.

.

Jun 26, 2013

සිරි පැරකුම් කතා වස්තුව - Legends of Sinhala Cinema


 
පිඳුම - හිතවත්, වී පොකුරෙ වීයාට....

අඩෝව්...
මම රාජ කුමාරයෙක් නෙමෙයි....!!!
මම ගමේ කොල්ලෙක්..!!!
ඒත්, අද මගේ ළඟ..
ලෙස්ටර්ද බල්ලෙක්.

වැලැඳ කුස සිඹිමිනා,
වැඳ වැටී පා නමඳිනා,
මහ රජානෝ අපේ...
ගමේ කොල්ලෙක්.
ගමේ කොල්ලෙක්.


හදන්නෙමූ නීතී අපි.
පෝලිම්ද කඩන්නෙමු.
රජුන් පා ලෙව කනා,
අපට මොන නීතීයද..?

නොමැතිනම් පලක් වෙද...?
මල්ලක්ද අතින් ගෙන...
සල් පිල්හි සැරි සරා.

අනේ විත් නරඹන්න...!!!
අයේ නෑ හදන්නේ ...
මෙවන් වූ කෘතහස්ත,
අති ප්‍රබළ නිර්මා..ණ.
හෙළේ මහා සිනමා...කරුවා...
මගේ හස්බන්ඩ් පොඩ්ඩ...
රේණුකා කියන්නී....

අදම ගොස් බලන්නේ,
පුංචි සිරි පැරකුම්ගේ,
පුකත් පෙන්නනවා.. යසට...
නොවේ ඒවා කිසිත්
ළමා අපචාර නම්
කවදාක බලන්නද..?

සෝමේ පුක පෙන්නනවා,
උන්ම හැදු නීතියට..

තුන් හෙළේ මහා නළු, ජැකාගේ පුතනුවන්...
හෙළේ නිලි රැජිනගේ, ආයියාගේ දූ කුමරි...
සංගීතේ... රෝහණගේ
නළා...කරුවකුගේ
බියවන්නේ මක්කටෙයි
කෲ එකම මහ රජුගේ


ලෙස්ටර්ද සුමිත්‍රද, හඳයාද ප්‍රසන්නද,
ධම් සේ..න පතිරාජ, තිසු අබේ...සේකරද,
නිහාල් සිංහ
, බුඩී...
උන් දන්න සිනමාව....

ධර්ම සිරි, බන් ඩාර... නායක....
(හික්ස්.. මට හිනා එනවා ඕයි...)
අම්මටම සිරි, බන් ඩාර... නායක..
ඒ යුගේ... අහවරයි...
මේ තමයි කළියුඝය...
කළා...කරුවෝ මරණ...
නලා...කරුවෝ රඟන...

අඩෝව්...
මම රාජ කුමාරයෙක් නෙමෙයි...!!
මම ගමේ කොල්ලෙක්..!!!
මම සෝමේ...
ඇයි වලිද...?

පනස් පහකට නොවේ,
දානවා ඔක්කොටම....


                                        -x-

ජනාධිපති සම්මාන...
වසරේ හොඳම නළුවා - සිරි පැරකුම් - ජැකාගේ පුතා
වසරේ හොඳම නිලිය - සිරි පැරකුම් - මාලනීගේ අයියගේ දුව
වසරේ හොඳම සංගීතය - සිරි පැරකුම් - රෝහණ වීරසිංහ
වසරේ හොඳම ගායනය - සිරි පැරකුම් - එඩ්වඩ් ජයකොඩි
වසරේ හොඳම චිත්‍රපටය - සිරි පැරකුම් - රේණුකා බාලසූරිය
වසරේ හොඳම අධ්‍යක්ෂණය - සිරි පැරකුම් - ආචාර්ය සෝමරත්න දිසානායක
ජූරියේ විශේෂ සම්මානය - සිරි පැරකුම් - පුක පෙන්නන පොඩි එකා


අත පසුවී ලියමි :
ළෝකයේ හොඳම නළුවා - සෑම්ගේ කතාව - ජගත් චමිල
සාක් කලාපයේ හොඳම නළුවා - මවුස් - තිසල් මොරගොඩ


102 comments:

  1. අර ජගත් චමිලයා..එයාර්පෝට් එකට ආවම මුං ගැන්සියම ගොහින් ඉඹගත්තු ගැනිල්ලට..ලැජ්ජාවෙ බෑ ඕයි..!...ඌව ඔතන්ට උස්සපු උන් කැලේටම තල්ලු කොරල මුන් ආපි ඉස්සරහට..නෙද්දකින්..!

