.

.

Aug 9, 2021

වැක්සීන්කරණය, පැණිය, මුට්ටිය හා ගවේෂොනසීලී පැණි කුරුල්ලෝ

 



මොරි මාඩ ගුරුවරුන් පාරට බස්සා ඩෙල්ටා රට පුරා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපාරය සාර්ථකව ජයගත් බවට හැට්ට කටු පෙරමුණේ අන්‍රයියා,  ජහින්ද මයසිංහ හා ජෝසප්පුලාගේ ඉට්ටාලින් උඩ පැන පැන සැලබ්‍රේට් කරනවාය.


ඇමරිකාවෙන් කී අනාවැකිය යතාර්ථයක් කිරීමට ලබාදුන් ඩොලර්වල වටිනාකම උන් නියමෙටම ඇමරිකාවට ලබා දුන්නේය.


ආන්ඩුව ඉස්තාලය වැහුවේ අස්සයා පැන ගියාට පසුය. හූනියන් කාරයෝ හා ක්‍රියාකාරිකයෝ එලවා එලවා අල්ලලා කූඩූ කරන්න මතක් වෙලා තියෙන්නේ දැන්‍ය.


මුලින්ම ජෝසප්පුවා අල්ලා කූඩූ කරලා අනික් උන් හතර පස් දෙනෙකුට පැණි බේරෙන්න නෙලුවානම් එතනින්ම වැඩේ ඉවරය.


කියන්නට ගියේ ඕවා ගැන නෙමේය.


දැන් හැම හා මිරකාම තප්පුලන්නේ ගඟට මුට්ටි දම දමා පැණියක් ප්‍රමෝට් කර කර උන්නා මිස, වැක්සින් එක ගේන්න පරක්කු උන නිසා කෙල උනාය කියලාය.


හොඳම වැක්සින් කියා කියන මොඩර්නා හා ෆයිසර් දුන් ඊශ්‍රායලයේත් දැන් ආයෙත් කොරෝනාය. දැන් තුන් වන ජැබ් එකට යන්නේ ඒ නිසාය.


ඔය මුට්ටි ගඟට දැම්මේත් පැණියක් පස්සේත් දිව්වේ ලෝකයේ වැක්සීනයක් තිබ්බේ නැති කාළයේය.


ලෝක සවුක්ක සංවිධානය විසින්  අනුමත කරන ලද වැක්සීන්කරණය මුලින්ම දුන් රටවල් අතර අපේ රටත් තිබුනා පමණක් නොව, අද දින රොයිටර් වෙබ් අඩවියට ගොස් බැලුවොත්,


මේ මොහොතේ ලෝකයේ වේගයෙන්ම එන්නත්කරණය කරන රට ලංකාව බව ඔය අංක 7. පොටෝ එක බැලුවාම බලා ගන්න පුලුවන්‍ය.


මෙය සනාත කිරීමට වැක්සීන්කරණය ලබා දුන් දිනය සමඟ පොටෝ වැලක් එල්ලලා තියෙනවාය.


ගොබ්බ මාජ්ජවේදින්ට හා NGO ඩොලර් වලට කුලියට ලියන හා ගංජා කොටේ ගසා අමු කෙප්ප කොමෙන්ට් හා පෝස්ට් දාන උන්ට කියන්න තියෙන්නේ පුලුවන්නම් ඇඳුමක් ඇඳගෙන ඇවිත් මේවත් බොරුය කියලා ලියපන්  කියලාය.


🎈1. පොටෝව

මේ එංගලන්තයේ මුල්ම වැක්සීනය ලබාගත් මාගරට් කීනන් නෝනාය

දිනය - 08/12/2020


🎈2. පොටෝව

වැක්සීන්කරණයෙන් ලොව මුල්ම තැනට ආ ඊශ්‍රායලයේ එවක අගමැති බෙන්ජමින් නෙතන්‍යාහූ උන්නැහේය

දිනය - 19/12/2020


🎈3. පොටෝව

ඉන්දියාවේ  මුල්ම වැක්සීනය ලබාගත් සනීපාරක්ෂක සේවකයකු වූ මනීෂ් කුමාර් බ්‍රෝ..

