.

.

Dec 19, 2015

අමුඩ ගහං කොටුවට රිංගීම හා ඇන්දීමට දස්ස ජෙප්පෝ - Farmers in battlefield & JVP Fashion show



අම්මට සිරි ලංකාවේ කාලෙන් කාලෙට එක එක ආතල් එනවාය. ප්‍රජාතන්තර වාදේ දෝරේ ගලනා මේ කාළේ තියෙනා ආතල් එක නම්, හැමදාම වාගේ කොටුවේ ඉට්ටේසොන් එක ඉස්සරහා තිබෙනා, ජනරංජන මනරංජනගේ වැඩ වර්ජන හා උග්ගෝසනය. ආයෙත් බලය ඩැහැගැනීමේ කාළකන්නි සැබෑ නොවනා සිහිනයක ජීවත් වෙන රාජපක්ෂ රෙජිමයේ ගොන් බයියලාගේ මන දොල පුරවන්නට එන දොල පිදෙනී කන මළ පෙරේතයන්ය. එයිටාමතරව මක්කත් කොරේ නැත්නම් කක්කත් කොර ගන්න බැරි වේය කියනා ෆෝබියාවකින් පෙලෙනා, ජෙප්පන් හා පසුගාමි සැට් එකය.

එහෙම බැලුවම නම් ළොකෙන්ම ආතල් රට මේකය. එකම අඩුව නම් මල් ප්‍රවාහනය මෙන්ම භාවිතයද තහනම් කොර තිබීමය. ඒකත් ලීගලයිස් කොරා නම්, ළෝකය පුරා සිටිනා මල් රසික රසිකාවියන් ඔක්කෝම මෙහේ ඇවිල්ලා උන්ගෙන් හොඳ ආදායමක් හොයා ගන්නට පුළුවන්ය. හැබයි ඉතින් කැසිනෝ දාන්න ආපු ජේම්ස් පැකර්වත් එලවා ගත්ත රටේ, මේ දේවල් වෙයිදෝ කියා හිතන්නට අමාරුය. ඒකට හේතුව වෙන කිසිවක්ම නොව, ගල් යුගයේ ජීවත් වන ගල් වැද්දෝය. උන්ට නියමෙටම ගැලපෙනා ඇඳුම නම් වෙන එකක්කත් නොව අමුඩයමය.

මාතලන්ලාගේ සීයා වෙළෙන්දෙක්ය. ඒ ඇරෙන්න පාට් ටයිම් ගොයියෙක්ය. ඒත් තාත්තා කියනා විදියට අවුරුදු හැත්තෑවෙන් පස්සේ උන්දෑගේ ෆුල් ටයිම් ජොබ් එක උනේ ගොයිකමය. වී අස්වැද්දුමයිස්  හැමදාම නැති නිසා, අනෙක් කාලේට උන්දෑ කලේ කොරටුවට යන එකය. ඒ කොරටුවේ, එළවළු, පළතුරු, පලා වගර්‍ මෙන්ම, හැම ලබ්බක්ම තිබුනේය. මඟුලකට තුලාවකට ඇර "දෙවටෙන්" මාළු ගෙන එනවා මිසක, කිසිම දවසක ඒ ගෙදරට එළවළු හෝ පළතුරු ගෙනාපු බවක් නම් මාතලන්ට මතකයේ නැත. මාතලන්ගේ ගොයිතැනට අදාලා ජාන එන්නට ඇත්තේ උන්දෑගෙන්මය.

මාතලන්ගේ සීයා ගොයිතැන් කොරන කොට අඳින්නේ අමුඩයක්ය. උන්දෑ අමුඩේ ගහගෙන රිංගන්නේ කුඹුරටය, එහෙම නැත්නම් අර කලින් කිව්ව කොටුවටය. ටවුමට ගියේ පිත්තල බොත්තම් ඇල්ලූ කිරි කොකා වගේ කිට් එක ගහලාය. ඒ අමුඩේ ගහගෙන පාරේ යන්න ලැජ්ජා නිසාය. මොකෝ අමුඩේ ගැහුවාම එක පුලියේ නිසාය. 

ඒත් දැන් ඉන්නා ගොයියෝ අමුඩේ ගහගත්තාම රිංගන්නේ කොරටුවට නොව "කොටුව"ටය. උන් කොටුව ඉට්ටේසම ඉස්සරහා කුඹුරු කොටන්න තැනක් හොයනවාය. උන්ගේ පුක එලියේය. ඒවා දැක්කාම බවලත් උදවියගේ බව්මික අන්ඩවාතය එක්කම හිරි ඔතප් බිඳිලා යනවාය. මුන්ගේ පුකවල් බලාගෙන, මුන්ගේ අම්මලාට පින් දිදි, කෝච්චියේ ජැක් එකකුත් ගහගෙන ගෙදර ගියාම, පරිප්පුව කන්නේ ගෙදර වාහෙය.

එක එකාගෙ පුකවල් දැකලා, ෆීලින්ග්ස් ඔක්කෝම හෝනී (Horny Matures) වෙලා ඉන්න ලෑඩිස්ලා, ගෙදර එකාගේ පුක මිරිකන්න මල වදේය. කොහොමත් ඕනෑම ගෙදරක ගෘහ මූලිකයා කාන්තා පාර්සවේ නිසා, ඉල්ලීම් වලට එකඟවන ගෙදර වාහේ, ගෘහ මූලිකයාගේ ඇඟ උඩ නැගගෙන විනාඩි පහක් ඇතුලත් අයිතිවාසිකම් ලබා දීමට පියවර ගන්නවාය.නෝනලා වාහේගේ පුක මිරික මිරික, සීලීමේ රෙපයාර් ගැන ප්ලෑන් කොරන්නේ ඔය අතරේය.

ඔය කොටුවේ ඉට්ටේසොම ඉස්සරහා එක පුලියේ දාගෙන උන්න ගොයියන්ගේ පුකවල් ගැන අපූරු විස්ලේසොන්යක්, බුකියේ එකෙක් කොරලා තිබුනේය. ඌ අහලා තිබුනේ, උග්ගෝසනේ ආපු උන්ගේ සට්ටම් මේ තරම් සියුමැලි  වන්නේ කොහොමෙයි කියලාය. ඒ කියන්නේ ඔය උඩ පින්තූරේ තියෙනවා වාගේ, සිනිදු සියුමැලි පුකවල්, නාවලා ගත්තාම සජ්ජුරුවෝ වගේ කියනා ගොයි රාලලාට නම් තියෙන්නට බැරියෙයි කියාය.