    ජනාදිපති සම්මාන මදි බං..! තව කොච්චර තියේද..?

    ReplyDelete
    Replies
    1. සිරාවටම. අර ජැකා කියන එකා ජගත් චමිලව බදාගන්න හැටි දැක්කම මට හිරිකිත හිතුනා.

      Delete
    2. උන්ට ඉතින් කවදා ලැබෙන සම්මානෙයි. ඔක්කෝම ඕවර් ඇක්ටින් නේ. ඉතින් වෙනෙ එකෙක්ගේ සම්මානේ හරි කමක් නෑ. අරගෙන ගිහින් ලොක්කට පෙන්නලා ළකුණු දාගන්නවා...

      Delete
  2. මං මේකට කමෙන්ට් කළානේ කෝ බං ඒක.

    ReplyDelete
    Replies
    1. උඹ මම කවුරු කියලයි හිතුවේ.. මම තමයි ලංකාවේ බ්ලොග් සක්විති. ඒක ගියේ "පින්තූර" කියන එකේ. තව ගොඩක් තියෙනවා. කොහෙද මේ සුද්දෝත් එක්ක බෑනේ...

      Delete
  3. හෆොයි! තාම බලන්න බැරි වුණෝ.

    ReplyDelete
    Replies
    1. අනේ පවුල් පිටින් ගිහින් කොහොම හරි බලන්න. ආයේ හදන්නේ නෑලූ..

      Delete
  4. "වසරේ හොඳම නළුවා - සිරි පැරකුම් - ජැකාගේ පුතා
    වසරේ හොඳම නිලිය - සිරි පැරකුම් - මාලනීගේ අයියගේ දුව
    වසරේ හොඳම සංගීතය - සිරි පැරකුම් - රෝහණ වීරසිංහ
    වසරේ හොඳම ගායනය - සිරි පැරකුම් - එඩ්වඩ් ජයකොඩි
    වසරේ හොඳම චිත්‍රපටය - සිරි පැරකුම් - රේණුකා බාලසූරිය
    වසරේ හොඳම අධ්‍යක්ෂණය - සිරි පැරකුම් - ආචාර්ය සෝමරත්න දිසානායක""

    හිරිකිතයි..!

    ReplyDelete
    Replies
    1. එතකොට අනෙක් සංවේදී කළාකරුවො?

      Delete
    2. ඒ උඹට අපිට නේ.. දේශප්‍රේම ජනතාව කන පැලෙන්න පෝලිමේ...

      Delete
  5. මටත් තාම බලන්න බැරි උනා ..හෙට අනිද්දම බලනවා...

    ජගත් චමිලලා කියන්නේ ඉතින් සුපිරි නළුවෝ.. උන්ගේ නාට්‍ය බලන්නත් ආසයි ,ඒ ඇරුනම බිමල් ජයකොඩි , කුමාර තිරිමාදුර වගේ කිහිප දෙනෙක් හැරුනම දැනට ටෙලිවිෂන් එකේ පෙන්න ඉන්න උන්ගේ රගපෑම් මෙලෝ රහක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කුමාර තිරිමාදුරලා නම් දැන් පාරේ ඉන්න බල්ලෝ වගේ. හැම ටෙලියෙම ඉන්නවා. ඒ වගේ නළුවෝ නම්, පඳුරකරට ගැහුවම 100 ක් විතර දුවනවා. සිරසේ "සුරවිමන" ද මොකක්ද එකක කස්ටියම රෙනවා. ඒක බලලා මට වමනෙත් ගියා. නෝනා නම් කිව්වේ බීලා වැඩි වෙලා කියලා...

      Delete
  6. මේක අපේ මාම දැක්කොත් නම් මාතලන් අන්කල් ඔයාට බඩු ෂුවර් අලුත් කඩෙන්...දැන්ම සුදු කමිසයක් මැදලා අරන් තියාගන්න ඔයාගේ ඇන්ටිට කියල...පහු ගිය කාලේ දැක්කනේ මාමගේ වැඩ..එයා ආදරේ අපි වගේ පොඩි ළමයින්ට ඉතරයි...

