.

.

Mar 29, 2012

ටෑන් පාට කාමුකද......? - Tan coloured sexy girls


ලාස්ට් පෝස්ට් එක නාකි සුද්දියන්ට වෙන් කරපු නිසා ඊයේ සෑ කෙල්ලෝ සුද්දියන්ගෙන් බේරිල්ලක් නැතිය. මොකෝ මාතලන් සෑට සෑට එයාලා හම්බ වෙන්න යන නිසාය. (මම විතරක් නෙමෙයි ඔක්කෝම යනවාය.) ඉතින් එයාලාට සම්බන්ධ කතාවක් දැන් කියනවාය. අපේ කෙල්ලො ෆෙයානස් ක්‍රීම් අරන් මූනේයි, ඇඟෙයි, පිටෙයි, පුකෙයි හැම තැනම ගාගෙන සුදු වෙන්න ට්‍රයි කොරනවා වාගේම, සුද්දියෝ කැමති ටෑන් කළර් (Tan) වෙන්නය. ඒකට ඉතින් ෆෙයානස් ක්‍රීම් වගේම, එක එක ලෝෂන් ජාති තියෙනවාය. ඔය සුද්දියෝ ලංකාවේ උන්ගේ හමේ පාටට කැමතිය. ඒ නිසා උන් බීච් බෝයිස්ලාගෙන් මේ පාට ගන්නේ කොහොමද කියා අසනවාය.

උන් කියන්නේ ඒකට වෙනම තෙලක් තියෙනවා කියාය. එහෙම කියලා පොල්තෙල් කුප්පියක් රුපියල් පන්දාහකට විතර සුද්දිට විකුණනවාය. විකණලා නිකන් ඉන්නේත් නැතිය. ඒකිගේ කාමරේට රිංගලා ඒක අතුල්ලනවාය. මේ සර්විස් එක නොමිළේය. ඔහොම ගාන කොට සුද්දිගේ නාඩි බලනවාය. නාඩී හොඳනම් හැංගී මුත්තා හැන්ගියෝ සෙල්ලමත් කොරනවාය. ඊට පස්සේ ගෙනත් බීච් එකේ අව්ව තප්පනවාය. ඔහොම කරලා ටෑන් කලර් උන එකෙක්ගේ පොටෝ එකක් උන් එකෙක් මට දුන්නේය. මේ පහලින් තියෙන්නේ ඒකය. පුළුවන්නම් එයා මොන රටේද කිව්වොත් ඔයා හපනාය.




හරි ඔයාලාට පොඩි උදව්වකුත් කොරන්න සිතුවේය

ඇමරිකා

සුවිස්

නෝර්වේ

ජර්මන්

 ජපන්

ප්‍රංශ

බ්‍රසීල්

ඉතාලී




******
නෑ නෑ ඔක්කෝම වැරදියි

හරි උත්තරේ පෝලන්ත

බොරු...

 බොරු නෙමේ අනේ ඔය බලන්නකො
පහළ

*******





























 
 හහ් හහ් හා....... කෑවා නේද ගුලිය.. දැන් ඉතින මාව කන්නේ නැතුව,. ඔයින් එකක් සුපර් එකකින් අරගෙන, හොඳට ලෙවකාලා, ඉඹලා, හොඳට හපලා....... කන්න....

Please encourage Bloggers by clicking short comments.... thanks..

108 comments:

  1. Replies
    1. මම කිව්වනේ මාව කන්න එපා. මේවා කාපන්..

      Delete
  2. ටෑන් කලර් එක කාමුකට වඩා උන් හිතන්නෙ ඒක පෝසත් බව පෙන්නන සංකේතයක් කියල.. ටෑන් කලර් එක අපිට සෙක්සි කියල පේන්නෙ අපි කැමති ඒපාට නිසා වෙන්න ඈති... මාතලන් දන්නව ඈතිනෙ ඔව අපිට වඩා...

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් ටෑන් කලර් එක තියෙන්නේ ඇෆ්‍රිකන් හා සුද්දන් මික්ස් වෙච්ච අයට. ඒ අය සැක්ස් වලදි ගොඩක් ස්ට්‍රෝන්ග් කියලා විශ්වාසයක් තියෙනවා. රහස ඕකයි..

