.

.

Apr 5, 2015

KG + AC = KUKUL (g)UNA + Atam & Chefaki


පිඳුම - චෙෆාකී සහ අටම්

ඇදලා ගත්තා...
දමලා ඇද්දා...
මලක් පිපුනා...
තරු විසි උනා...


මට වැඩි උනා...
ළොව කැරකුනා...
කුකුල් ලේඩේ...
මට බෝ උනා...

"හුකා"...

උට කෙල උනා...
චෙෆ් බය උනා...
ගෙට දිව උනා...
අටම් සමග...
මම ඉස්සුනා...
බිම පෙරලුනා...
බඩු අඩු උනා...

Smirnoff 
with
Tonic
VX
with
Soda
Sweet - Porcupine
බිත්තර රොටි
Tea Buns
ටේස් කඩළ

බඩු බනිස්
පුකේ ගහන 
Capsule
කෙම් ක්‍රමෙන්
මග හැරීම්

Beef from 
Carlton
Management 
Training
Dozens of
Coconut
උන් එහේ...,
මම ගමේ...

එලිවෙනකන් පිරිත්
ගොක්කොල මන්ඩප්ප
ආයෙමත්
ගමට විත්
ගල් මල්ද බුලත් විඩ
ගමේ සෙට් එක සමඟ
දන් ගෙදර බෝ සරුය..

මහ රෑම
අගනුවර
හෙට යලිත් 
රජ රටට..

-o-

109 comments:

  1. මිසින් එවිරිතින්.. @ මේකම අටමාගේ හා/ හෝ ශෙෆා ගේ ඇසින් බැලීමේ තෘශ්ණාවෙන්. සුභ ගමන් ටු පුරේ ඇන්ඩ් බී බැක් සූන්.

    ReplyDelete
    Replies
    1. උඹලගේ වැඩේට මක්කැයි උනේ....

      Delete
    2. අනිවා පුරේට සාදරයෙන් පිලිගනිමි

      Delete
  2. පිරිත කියල වගේ....... හොඳා හොඳා....

    ReplyDelete
    Replies
    1. පිරිත වෙනම පින්කමක්.. මල් පූජාව වෙනම පින්කොමක්...

      Delete
  3. යකෝ කැප්සුල් එකකුත් පුකේ ගහගෙන ජිටියද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද හැලපේ... කැප්සූල් එක අවශ්‍ය එකෙක් කෙම් ක්‍රොමෙන් සනීප කොලා මාතලන් වෙද මහතා...

      Delete
    2. ඌ වෙද මහත්තයාව සනීපකොලේ නැත්නම් බලාගන්න තිබුනා වැඩේ....අනේ මගේ කට...

      Delete
    3. සිහිණ ළොවක් දුටුවා මතකයි...
      සිහිණ ළොවෙන් ආවා මතකයි...

      Delete
  4. හෙහ්..හෙහ් කවියෙක් මිසක් කතාවකින් දාන්ඩ බැරි තරමට දරුණු කේස් එකක්. පොත ලියන බුවා මේව දන්නවනම් වෙනම පොතක් ලියනව.

    ReplyDelete
    Replies
    1. මේවා ලියන්න බෑ... විඳින්නම ඕනා...

      Delete
  5. කාලකන්ණියෝ තුන් දෙනෙක් ගංජා ගහලා කුජීත වෙලා තව එනවා කයිය ගහන්න.

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් නැති , බඩුවක් ගහන්නැති , තෙලක් , දුමක් දාන්නැති , ඔයා ලෙඩෙක් අනිත් උන්ට ඉරිසියා කරන ඔයා ලෙඩෙක් මල්ලි , මං මේ සිරාවටමයි කියන්නේ බෙහෙත් ටිකක් ගන්ඩ මල්ලි , ඔහේ ඇතිනේ හොද දොස්තර මහත්තුරු

      Delete
    2. මැෂින් එකක් වගේ බිජ්ජක් ඇති, බැබුන්ගේ වගේ මූණක් ඇති, බීලා චොරවෙන සාටර් චරිතයක් ඇති අයියේ, දැන්වත් ඔය ගොන්කම් නවත්තගනින්

      Delete
    3. ඔයා ඔන්ලයින් හිටියද සත්තලං

      Delete
    4. අපි ජීවිතය විඳින්නෝ වෙමු...

