.

.

Jun 7, 2017

නානසාර, සුසන්තිකා, තෙරේසා මේ සහ බත් කන හරක් - Theresa May, Gnaanasaara, Susanthikaa & Bufffalos of Siri Lanka



යහපාලනේ කියන්නෙම හීන ගොඩක්.. ඒ හන්දමද මන්දා දැන් මට පෙනෙන්නේ අමුතුමාකාරයේ හීන බොලල්ලා... මේ ඒ වගේ දැක්ක හීන කීපයක් එකතුවක්...


මිහින්තලා කන්දට පුක නැතිවෙන්න හඳ පායලා... බෙත්තාරාමේ කිරිකැට් මැච් ගහනවා වගේ... පහළ, කැළේ කඩාගෙන එකෙක් දුවනවා.. බැලින්නම් මහින්ද මහත්තයා.. සරමත් කැහපට ගහගෙන.. සාටකේ කොඩිය වගේ වැනෙනවා.. මම හිතුවේ ෂුවර් එකටම මුවෙක්ට ගේම දෙන්න දුවනවා කියලා.. මක්කා කොලත් කන බොන මනුස්සයනේ.. මුවා කලින් යන්න ඇති කියලා හිත හදාගන්න යන කොටම, සිවිල් සෙට් එකක් පයීල් වගේකුත් අරගෙන මහින්ද මහත්තයා පස්සේ.. එකෙක්ගේ අතේ මාංචු කුට්ටමකුත් තිබ්බා.. ඒ අස්සේ තමයි ගල උඩින් සද්දක් ආවේ.. "අඩෝව්"... කියලා.. 


බැලින්නම් සාධු කෙනෙක්... ඒ කියන්නේ මේ මහණ කෙනෙක්.. නෑ නෑ යකෝ ටේලර් නෙමෙයි.. මේ බෞද්ධ පූජකයෙක්.. ජූජකයෙක් නෙමෙයි යකෝ පූජකයෙක්.. මම පුල් හොල්මන්.. මිහිඳු හාන්දුරුවෝ නම් වෙන්න බෑ නේ.. මගේ පෝන් එකෙන් සූම් කොරලා බැලින්නම් නානේ... ඔව් බං නානසාර මහා රහතන් වහන්සේ.. තනියෙනුත් නෙමෙයි.. ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ ආලවක, නේස් සාධු, අලි පැටියෙක් දාලා ගිය පන්සලේ ඉටි රූපේ වගේ සාධූ, ඇල්ලේ ගුණවන්සයි තා සෙට් එකක්.. පිටිපස්සෙන් උපාසක කෙනෙකුත් ඉන්නවා... බැලින්නම් බුද්ධ සාසනේට අරක්ගත් ඇමති ඩීල්දාස.. ඔව් යකෝ ටයි කෝට් ඇඳලා උසාවි යන ගමන් වගේ.. 

නාන මහා රහතන් වහන්සේ දෙසුම පටන් ගත්තා.. අඩෝ තොපි දන්නවද යකෝ තොපි කා පස්සෙද පන්නන්නේ කියලා.., ඒ තමයි අපේ අප්පච්චි.. එයා මලා කියලා විජිතමුනි කිව්වනේ හාන්දුරුවනේ. මේ අපි එලවන්නේ හිටපු මහ සජ්ජුරුවෝ පස්සේ.. යකෝ රජවරු මුවෝ එලවනවා මිසක්. මුවෝ කවද්ද කියාපල්ලා රජා එලෙව්වේ.. නානේ එහෙම කියප්පු ගමන්, FCIDපොරවල් කීප දෙනෙක්ම මුවා උනා.. වැඩි වෙලාවක් යන්න ගියේ නෑ පොරවල් ටික දුවන්න තියා ගත්තා.. බැලින්නම් සරත් විජේසූරියයි, ගාමිනි වියන්ගොඩයි අර නේස් සංගමේ සබාපතියි අරුන් පස්සේ එලවනවා.. නාසාරයි නේස් සාධුයි දෙන්නම උඩ ඉඳලා හූ තිබ්බා.. අඩෝ කෝ ඩෝ තොපේ යහපාලනේ කියලා.. වොජේදසටත් හිනා.. සිවිල් සොසයටි පොරවල් ටික නානසාරට දන ගහලා වැඳලා ආයේ කොළඹ පැත්තට දිව්වා.. 

