.

.

Apr 18, 2016

අවුරුදු කුමාරි (23+) - New Year Sexy - 13+



ටියාරා කේක් අරගෙන,
පුක හිර ඩෙනිම ඇඳගෙන,
කොන්ඩේ කෙලින් කරගෙන,
හංසයෝ එලියේ දාගෙන.....


පොඩියක් නෑවී ගෙන,
අත් පොඩි එකතු කර ගෙන,
අවුරුදු පැතුම් පතා ගෙන,
ගේ ඇතුලටම පැමිණෙන.....

කොන්ඩය කඩා ගෙන,
පත තද හැට්ට ඇඳගෙන,
බුරිය සැමටම පාගෙන,
රූප පෙට්ටියෙන් විසි වෙන.....

ගිනිකෙලි පරදි රූපෙන,
දත කට විකාගෙන,
රෙද්දත් ලිහාගෙන,
විඳිමි උන්ගේ පහස රහසින.....

යස ඉසුරින් සපිරි,
ගෙනේ අවුරුද්දටම ආසිරි,
දකිමින් මේ දසුන් සිරි පිරි,
ඉතිරේවී වසරේම තන් කිරි......


-x-

71 comments:

  1. මොනවා උනත් කිරි ඉතිරෙන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉතිරුනාට අවුලක් නෑ.. ඉහිරෙන්න දෙන්න නාකයි... එතකොට අඬන්න වෙනවලු නේ....

      Delete

  2. එතකොටම ලයිට් ගියාලු.

    මේකද යකෝ යහපාලනේ ?????????????

    ReplyDelete
    Replies
    1. බලන්න ඉතින් මහින්දලා ඔහොම අනුග්‍රහය දැක් වුවේ නෑ නේ... දැන් ඒ වැඩේටත් රාජ්ජ අනුග්ගරහය... මාත් මේ පත්තරෙන් දැනගත්තේ...

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා මාතලන් !

    ReplyDelete
  4. අර ජනාදිපටි තුමා බැන්නෙ ඔහෙ වගේ ආර්තික විසේසඤයොන්ට ද?

    ReplyDelete
    Replies
    1. එයා කැබිනට් මීටින් වලට යන්නෙ නැද්ද දන්නේ නෑ නේ?

      ජනපති කම දුන්නට වඩා හොඳයි පත්තර කන්තෝරුවක සෝදු පත් කියවන්න දැම්මා නම් හිටං..

      Delete
    2. ඕක ඉතින් උබටම කියාගනින් , උබනෙ කඩේ ගියෙ

      Delete
    3. හා මචං... කඩේ ගියාට පාඩු නෑ නේ... මදාවියා ගෙදර ගියා නේ..

      Delete
    4. //එයා කැබිනට් මීටින් වලට යන්නෙ නැද්ද දන්නේ නෑ නේ? //

      ඔහෙලා එතුමාට නොතේරෙන බාසා වලින් කතා කොරලා කැබිනට් තීරන ගත්තාම එතුමා එම තීරන දැනගන්නෙ දිවයින පත්තරෙන් කියල දන්නෙ නැද්ද හිටන්?

      Delete
    5. නේද්දකින් අපතයා....දැන් තෝ කියන හැටියට මදාවියා අයින් කරල ගෙනැත් තියෙන්නෙ හරි අපූරු බඩු නෙ...

      තිබ්බ ටිකත් නැති උනා විතරයි..!

      Delete
    6. ඔව් ඇත්ත... හොරා කන්න නම් නැති උනා තමයි...

      Delete
  5. අයිසෙ මාතලන් අන්න ලග්ගල තුවක්කු හොරා ගැන ලොකු හෝඩුවාවක් හම්බ වෙලාලු.
    ඌ ඇඳන් ඉඳල තියෙන්නෙ සරමක්ලු හිටං.

    ReplyDelete
    Replies
    1. පත්තරේද තිබුනේ හිටං

      Delete
  6. හිටපු රජතුමානම් කිව්ව පැත්ත වැරදියි කියල

    ReplyDelete
    Replies
    1. කාල්ටන් තියෙන්නේ ඒ පැත්තේ නිසා වෙන්ටෑ....

      Delete
  7. eelanga avuruddhata widuliya kapime nakatath damu.

