.

.

Sep 2, 2015

හරකෙක් පාර්ලිමන්ට් ඇවිත් - Bull in a Parliament



අළුත් ආන්ඩුව

ගැල බැඳි ගොනුන්
දමා පසු පසට
ඇදෙයි ගැල ඉදිරියට
බැඳ
නැවුම් ගොන් බානක් 

-x-


සිහළුන්ට පුකක් නැත

දෙන්නෙපා දෙමළුනට
විපස්සේ නායකත්වය

"හේතුව...?"
පෙන්නනවාලු
දෙමළු "පුක"
සිහළනුට.

එතකොට,
පෙන්නන්න.
පුකක් නැද්ද,
සිංහලයට...?

-x-


හරකෙක් පාර්ලිමන්ට් ඇවිත්

පිළිගැනීමේ කතාව,
නව කතා නායක,
අංකුර මන්තිරියෙක්
(අං) සහ (කුර.)
පෙඩරල්,
ගිනි අවි,
 ගිනි කෙලි,
මව් බිම පව්..
උම්බෑ......

-x-

86 comments:

  1. ගමන්පිල කථා කරන කොට හරකෙක් තප්පු ලෑව තමයි. එත් ඉතින් මතලන්ගේ අසහාය නායකයා බටලන්දේ බින්ට හරක කියන්න හොඳ නෑ නේද ?? එක නෙමයි රනිල්ට ඔච්චර ඩොන් යන්න ඇත්ත හේතුව මොකක්ද මිනිහ තේරුම් ගන්නේ තනි වචනේ තනි වචනේද ? අපිනම් තේරුම් ගන්නේ කථාවේ සාරාංශය.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි.... රනිල් චන්දෙන් පස්සෙත් උබව හයර් කරනවද මාතලං ?

      මහබැංකුවෙන් ගහපුවයින් චන්දෙ කරල ඉතුරු ටික වෙන්න ඇති ආයිත් 1600/= කැලි වලටයි මාජරින් වලටයි වියදං කරන්නෙ

      Delete
    2. ඒම තමයි මචං.... සුපර් මෑන්ලා උනාම...

      Delete
    3. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඔය. දැන් පාර්ලිමෛ්න්තුවේ මන්ත්‍රී වරයෙක්ට කට අරින්නත් රනිල්ගෙන් අවසර ගන්න ඕනෙ.
      දැන් මෛත්‍රීපාලත් රනිල්ගේ වම් අත වෙලා.

      Delete
  2. //පෙඩරල්,
    ගිනි අවි,
    ගිනි කෙලි,
    මව් බිම පව්..
    උම්බෑ......//


    හරකෙක් බ්ලොග් පොස්ට් එකක් දමා ඇත!!

    ReplyDelete
    Replies
    1. උබගෙ අම්මත් එකායි දෙකායි කියල දෙමලු තම්බි පොලින් දාන්න එනකොට ගනන් තියගත්තනං උබගෙ උප්පැන්නට දෙමළ හරි තම්බි හරි නමක් දාගන්න තිබ්බා.

      කරුමෙට උන්දෑට ගණන් තියාගන්න බැරිවෙලා..

      Delete
    2. Keyboard saranan gachchami... Keyboard chandi.... Umbeeeeh kiyapan keyboard eken. Hak hak... Aparade ban yudde iwara wune.. Mata maara upset...!! Jaya wewa Mr. Maathalan..!!! 🙉

      Delete
  3. මේ කවි රන්ජා ඉල්ලයි පාර්ලිමන්ට් ජෝක්ස් අලුත්ම එකට

    ReplyDelete
  4. මේ කවි රන්ජා ඉල්ලයි පාර්ලිමන්ට් ජෝක්ස් අලුත්ම එකට

    ReplyDelete
    Replies
    1. මොකෝ බං දෙක දෙක...

      Delete
    2. නලියට ...... තුනායි කියල බයට බං ................ගොං බයි හුත්තල.......

      Delete
    3. වචන වලින් පේනවා සෑහෙන පොෂ් බුවෙක් විත්තිය

      Delete
  5. මීට වඩා රහට ලියන්න තිබ්බා. කඩදාසි ලිපේ දාල ඇවිත්ද ලිව්වේ??

    ReplyDelete
    Replies
    1. බොහොම කළබලේ ලිව්වේ ළිපියක් දාන්න වෙලාවක් නෑ...