    ReplyDelete
    Replies
    1. එයා ටැන්සානියාවේ සිප්පි කටු හොයන්න ගිහින්නේ අවුලක් වෙන එකක් නැ

      Delete
    2. මාමා මචෝ මගේ බොක්කනේ. කොහොමෙයි 13 ට අඹරපු ලනුව. රාජිත, වාසු, ඩීව්, තිස්ස, රෙජිනෝල්ඩ්, ගජධිර ලා ඔය ඉන්නේ ශුක්‍රානූ කාපු රිලව් වගේ. බලපන්කෝ ඊළඟ පලා බබා දිනන්නේ කව්ද කියලා....

      Delete
  7. බැලුවේ නැත. බලන්නට අදහසකුත් නැත. සම්මාන නම් ෂුවර් එකටම මුන්ට තමා. මොනවා වුණත් ජගත් චමිල කියන හැටියට එයාට රවීන්ද්‍ර විසින් බොහෝ උපකාර කර තිබෙනවා. නමුත් එදා ගුවන් තොටුපලට ඒමට ආරාධනා කර නැහැ. ඒතනට ඒමට ආරාධනා කර ඇත්තේ චිත්‍රපටි සංස්ථාවලු. මුන් ඔක්කොම නළා කාරයෝ. ජගත් චමිලට සුබ පතනවා. හැබැයි එතුමාගේ අනාගතය පිළිබඳ පොඩි දුකක් සිතට එනවා. හොද ලිපියක් මාතලන් ජය!!!

    ReplyDelete
    Replies
    1. // හොද ලිපියක් මාතලන් ජය!!!//

      පිට ඌවා වෙයි බලාගෙන.....

      ඒ සම්මාන දීම වගේම නැද්ද ඉතින් මේකත්.... කොතනත් පිට කැසිල්ල තමයි....

      Delete
    2. වෙද මහත්තයො මාතලන් නියමෙට ලියල නේද?
      මට හරිම සතුටුයි.

      Delete
    3. දැන් මේකට කොහොමත් මාතලන්ගෙ රිප්ලයි එක ලැබෙනවනෙ. එතකොට රජතුන්කට්ටුව සම්පූර්ණයි(මාත් මැද්දට පැන්න) :-)

      Delete
    4. රාජ් උඹ වැඩේ කෑවා....

      Delete
    5. ඇනෝ
      බය වෙන්න එපා ආතල් කැඩෙන්නෙ නෑ!

      Delete
    6. හෙක්...හෙක්... හෙක්...

      Delete
    7. අම්මට සිරි, ත්‍රිවිධ රත්නේ, දැන් චතුරාර්ය සත්‍ය වෙලා. හැබයි වෙද මහත්තයෝ මුගේ ෆිල්ම් වල කැමරා නම් උපරිම... ඔය ටී වී එකේ සින්දුවක් යනවා.. එච්චර ලස්සන දර්ශණ නම් මම කිසිම ෆිල්ම් එකක දැකලා නෑ..

      Delete
  8. Replies
    1. අයි අනේ. මොකක් හරි වෙලාද.. අම්මට සිරි ලංකාව නේ..

      Delete
  9. බ්ලොග් කරුවෙකුගේ දුරකතනය නැතිවී නැවත ලැබී ඇත..... ලංකාවේ සිටින පින්වතුන් කොතරම් දානයට ලැදි දැයි පෙනෙන්නේ ඔහුගේ ලිපියේ කොමෙන්ටු බැලීමේදීය......

    ස්පෑම් වුනත් හිනායන බැවින් මෙහි පල කලෙමි.....
    http://walisundara.blogspot.com/2013/06/blog-post_25.html#comment-form

    ReplyDelete
    Replies
    1. ඒකේ මරි කොමෙන්ට් ටිකක් තිබුනා... ෆෝන් එක ආයෙත් දෙන්නෙයි කියලා.. අමු කෙප්පයක්ද කොහෙද...

      Delete
  10. චමිලට ඇමරිකා යන්න උදව් කරල තියෙන්නෙ පිත්තල බොනිය.පිළිගන්න වැඩේට බොනියයි,නිලි රැජිනයි දෙන්නම නැතුව තමයි මන්දිරේ නලා කාරයො ටික ගිහිල්ල තියෙන්නෙ.
    ඔය හැත්තට විශේෂ අමුත්තන් පිළිගන්න තැනවත් එයාර්පෝට් එකෙන් දීල නැහැ.ඒක දැනගෙන බොනීම තමයි කෝල් කරල සැට් කොරල දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයාට කොහෙන්ද ඔය අප්ඩේට්ස් එන්නෙ.... CID එකෙන්ද?

