.

.

Apr 4, 2019

ධම්මිකගේ පුකේ AI



ධම්මික පෙරේරා AI ගැන හෙන ටෝක් එකක් දෙනවාය.

පොර එක තැනකදි, ලෝකේ කොහේද රවුන්ඩ් එබවුට් වල ට්‍රැෆික් ලයිට්   තියෙන්නෙ කියලා අපෙන් අහනවාය.
එහෙම තැන් මම ගියපු රටවල් කීපයේම දැකලත් තියෙනවාය. මේවා නොදැකපු උන්ට ධම්මිකගේ කතා මාර ඒවාය.

පොර උදාහරණෙකට ගන්නේ බොරැල්ල කනත්ත ඉස්සරහා වට රවුමය. පොර කියන්නේ වට රවුමේ තියෙන ගස් ටික කැපුවාම ට්‍රැෆික් එක නැති වෙනවා කියලාය. ගස් කපනවාට විරුද්ධ උන් ඉන්නවා නම් ඒ ගස් අරගෙන ගිහින් ගෙදර ඉන්දගන්නෙයි කියලාය.

ඔතන ගස් කැපුවයි කියලාවත් ටැපික් ලයිට් ගැලෙව්වා කියලාවත් ටැපික්කෙක අඩු වෙන්නේ නැතිය.. මොකො එතනට එන පාරවල් ටික එහෙමම තියෙන නිසාය. ඕකට මේ හිගන රටට ගැලපෙනම දේ කොළඹ පාරවල් වන් වේ කරන එකය.

මාතලන් ඕකට සොලියුසොන් එකක් දුන්නේය. මරදානේ යන්නේ ඒ වැඩේය. ඒකත් හරියටම නෙමේය. වැඩේ කරන එකෙක් ඉන්නවා නම් අද උනත් ඒ ප්ලෑන් එක දෙන්න මාතලන් රෙඩීය.

පට්ට ජෝක් එක ඕක නෙමේය. අර මහා ගස් කපලා දාන්න ඕනය ෆීලින්ග්ස් එක්ක රට හදන්න බෑ කියන එකා, හැන්දැවට පවුල පිටින් ඇවිල්ලා ගංගාරාමේ තියෙන ගහකට හතර අතේ වදිනා එකය.

ඉතින් පින්වතුනි AI ගැන රඹ ටෝක් දෙන එකාගේ ඉන්ටෙලිජන්සිය ඔහොමය.

කතාව දෝලාවෙන්‍ ය. ගමන පයින්‍ ය. අමු හෙලුවෙන්‍ ය.

31 comments:

  1. I did not see his talk. Mathe is correct, here in Kangaroo land there are traffic lights in so many roundabouts (working only in busy hours). About the trees, Singapore is a good example. Problem in our fools paradise is, no one care about road rules (is anyone giving way to right anymore?)

    ReplyDelete
    Replies
    1. Dhammika is 100% correct here.
      It is a basic principle in road traffic engineering that Traffic at road junctions are controlled either with Traffic lights or Roundabouts. So is in Kangaroo land too.

      Not only Kangaroo land but also in other countries where best Engineering practices are adopted, not so busy junctions (mainly in remote areas) have both traffic lights and roundabouts. In that case the Traffic lights go all yellow during off-peak times and the traffic follows righthand /lefthand rule around the roundabout.

      If Mathe had ever happened to live in such a country other than short visits, he would NOT have written this piece. "Little learning is very very dangerous"

      Delete
    2. I have been in a Modern country for 5 years....

      Delete
    3. Oh poor bouy !!! Sri Lanka is not still considered as a "Modern" country.

      Delete
    4. ඩන්කන්April 15, 2019 at 1:40 PM

      මධූෂ්ට,වෙලේ සුදාට උනත් ලංකාවේ ආර්ථික උපදේශකලා ,අමත්‍යාංශ ලේකම්ලා,මහ බැංකු අධිපතිල ,මැති ඇමතිල ,අගමැති ජනාධිපතිල විය හැකි අමුතු රටක්නෙ මාතලන් ලංකාව.

      Delete
  2. AI කියන්නේ පට්ට මාකටින් ටර්ම් එකක් වෙලා :D
    AI කියන එකේ වැඩ කරන එකෙක් වෙච්චි පමටවත් තේරුම් ගන්න බැරි එව්වානේ ඒ ඩයල් එක කියන්නෙ :D

    ReplyDelete
  3. මටත් පොරගේ AI ටෝක්ස් තිත්ත වෙලා තියෙන්නේ දැන්. ඕනැම දෙයක් ඕනැවට වඩා කියවන එකා පිස්සෙක්.. ධම්මිකත් මැක්කා වගේ කොහෙන් හරි කැරකිලා එන්නේ AI වලට..පොර රෙන්නෙත් දැන් AI වලින්ද කොහෙද?

    ගස් කපන කතාව මටත් අහන්න ලැබුනෙ නෑ.. පොර එහෙම කිවනම් ඌ AI තියා සාමාන්‍ය බුද්ධියක්වත් නැති මන්ද බුද්ධිකයෙක්...