ටික වෙලාවකින් පොලිස්පති එනවා මාද්දියවේදියෝ සෙට් එකක් එක්ක.. මාත පොඩ්ඩක් බය උනා.. පොලිස්පති මුවා වෙලා උන්න මාතලන් දැක්කා.. මාතේ මේ පැත්තේ නානේ එහෙම ඉන්නවා දැක්කයි කියලා ඇහුවාම, බොරු කිව්වෝත් අපායේ යන්න වෙයි කියන බයට, මම කන්ද මුදුන පෙන්නලා අර ඉන්නේ කියලා කිව්වා.. 

මයෙ අම්මපා ඔහේලා කිව්වට විශ්වාස කොරන්නෙ නෑ..., ඒත් මාතලන් කියන හින්දා විස්වාසෙට ගන්න ආයිබං සෙට් එකම එර්දි වෙලා.. පස්සේ මම කිව්වා..., මේ දැන් උන්නා එහෙනම් සෙට් එකම රහත් වෙන්න ඇතිය කියලා.. තාමත් පොලිස්පතිත් එක්ක නානේ හොයනවා දැක්කොත් කියහල්ලා හොඳේ.. 

මම පාර අයිනට වෙලා බීඩියක් ගහගෙන උන්නේ, එක පාරටම ආකිමිඩිස් මගේ ඉස්සරහින් දිව්වා.. ග්‍රීක් පිලිමයක් වගේ මාර ලස්සනයි.. අකිමිඩිස්මද කියලා බලන්න.., මම කෝකටත් ඇස්පෙක්ටිකල්ස් දාලා හොම්බ දික කරලා බැලින්නම්, දයාසිරියා.. මොහිතක් ගියේ නෑ.. ඊට පිටිපස්සෙන් සුසන්තිකා... මේරියන් ජෝන්ස්ට උනත් අරින්න පුළුවන් ඉස්පීඩ් එකේ.. අඩෝ මගේ 80 දියන් නැහ්නන් මම මැඩල් එක ඊ ඒ පී එකේ තියලා රෑට අයියත් එක්ක සොට් එකක් දාන්න යනවා යකෝ.... කියලා කෑ ගහනවා.. මම පුල් හොල්මන්... පාරේ හිටපු අනෙක් උනුත් හොල්මන්... මට කියන්න අමතක උනා සුසන්තිකත් හෙළු කොට්ටෙන් හිටන්.. බීඩීයේ ලාස්ට් ෂොට් එක අදින්න උනේ නෑ.. සුසන්තිකා ආපු පැත්තටම ආයේ දුවනවා.. බැලින්නම දයසිරියා තා එකෙක් එක්ක සුසන්තිකා එලවනවා.. ආයෙත් ඇස්පෙස්ටිකල් දෙක ඇහැට දාලා බැලුවා අනිකා මොකාද කියලා.. ඇම්මටම හැනියන් දාලා... ඇස් බී

මාතලන් ටී වී එක ඉස්සරහ ඉඳගෙන මහින්ද මහත්තයගේ චැනල් එකේ "අදද රෙණ" බලනවා.. ලෝකයා සහ ලෝකයෝ චතුර නිව්ස් කියනවා.. හාල් වල ප්ලාස්ටික්ලූ... ජංගි වල ඉලාස්ටික්ලු.. උතුරු කොරියාවේ බැලස්ටික්ලු..., බැසියරේ ජැල් දාලලු.. සම හරක් බත් වලින් ගුලි හදලා ගුටි පන්දු ගහනවා... ඒ ගුලි බම්ප් වෙනවා.. මට නම් අතින් අල්ලනත් බයයි... වඳ වෙනවලුනේ අප්පා.. 