      Delete
    2. ඒව රාජ්‍ය රහස් මල්ලියො.
      ඔබ සැමට ලගදීම දැන ගන්න ලැබෙයි.
      කෙන්ජි කවුද?
      මොනවාද කරන්නෙ? කියල.
      ලොක්කගෙන් දැනටම උපදේශක කමට ඔෆර් ඇවිල්ල තියෙන්නෙ.
      රනියට කොල්ලො ගහගන්න කියල යනව,එත් පඩිය Rs:65'000/=යි.
      මම මෙහෙ දවසට ඔය ගානට වඩා හොයනව.
      එකයි මගෙ ප්‍රශ්නෙ.

      Delete
    3. හැබැයි රනිලට සෙට් උනොත් උඹට හැමදාම කොල්ලො ගහන්න පුලුවන්....

      Delete
    4. ඒ එයාගෙ කැමැත්ත.
      මම ආස හතු පෙති දෙක අතරෙ සැරි සරන්න.
      ගොරක වගේද හතු?

      Delete
    5. පිත්තල බොනියවයි නාකි රැජිණවයි කැපුවෙ ඇයි කෙන්ජියෝ

      Delete
    6. දින 100 පන්න ගන්න කන් රොබින් කිරිල්ලිට ලොක්කගෙන් ලකුනු දාගන්න මොන මොනව හරි කරල කලර්ස් පෙන්නන්න එපෑය.

      Delete
    7. මේක නේ මචෝලා.. රැජිණ එක්ක ඔක්කෝම ඉරිසියයි. මොකෝ හැම එකාම කඩේ ගියාට. ලිස්ට් එකෙන්ම දියවන්නාවට තල්ලු කලේ එයා නිසා. ඒවා ඉතින් ආතම පූජා වගේ මේ ආත්මෙම පටිසන් දුන් පුණ්‍ය කර්ම. ලොක්කා ඒ අතින් එළකිරි. බොනියා පින් පඩි සෙට් එකේ = ජනාධිපති උපසේන. නලාකාරයෝ ඇවිල්ලා වෙනම සෙට් එකක්. ඕකේ ගොඩක් උන්ට ඉන්ගිරිස් බෑ. ඒ නිසා එයාලා ඉන්නේ වෙනම.

      Delete
  11. ඔය කරන්නේ උන්ගේ පුරවැසි යුතුකම් බං... උඹ දන්න රෙද්ද.....

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව. ඒ නිසා වෙන්නෑ මේ බුලත් දීලා වඳින්නේ...

      Delete
  12. ජනාධිපති නම් සම්මාන ඔක්කොම හරි, ඒත් කවුද මේ ජගත් චමිල කියන්නේ? :D

    ReplyDelete
    Replies
    1. පොර ඇමෙරිකාවේ නළුවෙක්ලු....

      Delete
    2. අනිවා අනිවා එකනේ අමෙරිකාවෙන් සම්මාන දුන්නේ, ෂුවර් එකටම ජගත් චමිල කියන්නේ අධිරාජ්‍යවාදී ගැත්තෙක්, විමලසිරි ගම්ලත් උන්නැහේ දන්නවනම් එහෙම ......!

      Delete
    3. කව්ද බං මුන්ට සම්මන දුන්නේ. ටෙලිනාට්ටිවල ඉන්න හුජ්ජා කොල්ලෙක්නේ.

      Delete
  13. වසරේ හොදම නිෂ්පාදක - පර්සි.
    නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොඳම නලුවා ආර්.ඩී.සිල්වා (චිත්‍රපටය-මට මතකනෑ)

      Delete
    2. ඒ පින්කඳ නැතිව මුකුත් වෙනවද... මේ බුලත් තියාන ඉන්නේ. උන්නාන්සෙගේ කකුල් අල්ලලා වඳින්න. කැමරා ඉස්ටාට්.. ඇක්ෂන්... මුකුත් වෙන්නේ නෑ.. එතුමා කියනකන්... එයත් හරි ආසයිනේ අපේ අවුරුදු 2500 ක් පරන මළකඩ කාලා දිරලා ගිය, පරව්ඩද මොකක්ද ඉතිහාසේ කියන එකට

      Delete
  14. චිත්‍රපට පෝලිමේ තියෙද්දී පෝලිමෙන් පිට පැනලා මේක පෙන්නන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක මේවා වෙන්න ඕන දේවල් නිසා වෙන්න ඇති.රටට අනතුරක් වෙන විට පෙරමුණ ගන්නා සංවේදී කලාකරුවෝ(සෝමේ) සංවේදීකම ක්‍රියාවෙන්ම ඔප්පු කරලා.

