.

.

Feb 9, 2014

සුනිල් පෙරේරාගේ දුව, මධුමාධව හා ජයලාල් රෝහණ - Dirty Artists


නිලියන් දේශපාළණයට පැමිනීම, සිරි ලංකාවේ උත්තම පුරුෂයන්ගේ, මොළ කටු දෙදරා ගිය කාරණයක් විය. සම හරක් කීවේ දුලීකා මරපණ වැනි ප්‍රබුද්ධ නිලියන් පැමිනියත්, දෙකයි පනහේ නිලියන් පැමිනීම, රටේ පරිහානියට හේතුවක් බවයි. නිලියන් ගැන හොඳින් දන්නා අය, ඔය මොන කැටගරියේ හිට්යත්, කොරන්නේ රඟපෑමක්ය යන දේ, මේ හාල් පාරුවන්ට තේරෙන්නේ නැතිය. ප්‍රසිද්දියේ එසේ පැවසුවද, අසු හාරදාහක් වූ ටෙලි නාට්ටි ඔක්කෝම බලන්නේත් මුන්දලාමය. මේ කතා හරියට අර ගොන් ඇමතියෙක් ඊයේ පෙරේදා කියාපු කතාව වගේය.

ඌ කියා තිබෙන්නේ, ලංකාවේ ලලනාවන් තව දුරටත්, ඉඟ සුඟ ගත හැකි මිටිනා කෑලී නොව, වංගෙඩි සයිස් ඒවා කියාය. සමහර විට, ඒ ඇමතියාත් වංගෙඩියක් වගේ නිසා, එයා එක්ක නිදා ගන්නා අයත් ඒ සයිස්ම අය නිසා, මෙහෙම කියනවා වෙන්න පුළුවන්ය. ඒ කෙසේ වෙතත්, අනුන්ට බ්ණ කියනා ඒ යකාට, ඌගේ ඇඟේ සයිස් එක නොපෙනීම, මේ රටේ කරුමයය. ඕන්... විමල් වීරවංශවත් එහෙම කිව්වානම් අවුලක් නැතිය.

මේ කෑ ගහනා උනට, ගයේෂා ගොනාය.. ඒත් ගයේෂා එක්ක හෙළුවෙන් ඉන්න පිරිමියා ප්‍රබුද්ධ පොරක්ය. ඒ සෝ එක හදාපු එකාත් එහෙමය. උන් ප්‍රබුද්ධ වෙන්නයි, කෙල්ල පට්ට වේසි වෙන්නයි හේතුව, මට නම් වටහා ගත නොහැකිය. ඕවා පෙන්නුවොත්, පෝලිමේ මරාගෙන ගිහින් බලන්නේත්, ඔය නාහෙන් අඬනා පොරවල්මය. මට නම් අරුන් ප්‍රබුද්ධලා නම් කෙල්ලේ සුප්‍රබුද්ධය. මුන් රඟපෑම හා වේසකම දන්නේ නැති කළා රසිකයන්ය.

මා සිතා සිටියේ, ජයලාල් රෝහණ කියන්නේ මහත්මයෙක් කියලාය. ඒත් නයි ටී ඇන් එකේ, පොර ටෝක් දෙන්න එන කොට, මේ යකාට මේ විපත සිඳුවෙයි කියා මට නිකමට සිතුනේය. මොකෝ එතනට එන තරම්ක් එන්නේ ගල් යුගයේ වැද්දන්ටත් එහා පොරවල්ය. උන් මේ රටේ වැඩවසම් යුගය ස්ථාපනය කිරීමට දරදිය අදින්නෝය. කඩේ යන්නෝය. වලං හෝදන්නෝය. හසන්ත සමග හෙළුවෙන් වන්නන්නෝය. වැනෙන්නෝය.

ඔහු තම සහෝදර නිලියන්ට අපහාස කොට ඇත්තේය. සමහර විට ඔහු සුචරිතවාදියෙක් වන්නට පුළුවන. ඒත්, නළුවෝ මෙන්ම අධ්‍යක්ෂකවරුන් සියල්ලෝම ,එහෙම උන් නොවේ කියා දන්නෝ දන්නවාය. ඔහු මහත්මයකු නම් කළ යුත්තේ තම ශිෂ්‍යාවන්ට, තම වෘත්තිය සඟයින්ට අපහාස කොට සමඡ්චලයට ලක් කිරීම නොවේ. ඔවුන්ගේ වෘත්තිය තුලම කතිකාවක් ගොඩ නගා ගැනීමකි.

මේ පඬි ටෝක් දෙන පොරම, දෙකයි පනහේ රූපවාහිනි වැඩ සටහන් වල, ගොනාට අඳිනවාද අප අනන්තවත් දැක ඇත්තෙමු. එහෙත් ගාමිණි ෆොන්සේකාලා, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීනයන් එසේ කරනවා අප කිසි දිනෙක දැක නැත්තෙමු. එවන් වැඩ සටහන් වලදි, නිලියන් හා තොදොල් වන රෝහණාලා, මාධ්‍යන්ට පොර ටෝක් දී පෙන්නන්වන්නට තැත් කරන්නේ, නිලියන්ගේ හෙළුව නොව ඔවුන්ගේ හෙළුවමය.

සුනිල් පෙරේරා, පුවත් පතකට, ගණිකා වෘත්තිය නීතී ගත කළ යුතු යැයි, තම අදහස කෙලින් ප්‍රකාෂ කොට ඇත. කොහොමත්, ඔහු ප්‍රබුද්ධ පොරවල්වලට දිරවන්නේ නැති, කෙලින් අදහස් ප්‍රකාෂ කරන, රැඩිකල් කළාකරුවෙකි. ඔහු එම පුවත් පත් සාඛඡ්චාවේදී, කිසිම තැනක මධුමාධවගේ වත්මන් බිරිඳ, කලින් බිරිඳ හෝ ඔහුගේ දියණිය වෙසඟනක් කරන්නයි, ඉල්ලීමක් කර නැත.

එහෙත්, ඡන්ද ගේමේදි පොරක් වන්නට දත කන මධුමාධව කර තිබෙන්නේ කුමක්ද.? එසේ වෛශ්‍යා වෘත්තිය නීතී ගත කරන්නේ නම්, සුනිල් පෙරේරාගේ දුව මුලින්ම එම වෘත්තියට යොමු කරනා ලෙසය. සමහර විට, මධුමාධවට ඒ කෙල්ලත් එක්ක නිදා ගැනීමේ ආශාවක් තීබෙනවා විය හැක. අද කපටි සූට් එක ඇඳගෙන පොර ටෝක් දෙන මධුමාධව යනු කව්දැයි, මාලිගාවත්තේ ඕනෑම එකෙක්ගෙන් ඇහුවා නම් දැන ගත හැකිය.

මධුමාධව කියා තිබෙන්නේ එපමණය. ඒත් නෂ්ඨකාමයෙන් පෙලෙන ගොසිප් සයිට් කාරයෝ සහ මූණූ පොතේ ලිංගික අසහනකාරයෝ, ඒ කෙල්ලගේ ෆෝටෝ එල්ලාගෙන වෙනම ස්වයංවින්දනයක යෙදෙනවාය. උන්ට කෙල්ලෙක්ගේ තන, කකුල විතරක් නොව. අත් ගොබයෙන් කොටසක් වුවද, තම ස්වයං වින්දනය සඳහා හොඳටෝම ප්‍රමාණවත්ය. එක අතකින් බැලුවාම, උන්ට එහෙම දොසක් කියන්නත් බැරිය. ප්‍රින්සිපල්ලාගේ තත්වය ඊටත් අන්ත නම්, උන්ගේ ගෝලයන්ගේ තරම, ඕනා එකෙකුට පැහැදිලිව වටහා ගත හැකිය.

එයා මේ ගොන් බඩු කියා කියනා, තම සහෝදර නිලියන්ම වට කරගෙන, ටී ඇන් ඇල් එකේ කරනා, එලොවටත් නැති මෙලොවටත් නැති වල් පල් කියවීම හා පොඩි උන්ගේ සෙල්ලම්, ඔහුගේ දේශපාළණ පසු බිම නම්, ඔහුගේ ප්‍රබුද්ධත්වය නම්, ඔහුගේ විඥානය නම්, ඔහුගේ දැක්ම නම්, අපට කොරන්නට දෙයක් නැත්තෙය. ඡන්දේ කාළේ මෝඩයන්ගේ ඇටෙන්ෂන් ගැනීම සඳහා, ගල් යුගයේ ජනතාව අතරේ වීරයෙක් වන්න, මේ ටෝක් සමහර විට හිතට එකඟ නැතිව දෙනවා වන්නටත් පුළුවන්ය.

කේසෙ වෙතත්, බුද්ධිමතුන්ගෙන් පිරි සිහළ උරුමයට, මේ නළු නිලියන් හා මෝඩ චූන් ෂෝ එකක් කරනා එකෙකු සෙට් වූයේ කෙසේද යන ගැටළුව, මොහු ඒ පක්ෂයට බැඳුන දිනයේම සිට මට තිබෙනා ප්‍රශ්ණයක්ය.මේවා සමහර විට, අර ගාල්ලේ ආමී කාරයා, පොලිස් කාරෙයෙකුට ගැහුවා වාගේ, සීන් වෙන්නත් පුළුවන්ය. ඒ කෙසේ වෙතත් මට නම් කිව හැක්කේ. කන්න ඕනා උනාම, ජයලාල් රෝහණලාට හා මධුමාධවලාට තමන්ගේ එකා උනත්, මරාගෙන කෑවාට කිසිම අවුලක් නෑ කියලාය.

අනෙක් කාරනය නම්.. නිලියෝ දේසපාළණයට එන කොට ප්‍රශ්න කරනා, මරගන්නා ජඩමාද්දිය වේදියන්ට, කාටුන් කාරයන්ට, මධුමාධවලා එන එක මෙළෝ ප්‍රශ්ණයක් නොවනා එකය. ජයලාල් පොර ටෝක් දෙන්නේත්, සමහර විට එහෙම අනාගතයක් ගැන සිහින මවන නිසාදෝ යන්න දැන ගන්න වෙන්නේ එයාගෙන්ම අහලාය.

සුනිල් පෙරේරලාගේ හා මධුමාධවලාගේ වෙනස මෙය බව පමණක් කියා අදට නවතිමිය..

ඔබ සැමට සුබ අනාගතයක්මය..!!!

