.

.

Nov 7, 2015

මගේ පන.. මගේ මාර පන - My Life, My Soul, Your Money, My Petrol




බයිලා, විරිඳු හෝ ඕන මළදානෙක තාලෙට කියා සැනසෙන්න... වෙන කොරන්නට දෙයක් නැතිය...

අයියෝ මේ පොලෝසියේ පිස්සු බුවාලා
පිස්සු කෙලති ආ..න්ඩු පෙර ලෙනවා බලාලා
පිස්සු කෙලති ආ..න්ඩු පෙර ලෙනවා බලාලා
අයියෝ මේ පොලෝසියේ පිස්සු බුවාලා

පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//


මිලේනියම් සිටියෙත් මුන් කෙලියනෙ පිස්සු
නැවේ තිබුනේ ලීගල් බඩු මාර මිනිස්සු
නැවේ තිබුනේ ලීගල් බඩු මාර මිනිස්සු
කෙලියොත් මුන් කෙලින් නේම මේ වගෙ පිස්සු


පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//

නීතී හදෙන්නෙත් අපිමයි ඇයි උඹ ගෝරී

නීති කඩලා යන්න වරෙන් අපගෙන් බේරී
නීති කඩලා යන්න වරෙන් අපගෙන් බේරී
ගාන ටිකක් ළොකුයි තමයි ඇයි උඹ ගෝරී

පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//


අවන් ගාඩ් මැරියට් මේ සේරම ලීගල්
රාජපක්ෂලා කිසිදා නොකියති බේගල්
රාජපක්ෂලා කිසිදා නොකියති බේගල්
විජේ දාස උනත් මෙයා කවදත් ලෝයල්

පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//

ඉල්ලන් කෑවේ කොටියට ගිවිසුම් හදලා
මේ වාරෙදි කන්නේ මුන් ලෝ එක දාලා
මේ වාරෙදි කන්නේ මුන් ලෝ එක දාලා
ලෝයර්ලා එක්ක යමව් පර ළෝ බලලා

පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//

වෙපන් කියන්නේ ලොක්කා තනිකර සල්ලි
සල්ලි වලට ඕන එකෙක් යනවා හෙල්ලී
සල්ලි වලට ඕන එකෙක් යනවා හෙල්ලී
මනී ටෝක්ස් ලෝ එක යට යනවා මල්ලී

පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//

මෙච්චර කල් ඇදන් නෑවේ මොන රෙද්දටද
අල්ලපු දවසෙම ඔය ටික දැක්කේ නැද්ද
ලොක්කා, ඒ කාලේම මේ ටික තොපි දැක්කෙම නැද්ද
වැලේ වනලා තිබ්බා බං අම්මගෙ රෙද්ද

පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//


60 comments:

  1. Replies
    1. කවුද මේ දෙන්නා..............???

      Delete
    2. කවුද යකෝ මුන් තුන්දෙනා ???

      Delete
    3. කව්ද යකෝ තොපි..හැක්???

      Delete
    4. මොකක්ද බං පට්ට.. ජරාව කන එකෙයි...

      Delete
  2. හෙහ් හෙහ්...... පට්ට..........

    ReplyDelete
  3. අයිසේ මාරපන...තොගෙ ඇමතිකම ලමේකුට දීලා පු* දීපන් ඇවන්ඩ්ගාඩ් එකට!

    ReplyDelete
    Replies
    1. ඒක දෙනවා එළිපිටම මහදවාලේ

      Delete
    2. අර තරුවක් දාලා තියෙන්නේ "තා" අකුර වෙනුවට වෙන්ටෑ...

      Delete
  4. යහ පාලනයේ ජුදාස් ලා

    සොඳුරු ලොවට මල් වැහැලා
    තව්තිසාවෙ හද මැවිලා
    හැඟුම් පහන් තාරකා.............රටට පායලා

    ReplyDelete
    Replies
    1. ෂා ආතලේ... පා ට්ටායි අනේ...

      Delete
  5. ගුණ සුවඳට මත් වෙනවා
    හද මල් උයනක් වෙනවා
    සිත උතුරා
    සිත උතුරා ගලන පැයේ
    ඔබ ළං වෙනවා
    මා ආදරේ පායන් පනේ..........

    එය අපේ අපේක්ෂාවයි......... ඔබත් නරබන්න ඔබගේ ඉල්ලීම මත නැවත විකාෂණයයි........

    ReplyDelete
    Replies
    1. ෂා ආතලේ... පා ට්ටායි අනේ...

      Delete
  6. මාරපනත් මාරයිනේ බං.මේ සිංදුව යවමු මාරපනට හැමදාම උදේ වැඩ ආරම්භ කරන්න කලිනුයි රෑට නිදාගන්න කලිනුයි අහන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් එයා ගෙදර යවයි වගේ...

      Delete
  7. මේව මේ ලකුණු දාගන්න පොලිසියෙන් කරන වැඩ වෙච්චි බොස් !! සිම්පල් ඇන්ඩ් ඇමේසිං.. ඕ යේස්

    ඔහොම යං …

    ReplyDelete
  8. Maathala, maarapana gihilla wage.. Pana pana pana mage panaa...
    P.li.. Policiya weredda baragaththai kiyala kiyanne hitan...!! :)

    ReplyDelete
    Replies
    1. පන යවයි වැඩි කල් නොයා

      Delete
  9. හැක් හැක්...... පිස්සු ඩබොල් වෙනව මෙව්ව දැක්කම...