    ReplyDelete
    Replies
    1. ආයේ නැතුව.. ඕන එකෙකුට බලාගන්න පුළුවන්නේ අපේ ඉතිහාසේ. මම හිතන්නේ නව නීදන් පිල්ලෙටත් පෙන්නන්න ඉන්නේ. චැනල් ෆෝ එකේ දාන ඒවට දාන උත්තර නේ මේ....

      Delete
  15. ඒ පාර පෝළිමට රජ කතන්දර... මළ විකාර...

    ReplyDelete
    Replies
    1. අනේ හිනා වෙන්නකෝ....
      හි..හි..හී..
      හි..හි..හී..
      හි..හි..හී..
      හි..හි..හී..

      Delete
    2. හෙක්...හෙක්... හෙක්...
      හෙක්...හෙක්... හෙක්...
      හෙක්...හෙක්... හෙක්...

      Delete
    3. ඇයි අප්ෂට්ද.. මේ අපේ පරව්ඩ ඉතිහාසේ නේ. ඔයාලටත් ඕන නිකන් සම්බහිය ඒවම තමා... සුරංගනා කතාවක් බලන්නම බෑ.....

      Delete
  16. මට බෑනෙ ඔහොම ලියනවා රටක නැති ඒව ලියනවා හොද නැතිවෙයි කියල දාන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචං මේ කියන්නේ?

      Delete
    2. අඩේ උඹ කියපු එකේ අග කොතනද ??? මුල කොතනද ???

      Delete
    3. හැබෑටම මොකක්ද බොල කියන්න හැදුවේ?

      Delete
    4. මට බෑනෙ ඔහොම ලියනන,

      රටක නැති ඒව ලියනවා, හොද නැතිවෙයි කියල දාන්නෙ නෑ

      is it correct bro?

      Delete
    5. ලැක්කයි යකෝ... ඉංග්‍රීසි බැරුව නම් හිනා වෙන්න හොඳ නෑ.
      නෙදකින්. තොට සිංහල බෑනේ යකෝ. මට පුකෙනුත් හිනා.

      Delete
    6. ඉන්දික, තව පොඩ්ඩක් වෙනස් වෙන්න ඔනි.වැව් ඉස්මත්ත කියන්නේ,
      “මට බෑනේ ඔහොම ලියන්න.(මටත්) රටේ නැති ඒව ලියවෙනවා,හොඳ නැතිවෙයි කියල දාන්නේ නෑ“

      Delete
    7. ලියන්න ඉස්සර. අර ලේක් හවුස් එකේ, නලීන් සර්ගෙන හරි, බෙල්ජියමේ හැලප සීයගෙන් හරි හින්ගල ඉගෙනගෙන වර. ලියපු ඒවා ඊයක අමුනලා විදහන්. සෝදු පත් බලලා, පබ්ලිකේසොන් එකට ඇපෲව් එක දෙන්න...

      Delete
  17. මේකට කොමෙන්ටුවක් දන්නා තේරෙන් නේ බං......... මොකද මිට අව්රුදුගනනාවකට කලින් ආසම නළුවෙක් ජැකා.. කැමති අධ්යක්ෂක කෙනෙක් සෝමේ (සුරිය අරණ වගේ film නිසා) එත් දැන් මු අල්ලන ඇල්ලිල්ල දැක්කම දැනුත් නිකන් ඔක්....ඔක්.......ඔක්........ කොහොමද අර බුදුන්ගේ ලේ නෑයෙක් කියපු කතාව ඔඔ ......................................ක්ක්......................................

    ReplyDelete
    Replies
    1. සලංහන්තේ,ගගදිගේ ආසාවෙන් බැලුවා.ඒත් දැන් යන මහා සංචාරය" ඕව ඇක්ටිං"

      Delete
    2. ෆිල්ම් වල අවුලක් නෑ... මුන්ගේ කිරියා කලාපේ නේ දිරවන්නෙ නැත්තේ. අනික මූගේ ඔළුව ඉදිමිලා. මොළේ මැලේරියාවද කොහෙද.. කැළෑවලම නේ ෆිල්ම් හදන්නේ..

      Delete
  18. කුණු චිත්‍රපට නැරඹීම අතහැර බොහෝ කල්‍ ‍ය.