174 comments:

  1. මිනිස්සු ඉගිලෙන මාළු බැලුවේ ෆිල්ම් එක තහනම් කරපු නිසා මොකක්ද යකෝ මේකේ මෙච්චර තියෙන්නේ කියන කුතුහලේට මිසක් වෙන අටමගලකට නෙවෙයිය. ඕක තහනම් නොකර හෝල් වල පෙන්නුවා නම් අනිවා සතියෙන් දෙකෙන් ගැලවෙනවාය. මෙච්චර ඔය ගයෙසා ගේ හෙළුව ගැන කතා කොරන්නේද නැතිය.
    මධුමාධව අයියාත් උපාසක සුට් එක දාගෙන ඉන්නේ චන්දෙ ඉල්ලන නිසාය. චන්දෙ ඉල්ලන්න කලින් ඒ අයියා හිටපු හැටි ගැන දන්නා උන් හොදටම දන්නවාය. එව්වා කරන්නේ හොරෙන් මිසක් පරසිද්දියේ නෙවෙයිය. එදා ඉදන් කොයි දේසපාලකයාත් කලේ ලෝකේ මිනිස්සුන්ට වෙස් මුණු පෙන්නපු එකය. වෙස් මුනට හදාගත්ත ප්‍රතිරුපෙට මිනිස්සු පෝලිමේ ගිහින් චන්දය දෙනවාය. චන්දෙ දිනපු ගමන් කට්ටියගේ වෙස් මුණු ගැලවෙනවාය. හැමදාමත් උනේ ඉස්සරහට වෙන්නෙත් ඒකයැ. ඒ ගැන පුදුම වෙන්න ඕනා කමක්ද නැතුවාය.

    ReplyDelete
    Replies
    1. ඔබ අද එක.... පිළිගන්න අපේ සුභපැතුම්...

      Delete
    2. කොහොමත් සම්බහයිය සෝ වලට වඩා, අපේ වැඩිහිටි ළමා පරපුර කැමති, රජ කතා හා ළමා කතාවලටය..

      Delete
  2. ජයලාල්ගේ සීන් එකක් ගැන නං දන්නේ නැහැ. පොඩි විස්තරයක් දියං.
    උඹ මධුමාධව අර සෙට් එකට දාල කතා කරන්නෙ ඌ ජනප්‍රියයිද බං?

    ReplyDelete
    Replies
    1. @රාජ්
      ඌ ජන අප්‍රියයි !

      Delete
    2. Jayalal Rohana est un idiot.

      Delete
    3. ඌටත් කැමති උන් ඇති.. ඒකනේ සිහළ උරුමෙන් ඉල්ලන්නේ.. පට්ට ගොන් ආතල් ටිකක් දෙනවා.. ටී ඇන් එල් එකේ දැකලා නැතෙයි.. මයික් එකක් දැකකම් දෙනවා සම්බහිය ටෝක්..

      Delete
  3. ඔහු ප්‍රබුද්ධ පොරවල්වලට දිරවන්නේ නැති, කෙලින් අදහස් ප්‍රකාෂ කරන, රැඩිකල් කළාකරුවෙක්‍//

    ඇත්තටම සුනිල් පෙරේරා රැඩිකල් ද ?මට නම් එහෙම පෙන්නෙ නෑ ..ඔහු කටට බ්‍රෙක් නැති ගොන් කතා දිග හරි ..රැඩිකල් කලා කරුවන්ට කරන අපහාසයක් ලෙස මම නම් මෙක හිතන්නෙ ???ඔහු කල රැඩිකල් නිර්මාණ මොනවාද???අනික ඊට වඩා පොරවක් නැත්ද ???කට තිබු පමණින් රැඩිකල් වෙනවා නම් පච විමලෙත් රැඩිකල් ය ..

    අනික මේ විකාර නිලි කතාව මට නම් දැන් තිත්තය ..ඒ ගැන මොකුත් නැත ..

    ඔය ජයලාල් රොහණත් දැන් කරන්න දෙයක් නැතුව අර මොකක්ද සගරාවකින් කරන දේශන කර කර පොර වෙන්න හදනවා ..කියන්නෙ මොනවද මන්දා ..

    ReplyDelete
    Replies
    1. //.රැඩිකල් කලා කරුවන්ට කරන අපහාසයක් ලෙස මම නම් මෙක හිතන්නෙ ???//

      දැං කවුද එතකොට ලංකාවෙ ඉන්න රැඩිකල් කියන කළා කරුවො ( විශේෂයෙන්ම සංගීත ක්ෂේතරයෙ ඉන්න )?

      හැබැයි උත්තරේට මේ විසිපහේ පොඩි කොලුගැටව් ගාව ගන්න එපා, සුනිල්ලගෙ වයසෙ අය කීප දෙනෙක් ඉන්නවනං පෙන්නල දෙන්න මහත්තයො.

      Delete
    2. රසික සූරියාඅරච්චි කියන එකා ලියපු සිංදු කියන ඕනම එකෙක් හොඳ රැඩිකල් පොරක් තමා... එව්වට සිංදු කියලාවත් නම් කරන්න බැරි එකේ ගායනා කරන එකා පට්ට බුවෙක් තමා...

      Delete
    3. @ ඉන්දික
      ඔහු කල රැඩිකල් නිර්මාණ මොනවාද???//// මෙන්නමේ කාරණාවට උත්තර දෙන්න ඔබ කමෙන්ටුවෙ කොටසක් අල්ලගෙන දගලන්න එපා ..අනික මෙක මගේ මතය ,.රැඩිකල් කියන්නෙ මොකක්දකියලා හොයලා බලන්න ....

      ඔබට සුනිල් පෙරෙරා රැඩිකල් නම් එච්චරයි ...මට සුනිල් රැඩිකල් නෑ

      Delete
    4. සහෝ,

      ආයි මගෙ කමෙන්ට් එක ( ප්‍රශ්නේ ) කියවල බලන්න. මම අහන්නෙ ලංකාවෙ රැඩිකල් කියන සුනිල්ගෙ වයසෙ ඉන්න කළාකරුවො කවුද කියන එක විතරයි.

      Delete
    5. රැඩිකල් අය නෑ.
      රැඩිකල් වෙන්න යද්දිම ලොක්ක සාටකේ එල්ගන්නව :-)

      Delete
    6. @ ඉන්දික
      මගෙන් ලොකු වැරැද්දක් වෙලා වගේ ...ඔබ හරි .දැන් ලංකාව තුල රැඩිකල් කලාකරුවන් අඩුයි .නෑ කියන්නම බෑ ..අර රාජ් අයියා කියපු වැඩෙත් වෙනවා ..
      එක් අතකින් නන්දා මාලනිය ගැහැනියක් වෙලත් නිර්මාණ තුල ලොකු දෙයක් කරා ,තව මගේ ආසම ගයකයා වන කපු ගේ මහතාත් මට තෙරෙන තරමට ,ලංකාව තුල යම් වෙනසක් නිර්මාණ තුලට ගත් අය ,අනික් අය ගේ නම් මතක් වෙන්නෙ නෑ ..

      මම මුලිකවම කියන්නෙ මේ සුනිල් පෙරේරා නොකරපු දෙයකට නිකන් පුම්බලා තියන්න ඕන නෑ කියන එක විතරයි .

      Delete
    7. රැඩිකල් ගායකයෝ - කරුණාරත්න දිවුල්ගනේ , මධුමාධව අරවින්ද, සේනානායක වේරලියද්ද ......ඇයි යකෝ දයාසිරි ජයසේකර

      Delete
    8. සුනිල් පෙ‍රේරා කියන මනුස්සය ගැන මට හිතෙන්නෙ ඔහුගේ දැක්ම හා අදහස් වලට එකඟ වෙන්න බැරි උනත් හිතට එන දේ කෙලින්ම කියල දාන මිනිහෙක් .. එතනදි ඔහු තමුන් සුදු චරිතයක් කියල කොහෙදිවත් කියන්නෙ නෑ..බොහෝ දෙනා හංගන දේ සුනිල් එලියට දානවා,.
      සුනිල් පෙරේරා කියන අයිකන් එක සමාජයේ මාකට් වෙන්නෙ අන්න ඒ හේතුව නිසයි..ඒ වගේම එයා ඒකට යම් සාධාරනයක් ඉෂ්ට කරනවා ..!!
      රැඩිකල් කියාගෙන ඉන්න සන්නස්ගල වැනි හුඹස් වලට සාපේක්ශව සුනිල් කියන චරිතය කෙලින් මිනිහෙක් කියල හැඳින්වුවාට වරදක් නෑ !!!

      Delete
    9. එයාගේ සින්දු රැඩිකල්ද නැද්ද කියලා බලන්න එයාගේ සින්දු හදාරන්න.. පොර ක්‍රියාවෙනුත් රැඩිකල්.. නන්දා ආච්චිලා, සුනිල් සීයලා වගේ නෙමෙයි.. දේශපාලුවෝ ඉස්සරහ නැමෙන්නේ නෑ.. ගුටිකනවා මිසක්..

      මට ඌ රැඩිකල්..

      Delete
    10. @පත්තර මල්ලි
      සන්නස්ගල ගැන ඔබෙ මතය ගැන 100% ක් එකග වෙන්න පුළුවන් ..

      @ මාතලන්

      උදාහරණ දුන්නා නම් වටිනවා ඕන් ...
      ඔබට සුනිල් පෙරේරා රැඩිකල් නම් එච්චරයි ,...හැක්

      Delete
    11. එක සුනිල් කෙනෙක් ප්‍රේමදාසගෙ ස්ටේජ් එකේ සින්දු කියන කාලෙ තව සුනිල් කෙනෙක් ප්‍රේමෙගෙ දූෂනයට භීෂනයට විරුද්ධව සින්දු ලියාපු නිසා ජීවිතේ බේරගන්න රටින් පිටවෙලා ඉන්න උනා.

      අද ඒ සින්දු ලියාපු සුනිල් මරාන්ඩුවෙ අනුග්‍රහය සහ ආන්ඩු බැලයන්ගෙ අනුග්‍රහය ( බැලයන් යනු ආන්ඩුවමය ) එක්ක කුස පබා හද්දදි අනික් සුනිල් මරාගෙ භීෂනයට දූෂනය එරෙහිව සින්දු කියල ආන්ඩුවෙ මන්ත්‍රීලගෙන් ගුටි කනව.

      දැං කවුද රැඩිකල්?



      මම කළා කාරයො හැටියට ගත්තම සුනිල්ල දෙන්නටම එක හා සමානව කැමතියි. ඒ අයගෙ නිර්මාණවලට කැමතියි. ඒ දෙන්නගෙම පුද්ගලික චරිතයට කැමතියි. නමුත් දෙන්නගෙම දේශපාළන ජීවිතෙට අකමැතියි.

