.

.

May 30, 2015

බයි බයි බයි, බයියෝ පැටව්...! - Good Bye MR...!



ඉස්සර අපේ පැත්තේ කළු කඩ මුදලාලි කෙනෙක් උන්නේය. පොර අහල පහල ටවුන් වල තියෙන බිසිනොස් වලටත් ගේම දුන්නේය. එව්වාට දැම්මේ එයාගේ සහෝදර සමාගමේ පොරවල්ය. දැන් බිසිනොස් එක යන්නේ අහවල් සහෝදරයෝ සහ සමාගම කියලාය. උන් සෙට් එක, අර යකාටත් එහා වාහෙලාය. ටිකෙන් ටික පැත්ත පලාතම අල්ලාගෙන හත් මුතු පරම්පරාවම ගොඩ ගියේය.

නැව් ගනන් සල්ලි තිබුනත්, ඕන වෙලාවක කියන්නේ, "අනේ..., සතේ අතේ නෑ අපේ හාන්දුරුවනේ.." කියලාය. "අපි මේ එදා වේල කාලා ඉන්නෙත් බොහෝම අමාරුවෙන්.." කියලාය. එහෙම කිව්වාට රටේ තොටේ මොළේ කලඳක් තියෙන උන් නම් කිව්වේ, ඉච්චියා, මළ පෙරේතයා, කම්බ හොරා කියලාය. බිසිනොස් එක සරුවටම ගියේය. ඔහොම යන අතරේ දුවෙක් බන්දලා දුන්න උපාසක මහත්තයෙක් වගේ පොළොන්නරුව පැත්තේ පොරක් පවුලට එකතු උනත්, උන්නැහේව බිසිනොස් වලට වැද්ද ගත්තේ නැතිය. මුදලාලිගේ ත්‍රිවිධ රත්නේ වගේ පුත්තු තුන් දෙනයි, සහෝදර සමාගමයි ගේම ඇදගෙන ගියේය. 

ඊට පස්සේ එක්තරා තැනකදී පොර ලොස් වෙන සයිස් එකක් ආවත්, ඩිංගිරි බන්ඩා කියන ලියන මහත්තයා ණය අරගෙන ගේම ගෙනියන මෙතඩ් එක කියලා දුන්නේය. හතර වරම් ණයට අරගෙන බිසිනොස් එක ගෙනිච්චත්, ටවුන් අල්ලන ගේමේ මළ පෙරේත කම තඹ දොයිතුවකින් වත් අඩු උනේ නැතිය. නාකි වෙලත් පැන්සොන් යන්නෙත් නැතිව ගේම ගෙනියන පොරට, අර බෑනන්ඩියා ගේමක් දුන්නේය. පොර බිස්නොස් ටික ඔක්කෝම අල්ලගෙන. මුදලාලිට ගෙදරට වෙලා ඉන්න කිව්වේය. "හා හොඥයි එහෙම කොරඤ්ඤං.." කියලා ගියාට, ඒ මුදලාලි දැන් පන්සල් ගානේ දේවාල ගානේ පලි ගගහා යන්නේ, කොහොම හරි බිසිනොස් ටික ආයෙත් අර යකාගෙන් අල්ලා ගන්නටය.

අපේ මහින්ද මහත්තයාට වෙලා තියෙන්නේත් ඔය සන්තෑසියමය. උන්නැහේට බලය ඕනේ නැතත්, උන්නැහේ වටේ උන්න නීල කාස හොරු ටිකට ආයෙත් රට කන්නට උවමනාය. ඊටත් වඩා තියෙන්නේ, හිරේ විලංගුවේ වැටෙන්නට යන එක නවත්තා ගන්නය.

කේසර සිංහයෝ වගේ, "මේකද යකෝ යහ පාළණේ..." කියලා අහන උන්ට, FCID එකට එන්න කිවාම කලිසමේ ගූ යනවාය. එහෙම නැත්නම් අසනීම වෙනවාය. ලංකවම හොල්ලා ගෙන උන්න බැසිල් ලොක්කා දකින එක, දන්ත ධාතු දකිනවාටත් වඩා අමාරු ගේමක්ය. ධාතුන් වඩම්මනවා වගේ පොර එන්නේ ඇම්බියුලන්ස් එකේය. අඩු ගානේ බයියන්ට අත වනන්න, ජොනියා වගේ බස් එකේවත් එන්නේ නැතිය. එහෙම වෙලා තියෙන්නේ, ආර්නෝල්ඩ් සුභසිංහ වගේ FCID එකට ආපු එකාටය.

ඊයේ පෙරේදා, රාජපක්ෂ වහලුන්ගේ සිහිනය යහ පාලනයේ කොන්දක් නැති සිරිසේන උන්නැහේ කුඩු පට්ටම් කොරලාම දැම්මේය. දැන් ඉතින් මහින්ද එක්ක නැගිටින්න හිටපු උන්ට වෙන්නේ එයත් එක්කම වැලලෙන්නය. මහින්දට නොමිනේසොන් දුන්නේ නෑ වගේම, අනෙක් නීල කාස හොරු සෙට් එකටත් නොමිනේසොන් හම්බ වෙන එකක් නැතිය. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ, වෙන අටම්පහුරක් හරි අටවා ගෙන, කොහොම හරි මහින්ද මහත්තයා "පකයා" (පකයා යනු කුණු හබ්බයක් නොවේ, අගමැතිවරායට තවත් නමකි.) කොර ගන්න එකය.