      Delete
  6. යකෝ ඔච්චර අමාරු උනාද? මං හිතන්න් දැං බොට වයසයි..

    ReplyDelete
    Replies
    1. පල ඩෝ යන්ඩ වයස් පරතරේ විස්සක් උනාට තාම මටත් වඩා පිට් කොල්ලා

      Delete
    2. විනාඩි 10 යි... ඊට පස්සේ වොඩ්කා බෝතල් දෙකකට වග කිව්වා

      Delete
  7. චැහ් …

    හෙන ගහපියව් :D

    ReplyDelete
    Replies
    1. ඔහෙටවෙලා ඉරිසියාවේ පැලි පැලි හිටපං

      Delete
    2. හිටපියකො කොරන්ඩ තොපිට.. මාත් ගන්නකං අක්කර සීයක විතර පොල් වත්තකුයි ඩිස්කවරියකුයි !! ඕ යේස්

      අරක්කු කේස් එකක් ඇරං ගිහිං තනියෙං පැලෙනවා !!!

      Delete
    3. අපිටත් පොඩ්ඩක් ඉඩ තියලා පැලියන්

      Delete
    4. අපි එදාටත් අටමවම අරිමු ඈ සෝඩ ගේන්න :D

      Delete
    5. සෝඩා මේගා බෝතල් තුනක් ගන්ඩ කඩයක් තියන තැනකිං ගනින්, ඇහුවහම ටෝක් දෙන්නේ සීටිබෝයි වගේ , නොදකින් ..ඩොටේ දල්ලේ......සෝඩා එකක් ගන්ඩ කඩයක් නැ

      Delete
    6. හෙන ගැහුවා වගේ කේස් එකක් තමයි උනේ...

      Delete
    7. විදනයා ගේමු ඇපල් එක්ක බුලත්විට කාලා කාර් හප්පන්න

      Delete
  8. මොකද්ද අෆ්ෆා මේ සීන් එක? අගමුල තේරෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. නොතේරෙන එකමයි හොද

      Delete
    2. පොඩි ආතල් එකක් අනේ.. නොතේරෙන එකමයි හොඳ...

      Delete
  9. ඔය පළාතට ගොහිනුත් KG...?
    තොපිට හෙණ ගහන්න එපායැ...
    පිරිත් කැටි කරලා වගේ සබක් ගහගෙන ඉඳල තියෙන්නේ...
    මටත් ඕක ඉස්සර ඕනේ වෙලා තියෙනවා මුත්‍රා ගල් අමාරුව වැඩිවෙලා කෙළ උනාම...

    ReplyDelete
    Replies
    1. ඒවා ගහන්නේ ඌ නෙමෙයි ලොක්කො මං බං

      Delete
    2. ඒවා කිව්වේ KG ද, එහෙම නැත්නම් සබ් ද... නැත්නම් දෙකමද

      Delete
    3. මේවා එහෙම ලේසියෙන් තේරුම් ගන්න බෑ...

      Delete
  10. අහෝ ලමාතන්

    මහා පරාක්‍රමබාහු රජු යැයි කියාගත් පුද්ගලයෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධයක නිරත වෙයි.
    තමා නැවත ඉපදී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට සත්‍ය ක්‍රියා කළ බව පවසන මොහු බිංගිරියේ දළුපත පදිංචි නීල් ධම්මික ගුණසිංහ නමැත්තෙකි

    ඉක්මනට මේකව සෙට් කරගෙන සුද්දන්ට පෙන්නලා ගාන කපා ගනින් ඌත් එල මල් පොරක්

    ReplyDelete
    Replies
    1. මලක් ගහලද. කවුරු හරි ගලක් ගහලද දන්නේ නෑ...