      Delete
  6. මට හිතා ගන්න බෑ මාතේ මේ රනිල්ගේ කටහඬ කොහේ ඇහුනත් මට මතක් වෙන්නේ නයි ටී එන් එකේ ගියපු සුදු පුන්චා කතාවෙ නරියාමයි. ඒ හඬට ගොඩක්ම ලඟින් යනවා.

    දැන් මිනිහා ටිකක් කතා කරන්නත් පුරුදු වෙලා වගෙයි නේද? ඊයේනම් යකා නැගලා හිටියේ.

    කවියනම් පස්ට. මගෙත් ඔය ඇඟේ මාලු නටනවා බොල විපස්ස නායක වැඩේ ගැනනම්.

    ReplyDelete
    Replies
    1. ඔය විපක්ෂ නායක නොදී ඉන්න හෙතුවක්නම් තාමත් ඕකට විරුද්ධ උන කවුරුවත් හරියට කියන්නෙ නෑනෙ මටනම් ඒකෙ දැනට අවුලක් නෑ දෙමලු උනත් උනුත් ලන්කාවෙ පුරවැසියො අපිට තියෙන අයිතිවාසිකම් ඔක්කොම උන්ටත් තියෙනවා කරුනු ඇතොත් පැහැදිලි කලානම්

      Delete
    2. @ AnonymousSeptember 2, 2015 at 5:42 AM

      "දෙමළ ජාතික සන්ධානය"යනු "හෙළ උරුමය,මුස්ලිම් ක්‍රොන්ගසය" පන්නයෙම "වර්ගවාදී"පක්‍ෂක්.අනිත් එක "දෙමළ ජාතික සන්ධානය" ප්‍රධාන වශයෙන් නියෝජනය කරන්නේ උතුර,නැගෙනහිර ඇතුළු සීමිත දෙමළ ප්‍රජාවක් පමණයි.කඳුකරයේ ඉන්න දෙමළ ජනයා ඔවුන් නියෝජනය කරන්නේම නැති තරම්.දෙමළ ජාතිකයෙක් විපක්‍ෂ නායක ලෙස පත්වීම නොව ගැටලුව.ගැටලුව වන්නේ ඔවුන්ගේ වර්ගවාදී ප්‍රතිපත්තියයි.අප ඕනම අකාරයක වර්ගවාදයක් ප්‍රතික්‍ෂේප කල යුතුය.

      Delete
    3. අවුරුදු 30 ක්ම නටලත් තවම නටනවයි...

      Delete
    4. මාතට තවත් එකක් කියන්නම් ඔය සන්ධානේ නායකයෙක් ලන්ඩන් වලදී හමු වුණා. පොර හිටිය ගෙදරට තව දෙමල අය ඇවිත් හිටිය හමුවෙන්න. ගෙයි ඇතුලේ හමුවෙනවා කට්ටියක්. කුස්සියේ හමු වෙනවා කට්ටියක්. එළියේ හමු වෙනවා කට්ටියක්. මට වැඩේ තේරුනේ නැහැ. අහල බැලුව. ඇතුලේ හමු වෙන්නේ යාපනේ උසස්ම කුල දෙකක ඈයෝ. කුස්සිය ඊට ටිකක පහත අය. ගෙට වැද්ද ගන්නේ වත් නැති එවුන් එළියේ. යකෝ තවම 21 වෙනි ශත වර්ශේ. ඊටත් එංගලන්තේ ඇවිත්. මුන්ටද විපක්ෂ නායක කම දෙන්න කියන්නේ. හැබැයි වල්ගමට දෙන්නත් බැහැ. දෙමල සන්ධානයෙන් ප්‍රතිඥාවක් ගත්ත නම් හරි රටේ හැම දෙනෙක්ම නියෝජනය කරනවා කියල.

      Delete
    5. දෙමළ සංධානයට විපක්ෂ නායකකම දිය යුතුයි. එයින් වෙනවායැයි කියන අතුරු ප්‍රශ්න පැත්තකට දමමු. ඒ දෙමළ මතයට ඉඩක් තියෙන්න ඕන. මම නම් කියන්නෙ එල්. ටී. ටී .ඊ මතයටත් ඉඩ තියෙන්න ඕන.
      දෙමළ වීම නිසා අසාධාරනයක් වෙන්නෙ නෑ කියන්නෙ කොහොමද මෙහෙම වෙනකොට.
      ඔබාමා වගෙ දෙමළ හෝ මුස්ලිම් රාජ්‍ය නායකයෙක් බිහිවනදා තමා රටේ නියම සමගිය ඇතිවෙන්නෙ