මහින්ද උන්නැහේට එහෙම නොපනත්කම් කොරනා අතරේ, අපේ ශිරන්ති මැඩම්ටත් එකට එන්නෙයි කියලාය. නාමල් හාමුලාට අම්මාවරු මතක් වෙලා තියෙන්නේ දැන්ය. අපේ අම්මට තොපි කෙලින කොට, තොපිට ඔය අමාරුව තිබ්බේ නැද්ද කියා, හිටපු චීප් ජස්ටිස් නෝනාගේ පුත්‍රයා අහලා තිබුනාය. මට දුක තියෙන්නේ පන්සලේ පිළිමේ වගේ කිසිඳු අපල උපද්‍රවයක් නැතිව, කිරි ටොයියා වගේ උන්නූ මැඩම්ටත් මොකක් හෝ ලෙඩක් හැදෙයිය කියලාය. 

බලේ තිඹුන කාලේ මහින්ද මහත්තයාගේ අධෝ මාර්ගයේ කෙලවරක ඇති මයිලක හෝ හිච්චික්කිතර පුංචි මොළ කෑල්ලක් එල්ලිලා වැනි වැනි තිබුනා නම්, තේ කඩයක්වත් නැති අන්ත අසරණ අහිංසක උපාසකවරුන් වාගේ පවුලකට මෙහෙම නව නිග්ගරහයක්  වෙන්නේ නැතිය. මේ උන්නැහෙලා කිච වෙන කිච විල්ලට අපට නම් බොහෝම හිතට අමාරුය. මොකෝ මහින්ද මහත්තයා එහෙම කිච වෙන්න ඕන පොරක් නෙමෙයි නිසාය.

ඊටත් වඩා දුක හිතෙන්නේ මහින්ද මහත්තයා "පකයා" කොරන්නට වලි කාපු, සයිබර් බයියෝ සෙට් එක ගැනය. ඒ වහලුන්ට අපට කියන්න තියෙන්නේ, ගේම නම් අත අරින්න එපා මචංලා කියලාය. මොකෝ උඹලා වගේම නොම්මර එකේ බයි වහල්ලු ඕන තරම් ලංකාවේ ඉන්නා නිසාය. ඒ නිසා මහින්ද මහත්තයා එක්ක නැගිටින්න පුක ඉරාගෙන හරි ට්‍රයි කොරහල්ලාය.

96 comments:

  1. බයියෝ කියනා වචනය පාවිච්චි කරන්නේ සමාජයේ පීඩනයට ලක් වූ එක්තරා කුලයක මිනිසුන් ට අවමන් කිරීමට කියා දන්නවාද? කුල මල බේද වලට අපහාස කිරීම හරිද

    ReplyDelete
    Replies
    1. එතකොට මහින්ද මහත්තයත් ඒ කුළේද...?

      "කොහොමද බයියගේ අය වැය..?" කියලා ඇහුවා මතක නැතෙයි...

      Delete
    2. ඔය සාරස සමලිංගික පකයට 2005 මාර්තු 7 වෙනිදා හවස 3ට මහින්ද පකයා සූරියවැව, අන්දරවැට ගමේ සිරියාවතීගේ පොඩි දුව ලොකු වෙච්චි කොටහලු මගුලට ගියා වගේ ඒවා හරියටම මතකයි. හැබැයි මහින්ද පකයා අයවැය කතාව ඉවරවෙලා "කොහොමද ගමේ බයියන්ගේ අයවැය" කියලා අහපු එක මතක නෑ.

      Delete
    3. සරසා අගමැති කෙනෙක්යෑ....

      Delete
    4. //එතකොට මහින්ද මහත්තයත් ඒ කුළේද...?//

      වෙන්න ඇති... මම දන්නෙ නැහැ...

      හැබයි එක් කුලේක කෙනෙකුට චන්දෙ දුන්නු හැමෝම එම කුලයට යන්නේ නැහැ..

      මතකනේ ලන්කාවෙ කී දෙනෙක් ප්‍රේමදාසට චන්දෙ දුන්නාද කියලා..

      හැබැයි ඇනෝ කෙනෙක් දවසක් දා මෙතන ඉන්න සමහරුන් ගෙ කුලේ ගැන කියලා දෙනවා මට මතකයි...

      Delete
    5. @ AnonymousMay 30, 2015 at 2:47 AM

      සැමවිට ම අනුන් ගේ මතයට ගරු කරන යහපාලන ග්ලොසරිය පාවිච්චි කරන මේ ඇනෝ ට රනිල්තුමා ගේම පිහිටයි...