      Delete
  11. තේරුණේ නෑ. ඒ කියන්නේ බුලත්විට කාලා බීඩි බීලා මත්වුනාද?

    ReplyDelete
    Replies
    1. තේරුනේම නැද්ද විචා...පිරිත් පැන්...පිරිත් පැන් බී මත් වී...අපි බෝ කොල....

      Delete
    2. හම්බ වෙච්චි වෙලාවක කියන්නම්කෝ... පට්ට කතාවක්...

      Delete
  12. වර්තමානයේ පමණක් නොව ශ්‍රී රාවණ රජුගේ කාලයේ පටන්ම දැන් ඉන්න ජොයින්ට් පප්පලා හුදෙක් ජොලියට පාවිච්චි කරන මෙම වටිනා අවුසද පරිහරණය කර ඇත..රාවණ රජු සොහොයුරෙකු වූ කුම්බකර්ණ යනු නින්දට වැදුනු විට බෙර ගැසුවත් පෙරහැරක් ගියත් අවදි නොවන්නකි..ඔහු අවදි කිරීමට උපක්‍රමයක් වසයෙන් ගන්ජා ස්වල්පයක් මද වශයෙන් රත් කර ඵ් දුම් රොටු නාස් කුහර හරහා යැවීමට සලස්වා ඇත..ඊලග නිමේශයේම ඔහු අවදිව ඇති බව හෙල පුස්කොල පොත්වල සදහන් වේ...අවසනාවට පර බමුණන් විසින් ඵ්,පුස්කොල පොත් ගිනිබත් කර ඇත....නැත්නම් අද පරපුරටද හෙල ඖෂද වල සුවය විද දරා ගැනීමට අවකාශ ලැබෙනු ඇත..

    ReplyDelete
    Replies
    1. පුස්කොල මක්කටෙයි බං... මෙයින් එක කොලයක් තිබුනම මදෑ... හැබයි සුපිරි එකෙන් වෙන්න ඕනා...

      Delete
  13. අටමෝ වරෙන් මට තනියැයි මා කැන්දා
    කල්ප කාලෙකින් ගැමි අසිරිය වින්දා
    රසමසවුල් උයා ගොරහැඩි දිව බින්දා
    අහලින් පහල ඉන්නේ කවුදැයි කැන්දා

    දුරබනු ඇමතුවත් කිසිවෙක් ආවේ නැති
    නෑවත් මත්වතුර ත්‍රීල් එකේ නිමක් නැති
    පිපුනා මල්ගොඩක් හිතතුල නිමක් නැති
    සුද්දා ආවාය කේ ජී ගෙනත් ඇති

    සයිනයිටීස් අටමගේ ඔලු විදානේ
    ආවොත් ඉතින් කරලක් පුක දිහානේ
    නිල ඇල්ලිල්ල මාතගේ අත් ගුනේනේ
    හිසේ ඇම්ම පිට පාරෙම ගියානේ

    හොදට හිටිය මාතෙට මක් උනාදෝ
    හැංගුන කැව්තු අමාරු මතු උනාදෝ
    වෙදැදුරු වෙතට ගෙනියනකං ඉදීදෝ
    හරි නම නොදැන කවුරුන්දැයි කියම්දෝ

    අයියෝ චෙපා මේ ගැන නොම දන්නේදෝ
    ආතල් වැඩි උනොත් මෙය නොම වෙන්නේදෝ
    ඇඹුල් කෙසෙල් ගිල්ලල ගොඩ යන්නේදෝ
    අටම නොහිටින්ඩ ඩෙත්බොඩි දෙක නේදෝ

    ReplyDelete
    Replies
    1. සුපිරි බං සුපිරි..