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. දෙමළ සංධානය කියන්නේ දෙමල ජනතාව නියෝජනය කරන පක්ෂයක්. එයට විපක්ෂ නායක කම දෙනවා කියන්නේ මුළු දෙමල ජනතාවම රජයට විරුද්ධයි කියන එක. එහෙම නැහැනේ. දෙමල සහ මුස්ලිම් හුඟක් අය මේ රජයට සහ මෛත්‍රිට චන්දෙ දුන්න ය. ඒ නිසා මේක විකෘතියක්. දෙමල ජනතාවට අසාධාරණ වෙනවා කියන එක අපි හැමෝම පිලි ගත් දෙයක්. දෙමල අයෙක් රාජ්‍ය නායකයා වීමට මගෙත් කිසිම විරුද්ධත්වයක් නැහැ. එහෙම වෙන්න ඕනේ. ඒ කතාව හරි.

      Delete
    8. අජියෝ... එතකොට සිංහලයා සර්ව සම්පූර්ණද... මේ බොග දාන අසෙත් ඇවිත් බොගේ කුළේ හොය කාළකනිත් ඉන්න කොට..

      අනික උඹ තාම දන්නේ නැතිව ඇති.. ඇමතිකම් දෙන කොටත් සියළු කුළයන් නියෝජනය වෙන්න දෙන්න ට්‍රයි කොරන විත්තිය..

      Delete
    9. සිංහලයා සර්ව සම්පුර්ණ නැහැ මචන්. නමුත් ජාතිවාදය දිනුවේ නැහැ මේ පාර. ජවිපෙත් ඒක අත ඇරිය බදා ගෙන ඉඳල. මනෝ ගනේෂන වගේ පොරකට නම් දුන්නත් කමක් නැහැ. අඩුම ගානේ ඩග්ලස් දේවානන්ද (අපි අකමැති වුනත් ) ජාතිවාදියෙක් වර්ග වාදියෙක් නෙමේ. මම විග්නේශ්වරන් ට කැමතියි. නමුත් පොර කියන්නෙත් වෙන රටවලට ගියහම වේදිකාවට ජාතිවාදී කතා. ඊයේ පෙරේද කිව්වා සිංහලයෝ ඕන කමින් මත් ද්‍රව්‍ය හා මත පන් දෙමළුන්ට විකුනනවා කියල. සිංහල එවුන් ඕක මුස්ලිම් මිනිසුන්ට කිව්වම අපි ඒ සිංහල එවුන්ට බනිනවා ජාතිවාදී කියල. එතකොට ඒ මිම්මෙන්ම නේද විග්නේශ්වරන් ව මනින්නත් ඕනේ.
      //අනික උඹ තාම දන්නේ නැතිව ඇති.. ඇමතිකම් දෙන කොටත් සියළු කුළයන් නියෝජනය වෙන්න දෙන්න ට්‍රයි කොරන විත්තිය..// මේක නම් අවංකවම දැනගෙන හිටියේ නැහැ බං. අපොයි තොපි ජිවත් වෙන්නේ ගල් යුගයට පොඩ්ඩක් මෙහානේ බං

      Delete
    10. එතකොට මචෝ හින්ග්ල උන්, රට ජාතික ආගම ගැන දහ අතේ දිවුරුවට අවුලක් නැතෙයි...?

      Delete
    11. සම්පුර්ණයෙන්ම අවුල් යකෝ. ඒකනේ මේවා ලිව්වෙත්. ලියන්නෙත්.
      http://kolambagamaya.blogspot.co.uk/2015/01/blog-post_96.html
      http://kolambagamaya.blogspot.co.uk/2014/10/nathism.html
      ජාතිවාදයට විරුද්ධයි කියන්නේ හැම එකටම. අරක අඩුවෙන් තිබ්බය කියල වැඩක් නැහැ. මම මෙහෙ දෙමල එවුන් එක්ක කොච්චර අරගෙන තියනවද උන් මට කියන්න ඇවිල්ල දෙමල අධිරාජ්‍යය ගැන කොහෙද මන්ද ඈත අතීතේ තිබ්බ එකක් ගැන. අතීතය ගැන ආඩම්බර වෙයන්. නමුත් ඒක අතීතය. දැන් උන්ට ඒක කරන්නත් බහ. සිංහල උන්ට ඒක කරන්නත් බැහැ. මුස්ලිම් මිනිසුන්ට ගහන ඒවාට මම විරුද්ධ උනාට උන් ජාතිවාදී ආගම්වාදී වෙන වෙලාවට ඒකටත් විරුද්ධ වෙන්න ඕනේ.