    ReplyDelete
    Replies
    1. මට නම් දැන් ට්‍රිබල් මෙයා

      Delete
  10. කියද්දි ඒහෙමයි මාතො කරද්දි මෙහෙමයි
    කරද්දි මෙහෙමයි මාතො හැමෝම මෙහෙමයි
    මොක කිව්වත් මොනවා කරත් මේවා මෙහෙමයි
    කියද්දි ඒහෙමයි මාතො කරද්දි මෙහෙමයි...................

    ReplyDelete
    Replies
    1. එව්වා වානා... ඒ කාළේ ගියා.. දැන් තියෙන්නේ යහ පාලනේ...

      Delete
  11. මනරම්.....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  12. 2001 දීත් යු ඇන් පීය ගෙදර යවන්න මාරපනගේ මාර වැඩත් උදව් මාර උදව්වක් උනා.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. මේ සැරේත් ඒ වැඩේ කොරයි කිසි අඩු පාඩුවක් නැතිව

      Delete
  13. මාරපොන්න අැමතිතුමා

    ReplyDelete
    Replies
    1. සමහරක් එහෙමත් කියනවා තමයි...

      Delete
  14. මාර විජේ පන දාස රාජ පක්..............

    ReplyDelete
    Replies
    1. හුකෑස් කොමෙන්ට් එකක් නේ

      Delete
  15. "ඔක්කොම කුණු පොලිස් බොක්කට"

    ReplyDelete
    Replies
    1. පෙර කල පවක් පඩිසන් දෙනවද කොහෙද.. ඕන් ජෙප්පොත් අදිනවා ගේමක්..

      Delete
  16. මාතලන්, උබත් අනුරට දීපන් පුක.

    ReplyDelete
    Replies
    1. දැන් ඌත් කොල්ලෝ ගහනවද

      Delete
  17. මට දුක අර රංජන් රාමනායක ගැන .

    ReplyDelete
    Replies
    1. සෝමා ඇන්ටිත් ගියපු වෙලාවේ...

      Delete
  18. අයියෝ සල්ලි කිව්වලු...

    මාතො..වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද??

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් නෑ.. එකමයි තියෙන්නේ... බයියෝ ටික ඒක ළඟදීම කරයි වගේ..

      Delete
  19. ලෝයර් ලා කිසි දිනෙක විස්වාස නොකරන ලෙස අයෙක් කාලෙකට ඉහත මට කියා ඇත

    ReplyDelete
    Replies
    1. ඒක නම් මිනිස්සු කියන පොදු කුලකයට අයිති එකක්

      Delete
  20. මාතලන්, අපෙ අම්මලගෙ ගමේ බෝතලේත් හිටියා මාරපන කියල පවුලක්.
    එයාලගෙ නෑදෑයොද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට වෙන්න ඇති.. උඹ වගේම අවුල් පොරක් මූත්...

      Delete
  21. පසුදා ඇද හැලුණු අනෝරා වැස්සට බත් වුණු වල කක්කුස්සියක් කඩා වැටීමෙන් අවු. 18 පමන ගැහැණු පුකක් සීරී ඇතිබව වාර්තා විය.

    ReplyDelete
    Replies
    1. චෙක් කරන්න වෙනවා බං... උඹ බොරු කියනවද දන්නේ නෑ නේ..

      Delete
  22. මාරපන ඉල්ලා අස්විය යුතුයි.. ජනතාව පාරට බැහැල එ්ක කියන්නේ නැත්තේ ඇයි???

    ReplyDelete
    Replies
    1. දේශක , කවුද එකට බැක් කරන්නේ කලවන් විපක්ෂේ ගැන ජනතාව කාටත් ව්ශ්වාසයක් නැනේ.

      Delete
    2. ඒක නිසා අපි දොසාබියෝග ගෙනැත් කලවං විපක්සය දමා ඔහු එළවා දමමු..

      Delete
    3. දේශක එතකොට එයා හියුමන් රයිට්ස් වලට ගිහිල්ලා ජිනීවා යයිද

      Delete
    4. ජනතාව බහීය බං ඔඩෙල් එක ගාව ගහපු ගැහිල්ල දැක්කම..

      Delete
  23. කසකාරයා තාම එන්නෙ නොවන් කලබල
    හොඳ සෙල්ලම් අමු හෙලුවෙන් දෙන්නෙ සුන්දර
    අර හොඳ සෙල්ලම් අමු හෙලුවෙන් දෙන්නෙ සුන්දර
    කස කාරයො තාම එන්නෙ නොවන් කලබල..
    ජයවේවා..!!

    ReplyDelete
  24. Seriously,what could be the reason that Ranil always asign Marapana to key positions?marapana is not known for integrity and if i am right , he is not even a skilled lawyer.he is a man with strings.from his days in AGD.
    RW must be f'n blind not to see the harm this gug is doing.

    ReplyDelete
    Replies
    1. රනිල්ට එහෙම මොලයක් තියෙනවා නම්.. මේ වගේ හාල්පාරුවෝ ආන්ඩුව ඇතුලට දාගනියිද... මක්කා කරත් අර බුද්ධික වගේ තරුණ උන්ට නේද තැනක් දෙන්න ඕන.. ජේ ආර් කලේ එහෙමයි...

      Delete
  25. බලාගෙන යද්දී ඔක්කොම එකම සෙට් එකේ තමයි..

    ReplyDelete
    Replies
    1. අරුන්ගේ ලීගල් ඇඩ්වයිසර් මාරපන.. අනික් එකා බිස්නස් පාට්නර්...

      Delete
  26. forget all this machan .... hear this.. give them your publicity...

    https://www.facebook.com/SrilankanLiveBands.lk/videos/532625306893936/

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න