      ඒත් ඒ දේවලට කැමති රසිකයෙක් වෙන්න මට උන්ගෙ දේශපාළන භාවිතය ගැටලුවක් උනෙත් නෑ, වෙන්නෙත් නෑ. මගෙ ඒ තියරිය අනෙක් කලාකරුවන්ටත් එකයි. ඒ අය ඡන්දෙ ඉල්ලන එක උන්ගෙ අයිතිය. දෙන නොදෙන එක අපේ ගොන් කමේ තරමට.

      එහෙම දුන්නත් නැතත් කියන ලියන ගොන් හෝ හොඳ කතා විවෙචනය කරන එක අපේ අයිතිය. ඒ ලියන දේ තේරුම් ගන්න විදිය බලන උන්ගෙ ගොන් කමේ තරමට!

      Delete
    12. @ සහෝදර මචං..
      සන්නස්ගලගෙ කතා අපි ඕලෙවල් ඒලෙවල් කලෙ හූ කියාගෙන කියෙව්වනෙ බං..නිර්මාණ කරුවා සහ නිර්මාණය දෙකක් උනත් උගෙ දෙබිඩි පිලිවෙත දකිද්දි කකුල් දෙක ලඟ ඒ ප්‍රතිරූපය කඩං වැටුන මචෝ !!!

      Delete
    13. @ පත්තර මල්ලි
      මොනවා උනත් පොර හොදට තමන්ව මාකට් කර ගන්නවා ,පොර හැමදාමත් කියන්නෙ අර පොරට මන්දපෝෂණය හැදුණු කතාව ..හැක්

      Delete
    14. ඒකට කියන්නේ බබෝ.. දුක හා දරිද්‍රතාවය විකුණාගෙන කෑම.. ඔය පාරේ ඉන්න හිඟන්නෝ කරන්නෙත් ඒකමයි..

      Delete
    15. සහෝදර මාතලං මචෝ..
      හරියට හරි.. උගෙ මාකටින් නං උපරිමයි..අල්ලන්න ඕන නිලය ඌ ඇල්ලුවා නියමෙටම.. ඒ අතිං දක්ෂයා !! ඔය වල්ලෙම එකෙක් තමයි සුජීව ප්‍රස්න්න ආරච්චි බං..
      ඌ ඉතිං මාකටින් ඩිග්‍රියටත් කරපු එකානේ : D
      මාතේ .නියම නිර්වචනෙ බං ඒක .සිම්පල් ඇන්ඩ් ඇමේzසින් .. හැක් !!

      Delete
    16. //එක සුනිල් කෙනෙක් ප්‍රේමදාසගෙ ස්ටේජ් එකේ සින්දු කියන කාලෙ තව සුනිල් කෙනෙක් ප්‍රේමෙගෙ දූෂනයට භීෂනයට විරුද්ධව සින්දු ලියාපු නිසා ජීවිතේ බේරගන්න රටින් පිටවෙලා ඉන්න උනා.

      අද ඒ සින්දු ලියාපු සුනිල් මරාන්ඩුවෙ අනුග්‍රහය සහ ආන්ඩු බැලයන්ගෙ අනුග්‍රහය ( බැලයන් යනු ආන්ඩුවමය ) එක්ක කුස පබා හද්දදි අනික් සුනිල් මරාගෙ භීෂනයට දූෂනය එරෙහිව සින්දු කියල ආන්ඩුවෙ මන්ත්‍රීලගෙන් ගුටි කනව.

      දැං කවුද රැඩිකල්? //

      අන්න ඒක තමා නියම ප්‍රශ්නේ... සමහර විට මේ වෙද්දි රනිල්ගේ ආණ්ඩුවක් තිබුනනං මේ වෙද්දි ගායක සුනිල් බත් ගොට්ටෙක් වෙන හැටිත්... සින්දු ලියන සුනිල් රැඩිකල් පොරක් වෙන හැටිත් අපිට බලා ගන්න තිබුනා... එකම කාසියේ දෙපැත්ත විතරයි... එහෙම නැතිව අරයා බත්ගොට්ටා මෙයා රැඩිකල් පොර කතා නිකං සුරංගනා කතා විතරයි...

      Delete
    17. මාරේ ජේ ආරි ප්‍රේමදාස ඩී බී රජ කරපු යුග වලත් සුනිල් අයියා ජීවත් උනා.. දේශපාලුවෝ එයාට සැලකුවා මිසක් එයා දෙශපාලුවන්ට නැමුනේ නෑ.. යූ ඇ පී ඉස්ටේජ් වල ගැහුවෙත් නියමිත ගාන හම්බ උනා නම් විතරයි.. කළා ළෝකේ කවුරුත් ඒක දන්නවා.. ඒ නිසා එකෙකුට බෑ සුනිල් අයියට අත් දිගු කරන්න.. ඒ නිසා තමයි දුවට ගහන්නේ..

      සුනිල් කියන්නේ කෙලින් පොරක්.. බත් ගොට්ටෙක් නම් නෙමෙයි..

      Delete
    18. මාතලන්, සුනිල් කියන්නෙ කෙලින් කතා කරන මිනිහෙක්. ඒක මම පුද්ගලිකව දන්නව. මිනිහගෙ කතා ගැන මම වෙලාවක ලියන්නං.

      ඒත් මේකත් කියන්න ඕන. යූ ඇන් පී කාලෙ සුනිල්ට ආන්ඩුවෙන් හොඳට සැලකුව නිසා මිනිහ ආන්ඩුවට විරුද්ද හරි ආන්ඩුවෙ දේවල් උපහාසයට ලක්වෙන හරි සින්දු කිව්වෙ නෑ ( බයිල සැන්ටි එක්ක එකතුවෙලා අනෙක් සුනිල්ටයි සර්වෝදෙ ලොක්කටයි පොඩි මඩ පාරක් ගැහුවට) .

      ඒත් එක්තරා හේතුවක් නිසා මිනිහට ශ්‍රී ලංකා කාරයො එක්ක ගේමක් තීනව. අන්න ඒ නිසයි එදා නොකල කෙලි මේ නාකිවෙලා කරන්නෙ.

      එහෙම නැතුව කොයි පාටෙත් වැරදි දැකපු නියම ප්‍රගතිශීලියෙක් නෙමෙයි.

      ඒ නිසා රැඩිකල්, ප්‍රගතිශීලී, අදීන කළාකරුවො කියන පිටසක්වල ඉන්න පුලුවන් ජීවීන්ගෙ ගොඩට සුනිල්ව දාන්නත් බෑ!

      Delete
    19. යූ ඇන් පීයෙන් විශේෂ සැලකීමක් සුනිල්ට තිබුනේ නෑ.. ඒත් ඔය මධ්‍යම පාන්තික කළාකරුවෝ එජාපයට බරයි.. සම්බහිය උන් තමයි රෙද්දට කැමති.. රෙද්ද කියන්නේ පාජාව, බොරුව, මුලාව.. සුනිල් අයියලා කෙලින් කතාකරන, එකෙක්ටවත් නැවෙන්නෙ නැති අදීන කළාකරුවෝ..

      නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ මේකයි.. අර රෙද්දේ කළාකරුවොත් කරන්නේ සුනිල් අයියලා කරණ දේවල්ම තමයි.. ඒත් හොරෙන්.. මහා ළොකු දෙයක් ඕනනෑ.. සංගීතයක් තියෙන වෙලාවක.. ඉස්ටේජ් එකේ පිටිපස්සේ තියෙන මඩුවට පොඩ්ඩක් ගොඩ වෙලා බලන්නකෝ..

      Delete
  4. මාතලන්,
    මේ සමස්ථ ක්‍රමයේම විකාශන. කෙනෙක් පොරක් වෙන්නත් තවකෙක් පීචං වෙන්නත් මේ ක්‍රමය තුළ පුළුවන්. හැබැයි මතක තියා ගත යුත්ත ගයේෂලා දේශපාලනයට එන එකට වඩා හානි මේ රටට වි සිතිස් අවුරුද්දක් මේ රට භක්ෂණය කළ දේශපාලුවන් කර තිබෙනවා. නමුත් අපිට පෙන්නෙ ඒ ක්‍රමයේම විකාශනයක් වුණු ගයේෂ එහෙමත් නැත්නම් මර්වින් දුමියා දේශපාලනයට එන එක විතරයි.
    අපි කුමක් කළ යුතු ද?
    මගේ නම් අදහස ගෙඩිය පිටින් නැවත මේ සමස්ථ ක්‍රමයම වෙනස් කළ යුතුයි. බලාන ඉන්න වෙයි කාලයක් ..........

    ReplyDelete
    Replies
    1. ඉතින් වෙද පප්පේ ඔයාට පුළුවන්නෙ චන්දෙ ඉල්ලන්න.....

      නිකන් "නිසරු පළාත් සභාව අපි සරු කරන්න්නෙමු" වගේ පාඨයක් එක්ක.....

      Delete
    2. ගරු ඇනෝ....
      මගෙන් මොකුත් අහගන්න ඕනද කොල්ලෝ...

      Delete
    3. කියන්න මෙයා... අපි දන්නවා ඔයාගෙ අමාරුවට වෙද මහත්තයටත් බෙහෙත් නෑ කියලා... නශ්ඨ කාමෙ.... පව්...

      Delete
    4. //නිකන් "නිසරු පළාත් සභාව අපි සරු කරන්න්නෙමු" වගේ පාඨයක් එක්ක.....//

      you made my day man!

      Delete
    5. Thanks indika....

      Delete
    6. ගරු ඇනෝ...ඔය එක එක අෂ්ට ලෙඩවල් මට නම් නැත..
      දේශීය වෙද කමට ගරු කරමි..

      Delete
    7. "මඳසරු පළාත් සභාව අපි සරු කරන්න්නෙමු" වගේ වුණා නම් වඩා හොඳයි.

      Delete
    8. "අපි ගමත් නගරයත් සරුබව වෑහෙන තාරුණ්යයෙන් සමුර්ධිමත් කරන්නෙමු"
      තාරුණ්‍යයට හෙටක්....
      ජ්‍යේෂ්ඨයන්ට සුභ අනාගතයක්...
      මධු වෑහෙන වසන්තයක්.....

