.

.

Sep 3, 2012

බිලි පූජාව කල් දැම්මේ ඇයි...? - Mutton Festival Postponed


පූසාරි කිව්වේ ජයලලිතා කිව්වත් නවත්තන්නේ නෑ කපන එක කපනවාමයි කියාය. ඒ උනාට ලොක්කා කිව්වොත් නම් කපන්නේ නෑ කියාය. පූසාරි එහෙම කිව්වේ ලොක්කා මුකුත් නොකරත්, උසාවියට, පොලීසියේ මාධ්‍ය ප්‍රකාෂකට පමණක් නොව ලොක්කටත් හොරා ජඩ මාද්දියවේදීන් එක්ක ආචාරියා ඇවිත් ගේමක් අදින්න ඉඩ ඇති නිසාය. ඒ නිසා ගේම් එක යට ගියත් පූසාරි කියන්නේ ධාතු ඉන්දියාවට වඩම්මපු ගමන් එළුවෝ "මට්න්" කොරනවාමයි කියාය. ඒ කියන්නේ ලොක්කා සමහර වෙලාවට එහෙම කිව්වාදත් දන්නේ නැතිය.


වගහීමක් ඇති ජඩ මාද්දිය වෙදීයෙක් විදියට, අපේ ජහ මනයාට මේ ගැන ඇත්ත තත්වය වාර්ථා කිරීම මාතලන් ගේ වගකීමය. මේ ගැන සොයාගෙන යද්දී, පූසාරී හා ලොක්කා අතර සිඳුවූ දුරකථන සංවාදයේ කොපියක්, ගළුහුල්ලේගේ ඔෆීස් එකේ තිබිලා මට මාට්ටූ උනේය. මේ තියෙන්නේ ඒ සංවාදයයි.

  • ආ.. එන්න, වනක්කම් පූසාරී නාන් තාල් පෙරිය දොරේ එන්න සුගම්
  • වනක්කම්, වනක්කම්, එන්න පෙරිය දොරේ...?
  • නාන් තාල් ජනාති පති
  • ආ... යපිලට සොරි වෙන්න ඕන සෑර්.. මොක්කුද අප්පා කතා කොරා..?
  • ආ... පූසාරිට සිංහල හොඳට පුළුවන්නේ
  • යොව් යොව් සෑර්.. යේක නාන්න ඕන නේ, යපිල සිංගල තමා කතා කොරමු
  • මේකයි පූසාරි කේස් එක.. ඔය එළුවෝ මටන් කරන එක නවත්තනම බැරිද...?
  • සෑර් මට්න් ඔක්කොම කාලා නෙත්තුව වගේ, යඩේ අප්පා මාර රෂ තමා දොරේ
  • ඒක මම දන්නවා පූසාරි, ඔතන එකපාරට ඔහොම ගොඩක් මරණ එක හරි නෑනේ...?
  • යඩේ යප්පා යේක මම මොක්කුද කරනවා, යේක කාළි මේනී තමා යේම පිල්ලි යොක්කොම යිල්ලන්නේ. එයාට කෝල් එක දාලා බෙලුවනම්...
  • පූසාරි.. ලොකුම මුරුගටත් ගේම දීපූ මට කාළී ගේමක් නෑ.. ඒ උනාට එයා ඉන්න තැන දන්නේ නෑනේ. එහෙම දන්නවනම් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගේනවා, නැත්තන් ඉතින් දන්නවනේ....
  • යපෝ ඔව් සෑර්.. යේක යපිල ඔන්දට තන්නවා.
  • මෙහෙමයි පූසාරි දැන් අපෙත් පූජාවක් යනවනේ. යුද්දෙත් ඉවර නිසා අපේ කස්ටියට ඒක මතක නැති නිසා ධාතු වන්දවලා තමයි පූජාවට බිලි එකතු කරන්නේ. අනික අපේ ආචාර්ය තුමාට ඔය පැත්තේ එන්න වෙලා නෑ. මොකෝ මීටීන් වල එයා විපක්සෙ අයගේ ගුණ ගායනා වලට යන නිසා.
  • යරි යරි සෑර්.... සෑර් මොක්කුද කීනවා.. යපිලා යේක තමා කොරනවා...සෑර් තමා අපේ පෙරිය මුරුගා...
  • මෙහෙමයි පූසාරී, ඔය එළුවෝ වෙනුවට හරක් මරන්න බැරිද, මොකෝ මේ මගේ ගාවත් ඉන්නවා නාකි හරක් වගේකුයි, පට්ට ගොන් හරක් වගේකුයි, මම ඕනනම් ඔතනටම ඇවිත් පූජා කොරන්නම්.
  • යපෝ සෑර් යේක කෝමද කොරන්නවා. යේම නම් ගොඩාක් යින්නවනේ. යනික සෑර් අපි බීෆ් ඔක්කොම් කනව නේනේ. මට්න් තමා කනවා, මාර රෂ සෑර්. හරී කුන තමා.
  • එහෙම නෙමෙයි පූසාරි,... එහෙනම් මෙහෙම කොරනවා.... චන්දෙන් පස්සේ ඔය නාකී හරක් ටිකකුයි, පත ගොන් හරක් ටිකකුයි ගාලෙන් අයින් කොරන්න ඉන්නේ. මම උන් ටික ඔහේ එවන්නම් ඔහේ උන් එළුවෝ වගේ අන්දලා බෙල්ල කපලා දානවා. ..
  •  යරි යරි සෑර්, යේමනම් යේම කොරමු. ඒනා සෑර් යේක අරක් විතරක් නේ පූරූවත් ඔක්කොම යෙවන්න., යපිලා උන්ව යෙළුවට අන්තලා පිල්ලට දාන්නම්, ශාන්තී සෑර්... ශාන්තී.. අරෝ අරා.. අරෝ අරා...
.බිලි පූජාව කල් දැම්මේ ඇයි කියලා බුද්ධිමත් ජනතාවට දැන් තේරෙනවා ඇතිය...

