.

.

Dec 12, 2019

පස්චාත් මැතිවරණය ව්‍යාධිය දරුණු අතට හැරීම...



ඉහළ පින්තූරයේ ඇත්තේ, පාර හරහා මාරුවන ඉරි වල නවතම තත්වයයි...

මේ ඉරි ලංකාව වගේ පට්ට ගෝත්‍රික රටක ඇන්දානම් අමු බයියෝ මේවා අදින උන්ගේ පතුරු බුකිය පුරා යවනු ඇත....

නිර්මාල් කීවාක් මෙන් අද ටොයියෝ හා බයියෝ මාරූ වී ඇත... ඒ බයියන්ට ඇමරිකන් සොලිඩ් ටොයියෙක් ලැබීමත්, ටොයියන්ට පත බූරුවෙක් කරේ තබාන යෑමට සිඳුවීමත් නිසාය....

අපේ බූරූ ජනතාව වෙනසට බොහෝ බියය.. සාම්ප්‍රදාය කැඩීම හෙන ඉෂූ එකක්ය..... ඒ හේතුවෙන් උන්ගේ දියුණුවද බොහෝ පසුගාමීය....

නව රජය පත් වීමෙන් පසු කොල්ලෝ පාරේ චිත්‍ර ඇදිල්ලත් ඒ වාගේම දෙයක් වී ඇත... මෙහි අඩුපාඩූ නැත්තේ නොවේ... සම හරක් චිත්‍ර අපගේ රසාස්වාදයට එකඟ නොවේ... සමහර ඒවා එකම විකාරයන්ය.... නමුත් ඒ කියා මට ඒවාට විරුද්ධ විය නොහැකිය...

සමහර පන්සල් වල ඇති චිත්‍රද, අඹා ඇති පිළිමයන්ද පට්ට ප්‍රාථමික තලයේ ඒවාය.....
සමහර බුදු පිළිමවල ඉන්නේ එච් ආර් ජෝතිපාලය.. සමහරෙක් එච් ආර් පියසිරිය.... සමහරෙක ඩලස්‍ද සමහරෙක රූපා ඉන්දුමතීය.. ඒ කියා ඒවාට මිනිසුන් වැඳුම් පිඳුම් නොකර ඉන්නේ නැතිය....

විරුවන් සිහිකිරීම සඳහා ඇති පිළිමවල ඉන්නේ අප දන්නා පුද්ගලයා නොවේ මෙසේ වික්‍ෘති කර ඇති පිළිම රට පුරා බොහෝ නඟරවල තිබෙනවාය ...

එහෙත් මේ කිසිවක් මෙතෙක් ඇස නොගැටුන මහා චිත්තර කාරයන්ගෙත් අනෙක් උන්ගෙත් ඇහේ කටු ඇනෙන්නේත්, පුකේ ඉත්තෑවන් දුවන්නේත් උන් චන්දයෙන් කාපූ පරිප්පුව නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නොවේ...

කුජීත ලෙස පැරදීම "අනපේක්ෂිත පරාජයක්" ලෙස ජයදේව උයන්ගොඩ වගේ එකෙකුටත් පෙනේ නම්, අනෙක් හාතයි බූරුවන් ගැන කතා කරන්න ඕනෑම නැතිය....

උන් හිතුවේ ඔක්තෝබර් විප්ලවයට කෙලියා සේ ව්‍යවස්ථා ජෝගි දමා එයින් තව දුරටත් බලයේ සිටින්නටය.... එහෙත් ඒ සිහිණය කුඩු වූ සමනලයින් සිටින්නේ වියරු වැටිලාය...

ඉතින් උන්ට සියල්ලම වැරදිය...

දෙහිවල පාලම යට චිත්‍රය ඊට හොදම උදාහරණයයි..... එය තනි කළු පැහැ බිත්තියක් කලේ නම් විරුද්ධ වීම සාධාරණීකරණය කල හැක... එහි තිබු කහ සහ කළු ඉරි වෙනුවට විවිධ වර්ණයන්ගෙන් වර්ණවත් වූ බිත්තියක් ඒමේ වරද කිම.....