      Delete
    9. මෙතන ප්‍රශ්නෙ මඳසරු පළාත් සභා නෙමෙයි වඳ පළාත් සභා ගැන. යම් ආකාරයක බලය බෙදීමක් හොදයි කියන මම ත් මේ විකාර රූපී පළාත් සභා පිළිගන්නේ නැහැ.
      ඒ කෙසේ වෙතත් ඇනෝ මගේ ස්තුතිය! මම කෙදිනක හෝ තරඟ කලොත් ආදර්ශ පාටය එක නොමිලෙම හදලා දුන්නට තෑන්ක්ස් මෙයා. (හැබැයි බස්නාහිරින් ඉර පායනව වගේ ෂුවර් ඒක නම් වෙන්නෙ නැහැ.)

      Delete
    10. අපේ පළාත් සභා මන්ත්‍රීන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්ණය 'ඌෂ්ණය'යි. මෙය 'ඌෂ්ණම්' ලෙස ආයුර්වේදයෙහි හැඳින්වේ. වස්තුවක විභව ශක්තිය වැඩි වන විට ඌෂ්ණය වැඩි වන බව පර්යේෂණ වලින් ඔප්පු වී තිවේ. එනිසා පළාත් සභා මන්ත්‍රීන්ට ගුවන් ගමන් වල යෙදීම තහනම් කිරීම මඟින් මේ ඌෂ්ණය පාලනය කළ හැකිය.

      Delete
    11. ඒ ගැන නම් වෙද මහත්තයෝ.. සියයට පන්සීයක් එකඟයි.. එකෙක්වත් නෑ ඒ ගැන කතා කරන්නේ.. අනික් එකත් ට්‍රයි කරන්නේ මේ වලටම පැනලා නාන්න.. එහෙම බැලුවම බඩු මිල ඇරුනම.. ලොක්කගේ අනික් හැම දේම හොඳයි.. මොකෝ උන්නැහෙට කොන්දක් තියෙනවා..

      Delete
    12. මොකද කෙන්ජි මාමෙ ඔයාට වෙලා තියෙන්නෙ. හරියට අර්ශස් කාරයෙක් වගේනෙ ඔයා. ඉතින් ඔයා දේශීය වෙදකමට ගරු කරනවා. ඉතින් අපිට පුකද. මාත් දේශීය වෙදකමට ගරු කරනවා. එහෙම කියල පොඩි විහිළුවක් කරන්නත් බැරිද මෙතන.

      Delete
  5. මධුමාදව ඔය කතාව කියලා තිබුනෙ අර පත්තරේක යන 'මම ජනාධිපති උනොත්' කරනවා කියලා තිබුන පච ගොඩේම තමා.

    "මම කියනවා සුනිල් පෙරේරා මහත්තයට එයාගෙ දුවව ගණිකාවක් කරලා පුතාව කැසිනෝ ඒකට ‍යවලා මාස තුනකින් ඇවිත් කියන්න හොදනම් මම ඔය දෙකම නීතීගත කරනවා" මට මතක විදියට ඒ සතා එහෙමයි කියලා තිබුනෙ. ඕක කියවත්දිම මට හිතුනෙ මාතලන් අයියා කියපුදේම තමා.

    මූට දෙවනි ගෑණිත් මදි වෙලා ඒ කෙල්ලත් එක්ක ඉන්න ආස හිතිලද කොහෙද?

    ජයලාල් ගැන නම් කතා කර වත් පලක් නැත………

    ReplyDelete
    Replies
    1. මචං මධුමාදව ඒ සාකච්චාව ඇතුලෙම මීට වඩා සාහසික ප්‍රකාශයක් කරලා තිබුනා,දෙමල සන්ධානයේ නියෝජිතයන්ට මරණ දඬුවම දියයුතුයි කියලා.

      Delete
    2. @ Anonymous
      එව්වා වැඩක් නෑ බං... දෙමලා මැරුනාම අපිට මොකද... අපි කනවා කිරිබත්....

      ඒවගේද සුනිල් පෙරේරාගේ දුවගෙ කේස් එක... එව්වා ගැන කථා කරන එක පස්ට රැඩිකල්.....
      බලන්න මාතයා වගේ එවුනුත් දෙමලගෙ කථාවට කටයි පුකයි වහගෙන ( හිතෙන් සාදුකාර දීගෙන ) සුනිල් පෙරේරගෙ දුවගෙ කේස් එකට උඩ පනින අපූරුව....

      Delete
    3. ඔව් ඇනෝ, ඒක පෝස්ට් එකට අදාල නොවෙයි කියලයි නොකීවෙ. ඔය ගොනා කියල තිබුනා "දෙමළ ජාතිවාදී පක්ෂ තියෙන තාක් සිංහල ජාතිවාදී පක්ෂත් තිබිය යුතුයි" කියලත්. ඌ හදන්නෙ ජාතිවාදෙ තවත් ජාතිවාදෙකින්ම විනාශ කරන්නයි.

      ඌට තේරෙන්නෑ ජාතිවාදය කියන්නෙ කුණුගොඩක් කියන එක.

      ඔය මුළු සාකච්චාව තුලම තියෙන්නෙ ජාතිවාදී, අන්තවාදී ප්‍රකාශයන් තමා.

      Delete
    4. මගේ මුල් පිළිතුර Anonymous February 9, 2014 at 9:13 PM සදහායි.

      @ Anonymous February 9, 2014 at 9:28 PM ~ හරි මහත්තයො ඒ සාකච්චාවෙ ගොඩක් ගැටළු තියෙනවා. දැන් මාතලන් එක පැත්තක් ගැන කතා කලා නොවැ. ඒකට දොස් නොකියා ඔබතුමා අනෙක් ප්‍රශ්ණ ගැන පෝස්ට් එකක් දාලා කතා කරා නම් නරකද???????

      Delete
    5. මම කාගේවත් දොසක් කීවා නොවෙයි යාළුවා මධුමාධවගේ තවත් එක ප්‍රකාශයක් ගැන කතා කිරීමයි කලේ.මම බ්ලොග් අයිතිකාරයෙක් නෙවෙයි නිකම්ම නිකම් ඇනෝ කොමෙන්ට් කාරයෙක් පමණයි.

      Delete
    6. මාත් ඔබට දොස් කීවා නොවේ මිත්‍රයා, මාත් ජාතිවාදෙට එකප‍යින්ම විරුද්ධ එකෙක්.

      ඇත්ත මධුමාදවගෙ කතාවෙ සෑහෙන්න අවධානය යොමු කල යුතු තැන් තියෙනවා. ඒත් දොඩම් ගොඩ බදාගත්තාවගේ ඔක්කොම කියවන්නැතුව මාතලන් එක ප්‍රශ්ණයක් ගැන කතාකල එක හොදයි. තවත් කවුරු හරි අනිත් ප්‍රශ්ණ කතා කරයි.

      Delete
    7. මේවට කියන්නේ පොර ටෝක් කියලා.. ඒ කාලේ කෙල්ලෙක් බේරගන්න වලි කාපු හැටි මාලිගාවත්තේ උන් දන්නවා..

      ජාතිවාදය ගැන මගේ මතය. පහුගිය ඒවා කියවලා තේරුම් ගන්න..

      Delete
  6. හැක්...හැක්....මට අල්ලනෙම නැත්තේ ඔබ ලගකදී ඉදල "සුභ අනාගතයක්" කියන කෑල්ලටය.
    කෑලි වලට මම Like වුනත් ඔය කෑල්ල මට නම් අරහන්ය....

    ReplyDelete
    Replies
    1. වෙන මොකක් කියන්නද බන්.. නැත්නම් ඉතින් ආයිබෝවන්ඩ තමයි...

      Delete
  7. ජයලාල් රෝහණ ගැන මටත් තිබ්බේ හොඳ හැඟීමක්. ඒත් ඉතිං හැම දෙයක්ම වෙනස් වෙන කාලේ ඕකේ ඇති මහ ලොකු දෙයක්ද නැත. සුනිල් පෙරේරාත් දැනට ඉන්න අවංකව කතා කරන කලාකරුවෙක්, ඒත් ඉතිං එයත් අනාගන්න, විකිණෙන දවසක් ඒවිද කියලා කියන්න කවුද දන්නේ... මාතලං ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලා කිව්වහම, මාතලන්ටත් ඔය මධුමාධව ස්ටැයිල් එකේ ඇටෑක් එකක් ආවා නේද?

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම එකක් නම් ආවේ නෑ.. ඒ ගැන නම් මට කියන්න තියෙන්නේ කෙන්ජියා කියන දේම තමයි.. අපි පෙර පින් කළ කොල්ලෝ..

      Delete
    2. හහ් හහ් හා.. තෑන්ක්ස් මචෝ මතක් කලාට.. මට ඊයේ වෙච්ච දේ අද මතක නෑ.. මම කොයි වෙලාවෙත් වර්ථමානයේ ජීවත් වෙන්නේ.. දැන් වයසත් එක්ක නේ.. මෙමරි ටිකක් අවුට්..

      Delete
  8. සුනිල් පෙරේරා යනු රැඩිකල් කලාකරුවෙක්ද?
    මා සිතන අයුරු නම් එසේ නොවේ..
    ඔහුගේ කලාවේ ඇති රැඩිකල් බවක් නැත.. කට වාචාලකම් දොඩවයි.

    මධුමාධව කරන්නේ ඔහුගේ ඩීල් එකය. ඔහු දෙස බැලිය යුත්තේ *ළඹ සවන් රන් පටිනි* ගැයූ ගායකයා දෙස බලන කෝනයෙන් නොව දෙකයි පණහේ දේශපාලන කාරයෙක් ගේ කෝණයෙනි. එවිට ඔහුගේ ප්‍රකාෂය වාවාගත හැක.

    ජයලාල් රෝහණ ගේ මේ පලමු පියවර විය හැක. ඉදිරියේදී ඔහු ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එන ලක්ෂණ පහලකරමින් ඇත. (සූරියප්පෙරුම වගේ)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුනිල් මට ක්‍රියාවෙන්ද රැඩිකල් පොරකි.. එහෙත් සම්බහිය නොවේ..නමුත් සම්බහිය හිඟන්නන්ට වඩා සෘජු කොන්දක් ඇත.

      Delete
  9. ගණිකා වෘතිය නීතිගත කල යුතුයි කියන්න තාත්තා ගණිකාවක් එක්ක ඉන්න එක අනුමත කරන්න ඕනේ නෑ. තමාගේ දුවව ගණිකාවක් කරන්න සූදානම් වෙන්න ඕනේ නෑ.

    කාන්තාවකට පාර අතුගෑම වැනි රැකියාවක් කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට තම මව හෝ සහෝදරිය පාර අතුගෑමට යැවීමට කැමති විය යුතු නෑ.