දිනය - 16/01/2021


🎈4. පොටෝව

ඇමරිකාවේ  මුල්ම එන්නත ලබාගත් සාත්තූසේවිකාවක් වූ ජැමෙයිකාණූ සම්බවයක් සහිත සැන්ඩ්‍රා ලින්ඩ්සේ නෝනා

දිනය - 14/12/2020


🎈5. පොටෝව

ලංකාවේ පළමු එන්නත ලබාගත් රනිල්ට හා NGO කුක්කන්ට ඇලජික් රණවිරු සහෝදරයා 

දිනය - 29/01/2021


🎈6. පොටෝව

හොදටම කරපු ඔට්ටේලියාවේ එන්නත ලබා  දුන් දිනයේම පෝලිම් පැන එන්නත ලබාගත් ඉස්කොට් මොරිසොන් උන්නැහේ

දිනය - 21/02/2021

(අපිට මාසෙකට පස්සේ දීලා තියෙන්නේ 😜😜😜😜)


🎈7. පොටෝව

කලින් සඳහන් කල පරිදි, මේ මොහොතේ හොඳටම කරන්නේ ඝෝඨා කියා රොයිටර් උන්නැහේ කෙලිනා කෙප්පය

දිනය - 09/08/2021


මේ අනුව ලොව ප්‍රථම එන්නත ලබා දී මසක් ගතවීමටත් පෙර මෙහෙත් පටන් ගත් බව ගෝනා ඔනෙකුට තේරෙනවාය.


ගවේසොනශීලී මාධ්‍යකරණය කියන්නේ තමන්ගේ හිතට එන හිතලු හා කෙප්ප, අමු වහලුන් වගේ තිත්ත කුණුහබ්බ හා මුසු කොට එක එක තැන ලිවීම  නොවනා බව මුන්ට කියා දෙන්නට වීම පට්ට කනගාටුය.


එකාතකින් මේ ගොබ්බයන්ට බැනලා වැඩක් නැතිය... 


මුන් ගවේසනශීලී මාජ්ජවේදියෝ කියා මුන්ට සම්මාණ හා සයිලම් දුන් උන්ගේ පස්ස පැත්තට රේබීස් එක දුන්නා නම් මීට හොඳය.


ඒ වගත් මෙසේය....


🈴 විශේෂ - 


මේ සියල්ලට පෙර, ලෝක සවුක්ක සංවිධානය විසින් අනුමත නොකල සිනොෆාම් චීන එන්නත මැද පෙරදිග රටවල්වල ලබා දුන්නද, අපේ රටේ සෞඛ්‍ය සේවය එය ලබා දීම ප්‍රතික්ෂේප කලා පමණක් නොව,


WHO අනුමැතිය ලැබීමෙන් පසුවද ජනතාව ලැබ් මීයෝ කරලා කියා විපක්ෂයේ කාළකන්නින් උසාවී ගිය බවද,


උඩ සඳහන් කාළකන්නීන්ද ඊට ෆුල් සප් එක දී පෝස්ට් හා කොමෙන්ට් දමා අකුදියා ගා පැකනිල් ඩොන්කියා වගේම ගිහින් ඒවා ගහගෙන ශුකාණූ කෑ රිලව් වාගේ ඉන්න බවත්  ලියා තබන්නම ඕනාය.
















12 comments:

  1. මොනවා හරි කුරුටු ගාන්න බැහැනෙ, අවුරුදු එකහමාරක අතීතය හාරා අවුස්සන්නේ නැතිව. ආයෙ එන්නං ....

    ReplyDelete
  2. බැන බැන හරි කමක් නැතේ
    ඉඩක් ලැබුන ගමන් පුතේ
    වැක්සින් එක ගනු මාතේ
    රට බාරයි නුඹට පුතේ

    ReplyDelete
  3. උඹේ වැඩත් නියම ගවේසනශීලී මාජ්ජවේදියෙක් වගේ මාතලන්

    මේ අනුව ලොව ප්‍රථම එන්නත ලබා දී මසක් ගතවීමටත් පෙර මෙහෙත් පටන් ගත් බව ගෝනා ඔනෙකුට තේරෙනවාය.
    මාතලන් උඹ දන්නවාද 'මුල්ගල්' තියෙනවා කියල දෙයක්. මුල්ගලක් තිබ්බම ගොඩනැගිල්ලත් නිකම්ම හැදෙනවා කියල හිතන ගෝනා ඔනෙක් වෙන්ට එපා මාතලන්.