12 comments:

  1. Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan දැන් ප්‍රශ්නය මොකක්ද ?
    Hide or report this
    Like
    · Reply · 18h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam කිසි ප්‍රශ්ණයක් නෑ
    Hide or report this
    Like
    · Reply · 18h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan එහෙමද එහෙනම් අපි ගෝඨාභයගේ පුක හෝදමු.සරලයි .
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam මං වතුර ගහන්නම්
    ඔයා හෝදන්න
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan අයියෝ තාම වතුර ගහා ගහා විතරයි ද ඉන්නේ පුක හෝදන්න පුක අල්ලන්නත් ඉඩක් දුන්නේ නැද්ද ? ඒකත් අපිටම කැරකිලා ද එන්න යන්නේ.. ?
    4
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ඔව් නේ ...
    ආසයි නේ...
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan හරි අපි ඉතාම සතුටින් භාර ගන්නවා.හැබැයි ඒකා ආයෙත් රිවේ නෑ කියන්නත් එපා.
    5
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ටිකක් අමාරු වෙයි...
    මම නේ වතුර ගහන්නේ...
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan අපි පුක හෝදන්න ගත්තොතීන් ඒකට වතුර ඕනෑ වීම විකල්පයක් විතරයි .වතුර ගහන එකා මත පුක සේදීම තීරණ වීම ගෝඨාභයගේ දේශපාලන ය.ඒක අපිට අදාල නෑ.හැබැයි මතක තියා හන්න අපි පුක හේදුවා කියන්නේ ආයෙමත් රෙනවා බොරු.
    2
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ටිකක් අමාරු වෙයි...
    පොන්නයන්ගෙ හෝදනවා වගේ නෙමෙයි...…See More
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan පොන්නයෝ වගේ නෙමෙයි නම් වඩා ලේසි මිසක් අමාරු මොකක්ද ? ආතල් ඉවර වීම සාමාන්‍ය දෙයක්. එහෙමද රෙන්න බැරි වීම.
    2

    ReplyDelete
  2. ඔන්න මාතලන් තුමා මම වැදගත් විදියට ඝෝඨාට කඩේ ගියා
    වැදගත් විදියට චන්දෙත් දුන්නා.
    ඉදිරි මහමැතිවරණයෙදී ඝෝඨාගේ පැත්තෙන් ඉල්ලන හොඳම ජාතිවාදියො තුන්දෙනාට වැදගත් විදියට මනාප දෙනවා.
    ඊට පස්සේ වැදගත් විදියට අවුරුදු 5ක් කට වහගෙනත් ඉන්නවා. මුන්ට කරගන්න දීලා
    හැබැයි,
    මම මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවන අවම ඉල්ලීම තමයි රටටම එක සිවිල් නීතියක් ගෙනඒම. මේකෙන් ඔ්ක නොකෙරුනොත් ආයේ කවදාවත් කෙරෙන්නේ නෑ.

    ඒක කෙරුනෙ නැත්නම්; අංජුලා රාජපක්ෂ/ ඩිස්නි මාරියෝ රාජපක්ෂ චන්දෙ ඉල්ලුවත් ආයෙ කවදාවත් කිසිම රාජපක්ෂකෙනෙක්ට මගේ චන්දේ නෑ.

    හැමදේම ආර්ථික විද්‍යාවට ගැලපීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්(෴නලින් ද සිල්වා)
    ඝෝඨාභය අතුළු පිරිස ආර්ථික මැජික් පෙන්නලා සිංහලයන්ව අන්දන්න හැදුවොත්නම් එයාලට සොරි.