    මත්පැන් නීතියෙන් තහනම් කිරීමට විරුද්ධ වෙන්න අම්මා, තාත්තා හවසට කන පැලෙන්න ගහලා ගෙදර එන එකට එකඟ වෙන්න ඕනේ නෑ. පුතා එක්ක එකට ඉඳගෙන බොන්න කැමති වෙන්න ඕනේ නෑ. පුතා බේබද්දෙක් වෙන එකට කැමති වෙන්න ඕනේ නෑ.

    සමලිංගිකත්වයට එරෙහි නොවෙන්න මිනිහෙක් එක්ක බුදියගන්න ලෑස්ති වෙන්න ඕනේ නෑ.

    කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කරන්න කකුල් දෙක මැද්දේ තියෙන්නේ මොන අවයවද කියන එක අදාල වෙන්නේ නෑ.

    ගංජා නීතිගත කල යුතුයි කියන්න ගංජා ගහන එකෙක් වෙන්න ඕනේ නෑ, පුතා ගංජා ගහනවාට කැමති වෙන්න ඕනේත් නෑ..

    ආගමික් ඇදහීමේ අයිතිය වෙනුවෙන් කතා කරන්න ආගම් වලට ගරු කරන්න ඕනෑ නෑ, ආගමක් ඇදහිය යුතු නෑ.

    යම් ක්‍රියාවක් හරි හෝ වැරදි ලෙස දැකීමට ඒ ක්‍රියාව ඇඟේ දාගැනීමට සූදානම් විය යුතුයි කියන එක දෙකයි පනහේ බොළඳ තර්කයක්.

    ReplyDelete
    Replies
    1. තවත් උදාහරණයක්.....
      නිදහස් අදහස් කියලා බ්ලොග් එකක් කරන්න අදහස් නිදහස් වෙන්නම ඕනෙ නෑ.....

      Delete
    2. ඔතන තියෙන්නේ, පුද්ගලයෙක් යමක් වෙනුවෙන් හඬ නගන්නේ එතන එම පුද්ගලයාට වාසියක් / අදාලත්වයක් තියනවා නම් විතරයි කියන බොලඳ අවබෝධය.

      Delete
    3. ගණිකා වෘත්තිය පැත්තකින් තියමුකෝ. තේ දළු නෙළීම නීති ගත විය යුතුය කියනවා නම් ඒක විරුද්ධ වෙන කෙනෙක් නැහැනෙ. එහෙම කියලා ඒ අය තමන්ගෙ දුව බිරිඳ තේ දළු නෙළන්න යවන්නෙ නැහැ. යවන්න කැමැතිත් නැහැ. නමුත් කවුරු හරි තේ දළු නෙළනවා නම් ඒක ඒ ගොල්ලන්ගෙ කැමැත්ත. ඒකට බාධාවක් නැහැ. මෙතැන තියෙන්නේ මධුමාධව කියන ගොන් වාහෙට අනෙකාට සංස්කෘතිය දරා ගැනීමට බැරි වීම ගැන ගැටළුවක්.

      Delete
    4. La prostitution est légale dans certains pays.

      Delete
    5. @Nidahas Adahas
      සිරා මචන්............

      Delete
    6. ප්‍රන්ස ඇනෝ ඔය පැත්තේ තත්ත්වෙ කොහොමද?

      Delete
    7. මැටි මොල්ලුන්ට නොතේරෙන්නේද ඔය කරුණුමය..

      Delete
    8. තේ දළු නෙළීම සහ ගණීකා වෘත්තිය කියන්නේ 1 නොවේ 2 ක්. තේ දළු නෙලූ පමණින් සමාජ පරිහානියක් වනුයේ නැත. තවද කලකින් තමාගේ දරුවාත් තේ දළු නෙලන්න ගියත් ගැටලුවක් නැත. තේ දළු නෙළීම නිසා පවුල් පිරීහීම ඇති වන්නේද නැත.

      Delete
    9. එසේනම් මේ සමජය මේ තරම් පිරිහී තිබෙනුයේ ගණිකා වෘත්තිය හේතුවෙන්මය. ලංකාවේ ගණිකා වෘත්තිය නැතුවත් මෙහෙම නම්.. නීතීගත කරාම කොහොම පිරිහෙයිද..

      එහෙම වෙන්නේ ඇයි.. අයි ඩෝන්ට් නෝ වයි... :)

      Delete
    10. ඔය පිරිහීම ගැන ඔක්කෝම හදා ගත්තු කතා. සමාජය උපකල්පනය කරනවා ගණිකා වෘත්තිය නිසා පිරිහෙනවා කියලා ඉතින් පිරිහෙනවා. වෙනස් කරන්න තියෙන්නෙ මූලික උපකල්පනය. නැත්නම් ගණිකා වෘත්තියක් හැකියාවක්. වැසිකිළි පිරිසිදු කිරීමත් රැකියාවක්. මේ දෙකේම යෙදෙන පිරිස් කැමැත්තකින් නෙවෙයි ඒක කරන්නෙ. කැමැත්තකින් කරන රැකියා තියෙන්නේ සමාජයේ 10%කට විතර. ඉතුරු හැමෝම කට්ට කන්න ඕනෑ. ඒක සමාජය පිරිහීමක් නෙවෙයි. බුද්ද කාලීන භාරතයේ ගණිකා වෘත්තිය කියන්නෙ සමාජය පිළිගත් වැදගත් රැකියාවක්.

      Delete
    11. නලින් බොස් ,,
      මේ ප්‍රංස ඇනෝ ගැන මට පොඩි ඉවක් දැනෙනවා දැනෙනවා වගේ..!!

      Delete
  10. මධුමාදව නම් බර වචන ගොඩක් දන්න ගොබිලෙක් විතරයි..

    ජයේ අයියා නම් මොන අටමගුලක් නටනවද මන්දා.. ඒත් බලය අරගෙන මොලේ පාවිච්චි කරල මොනව හරි කොරයිද?

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් .. මේ ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරිම තමයි...

      Delete
  11. මධුමාධවය මොකෙක්ද, පම්පෝරිය විතරයි උගෙ...

    ReplyDelete
    Replies
    1. මධුමාධවත් මල්ලි වගේ රඟපෑවනම් හරි..

      Delete
    2. ඇයි පොරත් රඟපෑවා. ආ නෑ නෑ කැමරාව ඉස්සරහා දැඟලුවා. 'අබා' ෆිල්ම් එකේ.

      Delete
    3. ටෙනියා මතක් උනා..

      Delete
    4. මධුමාධවගේ "සුපිංවත්" රඟපෑම මම දැක්කා "සිරි දළදාගමනය" පූර්ව ප්‍රචාරක පටයේ.. බලන්න එපැයි පාත්තරෙත් අරගෙන සිවුරත් දාගෙන රැස් විහිදගෙන වඩින අපූරුව! හතර හිනා!

      Delete
  12. සුනිල් අපි වගේ බුවෙක්...
    එල බුවා...ඔබන්න ඕන තැන එබුවා...
    කියන්න ඕන තැන කිව්වා...
    ඒකයි ඔහු එල බුවා...

    ReplyDelete
    Replies
    1. එහෙම උන්.. හොර උපාසකයන්ට, තක්කඩින්ට, සම්බහිය පොරවල්වලට, දිරවන්නේ නෑ.. උන්ට ළොකු ලොක්කා ගාව වලන් හෝදන ප්‍රබුද්ධ කළාකාරයෝ.. උන් කළාකාරයෝ නෙමෙයි නලාකාරයෝ..

      Delete
  13. දන්නෙ නෑ බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ඒ වෘතිය නීතිගතද කියල හෑබෑයි නීති විරෝදීනම් නෑහෑ කියල කථා වලින් පේනව. කොහොමත් ඒකාලෙ සුද්දන්ගෙ වික්ටොරියානු සන්ස්කෘතිය නොතිබුනු නිසා දෑන් වගේ සබ්ය නෑතිවෙන්න ඈතිනේ?

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ බුදු හාමුදුරුවන්ටත් බණ උගන්නන උන් නේ...

      Delete
  14. //සම හරක් කීවේ දුලීකා මරපණ වැනි ප්‍රබුද්ධ නිලියන් පැමිනියත්, දෙකයි පනහේ නිලියන් පැමිනීම, රටේ පරිහානියට හේතුවක් බවයි//

    ඔහේ මටත් කින්ඩිය දැම්ම නේ ලොක්කා
    හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා... ඒක කිව්වේ උඹද...?

      එයා මචෝ බැංකු වලට පොලු තියාපු සම්බහිය නිලියක්..

      Delete
    2. මූ මේ මහ එකා වගේ කතාකලාට තාම අවුරුදු 17ක පොඩි එකෙක් මාතලන්.ඊයෙයි යන්තන් 17 ලැබුවෙ.මචෝ මචෝ කියල කරට ගන්න එපා මුන්ව මුන්ගෙ ඔලුව වැඩි වෙනව.

      Delete
  15. කියවීමි
    කොමෙන්ට් ලිවීමට නැවත එමි

    ReplyDelete
    Replies
    1. අළුත්ම කෑල්ලක් වගේ...

      Delete
  16. අයි ඩෝං නෝ වයි මෙහෙම වෙන්නෙ ඇයි...
    මට නං හිතෙන්නෙ තමංගෙ බැහැල තියෙන රේටිංස් නග්ග ගන්න කරන ගොං ආතල් සීං කෝං එකක් කියලයි... අනික මධු මාධව කියන්නෙරට හරකෙක් නං ජයලාලුත් එ ගොඩේමනෙ ආයිබංඩ... සුනිල් පේරේරා වගේ පොරක් ගැන කතා කරන්න නං මං කැමති නෑ... මොකද දන්න කියන කාලෙ ඉදල බුවාව මට දිරවන්නෑ... ඒත් යම්යම් කාරණා ඇරන් බැලුවාම අනික් උංට වඩා හොදයි කියල හිතෙනව....

    ReplyDelete
    Replies
    1. අපි කියන්නේත් ඒකයි.. ජලාල්ලට, මධුමාධවලට වඩ සුනිල් අයියා ග්‍රේට්..

      Delete
  17. විපක්ෂෙ ඉන්න අය, විපක්ෂෙ ඉන්න කාලෙ ආණ්ඩුවට බනිනවා පතුරැ යන්න. ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරනන්න කියල ආණ්ඩුවට ආවට පස්සෙ අර කියපු කිසිම දෙයක වගක්වත් නෑ. ඕක තමයි ‍දැන් තියෙන ට්‍රෙන්ඩ් එක. කවුරැ කවුරැත් බලන්නෙ තමන්ගෙ මඩිය තර කරගන්න. වෙලාවෙ හැටියට කටට එන දෙයක් වනලා දානවා.