පකිස්තානෙන් එවලා තියෙන්නේ..., ආයේ අහන්න දෙයක් නෑ පිරිමින්ගේ ඇට දෙකයි.. ගැණුන්ගේ දරු බොක්කයි දෙකම දිය වෙනවා..., හරියට අර දේශිය නිශ්පාදනයක් වන ආසනික් හාල් කෑවම වගේ.. චතුර මාර විග්‍රහයක් දෙනවා.... එහෙම දීලා අන්තීමට මෙහෙම කියනවා... දේශීය සහල් වල ආසනික්.. මේවයේ ඉලාස්ටික්... ඒ නිසා අපි මේ වෙලාවේ පටන් අපේ ජාතික ආහාරය වන පුනක්කු වලට මාරු වෙමු කියලා.. 

බත් කන හරක්... මට ඉබේම කියවෙනවා... 

මේක ටිකක් දරුණු හීනයක්..

බුරියානියක් කන්න හිතාන මම ගොඩ වෙනවා හම්බ කඩේකට... 
ආ දොරේ වාංග වාංග..., උක්කාරුංග..., එන්න සාපට, උඩ රට මැනිකෙට පට කුඩ දෙක දෙක කියලා සැන්ට්‍රල් බෑන්ක් එක ඉස්සරහා ටී 56 පත්තු උනා වගේ අරු දෙමළෙන් දෙනවා මගේ පුක නැතිවෙන්න.. ඔය මූසල දෙමෙල්ලුයි, පර හම්බයොයි මට පේන්න බෑ... මොකෝ මම ඇවිල්ලා සිංහ ලේ පොරක් නේ..

තද උන පාර මම කියනවා..., මටන් බුරියානි එකක් ගේන්න කියලා අමු හිංගලෙන්... කිව්වට ආයේ පිලිගන්න එකක් නෑ ආයිබංඩ..., හම්බ මුදලාලියි වේටර්ලා දෙන්නෙකුයි මාව උස්සගෙන යනවා හෝටලේ පිටිපස්සේ තියෙන තියටර් එකකට...

බ්ලූ ෆිල්ම පෙන්නන තියටර් එකක් නෙමෙයි ගොන් වාහේ... ඔපරේසොන් තියෝටර් එකකට.. මුන් මගේ කලිසම ගලවලා ජෝකා පහලට ඇදලා දානවා... මම හිතුවේ කොන කපන්න යනවය කියලා.. අම්මට හුඩු මුන් කෙලින්ම ඇට දෙක එලියට ගන්නවා.. එහා පැත්තේ සැක්සි කෑල්ලක් අඩනවා, කොන්ඩේ මලකඩ කාලා, ජීන්ස් ගහලා මම හිතුවේ සුද්දියක් කියලා... අනේ අයියේ... අනේ අයියේ... කියන කොට බඩු ෂුවර්... පව් බං හිංගල කෙල්ලෙක්.. මම හිතුවා වනචර වැඩක් කරනවා කියලා... බැලින්නම් අරුන් ඇඟිලි දාගෙන පැලෝපීය නාලේ, ඩිම්බ හොයනවා... 

ඉතින් ඒ නිසා උඹලටත් කියන්නේ 
බුරියනි කන්නම ඕන නම් හින්ගල කඩේකින් කාහල්ලා... 
මක්කාටේ බුරියානි එකක් නිසා අපේ ජාතික අභිමානේ බෞමික අනවාතෙයි අරකයි මේක නැති කර ගන්නේ..

ඟං වතුරෙන් අනාත වෙච්චි උන්ට බාස්මති දීලා මේ වෙසිගේපුතාලා අනෙක් හාල් වලට තියන වතුර ප්‍රමානෙම අරකටත් තියලා ඉතින් බත බෙරිවෙලා.. ඉන්න හිටින්න නෑ හතර වටෙන් කතා කරනවා මාතලන් මක්කත්ම කරන්නේ නැද්ද මේ හාල් ඇලෙන එකට කියලා.. මම කිව්වා ඇලෙනවා කියලා ෂුවර්ම නම් මුඛේ හරි පුකේ හරි ගාගෙන දෙකෙන් එකක් වහ ගනිල්ලා කියලා... වෙන මක්කා කියන්නද බං...