    ReplyDelete
    Replies
    1. කුම්බලා කරවල කෑවානම් විදවාපන් බලලෝ ,අනේ උබ වගේ ගොන්
      මූ මොන්ටිසෝරි යවපල්ල බං දීලා කෙලවා ගැනීම. දැන් නහයෙන් අඬපල්ලා

      Delete
    2. බයවෙන්න එපා ජේවීපී එකටනම් මගෙ බල්ලවත් චන්දෙ දෙන්නේ නෑ

      Delete
    3. ආත්ල වලට රෙද්දේ රෙවීමත් රෝගයකි රෙවිලා ඉන්න වෙලාවට අනිකට යන පඩේත් වටිනවා නේද හරක් උනාට උම්බෑ කියන්න එපා කේප්ප බයි වස්සෙක්

      Delete
  3. ඊයේ හම්බන්තොට ඉඳලා කොළඹට එනතුරු තාප්ප සරසන කණ්ඩායම් ගොඩක් දැක්කා. මට නම් හිතුණේ 'තරුණ පරම්පරාවට මෙහෙමවත් කැපිලා පෙනෙන අය වීමට අවස්තථාවක් ලැබීම' මෙයට හේතුව බවයි.

    අකොච්චර කොමිසම් වාර්තාවලින් නිර්දේශ කෙරුණත්, කොහෙද තරුණ පෙළට ඉඩක් දෙන්නේ? ටෙලි නාට්‍යවල විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්වයං වින්දනය ලැබීමේ අයිතිය ඔබට ඇත

      Delete
  4. අඩේ මාතලන්, මාගේ නිරීක්ෂණය නම් තමන්ට එරහි විවේචන දරා ගැනීමට උග්‍ර මරාවාදී මුග්ධ බයියන්ට මෙන්ම ජවිපෙ වහලුන් වන මන්දබුද්ධික අමු මෝඩ මීහරක් රැලටද කිසිසේත්ම නොහැකි බවයි. බයි නායකයන්ව අන්ධ බක්තියෙන් අදහන උග්‍ර බයියයන් වගේම කිසිදාක නොපවතින මනෝරාජික සමාජවාදී මිථ්‍යා මිරිඟුවක් ඔස්සේ යමින් මුග්ධ ජවිපෙ බැතිමතුන් තමුන්ගේ නායකයන් කරන පිස්සු බහුබූත විකාර වලට එරෙහිව යමෙක් සාධාරණ විවේචනයක් කරත්, එම විවේචනකරුට අමු තිත්ත කුණුහරුපෙන් බැණ වදිමින් ඔහුව ඝාතනය කිරීමට කැස කවයි. දැන් දැන් ජවිපේ තුල මෙම තත්වය මරාවාදීන්ටත් වඩා වැඩි වශයෙන් තිබේ. සමාජ මාධ්‍ය තුල මෙය හොදින් දැක ගත හැක. දැන් සිටින එජාප පාක්ෂිකයන් අති බහුතරය නම් තමුන්ගේ දේශපාලන මතයට, දේශපාලන නායකයන්ට බයියන් සහ ජවිපෙ වහලුන් වගේ මීහරක් විසින් අමු කුණුහරුප කියමින් බැන්නත් ඒවා ගනන් නොගෙන මොළේ කල්පනා කර කටයුතු කරමින් සිටියත් බයියන් සහ ජෙප්පන් යනු පරිණාමය නොවී ඉන්න අමන ගෝත්‍රික වර්ගවාදී හරයක් නැති හාල් කෑලි බව පෙනේ. අනුකම්පා කරන එක හැරෙන්න වෙන කුමක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. පෝස්ට් ඉලෙක්ෂන් ඩිසෝඩර් වැළඳුන රෝගියකුගේ කොමෙන්ටෙකක්වරක් පුක පලාගත් එකෙක් ........ ගෝත්‍රිකයෙක්.......රෙන්න පුකේ ගූත් නැති සමනලයක් .....තඩිම තඩි ගොං බයියෙක්

      Delete
  5. සහරාන්ගේ බෝම්බෙන් මැරුණ අය නොමලනම් චන්දෙ දෙන්නේ සජිත්ට නේද?
    සහරානුට පින්සිද්දවෙන්න සජිත්ට චන්දේ අඩුවුනා.

    ReplyDelete
    Replies
    1. anthoniyo bahijata...... ජාතිවාදියෙක්,අමු බයියෙක්
      ....පව් බං.. දැන් නා ගනින්.. ඔලුවේ හිටං ගූ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න