      Delete
    12. මචන් අද අරූ එක්කයි චන්දිමය එක්කයි මේක ගැන පොඩි වාදයක් ගියා . අරුගේ කතාවේ ඇත්තක් තියනවා. ඌ කියන්නේ දෙමල මිනිසුන්ට හම්බ වෙච්ච වරප්‍රසාදයක් නිසා ඒක නොදෙන එක වැරදියි කියල. චන්දිම ඉන්නෙත් ඒ අදහසේ. උඹල ඔක්කොම කියන නිසා මගේ විරුද්ධත්වයත් අස් කරගන්නයි හිතෙන්නේ. මගේ ප්‍රශ්නේ මේ ටී එන් ඒ එක නියෝජනය කරන්නේ යාපනය හා වන්නි ප්‍රදේශය විතරයි. ඒක ජාතික විපක්ෂයකුත් නෙමේ. නමුත් දෙමල මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න එක උදව්වක් වෙනවා නම් හොඳයි.

      Delete
    13. එතකොට මචෝ ප්‍රධාන පක්ෂ සියල්ලම වගේ උතුර නියෝජනය කරන්නෙත් නෑ නේද....?

      Delete
    14. ප්‍රධාන පක්ෂ ඉල්ලුවනේ බං එජාප, ජවිපෙ, පෙසපේ , සසප, නසසප, වා එ පෙ හෙම. උන්ට ආසන ලැබුනේ නැති එක ඇත්ත .නමුත් එජාප ආසන කීපයක් උතුරේ දිනුව. ඒ නිසා එහෙම කියන්න බැහැ. අනික මචන් 1982 ජේ ආර් ලොක්ක චන්දෙ කොල්ල කාපු වෙලාවේ (මම දන්නවා උඹ යුඇන්පී නිසා එකඟ වෙන්නේ නැති වෙයි) කොබ්බකඩුව මුළු උතුරම දිනුව. අපේ ප්‍රධාන පක්ෂ දෙක දෙමල ප්‍රශ්නය අල්ලාගෙන ෆුට්බෝල් ගහපු එක ඇත්ත. නමුත් දැන් අවස්ථව තියෙනව මේක හදන්න. නමුත් මෙහෙම නොවේ. සම්බන්ධන්ට කියන්න ඕනේ මුළු විපක්ෂ ජනතාවම නියෝජයන කරපන් කියල. එතකොට ඊයේ මෛත්‍රී කරපු අවුල මොකක්ද? ශ්‍රීලනිපේ ඊළඟ සැරේ ආණ්ඩුව පිහිටුවනවා කියල?

      Delete
    15. //ඇමතිකම් දෙන කොටත් සියළු කුළයන් නියෝජනය වෙන්න දෙන්න ට්‍රයි කොරන විත්තිය..//

      මේක අදමයි දැනගත්තෙ! සිරාවටමද?

      Delete
    16. බස්සි..ජේ ආර්ගේ කාලේ ඉඳන්ම එහෙම තමයි...!

      Delete
    17. චෙෆාකි , ඕක ජේ ආර් කෙරුව හිතා ගන්නවත් බැහැ . හැබැයි ඇත්ත වෙන්න ඇති. රටේ හැටියට තමා ඒකත්.
      මාතා ඔන්න මම අත් දෙක උස්සලම සපෝර්ට් සම්බන්ධන්ට. මොකද මට වීරෙයි සරත් සිල්වයි එක්ක එකට හිට ගන්න බැහැ. අනික අනුර කුමාර විපක්ෂයේ සංවිධායක කමට පත් කරපු එක හොඳ දෙයක්. ඒ නිසා ඔන්න උඹලගේ මතයට එකඟ වුණා. හැබැයි සම්බන්ධන් ජාතිවාදී ලයින් එකක් ගත්තොත් ඌ ට විරුද්ධව කතා කරහන්.

      Delete
    18. අනිවා... එකෙන්ම... සම්පන්තන්ලට ප්‍රජාතන්තරවාදේ මතක් වෙලා තියෙන්නේ පුක නැති වෙන්න කාපු නිසා... නැත්නම් ඉතින් උනුත් මෙතුවක් කල් කොලේ.. පිරබාහරන් කරපු දේම තමා...

      Delete
  7. ගොං මංපිල.. පිස්සු නැත්තං සෝක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නොම්මර එකේ ගොනෙක්... මුන් දින්නා නම් හෙම මේ රට ලේ විලක් කරනවා කාලකන්නි...