හිඟන්නන්ට කොහෙන්ද උණු බත් නෙමෙයි
හිඟන්නන්ට මක්කටෙයි බාස්මති බත්

මේක පොරින් එකක්

මැන්චෙස්ටර් වලට ගහලා සුමානයක් යන්ට කලියෙන් ලන්ඩන් වලට කොටි ගහලා.. ඩේවිඩ් මිලිබෑන්ඩ් එක්ක බෑන්ඩ් එකක් ගහ ගහ.., එරික් සෝල්හයිම් ලන්ඩන් බ්‍රිජ් එක උඩ ඉඳගෙන තෙරේසා මේ මේ කියලා තෙරේසා මේට කතා කරනවා... තෙරේසා මේ කියනවා..., දිස් ඉස් නෝට් මේ දිස් ඉස් ජූන් කියලා.. එහෙම කියලා එයා එනවා ජිනීවා මානව හිමිකම් සමුළුවට.. ලැජ්ජාවේ පන යනවා යකෝ.. මහින්ද මහත්තයා කෑ ගහන්වා තෙරේසා අක්කට... අයිසිස්ලාගේ මානව හිමිකම් වලට අත් නොතියනු කියලා... කිව්වට පිලිගන්න එකක් නෑ ආයේ පාරක්... තෙරේසා මේ හෙලිවැල්ලෙන් උන්නේ... හරියට නියුඩ් බීච් එකේ වගේ... ගොඩක් වෙලාවට ඊළඟ සමුළුවට එනකොට ඔක්කෝම සුද්දෝ හෙළුවෙන්ම එයි.. සමහර විට ඝෝඨභයට ඔය සමුළුවේ සභාපතිකම ලැබෙන්නත් බැරි නෑ කියලා හිතන කොටම..., එලාම් එක වැදුනා අප්පා... 

53 comments:

  1. හිඟන්නට මක්කටැයි ප්ලාස්ටික් හාල්..ජිල් බෝල ගහන්නැයි..හුහ්...!

    ReplyDelete
    Replies
    1. මේ වෙසිගේපුතාලට කන්න දුන්නත් වැරදියි... නොදුන්නත් වැරදියි... එක ආච්චි කෙනෙක් කියනවා කාලා ටික වෙලාවකින් වමනෙත් ගියාලූ... ආච්චි බඩ වෙලා ඇති...

      Delete
    2. යහපාලනේට රෙදි නැතුව කඩේ ගිහින් පච වෙනකොට එයා ඒවට හවුල් උනේ නෑ වගේ පේන්න හින බලන්න හදනවා... ඒ උනාට කවුරුත් දන්නවා ඔය බලන හීන බොරු බව

      Delete
    3. එක එකාට කඩේ යන වහළුන් සිතන්නේ අනෙක් උන්ද එසේම යැයි කියලාය...

      Delete
  2. සිරාම හීන ටික අප්පා.බය වුනේ නැතෙයි හීනෙන්.අපරාදෙ එලාම් වැදුනෙ.

    ReplyDelete
    Replies
    1. බය වෙලා තමයි ඇහැරුනේ... අර සිතිවිල්ලම මාර බයානකයි නේ අප්පා

      Delete
  3. අපේ රටේ හැත්ත බත් ගිලින විදියට මුලු ජාතියම වඳ වෙන්න ඕන මෙලහකට...පකිස්තානෙන් හාල් ගේන්න ගත්තෙ අදක රීයෙක නෙමෙය්නෙ!

    ReplyDelete
    Replies
    1. බාස්මති නොකාපු වේසිගෙපුතාලට ඒවා දුන්නම ඔහොම වෙනවා...

      Delete
  4. අපේ රටේ හැත්ත බත් ගිලින විදියට මුලු ජාතියම වඳ වෙන්න ඕන මෙලහකට...පකිස්තානෙන් හාල් ගේන්න ගත්තෙ අදක රීයෙක නෙමෙය්නෙ!