තර්කය ගේන එකා කියනා කතාවේ ඇත්තක් නැත්තේම නැතෙයි කියා කියන්න වෙන්නේ, අපේ සීයාට තිබුනේ ඌ කියනා ජාතියේ පුකක් නොවනා නිසාය. කොහොමත් අපේ සීයා නියරේ ඈඳී ගත්තේ  නැතිය. සිරියාවති ටිකිරි මැනිකේ ඇඹුල අරගෙන කුඹුරට ගියෙත් නැතිය. මහ ගේ ඉස්සරහ තිබුන කුඹුරේ ඉඳන් ඇඹුල කන්න ආවේ ගෙදරය. එහෙම ඇවිල්ලා, කකුලක් පිට කකුලක් දාගෙන, සිරියවතිගේ දිවය ළෝකෙන් ගෙනාපු ඇඹුල, පුටුවේ ඉඳගෙන හොඳට අඹරලා දැම්මේය.

හැබයි මාතලනුත් දැකලා තියෙනාකාරයට, ගොයියන්ගේ පුකවල් පට්ට ගොරෝසුය. උන්දැලාගේ කරගැට පිරිණු අත්ලවල් වාගේම පට්ට රෆ්ය. ඒ කියන්නේ කොටලා කොටලාම උන්දැලාගේ පුකෙත් කර ගැටය. හැබයි එදා ජෙප්පෝ කොටුවේ ඉට්ටේසම ඉස්සරහට දක්කාගෙන ඇවිත් උන්නේ නම්, අර බුකියේ කියන එකා වාගේ පුකේ කරගැට තියෙනා ගොයියෝ නෙමේය. සම හරක් විට උන්ගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනියේ ඉන්නා උන් වෙන්න ඕනාය. එහෙම නැහ්නන් පසුගාමි සැට් එකේ උන්ට කීයක් හරි දීලා දක්කාගෙන ආපූ, උන්ගේ හරක් ටිකක් වෙන්න පුළුවන්ය.

බවලත් උදවියටයි අපිටයි ලැජ්ජා හිතුනාට, පුක එලියේ දාගෙන ඉන්නා එක ජෙප්පන්ට අවුලක් නැත්තේය. කෙල්ලන්ට නම් ලැජ්ජා හිතෙන්නේ, එයාලායේ හිරි ඔසප්ද හිරි ඔතප්ද මක්කදෝ එකක් කැඩෙනවයි කියනා නිසාය. බවලත් උදවියට ලැජ්ජා හිතෙන්නේ අනේ මෙච්චර හොඳ පුකවල් තියෙද්දි ලෑටි පුකක් ගෙදරට ගෙනාවේ මක්කාටදෝ කියාය.

අපට ලැජ්ජා හිතෙන්නේ, අනිත් රටවල ගොයියෝ හැන්දෑවට පබ් එකක සැට් වෙලා ක්ලබ් එකකට ගිහිල්ලා බඩුවකුත් ගසා ගෙදර යන අතරේ, අපේ ගොයියෝ හැමදාම වහ බිබි, එක එකාට ඇන්දිලා, මහ පාරේ පුක එලියේ දාගෙන යන නිසාය.

අපේ උනුත් සෙක්කුවේ යන හරක් වාගේ හැමදාම යන්නේ එකම ට්‍රැක් එකේය. මුන් හැමදාම ණයට ගන්නවාය. පුක ඉරාගෙන කොටලා අස්වැද්දුමයිස් කොරනවාය. සමහර විට නියගෙට අහු වෙනවාය. එහෙම නැහ්නන් ගංවතුරය. කොහොමින් කොහොම් හරි අලින්ගෙනුත් බේරගෙන හාවස්ට් කොලත් වී ටික දෙන්න එකෙක් නැතිය. 

ඒ පාර ඩඩ්ලි මහත්තයාගේ ලංසුවට, කුණු කොල්ලෙට බඩු ටික දෙනවාය. දීලා එයාලාගේ අම්මලාටත් පින් අනුමෝදන් කොරනවාය. එයිට පස්සේ සම හරක්, ටවුමේ බේත් කඩෙන් ගල් බෝතලයක් ගෙනල්ලා හිතේ අමාරුව නැති කොරගෙන ආයෙත් ණය වෙනවාය. සම හරක් උන් බෙහෙත් කඩෙන් මැස්සන්ට ගහන බෙහෙත් අරගෙන, උගුරට හලාගෙන මේ සසරෙන් එතෙර වෙනවාය.

ඇග්‍රි ඩිග්‍රි ගත්ත වගා මහත්තුරුන්ද කළෑ මහත්තුරුන්ද  කියලා මක්කදෝ උන් වගයක් ඔය ගොයිතැන් කොරනා ඕන පැත්තක ඉන්නවාය. උනුත් ජෙප්පෝ වගේම ගල් යුගයේ ඩෑල්ය. සම හරක් විට උන්ට උගන්නනවා ඇත්තේත් වී ගොයිතැන නැහ්නන් ලංකාවෙ උන් බඩ ගින්නේ කියලා වෙන්න ඇතිය. ඒ හන්දාද කොහෙදෝ උන් කරන්නෙත් වී ගොයිතැනමය.

අපේ තුන් වේලටම බත් කන හරක් හිතන්නේ මෙහේ කුඹුරු ඇස්වැද්ඩුවේ නැත් නම් තුන් ළෝකෙටම බත් නැතෙයි කියලාය. මොකෝ උන්ගේ ළෝකය අම්මට සිරි ලංකාව ඉතරක් නිසාය.දේසපාලන කාලකන්නි කොරන්නේ ආන්ඩුවේ රස්සා දෙනවා වාගෙම වස විස පිරිච්චි පෝර, සහනාධාරෙට දීලා, මුන්ව ගොනාට අන්දනා එකය. එහෙම දීලා උන්ව සජ්ජුරුවන්ට අන්දනවාය. ඇත්ත කතාව නම් ඌ පරම්පරා ගනනක් නොව සදාකලිකවම හිඟන්නන්ය කියනා එකය.

මාතලන් නම් අපේ අප්පුච්චාට කිව්වා වගේ ගොයි මහත්තුරුන්ට කියන්නේ, ඔය මළදානේ වගා නොකර අතට හොඳ ගතමනාවක් එන ආර්ථික භෝගයක් වවන්නෙයි කියලාය. ආන්න එතකොට නම්, ඇමරිකාවෙ, ජපානේ, ජර්මනියේ, ඔට්ටේලියාවේ ගොයියෝ වගේ, ඔහේලාටත් රජාට අඳින්න පුළුවන් කියලාය. එතකොට මහ පාරේ වහ බොන්න ඕනා නැතිය. එක එක වේසිගේ පුතාලාට කඩේ යන්නත් ඕනා නැතිය. අමුඩේ ගලවලා, ඩෙනිමක් ගහලා බැංකොක් පැත්තේ ගිහිල්ලා, අමුඩ අඳින කෑල්ලක් එක්ක මක්කා හරි කොරලා එන්නත් පුළුවන්ය.