58 comments:

  1. ආ මට තෙරුනා මට තෙරුනා ඒකද කල් දැම්මේ. හැබැයි වැඩක් වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. යේක් වෙඩ උනා නෙතා කප්පන යෙක කප්පනවාමයි...

      Delete
  2. Replies
    1. යේක් මොකත මාත්තියා කොක් කොක් කානවා..

      Delete
  3. Replies
    1. එයි පුතා මට්න් ඔක්කොම කන්නෙ නෙත්ත...

      Delete
  4. යෙපිලගේ අමුණුගම මාතියටත් එළු හම පොරවගන්න වේවිද?.

    ReplyDelete
    Replies
    1. ආ.. අමුනුකම කී වේ.. ආ අරි අරි කපනවා කපනවා

      Delete
  5. Replies
    1. යේනම් නෝ ප්‍රෂ්.... ශාන්තී ශාන්තී...

      Delete
  6. මට නම් තේරුනේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. යේක් නෝනේ යප්පිලා අවුරුත්තකට ෂෙරයක් හෙළුවා ඔක්කොම මට්න් කරන පිල්ලි (බිලි) පූචා තමා තීනවා. මෙ ෂෙරේ ජනාති පති තමා කෝල් ඔක්කොම තාලා කීවේ යේක පෝස්පෝන් තාන්න කීලා. තෙරියමා අම්මා...

      Delete
  7. පට්ටයි ඈ... කියන්න වදන් නෑ දොරේ...

    යේක පුසාරි ඇත්තෝ කිව්වලු ගිය වාරේ එළුවො කුකුලො ටික ආචාරියා උස්සගෙන ගියාට ආයෙ ගෙනත් දුන්නෙ නෑ කියාලා... යේ සත්තු ටික කැලණියේදී මටන්,චිකන් උනා තමා කියලලු යේගොල්ලන්ගෙ කස්ටිය ඉතන්නෙ....මේ වාරෙත් මේ සූදානම යේ වැඩේම කොරන්නලු... අයියෝ සල්ලි...