    ReplyDelete
  5. සිහිනෙන් උඹ මට පේනවනම්
    ඇහැරගෙනම ඉන්නම්
    කිසිදා රජකම නොලැබේ නම්
    සාටකෙ ගලවන්නම්


    විස්කි ටිකක් බී තොල කට රත් කර
    පිරිත් කියා නුලක් ජප කර බැඳ
    ඔබ කැඳවා යන්නං
    නැත්තන් තව බොන්ඥන්

    ජීවන ගමනේ බාධක දුක සැප
    එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
    තනියට ළඟ ඉන්නම්
    ඉඳගෙන රට කන්නම්

    ReplyDelete
    Replies
    1. වහළුන්ගේ ගීයක්.. එක්සැලොනට් කිව්වා ඕන්

      Delete
  6. විස්සයි විස්ස වනතුරු තොපි හිටපන්නේ
    ඉන්පසු මමත් මැති සබයට රිංගන්නේ
    මනෝ මගේ මචං විලස පිළිගන්නේ
    ඒකයි දැනටමත් අපි අතිනත දෙන්නේ

    ReplyDelete
    Replies
    1. 2020 එන්නේ තා විප්ලවයක්ය
      අනුර අපේ නායකයා වෙනවාය
      සුදු අය ධනපති නිසා කෙලවෙනවාය
      කළු අයට නම් හොඳ කාළේ එනවාය

      Delete
  7. ඈ යකෝ මාතේ. උබට මේ හීනෙ දැකල කොච්චර අප්සට් ද කියල හිතාගන්න පුළුවන්. මේක කියවගෙන එලාම් එක වැදුන තැනට එනකොට මොලේ කොලොප්පම්. මුල් ටික මතක නැහැ කියහන්කො. එච්චරටම හැපනින් 😜😂

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ මචෝ පේන ඒවා... ඔය එහෙන් මෙහෙන් මතක ටිකක් ඉතරයි...

      Delete
  8. ඔන්නෝව අමතක කොරල රොකට් රෝහිනී ගැන ලියහං බං

    ReplyDelete
    Replies
    1. පෝඩ්ඩක් හිටහන්කෝ...

      Delete
  9. උඹල වගේ පරදේසක්කාරයින්ට කඩේ යන හැතිකරේ තමා මේ රට විනාශ කරන්නෙ. මේ රටේ කහ සිවුරට ගරු කරන්න දන්නෙ නැති හැතිකරේ ඉන්ටනෙට් එකේ රගනව. සිංහල ජාතිය වද කරන්න උපක්‍රම මේ රටේ සිද්ධ වෙනව කියන එක දැන් ඔප්පු වෙලා තියන කාරනයක්. තොපි වගේ පර බල්ලො රටට ආදරෙත් නෑ ජාතියට ආදරෙත් නෑ. තොපි ඥානසාර හාමුදුරුවන්ට අපහාස කරන්න කලින් හිතල බලපල්ල ඒ කියන්නෙ ඇත්තද බොරුද කියල. මේ රටේ දැනටමත් අවුරුද 5ට අඩු මුස්ලිම් ළමයි තමා වැඩි. තොපිට ඔය රගන රගිල්ල රගන්න වෙන්නෙ නෑ මේ රටේ හම්බයො වැඩු උනු දවසට. තොපි වගේ මල පෙරේතයො ඉන්න හින්ද තමා මේ රට දියුණු වෙන්නෙ නැත්තෙ. එංගලන්තෙ උන් එංගලන්තෙට ආදරෙයි. උන් උන්ගෙ සංස්කෘතියට ආදරෙයි. උන්ගෙ සංස්කෘතියෙ තියන කිසිම දෙයක් උන්ට ගෝත්‍රික නෑ. ඒත් අපේ රටේ තමා මේ රටට වින කරන පර සක්කිලි ජාතියක් ඉන්නෙ මේ රට ඇතුළෙම.

    ReplyDelete
    Replies
    1. මූ වගේ ගොන් නාම්බො ඉන්නකන්, සාධුලා යහමින් රති කෙලියෙ යෙදෙනවා මුන්ගෙම සල්ලිවලින්. මුන් ඉතින් සාධුල සැප ගන්නකොට බස්වල ජැක් ගහල ගුටි කනවා. පව්, ගිගින් අතේ පාරක් ගහල බුදිය ගනින්, ගොන් බිජ්ජා.
      සුජීව කොකාවෙල