එහෙම නොකලොතින් වෙන්නේ හැමදාම අමුඩේ ගහගෙන ගල් යුගයේ ජීවත් වන කාළකන්නින්ට කඩේ යන්නය. එහෙම කොලොත් මීට වඩා ලාබෙට බත් ඉතරක් නොව, රැට්ටුරන්ට් එකකට ෆැමිලි එක පිටින්ම වැදිලා, ඉස්පැගටි ලසන්යා පීසා කන්නත් පුළුවන්ය. මාතලන් නම් කැමති මේ අහිංසකයෝ ඒ වගේ සැට් එකක් වෙනවාටය.

විසේසයෙන් කියන්නට තියෙනා අනික් කාරනේ නම්, අමුඩ ගහගෙන කොටුවේ ඉට්ටේසොම ඉස්සරහා නැටුවාට, අරලිය ගහ මන්දිරේ පැත්තේවත්, හිරිකොත පැත්තේවත්, යන්න නම් එපා කියලාය. මොකෝ ඒවායේ ඉන්නා උන්, ඔය ගොයි රාලලාගේ පුකේ කරගැටවලටත් වග කියන්න ඉඩ තියෙනා නිසාය.

ඒ වගත් මෙසේය....

112 comments:

  1. මරු මරු.. අමුඩය හා පුක මොඩල් එකක් නෙව බං... උඹලගේ සීය දෙවට දිගේ ගිහිල්ල මාලු ගේනවා කිව්වේ. උඹල හිටියේ මුදෙද?? නැත්නං දෙවටේ කොහේද මාලු.. හැක්

    ReplyDelete
    Replies
    1. දෙවට කියන්නේ ගාල්ලට පස්සේ මාතර පැත්තේ තියෙන දෙනියායට හැරෙන තැන් ටවුම.. ඉස්සර අපේ ගමේ උන් මාළු ගන්න යන්නේ එහේ.. එතන ගාල්ලට වඩා ලාබයි... දැන් ඔය ගාල්ලෙන් සදර්න් එක්ස්ප්‍රස් එන්ටරන්ස් එක තියෙන හරිය..

      Delete
    2. අපි නොදන්න චැස්.. හැක්

      Delete
    3. /හැරෙන තැන් ටවුම./ හංදිය මං හිතේ...

      Delete
    4. පහුගියකාලෙ කුලියට බ්ලොග් ලියපු ගොජබි බ්ලොග් ඔස්තාර්ල "මං ජේවීපී එකට චන්දෙ දෙන්නෙ මොකද " ලප කුමාර හරි හොදයි.....ටිල්වියා ඊට හොදා...යි .....ජෙප්පො හරි අවංකයි... මං කාල බලල තියනවා..... කියල හෑලි ලියාගෙන ගියේ.

      Delete
    5. මාතලන් දකුණේද???

      Delete
    6. අපොයි ඔව්.... මට ඔය වම පෙන්නන්න බෑ... වමේ උනුත් ඔක්කොම දැන් දකුණෙනේ...

      Delete
  2. ..... සීලීමේ රෙපයාර් ගැන ප්ලෑන් කොරන්නේ....

    Men can also do ceiling planning.

    ReplyDelete
    Replies
    1. නගුල කෙලින් අල්ලන් එක හීයට හාන්න ඕනෙ. හීය පැන්නොත් නගුල අප්සෙට් යනව.

      Delete
    2. එඩ්වඩ් ජයකොඩි ලොක්ක නම් කිව්වෙ පොතක් අල්ලෙ තියන් සීලිමේ ඉන්න ලතා නංගිව මතක කරන්න කියල ඔය නරක වැඩ කරන්නෙ නැතුව

      Delete
    3. හැලපේගේ ගොඩ්ෆ්‍රීත් පොල් ලෙලි පොසිෂන් එකට කැමතිය කියලයි ලියල තිබ්බේ හැලප කැඩේ බෝඩ් එකේ....!

      Delete
    4. අර බෝතල් ද මොකක්ද එකට යන දවසෙ උගන්නන්න පුළුවනි කියල දුසකය කිව්වා.

      Delete
    5. බෝතල් වගේ එකට එනකොට ගල් බෝතල් අරගෙන ආවාට කිසි අවුලක් නැත.

      Delete
    6. //නගුල කෙලින් අල්ලන් එක හීයට හාන්න ඕනෙ. හීය පැන්නොත් නගුල අප්සෙට් යනව.// කම්මල මචන් ඒ කියන්නේ උබ තරමක ස්ට්‍රෙස් එකක ඉන්නේ !! වැඩේ බලපතල වෙන්න කලින් සුළු ප්‍රතිකාරයක් නොකලොත් නගුල බොහොම අප්සෙට් යන්න පුළුවනි. එහෙම දැනෙනවා නම් සුළුවෙන් හිතන්න එපා. හීය හාගන්න නේ බන් ඔක්කොම කරන්නේ.

      Delete
  3. අර විචාරක සීය කිවුවැහේ ඔහෙ දැන් කොහේදෝ ඈත පලාතක "ප්‍රාදේශීය ලේකම්" වෙලා රාජිතගේ රාජ්‍ය සේවිකාවෝ රාජ්‍ය සේවයේ යොදවනවැයි?

    අපේ නමටත් ෆයිල් එකක් ඇරගන්න ඇහැකියැ?

    ReplyDelete
  4. ලෝකයේ කුරුඳු නිෂ්පාදනය හා අපනයනය කරන පළමු රට ලංකාවය කියා ළඟදී පුවතක් දුටුවා මතකයි. නමුත් සේවක හිඟය නිසා කුරුඳු අපනයන ඉල්ලුම සපයන්න අපහසු බව එකේ කියවුණා. ජෙපාලා තාමත් කුඹුරු කොටවන්න තමයි ට්‍රයි එක.

    ReplyDelete
    Replies
    1. ළෝකයේ කුරුඳු පරිභෝජනයෙන් 80% කට වඩා අපේ.. ඉස්සර ඉඳන් වෙළඳාමේ ඇවිත් තියෙන්නේ විශේෂයෙන් කුරුඳු නිසා.. අපේ සීයා කියපු විදියට කොළඹත් තනිකර තිබිලා තියෙන්නේ කුරුඳු කැළේ.. කොළඹ වරායක් හැදෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. අදටත් තියෙන්නේ කුරුඳු වත්ත.. කොළඹ ඇක්ස්පෙන්සිව්ම ඒරියා එක.

      එකම දේ නිශ්පාදනයේ ගුණාත්මක බවක් නැතිවීම. අම්බලන්ගොඩ එක ව්‍යාපාරිකයෙක් ඉන්නවා නොම්මර එකේ කුරුඳු අපනයනය කරන. ඒ මනුස්සයා අනෙක් අයටත් නොමිලේම උපදෙස් දෙනවා. ඒත් නියමාකාරයෙන් කරන්න අපේ උන් කිසි උනන්දුවක් නෑ.

      Delete
  5. //සීලීමේ රෙපයාර් ගැන ප්ලෑන් කොරන්නේ ඔය අතරේය.//

    ඔකට කියන්නේ උළු ගණං කරනවා කියලයි මාතා.... සමහරු සීලිං ෂීට් ගාන ගණන් කරනවා.... සමහරු තහඩු වල හිල් ගණන් කරනවා..... විවිධයි....