    ReplyDelete
    Replies
    1. වැඩ අල්ලන වෙලාවටම දැම්මම හරි... අපේ අය කොහොමත් කළුවරේ නේ වැඩ අල්ලන්නේ....

      Delete
  8. කොහෙන් හරි කමක් නෑ මාතා ඉතිරෙනවානං ඉතිරිච්චාදෙන්............

    දැන් ඉතින් රට වටේට ම වහිනවා. කරන්ට් කැපිල්ලත් ඉවරයි. රස්නෙත් අඩුවෙයි. අවුරුදුත් ඉවරයි. අතේ තිබ්බ පිච්චියත් ඉවරයි. ඔන්න ඔහේ ලබන මාසේ පඩිය එනකල් ඔබ ඉතිරෙන කිරි ටිකක් බීලා පාඩුවේ ඉන්නයි තියෙන්නේ.......

    ReplyDelete
  9. සිංහලෙන් 23+ උනාට ඉංගිරිස් උන්ටනම් මේවා මැජික් නොවෙන නිසාද ඉංගිරිසියෙන් 13+ උනේ?

    ReplyDelete
    Replies
    1. ඔය කොමෙන්ට්ස් බැලුවම පේන්නේ නැද්ද මචං...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කවිය එළකිරි!!

    ReplyDelete
  12. ඔබේ පවුලේ වෙබ් අඩවිය
    [කෑම වට්ටෝරු]
    [ප්‍රවෘත්ති]
    මිතුරන්ට share කරන්න.
    www.nalunilenews.com

    ReplyDelete
  13. ///ගිනිකෙලි පරදි රූපෙන,
    දත කට විකාගෙන,
    රෙද්දත් ලිහාගෙන,
    විඳිමි උන්ගේ පහස රහසින..... //////

    බඩුම තමයි.....Aru

    ReplyDelete
  14. සංස්කෘතියත් එක්ක බැරි බැරි ගාතේ ගලපගන්න හදන නවීකරණය, ගෝලීයකරණය, සෙක්සිකරණය.... :) :)

    ReplyDelete
    Replies
    1. එහෙමද...? ඒකේ අනිත් පැත්තද...?

      Delete
  15. උඹනම් අයියෙ හොඳ ආතල් එකක් අරං තියෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ බිරින්දෑ සරම හෝදන්න ගිහිල්ල කිව්ව වචන ටික වෙනම 18+ පෝස්ට් එකකින් එනවලුනෙ.

      Delete
    2. හෝදලාවත් ආයා එ සරම අදින්න බැහැලු

      Delete
    3. අපි ඉතින් කවදත් ආතල් එකේ නේ ඉන්නේ...

      මාතලන් සරොන් අඳින්නේ නම් නැත.

      Delete
  16. මේක නම් ඉතින් වෙන එකක් නැතිවට හොඳයි සම්මාන බලාපොරොත්තුවෙන් ලියපු එකකක් ද කොහෙද? නිර්දේශ කරමු

    ReplyDelete
  17. "ඉතිරේවී වසරේම තන් කිරි"
    අම්ම කෙනෙක්ගෙ කිරි බීපු නැති උඹ වගේ උන්ට ඒකත් වනචර කමට ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මුන්ගෙ අම්මට මුව දීල තියෙන්නෙ මරදානෙදි තම්බියෙක් නෙ.. එකයි

      Delete
    2. කසාද බැඳපු නැති එකෙක්... එහෙම නැත්නම් පොන්නයෙක්.

      Delete
  18. කොරියාවෙ හිටපු අපිට මුන් දකිනකොට ලැජ්ජාවෙ බෑ. කොරියාවෙ පාරෙ යන කෑලි වල ලගින්වත් තියන්න බෑ මුන්ව. කොච්චර ඇග ඇරල බුරිය පේන්න ඇන්දත් හිංගල ගෑනි හිංගල ගෑනිම තමා.

    ReplyDelete
    Replies
    1. කොරියන් පොල් බෑ මූණූ ලස්සනද බං...

