.

.

Nov 10, 2015

ටීචර්ලාගේ බුරිය වැනුම හෙවත් ටීචලාංකාරය - Teacher's Belly Button



ප: ලි:

පසුව ලියමි කලින් ලියන්න උනේ මේකයි... මේ කවි පෙල මාතලන්ට හොඳට හුරු පුරුදුයි.. ඒත් හරි මතකයක් තිබුනේ නෑ.. සයිබරේ හෙව්වහම ආපු එක තමයි ඔය පෝස්ට් එකේ දාලා තියෙන්නේ.. ඒත් කකා තමයි කිව්වේ මේක පොඩි මෑන්ගේ කියලා.. එතකොට තමයි මතකෙට ආවේ.. පොඩි මෑන් මේවා ගනන් ගන්න එකක් නෑ.. ඌ කොහේ ගියාද කියලා දන්නෙත් නෑ.. << මෙන්න තියෙනවා ඔරිජිනල් එක...>>

එළ හරක්ගෙයි මී හරක්ගෙයි ආන්ඩුවේ මහ ඇමතිවරුන්ටත් තියෙන්නේ මාර පුරස්නය. අජ්ජාපනය, බල්ලගෙ ගූ බෙට්ටටත් එහා ගිහින් තියෙන වෙලාවේ, මහ ඇමතියෙකුට පුරස්නේ වෙලා තියෙන්නේ ටීචර්ලා බුරිය පේන්න අඳින එකය.

දැන් කරන්න තියෙන්නේ, ඩගියා කොලුවගේ වගේ, බුරිය නැතිව ඉන්න පුළුවන් ක්‍රමයක් සොයා ගන්නා එකය. මේකට පේටන්ට් එක ගත්තාම, ඒකෙන්ම විදේශ විනිමය හොයලා, අපිට ගොඩ යන්න පුළුවන්ය. බුරිය ගැන ලිවිල්ල පස්සට දමන්න උනේ, සයිබරේ "බුරිය" ගැන සොයද්දී හම්බ උන මේ පට්ට නිර්මාණය නිසාය.

ඒක නිර්මාණය කොරලා තියෙන්නේ, ඉන්ද්‍රචාප කියලා එකෙක්ය. සමහර විට උගේ එකක් නොවෙන්නත් පුළුවන්ය. කෙසේ වෙතත් නිර්මාණය ඉස්සුවේ මෙතනින්ය. අවසරයක් නැතිව පල කිරීම ගැන සමාවෙලා, සියල්ලන්ටම විඳ ගැනීම පිනිස, එය පහලින් පල කරන්වාය.

බුරිය වැනුම වෙන වෙලාවක ලියන්නම්ය.


ටීචාලංකාරය........

බුරිය පෙන්නන සාරිය ..
ලොවෙත් පිට නැති හැට්ටය ..
පාසලට අපෙ සුරලිය ..
වනමි මා ටීචාලංකාරය..

පන්තිය අපෙ ටුවෙල් සී ..
කොල්ලො ටික ෆුල් නොයිසී..
"මචංලා අර කම් සී " ..
හදිසියේ එක් අයෙක් පැවසී..

එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය ..
හක්ක පනිනා ගානය ..
දික් කරපු අත මානය ..
බැලුව අප කිමදැයි විකාරය..

අර එපිට කොරිඩෝරය ..
පන්තියට අපෙ පාරය ..
කොනෙන් මතු වුන සාරිය ..
දැක සියලු සිත් ෆුල් බකල් විය..

ටක ටකස් හැඩ පැතිරී ..
විය අපේ කන් බිහිරී ..
අයිස්චර්යත් පදිරී ..
අලුත් ටීචර් නමින් මිහිරී..

ගමනෙ තාලෙට පැද්දෙන ..
උකුල එහෙ මෙහෙ විසිවෙන ..
කුමට ඇස් මේ නොදකින ..
දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන..

පොත් මිටිය ගෙන වමතට ..
රැගෙන සාරිය දකුණට ..
ඔතා රවුමක් ඉනවට ..
සිනා සලමින් ආව ඇතුලට..

නොවී පමනක් දෑසට ..
මිහිර දැනුනා නහයට ..
පිබිදුනා හිත සුවඳට ..
වැස්ස වාගෙයි වැටුන කතරට..

ආයුබෝවන් කී සර ..
ලැමැද දෑතට සිර කර ..
හැට්ටයේ කැපු ඇගෙ කර ..
සිහි කරා අර නෝටි ටීචර..

හැට්ටෙ පහලින් ඇති ඉඩ ..
කිරිගරුඬ වගෙමයි හැඩ ..
ගැහුන හදවත දඩ දඩ ..
දැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩ..