    ReplyDelete
    Replies
    1. ගනන් කොර ගත්තට අවුලක් නෑ.. පොඩ්ඩක් හයියෙන් කොලා නම් ඒකවත්.. නැත්නම් මළ මිනී වගේ.. කෑ ගැහුවොත් මල්ලි බය වෙයි කියලද දන්නේ නෑ...

      Delete
  6. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේ ගොයිරාලලා නම් ටවුමට ගියත් අමුඩෙ ගලවන්නෙ නෑ.
    සරමට යටින් අමුඩෙ. රෑ නින්දට වැටෙනකොට නැත්නම් වැඩේට සෙට් වෙනකොට විතරයි අමුඩෙ ගලවන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ සීයගේ සාලුවයි (ටවල් එක.) අමුඩෙයි දාන්නේ කාමරේ දොරේ.. සීයා ආච්චි එක්ක ඇර ගත්ත දාට, ඔය දෙකේ ප්ලේස් දෙක මාරු කරනවලු...

      Delete
  7. අපොයි මේ ලියුමේ සිංහල බස හරි නැ "අහවලාට" කියලා හෙළබස හදාගන්න මෙහෙමද ඔයාගේ ළමයින්ට සිංහල උගන්වන්නේත්

    ReplyDelete
    Replies
    1. අනේ මේ බොලාට වෙන වැඩක් ඇත්තෙම නැද්ද හැබෑට...

      Delete
  8. Replies
    1. My Name is Hewa Gay and I am not a terrorist

      Delete
    2. දැන්නම් මාතය රෙදි නැතුවම ජහ පාලනේට කඩේ යනවා...

      Delete
    3. සීයා අමුඩේ පිටින් ගිය එකේ මාතලන්ට ඒකත් ගලවලා යන එක මහ දෙයක් නෙමෙයි නේ මචෝ.. අනික අම්මට සිරි ලංකාවේ අති බහුතරය ඉන්නේ අමු හෙළුවෙන්නේ..

      Delete
  9. මාතා,

    මම නම් හිතන්නේ අපේ ගොවිතැන ශ්‍රී ලංකාවේ පවිච්චිකල පැරණි සහල්වර්ග යොදා කලොත් මිට වඩා සාර්ථක බවයි
    http://goo.gl/wYfmOi

    මෙය කොපමණ නිවැරදිදැයි මම දන්නේ නෑ නමුත් මොවුන් කියන විදියට පාරම්පරික විදියට අක්කරයට බුසල් 80 ත් 110 අතර ලැබෙන අතර රසායනික පොහොර දමා ලබආගතහැක්කේ බුසල් 120 පමණයි.

    විකිණීමේදී මෙම පාරම්පරික වී වලට කිලෝ 1 රුපියල් 60 වැනි මුදලට විකිනෙන අතර රසායනික පොහොර යොදා කිලෝ 1 ට ලබගත හැක්කේ රුපියල් 20ත් රුපියල් 30 අතර මුදලක්.

    ඉහත අද්දැකීම ඇති කවුරු හරි ඉන්නවානම් අපට වැඩිදුර විස්තර ලබාගතහැකියි.

    ReplyDelete
    Replies
    1. වී පර්යේෂණ ආයතන තියෙන්නේ අම්මට හැමිනෙන්නද බං... අද වෙනකන් ගොවියා නගා හිටවන්න බැරි.. ඕවා වහලා ඇමතිවරුන්ගේ බඩු පොට් දැම්මා නම් ඊට ලාබයි.. කාළකන්නි...

      Delete
    2. මාතා, ඇත්තටම මේ කෘමිනාශක නොගසන ලද සහල් මිලෙන් දෙගුණයක් උනත් හොද ඉල්ලුමක් මේ කොලබ තියනවා.
      ගම් පළාත්වල ඇලවිය ගැනනම් දන්නේනෑ.

      "පර්යේෂණ ආයතන " මේවානම් කරපු ලබ්බක් නෑ තමයි මෙතෙක් කලකට, හැබැයි මේවට හේතු තියනවා Monsanto වැනි සමාගම් මේ හැම තැනටම අඩුපඩු දාල ඉවරයි මේගැන ලිපියක් ලියන්න ඕනේ නමුත් මේ දීර්ග ලිපි ගැන කීදෙනෙක් ප්‍රයෝජන ගනීද කියන්න බෑ.
      දැනට කැනඩාවේ මොවුන් කරන දේ පුදුමයි
      https://www.youtube.com/watch?v=oPKoSrc99p4

      Delete
    3. අනේ මචෝ ඔය එක මළදානයක්කත් නැතිව හාල් පිටරටින් ගේන එක පට්ට ලාබයි. ඕවයේ එල්ලේ ගහන එක ඊට ලාබයි..

      Delete
    4. සම්ප්‍රදායික වී සහ රසායනික භාවිතයෙන් තොර වී වගා කරන්නේ සීමිත ප්‍රමාණයක්. ඒකත් තමන්ගේ පරිභෝජනයට. එහෙමත් නැත්නම් ගෙදර කන්ට. පොහොර බේත් ගහන්නේ විකුණන්ට.

      Delete
  10. ජපානෙ නම් ගොවියො අවුරුද්දකට වතාවක් විතර කොහෙ හරි යනව, හවායි, පැරිස්, බාලි, සින්ගප්පෝ වගේ

    ReplyDelete
    Replies
    1. උඹ හිතන තරං ජපන්නුන්ට සල්ලි නෑ. ජපානෙත් දුප්පතා දුප්පතාම තමා.

      Delete
    2. මට මුන ගැහිලා තියෙනවා. ගොවියෝ, ධීවරයෝ..

      Delete
    3. Japanese paddy farmers are the worst. They are heavily depend on subsidies by the Japanese Government. They could easily import very cheap rice from Vietnam, Mynmar etc. but these buggers are feed by the other common people's money. Sri Lankan farmers are far better compared to those useless buggers in Japan.

      Delete
    4. සමහර විට අපේ වගේම බව් බව්මික අන්ඩවාතයට අති සෙරේස්ඨ සඟිස්කුරුතියට හානියක් වෙයි කියලා වෙන්න ඇති. එක්කෝ බත්තරමුල්ලේ "අපේ ගම" වගේ ඇක්සිබිසොන් එකට වෙන්න ඇති.