      Delete
    2. ගම්මන්පිළ බස්නාහිර පළාත් සභාවෙ කාලයක් හිටිය . පළාත් සභාව ලේ විලක් වුනේ නෑනෙ. උඹලට කොහෙ හරි වැරදිලා බන්.

      Delete
    3. පළාත් සභාව කියන්නේ... ගොළු ගායකයෙක්.. සුදු අලියෙක්..

      Delete
    4. කියල වැඩක් නැහැ .සුද්ද.............

      Delete
  8. "ගොන් මන් පිල" කියන්නේ නිකන්ද ?

    ReplyDelete
    Replies
    1. මොකා හරි පරම්පරාවටම නම නම් දාලා තියෙනවා අපූරුවට ගැලපෙන්න...

      Delete
  9. ගමන්පිලයාගේ මාළු කන්න හදන වාහෙලා, රනිල්ට ඔච්චර ඩොන් යන්න හේතුව මොකද්දැයි කියල කියහල්ලකෝ ??

    ReplyDelete
    Replies
    1. එයාගෙන් ඇහුවා නම් කියලා දෙයි.. පස්ස පැත්තට බෝල් ගාඩ් එකක් දාගෙන යන්න කෝකටත්...

      Delete
  10. ආයුධ අරගෙන කරන යුද්ධයක් ආයුධ බලයෙන් මඩපැවැත්විය හැකි බවත් එහෙත් පාර්ලිමේන්තු සම්මතයකින් අනුමත කළ දෙයක් යළි සම්මත කර හෝ අවලංගු කළ නොහැකි බවත් තමයි ගම්මන්පිළ කීවෙ.. මාතලන් ඇතුළු මෙතන කොමෙන්ට් කරන සියළු දෙනා ඒ කතා ව අහල නෑ. අන්ධයෙක් පස්සෙ යන අන්ධයො වගෙ ඒක හෙළා දකිනව. ඔහුගෙ අදහස් දැක්වීමෙ වරදක් මම දකින්නෙ නෑ. සමහර විට ඔහු ඒ කතාව කළ අවස්ථාව ගැලපෙන්නෙ නැද්ද දන්නෙ නෑ.
    බුකියෙ පෝස්ට් දාල තිබුන මේ අදහස සම්පූර්නයෙන්ම විකෘති කරල. ඒ එකක තිබුන ගම්මන්පිළ ආයුධ අතට ගන්නව කියල කිව්ව කියල. මේකෙන් සමාජයෙ වැරදි අදහස් ඇති වෙනව.

    කෙනෙකුට තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න තහනම්ද ?

    ReplyDelete
    Replies
    1. මගුල් ගෙවල් වල අවමංගල කතා පවත් වන්නේ නෑ නේද...

      මම නම් දැකලා නෑ...

      Delete
    2. අදහස් දැක්වීමේ වරදක් නෑ. අදහස දක්වපු වෙලාවේ වරද විතරයි තියෙන්නේ, පාර්ලිමේන්තු මංගල සැසියේ පක්ෂ නායකයන්ට කතාවක් දෙන්නේ මොකටද කියලා නොදැනීම තමයි එකම හේතුව.
      මතය ප්‍රකාශ කරන්න තහනම් නෑ , මතය ප්‍රකාශ කරන වෙලාව ගැන අවබෝධයක් ඇතුව.

      Delete
    3. උඹ කියන දේ මුන්ට තේරුම් ගන්න බැරි එක පුදුම වෙන්න එපා .ඉවානයෝ.......
      අප්පොච්චගේ දරුවො ..........අපි උඹල මමී......ඩඩා ..........වැරදි නම් වැරදියි කියන කියන උත්තල බං .........

      Delete
  11. උබලා ඔක්කොම ලාගෙ පටිට යහපාලන කොමෙන්ටු,,මිස්ට පරභා කෙලින කොට උබලා දොයිය බබා වෙලාද හිටියෙ,ගමිමන් පිලයයි,විමලෙයලයි නැත්තං තොපිට බෝමිබ පුකේ තියා ගෙනයි ඉන්ඩ වෙන්නෙ.තොපි නිදහසට අකමැති උනාට:අපි කැමති...

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු එතකොට ගොඨාභය යි, සරත් ෆොන්සේකයි , මුළු හමුදාවමයි නිකං ඉඳලා තියෙන්නේ ...

      Delete
    2. .හෙක්.........හෙක්.හෙක්.........බත් කන ගොං එක්ක වාද නොකර හිටු ඉවානයෝ.....