හැට්ටෙ පහලට අඩියයි ..
එතැන තැන ඇගෙ බුරියයි ..
අඟල් තුනකින් නෙරියයි ..
බලනකොට නං මාර සුදියයි..

බැඳලා උඩට තද කර ..
ඇතිය හංසයො සිරකර ..
සිටියමුත් උන් හැර සර ..
පනීවිද සැක හැට්ටෙ කුඩුකර..

සිනාසෙන ඇගෙ දෙතොලේ ..
ගෑවිලා වගෙ අමු ලේ ..
රෝස පාටයි කොපුලේ ..
අහසෙ පාටයි දෙනෙත් සඟලේ..

හුණූ කූර ගෙන වමතට ..
හැරුණ හරවා ඇගෙ පිට ..
වියපු පැදුරක් තරමට ..
නූල් හැට්ටේ ගනන දහ අට..

ලියන විට ඈ නැමිලා ..
කළු ලෑලි හැඩ කරලා ..
උස නිතඹ ඇගෙ පිරිලා ..
වගේ කලයක් මුනින් නවලා..

හමා සුළඟක් පැමින...
කෙස් කළඹ මන බඳින...
දුටු විටදි හැටි සැලෙන...
තාලෙටම මගෙ හිතත් නටන...

ලියා අවසන පැවරුම...
ගොසින් සිට ඈ ලගටම...
එබිල පොඩ්ඩක් බැලුවම...
බැලුන් වාගෙයි වතුර පිරුනම..

අදින් පසුනං පාසැල...
වගෙයි මටනං පංසල...
නිවන් දකිනා මංසල...
ඇයයි වේලෙන අපට දන්සැල...

ශිල්පයට රස මුසුවී...
ගලා යන හැටි නැලවී...
රැයේදිත් මට සිහිවී...
කොට්ටයේ ඇත පුළුන් විසිරී..

සුර ලොවින් ආ කිඳුරී ..
වගෙයි අප හට මිතුරී ..
කලඹනා සිත මධුරී ...
වනමි මේ ලෙස ටීච මිහිරී..

පොඩි මෑන්

46 comments:

  1. මේක මං දැකලා තියෙනවා අවුරුදු කීපෙකට කලින් බ්ලොග් එකක.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කොමෙන්ට් කරලත් තිබුන :)


      කතන්දර කාරයාJune 13, 2013 at 6:52 PM

      සලලිහිණි සංදේශයේ තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිතෙන් බැඳුණු මාත්‍රා 16 කවි.
      මේ වගේ කවි තියෙන්නේ බුදුගුණාලංකාරයේ මං දන්න තරමින්.

      Delete
  2. මාතා, මමනම් මේක මුලින්ම දැක්කෙ අපේ පොඩි මෑන් ගෙ බ්ලොග් එකේ.
    මෙන්න මෙතන

    http://mamaiarui.blogspot.com/2013/06/blog-post.html

    අවාසනාවකට මූ දැන් ලියන්නේම නැති තරම් !

    ReplyDelete
    Replies
    1. හෑ..??? මුං බ්ලොග් පාඩං කොරනවද කොහෙද.... හෆ්ෆා ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම පාඩං කොලානං මුං අද කොහෙද...? ( රසික වගේ ඕස්ට්‍රේලියාවෙ..හක...හක...)

      Delete
    2. හෆ්ෆා ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම පාඩං කොලානං මුං අද කොහෙද...? ( රසික වගේ ඕස්ට්‍රේලියාවෙ..හක...හක...) පුක තමයි

      Delete
  3. මේක පොඩි මෑන් ගේ බ්ලොග් එකේ ගිය එකක්. මාතලන් දන්නවා නේද ඔහුව?
    http://mamaiarui.blogspot.com/2013/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. හපොයි හම්බ වෙලත් තියෙනවා එහෙනම් පෝස්ට් එක වෙනස් කොරන්න ඕන..

      මට හොඳ මතකයක් තිබුනා... ඒකයි මම දැම්මේ, මේක වෙන කාගෙවත් හරිද කියලා

      Delete
  4. දන්නවා නේන්නම්!

    Priyantha Hewage - Maathalan June 14, 2013 at 6:39 PM
    කියන්න දෙයක් නෑ උපරිමයි.. සෘඃගාර රසය උපරිමයි....
    ඉස්කෝළේ ගිය කාළේ මතක් උනා..
    සමහර සබ්ජෙක්ට් කට් කරන්නම් හිතෙන්නේ නෑනේ...

    ඉතින් හිරගෙදර ගැනත් ලියහන්...