      Delete
    5. ජපානේ ඔය කියන තරම් හාල් අහේනියක් වත් ගොවියෝන්ට අහේනියකුත් මහා ලොකු සබ්සිටියකුත් නෑ. ජපානේ හාල් වලින් සැහෙන කොටසක් ඕකුන් තලාගෙන බොනවනේ බන් ඔසකේ !!. අනික කොච්චර අඩුවට තිබුනත් ජප්පෝ ඔය චීන හාල එහෙම කන්නෙත් නෑ. එනික තායි ජස්මින්, මියන්මාර්, බාස්මති හාල් වගේ ඇලෙන්නේ නැති බත් ජාති ඕකුන්ට කන්නත් බෑ. ඒවගේම කොලිටි එක පැත්තෙන් බැලුවම විකිණීමට ජපානෙට හාල් ගෙනියන්න හරිම අමාරුයි. පෙස්ටිසයිඩ් රේසිඩියු තදින් බලන් වෙලාවල් තියෙනවා. හැම ගොවියම ෆොරින් ටුවර් යන්නේ නම් නෑ. එත් හොදට ගෙයක් හදාගෙන, කාල බීල, කාර් දෙකක් විතර තියාගෙන, අරු බයිතෝ කරන ඒවුනත් කීප දෙනෙක් දාගෙන (එළවලු වවන) ඉන්නවා ගොඩක් ගොවියෝ.

      Delete
    6. ජපානෙ කන විදියට බත් කන්න නම් බෑ තමයි...

      Delete
  11. මෙන්න අමුඩෙ ගැන නියම ලිපියක්
    https://lankacnews.com/sinhala/main-news/48920/

    ReplyDelete
    Replies
    1. අයියෝ මේකෙ කොමෙන්ට් අයින් කරලා

      Delete
  12. හොඳ ගතමනා එන ආර්ථික භෝග??කටු පොල්,දුංකල,ග'කීන් වගේ දේවල් වැව්වා කියමු.සල්ලි අරගෙන පීසාත් කෑවා කියමු.එතනින් එහාට?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ වහ බීලා මැරෙනවා.. දැන් ඒවා වත් නොකර නේ මැරෙන්නේ.. ආර්ථික බෝග කියන්නේ ඔය දෙක ඉතරක් නෙමෙයි...

      Delete
    2. ඔප් කෝස් අයියණ්ඩි.මෙතන මෙහෙම දැම්මෙ දන්න කියන කෙනෙක් කියයි වත් ද කියලා.. පෝස්ට් ගණන් ලියන්න පුළුවන් මාතෘකාවක්.. හැබැයි දන්න අයට.ගස්ලබ්බ දන්නෙ නෑ.මල්,පත්‍ර වර්ග ...,..,...., එහෙම තියෙනවානෙ ලංකාවට ගැලපෙන,පරිසරයට හානියක් නැති,ලොකු ගතමන්ට් එකකුත් ලැබෙන.. දන්න අය කියමුද බලන්න.

      Delete
    3. ඔය ඉසපයිස් ගාඩන් මාරගෙන්ම හොඳ ගානක් හොයා ගන්න පුළුවන් වෙන මක්කත් ඕන නෑ... පොපි මල් වගේ...

      Delete
  13. උඹට කියන්න මාතයියෙ අපේ කිරිඅප්පුච්ච ඉස්සර කලේ ගොයිතැං.. පස්සෙ සංගීත උන ගහල උන්දැ ගියානෙ ෆ්ලෑෂ්බෑක් එකේ රිදම් ගහන්න..
    අම්මද බොල ඩෑල් එක රෙෂ්පට් එකට අමුඩෙ ගහල , නැමි පනාව ඔලුවෙ ගහල ගිටාර් පැඩ්ල් එකට දකුණු කකුල තියල දෙනව පන්ච් එක නිකං බපල් පෙට්ටි කීං ගාල අඬාගෙන යන්නෙ.. ඕ යේස්. පස්සෙ ආච්චි වැඩේට ලෙඩේ ඇද්ද නෙවැ කෑලි නැමෙනව කියල..චැහ් :D
    නැත්තං උන්දැත් ගොඩ මාත් ගොඩ..මේ අම්මප !!

    ReplyDelete
    Replies
    1. දැං උඹේ කෑලිත් නැමෙන්නෙම නැද්ද.... ඩී

      Delete
    2. ඒ උනාට මම දවසක් දැක්කා උඹ ෆ්ලෑෂ බෑක් එකේ බොංගෝ ගහනවා.. හීනයක්ද මන්දා...

      Delete
  14. ගොයියා වේ රටක බලේ....
    රට එලෝලු වෙලඳ පොලේ...

    (අර උඩම තියන පුක නං ගොයියෙක්ගෙ වෙන්නම බෑ ඕං..)
    ජ ය වේ වා..

    ReplyDelete
  15. හොඳ උපහාසාත්මක රචනයක්. නියමයි

    ReplyDelete
  16. අමුඩේ දැකලා නැති ටවුම්වල ඉන්න දරුවන්ට මේක හොද අවස්තාවක් කියලා මං හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ගොයම් නැටුමකට දෑකැති සොලවති
      කුඹුරක් ඇස නොගැටුනු දරුවෝ...

      Delete
    2. ඉට්ටයික් එකකට පුක් ගැටි සොලවති
      කුඹුරක් ඇස නොගැටුන 'ගොයියෝ'

      Delete
  17. ගොවියොත් එක්ක ගෙවිළියො ටික බැහැල නෑනෙ අපේ කරුමෙට. සිරාවට අමුඩෙට හරියන්න තියන ගෑනු ඇදුම මොකද්ද? ඒක ඇදන් දෙගොල්ලන්ටම පාරට බහින්න කියන්න ඕන ඊලග සැරේ.

    ReplyDelete
  18. දැන් මුන්ටික පුක එළියෙ දාගෙන අරලිය ගහ මන්දිරෙටත් ගිහිල්ලලුද? :p

    ReplyDelete
    Replies
    1. පිස්සුද මුං දන්නවා ඇති නේ රනිල් ලොක්කා කව්ද කියලා..

      Delete
  19. ඔන්න අද ‘උක්ගෝෂණය‘කුත් තිබුණා පාර්ලිමේන්තු පාරෙ. මං හිතන්නෙ මේක දිගට යයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඕවයෙනුත් ජීවත් වෙන සැට් එකක් ඉන්නවා නේ බං.. වුර්තීය සමිති කාරයෝ.. පොලිටික්කෝ.. බැනර් අඳින උන්.. පෝස්ටර් ගහන උන්.. බැටන් පොලු හදන උන්..

      Delete
    2. උක් ගොය්යන්ගේ උද්ගෝසනේට පංගොය්යන්ගේ සහාය..

      Delete
  20. මට මතක්වුනේ ඩඩ්ලි අගමැති කාලේ දහනායක උන්නැහේ අමුඩේ ගහගෙන පාර්ලිමේන්තුවට එන්න හදපු එක අයවැයට විරෝධය පෙන්වීම සඳහා. නම්බු පිටින් ආපහු හැරිලා යන්න වුණා. පාර්ලිමේන්තුවට එන්න බැහැ ඒ වගේ ඇඳුමකින්.

    මාතෙට මතකද එක මන්ත්‍රී වරියක් සාය හැට්ට ඇඳලා පාර්ලිමේන්තුවට ගියා දිනයක් හෝ දෙකක්. කවුද ඒ?