      Delete
    3. උන් දෙන්නා මොන සේනාංකවලද මෙයා උන්නේ... අපි නම් දන්නේ.. ෂවේන්ද්‍රලා, චාගිලා, ජගත් ඩයස්ලා තමයි යුද්ධ කළේ කියලා..

      මුන් දෙන්නා වගේම අපේ හන්දියේ කසිප්පු ජිනයත් කටින් නම් යාපනේ කීප සැරයක්ම අල්ලලා ප්‍රභාත් කීප සැරයක්ම මරලා දැම්මා...

      Delete
    4. ලංකාවේ නිදහස නැති වෙන්න ප්‍රභාකරන් මුළු ලංකාවම අල්ලාගෙන හිටියේ නැහැ නේ. උතුරේත් කොටස් කීපයක් හා නැගෙනහිර කොටසකුත් විතරයි. ගම්මන්පිල හිටියේ චම්පික යටතේ. චම්පික හා රතන හමුදුරුව් තමා එතන යුදවාදී වැඩේ කලේ. විමල් ඉදිරිපත් කලේ ජවිපෙ කියන එක මිසක් තමන්ගේ මතය නෙමෙයි. පස්සේ වීරයා වුනාට.

      Delete
    5. මාතේ..උඹේ බොසාත් උඹ වැඩ කරන ලඟින්ම ඉඳන්ද මචෝ වැඩ කරන්නේ..උඹ ඌට රිපෝර්ට් කරන්නේම නැද්ද..ඔය කිව්ව ෂවින්ද්‍රලා, චාගිලා ජගත්ලා වගේ අයට උඩින් නේද ගෝටාබයයි, ෆොන්සේකයි හිටියේ ඒ කාලේ (දැන් නම් කොහේද දන්නේ නැහැ..ඊයේ ඩිෆෙන්ස් සෙමිනා එකෙත් නැහැ..) ඉවානයා කියන්න ඇත්තේ ඒක වෙන්න ඇති කියලයි මටනම් හිතෙන්නේ....!

      Delete
    6. @ චෙෆාකී

      යුද්ධයේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන මහින්ද ගෝඨා සහ ෆොන්සේකාට. ඒක මම එදා ඉඳන් අද වෙනකන් කියන දෙයක්.. කරුමය කියන්නේ එයාලා තුන් දෙනාට එතනින් එහාට එකතු වෙලා ගමන් කරන්න බැරි උනා.. ඒක රටේ කරුමේ.. ඒ වගේම එයාලගෙත් කරුමය උනා...

      අපි මොකක් කරන්නද...?

      Delete
  12. දැන් විමලේට ලේසි වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. .ගැනිටයි ......විමලෙටයි පාස් පූට් කේස් එකත් එනව ..............
      අප්පොච්චි එක්ක දාපු සෙල්ලම් සෙල්ලම් දැන් බැහැ කෝමත් ........හැමෝටම.......
      හැබැයි සිරා යන විදිය උඩ .තමා.......එයා SLFP එක ශක්තිමත් කොරන්න කියල ...... අප්පච්චිව රෙද්ද අස්සට ගත්තොත් .නම්.............කෙකට පුලිය තමා.තමා.......

      Delete
    2. එක්කෝ විමලෙට නැෂනල් එකට බහින්න වෙනවා.. එහෙම නැත්නම් ගොනාව පක්ෂෙට ඇබ්සෝබ් කර ගන්න වෙනවා...

      Delete
  13. පාර්ලිමේන්තුව සියලු මත නියෝජනය කරන තැනක් විය යුතුයි.....
    හැබැයි මහ උන්දැම කටවල් වහන්න තග දානකොට....

    අනේ මංදා...

    ReplyDelete
    Replies
    1. මත නියෝජනය කළාට කමක් නෑ... පටන් ගන්න කොටම උම්බෑ කියන්න නරකයි...

      Delete
  14. ඔය කුඹුරුවල, පිට්ටනිවල එහෙම කකා ඉන්න උන් හිටි ගමන් අමුතුම සද්ද දානවා මාතෙ.

    ReplyDelete
    Replies
    1. සඟ වෙද ගුරු ගොයි කන්කරුඔලට අමතරව ගව මී හරක් නියෝජනයකුත් එකතු වෙලා වාගේ...

      Delete
  15. උඹ බිසී දෙකක් නෑ..

