"ප්රජාතන්ත්රවාදය උදෙසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්" ගේ සමාරම්භක රැස්වීම අද දින (06/03/2026) සවස තලවතුගොඩ ග්‍රෑන්ඩ් මෝනාක් භූමියේදි රැස්වුණා. වත්මන් මාලිමා ආණ්ඩුව විසින් ගෙනයන ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය කිරීමේ පිලිවෙතට මුහුණ දීම සහ ක්‍රමවත් වැඩපිලිවෙලක් ඔස්සේ සමාජ මාධ්‍ය හැසිරවීම අරමුණු කරගෙන මෙම හමුවීම සංවිධානය කර තිබිණි..
පසුගිය දා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී Seda Bro විසින් පළ කල වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන ලදී. ඒ අවස්ථාවේදී Seda Bro වෙත සහය පල කිරීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව විපක්ෂයේ ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඇතුළු විපක්ෂයේ දේශපාලයේ නිරතවන කැපී පෙණෙන පුද්ගලයන් රැසක් CID භූමිය අසලට පැමිණ සිටිනු දක්නට ලැබිණ. ඊට අමතරව මාර්තු මස පලවන ඉරිදා දින කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ කාර්යාලයේදි පැවැති හමුවකදීද එතුමා විසින් පක්ෂ භේදයකින් තොරව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක්ව ක්‍රියාකිරීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි. ඒ අනුව එම කර්තව්‍යය නිළ වශයෙන් ආරම්භ කිරීම සඳහා අද දින සියළුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මෙම රැස්වීම සංවිධානය කෙරෙනු ලැබිණ.
මෙම හමුව සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරණු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභීත එදිරිසිංහ, ශ්‍රීලාල් හේමන්ත සහ එක්සත් ජාතික පක්ෂයේ වින්ෂද පතිරාජ විසිනි. මේ සදහා අනුග්‍රාහක දායකත්වය දරනු ලැබුවේ ඇමරිකාවේ වෙසෙන හේවාවසම් සහෝදරයා විසිනි.
වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලනයට අදාලව වැදගත් මෙහෙවරක් ඉටුකරන, විවිධ සමාජ මාධ්‍ය ජාලාවන් වල සක්‍රීයව ක්‍රියාකරන බොහෝ දෙනෙක් මේ හමුවට එක්ව සිටියා...
06/03/2026

Good move. Congratulations! Continue this good work against this bloody fascist NPP blood thirsty highly corrupted Regime of Thieves of Sri Lanka.
ReplyDeleteමේ ගොබ්බ ආණ්ඩුව කරන බහුබූත විකාර දැකලා හිනා යනවා බන්. ආණ්ඩුව ගහන ගහන පදේට රෙදි නැතුව හෝදන පැලවත්තේ පුක ලොවින නරකාදි ඩෝබි මීහරකුන්ට දීලා තියෙන ටාගට්;
ReplyDelete1 කොහෙන් ගියත් ආණ්ඩුව හෝදන සට්ටම්බි වැඩේ කරලා විපක්ෂයට ගහනවා
2 තඹුත්තේගම හුන්ඩු කොට පච මීහරකාව හෝදනවා
දැන් ඇමරිකා, ඊශ්‍රායලය ඉරනේට ගැහුවේ නැත්තම් මැද පෙරදිග අනික් රටවල් මේ කන පරිප්පුව කනවද.. ඒක ඉරිසියාව නිසාලු ගැහුවේ 😂. එතකොට මහා ලොකු ඇමරිකාව බිලියන ගණන් උන්ගෙන් අරන් දෙනවා කිව්ව ආරක්ෂාව කෝ දැන්.. අවුරුදු ගානක් සම්බාදක මැද්දේ ඉරානය ඉස්සරහ ට ආවා. කවදාවත් වටේ පිටේ ඉන්න උන්ට ගහන්න ගියේ නැහැ උන්. ඇමරිකාව තමයි ISIS ත්රස්තයෝ ෆෝම් කරලා මැද පෙරදිග අස්ථාවර කරේ.. ඊශ්‍රායලය උන්ගේ මහා ඊශ්‍රායලය හැදීමේ සැලැස්මට වටේ පිටේ රටවල් ආක්‍රමණ කරලා ඉඩම් මංකොල්ල කෑවා.. මේවා ඔක්කොම අද පවතින යුද තත්වයට හේතුවක්. අද ඇමරිකන් මිනිස්සු බහුතරයක් ජන මත විචාරණ වලින් මේ යුද්දයට විරුද්දයී.. අපේ උන් ඇමරිකාව ගහපු එක හොදයි ගගා හුරේ දානවා.. මේ යුද්දය මේ යන විදිහට කාලයක් ඇදනෙව.. දැන් නාහෙන් අඩල වැඩක් නැහැ යුද්දේ පටන් ගත්ත උන්ගේ මොලේ තරම ගැන තමයි කතා කරන්න ඕනේ..
මිලින්දයා ලෝක තක්කඩියෙක්.
ReplyDeleteපරිස්සමින්.
කුමුදුනි ඇන්ටි නං පල් මෝඩයි.
රාජ්‍ය පරිපාලන හිටපු මාජ්ජ ලේකම් ඉන්නේ.
කරපු දෙයක් නං නෑ ස්ටාෆ් එකටවත්.