    ලිප්ටන් වටරවුමේදී මේ කට්ටිය සරම් වලින් අමුඩවලට මාරුවෙන හැටිත් එක ටී වී චැනල් එකක පෙන්නුවා. සමහරු බොහොම ලැජ්ජාවෙන් කලේ. මට සැකයි ඒ නියම ගොවියෝද කියලා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ.. උන්ට දැන් ඉවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනි තියෙනවා... වෙන පක්ෂවල් පෝස්ටර් හිටං ගහනවා සල්ලි වලට.. පොලීසියටත් ගානක් දෙනවා ඇති ගහන්න එපා මචෝ කියලා...

      Delete
  21. මෙන්න මෙතන තියනවා දහනායක අමුඩෙන් ආව පින්තූරේ

    ReplyDelete
    Replies
    1. දහනා යකත් දකුණේ නේ...

      Delete
    2. සාය හැට්ට ඇඳලා පාර්ලිමේන්තු ආවේ ශ්‍රීමනී ඇතුලත්මුදලි. විශේෂ අවසරයක් අරන්. ගර්භනී බව නිසා.

      Delete
    3. ප්‍රෙග්නන්ට් නිසා නම් වෙන්න බෑ විචෝ.. වෙන හේතුවක් නිසා වෙන්ට ඇති.. මොකෝ ශ්‍රීමනී පාර්ලිමේන්තුවට එන කොට එකම දුවටත් සෑහෙන වයසයි..

      Delete
    4. මම හොයලා බැලුවා. මම වැරදියි. ප්‍රෙග්නන්ට් නෙවෙයි, වෙනත් රෝගී තත්වයක්.

      Delete
  22. ගොවියෝ ටිකක් පෙන්නලා හරි මොනා හරි ශෝ එකක් නොකලොත් ඉතින් වැඩකුත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. උඹට අහු වුනා පොයින්ට් එක.. අයියා අපිත් ඉන්නවා හොඳේ කියන එක පෙන්නන එක තමයි මේ කොරන්නේ.. නැත්නම් මාර විදියට දියවේගෙන යන පස්ස නේ.. එන්න එන්න මනාප බහිනවා.. වමේ උන් ගොඩක් ඉන්නේ දකුණේ...

      Delete
  23. ගොයි මහත්වරුන්ටත් පස්න ඇති, ඒකයි අමුඩ ගහන් කොලබ එන්නේ.

    ReplyDelete
    Replies
    1. කාටද බං පස්න නැත්තේ.. දැන් බලහන්කෝ හිටපු සජ්ජුරුවන්ට තියෙන පස්න. බිසවුන්නාන්සේ වස පානය කොරන්නත් යනවය කියන්නේ. කව්ද හිතුවේ සජ කෙනෙක්ට මෙහෙම පස්න එයි කියලා. බැරිවෙලාවත් ඒ සජ්ජුරුවෝ ආයේ ආවොත් හෙම මේ සජ්ජුරුවන්ට කොහොම පස්න තියෙයිදෑ....

      Delete
    2. Raja ata deken ellila innawa dakke nadda

      Delete
  24. වඳුරු මෑ , කහඹිලිය, මාඋස්සා ටිකක් ඇතිල්ලුව නං මරු.. කැරලි මර්දන පොලිසියට අන්න එව්ව දීල අරින්න තිබ්බෙ... සියුමැලි පුකවල් ටික රතු වෙන්න...

    ReplyDelete
    Replies
    1. අරලිය ගහ මන්දිරේ පැත්තේ ගියා නම් පුකට සැපකුත් අරගෙනම එන්න තිබුනා..

      Delete
  25. \\ඒත් දැන් ඉන්නා ගොයියෝ අමුඩේ ගහගත්තාම රිංගන්නේ කොරටුවට නොව "කොටුව"ටය.//
    \\උන් කොටුව ඉට්ටේසම ඉස්සරහා කුඹුරු කොටන්න තැනක් හොයනවාය. උන්ගේ පුක එලියේය. ඒවා දැක්කාම බවලත් උදවියගේ බව්මික අන්ඩවාතය එක්කම හිරි ඔතප් බිඳිලා යනවාය. මුන්ගේ පුකවල් බලාගෙන, මුන්ගේ අම්මලාට පින් දිදි, කෝච්චියේ ජැක් එකකුත් ගහගෙන ගෙදර ගියාම, පරිප්පුව කන්නේ ගෙදර වාහෙය.//

    ඒ ටික පට්ට...

    ටිකක් හරි ආසාවෙන් හිටපු අයත් එපා වෙනවා මේවා දැක්කාම...

    ReplyDelete
    Replies
    1. අළුත් පරපුරේ ගොයිතැනට එන්න ආසාවෙන් ඉන්න එකෙක්වත් එන්නේ නෑ මුන්ගේ වැඩ නිසා. මොකෝ කුඹුරු කොටනවට අමතරව, අග නගරේ පුක එලියේ දාගෙන යන්නත් එපාය.

      Delete
  26. maathe jookuth ekka deela thiyanawa amuda jokku galawennama.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මිනිස්සු මා(තලන්) කියවන්නේ ඒ දේ බලාපොරොත්තුවෙන්.. කොහොමත් මාතලන් සීරියස් දේට කැමති නැත. මොකෝ කවදා හරි කොච්චර සීරියස් උන්නත්, වැඩේ සීරියස් උනාම යන්න එපාය. ඒ නිසා සීරියස් වීමත් ඕනෑවට වඩා ඔනෑම නැතටත් වඩා කොහෙත්තම ඕනා නැතිය.

      Delete
  27. වී වගාව ගැන කතාව දැන් රෙටෝරික් වේ ගෙන එනවා. කිසිම කෙනෙක් සාධනීය අධ්‍යනයක් කරන්නේ නැහැ. පාරම්පරික කෙහෙම්මලක් නිසා එල්බ ගෙන සිටීම හෝ බැහැර කිරීම විනා. අපි හැමෝම දකිනවා වී වගාව පාඩු ලබන බව. ඊට එහායින් මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර අවශ්‍යයි.

    1. වී නොවේනම් ඒ බිම්වල ඒ ගොවීන්ගේ බුද්ධිය හා අවබෝධය සමග සාර්ථකව කල හැකි වෙනත් වගාව කුමක්ද?

    2. ඒ වගාව දීර්ඝ කාලීනව මිල පහල යාමකට ලක් නොවන්නේද? කන්නයෙන් කන්නයට වගාවන් මාරුකළ නොහැකියි.

    3. ආහාර සුරක්ෂිතභාවය හා තිරසාරකෘෂිකර්මය කියන මාතෘකාදෙක වලිඩ් හාඅවැදගත් දෙකක්. ඊට මොකද්දතියෙන පිළිතුර.