      Delete
    2. අනේ පොන්නය භික්ෂූන්ට ගෑනු ඉන්නවද හොයන්නෙ කලින් තොපි පස් පව් වලින් මිදිල ඉදපන්. තොපි මෙතන උදේ හවස මස් මාලු ගිල ගිල හාමුදුරුවරුන්ගෙ වැරදි හොයනව. අනේ පළයං තොපි වගේ පොන්නයො කවුද හාමුදුරුවන්ගෙ වැරදි හොයන්න. මේ රටේ සිංහල ජාතිකවාදි සංවිදානවල පිබිදීමක් තියනව. අපි නවතින්නෙ තොපි වගේ පරයින්ව ජාතිය ඉස්සරහට ගෙන්නල දණ ගස්සල. ඒකට ලෑස්තියෙන් ඉදපන්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එන්ගලන්තෙ ගැන කියපු කතාව හින්දා; ලන්ඩන් වල නගරාධිපති සදීක් ඛාන් මුස්ලිම් තම්බියෙක්, හැබැයි එන්ගලන්තෙ කවුරුවත් ඒ මිනිහට බනින්නේ නෑ ISIS කාරයෝ ලන්ඩන්වල මිනී මැරුවා කියලා.............. කොළඹ ඔහොම එකක් වුනානම් ඥාණසාර පෙට්‍රෝල් කෑන් එකකුත් අරගෙන කොළඹ නගර සභාව ඉස්සරහා ගිණිතියාගන්න ලෑස්තිවෙයි නගරාධිපති මුසම්මිල් මරපියව් කියලා

      Delete
    5. අනේ උඹගෙ හිතළු ගොන් බිජ්ජො ? උඹ ඔය එන්ගලන්තෙට වෙලා සුද්දට පුක දෙන එකෙක්නම්, තව ටික දවසකින්, අයිසිස් උඹලට දෙන්නෙ පුක නැති වෙන්න. ආයෙ සුද්දන්ට දෙන්න එකක් උඹලට ඉතුරු වෙන්නෙ නෑ. අනික උඹල එන්ගලන්තෙට වෙලා, අයිසිස්ට බයේ කලිසම තෙමා ගත්තට, අම්මට සිරි ලංකාවෙ අපි නිදහසේ ෆන් ගන්නවා. මෙහෙ පුල් මාවලස් බන් !!!
      සුජීව කොකාවෙල

      Delete
    6. Ela katawa kokawala....landon nagaradipatiya trump lokkata landon walata enna epa kiwwe puke amaruwata wennathneda...

      Delete
  10. සුසන්තිකා මැඩල විකුනලා ගන්න සල්ලිවලට මංගල යා ගෙන් ඇට්ටි හැලෙන ටැක්ස් එකක් වදිනකොට කොහොමද ? වෙනස සැපද ?

    ReplyDelete
    Replies
    1. බල්ලෝ ගනියි ඕකිගේ මැඩල්... ඕනම නම් මහින්දගේ වහලෙක් ගනියි

      Delete
    2. මෙහෙමයි, දැනටනම් ඕකෙ ලෝහමය වටිනාකම ඇරෙන්න වෙන ලබ්බක් නෑ.
      හැබැයි සුසන්තිකා මැරුන දවසක නම් ඔය රුපියල් මිලියනයකට වගේ ගැනුම්කරුවෙක් හොයාගන්න් බැරිම නෑ.

      Delete
    3. උඹලා ඔහොම කිව්වාට සුසී කියලා තිබ්බේ දිවයිනට කෝටි විසිපහකට වඩා වටිනවා කියලා එයාගේ පදක්කම.

      Delete
    4. එයාගෙ පදක්කමේ ,වටිනාකම නම් දන්නෙ නෑ. ඒ වුනාට දවසක් එයා 'පදක්කම' සම්බන්ධ ගනුදෙනුවක යෙදී සිටින වෙලාවේ මිනිහගේ අතටම මාට්ටු වෙලා ගුටිකාලා ඉස්පිටිතාලේ හිටපු කතාවක් ඒ දවස්වල ගොසිප් නිවුස් වල තිබුන.