      Delete
  3. සුද්දියෝ අපේ මේ හමේ පාට කැමතියි.. ඒකනම් අමූලික ඇත්ත.. අත්දැකීමෙන්ම පිළිගනිමි... :)

    ReplyDelete
    Replies
    1. නාකි සුද්දියො නෙමේ නේද ? බලාගෙන මාෆියො එන්නෙ කළු කාර් වලින්, සුදු වෑන් වලින් නෙමේ

      Delete
    2. නෑ නෑ මාමේ.. නාකි අය නෙමෙයි.. තරුණ අය.. :)

      Delete
    3. හෙනං කමොක් නෑ

      Delete
    4. බලාගෙන කොලුවෝ....

      Delete
  4. උඹ නං..... කන්න හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කිව්වේ.. මාව කන්න එපා කියලා..

      Delete
  5. මාරම අසාදරනයි මේක අන්දනවා කියලා ඔහොමත් අන්දනවද සික් නෑවා එකෙන්ම මාත්...

    ReplyDelete
  6. මමනම් අහූනේ නැත ඔය පින්ංතූරේ කලින් දැක තිබුන නිසා .

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගොඩා.........ක් පරණ එකක්..

      Delete
  7. හපොයි දෙයියනෙ...ඔය ඇන්දුනේ ලස්සනට.....

    ReplyDelete
  8. ෂික් උස්සලා පොලොවෙ ගැහැවා වගේ..

    ReplyDelete
  9. මාත් ආසම ඔය පැණි පාටට. :D

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි එක වතාවක් පැණි පාට ගෙම්බෙක්ගෙ පිංතූරයක් දාල තිබ්බ පෝස්ට් එහෙක :-)

      Delete
    2. මහ පැණි හැලියක්නේ.. මේ අන්න ඔහේ දැක්කේ නැති උනාට ඔබා අරවා ඕන තරම් දැකලා තියෙනවලු.. අපේ නංගිත් කිව්වා ඕන තරම් තියෙනවලු..

      Delete
  10. ටෑං පාට හරි අර කෑම හරි දෙකෙන් එකක් එපා උනා.... මොකද්ද කියලා තාම තේරෙන්නෑ... :P

    ReplyDelete
    Replies
    1. දෙකම එපා කා ගන්න එපා... දෙකම රසයි.. මාර...

      Delete
  11. හම කියන දවටනයේ දවටපු කුනු ජරා ශරීරය.
    බලන්න ඕකෙ පාට කියන එකට අද තියෙන වැදගත් කම.
    ඕකෙ පාට පැහැපත් කරන්න , තියෙන ලප කැලල් මකන්න කීයක් බේත් ජාති ගානවද.
    ඔය හමට යටින් ලේ, සො‍ටු, සැරව, සෙම්, අසූචි, බඩවැල්, අවයව මොනවද නැත්තෙ.
    එහෙම බැලුවම සොසේජස් හොඳයි නේද.
    මම මේක කිව්වෙ මේක බලල චූටියට හරි ඇඳපු අයගෙ හිත හැදෙන්න.

    ReplyDelete
    Replies
    1. හික් හික්... මාත් කලබල උනා..

      Delete
  12. හොද වෙලාවට මුලින්ම comment ටික බලන්න පහලට ඇද්දේ.

    ReplyDelete
    Replies
    1. බෝ...........රු..
      අපායේ යාවී

      Delete
  13. මම නුවර පලාතේ රාජකාරි කරන කාලෙ දිනක් මහ අමුතු ඉල්ලීමක් ලැබුනා. විශාල ඖෂධ තොගයක් ඉල්ලා සිටියා භාගේ කාලේ බෝතලවලට. මේක කල හැකි දෙයක් වුවත් මෙතරම් ප්‍රමාණයක් ඉල්ලීම සහ ලේබල් නැතුව ඉල්ලීම කියන දේ මට ටිකක් සැකයක් ආවා. රජයේ දේපොළ නොවැ. මම ඒ ඉල්ලීමට එකඟ නොවී දින කීපයකින් අදාල තැන ගැන සොයා බැලුවා. බැලින්නම් අපෙන් රුපියල් දෙසීයට ගෙනියන බෙහෙත් මුන් විකුනන්නේ ඉතා විශාල ගනනකට. ඒක නීති විරෝධියි. ඒ නිසා අපි ඒ ඕඩරේ කැන්සල් කළා. ඔන්න ඔහොමයි මේ වැඩ. ප්‍රේහේලිකාව නම් කලින් දැක ඇත.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා ස්පයිස් ගාඩ්න් වලටත් ප්‍රමිතියක් ඇති කරන්න ෆයිට් කල කෙනෙක්නේ..