    ReplyDelete
    Replies
    1. පිෂ්ෂුත මාතියා. යේක ඔක්කොම පොයි..
      අපෙ මොවියා හොන්ත මුනියා..
      චිකන් කන්න අරි රුෂියා..

      Delete
  8. සත්තු පණ පිටින් ඉන්න කොට එක නමකුත් ,මළාම වෙන නමකුත් කියන්නෙ ඇයි කියල දැන් තමා තේරුනේ........

    නීංගල් අලහාන එලිදි උල්ලීර්හල්.........

    ReplyDelete
    Replies
    1. නල්ල නේරම්.. සුම්මා පෝ..

      Delete
  9. මාතලන් දොරේ, යෙක මට නම් තේරෙනවා තමා ඔන්දට. මොක්කද මම තේ කැවා නෙව.

    ඔය බිල්ල දුන්නොත් නම් රටට කිරි පැණියෙන් තමා ඉතිරෙනවා. ඒ උනාට එතකොට රජාගේ පෂ්ෂ ශුද්ද කරන්නයි කුණු රෙද්ද හොදන්නයි මොකාද තමා ඉතුරු වෙනවා?

    හි හි, ඇහුවට ෂමා වෙන්න, අර වේශ නිරූපන කරන පට්ට එලදෙන්නු තුන් හතර දෙනාත් යවනවද දොරේ? ඒ යට නම් වෙන වෙඩ උනත් මෙතන තියෙනා, බිල්ලටම දෙන්න ඕනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. යේක අප්පිලා කිරි කව කෝමත් කප්පන්නේ නේ.. එයාලා හරි වටිනවනේ යෙප්පා...

      Delete
  10. එහෙනං ලොක්කත් කාළිට ටික දොහකට හරි වංගුවක් ගැහුවා.

    ReplyDelete
    Replies
    1. කාලි මොක්කුත අප්පා.. කාලි කේ රටත් අන්තන යෙකාට

      Delete
  11. එතකොට "මටන්" නැතුව "බීප්ද" පුජාව ?

    ReplyDelete
  12. ලොක්කගේ වටේ ඉන්න හරක් ටිකට සොට් එක දෙනවා නම් මාත් එකෙන්ම පූසාරි ගොයියට සපෝට් එක දෙනවා...:)

    ReplyDelete
    Replies
    1. ශාන්තී මාත්තියා ශාන්තී පෙස්ටිවල් යෙකට ඉන්විටේෂන් ඔක්කොම මේල් යෙකට තාන්නම්...

      Delete
  13. ආශ්චර්ය පුතේ ආශ්චර්ය :D

    ReplyDelete
    Replies
    1. කාකෙත මාත්තියා.. හෙළුවකෙත

      Delete
  14. බලමුකෝ කල් ගියත් නවත්වයිද කියලා.

    ReplyDelete
    Replies
    1. එව්ව ඔක්කොම වානා මාත්තියා.. යපිලා කප්පන් යෙක කප්පනවම තමා

      Delete
  15. අර අධ්‍යාපනේ කන මීහරක් දෙන්න මරද්දී මමත් එන්නම් පැත්තකින් අල්ලන් ඉන්න..
    එළුවෝ නම් හිටියත් කමක් නෑ.. තාප්ප සුද්ද කරන එකනේ..
    මොනවා උනත් ඒ සත්තු මරණ එක නම් පව්.... උන්ට වෙන්නත් ඕනේ ඔය විදියට ඇඟේ කෑලි කෑලි කැපී කැපී මැරෙන්න.... අර මැරුණ සත්තුන්ගේ වේදනාව දැනෙන්න....
    බලාගෙන ගියාම මාතලන් අයියත් හොරා වගේ කොරන වැඩ..? අපි කතා කරන ඒවත් අහන ඉන්නවද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අඩේ යෙප්පා යේක මී අරකුත් යින්නෙවත.. යේක තනකොල ඔක්කොම නෙත්ත.. අත්තියාපන ඔක්කොම කනවා.. යින්ඩ.. යින්ඩ.. යේක මම තනකොල ලොරි ඔක්කොම යෙවන්නම්

      Delete
  16. එළටම ලියලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. යේක් යිත්තින් අරක් කෙනනේ යප්පා...