      Delete
  19. කපල් වලට අත අල්ලාගෙන ඉන්න හොද නෑ, වල් වැඩ සිද්ද වෙන්න පුළුවන්.ඒවගෙන් පොඩි ළමයි සහ සුද්දෝ ලැජ්ජාවට පත් වෙන්න පුළුවන්. හැබැයි සුද්දෝ දක්කන එවුන්ට කුණුහරුප කැත කතා අන්තර්ජාලයේ ඕනේ හැටියේ විදින්න පුළුවන්. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා වුනත් සුද්දෝ දක්කන පොඩි වෑන් එලවන ඩ්‍රයිවර් ල වුනත් කොහේ ගියත් මොනවා කලත් ඩ්‍රයිවර්ලා ඩ්‍රයිවර්ලාම තමයි.

    ReplyDelete
    Replies
    1. නිදහස් චතුරශ්‍රය වගේ ඕපන් තැනක්ද ගොනෝ ඉන්ටර්නෙට් කියන්නේ...

      Delete
  20. බට් මාතයියෙ අවුරුද්දට විතරමනෙ ඔහොම සූකිරි බටිල්ලියො දකින්න හම්බුවෙන්නෙ.
    මම නං මොකුත් කියන්නෙම නෑ ඒ හිංද.. අනික ටෙලිසීන් ඇඩ් බල බල ඉන්න අයට ඕව ඉතිං මහමෙර වගේ නෙව. හැක්...

    සුභ අලුත් අවුරුද්දක් වේවා... සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
    ජයෙන් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද එකම විකාරයක් වෙලා බං... ඊළඟට වෙසක් එක...

      Delete
  21. ඇයි අෆ්ෆා 23+ කලේ... දැං ඉතිං මේක කියවන්න විදියක් නෑනෙ... සැක්... ;)

    ReplyDelete
    Replies
    1. 23 + උන් අස්සෙත් පොඩි උන් ඉන්නවා වගේ...

      Delete
  22. පියයුරු කියන්නෙ අම්මගෙයි දරුවගෙයි ආදරේ පෙන්නන අවයවයක්. නැතුව ලිංගික අවයවයක් නෙමේ. ළමය ඉපදුන ගමන්ම ගෙනල්ල තියන්නෙ අම්මගෙ පියයුර උඩ.

    ReplyDelete
    Replies
    1. ඇත්තද...? අදයි දැන ගත්තේ...

      Delete
  23. කිරි ඉතිරේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  24. මාතලන්ටත් වාද විවාද කරමින් කොමෙන්ට් කළ සැමටත් සුබ අලුත් අවුරදුදක් වේවා

    ReplyDelete
  25. ආවා... ආවා... අවුරුදු අසිරිය +13 කොරගෙන මාතලන් ආවා... අඩෝ මිස්ටර් මාතලන්. උබල නිව් ඉයර් හොලිඩේ යනකොට උබේ අපි වගේ ෆෑන්ස් ලට කියවන්ට මොනවහරි ලබ්බක් ලියල පල. නැතිනම් අපිට කියවන්ට දෙයක් නෑ බන්. ඔකේ ඔකේ. උබටත් කිරි (xxx) ඉතිරෙන සුභ නව වසරක් වේවා. ජය ශ්‍රී..!!!

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් නම් එහෙම එකක් දාලා ගියා...

      Delete
  26. සුභ අලුත් අවුරුද්දක් මාතලන්

    ReplyDelete
  27. අරුණි නොනා කිව්ව කතාව හරි. මූට හැදියාව නෑ.

    ReplyDelete
    Replies
    1. එයාට මාර විදියට තියෙනවා

      Delete
  28. මේ ලියල තියන එකෙන් පෙන්නන්නෙ ලංකාවෙ පොෂ් කියල පෙන්නන්න හදන එවුන්ගෙ තියන ලිංගික අසහනය.

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම පෙන්නන්න බැරිද මෙයා

      Delete
  29. දේසේ හැටියට බාසේ කිව්වලු...ගණන් ගන්න එපා..පොඩි ආතල් එකක් අරං අවුරුදු සමරමු.

    ReplyDelete
  30. ආයුබෝං!!! කිවුව උඹට නෙමේ අර උඩ ඉන්න නංගිට.
    ටියාරා කේක් කාල ,උඹ ආසම කිරි ඉතිරෙන අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
  31. හපොයි....මාතෙ...දැන් අවුරුදු තියෙන්නෙ ඔයි හූනියං පෙට්ටියෙම විතරය් නොවැ....
    ලියවිල්ල නම් සුපිරි ඇත්ත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න