      Delete
    6. එයී මාතලන්............. එදා 1600/- කැලී මීටින් එකෙන් රනිල් පස්සෙ උබව අරගෙන සිරිකොත පිටිපස්සෙ කාමරේට ගියානේද

      Delete
    7. AnonymousMay 30, 2015 at 3:39 AM

      ඇ බන් ඇනෝ උඹ ද එ කාමරේ ඉදන් එලියට ආවේ එ වෙලාවේ පුක පිහිද ...පිහිද? උඹ ඉට කලින් එකට කොහොමද ගියේ ................කොහොම ගියත් මටමොකෝ

      Delete
    8. //එයී මාතලන්............. එදා 1600/- කැලී මීටින් එකෙන් රනිල් පස්සෙ උබව අරගෙන සිරිකොත පිටිපස්සෙ කාමරේට ගියානේද//

      දැන් 2000/= යි

      Delete
    9. මාතලන් ගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරාට අපි ඔක්කොම හකුරො වෙන්නෙ නැහැනේ.
      ඇත්තටම පද්දො, බය්යො කියන්නෙ හකුරු මිනිස්සුන්ටයි.
      ඒ නිසා මාතලන් බය්යො කියන හැම තිස්සෙම අපිට හරියට හිනා යනවා, එයාම නේ බය්යා කියලා.

      Delete
  2. //අපේ අම්මට තොපි කෙලින කොට, තොපිට ඔය අමාරුව තිබ්බේ නැද්ද කියා, හිටපු චීප් ජස්ටිස් නෝනාගේ පුත්‍රයා අහලා තිබුනාය.//

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=69367

    UNP MP Harsha de Silva says that investigations into the conduct of Chief Justice Dr. Shirani Bandaranayake and her husband, Pradeep Kariyawasam, one-time Chairman of the National Savings Bank (NSB) shouldn’t be mixed up.


    National List MP de Silva insists that the investigations should be handled separately and all those involved in the illegal transactions punished regardless of their social status. Asked whether he was satisfied with the investigation into the controversial purchase of close to eight million shares of The Finance Company by the NSB at 65 per cent above the market price in late April 2012, the UNPer said that the government should conduct a thorough inquiry.


    He said that he was responsible for revealing the fraudulent transaction on April 29, 2012 having verified facts as regards the sordid NSB-TFC deal and also pointing out the fact that the NSB chief was Chief Justice Bandaranayake’s spouse.

    ReplyDelete
    Replies
    1. මේක කොරේ කාගේ උවමනාවකටද ? . වැඩේ ඇදුනාම තමයි ප්‍රදීප්ව පාවල දීල ගනුදෙනුව රිවස් කලේ . මේවාගේ අල ගිය තැන් මුලගිය තැන් හරියට හොයන්න කාලයක් යයි

      Delete
  3. //මොකෝ උඹලා වගේම නොම්මර එකේ බයි වහල්ලු ඕන තරම් ලංකාවේ ඉන්නා නිසාය. ඒ නිසා මහින්ද මහත්තයා එක්ක නැගිටින්න පුක ඉරාගෙන හරි ට්‍රයි කොරහල්ලාය.//

    හා මචන්...


    පසුව ලියමි:

    අද ඔබගේ ලිපි වලට සුරතාන්තයට පත්ව ආන්ඩුවේ බයිට් පාවිච්චි කර කොමෙන්ට් දමනා,කස්ටිය එන්න ටික්ක කල් යාවි... අද සහ හෙට උන්ට නිවාඩුය!


    ReplyDelete
    Replies
    1. ඒකට අවුලක් නෑ... ඉස්ට්‍රෙස් එකේ හොඳම එකෙන් ඉන්න, බයියෝ සෙට් එක ආවම හොඳටෝම ඇති...

      Delete
    2. මේ ගොන් හරකා, මී හරකෙක් වගේ පැනලා මේ පිළිගන්නේ "මම වහල් බයියෙක්" කියලා නේද?

      Delete
    3. //මේ ගොන් හරකා, මී හරකෙක් වගේ පැනලා මේ පිළිගන්නේ "මම වහල් බයියෙක්" කියලා නේද?//

      එසේය.... ඔයත් බයියෙක් ද ඇනෝ?

      Delete
    4. සා රස,
      උඹ මොකෝ බං අහක යන නයි අතින් අල්ලලා රෙද්ද අස්සෙ දාගන්නෙ.

      Delete
    5. //සා රස,
      උඹ මොකෝ බං අහක යන නයි අතින් අල්ලලා රෙද්ද අස්සෙ දාගන්නෙ.//

      මගේ ඇනෝ මිත්‍රයාට අහක යන නයා කීම ගැන බලවත් විරෝදය...

      Delete
    6. මම මේ බ්ලොග් එකට එන්නේ සරස ගේ කමෙන්ට් කියවීමටමයි. සාරස ඉතා බුද්ධිමත් සහ එසේම ඇඟට නොදැනී විහිලු කිරීමේ මනා හැකියාවක් ඇති අයෙක් බව හොඳින්ම තේරෙයි.ඔහුගේ උගත්කම නිසා සංයමයක්ද තිබෙයි.
      මහින්දට යහපාලන පාන්කඩයින් අකමැති ඔහුගේ ප්‍රභාවට ඇති බිය නිසාය.

      මේ බ්ලොග් කාරයන් සාරසාට දක්වන්නේද ඒ හා සමාන බයකි.

      සාරසා පැමින වචනයක් දෙකක් කියා උන්ව කැන්සල් කර දමයි.
      අපිට හරි හිනා ඇනෝ ලෙසින් එන ප්‍රොෆයිල් කාරයා කුනුහබ්බ ලිවීමට ගන්න මහන්සියටයි. කොල්ලෙකුට කුනුහරුප කියා ඇති වැඩක් තිබෙයිද?