    ප.ලි.
    "මුන් රඟපෑම හා වේසකම දන්නේ නැති කළා රසිකයන්ය" යන්න "මුන් රඟපෑම හා වේසකම දන්නේ නැති කළා රිට්ටන්ය" යනුවෙන් නිවරදි විය යුතුය.

    ReplyDelete
    Replies
    1. එහෙම ලිව්වා නම් වඩා ලස්සන නම් තමයි..

      Delete
  18. සුනිල් පෙරේරා කියන්නේ මං දකින විදියට හරිම ස්වාධීන ,සරළ මනුස්සයෙක්. ඔහුගේ ප්‍රකාශය හරියට තේරුම් ගන්න බැරි හැටි.. අපේ රටේ දියුණුවට තියෙන ප්‍රධානම බාධාව නිවැරදි දැනුමක් තියෙන බුද්ධිමතුන් අවශ්‍ය තැන් වල නොසිටීම.. රටේ ඉහල තැන් වල ඉන්න මිනිස්සුන්ගේ..රටේ ප්‍රධාන පුරවැසියා වෙච්ච ජනාධිපතිගේ ඉදන් හැම කෙනාම ආත්මාර්ථකාමී වීම...කොටින්ම ඌරෝ මඩ කරපු වලක් වගේ. අපේ රටේ දේශපාලනය..

    මේ රටේ පාර්ලිමේන්තු සාමාජිකයන් ගාන 120 යි හැම කෙනාටම මාසික වැටුප ලංකාමුදලින් 1155000. බාගයක් ගැහැණු.. හැම කෙනාම පාර්ලිමේන්තුව ඇතුලෙදි එක වගේ ,, නෙත්නයාහුගේ කරට අත දාගන්නවා,,,රණ්ඩු වෙනවා ,, දවසක් අරාබි ඇමති කෙනෙක් කේන්ති ගිහින් වතුර වීදුරුවෙන් දමලා ගැහුවා ,අනිත් අය හිනා වුණා විතරයි .. එතනත් ඉන්නවා මෝඩ අදහස් තියෙන අය,, ඒත් වචනයක් එහා මෙහා වෙන්න බැහැ අනිත් අය කෑගහනවා.. අල්ලස් දුෂණ නම් කරන්න හරිම අමාරුයි.. සමහරවිට ලැබෙන මේ විසාල වැටුප නිසා නොකරනවද කියල්ර්ත් හිතෙනවා ..

    ReplyDelete
    Replies
    1. හැම කෙනාටම මාසික වැටුප ලංකාමුදලින් 1155000." ෂෙක් අපේ අයගේ කොමිස් එකෙන් 5% ක් විතර ගානක්නේ ..කොහොමද ඔය මිනිස්සු ජීවත් වෙන්නේ ..?

      Delete
    2. හි හි ශේකල් 35000

      Delete
    3. ඉවාන් ඒකනෙ බං අපේ කස්ටිය වාහන පිරිවරාන් යත්දි ඔය රට රට වල කස්ටිය කට්ට කාගෙන කෝච්චි වල බඩගාන්නෙ.

      Delete
    4. ඌරෝ මඩ කරපු වලක් නෙමෙයි.. මේක කක්කුස්සි වලක්.. ආයේ ගන්න දෙයක් නෑ.. ගන්දස්සාරේ බෑ..

      Delete
  19. කලාකරුවෝ නිර්මාණ කරති. අවශේෂයෝ ඒවා තළු මරත්. පට්ට ගසත්. එහෙයින්ම නිර්මාපකයෝ විටෙක වීරයෝ වෙත්. එනමුදු එම විරයන් තම පැන්ටසියෙන් පිට පැන යම් සිවිල් කටයුත්තක් කළ කල්හි අපම ඔවුනට එරෙහිව අවි අමෝරති. මෙතැන කලාකරුවන්ගේ හෝ අනෙක් අයගේ හෝ වරදක නැත. බිඳවැටෙන ෆැන්ටසිය හේතුවෙන් අපි අපිම ඇරියස් සොයති. අපේ ෆැන්ටසියට ගැලපෙන ලෙස ලෝකයා හැසිරෙයිනම් උන් අපට සදා වීරයෝ ම වෙති.
    අප දේශපාලුවන්වත් කලාකාරයන්වත් හදන්නට යා යුතු නැත. මුලින්ම අවම වරද අප අතින් සිදු කරන්නට වග බලාගන්නා දිනයක් උදා කරගනිමු. ඒකීය පුද්ගලයා වඩා නිවැරදි වන්නේ කවදාද එදින ලස්සන රටක් හැදේවි.

    ReplyDelete
    Replies
    1. අසාධරණයට, අයුක්තියට එරෙහිව හඬක් නැගිය "හැකිනම්", හඬක් නැගීම මාද්දියවේදියකුගේ යුතුකමය.. අප ඉටු කරන්නේ එයයි..

      Delete
  20. දේශපාලනයට පිවිසෙන්නේ ගයකයෝද, නිළියන්ද, නළුවන්ද යන්න නොව ගැටලුවකට ඇත්තේ. දේශපාලනයට පිවිසියයුත්තේ ඒ පිළිබඳව දැණුමක් ඇති අය ය. රඟපාන්න පිවිසිය යුත්තේ එකී හැකියාව ඇති අය ය.
    නමුත්, රඟපාන්නවත් බැරි දේශපාලනය ගැන කාමර උෂ්නත්වයටත් වඩා අඩු අවබෝධයක් තියෙන අය දේශපාලනය කරයිනම්, දේශපාලන වේදිකාවේවත් ස්වයං චරිතයක් රඟපාන්න බැරිය. ඔවුන් කවුරුන් විසින් හෝ ලණුව ඇද රඟ දක්වන රූකඩ පමණකි.
    මේ අම්බලන්ගොඩ රූකඩ නොව.

    ReplyDelete
    Replies
    1. දේශපාළණය කිරීමට දේශපාළණ දැණීමක් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ සමාජයේ අස්සක් මුල්ලක් නෑර සෑම සියළු දේ පිළිබඳවම සාමාන්‍ය අවබෝධයකින් යුක්ත වීම පමණි. ප්‍රේමදාස හා මහින්ද ඊට හොඳම උදාහරණයන්ය.. ෆොන්සේකා යන යන තැන නාන්නේ ඒ පරිචය නොමැති හේතුවෙන්ය.

      Delete
    2. තරහා අවසර,
      නමුත්, එපමණකින්නම් කරන්නේ සමාජය දමනය/මර්දනය කිරීමක් නොවේද?

      Delete
    3. කොයි එකා බලයට ආවත් කොරන්නේ එච්චර තමයි.. ජේවීපීය සහ එල්ටීටීඊය බලය ලබා ගැනීමට පෙරත් කලේ එයමයි.. කුමන වාදයෙන් ආවත් ජනතාවට ඒක වදයක්..

      Delete
  21. මට ඔය රැඩිකල් කියල පෙන්නගෙන උන්ගෙ හෙලුව සුදු පිරුවටෙන් වහගෙන බණ දේශනා කරන කලාකාරයන්ට වඩා සුමනා ගෝමස් ශ්‍රේශ්ටයි මාතලන් ..
    ඒ ගෑණිගෙන් තමන්ගෙ රෙද්ද ගැලෙව්වෙ ඇයි කියල ඇහුවම
    " මට ලස්සන කලවා දෙකක් තියනවා. මිනිස්සු ඒක බලල සතුටු වෙනවනං මං ඒක පෙන්නුවා ..ඇයි ප්‍රශ්නයක්ද ??"
    කියල කෙලින් කථා කරා..!!
    උත්තර භාරතීය සංගීතය තමයි ලෝකෙ සංගීතය ලෙස්ටර් තමයි ලෝකෙ විශිශ්ටතම නිර්මාණකරුවා කියල හිතං ඉන්න අපේ මිනිස්සු ඒ ගෑණිට ගල් ගැහුවා !!!

    විනාඩි ගානක සීන් එක විවේචනය කරන උන්ම නූල් පටක් නැතිව වේදිකාවෙයි ටීවී එකෙ‍යි ඇවිත් හිටි පිනුං බඩ පිනුං ගහනවා !!!
    අර මාරය කිව්ව වගේ මට ඒ ගෑණි මේ %&$නන්ට වඩා වැදගත් බං..
    පත්තර මල්ලි කියනව ඔන්න රැඩිකල් කියලත් ..: D .. හැක් හැක් !!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. මේ ගොබ්බ සමාජයේ කෙලින් කතා කරන එකාට තැනක් නෑ..

      Delete
    2. අඩෙ ගින්දර.... ඔන්න කතා නම් ..එල ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. සහෝදර මචං..
      ආයෙ බොරු මක්කටෙයි අපි හොඳ කලා රසිකයො බං ඒ කාලෙ ..: D

      Delete
    4. ඇයි දැන් කලා රසය නැතැයි ...හැක්
      දරුණු වැඩි ද මන්දා

      Delete
    5. කලා රසේ ?? හුහ් !!

      මං අහන්නෙ හිරු !! : D . හිරු නං සල්ලි තමයි :D

      Delete
    6. කලාරසේ තිබුනත් නියඟලා මලේ මලා නේද කෑවොත් නියඟලා අලේ

      Delete
    7. @ ඉවාන්

      උපත් පාළන කොපුවක් පළඳින්න..

      Delete
    8. කොයි තරම් රුවැති මල් පිපුනත් - නෑ මා පැතුවේ
      නියඟලා මලේ රුව විතරයි - මා නම් දුටුවේ ... !! .
      හැක් හැක් !!

      Delete
    9. ඔය v.o.g මහත්තය දීල තියෙන්නෙ උපදේසෙ ...!! : D අනේ මගෙ කට .


      Delete
    10. අඩේ සුමන ගෝමස් පට්ට ගෑනි බන් .මං ගොසිප් සයිට් එකක දැක්ක ඒකි එක පරම්පරාවක්ම අතේ ගැස්සෙව්ව කියල.ඉන්ටනෙට් ෆේස්බුක් තිබුනෙ නැති අපේ අසරන අයියලට වෙන්න ඇති සුමන පිහිට වුනේ.සුමන වීරවරියක්නෙ බන් .ජාතියේ නියමුවරියක්නෙ.රටක් අතේ ගැස්වූ එතුමිය ජනාධිපතිකමටත් සුදුසුයි කියල රොබට් නොක්ස් හිටියනම් කියනව.