    4. සහල ආනයනය මතා රඳා පවතින්නේ නම්ලෝක වෙලදපොලේ මිල ඉහලයාමකට මුහුන දෙන්නේ කොහොමද? [මීට වසර කීපෙකට පෙර තායිලන්තයේ ගංවතුරක් එක්ක ආපු තත්වය නිසා කීපගුණයකින් හාල් මිල නැග්ග]

    5. ඇත්තෙන්ම ලංකාවේ වී වගාව පාඩු ලබන්නේ "වී" නිසාද" නැත්නම්කරන විදිය නිසාද? අපි පාඩු ලබන වී වලින් අනිත් උන් ලාබ ලබන්නේ කොහොමද? මේක නොදැනවෙනත් එකක් ඔය විදිහට වව්වොත් ඒකත් පාඩු ලබන්න ඉඩක් නැද්ද?

    මාතලන් සාමාන්‍යයෙන් යමක් අධ්‍යනය කරන කෙනෙක් නිසා මේ වගේ දේවල් ගැන සාධනීය අධ්‍යනයක් කරයි කියලා හිතනවා. එසේ නොවේනම් මේක නිකම් "ගල් අගුරුත් එපා, ජලාශ හදන්නත් එපා, හැබැයි අපිට විදුලිය දියව්" පන්නයේ තේරුමක් නැති කතාවක්

    ReplyDelete
    Replies
    1. කොකා මුලින්ම බොහෝම ස්තූතියි කොමෙන්ට් එකට.. මම බ්ලොගින් වලින් බලාපොරොත්තු වෙන්නේ මේ දේ... ඒ කියන්නේ ආතල් සමඟ කතිකාවක් ඇති වීම.. මේන් මම දන්න තරමින් උත්තර. මොකෝ මම කෘෂි විජ්ජාග්නයෙක් නෙවෙයි නේ. මම මේ කියන්නේ මගේ පෞදගලික අත්දැකීම්

      1. මැටි පසට ඔරොත්තු දෙන ළෝක වෙළඳ පොළේ ඉල්ලීමක් ඇති ඉහළ මිළකට අපනයනා කළ හැකි භෝග. ගර්කින්, දුම්කොළ, මුං ඇට, බී ළුෑණූ, බඩ ඉරිඟු (මොළේ ඇති ගොවින් ඕෆ් සීසන් එකේ මේ වගාවන් දැනටමත් කරති.) ලෑන්ඩ් වැලියු එක වැඩි නම් ගොඩකර විකිණීම. (අපි කළේ ඒකයි.)

      2. වගාවන් මාරු කොට වගා කළ හැකි බව අපේ උන්ද ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇත. (සී අයි සී රජ ගොවියන්ගේ අත්දැකීම් ඇසුරෙන් හා මිතුරකුගේ අත්දැකීම් ඇසුරෙන්)

      3. අපේ ආහාර සුරක්ෂිතභාවය ගැන නම් කතා කොට වැඩක් නැත. එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් පෙට්ටි හඳුන්වා දීම උදාහරණයකට ගත හැක. බලධාරින් ඒවා දෙන්න ගියේ බලහත්කාරයෙනි. වෙනසකට අකමැති අපේ ජනතාව එහි ඇති වටිනාකම උරඟ බැලීමටවත් ඉදිරිපත් වූයේ නැත. තිරසාර ගොවිතැන පෞදගලික ආයතනයන්ට කළ හැකි නම්. ආන්ඩුවේ වේසිගේපුතාලාට එක කරන්නට බැරි කමක් ඇත්තේම නැත.

      4. මිළ ඉහළ පහළ යෑම බොහෝ හේතුන් නිසා සිඳුවිය හැක්කක්. වී ගොවිතැන අත හැර දැමීමට මෙය නම් හේතුවක් නොවේ. අපේ අහාට මිළ ගනන් බොහෝ ඉහළ බව කොකාද දන්නවා ඇත. අපේ හම්බ කොරන දේ කන්න ඉවරයි. ඒත් කාලා නෙමෙයි ලෙවකාලා.

      5. වී ගොයියන් සැමදා හිඟන්නන්ය. කළ යුත්තේ එයින් ගොඩ ඒමයි. උන් හිඟන්නන් වුවද මෙයින් ආදායම් ලබන්නෝද බොහෝය (කෘමිනාශක, වල්නාශක නිශ්පාදකයින් හා අලෙවි කරුවන්) යුද්දයද, අවසාන දෙමලා සහ හින්ගලයා මැරෙන තෙක් ගෙන යා හැකිව තිබිනි. (එහෙත් එහෙම වන්නේ නැත.) නමුත් එය වෙනස් කල නිසා අද මිනිසුන් සතුටින් සිටිති. වී වගාව අතහැර ජේ ආර් පප්පාගේ කාලේ හන්දියේ කඩයක් දා ගත් අපේ බාප්පා අද ෆාමසි කීපයකද හිමිකරුය.

      මාතලන් කවදාවත් තේරුමක් ඇති දේ ලියන්නේ නැත.. එහෙත් කොමක්දෝ හේතුවකට උඹ වගේ උන්ද.. මහ තැන්වල උන්ද මේ පල්හෑලී කියවයි.. එය මගේ වාසනාවකි..

      ඉස්කෝතුයි..

      Delete
  28. We should be proud. This is our dress and ours only. Our people used to wear very liberally. It is true Rodi women were not allowed to cover the top. But there was no rule for noble women to cover. Even noble women went bare breasted in public. It might be a beautiful sight in the country. But white people ruined it and brought their Victorian traditions. Now our fools think that is our tradition.

    ReplyDelete
    Replies
    1. who said that white people ruined this dress. they have modified it and promote this to white ladies also.. please look at the link below.

      http://www.aliexpress.com/item-img/2015-Hot-sexy-lingerie-V-string-Panties-Knickers-White-Crystal-pattern-metal-thong-underwear/32354802508.html?spm=2114.12010208.100005.11.BguA6a

      Delete
    2. ලංකාවෙ ගෑනු එලියෙ දාගෙන ඉන්නකොට ඕන එකෙන්ට වික්ටෝරියා සන්ස්කෘතිය ගේන්න හිතෙනව.

      Delete
    3. http://lankaxxx.blogspot.com/2010/10/sri-lankan-naked-girl-show.html?zx=5ddd89a3a3fbce4d

      Delete
    4. They changed after a very long time after they left us. At the time they left us Europe had a tradition for women to cover the all parts of the body except the heads like muslim women. Now our Buddhists think that is our dress. There are evidence our women went to temple of tooth with their breasts exposed. I don't think our women even wore underwear in ancient times. Now if one woman did not wear a bra all the country goes mad. White people practiced it long time after they fooled us.

      Delete
  29. හොද වෙලාවට ගෑනු එළියෙ දාගෙන ගියේ නැත්තෙ. එහෙම උනානන් සුද්දො ආයෙ ලංකාව පැත්ත පළාතෙ එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. http://lankaxxx.blogspot.com/2010/10/sri-lankan-naked-girl-show.html?zx=5ddd89a3a3fbce4d

      Delete
  30. මරාජාණ්ඩුව කාලෙත් මේ කස්ටිය පුක් පෙන්නුවානේද?