    ReplyDelete
    Replies
    1. මේක නම් අපේ ඇත්ත ඉතිහාසෙයි කියලයි කියන්නේ..

      Delete
  19. ඒ උනාට කොල්ලෝ පිචෑර් හෝල් ගාව තියෙන පෝලිං.. පොඩි එකාගේ පුක බලන්න වෙන්ටැති නේද??? හැක්

    ReplyDelete
    Replies
    1. කෙල්ලො නම් යන්නේ ජැකාගේ පුතා බලන්නලු. කොල්ලො යන්නේ නිළි රැජිනගේ අයියගේ දූ බලන්න. හමුදුරුවෝ යන්නේ ඇයි කියලා කියන්න ඕන නෑනේ...

      Delete
  20. මේ සිද්ද වෙන දේවල් මහා කම්පනයක්... දුකක්, හිරිකිතයක් ‍වගේම කේන්තියකුත් ගේනවා හිතට.... කලාකරුයො මේ වගේ කඩේ යන්න ගත්තම රටක, සමාජයක අනාගතයට මොකද වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒ රට ළොකෙන් උතුම් රට වෙනවා. ආසියාවේ ආස්චයිර්ය වෙනවා..

      Delete
    2. ඒ රට.... ළෝකෙන් උතුම් රට වෙනවා.. ආසියාවේ ආස්චර්යද මොකක්ද එක වෙනවා...

      Delete
  21. සෝමරත්නගේ හැම ෆිල්ම් එකකම පොඩි කොල්ලෙකුගේ නිරුවත නොවැරදීම පෙන්වන්නේ ඇයිදැයි මටත් ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. මූත් කොලු කාරයෙක්ද දන්නේ නෑ...

      Delete
  22. //ජූරියේ විශේෂ සම්මානය - සිරි පැරකුම් - පුක පෙන්නන පොඩි එකා// ඔන්න ඔක තමයී සාරාන්ශය.

    ReplyDelete
    Replies
    1. ඒවා බාල අපචාර නෙමෙයි....

      Delete
  23. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. @දිනිති දීපිකා;
      ඔයාගෙ වාසගම දිවාසේකරද?ඔයාගෙ මුල් නම් දෙකටම දි යන්න තියෙන හින්ද මගෙ දිවත් උල් වෙලා මෙයා.
      නඩු කාරයොත් අසරණ වුන තරුණියන් දෙස බලන්නෙ කැත සිතින්.එම නිසා ඔයාගෙ ආදෝනාව මෙවැනි ප්‍රසිද්ධ තැන්වල නොකියන්න.
      එබැවින් මට ඔබේ සියලු විස්තර දන්වා ඊයක් එවන්න.
      තවමත් උල් වූ දිවෙන්,ඔබට පිහිට වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

      Delete
    2. කරුණාකර මේල් ඇඩ්‍රසය ලබා දෙන්න....

      Delete
    3. පොන්න යන්ට එය වසා ඇත.

      Delete
    4. මේ ප්‍රචාරණයට ගෙවලාද තියෙන්නේ?ගාන කීයද මාතලන්?

      Delete
    5. මොන රෙද්දක්ද බන් මාතලන් මේ..... කෙන්ජියව යවලා මේ කෙල්ලගෙ ලෙඩේට බෙහෙත් දීපන්....

      Delete
    6. පව් කාගෙ උනත් දරුවෙක්නෙ.... මෙන්න මේ සත විසිපහ තියාගන්න....

      Delete
    7. චි..චි..ශත 25හේ කෑලි ගානට දාන්න එපා ඒ දැරිවි.අඩු වයස කිව්වට 40 හ පැන්න ගමන් වගේ.
      මටත් ඉතිං 40 හ පැන්න එකීලා කතා කලාම පොර මාන්දම ඉස්මෝල්ලෙ යනව.
      මෙයාටත් තියෙන්නෙ රේඩියො මාන්දම.
      බලමු NHK වලටවත් සෙට් කරන්න.

      Delete
    8. මෙම දැන්වීම මුදල් නොගෙවා ප්‍රචාරය කරණ ලදි.......

      එකම කොමෙන්ට් එක හත් සැරයක් දාලා තිබුනා. මම නම් හිතන්නේ අංගොඩින් පැනපු එකෙක්ද කොහෙද...