      Delete
  14. ටෑන් පාට කියන්නෙ අපි වගේ කළු පාටට නේද ?

    ReplyDelete
    Replies
    1. නෑ ඔය පින්තූරේ තියෙන පාට..

      Delete
  15. අඩේ.. මාත් ආස ම පාට ඕක.. සුද්දියෝ හරියට තම්බපු ඉස්සෝ වගේ නේ.. මෙලෝ රහක් නෑ.. ඒ වගේ ද ටෑන් පාට.. :D

    ReplyDelete
    Replies
    1. මට නම් ඕන පාටක් කන්න දෙනවනම්

      Delete
  16. ටෑන් පාට තමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. මට නම් ඕන පාටක් කන්න දෙනවනම්

      Delete
  17. මට නම් හිතුනා ඒ ඇගක් නෙවෙයි කියලා... :D

    ReplyDelete
    Replies
    1. බොරු නේද කියන්නෙ ? :-)

      Delete
    2. නෑ නෑ ඇත්ත..:)

      Delete
    3. හෙනං කමොක් නෑ

      Delete
    4. නිසූපා කළබල කෙනෙක් නෙමෙයි වගේ....

      Delete
  18. ඔය පින්තුර දෙක තියෙන ඊය මට ආව ටික කාලෙකට ඉස්සර, ඒත් මතක තිබුනෙ නෑනෙ...මේ පාරත් අහු වුනා...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. අයියට ඉතිං ඇල්සයිමර්නෙ සැරටම

      Delete
    2. වෙනසක් නෑ මාත් කෑවා. ඊයේ පෙරේදා නාකි සුද්දියෙක් එව්වේ.

      Delete
  19. ගුලිය කෑවා නේන්නං....
    මදැයි සුද්දි මොන රටේද බලන්න හිටියා

    ReplyDelete
    Replies
    1. පුකෙන් පුළුවන්ද බන් රට කියන්න. මූනෙනුත් බැරි එකේ..

      Delete
  20. පිස්සු හැදෙයි....

    ReplyDelete
  21. අනෙ මේවා තියනතැනක් කියනවකො මම හැම තැනම හොයනවා ගන්න.

    ReplyDelete
    Replies
    1. Crescat Bulawayo, Keels Union Place, Food City Staples Street Colombo 2, Arpico Super, Hyde Prk Corner, Keels Liberty Plaza.. tawa oneda

      Delete
    2. 'ටාවා වන්ඩා' තියෙන තැන ඇඩ්රස් එක දෙන්න බැරිද ?

      Delete
    3. ඔබා අයියටත් ඇඩ්‍රස් ඕනි තැන් ! :DD

      Delete
    4. ලොකු ජෝක් ඕවා කෑවට කමන්නෙ නෑ පරිස්සමින්

      Delete
  22. මොනාද මාතලන් අයිය මේ ?...

    ReplyDelete
    Replies
    1. මේවට කියන්නේ සලාමී කියලා. ඉටැලියන් කෑමක්. අපේ පෝකීස් වගේම හදලා දුම් ගහලා වේලලා තියෙන්නේ හීනීයට ස්ලයිස් කපලා සැන්විච් පීසා වලට දාලා කන්න පුළුවන් පට්ට රසයි. ස්පැනිෂ් ඒවත් පට්ට. මේවා මෙහේ සුපිරිම සුපර් වල තියෙනවා. ලූස් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ජෑම් බෝතලයක විතර රවුම්. ඔය නූල් දාලා තියෙන්නේ හොඳට තද වෙලා හිටින්න..

      Delete
  23. ඈ බං,උඹ කියන ඔය මල හත් ඉලව් කෑවම අපේ මාසේ ජීවත් වෙන්න තියෙන 2500 පනින්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආදායම වසරකට ඩොලර්ම 2000 යි වියදම එකාට 2500. ඔය තියෙන්නේ බන් සල්ලි නාන්න..

      Delete
  24. මගේ බලවත් විරෝධය!!!, හැමදාම මෙහෙම උස්සල , කරකවල බිම අත අරින එක හරි නෑ නොව .

    ReplyDelete
    Replies
    1. හැමදාම නෙමේනේ අනේ. ඉඳලා හිටලා නේ...

      Delete
  25. Replies
    1. ඒකනේ කලින්ම කිවේ .. මාව කන්න එපා කියලා...