      Delete
    11. යකා
      රටක් හිනස්සන ගොං පාට් වලට වඩා ඒක එක අතකිං හොඳයි බන්.. හැක් !!!

      Delete
  22. ජයලාල් රෝහණ මාර පොරක්..දක්ෂ කලාකාරයෙක්...ඔහොමයි හිතාන උන්නේ..ඒත් මේ ලඟකදී ඉඳන් අමුතු අමුතු පඬි ටෝක් දෙනකොට බැලුවා මොකක්ද මේ වෙන්න යන්නේ කියලා...
    තමන්ගේ ක්ෂේත්‍රය ගැන සැබෑ කැක්කුමක් තියෙනවා නම් ඔහොම තැන තැන කියවන එක නෙමේ කරන්න ඕනේ කියන එක නොතේරෙන එකනෙ පුදුමේ..

    ReplyDelete
    Replies
    1. තමන් සමඟ එකට කන බොන මිනිස්සුන්ට ගරහන අවුන් මට නම් පේන්න බෑ.. මට දුක එක නිළියෙක් මේ ගැන කටක් ඇරපු නැති එක.. එයාලත් ගේමට එන්නේ කෙහෙවලු පටල ගන්න සීන් වලට විතරයි.. එයා කියන විදියට එයා විතරයි නළුවා..

      Delete
  23. මං ජයලල් ලොක්කගෙන් ඉගෙනගෙනත් තියෙනවා. මනුස්සය ගැන තිබුනු පහන් හැඟීම දොරමඬලාවට ඇවිත් දීපු ටෝක්ස් ටික දැකපු දවසෙම නැති වෙලා ගියා.
    කෙලින් කතා කරන සෲජු මිනිහෙකුට සුනිල් පෙරේරා'ගෙ වයසෙ කට්ටියගෙන් ඉන්නෙ මිනිහ විතරමයි.
    .
    ලංකාවෙ දේශපාලෙනේට අදාල සිද්දි ගැන කතා කරනවට වඩා, ලැට් වලකට බැහැලා ඒකෙ සුවඳ විඳින එක මාර සනීපයි.

    ReplyDelete
    Replies
    1. ඔය දොරමඩලාවට එන හැම එකාම නොම්මර එකේ ගොබ්බයෝ..

      Delete
  24. මාතලන්.........
    උඹ හරි තැනින් අල්ලගෙන කට්ටියගෙ රෙදි ගලවල.....නියමයි....

    ReplyDelete
    Replies
    1. මාර අප්ෂට් එක.. ලැජ්ජා හිතෙයිද දන්නේ නෑ..

      Delete
  25. හෙන්රි වර්ණකුලසූරියFebruary 10, 2014 at 2:41 AM

    //මේ කෑ ගහනා උනට, ගයේෂා ගොනාය.. ඒත් ගයේෂා එක්ක හෙළුවෙන් ඉන්න පිරිමියා ප්‍රබුද්ධ පොරක්ය. ඒ සෝ එක හදාපු එකාත් එහෙමය. උන් ප්‍රබුද්ධ වෙන්නයි, කෙල්ල පට්ට වේසි වෙන්නයි හේතුව, මට නම් වටහා ගත නොහැකිය. ඕවා පෙන්නුවොත්, පෝලිමේ මරාගෙන ගිහින් බලන්නේත්, ඔය නාහෙන් අඬනා පොරවල්මය.//

    කටේ මසුරං දාන්න වටින කියමනක්.

    ReplyDelete
  26. දැන් මේ මාතෘකාව ඇති මාතේ...මොකෝ හෙට තව එකෙක් ඕකම කිව්වොත් තව පොස්ට් එකක් දාන්නැයි...මේ යන විදිහට පොර වෙන්න ඕන පොරමෙනියාවෙන් පෙලෙන තව කීපදෙනෙක් ඔඅක කියනවා.
    ඔය සමාජ ශෝධකලා වාගේ පෙනී ඉන්න කල කරුවෝ බොහොමයක් ඔහොම තමයි. මාතෙට මතකනම් ඔය ජයලාල් රෝහණ ප්ලැට්ෆෝම් එකෙන් කොච්චි පාරට වැටිලා තුවාල වෙලා ඉන්නකොට එකෙක් බලන්න අවේ නෑ කියලා දෙස් දෙවොල් තිය තියා හිටියා ඒ කාලේ. ඉතින් ඔය වගේ කුහකයෙක් බලන්න මිනිහෙක් යන්නේ නෑනේ.
    අනික මිනිහගේ ගති ස්වභාවය මිනිහගේ ගොලයෙකුගෙන් ඇහුවනම් කියයි හොඳට..

    ReplyDelete
    Replies
    1. එකට කන බොන එකාට කෙලින එකාගේ මොන චාරයක්ද මචෝ.. එහෙම කියලා මේ මළ විකාර දැක්කම කට පියාගෙන ඉන්න බෑ.. මොකෝ පඩ ෂෝ නැති කෙලින් කතාකරන සුනිල් අයියලට.. ලංකාවේ පට්ටම කෑලි වෙන. අනර්කලීලට, ගයේෂලට, නදීෂලට මම හරි ආදරෙයි..

      Delete
    2. ජ‍යලාල් ගැන පොඩි පැහැදීමක් ඉස්සර ඉඳන් හිතේ තිබුනා ඉවෝ හොඳ මනුස්සයෙක් කියලා.. බලං ගියාම ඉන්ටවල් වෙලාවෙ කකුල් දෙකෙන් ඉන්නවනෙ දැකල තියෙන්නෙ !!!

      Delete
    3. පට්ට කොමෙන්ට් එක පත්තර මල්ලියෝ..

      Delete
    4. පත්තරේ ෆුල්ම ලයික් ඈ +++++++++++++++++++++++++++++++

      Delete
    5. පත්තරෙ මරු කතාව ඇ

      Delete
    6. මාතලං ඉවා දමිත් අයියේ,
      කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට කියනවනෙ බං.

      Delete
  27. කොමෙන්ට් ටික කියවගෙන පහලට අවට පස්සේ මොකද්ද කියලා අමතක උනා බන් ....... හිටු ආයෙත් කියවලා එනකම්

    ReplyDelete
    Replies
    1. බලාගෙන.... ඒ පාර, පට්ට රහ කොමෙන්ට් ටික අමතක වෙයි...

      Delete
  28. හැමෝටම අමතක වුන දෙයක් තියෙනවා,වසර කීපයකට පෙර ජයලාල් රෝහණ දුම්රිය අනතුරකට මුහුණ දීල ඔහුගේ හිසට හානි වුනා නේද?.

    ReplyDelete
    Replies
    1. හි හි අනිත් අයගේත් අපි නොදන්නවට එහෙම හානි වෙලා වෙන්ඩ ඇති සමහර විට උපතේදීම

      Delete
    2. අම්මපා මෙහෙම දේවල් වලට හිනා වෙන්න හොඳ නැති උනාට.. මට මැරෙන්න හිනා ගියා බං උඹේ කතාවට.. අම්මපා ඕක අමතක උනා නේ..

      Delete
  29. මාත් එකෙන්ම සුනිල් ගොයියගෙ කෙලින් කතාවට කැමතියි.අනික පොරගෙ සින්දුවල කියන දෙවල්ම කෙලින් නොකිය කියන සින්දුම තමයි හෙන ප්‍රබුද්දයි කියල කියන්නෙත්.

    ReplyDelete
    Replies
    1. උන් ප්‍රබුද්ධ නම්... සුනිල් අයියලා සුප්‍රබුද්ධයි..

      Delete
  30. ඔය ගයේෂයි අරයයි මෙයයි ගැනම කියන්නේ නැතිව පොඩ්ඩක් අපේ බෙනරගම ගැනයි රවීන්ද්‍ර යසස් ගැනයි එහෙමත් දකින පේන හැටි ලිව්වනං නරකද..?

    ReplyDelete
    Replies
    1. උන් මචෝ වෙල් බැලන්ස්.. එදා සාඛඡ්චාවකට ඇවිත් ඉතාම වැදගත් විදියට කතා කරලා මාරු උනා.. ඒත් ඉතින් උඹයි මායි දෙන්නම දෙන්නේ කාල් ලාන්තට නේ.. ඕන් ආයේ වචනේ වෙනස් කරන්න බෑ හොඳෙයි.. ලොක්කට ඕන තරම් වැටෙනවානේ බං.. අර කෙල්ලෝ ලොක්කව අල්ලන්න පොරකන කොට.. මගේ ඇඟේ මාළු නටනවා බං ඉරිසියාවට..

      Delete
    2. ජහමනයාගේ කවි කරන්නේ රවීන්ද්‍ර නේද? ඒක එහෙමනම් ඔය වෙල් බැලන්ස් කතාව එයා ඒකේ කඩලා තියෙනවා.. මම මෑතකදි ආපු එකක් ඇහුවා මතකයි "ගණිකාවන්" ඡන්දේ ඉල්ලීම හාස්‍යයට ලක් කරලා තිබ්බා..

      Delete
    3. ඒක මම ඇහුවේ නෑ.. ඒත් එදා දෙරණෙදි ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතාකලා..

      Delete
  31. සුනිල් මහතා කවදත් කෙලින් කතා කරන පුද්ගලයෙක් නිසා ඔහු ආණ්ඩුවේ සමහර පඩත්තරයන්ටද පිළිකාවක් බව අපි හොදාකාරවම දන්නව.. ඒ මනුස්සය කියන කතා ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතා කරන හැම එකාටම බොරුකාරයෝ, පචයෝ, පාජා කාරයෝ මාර බයයි..

      Delete
  32. මේ ටිකත් කොටලම යන්න හිතුණා!

    ජයලාල් රෝහණ ගැන මගේ ඔළුවේ තිබුණේ පැහැදිලි අදහසක්.. ඒත් මේක කියවලා ආයෙමත් කල්පනා කරලා බැලුවම පොඩ්ඩක් ඒක අපැහැදිලි වුණා.. මාතලංගේ කතාවේ ඇත්තක් නැතුවා නෙමෙයි කියලා හිතුණා..

    හෙණ ගහනවා වගේ හිතන දේ කියන්න බය නැති හින්දා වගේම එයාගේ සංගීත භාවිතයේ සුවිශේෂත්වය නිසාම සුනිල් පෙරේරා කියන්නේ මම ගරු කරන චරිතයක්..