      Delete
  24. ඔය චරිත වලට අහිංසක ගමේ කොල්ලො කෙල්ලො ටිකක් දැම්ම නම් මක්ක වෙනවද බොලව් ඔක්කෝම තියෙ ඈයන්ට පුහ් ......න ගහපියව්

    ReplyDelete
    Replies
    1. හික් ..මොකක් කිව්වා , රගපාන්න පුළුවන් උන් එපැයි බං රගපාන්න

      Delete
    2. උන් ගාව ගස් ගඳයිනේ.. මේ ඉන්ටර්නැසනොල් යන කොල්ලෝ.. කියන්නේ නම් ගමේ කොල්ලෙක් කියලා. ඌගේ කිරි කෑ මුත්තා වෙන්ටෑ...

      Delete
  25. මම දාපු කොමන්ට් එක කොයි...

    ReplyDelete
    Replies
    1. බලධාරියා විසින් උලා කන ලදි..

      ඒ වෙන බ්ලොග් එකක් බං

      Delete
  26. ලංකාවෙ සිනමාව පීක් එකේ තිබුණ 70 - 80 දශකවල ළමා චිත්‍රපටවලට තැනක් නොතිබුණ තරම්. ඒවෙනකොට යාන්තමට ළමයින්ට කියලා ෆිල්ම් එකක් හැදුනේ මට මතක හැටියට ටයිටස් තොටවත්තයන් අතින්. ඒ "හඳයා" ෆිල්ම් එක. හැබැ ය්ක අපේ ලංකාවෙ සිනමා කර්මාන්තයේ තිබුණ ලොකු අඩුවක්.

    මේතත්වය හොඳනි වටහාගත්තේ මහාචාර්ය සෝමේ. ඔහු සිනමාවට අත තියන්නේ මෙන්න මේ ගොඩ නොදැමූ වටිනා මැණික් ඉල්ලම ගරන්න හිතාගෙන. ඔහුගේ ඉලක්කය හරි. ඒ ඉල්ලකයට නිවැරදි එල්ලයක් තිබුණා. ඔ ඉලක්යටයි ඔහු විද්දේ.

    ඒ හරා ඔහු අසිමිතව සිනමා ලෝකයේ ප්‍රතිරූපයක් ගොඩනගාගත්තා.වැඩේ තියෙන්නේ එතන නෙවෙයි.මහාචාර්ය සෝමේගේ වැඩවලට ක්‍රියේටිව් ටිම් එකක් ඉන්නවා.අති දක්ෂ වැඩකාරයෝ ඔවුන්ට හොද මිලක් නියම කරලා නූතන තාක්ෂණයෙන් නුතන සිනමා මෙවල්ම භාවිතාකර ෆිල්ම් හදනවා.

    අන්න ඒ හදන ෆිල්ම් එක දුවවන්න තමන් ගොඩනගාගත්ත සිවිල් සහ දේශපාලන සම්බන්ධතා උපරිමයෙන් භාවිතා කරනවා. රජයේ ගුවන්විදුලිය, ලක්හඬ, අයිටීඑන්, ජාතික රූපවාහිනිය, සහ ලේක් හවුස් මාධ්‍ය, වලින් පූර්ව සැලසුම් ඇතිව ඒ සම්පත් භාවිතා කරමින් චිත්‍රපට ප්‍රචාරක කටයුතු ඉහලම දේශපාලන සම්බන්ධතා වල ආනුභා‍වයෙන් ඉදිරිපත් කරනවා. ඒවිතරක් නෙවේ තමන්ගේ ෆිල්ම් එක දුවවන්න පවතින නිතිය ඉක්මවා යනවා.

    ඒත් ප්‍රසන්න, විමුක්ති, හඳගම හදන හදන ෆිල්ම්ස් ඒ දේශපාලන චරිත වලට පහර දෙන ගමන්න දැඩි විවේචනයට හසු කරගන්නවා. ඒ නිසා ඔවුන් දේශපාලනයට ගැති නොවිමත්සෘජු කසේරුවක් සහිතවිමත් හේතුවෙන් ඒසියලු දේශපාලන වරප්‍රසාද අහිමි කරගන්නවා. වෙනස එයයි.

    ඒත් සෝමෙගේ ෆිල්ම් එකේ කොලුපැටියා හෙලුවෙන් පස්ස පෙන්නුවට හඳගමගේ අක්ෂරයේ ළමයා මවත් එක්ක බාත් ටබ් එකේ හිඳිම සදාචාරයට නැහැයි කියමින් හඳගම අධිකරණයට කැඳවා ඔහුගේ ෆිල්ම් එක තහනම් කරගන්නේ ඒ හේතුවෙන්.