      Delete
    7. ඉහත කොමෙන්ටුව ස ර ස තුමා ම ඇනෝ ඇවිත් දමන ලද කොමෙන්ටුවක් බව කරුනාවෙන් සලකන්න :D

      Delete
    8. හපොයි !! සාරසය ගැලෙව්වා නේද කලිසම මෙතනත් .

      Delete
  4. ශිරානි නෝනගෙ පුත්තරය නං දීල තිබුන ලොකුබේබිට උත්තරේ.
    හැමදාම කියනව වගේ සයිබර් බයියන්ට නං තවමත් බැරිවුනා පියවි සිහියට එන්න. සමහර බයියො පොලිටිකල් ගෑවිලත් නැති කතන්දර බ්ලොග් වලටත් ඇවිල්ල ගොංපාට් දානබව පේනව.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ පිස්සෙක් හිටියා... ඌට පිස්සු තද උනාම තැන නොතැන බලන්නෙ නැතිව රෙනවා..

      Delete
    2. උඹ ඔය කියන්නේ සාරසා කියන පකයා ගැනද?

      Delete
    3. සරසා අගමැති කෙනෙක්යෑ....

      Delete
    4. AnonymousMay 30, 2015 at 2:50 AM

      //උඹ ඔය කියන්නේ සාරසා කියන පකයා ගැනද?//

      තැන්කූ ඇනෝ..

      Delete
    5. අප්පා එහෙනං නාමල් බයවෙලා ඇති. ඊලග චන්දෙන් ෂුවර් එකටම පරදිනවා. එතකොට "රාජ්" ට පුළුවන් එජාප තරුන පෙරමුණත ගිහින් රනිල් එක්ක පාර්ලිමේන්තුවෙ කාබරයකට යන්න

      Delete
  5. කිසිම දේශපාලුවෙක් විශ්වාස නොකරන්න.

    ReplyDelete
    Replies
    1. දේශපාලුවෝ තියා, මාතලන් අම්මා අප්පා වත් විශ්වාස කොරන්නේ නැත.

      Delete
    2. උබගෙ අම්ම උබට අප්ප ගැන කියනව ඇත්තෙ අනුමානෙට, ඒකට උන්දැව අවිශ්වාස කරන්න එපා. උබ ලියන ඒවා දැක්කම උන්දැට හිතෙනව ඇති උබගෙ අප්පා උන්දැ හිතාගෙන හිටිය කෙනා නෙමෙයි වෙන එකෙක් කියල.

      Delete
    3. උඹේ අම්මගෙනුත් පොඩ්ඩක් අහල බලපංකො මචෝ, අනෙකගෙ ජාතකේ හොයනකං.

      Delete
    4. //මාතලන් අම්මා අප්පා වත් විශ්වාස කොරන්නේ නැත.// ඕකට නම් කියන්නේ විෂාදය කියල!!! කලත්‍රයා නිකරුනේ විශ්වාස නැති එකට ඔතෙලෝ රෝගය කියල කියනවා.

      Delete
  6. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගින් සිටින්නේ හොරු පමණක් නොවේ. එහෙනම් ගම්මන්පිල, බන්දුල කියන්නෙත් හොරුද?

    ReplyDelete
    Replies
    1. නෑ උන්දෙන්න මංකොල්ලකාරයො. එළි පිටම මං පහරන්නො. මතකද 100 ඒවා මතකද 2500 න් මාසයක් ජීව්තවෙන් හැටි පෙන්නුවා

      Delete
    2. එකෙක් රුපියල් 100 ක් හොරා කෑවා. අනිකා පියානෝගේ නෝනට පියානෝ නොමිළේ දීලා. තව පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වෙන නිසා තමයි අමුඩේ රීගෙන දඟලන්නේ.

      Delete
    3. මහින්දට බයේ අමුඩේ රීගෙන දඟලන්නේ උබනෙ. උබගෙ දවසෙ පඩිය 2000 කලාලු නේද

      Delete
    4. අවුරුදු විස්සක්ම ඉඳලා.
      බඩ පැලෙන්න කාලා බීලා.
      නුවර එලියේ හෝටලයක් හදපු රත්තරන්....
      මහවැලියේ වැලි ටික ගොඩ දාපු රත්තරන්...
      - Maathalan on Maithripala Sirisena. circa Nov 2014

      Delete
  7. මහින්දට නාමයෝජනාවත් නැහැ කියන්නේ මහින්ද පස්සේන් තවමත් යන්න බයියන්ට යන එනමං නැති වෙන එකයි.
    ඕකට තමයි පුතා කියන්නේ

    "කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වේ ගිණි සේ"කියලා.

    ReplyDelete
    Replies
    1. මටත් දුක බයියෝ ගැනමයි...

      Delete
    2. මහින්දට නාමයෝජනා දෙන්න කවුරුවත් ඕනැ නැ. ඒක චන්දේ ආවහම බලාගන්න පුළුවන් එතකන් ගොන් චූන් එකේ හිටපන්

      Delete
    3. That bugger is rejected & expired.

      Delete
  8. Lamathan
    Ape ânduwa enakal hitapan
    Apu gaman puke thel gâlaâ thiyâ ganin
    Ariyas bera ganna aniwâ enawa

    ReplyDelete
    Replies
    1. හා මචං... ඒකට ඉතින් එන්න එපාය...