    මේ ළඟදි ඉඳන් අන්තර්ජාලයේ ඒ මේ අත හුවමාරු වෙච්ච සුනිල්ගේ දුවගේ ඡායාරූප ටික දැකලා මධුමාධවගේ සජාචාරේ කකුල් අස්සෙන් ඉස්සිලා බලලද කොහෙද.. අර කිව්වත් වගේ මාළිගාවත්තේ ඕන එකෙක් දන්නවා ඉතින් මධුමාධවගේ කතාව..

    ReplyDelete
    Replies
    1. ඔය හැමෝගෙම කෙරුවාව, දන්නෝ දනිති.. නොදන්නෝ හරක් වෙති.. මනාප දෙති.. ඉල්ලාගෙන කති..

      Delete
    2. හරක් කතාව දැක්කම මතක් වුණේ හුවමාරු වෙමින් තිබුණු පෝස්ට් එකක්.. ලංකාවේ කෝටි දෙකක් හරක් ඉඳලත් කිරිපිටි ඇයි මෙච්චර මිළ..? :D

      Delete
  33. මට නම් මේ සමාජයෙන්ම අහන්න තිබෙනව ප්‍රශ්නයක්.අතිගරු ගයේශ තුමියගෙ පුකේ ඇගිල්ල ගහපු එකා ප්‍රබුද්ධද? කැමරාව අල්ලපු එකා ප්‍රබුද්ධද?අධ්‍යක්ෂනය කරපු එකා ප්‍රබුද්ධද?එතකොට අතිගරු ගයේශ තුමිය විතරද වේසි.

    සුනිල් පෙරේර කියන කතා මම අනුමත කරනවා.හැබැයි මධුමාදවල ජයලාල් රෝහණ ල කියන කතාවලත් ගත යුත්තක් තිබෙනවා.මේ උදවියගෙ අයිතිවාසිකම් අපි පිළිගන්නවා.ඒ අය හදුන්වන නම් පවා අද වෙනස් වෙලා.ලිංගික ශ්‍රමිකයො කියලයි කියන්නෙ.මේ අය ට චන්ද වලට ඉල්ලන්න අයිතිය තිබෙනව.ඒත් මම නම් හිතන්නෙ නෑ මේ අය ජනතාව නියෝජනය කරන්න සුදුසුයි කියල.
    එක වැඩේකට සුදුසු එකා තව වැඩේකට නුසුදුසුයි.අලියගෙන් ගන්න වැඩේ පරෙවියගෙන් ගන්න බෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒ ඔබේ මතය... මම මගේ මතය පැහැදිලිව ඉදිරිපත් කලා..

      Delete
  34. කවුරු ඉල්ලුවත් ඉල්ලන්නේ අපිට ආදරේට නෙමෙයිනේ මාතලං අයියේ.මට තියෙන ප්‍රශ්නේ කවදා හරි අපි ගැන ඇත්තටම උපන් දයානුකම්පාවෙන් ඡන්දේ ඉල්ලන එකාව හොරුංගෙන් වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මම මේ එහෙම මැෂිමක් හදාගෙන යන ගමන්.. හැදුවයින් පස්සේ උඹටත් එකක් දෙන්නම්..

      Delete
  35. මම මේ කට කහනවට අහන්නේ, රැඩිකල් කියලා නම් කරන්න පුළුවන් මොන මොන සාදක තිබුනොත් ද?

    ReplyDelete
    Replies
    1. මට පොඩ්ඩක් පැහැදිලි කරනවද මානවක මොකක්ද රැඩිකල් කියලා හඳුනගෙන තියෙන්නේ කියලා.. එතකොට මම හරිද වැරදිද කියලා කියන්නම්..

      Delete
    2. මට තියන ප්‍රශ්නෙ තමයි...රැඩිකල් වෙන්නෙ සම්මතයෙන් බැහැර උනාම විතරද කියන එක...

      Delete
    3. One who advocates fundamental or revolutionary changes in current practices, conditions, or institutions: radicals seeking to overthrow the social order.

      Delete
  36. ගනිකා වෘත්තිය ගැන බෞද්ධ මතය කිව යුතුයි
    බුදුහාමුදුරුවන්ගේ කාලේ ගනිකා වෘත්තිය නීති ගත කරලා තිබුනා
    ඒ වගේම ගනිකාවක් පහත් කෙනෙක් හැටියටත් සැලකුවේ නෑ
    නමුත් එකල සමස්ත සමාජය ගැන සලකන්නේ නැතුව මේ ගැන කතා කිරීම වැරදියි
    ඒ කාලේ ගනිකාවන්ට ආචාර ධර්ම තිබුනා
    එයින් ප්‍රධානම දෙය තමා ගනිකාව අවිවාහකව සිටිය යුතුයි ගනිකාවක් විවාහ වූ පසු
    ගනිකා වෘත්තිය අත්හලයුතුයි ඒ වගේම එක දිනකට එක් අයෙක්ට වඩා සේවය සැපයීමත් නොකල යුතුයි
    දේව් දාස් සහ උම්රාන් ජාන් වගේ නමක් තියෙන හින්දි චිත්‍රපටවල ඓස්වර්යා රායි නිරූපනය කල ගනිකාව වගේ අය තමා එකල හිටියේ
    එකල ගනිකා වෘත්තිය වඩා සමීප අද ගනිකා වෘත්තියට වඩා ෂියා මුස්ලිම් වරුන්ගේ තාවකාලික විවාහයට
    නමුත් මෙතන තියෙන වැදගත්ම දෙය තමයි ගනිකාවන් නොවන ස්ත්‍රීන්ට ඒ කාලෙ නිදහස අඩුයි
    ඒ වගේම එකල බහු විවාහයටත් අවසර තිබුනා අනේපිඬු සිටුතුමාට 8 හිටියා කයලා අහලා තියෙනවා
    ඒ වගේ අය ගනිකාවන් කුලියට ගන්නේ ගෙදර මඟුල් ගෙදරක් වගේ දෙයක් තියෙන වෙලාවට නැටුම් ගැයුම් වලට විතරයි
    ලස්සන ගනිකාවක් දැක්කොත් දෙවන බිරිඳ හැටියට විවාහ කර ගනියි
    එක කතාවක තියෙනවා රජ කුමාරවරු 30 දෙනෙක් විනෝද ගමනක් ගිය කතාවක් විවාහක කුමාරවරු 29 දෙනා තමන්ගේ බිරියන් සමඟ
    ආවා අවිවාහක කුමාරයා ගනිකාවක් කුලියට ගත්තා
    මීට සමාන සිද්ධියක් ලඟදී ලංකාවේ වුනා ඒ ගල්කිස්සේ හෝටලයේ සේවිකාවක් විනෝද ගමනක් අතරතුර දූශනය කිරීම
    බුදු හාමුදුරුවන්ගේ කාලේ නම් ගනිකාවක් නොවන ස්ත්‍රියකට තනියම පිට පිරිමිත් එක්ක ගමන් යන්න අවසර නෑ
    ඒ වගේ ගමන් යන්න අවසර තිබුනේ ගනිකාවන්ට පමනයි එතකොට දූශනය කලත් ප්‍රශ්නයක් නෑ මුදල් ගෙවා නිදහස් විය හැකියි
    බුදුහාමුදුරුවො එකල සමාජයේ කුල ක්‍රමය විවේචනය කලත් ලිංගිකත්වය පිලිබඳ ආචාර ධර්ම වලට විරුද්ධ වුනේ නෑ

    ReplyDelete
    Replies
    1. එතකොට අද මිනිස්සුත් ජීවත් වෙන්න ඕනා එදා මිනිස්සු ජීවත් උන විදියටමද...? ඔය බහුබූද බුද්ධාගම තමයි ළිං මැඩි මානසිකත්වයේ මුල..

      Delete
  37. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය - "ඔබතුමා කවදාවත් වයසට යන්නෙ නෑ කියන්නෙ ඇයි.එදා වගේමයි අදත් පෙනුම කියන්නෙ?"

    "ප්‍රබුද්ධ" කලා කරුවා - ම්ම්ම..මම හිතන්නෙ හිත හොඳ නිසා.මම හිතන්වත් කිසිම කෙනෙක්ට වරදක් කරන්නෙ නෑ.ආගම දහමට ගොඩක් නැඹුරුයි.හිත හොද උනාම ගත ඉ‍බේම තරුණ වෙනවා.

    සුනිල් පෙරේරා - ආ මම කොන්ඩෙයි රැවුලයි ඩයි කරනවනෙ.ඒක වෙන්නැති

    සත්‍ය සිදුවීමකි.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්ණේ නෙමෙයි කොයි ප්‍රශ්ණෙටත් එහම තමයි.. සම්බහිය පිළිතුරු දෙන්නේ.. රෙද්ද... නිකන්ද මම ඕකට රෙද්දේ විප්ලවේ කියන්නේ..

      Delete
  38. අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකිමි

    ReplyDelete
  39. බුදු අම්මේ යටට ආවට පස්සේ ඇඟටත් එක්ක අමාරුයි. බස් එකේ පැය 3ක් හිටගෙන ගියා වගේ

    ReplyDelete
    Replies
    1. යක්ෂයා කියන නමටත් කැළලක් මචං.

      Delete
    2. අපරාදේ බයිට් ටික....

      Delete
  40. sunil perera kiyanne manasika rogiyek

    ReplyDelete
  41. sunil perera kiyanne manasika rogiyek

    ReplyDelete
  42. sunil perera kiyanne manasika rogiyek

    ReplyDelete
    Replies
    1. සුනිල් පෙරේරා මන දන්නේ නෑ.. කොමෙන්ට්ස් තුනක් දාපු මූ නම් නොම්මර එකේ මානසික රෝගියෙක්.. බෙහෙත් ටිකක් ගනින්..

      Delete
  43. සුනිල් පෙරේරා ක්‍රිස්තියානි කාරයෙක් ඒ නිසා එයා කවදාවත් දෙමල ජාතිවාදයට විරුද්ධව හුම් කියන්නේ නෑ ඒ වෙලාවට එයාගේ රැඩිකල් කට වැහිලා

    ReplyDelete
    Replies
    1. ඔයා ජාතිවාදියෙක්... සුනිල් නියම කලාකරුවෙක්.. නියම කළාකරුවකුට ජාතිවාදි වෙන්න බෑ..

      Delete
  44. කලාකාරයොන්ගේ ආච්චිට වන්ඩු තබන්නය කියලා.. මාතලන් උන්නැහේ ජන්දෙ ඉල්ලුවොත් ලල්නේ... රැඩිකල් වසිවෙයිද මන්දා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න