    ReplyDelete
    Replies
    1. මාතා අයියා බිසී වෙන්නේ කොමෙන්ට්ු වලට රිපිලයි කරලද කොහෙද

      Delete
    2. හුකා....without air quotes....

      Delete
  16. සාරස ත් ඉන්න තිබ්බේ........ සාරස ලියන්නැති එක අඩුවක්....... අදහස් ගැටෙන කොට තමා ඇත්ත මතු වෙන්නේ.....

    ඒ නිසා බයියොයි ටොයියොයි ඔක්කොම ඔනි

    ReplyDelete
    Replies
    1. මහින්ද පැරදුනොත් ඌ ආයේ ලියන්නේ නෑ කිව්වනේ...

      Delete
  17. අදහසක් හිතට එන්නෙම නෑ අයියන්ඩි..
    මම මිට වඩා රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන දැන ගෙන ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. වැඩියෙම දැණුවත් වෙන්නත් නරකයි...

      Delete
    2. ඉක්මනට ඔය දැනුම වර්දනය කල යුතුය මලේ...

      Delete
  18. ලබන පාර නම් ස්වෝත්සායහෙන් ම පාර්ලිමේන්තු යයි වගේ ..... නැත්තං ඉතින් පැරදිච්ච මොකෙක් හරි ඒපැයි පස්සෙන් තල්ලු කරන්න.... දැන් ඉතින් මෝඩ කතා කියලා පොරක් වෙලා.... ස්වෝත්සාහයෙන් ම ඒයි...

    ReplyDelete
    Replies
    1. කුණු මාළු කන්න ආස උන් ඉන්න රටක් නේ මේක...

      Delete
  19. හැමෝම තමන්ගේ බලය , චන්ද ප්‍රමාණය වැඩි කරගන්න තමයි බලන්නෙ. දෙමල සංවිධානයත් එහෙමයි. ජාතිවාදය දේශප්‍රේමය සමාජවාද්ය හරි ඕන මල දානෙකින් මෝඩ මිනිස්සුන් රවටන එක උතුරෙත් දකුණෙත් හැමදාම වුනා.
    ගොම්මන්පිල කරන්න හදන්නෙත් ඒකම තමයි.හවුල් ආණ්ඩුව නිසා SLFP එක අවුල් නිසා, MR වාදීන් අතරමං නිසා, වර්ථමානයේ බොබසේවගේ අන්තවාදීනුත් අන්දුන් කුන්දුන් නිසා හැදිල තියන ඉඩට පැනල තමං වීරයා වී ලොකු බලවේගයක් හදා ගැනීමේ තදියම නිසා පොඩ්ඩක් කට ඉස්සර වුනා. ඔය ටියුන් එකෙන් පස්සෙ හොඳට වාදනය වෙයි පස්සෙ

    LTTE එකෙන් පස්සෙ ආව ඉඩ තමන්ට වාසිම විදිහට යොදා ගැනීමට TNA එක තැත් කරද්දී, MRගෙන් පස්සෙ ආව ඉඩෙන් තමන්ට වාසි ගැනීමට ගොම්මන්පිල තැත් කරනව, වීරවන්ස දිනේශ් වගේ අයව ඕවර් ටේක් කරල තමන් ලොක්කෙක් වෙන්න ඔහු ට්‍රයි කරනව.

    ජහමනයාටත් ආර්ථිකය පරිපාලනය, නීතිය ,විදේශ ප්‍රතිපත්ති, සෞඛ්යය, අද්ධ්‍යාපනය වගේ ඩල් දේවල් ගැන කතාකරල හරි යන්නෙ නෑනෙ, වීරයෙක් වෙන්න කොටි එනවෝ කුමණ්ත්‍රන එනවෝ යුද්දෙ එනවෝ ( දකුණට ) සහ සිංහල ආණ්ඩුව සලකන්නේ නෑ, මේක නිජ බූමිය, යුද අපරාද හොයමු ( උතුරට ) වගේ ත්‍රිල් දේවල් කියන්න ඕනෙනෙ

    ගොම්මන්පිල, TNA එකේ සමහරු හා සිවාජිලිංගම් වගේ අය ඒ ගැලරි ඩිමාන්ඩ් එකට සප්ලයි කරනව.

    ReplyDelete
    Replies
    1. සිංහළ ජාතිවාදයට දෙමළ ජාතිවාදය තරම් වත් තැනක් නෑ... නමුත් ගොන් බයියන්ට දෙන්න වෙන ආතල් එකකුත් නෑ.. එයා තනියෙන් ඉල්ලුවා නම් නානසාර ගොයියා තරම් වත් ගන්නේ නෑ.. මුන්ට ඕන බයියන්ව දැණුවත් කරන්න නෙමෙයි... බයියන්ගේ කර පිටින් මිනී එක්ක හරි උගේ ගමන යන්න...