      Delete
  9. 1600 යේ සමලිංගික මාතලන් වහලාට කියන්න තියෙන්නෙ දැන් ඉතිරු වෙලා තියෙන්නෙ මහින්දට Good Bye කියන එක විතරක් නං බ්ලොග් ලියල කමෙන්ට දාල තටමන්නෙ මොකද කියල විතයි.

    අර උබගෙ පොන්න රනිල් "රාජපක්ෂලව විනාෂකරල දාන්න ඔනැ" කියල බෙරිහන් දෙන්නෙ මොකද. උබල කියන විදියට දැන් රාජපක්ෂට යන එනමං නැතිවෙලානෙ. එහෙම එකෙක් පස්සෙ ඔච්චර එලවන්නෙ මොකද

    ReplyDelete
    Replies
    1. රුපියල් 2000 කට මොනා හරි කරන්නත් එපාය බං. බයියොන්ට ඒ තරම් වත් මොළේ නෑ නේ.

      Delete
  10. මාතේ...සෝමලතා සුබසිංහ මැතිනියට ගෞරවය පුදකිරීම ගැන උඹට මගේ ගෞරවය.
    ඇය අපේ කාලයේ වීරවරියක්.ඇයට නිවන් සුව ලැබෙත්වා...

    ReplyDelete
  11. නාමල් කියනවා අම්මා දේශපාලනේ නොකල නිසා මේ වැඩේ වැරදියිලු. FCID එකට එන්න කියන්නේ දේශපාලනේ කල නිසා නෙවෙයි, මුල්‍යමය වැරැද්දක් හොයන්න කියලාවත් මිනිහට තේරුමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ යකාට මොළයක් තියෙනවා නම්, අප්පච්චිට ඉල්ලගෙන කන්න දීලා බලාගෙන ඉඳීය.. මිනිස්සු මහින්ද මහත්තයට ආදරේ උනාට, ඔය යකාව පේන්න බෑ. ඒක මහින්ද මහත්තයත් දන්නවා.

      Delete
  12. තව සුමාන දෙකක් ඇතුලත මහින්ද මහත්තයව CIA එකෙන් මරාදානවය, එදාට කිරිබත් කමුය කියලා Facebook දාපු වීරසිරි කියන හාදයා කවුද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. ඊට කලින් අර සිරිසේන මරලා හරි ඉන්න තිබුනා කියපු එකා හෙව්වොත් නරකෙයි..

      Delete
    2. /ඊට කලින් අර සිරිසේන මරලා හරි ඉන්න තිබුනා කියපු එකා/

      නීලා වික්‍රමසීංහ නැමැති මූසල ගෑනී.

      Delete
    3. //ඊට කලින් අර සිරිසේන මරලා හරි ඉන්න තිබුනා කියපු එකා හෙව්වොත් නරකෙයි....//

      සිරිසේන මරලා???

      සත් ගුනවත් වැලි රාජු සිරිසේන මැතිතුමා ව ද????

      Delete
    4. හපොයි !! සාරසය ගැලෙව්වා නේද කලිසම මෙතනත්.

      Delete
  13. පට්ට ලිපිය :D. හැබෑට ඊළඟ ගෙඩියා විදිහට කවුරු පත් වෙයිද මන්දා.

    //බලේ තිඹුන කාලේ මහින්ද මහත්තයාගේ අධෝ මාර්ගයේ කෙලවරක ඇති මයිලක හෝ හිච්චික්කිතර පුංචි මොළ කෑල්ලක් එල්ලිලා වැනි වැනි තිබුනා නම්, තේ කඩයක්වත් නැති අන්ත අසරණ අහිංසක උපාසකවරුන් වාගේ පවුලකට මෙහෙම නව නිග්ගරහයක් වෙන්නේ නැතිය. //
    +++++++++++++++++++++++++


    ------------------------------------------------------------------------------------


    ඒ එක්කම සෝමලතා සුභසිංහ මැතිණියට නිවන්සුව ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඊළඟ ගෙඩියත් රනිල්ම තමයි..

      Delete
  14. //වෙන අටම්පහුරක් හරි අටවා ගෙන//
    ඔන්න ඉතින් මාවත් පකය කරගන්ඩයි හදන්නෙ

    ReplyDelete
    Replies
    1. එදා වැව් ඉස්මත්තයා කිව්වම තමයි ඒකේ තේරුම දැන ගත්තේ...

      Delete
  15. මදැයි....දේශපාලනේ මට ඇලජික්..අදහස් නොදක්වමි.....

    ReplyDelete
    Replies
    1. වැඩිපුරම එන්නේ කලටි පොල් තමයි.

      Delete
  16. Dr. Coco (MD) (KIST)May 30, 2015 at 9:17 AM

    --------TOP SECRET & CONFIDENTIAL---------

    පශු වෛද්‍ය මාතලන්ට යොමුකරමි ,

    වෛද්‍යතුමනී.

    හිටපු කැකිල්ලේ අගවිනිසුරු දෙවෙනි මානාලයා තප්පු දාන්න පටාංංං ගෙන.
    මූට පිස්සුද නැත්නම් හැටිද?
    ආයෙත් දියවන්නාව පැත්තේ හවසක අයාලේ ගියොත් මේ ගොන් නාම්බගේ ලෙඩේ හොදවෙයිද?


    ිා;;ඤයිුබ්‍ර.

    ReplyDelete
    Replies
    1. ඌ පිස්සෙක් කියලා ඔප්පු වෙලා ගොඩක් කල් නේද...?