    අපචාර කේස් එකක්ද? රේප් කේස් එකක්ද?

    http://mamaiarui.blogspot.com/2013/06/blog-post.html?showComment=1371215340173#c4600084255768430253

    ReplyDelete
  5. ඊයේ රෑ ඇද හැලුණු අනෝරා වැස්සට යට ලීයේ පිපුණු නාරිලතා මල තෙතභරිත විණි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කිසිම දේක ලස්සනක් සුන්දරත්වයක්
      දකින්න බැරිකිසීම නිර්මාණශීලිත්වයක් නැති
      අලුත් වැඩක් කරන්න හිතන්න නොහැකි
      පිස්සු මරගාත පොරවල්
      අධ්‍යාපන ඇමතිල උනහම??
      හයියෝ මුන්ට පිස්සුද?
      උපාසකම්මලගෙ ඡන්දෙ බලාගෙන කරන ලෙසි වැඩ?

      Delete
  7. කෝ මේ පත්තර මල්ලි?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්කර කර ඉන්නෙ නැතුව බ්ලොග් එකක් ලියන්න හිතෙන්න ඇති අද නම් නේද? ඔබතුමාගෙ අත්දැකීම්, පරීක්ෂණ , නිරීක්ෂණ, නිගමන ගුරු මුෂ්ටියවගේ තියා ඉන්න එක අපරාදෙ මිස්ටර් මල්ලි

      Delete
    2. අත්දැකීම් :D බුරි … චැහ්
      මං දැන් හොඳ ළමයෙක් . අර ඉවානයා නං බුරියක් මෙමෙයි මට්ට වලකද මොහොකද බැහැලා … හැක හැක

      Delete
    3. ෂ් ෂ්... අර පුං සඳ වගේ ඉන්න ලව්පූසා පිං කඳට කරන අපහාස !!!
      එතුමා එහෙම නරක තැන බලන්නෙවත් නෑ. බල බලා නිකම් ඉන්නෙත් නෑ. හරි කාර්ය ශූර උතුමෙක්.
      එතුමාගේ බිග් බොසුත් කිව්ව එතුමා ඊට පහලින් විතරයි ..........(මොකක්ද්ද එකක් කිව්ව .මට තේරුනේවත් නෑ )

      Delete
    4. ෆූසාට අපහාස කරන්න එපා.....ලඟදි ගායකයෙක් වෙන්න ඉන්නෙ...කීර්තිනාමය රැකගන්නෝනි....

      Delete
  8. මාතලන්, මම පොඩි කාලෙ ඉස්කෝලෙ නිවාඩුවට අපේ අම්මලගෙ ගමේ බෝතලෙ ගියාම රෑට නිදාගන්නෙ චූටි නැන්දගෙ නාභියෙ ඇඟිල්ල ගහගෙනෙ.

    ReplyDelete
  9. මා ලඟට පැමිණී..
    පොත වෙත මදක් නැමුනී..
    පිම්බිලා තිබුණී..
    'ත'යනු මාගේ කනේ වැදුනී..

    ReplyDelete
  10. නැමිලා දෙකට ඈ ගත්තා හුණු කොට්ටේ
    කලිසම ගිහින් වැදුනා මෙසේ ගැට්ටේ
    මැද දාරයට හිරවි ඇගේ රතු හැට්ටේ
    නටනවා වගෙයි වැල එක නැට්ටේ

    මුල්ලට වෙන්න නෙරියේ රැලි ගොඩ ගැහිලා
    සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
    නොවැදි වැදි යනවිට මා පහුකරලා
    නොබලා ඉන්නෙ කොහමද මම ඇස් වහලා

    පොඩි මෑන් ලියන්නේ නැති එක නම් අපරාධයක්

    ReplyDelete
    Replies
    1. මැවිලා පෙනේවි රූපේ :D

      Delete
    2. බ්ලොගේ ලියවෙන්නෙම නෑ මචං බුකියෙ තමයි :(

      Delete
  11. ඔයාගේ ලිපිය කියවන්න ආවේ යකාගේ අඩවියේ ඉඳන් . ඒ බ්ලොග් රෝලේම තිබ්බා මීට පැය දෙකකට කලින් ඔය මාතෘකාවම කියෝලා එන්න .

    කවි ටික නියමයි.

    http://vikendrika.blogspot.co.il/2015/11/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. ඔමා ලස්සන වෙලානෙ.

      Delete
  12. අපේ උසස් පෙළ රසායන විද්‍යා ගුරුතුමියට කොල්ලෝ කිව්වේ " මිස් ඔබේ තීරය " කියලා..

    ReplyDelete
  13. අපේ ගැන කතා වෙනකොට අපිට ආරංචි වෙනවා // කොහෙ හිටියත් ...

    නිර්මාණයක් තියෙන්නෙ බෙදාගන්න ...
    ස්තුතියි මාතලන් ...

    තවත් බුරි නිරීක්සන වාර්ථාවක් මෙන්න ...

