.

.

Oct 21, 2026

ගීතිකා ධර්මසිංහට වස් වැදුනේ ඇයි ?

 


ගීතිකා ධර්මසිංහට 

වස් වැදුනේ ඇයි ?

➖➖➖➖💀💀💀


මේකට හේතුව ඊයේ මම මගේ යූ ටියුබ් එකේ කිව්වා... 


ගීතිකාලා.... විදර්ශනලා... නිර්මාල්ලා හා... ඒ ජනබලය කියන සෙට් එකේ ඩෝබිලා සෙට්ටෙක..... අද මොන මොන තානාන්තර වල උන්නත්.... මොන මොන ඩිග්‍රි තිබ්බත්.... මාර භෞතිකවාදීන් හා නිරාලා ලෙස පෙන්වා පොරවල් වෙන්න ගියත්... මානසිකව පට්ට ග්‍රාමීය ගෝත්‍රික ළිං මැඩි ගං කබරු.... එහෙම නැත්නම් කබරියො...


මේ අයගේ මුදුන් මුල් තියෙන්නේ එතන.....


මේ අය කලින් උන්නේ x කණ්ඩායම හා ඉන් බිඳී ගිය කණ්ඩායම් එක්ක..... මේ අයට බයියෝ එක්කවත් ටොයියෝ එක්කවත් දේශපාලනික වශයෙන් එකතු වෙන්න අවස්තාවකුත් තිබුනේ නෑ... ඒ වගේම පෑහෙන්නෙත් නෑ.... එයාලට ගැලපෙනම තැනට තමයි අද එයාලා සෙට් වෙන්න දඟලන්නේ...


ඒ හරිනිලා හා උපුල්ලා ප්‍රමුඛ NPP ය නිසා... ඒත් මෙයාලා එතනට ගියෙත් නෑ... එහෙම නොගියේ උන් දැනගෙන හිටියා.... අද හරිනිලට උපුල්ලට කැටිපෙලට වෙච්චි දේම වෙලා තමන් හදා ගත්ත සිවිල් චරිතේ ටින් ටින් අයියා පැලවත්තේ අශූචි වලට දාන බව.....


ඉතින් කොච්චර පැන පැන දුන්නත්...., දෙකටම නැමිලා දුන්නත්.... ජෙප්පෝ මුන්ව ගනන් ගන්නෙම නෑ.... මොකෝ උන් දන්නවා මුන් ඇවිල්ලා ටොක්සික් රෝගීන් බව.... අනෙක් පක්ෂවල නැති.... ජෙප්පන්ගෙ තියෙන සුවිශේෂීත්වයත් එයයි... එතන පෙලහර පාන්න යන උන්ට වෙන්නේ විමල්ලට පුබුදුලට කුමාර්ලට අත්වෙච්චි ඉරණමම තමයි......


මේ විශේෂිත ජීවී කොඨ්ඨාසය, ටොයියන්ට බයයි.... මුන් ඒ සමාජයට පෙම් කලාට... ඒ වගේ වෙන්න ට්‍රයි කලාට.... මුන් ඒ අය හඳුන්වන්නේ ප්‍රභූ පන්තිය.... වලව් කාරයෝ කියලා... ඉතින් මුන්ගේ ඇන්සැස්ටර්ස්ලා ඒවයෙ කඹුරපු උන් නිසා... මුන්ට ටොයියෝ එක්ක තියෙන්නේ වෛරයක්.....


මුන් අමු බයියෝ වුනාට.... මුන්ට බයියෝ එක්ක සෙට් වෙන්නත් බෑ... ඒ උන්ගේ පන්තියම වුනත්... මුන්ට ඕන අපි බයියෝ නෙමෙයි.... අපි වෙනම සත්ව කොඨ්ඨාසයක් කියලා උන් අතරෙ බැබලෙන්න..... අර සමාජයේ වීරයෝ වෙන්න....


මුන් අමු බයියෝ නිසාම තමයි.... අර පට්ට ග්‍රාම්‍ය වැඩ කියපු... වස් කවි, හදි හූනීයම්, මහසෝන් යාග, කටු ගැසීම් වලට හොඳටම බය වෙලා..... වස් වැදිලා.... පිස්සු වැටිලා මාධ්‍ය හමු තියලා ඒවට එදිරිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා හොටු පෙරාගෙන අඬන්නේ.... වස් වැදිච්ච පාර ගීතිකාගේ දිවත් උළුක්කු වෙලා.... පව් අප්පා.... හා නැද්ද ?


අනෙක ගීතිකා.... ආසියානූ සාහිත්තේ... ආගම හා සඟිස්කෘතිය ගැන ආචාර්‍ය උපාධියකුත් තියෙන කෙනෙක් නිසා.... එයා දන්නවා මේවයෙ තියෙන බලගතු බව.... ඉතින් එයාලගෙ පන්තියෙ පුංචි මිනිහා බේරලා දෙන්න කියලා..... එයා බෝනගේන් පාස්ටර්ලට ආයාචනා කර කර අඬන හැටි දැක්කාම....


මට නම් භෞතිකවාදයට ඉහලින් විඥානවාදය රැස් විහිදමින් පෙලහර පානා ආකරය පේනවා මෙයා.....


"යක්ෂ රාජ වජිරපාණී, 

මහ දෙවිදේ අසාපන්.... 

බොරුවෙන් රජ වූ එකාට, 

නැති වෙන්නම තලාපන්...."


ස්වස්ති සිද්ධම් !!!!


#මාතලන්

No comments:

Post a Comment

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න