      Delete
  17. කමෙන්ට් නෑ..
    තරහකට නෙමෙයි කියලා අයියන්ඩි දන්නවනේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ දාලා තියෙන්නේ...

      Delete
  18. මහින්ද ආයිම පකයා වෙන්න දාපු ට්‍රයි එකත් ඉවරෙටම ඉවරයි නේද? සාරස කියන්නෙ.මරාල හෙලිදරව්වෙන පොස්ට් වල සන්වාද කචල් කරන්න 24 පැයම බ්ලොග් වල සැරිසරන ටීම් එකක්.අතට පොඩි ගානකුයි,අනාගත බලාපොරොත්තුයි විතරයි ලැබෙන්නෙ.පව්!

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම දුකක් ඒ යකා ගැන තියෙන්නේ. ඒත් ඉතින් මහින්ද් මහත්තයට වගේම සරසා ටත් මාර ආදරෙයි මාතලන්...

      Delete
  19. මහින්ද ආයිම පකයා වෙන්න දාපු ට්‍රයි එකත් ඉවරෙටම ඉවරයි නේද? සාරස කියන්නෙ.මරාල හෙලිදරව්වෙන පොස්ට් වල සන්වාද කචල් කරන්න 24 පැයම බ්ලොග් වල සැරිසරන ටීම් එකක්.අතට පොඩි ගානකුයි,අනාගත බලාපොරොත්තුයි විතරයි ලැබෙන්නෙ.පව්!

    ReplyDelete
  20. සා රස (=සමාන රසයෝ) උඹ මෙතන අතන හැම තැනම කොටකොටා ඇවිදින්නේ මැදමුලනේ බයිට් වලින් බව කවුරුත් දන්නවා. ඒ මදිවට අරූට හම්බවෙන්නේ 1600, මූට හම්බවෙන්නේ 2000 කිය කියා මැරෙන්නත් තනනවා. අනේ මන්දා බාං, උඹ වගේ පාන් කිරිත්තෙක්.

    ReplyDelete
    Replies
    1. AnonymousMay 30, 2015 at 11:45 AM

      සා රස (=සමාන රසයෝ)

      වැරදියි ඇනෝ... සා ර ස කියන්නේ "සාමාන්යයෙන් රනිල් සමග" කියන වදන් වල කෙටි යෙදීමයි...

      Delete
    2. Sarasa ela ela
      Adda ponna ano aha gaththâ

      Delete
  21. මේ යකා ලියලා තියෙන එක ගැනත් මොනවා හරි කියන්න එපායැ.
    1.දැන් මහින්ද වී කරලෙන් ආවොත් ඒකා ආයේ පකයා වෙයිද? (ඇයි අර විමලසේනයා කියන්නේ ලස්ස 58 ම මෑන්ස්ගේ පියෝ බැලට්ස්ය කියලා)
    2.මහින්දයාගේ වී කරල බොල් වෙලා, මැක්කොත් චක බ්ලාස් වෙයිද?
    3.බදුල්ලේ බඩාට චෑන්ස් එකක් වදීද, නැත්නම් බටලන්දයාම ආයේ පකයා වෙයිද?
    4.මොකා පකා උනත් අනුරයාගේ හොද්ද බොර නොවී තියේද?

    ReplyDelete
    Replies
    1. //4.මොකා පකා උනත් අනුරයාගේ හොද්ද බොර නොවී තියේද?//

      අහා ඇනෝ.. එහෙනම් ඔබ තන්ගල්ලෙන් ඇනෝ කොමෙන්ට් දාන ජෙප්පන් ට කඩේ යන ප්‍රොෆයිල් ඇනෝ කෙනෙක්....

      එහෙනම් ඔබ දැන ගත යුත්තේ විජේවීර බිහි කල ඔබලාගේ වැසිකිලි පෙරමුනේ හැමදාම නායකත්වය ගෙන කටයුතු කලෙ සමාජයේ කුල පීඩනයට ලක් වූ ගොබිලන් බවය. විට්ටර් අයිවන් නැමති පැන්සන් ගත් බෝම්බ කාරයා ඒ ගැන පොතකුත් ලියා තිබේ...

      නමුත් දැන් ඔබලාගේ වැසිකිලි පෙරමුනේ සාමාජිකත්වය පීඩිත කුල වලින් සන්නද්ද වුවත්, නායකත්වය දරන්නේ "දිසානායක" කෙනෙකි..

      එම හාදයා හට ඔබ වැනි සමාජ පසුබිමක හාදයන් සමග ගනුදෙනු කිරීමට වඩා අපේ රනිල් තුමා සමග මෙග ඩීල් දැමීම පහසුය.....

      දැන් තේරුනද බයියෝ?

      Delete
    2. ඇයි තංගල්ලේ අපේ ගෙදර ඇඩ්‍රස් එක කියන්න බැයිද?

      මෙතැන තියෙන කරුණු 4 න්, අනුරයා ගැන තියෙන එක විතරක් අරගෙන මම ඒ පක්ෂේ සාමාජිකයෙන් කියන එකෙනුත්,මිනිහෙක්ගේ "නමක්" දේශපාලනේ මහා සාධකයක් වෙනවා කියන එකෙනුත්, ඔහේගේ බුද්ධි ප්‍රභාව ගැන මට මාර මෙව්වා එකක් ආවේ ඕයි.