      Delete
  11. හි හි ඔයත් මං වගේ හීන දකින්න පටන් ගත්තද

    ReplyDelete
    Replies
    1. හීන තමයි මිනිස්සු ජීවත් කරවන්නේ

      Delete
  12. සමහර ප්‍රයිවෙට් බස්වල පිටිපස්සෙ පොල් අකුරෙන් ඇඳල තියෙන 'මේ ගෞතම බෞද්ධ රාජ්ජේ', සිවුරක් පොරව ගත්ත ඕනෑම ලුගුත්තෙරුවෙකුට ඕනෑම අලුගුත්තෙරු වැඩක් කරලා කිසිම අපාදාවක් නැතිව බේරිලා ඉන්න හදල තියෙන වටපිටාවම මේ සුන්දර රට හිතාගන්නවත් බැරි මහා විනාශයක් කරා ගෙනයාමේ වටපිටාව කියල රට කරවන මීහරකුන්ට තේරෙන්නෙ නැද්ද?

    මේ සිවුරුකාර මදාවියෝ සිවුර පිටින්ම,

    තාප්ප උඩින් පනින, නඩුවක් විභාග වෙමින් පවතින උසාවි වලට පැනල යකානටන, බස්වල රෝදෙට බෙල්ල හිටින්න මහපාරෙ වැතිරිලා ඉන්න, පොලිසිය කඳුළු ගෑස් ගහන අස්සේ ඔලුවේ කලු රෙදී ගෙටගහගෙන ඒ ගෑස් කනිස්ටර් අහුලාගෙන පොලිසියට දමාගසන, ඇමති කාර්යාල වලට පැනල අමතිලගෙන් ගේම ඉල්ලන, අන්‍යාගමික ස්ථානයන්ට පහරදීම

    ආදී නොයෙකුත් ත්‍රස්‌ත ක්‍රියාවල යෙදෙන චායාරූප පුවත් සමගින් මාධ්‍යවල, විශේෂයෙන්ම සයිබරයේ පලවීම, රටින් පිට ශිෂ්ට සම්පන්න රටවල ඉන්න බෞද්ධයන්ට මහත් අපකීර්තියක් හා ලැජ්ජාවක් ගෙනදෙන කරුණක් .

    සුඛෝපභෝගී SUV වාහන පිරිකර වශයෙන් ලබාගන්නා නායක සිවුරුකාරයොත් මේ සම්බන්ධයෙන් නිහඬව සිටීමෙන් හැඟෙන්නේ ඔවුනුත් මේ බෞද්ධ විරෝධී ත්‍රස්ත ක්‍රියා අනුමත කරන බවයි.

    ප. ලි.

    මට හිතෙන්න මචං මේ උඩ පින්තුරේ ඉන්න දෙන්න කොස්ටියුම් දෙක මාරුකරලා ඇඳලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඕකුන් ඇවිල්ලා නොම්මර එකේ පින් බතාලා නේ... ඒ නිසා සෙට් එකම එකයි..

      Delete
  13. ඉතිං ඉතිං, පස්සට ගෙනිහින් අරුන් උඹේ ඇට දෙක ඔපරේෂන් කළාද නැත්නං කලිසම ගැලෙව්වම ආස හිතිලා පුකේ ඇරියද කියල නෑනෙ බං.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ හැලපයියේ...

      Delete
  14. දැං ඔහෙගෙ කුට්ටම තියෙනවැයි.

    ReplyDelete
  15. http://vidya-gaweshana.blogspot.com/2017/06/business-strategy-bbs.html

    ReplyDelete
  16. නිර්මාණාත්මකයි.

    ReplyDelete
  17. පුදුම හීන ගානක්නේ මාතට පේන්නේ බං දවසකට. තෙරේසා මේ සවුදි එවුන්ගේ අහවල් එක අල්ල ගෙන හියුමන් රයිට්ස් වලට කෙලින්න එනවා. එයා හෙට අනිද්දම යයි. බ්ලෙයාර් මිලි බෑන්ඩ් දෙනන් යුද පරාධ වලට හේග් යැවෙයි. බලහන්කො වෙන දේ.

    ReplyDelete
    Replies
    1. මහින්දට නොබෙල් සාම තෑග්ග හම්බ වෙයි...

      Delete
  18. 2020 ඩිසිසන් එක මහින්ද+ගෝඨාද? අනුර කුමාරද? කියන එකලු :D

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න