      Delete
  26. ටැන් පාට හෙහ්.... ටැන් කීවම මයෙ හිතට එන්නෙ නිකම් ම්ම්ම්ම් රබර් වගේ ඇදුනු ටොයිං කියල ගානට ටියුන් වුනු පාටක් නෙව..හිහි.

    මම නම් තිං කළුයි.

    ReplyDelete
    Replies
    1. දැකුම් කළු නම් අවුලක් නෑ....

      Delete
  27. මල්ලී ප්‍රීතියෙන් ඉපිල දුකෙන් හඩන්නට විය.. කදුලු කිරි පාටය..

    ReplyDelete
    Replies
    1. ලෙඩක්. ඉක්මනට බෙහෙත් ගනිං

      Delete
    2. අප්පේ.. ඒ මල්ලි නෙවේ බොල..

      Delete
  28. මම උඹලව කොච්චර විශ්වාස කරනවද කිව්වොත් මම දැන් කියවන්න ඉස්සෙල්ලා පෝස්ට් එක ස්ක්‍රෝල් කරලා බලනවා උඩ ඉඳන් පහලට. මට ඔබ විශ්වාසයි. එතරම් විශ්වාසයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අන්න මොළේ තියෙන කොල්ලෝ...

      Delete
  29. හොද වෙලාවට කලිංම ඔය පින්තූරෙ දැකල තිබ්බෙ . . . ඒ නැතත් අවුලක් නෑ .. කෙලෙස් සිත් දමනය කරලනෙ ඉන්නෙ.

    ප.ලි.
    මම නං ඩාක් ටෑන් පාට ඈ

    ReplyDelete
    Replies
    1. සිත දමනය කලාට මල්ලි දමනය කර ගන්න බෑනේ.. කොච්චර භාවනා කලත්

      Delete
  30. යකෝ නිකමටවත් සලාමි කෑල්ලක් කපන්න ඉස්සල්ලා ඕක එහෙම මෙහෙට හරවලා බලන්න මීටර් උනේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. උඹේ නමටත් එක්ක සවුත්තුයි...

      Delete
  31. අහු උනාද නැද්ද කියලාවත් තේරුනේ නැනේ තාම...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ.. කොමෙන්ට් එකට මටත් අස්පෙට්

      Delete
  32. අනේ යකෝ අපිත් ආවානෙ මේක බලන්න

    ReplyDelete
  33. සික් විතරක් . . . හයියෝ . . !!

    ReplyDelete
  34. හයියෝ සල්ලි ඇන්දුනා නෙමෙයි ඇඳන් නැටුවා පල්ලෙහාට ස්ක්‍රොල් නොකර විනාඩි පහක් විතර රට කංපනා කලා.... හයියෝ හයියෝ

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මාත් කෑවා....

      Delete
  35. හිහ්.. හොඳ වෙලාවට ඊය මතක තිබුනෙ.. නැත්නම් කනවා ගුලිය..

    ReplyDelete
    Replies
    1. මම නම් තව ටික දසකින් ආවොත් ආයිත් කනවා...

      Delete
  36. හුඟ කාලයකට කලින් ඔය පින්තූරය දැකලා තිබුණා.... :)

    ReplyDelete
    Replies
    1. කාටද බන් මතක තියෙන්නේ ඕවා..

      Delete
  37. ලොවෙත් ගුලිය කෑවා බොසා......

    ReplyDelete
  38. හැමදාම අහුවෙනවා.

    ReplyDelete
  39. ඊයට පින් සිද්ද වෙන්න ගුලිය ගිල්ලේ නෑ ඔන්න

    ReplyDelete
  40. උඩින්ම තියෙන ක්‍රීම් ගාන පින්තුරේ කෙල්ලෙක්ගේ කියලා ෂුවර් ද?
    අත දැක්කම නම් කොල්ලෙක්ගේ වගේ

    ReplyDelete
  41. ඕකනෙ බදාගෙන කන්ඩ යන්ඩ එපා කියන්නෙ... ඇන්දුනා සුපිරියටම :(

    ReplyDelete
  42. ඔයාගේ" කොමුපිළි" තමා මට නම් වැදගත් වුනේ.. ඒ වාගේ දේවල් තව දෙන්නකෝ.

    ReplyDelete
  43. හි හි මරු

    ReplyDelete
  44. මොකක්ද මේකෙ රහස ? මං අහන්නෙ මේ වගේ Title ගැන ඔච්චර හොදට දන්නෙ කොහොමද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න