      ඔහේ කියනවා බලන්න කොන්දක් තියේනම්, ඔහේ මොන පක්ෂේ සාමාජිකයෙක්ද කියලා.

      බයියයි, ටොයියයි මාරු වෙලා මේ පාන් කිරිත්තට ඒ අස්සේ.

      Delete
    3. //ඔහේ කියනවා බලන්න කොන්දක් තියේනම්, ඔහේ මොන පක්ෂේ සාමාජිකයෙක්ද කියලා.//

      මම පූජ්ය පක්සයේ සාමාජිකයෙක් මි.


      //බයියයි, ටොයියයි මාරු වෙලා මේ පාන් කිරිත්තට ඒ අස්සේ.//

      මා රනිල්තුමා ගේ පාසලේ ආදි ශිශ්යයෙක් මි..

      ඔබ ගන් කබර බයියෙකි... ඒ ගැන මට සුවර් ය.

      Delete
    4. ජෙප්පොන්ට මොළයක් කියලා දෙයක් තියෙනවා නම්, උන් කාට හරි හේත්තු වෙන්න ඕන. නැත්නම් මේ කපේදි ඔතනින් ඉදිරියට යනවා බොරු. තියෙන ටික අඩු උනොත් මිසක්.

      රජගෙදර රිලවා පාටියෙන් යන්න කලියෙන් කියපු දේ කලා නම් අද උන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගිලගන්න තිබුනා ලේසියෙන්ම.

      Delete
    5. එහෙම ගිලගත්තා කියල වැඩක් නෑ. එහෙම වුනා නම් ඉතුරු ජෙප්පෝ (ජෙප්පෝ කිව්වේ ප්‍රතිපත්ත්යෙන් ජෙප්පෝ) ටිකත් වැඩක් නැති වෙනවා රිලවා, ගෙඩියා, ඩිව්, සීයේ හිගන්නා, දලස් වගේම ජරාවලේ ගිලිලා. හැබැයි බලේ ගන්න පුළුවන්. හැබැයි පක්ෂේ පරතිපත්තිවත් ආකෘතිය වත් නැතිව එහෙම ගත්ත කියල unp slfp දෙකෙන් එහාට ගිය දෙයක් වෙන්නේ නැහැ.

      Delete
  22. රෙද්ද අස්සේ හැංගී තිබුනු 'පක​' ට ගිය කලක්, අද වැඩිපුර කතාවට පාදක වෙනද ශීර්‍ෂ වෙනද 'පක'යට මගේ ඝව්රවය, මොකද 'පක' සතුටු වුනත් සිතත් සතුටු වෙනවයි කියන්නේ, ලෙඩත් අඩුයි කියන්නේ........

    ReplyDelete
    Replies
    1. කොහොමින් කොහොම හරි වාසුදේව පකයා කියලා නම් නියමෙටම ඔප්පු උනා...

      Delete
  23. සෝමලතා සුභසිංහ මහත්මියට නිවන් සුව!
    මාතෙට මතක ඇති ඇයගේ ‘විකෘති‘ නාට්‍යය. සමහරුන්ටත් එහෙම වෙලා තියෙන බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවක පුස්වෙඩිල්ල බලපන්. ඒකත් අර වගේම කන පැලෙන්න ගහන නාට්ටියක්..

      Delete
  24. බයි පැටවු ගැන කියනවන්නෙ උබගෙ ටොයියන්ට පැටවු හදන්න බෑනෙ. සමලිංගික පොන්නයොනෙ

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ පොන්න ටොයියෝ ටික කෙලියා නේද උත්තම පුරුෂ බයියොන්ට කෙලවෙලා යන්නම.

      Delete
  25. මොකද තාම අයිසේ ඇනෝ ඇවිත් නැත්තේ අද

    ReplyDelete
    Replies
    1. ටික දවසක් ඉඳන් පොර මේ පැත්තේ එන්නේ නෑ...

      Delete
    2. මේ දවස්වල චුට්ටක් බිසි අයිසෙ

      Delete
  26. ඇනෝලා ටික සැරටම ගහගන්නවා නේ මාතා... නම ගම පේන්නෙ නැති හින්දා කුණු හරුප නිකංම කොටලා දානවා ගානක්වත් නැතුව... ('පකයා' කියන එක කුණුහරුපයක් ද මංදා...)

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවෙත් කියන එකේ අපි කිව්වහම මක්කා වෙනවයි බං...

      Delete
  27. මම නම් සාඩම්බර බයියෙක්. එන චන්දෙදි මහින්ද රාජපක්ෂ මොන පක්ෂෙන් ආවත් චන්දේ දාන්න අතින් ටිකට් එකක් අරගෙන ලංකාවට එනවා.

    මාතලන් මාම ඉතින් මැද මාවතේ යනවා කියලානේ කියන්නේ.

    ඒත් ඉතින් අර කරුපයියා මහත්තයා අරුචුන් මහත්තයක් එක්ක එකතු වෙලා ලංකාවෙ ඉතිහාසේ මෙතෙක් කරපු "මදර් ඔෆ් ඕල් ෆ්‍රෝඩ්ස්" ගැන කෙළ බින්දුවක් හලනවා මම දැක්කේ නෑනේ..... එක්කෝ එහෙම පෝස්ට් එකක් දාලා මට මිස් උනාවත්ද ?