      Delete
  20. මේ බයියො ටික රට කොටියට දුන්න කියල මැරෙන්න යනව. විපක්ෂ නායකයට කොරන්න පුළුවන් කෙලිය රනිල් හොදටම දන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. කියන්නේ නම් "පපුවෙහි වෙඩි සළකුණු ඇත්තේ...." කියලා...

      Delete
  21. Dear Mathalan,

    Please view this,

    https://www.youtube.com/watch?v=uYQJRh3qPEY

    Bullshits ! I thought Hon. Prime Minister Mr. Ranil Wickramasinghe was a Gentleman and a respectable politician in Sri Lanka. But now, he seems like another dictator, even worse than MR. How the hell he dictates the oppositions MP's & threatening them to shut-up their mouths? This is completely disgusting.

    There is no democracy in SL parliament. I do not like Wimal Weerawansa as a person but as MP, as a representative for the people who voted on behalf of him, he has the right to express his objection and his ideas to the parliament. What these people are doing?

    Further, Mr. Chamal Rajapakse is much better as Mr. Speaker. Though he was the brother of the former president, he did not act like a clown or muppet of the ruling party and kept the reputation of the speaker of the parliament.

    ReplyDelete
    Replies
    1. රනිල් නෙමෙයි ලාංකිය දේශපාලනයේ ඉන්න හැම එකාම දරුණු එකාධිපතියෝ...

      එකම දේ, ඒ දේ රටේ යහපත් වෙනුවෙන් යොදවනවද, එහෙම නැත්නම් තමන්ගේ යහපත් වෙනුවෙන් යොදනවද කියන දේ...

      මම නම් රනිල් කළ දේ වරදක් දකින්නේ නෑ.. කොටින්ම ගොනාත් එක්ක එක පෙලට ඉන්න උන්වත් රනිල්ට විරුද්ධ උනේ නැත්තේ.. රනිල් එතනදි හරි නිසා..

      Delete
    2. You need a visionary dictator to develop a country and once it is done the democratic process can be introduced in a slow manner...
      මෙන්න මෙහෙම කිව්වා ඕයි කවුරු හරි...

      Delete
    3. හොඳ කොල්ලෙක් කියන්න ඇත්තේ...

      Delete
    4. Relative to the previous pm and speaker, you may feel that the pm is too authoritative.but personaly i feel that he has had enough of the way the parliment was conducted for the past decade and still weerawanse is trying to contnue the same way..
      But yes, the pm shoukd notbehave in that manner..

      Delete
  22. ලංකාවේ විපක්ෂ නායකයෙක් වෙලා රටට කරන්න පුළුවන් බලපෑම මොකද කියල මට කවුරු හරි කියල දෙනවද?අම්මප නොදන්නා කමට අහන්නේ..

    ReplyDelete
    Replies
    1. අවුරුදු 20 ක්ම රනිල් කොළේ...

      Delete
  23. සම්බන්ධන් දෙමලෙක් නිසා, බෙදුම්වාදය ගැන කතා කරන නිසා, බෙදුම්වාදයට පාර කපන නිසා අපි විපක්ෂ නායකකම නොදී ඉන්න ඕනෙද? පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් හෝ වයවස්ථාවේ තියෙනවලු (මම හරියටම දන්නේ නැහැ. කීප දෙනෙකම මේ ගැන කියනවා අහල තියෙනවා) ආන්ඩු පක්ෂයෙන් පස්සේ වැඩිම නියොජනයක් තියෙන පක්ෂයට විපක්ෂනායක කම ලැබෙන්න ඕනේ කියලා. එහෙනම් සම්බන්ධන්ට ඒක ලැබුන එක හරි. නැත්නම් වෙන්නේ සියලු සුදුසුකම් තිබුනත් දෙමලාට (දෙමලා යනු අපහාස වචනයක් නොවේ, මා එය කියන ආකාරයයි) මේ වගේ දෙයක්වත් නියෝජනය කරන්න අපි නොදෙන බව තහවුරු වීම.

    සම්බන්ධන් බෙදුම්වාදය ප්‍රෙමා්ට් කරනවා කියලා තහවුරු වුනොත් කල යුත්තේ ඔහුට රටේ නීතිය අනුව දඩුවම් කිරීමයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න