      Delete
  17. Replies
    1. මාත්තියා යේක බීෆ්ද මට්න්ද.. කිලෝ කීයත

      Delete
  18. නියමා.......යි. අන්න වැඩ් එලිවුනා. ගවේශනශීලී මාධ්‍ය කෙරුවාව කියන්නෙ මේක තමා.

    ReplyDelete
    Replies
    1. මාතලන් මාත්තියට ඕම් ශාන්ති යප්පා...

      Delete
  19. අනේ මන්දා මාතලන්... එහෙන් ධාතු මෙහෙන් බිලි පූජා. ඔය රටේ මිනිස්සුන්ට වෙන කිසිම දේකට ඉඩක් නැතුව ඇති නේද ඔය පූජා ඉවර වෙද්දි...

    ReplyDelete
    Replies
    1. යේක පිනට තහමට ලෙති කෂ්ටිය නේ නෝනේ.. කන්න නෙති උනත් පින පලතෙනවනේ..

      Delete
  20. පූසරියො හරක් මරනවද සුදු බන්ඩා හරකව දෙන්ටදො

    ReplyDelete
    Replies
    1. ආ... යෙවන්ඩ යෙවන්ඩ.. ඔන්ද අරකා තමා

      Delete
  21. අමූලික පට්ටපල් ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ශාන්ති මාතියා ශාන්තී..

      Delete
  22. Replies
    1. මොකත තෙන්නා යෙක්ක කොක් කොක් කානවා

      Delete
  23. වෘශභයින් මේ දිනවල ඉන්නේ විරුද්ධ පක්ශයේ
    මන්ද අතේ ඉන්න කුරුල්ලට වැඩියෙ
    අත්තෙ ඉන්න කුරුල්ල අල්ලන්න යන නිසා
    අහවලා වටේ ඉන්නන් අතර නරි වෘක කටුසු ඉන්වෙර්ටිබ්‍රාටා ....

    ReplyDelete
    Replies
    1. යේක ඒ අරක් මරලා පව් නේ මාතියා. යප්පිලා මරනා ඔක්කෝම ඔන්ත අරක් තමා..

      Delete
  24. එහෙනම් කල් දාන්න හේතුව මේකයි ආ...

    ReplyDelete
    Replies
    1. යාන්න.. මාත්තියා තේරුම් ඔක්කොම කත්තා...

      Delete
  25. යේකත් ෂරි වෙඩේ තමා අප්පා..

    ReplyDelete
    Replies
    1. එයි යප්පා ඔයාට තුකත....

      Delete
  26. එළුවො කෙසේවෙතත් මේ හරක් තමයි බිලි පූජාවට දෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. යේක තමා මාතියා චනාති පති දොරෙ ඔක්කොමත් කීනවා..

      Delete
  27. එතකොට අර කේප්ප වැස්සියො දෙතුන් දෙනාවත් යවයිද පූජාවට ???

    ReplyDelete
    Replies
    1. නේ මාතියා නේ.. යප්පිලා කිරි අරක් ඔක්කොම මරන්නේ නේ. මොකෝ යේක පොහෝම වට්ටින කෂ්ටිය නේ..

      Delete
  28. අන්න වැඩේ අහිංසක සත්තු වෙනුවට මුන් යවනවනම්!!

    ReplyDelete
    Replies
    1. එයි මාත්තියා.. මේ අරක් අහිංචක නෙත්ත...? යේක පව් නේ..

      Delete
    2. යේක ඇත්ත මාත්තියා යේත් අහිංචක කම ලොක්කට විකුණල නෙව

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න