    ඊටත් පස්සෙ අර කඩවත කෙරවල පිටියේ රුපියල් බිලියන 7.2 ගැනත් මොනවා හරි ලිව්වොත් මධ්‍යයම ප්‍රත්පදාව වඩාත් අර්ථාන්විත වේවි....!

    මේ ඉතින් මට හිතෙන හැටි.... අපි ඉතින් බයියෝනේ....!

    ReplyDelete
    Replies
    1. බයියෝන්ගේ කෙලිලිත් එක්ක බැලුවම ඕවා කතා කරන්න දේවල්ද පුතේ.. හිතේ අමාරුවට ඕන දෙයක් ලියාපල්ලා.. මුන් පිස්සු කෙලින කොටත් මාතලන් ලියනවා.. ඒත් දැම්ම නෙමෙයි... මොකෝ මේ මළ පෙරේතයත් එලවලාම ඉන්න ඕන. අප්පච්චි මලාට මළ පෙරේතයා තාම කරකැවෙනවා...

      Delete
    2. අනේ ඉතින් අප්පච්චි නොහිටියනම් මාතලන් මාමටත් මල පෙරේතයෙක් වෙලා පෙරේත තටු වල ලගින්න තිබුනා බස් බෝම්බෙක නැතිනම් කෝච්චි බෝම්බෙක එහෙම නැතිනම් ඔය සුද්දෙක් අල්ලගෙන විල්පත්තුව පැත්තේ එහෙම කරක් ගගහා ඉන්නකොට බිම් බෝම්බයක එහෙම රස ටිකක් විඳගෙනම....!

      පෙරේතයොත් ජාති ගොඩක් ඉන්නවා කියලා බුදු දහමේ කියලා තියෙනවනේ....!

      කොහොමත් දැන් ආපහු බේරේ කුණු ගඳ ගහනවට, කිළැබ පොඩි වැස්සකටත් නරාවලක් වෙනවට ඉතින් පෙරේතයෝ මිසක් මිනිස්ස් කමක් ගෑවිලා තියෙන එකෙක් නම් කැමති වෙනවායෑ...... නේහ්...?

      Delete
    3. //අපි ඉතින් බයියෝනේ....// ඒක නම් ඇත්ත වෙන්න ඕනේ. අතින් කාල හරක් බලන්න (නෑ වැරදුනා, හරකෙක් පත් කොරන්න) එනවා නම්. එහෙම ගොන් කමක් බයියෙක් ඇරෙන්න වෙන කාටවත් කොරන්න බැහැ. මේ ඉංග්‍රීසි ශබ්දකෝෂයේ 'ගමේ බය්යා (country bumpkin)' විග්‍රහකොට ඇති අන්දමයි.
      A person, usually from a rural area, the south or small town; who speaks or behaves in a manner that indicates a lack of understanding of the ever changing, modern world. Country bumpkins tend to speak in terms of social overtones indicative of pre-civil rights America and characteristically speak in offensive terms without knowledge of doing so. A bumpkin is more ignorant than uneducated, though most are probably uneducated. Either way, educated or not, country bumpkins are neccesarily ignorant. Country bumpkins come in every ethnicity and in both genders.
      දකුණේ හෝ ග්‍රාමීය ප්‍රදේශයක පුද්ගලයෙකි. නිරන්තර වෙනස්කම් වලට භාජනය වන නවීන ලෝකය පිළිබඳව අවබෝධයකින් තොරව කතාබහ කරයි, හැසිරෙයි. සිවිල් (දේශපාලන) අයිතීන් ස්ථාපනය වීමට පෙර යුගයේ සමාජය පිළිබඳව කතා කරන අතර එතරම් සභ්‍ය නොවන වචන භාවිතා කරයි. නිසි ලෙස අධ්‍යාපනය නොලැබූ අයෙකු යයි කියනවාට වඩා වඩා මොවුන් තුල ඇත්තේ අනවබෝධයයි. සෑම ජාතියකම හා ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවය අතරම ද දැකිය හැක. !

      Delete
  28. එන චන්දෙදි මහින්ද රාජපක්ෂ මොන පක්ෂෙන් ආවත් චන්දේ දාන්න අතින් ටිකට් එකක් අරගෙන ලංකාවට එනවා.

    :D

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ගිය චන්දෙත් ඔය කුවේට් වල ඉදන් 40,000 ක් ද කොහෙද අතින් කාල ඇවිත් පොල් රැවුලට චන්දෙ දෙනවා කිව නේද ? කෝ අවාද ? අනේ නිකම් බොරු කයි නැතුව හිටපන් බන්. උබ හිතන්නේ අපිත් බය්යෝ කියලද ?

      Delete
  29. මාර්ටින් චස්ල්විට්May 31, 2015 at 11:27 PM

    රනිල් කෙළින පිස්සු වල හැටියට මහින්ද අර නැපෝලියන් බොනපාට් එල්බාවෙන් ආපහු ආව වගේ පුනරාගමනය වෙන්න පුළුවන් - අනිත් එක අපේ මහින්දගේ ගමන නවත්වන්න වෙලිංටන් කෙනෙක් නැති නිසා වෝටර්ලු අවස්ථාවක් ඇති වෙන එහෙකුත් නැහැ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න