      මේං නියම අටමා !!! වරේවා

      Delete
    2. කෝ බං චෙපාකියා ?

      Delete
    3. ගැමි අසිරියෙන් මන් මත් වී දැන් සිදාදියේ අතඇරුන මග ඇරුන වගකීම් වලට යටවෙලා ඉන්නෝ...

      Delete
    4. අටං අයියේ……

      නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි උනානෙ
      මල් දහයෙන් මගෙ මතකය සෙමින් සෙමින් ළං වුනාවෙ
      අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතෙ
      ඇත්‍තට එතකොට වෙයි මගෙ මුලු හද මඬළම ඔයාගෙ …

      - නිල්වැල්ලෙ සමන්මළී -

      Delete
    5. අහ්! උඹේ සයිනස් අමාරුවට ගෙනාපු ෆුකාරා එකක්ද අරූට දුන්නේ.. හැක්..

      //දුරබනු ඇමතුවත් කිසිවෙක් ආවේ නැති// යකෝ බොරු කියඩෙපා..අපිට ඇමතුවානම් අපි නෑවිත් ඉන්නවද? හුප්.

      Delete
    6. @පත්තර
      මොකක්ද බොල ඔය කවියක්ද

      Delete
    7. @ chef-architect

      අප්පචියේ එහෙමද , මටත් එහෙමයි , උදේ වරුවේ පන්සලේ පේරුදානේ , හවස්වරුවේ හාමිනෙගෙ වැඩ ,

      ඒ වගේද අප්පා අර මං නැතුව අඩාවැටිච්ච අක්කල ඇන්ටිලා

      Delete
    8. @රාජ්

      fyya fyya fyya''''''''''
      මේ කමෙන්ට් එක මට තේරෙන්නේ නැ බං

      අපි දෙන්නා උඹව දකින්ඩ හෙන ආසාවෙන් හිටියේ මචං

      Delete
    9. මගේ සයිනස් අමාරුව මාතා විනාඩි පහෙන් නැති කරා බං , වෙනදට ෆුකාරා දෙකක් බස්සල පැය අටක් විතර නිදියල තමා මම නෝමල් වෙන්නේ ,

      ඒ කොහොම උනත් මට මුව දිරවන්නෙම නැ බං

      Delete
    10. රාජ් කියල තියෙන්නෙ මේක.

      //හෙහ් හෙහ් හෙහ්..........//

      Delete
    11. පට්ට කයි පද ටික බං....

      Delete
    12. අටමො.. අර ශශිකා නිසංසලාගෙ කිරි වෙහෙරට මල් නෙලුවට සිංදුවෙ ඉතුරු කෑල්ල යකෝ ඒ :D

      Delete
  14. Hukaaa.... Menna aathal oi. Jaya wewaa.. Apita koheda puuso muhudu maalu kiwwalu.. :D

    ReplyDelete
    Replies
    1. මුහුදු මාළු වගේද බං දඩමස්

      Delete
    2. මොන මූදූ මාළුද බං... තනිකර ගොඩ මස්...

      Delete
  15. පිදුම දැක්ක ගමන් වෙච්ච දේ හිතාගත්ත හැකි. මාතරට CIA එකෙන් ඇවිත් ,හොයන්වලු පිටසක්වල උන් තුන්දෙනෙක් හිටියාය කියලා

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඔයා අපේ ඒවට කට දාන්ඩ එපා , අපි ඔයාව හලල තියෙන්නෙ

      Delete
    2. ගමේ උන් කොහොම වෙතත් රාජාට නම් පැලෙන්න හිනා.. ඌට මම දැක්කත් හිනා යනවා...

      Delete
    3. පිට සක් වල

      Delete
  16. පොල්කිරි බොන්න... පොල්කිරි.
    (ආයිනම් එපෝ කියලා කිව්වද? එහෙමනං කියයි!)