    මේ මොහොතේ ලෝකයේ වේගයෙන්ම එන්නත්කරණය කරන රට ලංකාව බව ඔය අංක 7. පොටෝ එක බැලුවාම බලා ගන්න පුලුවන්‍ය.
    එන්නත අරගෙන සුමාන දෙකක් විතර ගියාමලු නේ ප්‍රතිශක්තිය එන්නේ. දැන් ඉතින් උඩ තියාගෙන විද්දත් ප්‍රතිශක්තිය එනකොට ලෙඩේ හැදිලා තියෙයි. ඔය මොනා හරි ඉන්ටනෙට් එකෙන් කියවල යමක් තේරුම් බේරුම් කරගනින් මාතලන් වැලම බල බල ඉන්නේ නැතුව.

    ReplyDelete
  4. කන්ට හාල් එළවලු නෑ
    තිබුනත් උයාගන්ට ගෑස් නෑ
    දර ලීපේ හරි උයාගෙන කෑවත් රෙන්ට කක්කුස්සියක් හදාගන්ට බඩු නෑ
    ඒක කරගන්ට ගහක් යටට යන්ටත් බෑ ගස් ටිකත් කපලා දාල

    ඔහේ මෙතන මගුලක් කතාකරනවා ඊශ්‍රායලයේත් දැන් ආයෙත් කොරෝනාය කියල

    ReplyDelete
  5. මචෝ,

    මම කියන්න උත්සහ කලේ මේ වැක්සින් එකෙන් වෙන්නේ මොකද්ද කියල පෙන්වන්න
    මුලින්ම වැක්සිනයෙන් මරණ ගණන අඩුවෙනවා ලෝකයේම මේ ප්‍රවනතාව පෙනෙනවා නමුත් නව වයිරස් ප්‍රභේද සමග සිදුවෙන්නේ වක්සිනයෙන් නිපදවූ ප්‍රතිදේහ නිසා ඉතා වේගයෙන් වෛරසය ශරිරගත වීමයි. මෙහිදී ඔවුන් කියන්නේ නෑ මෙය සිදුවන්නේ antibody dependent enhancement නිසා බව මොකද එහෙම කියපු ගමන් මිනිසුන් දැනගන්නවා මිට වැක්සිනය වගකිවයුතු බව.

    දැන් දොස්තරලා කියනවා මියයන මිනිසුන්ගෙන් 90% වැක්සින් එකෙක් වත් ගසාගත් නැති අය බව, මම අහන්නේ පිළිගත් වෙබ් අඩවියක හෝ පිළිගත් රජයේ ආයතනයක තියනවද මේ සන්ක්‍යා ලේඛන ? එහෙම එහෙම තියනවා නම් රජයේ සංවර්ධන නිලදාරීන් රටවටේ යවන්නේ ඇයි ඔය තොරතුරු එකතු කරන්න ?
    https://lankasithuwili.blogspot.com/2021/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. මහත්මයා, ඔබ කියනදේ නිවැරදිනම්, වැක්සිනය භාවිතා කල අනෙක් රටවල තත්වය අපට වඩා ඉතා භයානක වියයුතු නේද?
      දෙවැන්න, ලංකාවේ ජනගහනයෙන් සියයට කීයකට දැනට වැක්සිනය ලබාදී තිබෙනවාද? එය 10%ට ආසන්නයි නේද? අනික චීනයෙන් ගෙනා (රහස්) වැක්සිනයේ සේලයින් පමණක් තිබුනේ නම්?. චන්න ජයසුමන වැනි හොර ගෙඩියන් එය නොකරවා ගත්තානම් තමා අප පුදුම වියයුත්තේ.

      Delete
    2. මෙතැනදී ඔබ දැනගන්න ඕන වැදගත් දෙයක් තියනවා ඒ තමයි රට වසාදැමීම සහ ප්රෙදේශ වසාදැමීම මගින් කරන පාලනය, මිට අධිත්ක්ෂණය පාවිච්චි කරපු රටක් තමයි ඉස්රයලය ඔවුන් නරකම අවස්ථාවේදී මියගිය ප්‍රමාණය 78 පමණ (දින 7 කදී සාමාන්‍ය ) ඔවුන් වැක්සින්කරණය පටන්ගන්නේ 2020 මාර්තු මාසේ මේ 78 මියගිහිල්ල තිය්නේනෙ ජනවාරි 24, 2021 දී ඉන්පසු ක්‍රමයෙන් මරණ අඩුවෙනවා ඔවුන් කියන්නේ ඉට හේතුව වැක්සින්කරණය කියල නමුත් දැන් බලන්න නැවත මරණ ගණන දිනදී 7 පමණ වෙනව දැන් ඔවුන් කියනවා වැක්සිනය අසාර්ථකයි කියල.

