.

.

Aug 19, 2012

හිම කඳු සහ ළෝ දිය - Hot Mountains


හිම දියව මොහොතකින්
රත් වේවී කඳු මුදුන්
මහා හඩ නංවමින
පුපුරාවී දරා උන්
රාග ගිනි

ගලනාවූ ළෝ දියෙහි
රස බලමි දිගාවී
පහස විඳිමින සකුරා මලේ
සුගන්ධය නම් නොමැත
තව තවත් ගලා යයි
කඳු මුදුන් පිනවමින්
මහා හඬ නංවමින..
ළෝ දිය....

.oOo.


මේක මගේ "පින්තූර" බොගේ තිබුන පරණ එකක්.. අලුත් එකක් ලියනකන් මේක රස විඳින්න.. මේකට එක්කෙනෙක් කොමෙන්ට් කොරලා නෑවා....

26 comments:

  1. මන් එක.මෙයත් අර අරය වගේ වෙලානේ පරණ එව්වා රි පොස්ට් කොරන්නෙ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බිසි මේ ටිකේ...

      Delete
  2. පොටෝ බ්ලොග පැත්තේ ගියා. එල!

    ReplyDelete
  3. මේ මොකක්ද මේ. අෆ්ෆා .... බයත් හිතුන.

    පුපුරා හැලෙන රාග ගින්නෙන් ගලන ලෝදිය රස බැලුව වගේ නෙවි, සමහරු නවත්තන්නෙ කට පුච්චගෙන.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තේරුනේ නෑ

      Delete
  4. රස නොදත් මුත් ලෝ දියෙහි..
    දනිමි රස කදුලැලෙහි..

    නියමයි අයියා

    ReplyDelete
  5. ලෝදිය නේද.......මේ වෙලාවෙ මගෙත් ගලන්වද මන්දා...

    ReplyDelete
  6. ලෝදිය.හ්ම්ම් හ්ම්ම්..

    ReplyDelete
  7. අර උඩම තියෙන පින්තූරෙ හරිම හරි ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. සකුරා මල් සමග ජපානයේ ෆූජී ගිනි කන්ද

      Delete
  8. පද පේළි කීපයකින් ලොකු කථාවක් ගොතලා...

    ReplyDelete
  9. සාමාන්‍යයෙන් බ්ලොග් පෝස්ට් එකකට පින්තූර දාන්නෙ කතාව තේරුම් ගන්න පහසු කරෙන්නනෙ. මේ පින්තූර නම් තියෙන්නෙ පාඨකයව නොමග යවන්න. එහෙම නේද මාතලන්?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  10. නාපු කෙනා පව් නෙද ?

    ReplyDelete
    Replies
    1. මොකද පව් . නොනාන ජෝන තමා පව් :D

      Delete
  11. කවියෙන් කියන ව්‍යංගාර්ථය පැහැදිලිය. මගේ අදහසට නම් පිංතූර දෙක ගැලපෙන්නෙ නෑ. මොකද මේ කවිය තුළ කියන්නෙ වෙනත් දෙයක් ගැන නිසා.

    ReplyDelete
    Replies
    1. කවියට ගැලපෙන පින්තූර දැම්මානම් අගයක් නැත්තේය..

      Delete
  12. කෙටි උනත් ලසන කවිය..

    ReplyDelete
  13. You can watch episodes of the Simpson's that have not even aired on national television yet.
    There is really no difference between male and female narcissists.
    And paste them into the Voices folder of your Tom - Tom GPS device.


    Also visit my homepage: Simpsons Tapped Out Hack Tool

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න