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් එහෙම කියුවා මට රජ මගුල්

      Delete
    2. ඕන උනේ නෑ.. අටමා මාව බිම හාන්සි කලා.. විනාඩි 10 යි.. පුල් පිට්....

      Delete
  17. මල් රොන් සුවඳ දෙව් ලොව සුව සැප ..............සදනා
    නිසි පදමටයි වැඩිවුවොතින් පුක .................ගැසෙනා
    හදවත ගැහෙන රාවය පිටතට .....................ඇසෙනා
    දෙව් ලොව යම ලොවත් සමඟින් ............පටැලවෙනා

    ReplyDelete
    Replies

    1. ගැටවර වියේ ලොව ආතල් විදල ඇති
      ඇරැක් පෙරට මල් පස්සට කියල ඇති
      ඉදල හිටල ගත්තට කිසි දොසක් නැති
      හැමදාමත් මල් ගත්තොත් පුකත් නැති

      Delete
    2. තව පොඩ්ඩෙන් පුක නෑ...

      Delete
  18. මාතෘකාව තේරුං ගන්න ට්‍රයි එක දෙනකොට මටත් KG ගැහුව වගේ.

    ReplyDelete
  19. Mal yahanaawaki lokee.. Ithuru tika kiwwa kiyala hithaaganin maatha boss.. Lol

    ReplyDelete
    Replies
    1. මල් මල් මල් ළොව මල් දරුවෝ....

      Delete
  20. ලියල තියෙන්නෙත් බඩු පිටද කොහෙද.

    ReplyDelete
    Replies
    1. සිතිවිල්ල නම් ආවේ ඒ වෙලාවෙම..

      Delete
  21. කාලෙකින් මේ පැත්තේ ගොඩ උනේ. හොඳා හොඳා ඉක්මන් සුවය ලැබේවා......

    ReplyDelete
    Replies
    1. ඌට ඉහෙන් බහින රෝගයක් නැ

      Delete
    2. කිසි අවුලක් නෑ මචෝ....

      Delete
  22. එදා ශේඵාකි හිස් පුටුවක් එක්ක බෝතලේ තියලා ලියපු කවියක් වගේ එකේ මොකක්හෝ සම්බන්දයක් තියෙදෝහෝයි සැකයි ඉදගෙන... තත්වය සමතයකට ආවම පෝස්ට් එකක් දාන්න

    ReplyDelete
    Replies
    1. හිස් පුටු පිරවීමේ ආදීනව....මාව බයකරා හොඳටම...මගෙ ඔලුවට ආවේ බතීගම ඉස්පිටිතාලේ ඇඩ්මිෂන් බුවාට මේකා කවුරු කියලා කියන්නදැයි කියලා හිටං...
      //කවියක් වගේ එකේ../// අම්මා ...අම්මා..අසරන කොලුවා....

      Delete
    2. මං බය උනේ වැටිල ඉන්න එකයි , පපුවට අත තියාන ඉන්න එකයි, තනියම වාහනේට පටවන්නේ කොහොමද කියල , මොකකට පැටෙව්වත් ඒ හත අටෙන් එකක්වත් මට එලවන්ඩ පුලුවන්යැ.

      රෝද හතරක් එලවන්ඩ බැරි එක ගැන මාත් බය උනා ඇත්තටම

      Delete
    3. හි හි හි මරු තුන් දෙනා මේක කියෝලා ඊට පස්සේ කල්පනා කලේ සිද්දිය,, chef ව දැකලා නෑ ඒත් කියෝලා තියෙනවා අබෞත් man.. අටමා සහ මාතලන් ලොක්කා බීලා ඉන්නවා දැකලා තියෙනවා.. මේ එයා ඩාන්ස් කරේ නැද්ද ? එයා කොහොඹ කලේ නටන්න දන්නවා :D

      Delete
    4. ඔයා සීන් එකේ ඇති කියල මට නිකමට හිතුනේ , කොහොඹ කලේ වගේද අනේ ඔයා

      Delete
    5. කිව්වා වගේ ඒ පුටුවේ පහසත් නොමදව ලැබුවා...