      එකට හේතුව මොකද්ද ? මෙහිදී සිදුවෙලා තියෙන්නේ වයිරසයේ මුල් ප්‍රබේධ වලට ඉතා සාර්ථකව ක්‍රියා කිරීමත් පසු ප්‍රබේධ වලට ක්‍රියාකිරිමේදී

      "antibody dependent enhancement" තත්වය ඇතිවීමයි, මේගැන ඔබ google කරලා බලන්න
      මෙහිදී වෙන්නේ https://lankasithuwili.blogspot.com/2021/08/blog-post.html

      ඔබට මෙය ත්රුම්ගැනීමට ඕනෑම රටක නම යොදා
      උදාහරණ "israel covid 19 deaths" සහ "israel covid vaccination" ලෙස සොයා බලන්න ඔබට තේරෙයි වක්සින්කරණය සමග මරණ වැඩි වෙන හැටි විතරක් නෙමෙයි මරණ වේගවත් කරන හැටි.

      මේ තත්වය කෘතිමව පාලනය කරන්න පුළුවන් එකම විදිය රට වසා දැමීමයි ඔස්ට්‍රේලියාව අනුගමනය කරන්නේ එම ක්‍රමයයි මේ තත්වය වෙනස්වන්නේ චීනයේ, ඔවුන් පාලනය කරන්නේ චීනයේ පවතින දේශීය ඔසු පාවිච්චියෙන්. ඔවුන් වැක්සිනය සමාජගතවිමට ඉස්සල්ල තමයි මරණ පාලනය කරන්නේ.


      Delete
    3. ලංකා සිතුවිලි, කරුනාකර පර්යේශන සාක්කි සහිතව කතා කරන්න, හිතලු ඔලුවට දාන්නෙ නැතුව. ලංකාවෙ මිනිස්සු මැරෙන්නෙ වැක්සීන් එක ගත්තට පස්සෙ කියන්න පර්යේශන දත්ත තියෙනවද. ගූග්ල් වලින් බලලා මිනිස්සුන්ට බොරු කියලා බය කරන්නෙ ඇයි. ක්ලිනිකල් ට්‍රයල් එකක තුන්වෙනි අදියරේදි වැක්සීන් එකෙන් ලැබෙන ආරක්ෂාව සහ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන පරීක්ශා කරලා තහවුරු කරගන්නවා. ඕස්ට්‍රේලියාව වහලා තියෙන්නෙ වැක්සීන් එක වැඩිපුර ප්‍රමානයක් මිනිස්සුන්ට දෙන්න කාලෙ ලබාගන්නත් එක්කයි. වැක්සීන් එක දෙන එක දිගටම රට පුරා කරනවා.

      Delete
    4. ලන්කා සිතුවිලි ඔයා හරි.
      බලන්න ලෝකෙ ගෝලාකාරයි කියල හිතන අය කොච්චර ඉන්නවද ඔච්චර යූටියුබ් එකේ පැතලියි කියද්දිත්

      Delete
  6. pala buruwo yanna thuttu deke blog karaya. yako minissu 100 ganak hemadama merenawa tho wage rajapakshalahe asuchi budina kelani higanno thama sir ge una wayanawa. thota coronama hediyan basice kolla

    ReplyDelete
  7. උබ ගැන දුක හිතෙනව බන් ..රෙදි නැතිව අණ්ඩ දාගෙන ඉන්න හැටි දැක්කම. ගෝට වගේම උබත් මාස 06ට කලින් මහා වයිරස් ස්පෙශලිස්ට් වගෙ මේක මැරෙන කේස් නෙමෙය් කිය කිය PHI ලට බැන බැන හිටියෙ.
    හැම දේම අපි දන්නෙ නෑ බන්. අනිකා දන්න දේට රෙස්පෙක්ට් කරපන්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න