    මට මතක්වෙන්නේ සෝමේ ඔහුගේ මීපුර වැසියෝ නාට්‍යට අතීතයේ හදපු මේ ගීතය

    "පොත් හතක් අටක් තියනව දැනටත් ලියා තියාලා
    මත්තටත් එකක් දෙදක් ලියනට ඇත හිකේ ඇඳීලා....



    ReplyDelete
    Replies
    1. පොත් හතක් අටක් දැනටත් ලියාදාලා
      තියෙනවා
      මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

      Delete
    2. සෝමරත්න දිසානායක ගැන මා කියවූ හොඳම විචාරය.
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. සෝමෙගේ ටැලන්ට් එක ගැන කිසි අවුලක් නෑ. අනිවාර්යයෙන් දරුවන්ට පෙන්වන්න ඕන ෆිල්ම්. කැමරාව සුපිරි. මේ තරම් ලස්සන තැන් ලංකාවේ තියෙනවද කියලා හිතා ගන්න බෑ. ගීත, සංගීතය, ගායනා. පොඩි උන්ගේ මනසේ තැන්පත් වෙනවා. කරුමේ තියෙන්නේ මූ කට ඇරියම ඒ ඔක්කෝම විනාසයි නේ. පොඩ්ඩක් හිතන්න මූ නිහඬ කළාකරුවෙක් නම් මූගේ වටිනාකම..

      Delete
  27. ධර්මසිරි බණ්ඩාරණායක ගේ “ධවල භීෂණ“ , “නෙලුම් පොකුණ“ රඟහලේ පෙන්නවා කියල පොස්ටරයක් දැක්කා.
    පොඩි නොගැලපීමක් තියෙනවද? මට පේන හැටිද?

    ReplyDelete
    Replies
    1. නෑ ධර්මසිරි බන්ඩාරනායකට ඒ පන්තියේ සෙට් අකකුත් ඉන්නවා. ඇත්තටම ධර්මසිරිගේ නිර්මාණ විඳින්නේ ඒ ක්‍රවුඩ් එක. අනික් උන් යන්නේ අල හිටවනවා බලන්න...

      Delete
  28. මම මේකෙ සිංදුව ගැන ලියල කෙලෝ ගත්ත බං :/

    පෝස්ටුව මල් 8යි !

    ReplyDelete
    Replies
    1. උඹලගේ කිසි ප්‍රතිපත්තියක් නෑ නේ... නැත්තං සරත් ෆොන්සේකට බල්ලා කියපු එකාගේ මළ ගෙදරවත් යනවද...

      Delete
  29. ඔක්කොම හරි ඒත් මාතලන් අයියෙ මොකක්ද අප්පා මැදින් යන
    අර බස් රේඩියෝ comment එක(දැන් ඒ ඇඩ් එක යන්නෙ ඔයාගෙ bank account එකට සල්ලි දාලද? )

    ReplyDelete
    Replies
    1. බලහන් බන් කාට කියන්නෙයි කියලයි. මූ මේ කොමෙන්ට් එකම මේ පොස්ට් එකේ හත් සැරයක් දාලා තිබුනා.... මූ මේක බුකිය කියලා හිතාගෙන ඉන්නවද මන්දා...

      Delete
  30. කිව්ව නිසාම බලන්න ඕනේ.. මේකත් අබා වගේම වෙනස් ඉතිහාසයක්ද?... ඇඩ් එකක් නම් දැක්කා සුරංගනාවියෝ ටිකක් කුඹුරක ගොයම් කපනවා. මඩ බිංදුවක්වත් ඇගේ නැතිව..

    ReplyDelete
    Replies
    1. සුරංඟනා කතාවක් වන් ඉතිහාස කතාවක්. සුපිරි ෆැන්ටසියක්... ඇත්තටම බලන්න වටින සෝ එකක්..

      Delete
  31. අමිමපා සෝක් චිත්තරපටිය මේක රස විදින්න මැරිලා ආයෙත් ඉපදිලා පොඩි එකෙක් වෙන්න හිතෙනවා

    ReplyDelete
  32. රට හරකාJuly 11, 2013 at 10:15 AM

    ඒතරමට හොද නැතෙයි මාතලන් අයියෙ

    ReplyDelete
  33. යකෝ මේක පට්ට බ්ලොග් එකක් නේ කියවන්න කියවන්න ආසාවේ බෑ.
    ලියන ඔබතුමාට ජයෙන් ජය!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න