      Delete
    6. අටමා උබ තාමත් බීලා :(

      Delete
  23. සියලු වස විස තිබී ඇත. :o

    ReplyDelete
    Replies
    1. සියල්ල නොවේ, අප ඇසුරු කරන දෙක පමණයි ,

      Delete
    2. අටමා කිව්වා හරි...

      Delete
    3. ඒ දෙක තමා.. අනිත්වා දරුණු වස විස...

      Delete
  24. Replies
    1. හතර විලි ලැජ්ජාවයි රාළේ.....!

      Delete
    2. කාටෙයි කියන්නේ බං...

      Delete
  25. තාමත් වෙරි වගේ.... අර පකින් ඕසම් කිව්වා වගේ ආතල් එක කුඩු කරගෙන නැතුව ඉන්නවාද කොහෙද... මොනා උනත් අටමත් වෙරි පිටද මන්දා පෝස්ට් එක මේකට දාලා......

    ReplyDelete
    Replies
    1. //තාමත් වෙරි වගේ.// හිකිස්...නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ...තාමත් හයි වගේ....

      Delete
    2. මේ ටිකේ තව ටිකක් බිසි උනා.. ඒකයි...

      Delete
    3. මාතෝ අර කැමරාවෙන් එහා ඉන්න එකා තාම ලාමකයි .....තාමත් වෙරි වගේ....
      මලක් අදිනවා තියා මූ මලක් දෑකලවත් නැති එකෙක්ද කොහෙද පොන්න පියාට කියලා වත් මලක් ගස්වමු

      Delete
  26. බීපු එකා දනි එහි ඇති ගුණ අගුනේ
    නොබොන එකා දොඩවති අරූගෙ මළ කරුමේ
    හතර වරං වෙයි දුටු විට වත කමලේ
    පසු දින සිතෙයි ඇයි මෙතරම් මං බිව්වේ

    ReplyDelete
    Replies
    1. අපි කන බොන දේවල් වල අරුමේ දැනගන්ඩ කාලයක් යනවා , එතකොට පරක්කුයි

      Delete
    2. අවුලක් උනේ නෑ විනාඩි 10 යි.. ඊට පස්සේ දවස් තුනක් නන් ඉස්ටොප් ගැහුවා කිසි අවුලක් නෑ

      Delete
  27. තෝ මේ මාතයා මැරිලද

    ReplyDelete
    Replies
    1. .මැෂින් බිජ්ජා හැම තැනම රෙනවා .

      ඔන්න ඉස්සෙල්ලාම වැටෙන ඇනෝ කමෙන්ට් එක මම දැම්මා
      කෝ මේ ලාලුවෝ , කෝ එන්න බලන්ඩ තුන්දෙනාම

      Delete
    2. මේ ඉන්නේ කිරි ටික වගේ....

      Delete
  28. තොපි එක්ක ඉරිසියාවටයි තරහටයි මේකට කමෙන්ට් කරන්නෙම නෑ කියල උන්නෙ. ඒත් ඉතින් මොකවත් නොකිය ඉන්නෙ කෝමද. හිටපිය අපි එනකල්...බාසාවො

    ReplyDelete
    Replies
    1. නොවේ මෙවන් වින්දනයක් ළොවේ...

      Delete
  29. අපරදේ මාතර අවා කියල දන්නව නම් අපිටත් එන්න තිබුනා
    මාතලන්ගෙ රසිකයෙක්

    ReplyDelete
    Replies
    1. ආයේ දවසක හම්බ වෙමු....

      Delete
  30. චැහැ..මමත් එනවා දන්නවානම් තෙලක් දාලා දුමක් දාලා වලක් බැහැලා කිච වෙලා යන්න..(බොසා නිවාඩු දුන්නානම්)

    ReplyDelete
    Replies
    1. කිච කියන්නේ... පුල් චාටර්..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න