    ReplyDelete
    Replies
    1. රජ කාළේ ඉඳන් ඕක පෙන්නන එක තමයි කොලේ..

      Delete
  31. මේ සඳහා සහායක් බලාපොරොත්තු වෙනවා. විද්‍යුත් ලිපිනය වැඩ කරන්නේ නැහැ

    පහත සබැඳියේ දැක්වෙන්නේ වකුගඩු දායකයකු වීම සම්බන්ධ මත විමසුමකි. මේ මටහ් විමසුම උදෙසා ඔබේ බ්ලොග් අඩවියෙන් / සින්ඩියෙන් ඉඩක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.

    සබැඳිය
    http://goo.gl/forms/KYQtpMh6TJ

    iframe src="https://docs.google.com/forms/d/15rofNPeaZOY_zED7h7Czgz63kQpkZSDG0WTVV3QG53E/viewform?embedded=true" width="760" height="500" frameborder="0" marginheight="0" marginwidth="0">Loading.../iframe


    add "<" and ">" to encapsulate iframe tag
    රංග වීරක්කොඩි

    ReplyDelete
    Replies
    1. ඕන් බඩා මාමේ මගේ බොගේ උඩින්ම දැම්මා...

      Delete
    2. මිගාර, මා මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් ලෙස මා දැනගත් කරුණක් කීමට ඉඩ දෙන්න. 14,18,19,20 සදහා කොන්දේසි සහිතව ඔවු හෝ නෑ කියන එක ඇතුලත් වුනා නම් හොදයි. මොකද අවයව දන්දීමට කැමති වීම රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අතවශ්‍ය කරුණක් කල යුතු බවට කෙරුණු ප්‍රකාශයට බොහේ සාමාන්‍ය රියදුරෝ බිය වුනේ ලංකාවේ එවැනි තත්වයක් ඇති වුනොත් අවයව අවශ්‍ය වන බලවත් පුද්ගලයින් කෙනෙකු හිතා මතා අනතුරකට ලක් කර අවයව ලබාගැනීමේ හැකියාවක් ඇතිය කියන හේතුව. මොකද අපේ රට වැනි සියලුද ඒ බලයටත් නිලයටත් මුදලටත් යට වුන තැනක ඒ තර්කය සම්පූර්ණවම බැහැර කරන්න බැරි නිසා. වකුගඩු වලට මෙය 100% අදාළ නොවුනත් ජීවත්ව සිටියදී ගත නොහැකි සමහර අවයව සදහා එහි යම් ගත යුත්තක් තිබෙනවා. ඉතා හොද සමීක්ෂණයක්. ජය!!

      Delete
  32. Maathalanta nagga neda goviyange amuda dakala? Ai ban uBa rata wate aran yana jokku gahagena inna suddonge pukawal hada madida?

    ReplyDelete
    Replies
    1. මාතලන්ට ඕන පුකක් ඔට්ටුයි...

      Delete
  33. හාස්‍ය, උපහාසය, දේශපාලනය, ආර්ථික විද්‍යාව, කෘෂිකර්මය ඉතිහාසය, ඔක්කොම එක පෝස්ට් එකකට. මරු.

    ReplyDelete
  34. ලංකාවෙ තිරිඟු වවන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හරියටම දන්නේ නෑ.. ඒත් කුරක්කන් එන්නෙත් පිට රටින්ය කියන එක නම් දන්නවා...

      Delete
  35. සුද්දො ජංගි ගහං යනව වගේද අපේ කොල්ලො අමුඩ ගහගෙන යද්දි. සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න පුලුවන් මේකෙන්. එතකොට මාතලන්ටත් හොදයිනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් ඉතින් එවා දැකලා බත් නැතුව ශෝටීස් තමයි කන්න වෙන්නේ බන්. පැලිච්ච ඉරිතැලිච්ච පුස් කාපු විසප්පු ගෙඩි වල ලප කැළැල් පිරුණු මාළු පාන් නේ බන් ගොඩක් එව්වා.

      Delete
    2. ඒ වගේ ආන්ඩුවකුත් තියෙන නිසා ඉතා හොඳ යෝජනාවක්..

      Delete
  36. http://tinypic.com/view.php?pic=2hh1xxi&s=9#.Vnb4yflEmUm

    ReplyDelete
  37. මෙච්චරකල් ඉතින් අපිට පුක පෙන්නුවෙ දේශපාළුවෝ විතරයි. දැන් ඉතින් ඒකට හරියන්නත් එක්ක ගොවියොත් පුක පෙන්නනවා එහෙනම්. මම දැක්ක නිව්ස් වලදි සුද්දො ටිකක් කටවල් ඇරගෙන උන් දිහා බලාගෙන ඉන්නව. කවුරුවත් කිව්වද දන්නෙ නෑ මුන් ලංකාවේ ඔරිගීනල් වැද්දෝ කියල හිටන්. හැක හැක. අඩෝ මාතේ. උබත් අපේ ගමේ ඩයල් එකක් නේ. දෙවට කිව්වහම මීටර් උනේ. ඉස්සර දෙවටට ගියා ජොයින්ට් ගන්න. ඒවගේම ඊට පොඩ්ඩක් එහා පැත්තේ තියෙනවා අර සිමෙන්ති සංස්ථාව ඉස්සරහ තට්ටු දෙක තුනක රෙස්ටුරන්ට් එකක්. පස්සේ කලෙක මර්ඩර් එකකුත් උන එතන. කාලයක් ගෙදරට මාළු ගීන්ට ගිය අර කොටුව අයනෙ තියෙන මාළු පොට් එකට. ෆ්‍රෙෂ් මාළු. පාන්දර පහ වෙනකොට ඉන්ට ඕනි. ගුඩ් ඕල්ඩ් ඩේස්, ඉසන්ට් ඉට්‌ ??? ලොල් ද මන්ද...

    ReplyDelete
    Replies
    1. උඹ රෙස්ටුරන්ට් එක බාර් එකක් විදියට අපි පොඩි කාළේ ඉඳන් එතන තිබුනා.. මොකෝ ඔතන සිමෙන්ති ළොරි ඉතරක් නෙමෙයි ඔක්කොම ලොරි නැවත්තුවා.. මම නම් ඔතන බීලා නැති උනාට.. මට මතකයි ඉස්සර දවසක් දෙකක් තාත්තා අපිව වාහනේ තියලා ඕකට රිංගනවා..

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. ගොයියො හොඳට කාග ඇඳල ඉන්නවට අපි කැමති උනාට රට කරවන පක්ස විපස්ස ජහමන සේවකයෝ කැමති වෙයිද? අපේ උන් ඒකලා කියනවා නම් සීතාම්බරපට සළුවත් අඳී.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න