    ReplyDelete
  4. හිත්වේදනාව කරකාර බැදගත්ත ම ඔහො ම තමයි.

    ReplyDelete
  5. in cover pic, color lights are for crossing only, not to the roundabout itself.

    ReplyDelete
  6. ගස් ටික කපලා එතන ටොම් බෝල මැසිමක් සවි කරන්න.

    ReplyDelete
  7. Artificial Intelligence කියන්නෙ Insider Trading වගේ එකක්ද?

    ReplyDelete
  8. ත්‍රෛලෝකවිජයපත්‍ර එහෙම අහල-පහළක තිබුණාවත්ද?

    ReplyDelete
  9. ඇත්තටම මාතේ මේ කෙහෙල්මල් යහපාලනේට චන්දෙ දුන්නයින් අපි හැමෝටම වුනේ ආතක් පාතක් නැතිවෙලා නන්නත්තාර වෙන්න, ඉස්සර ලන්කාවෙ සුපිරි පොරක් වෙච්චි ධම්මික පෙරේරත් බලුවුණා කියහන්කෝ.

    මට මතක්වෙනව මගෙ පරණ අත්දැකීමක්, ඇත්තටම මේක උනේ මම අවුරුදු 22 වගේ, අම්ම ඉගෙනගන්න කාලේ බෝඩිමක ඉද්දි. බෝඩිමක් කිව්වට මේක ගෙයක්. ගෙදර මිනිහා කඩයක් කරේ, උදේ පඳර ඉඳන් මහ රෑ වෙනකන් කඩේ වැඩ, සල්ලිත් තියෙනවා උන්ට. තට්ටු තුනේ ගෙදරක උඩම තට්ටුවේ කාමරයක් මට දුන්නේ. මම විතරයි ඒ තට්ටුවේ ඉන්නේ. ගෙදර මිනිහා, ගෑනි, ළමයි ටික පහල තට්ටු දෙකේ. තව ලග පාත බැංකුවක වැඩ කරපු සිරා කෑල්ලකුත් දෙවෙනි තට්ටුවේ හිටියා.

    ගෙදර ගෑනිට අවුරුදු 38 ක් වුණත් නිරෝගී හොඳින් වැඩුණු සිරුරක් තිබ්බා, සුපිරිම පෙනුමක් නෑ. ඒත් සුදුයි, මටත් හොදට සලකනවා. ඔහොම ඉද්දි මේකි දවස් දෙක තුනකට සැරයක් විතර තුන් වෙනි තට්ටුවට එනවා අතු පතු ගාලා යන්න. හැමදාම එන්නේ නෑ, මොකද මම විතරක් ඉන්න නිසා එහෙම කිලිටු වෙන්නේ අනං මනං නෑ නෙව.

    ඔන්න ඉතින් මුලදී මුලදී නං මෙකි මම නැති අතරේ දවල්ට හෙමත් ඇවිත් මගේ කාමරේ එහෙමත් අතු පතු ගාලා යනවා. මම කියවන්න ගෙනාපු පොත් පත්තර උනත් ඔහේ දාලා තියෙනවා නං ඒවා පිළිවෙලකට අස් කරලා තියලා යනවා.

    ඔය කාලේ අපේ යාළුවෙක් දුන්නා උන්ගේ අයියා කෙනෙක් ගෙනාපු වැඩිහිටි ස්ටෝරීස් තිබ්බ පට්ට ආතල් ආතල් මැගසින් වගයක්; පින්තූර නෑ හැබැයි කතා විතරයි ඒත් පට්ට. මම දවසක් අමතක වෙලා ඕවත් අර පත්තර අස්සේ දාලා තිබ්බේ. කොහොම හරි අර ගෑනි මගේ කාමරේ අස් කරන ගමන් ඒවත් කියවලා මෝල තදවෙලා ඉදලා තියෙන්නේ.

    මෙහෙම ටික දවසක් යද්දී මෙකි මම නිවාඩු දවස් වල කාමරේ පොඩි ශෝටක් විතරක් ගහගෙන මම ඉන්න වෙලාවටත් එන්න පටන් ගත්තා. මුලදී නං එහෙම දවස් වල ඒකි කාමරේ අතු ගානකන් මං එලියට වේලා හිටියා. කොහොම හරි ඉඟි බිඟි වලින් පස්සේ ඔයි සු යන්නක්‌ කියලා මං ඇදට වේලා ඔහේ හිටියා. පස්සේ ඒකිට පේන්න අදාළ භාන්ඩේ නංගගෙන හිටියා. ඒකි හොරෙන් හොරෙන් ඒ දිහා බල බල ඉදලා, මාව ෆෝම් කරා, ඇඟේ වැදුන-දැවටුන සීන් කීපයකට පස්සෙ මං දවසක් ඒකිව ඇදට පෙරලගෙන දිව යොදාගෙන සුව ලබා දුන්නා, ඇතිවෙනකම්.

