආරක්ෂා කර නොගැනීමේ අවසාන ප්‍රතිඵලය මෙයයි. ආරම්භයේ සිටම ඇය සමාජයේ ගෞරවාන්විත සමාජ චරිතයක් ගොඩ නගා ගැනීමට අසමත් වූවාය. මේ සමාජය තුළ අද ඇයට ඇති ස්ථානය ඉතාම ඛෙදජනකය. එය ඇය විසින්ම ගොඩ නගා ගත්තකි. ඒ ගැන අනෙක් අය බෙරිහන් දීමෙන් වැඩක් නැති බව පෙනේ. පළමුවෙන් තමන්ගේ සමාජ අභිමානය ආරක්ෂා කර ගෙන ජනතා නියෝජතයෙකු ලෙස නොව පුද්ගලයෙකු ලෙස මේ සමාජය ඉදිරියේ පෙනී සිටීමට හරිනි අමරසූරිය සමත් විය යුතුය. අනෙක් අය අගය කරන්නේ එම පැවැත්මයි.
ReplyDeleteඅඩෝ ගූතලන් නැත්නම් පරන ආන්ඩුවට බැන බැන පෝස්ට් දාන්නද? යකෝ මේක කියන්නෙ නැතුව මොනව කියන්නද? මේක සුලු වැරැද්දක් නෙමෙයි. ගිහින් බලපන් සමරිසි කවරයක් දාපු පොතේ, සම ලින්ගික සයිට් එකකට ගිහින්, පොරොෆයිල් එකක් හදන්නලු. ඒකෙ ගිහින් බැලුවම, ජුන්ඩෙ දිගත් අහනව. යකෝ මේ ඉතිහාසෙට මෙහෙම රෙද්දක් වෙලා තියෙනවද? මේක කෘමන්තනයක්ලු.. පිස්සුද තොපිට. ජෙප්පොම කියනව එහෙම එකක් නෑ, අපි මේක කරනව කියල. හරිනිව මෙතෙන්ට ප්ලාන්ට් කලේ ඕකට තමයි.
ReplyDeleteමේ carry who-tti ඉස්සර වෙලා ගේ බඩී නෙට් එකට ලින්ක් එකක් දැම්මා හය වසරේ ඉංග්‍රීසි පොතේ, ඊළඟට
ReplyDeleteආප්ප ලින්ක් දාන්නෙ හොරෙන්. ඒක දැම්මොත් කෙලින්ම හරිනිව කරබදු වෙන හින්ද ඉස්සෙල්ල මුට්ටිය දාල බලනව. කවුරුත් විරුද්ධ නොවුනොත් හීන්සැරේ ආප්ප ලින්ක් එක රිංගවනවා. අනික් එක ලින්ක් නොදැම්මට හරිනිට ඕන තරම් බඩියො ඉන්නවා. අර උගන්ඩා හෝන්තුව වගේ මන්දබුද්ධික කේප්ප වැස්සියො එක්ක මතුගම ගිහින් හිටියෙ ඒ ආප්ප බඩි way-see-yo තමයි.
ටිල්වින් නාකියාට ගූ ගහමු
ReplyDeleteඅඩෝ මාතා ලංකාවේ ආර්ථික බංකොලොත් කිරීම් වලට අනුරල සම්බන්ද නැද්ද bro?
ReplyDeleteඅනුරලා විජිතලා හඳුන්ලා මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමුත් කරා. 2005 ඉඳලා 2008 වෙනකන්ම මරාගේ රෙද්ද පල්ලේ ඉල්ලිලා ඔංචිලි පැද පැද හිටියේ
ඊට පසසේත් රනිල් එක්ක එකතු වෙලා 2010 ජනාධිපතිවරණයේ ෆොනීට වැඩ කලා. ඒකෙන් ඩොලර් මිලියන ගණනක මුදලක් හම්බ කරගෙන පක්ෂ අරමුදල ශක්තිමත්ම කරගත්තා
2015 ආයෙම නොනිල වශයෙන් යහපාලන ආණ්ඩුවේ හිටියා. අරලියගහ මන්දිරය දූෂණ විමර්ශන කමිටුවේ අනුර ආනන්ද විජේපාල වගේ අය යාවජීව සාමාජිකයො, බැඳුම්කර කේස් එකෙන් රනිල්ව බේරගන්න කෝප් කමිටුවේ සභාපති හඳුන්නෙත්ති වෙනම ගේමක් දුන්නා
ඒ නිසාම 76 අවුරුදු සාපෙට මෙයාලත් අයිති නැද්ද?
අනික බලයට ආව කියලා රට ගන්න දෙයක් නැතිව වැටිල තිබ්බ වෙලේ ගොඩ ගන්න රනිල් පටන් අරන් කරන් ආපු ඒවලින් මෙයාල නවත්තලා තියෙන එක දෙයක් කියන්න බලන්න? කිව්වේ නම් නන්දලාල් ආර්ථික ඝා$කයෙක්. ආපු ගමන් හිරේ දානව එහෙම කියලා. කෝ ඒවා ?
මාතා මේවන විට ලංකාවේ ජනතාවට අප්පිරිය වෙලා තියෙන වර්තමාන අන්ත දූෂිත අසික්කිත පාදඩ ජාතික ජන බලවේග මාලිමා අමන ආණ්ඩුව ජනමත විචාරණයකින් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කර ගැනීමේ සූදානමක් තියෙනවා කියල කියන කතාව ඇත්තද?
ReplyDeleteවත්මන් දේශපාලන තත්ත්වය තුළ කිසිදු මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට මාලිමාවට නොහැකි බව තහවුරු වී ඇති බැවින්, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර කිහිපයකින් දීර්ඝ කර ගැනීමේ සූදානමක් පවතින බව සමගි ජන බලවේගයේ හිටපු පලාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, රජයේ ප්‍රබලයින් පිරිසක් පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී දැනට පවතින තත්ත්වය අනුව ඕනෑම මැතිවරණයකින් මාලිමාව පරාජයට පත්වන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මේ හේතුවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ ඇතුළු මැතිවරණ නොපැවැත්වීමට ඔවුන් තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.
වරුණ රාජපක්ෂ මහතා පවසන පරිදි රජයේ මුල් සැලසුම වී තිබුණේ 2028 වසරේ ජනාධිපතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීම වුවද, වර්තමානයේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය බරපතල ලෙස පිරිහී යාම නිසා එම සැලසුම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සිදුව තිබේ. ජනාධිපතිවරයා දුර්වල සහ වැඩ බැරි පුද්ගලයෙකු ලෙස සමාජය තුළ මතයක් ගොඩනැගෙමින් පවතින බැවින්, ජනාධිපතිවරණයක් පවත්වා ජයග්‍රහණය කළ නොහැකි බව මෙම පියවරට ටොමුව ඇතැයි හෙතෙම කියයි.
මේ සඳහා විකල්පයක් ලෙස, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සූදානම් වන බව ඔහු අනාවරණය කළේය.
එම සංශෝධනය හරහා නව ව්‍යුහයක් සකස් කරන තෙක් වත්මන් පාර්ලිමේන්තුව තවත් වසර හතරක හෝ පහක කාලයක් පවත්වාගෙන යාමට උත්සාහ කරන බව ඔහු කියනවා
මේ කතාව ඇත්තද?