    බුකියෙ තමා ලියවෙන්නෙ දැන් ..

    https://www.facebook.com/photo.php?fbid=10204978425487896&set=a.1230929540912.2029453.1459337632&type=3&theater

    ReplyDelete
  14. පොඩි මෑන් ගේ නිර්මාණය මම ඒ දවස් වලම කියෙව්වා...
    මරු කවි ටික...

    ReplyDelete
  15. මාතලන්ල මෙහෙම කරනකොට ආයෙ නොලිය බෑනෙ ...

    මෙන්න අලුත් කයිය ..

    http://mamaiarui.blogspot.com/2015/11/blog-post.html

    ReplyDelete
  16. බුරිය මොටද සිතුසේ දැක ගන්න බැරී





    ReplyDelete
  17. ඒ/ලේ ක්ලාස් එකේ නොදකින බුරි ආතලේ ......... මොන කරුමයක්ද මේ .....

    ReplyDelete
  18. සුපිරි කවි ටික... මේ අවස්ථාවේ මාගේ මතකය දිවයනවා අපේ ඉස්කෝලෙ ඕලෙවල් ගණන් උගන්නපු ගුරුතුමී පංතියේ ඉන්නා සාමය වෙත. පංතියේ දකුණු පැත්තෙ හරි වම පැත්තෙ හරි වාඩි වෙන්න පුදුම ඉල්ලුමක් තිබ්බෙ උන්දැගේ පීරියඩ් එකේ. වම පැත්තෙ ඉන්නකොට බෝඩ් එකේ ලියනකොට බුරිය බල්ලන්නත්, දකුණු පැත්තෙ ඉන්නකොට ඉස්සරහට ඇවිත් පාඩම විස්තර කරනකොට බුරිය බලන්නත්. ඉස්සරහ ඉන්න එවුන්ට හුළං...

    ReplyDelete
  19. හෆොයි පොඩි මෑන් කාරයා හරිම නෝටියෙක් නෙහ්.. පට්ට කවි ටික ඕයි..

    ReplyDelete
  20. බුරිගුණ වැනුම කාව්‍ය සංග්‍රහය

    ReplyDelete
  21. අපි උසස්පෙළ කරපු කාලේ
    අපේ ඉංග්‍රීසි ටීචර්ගේ තාලේ
    තාම මතකයි කොල්ලො කාලේ
    කෙට්ටු උන හැටි අපේ බාලේ ..

    හැක් .. හැක් ..

    ReplyDelete
  22. හැක් හැක්
    ඒල එල

    ජ ය වේ වා !!!

    ReplyDelete
  23. නියම කයි ටික බං.

    ReplyDelete
  24. ඉස්කෝලෙ යන කාලෙ එීචර්ලව මතක් වෙනවෝ.......
    //ආයුබෝවන් කී සර ..
    ලැමැද දෑතට සිර කර ..
    හැට්ටයේ කැපු ඇගෙ කර ..
    සිහි කරා අර නෝටි ටීචර..//

    ReplyDelete
  25. පොඩි මෑන් ගේ පොඩි කමටද වැඩ .. මරු

    ReplyDelete
  26. දැන් ඕක වැහුවම අපේ අධ්‍යාපන ක්‍රමේ පුල් මාවලස් වෙයි කියල වෙන්නැති මේ රටහරක් හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  27. අම්මපා පාසල් කාලය මතක් වුණා.........

    අපිත් හරිම කැමැත්තෙන් කොම්පියුටර් ඉගෙන ගන්න කියලා ලෑස්ති වුණා.. ඒත් අපේ ගුරුතුමිය අැවිත් මාස 5 න් විතර ප්‍රසූත නිවාඩු ගියා.... අායෙම අාවේ මාස 6 කින් විතර... අපි හිතුවා දැන්වත් ඉගෙන ගන්නම් කියලා... ඒත් ඒතකොටත් මැඩම් මාස 5 ක ගැබිණියක්...... අනේ අපි පව්නේද??????

    ReplyDelete
  28. මාතගේ මේ සටහනින් පොඩිමැන් අවදි වෙලා අන්න බොග දානවලු ආයෙත්. කමොන් රිද්මයා...

    ReplyDelete
  29. හපූයි.... දැං පොඩි එවුන් ඉට්ටයික් කොරන්න පොටක් මේක.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  30. බුරිය පේන්න අදින එක අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ. ඒක අසංවරයි. ඉස්සර ගෑනු හරි විනීතව තමා ඇන්දෙ.
    පෙකණිය නොදක්වා - සළු ඇද බොළට දක්වා
    බලන්න කොච්චර සංවරව ඇදපු සමාජයක්ද කියල. උඹල බටහිරින් එන ජරාවල් වලට උල්පන්දම් දෙනව.

    ReplyDelete
  31. ෂා මාර ලස්සන කවියක්නෙ ලොක්කා :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න