    ට සිරි ඊට පස්සේ මං බෝඩිමෙන් යනකං සැහෙන කාලයක් ඒකි මගෙන් එන්ජෝයි වුණා. බෝඩිමට ඒ දවස් වල ගත්තේ රුපියල් 6,000 යි කෑමත් එක්ක. සිරාම වැඩේ කියන්නේ මම මිනිහට බෝඩිමේ ගාස්තුව දුන්නම පස්සේ, ගෑනි මිනිහගෙන් උස්සලා ඒක මටම ආයේ දෙනවා.

    ඔහොම යද්දි මගේ මිල් එක ඕවර් ගිහින් ඒ අස්සේ මම එහෙ හිටපු බැංකුවේ කෑල්ලට ලයින් එක දෙන්න ගිහිං වැඩේ චොර වෙලා ගෑනිට තද වෙලා මාව එලෙව්ව බෝඩිමෙන්. බැංකුවේ එකීටත් කිව්වා යන්න කියලා, අන්තිමට මට ඒකත් නෑ මේකත් නෑ. හැබෑටම යහපාලනේට ඡන්දෙ දීපු අපිටත් අන්තිමට වුනේ ඒ වගේ දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. S ප්‍ර‍සන්න අරච්චිApril 15, 2019 at 1:10 AM

      නවසරණ බැලුවා වගෙ බං,

      ..පත්තරෙ එකිනෙකට ඇලිල තියෙන කිලිටි පිටු රෝස පාට සියුමැලි ඇඟිලි වලින් ඉරෙන් නැතිව ගලවන කොට ඇහෙන ස-ර-ස් ශබ්දයට වටපිට බලමින්....

      තෝ තවත් කුණුහරප පත්තර කියවනවද මාතලන්.

      Delete
  10. oka poleee karaya... school yana kale indalama karanne salli poliyta dena eka ... idam gewal ugas gatta eka...

    ReplyDelete
  11. අනේ උංගෙ AI බං. ඌත් කටිං බතල හිටෝන එකෙක්. හැබැයි උගෙ ටාගට් එකට ගැළපෙන බාගෙට අහුලං කන රංචුව නං ඔව්වට අහුවෙනව ගෙඩ්ඩ පිටිංග

    ReplyDelete
  12. ඉතිම් AI ධම්මික ජනාධිපති කරමුකෝ, එතුමාගෙ මහදැනමුත්ත සොලියුෂොන් (MS) වලින් රට සුටුස් ගාල නංවල ගනිය්.එතුමා මහින්ද ආන්ඩුවෙ ප්‍ර‍වාහන ලේකම් යුගයෙ බස් වල කොච්චි වල අපි මාර සනිපෙකට ගමන් බිමන් ගියෙ,
    කක්කුස්සියෙ වැඩට ගියත් චූ ගඳ දැනුනෙම නෑ .

    ReplyDelete
  13. He is not the smartest businessman I have seen, but no other businessman in SL has gained so much wealth in such a short period of time.

    This man made his money during MR's regime. He was both transport secretary and BOI chief. Just wondered whose money he is investing !!! (If you know what I mean.

    ReplyDelete
  14. ආත්මයක් නැති ජල්තර් වැඩ කරල කෝටි 1000 ගොඩ දාගත්තොත් ලංකාවේ CIMA / CA මැට්ටන්ට දෙසන සිරා පොරක් විය හැක. උන් කටවල් ඇරගෙන අරුන් කෙලින ඕන කෙබර සල්ලි දීල අහනවා.

    ReplyDelete
  15. අනෙ මාතලන් කුහක නොවි පලයන් නිදා ගනින් හිගන්නෙක් පොසත් වෙන විදිය කිව්වලු ..ඒ වගෙ තමාඋබත් පල යනනන

    ReplyDelete
  16. ධම්මික අර බිස්නස් ෆෝරුම් එකක රටට සල්ලි හොයන්න ඕනෙ තරම් ක්‍රම තියෙනවා කියලා දුන්න උදාහරණ දැක්කහම පුකෙනුත් හිනා යනාව..... පොර හිතාගෙන ඉන්නේ පොඩි කාමරයක කම්පැනියක් අටවලා, කොටස් වෙළඳපොල රවට්ටලා බොරු බිඩ් කරලා පොර සල්ලි හෙව්වා වගේ ආයෝජකයොත් රවට්ටලා මෙහෙට ගේන්න පුළුවන් කියලා... මුගෙ කතා හොඳයි මේ අමුතු ඇටෙන් එළියට ජීවිතේට එලියට නොගිය ලෝකෙ නොදැකපු උන්ට

    ReplyDelete
    Replies
    1. මී හරක් ඉන්න රටක ධම්මිකලත් බිස්නස් කාරයෝ....

      Delete
  17. පොරට වලේ වල නැති වුනා නේද? අර කුණු ගෙනාපු සින් එකනම් අන්තිම කැතයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න