.

.

Dec 23, 2019

ඩෙඩ්ලි සිරිසේන වහා අත් අඩංගුවට ගනු....!!!!



අම්මට සිරි ලංකාවේ නිදහසෙන් පසු ත්‍රස්තවාදී නායකයින් දෙදෙනෙක් බිහි උනේය. උන් දෙදෙනාම මේ රට විනාශ කලේය. තරුණ පරම්පරා දෙකක් මරා දැම්මේය. එකෙක්ට වැඩේ දුන්නේ වත්මන් ජනපති ඝෝඨාභයමය.

මේ ත්‍රස්තවාදීන්ට අමතරව ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බතට කෙලිනා ත්‍රස්තවාදයක්ද ඊට නායකත්වය දෙන එකෙක්ද සිටිනවාය. ඌ එසේ මෙසේ එකෙක් නොව ඌ කියනා විදියට නම් ජනාධිපතිගේත් බොක්කේ යාලුවෙක්ය. ඌගේ සහෝදරයා අවුරුදු පහක් ගොන් ආතල් දී රට කාබාසීනියා කල පොලොන්නරුවේ පඹයාය. ඒ කවුරුත් දන්නා ඩෙඩ්ල් සිරිසේනය.

මේ රටේ සහල් මිළ තීරණය වෙන්නේ වෙළදපොල ඉල්ලුම සැපයුම මතවත්, අම්බ පරිප්පුවක් කන වී ගොවියාවත්, තොග වෙළෙන්දාවත්, සිල්ලර වෙළෙන්දාවත්, පාරිභෝගිකයාවත්, රජයවත්, රටේ නායකයාවත් නොව, මේ ත්‍රස්තවාදි නායකයා හෙවත් ටෙරාය. ඌගේ ළඟ අනෙක් සියල්ලෝම බල්ලා මාක්ය.

උගේ අණසක කොතරම් බලවත්ද යත්, පස් වන හරස්කවීදියේ සහල් රටින් ගෙන්වන දෙමළ තොග වෙළෙන්දා ඉන්නේත් මුගේ යටතේය. අස්වැන්න නෙලනාකාලයට පිටරටින් හාල් ගෙනවිත් කුණු කොල්ලයට දී වෙළදපොල සහල් මිළ අඩු කොට, ගොවියාගේ වී කුණු කොල්ලයට මිළදී ගන්නේ මූ සහ සිරිපාල ගම්ල‍ත් හා තවත් දෙදෙනෙකි.

වී ගොවියා සැමදා හිඟන්නා වෙන්නේ එසේය. වී අලෙවි මණ්ඩලයක් තිබුනද, එහි මහ එකාගේ සිට පොඩිම එකා දක්වා සේවය කරන්නේ රටට නොව ඩෙඩ්ලි මාෆියාවටම බව වී ගොවින් සියල්ලෝම දන්නවාය. වගා නිළධාරින්, ක්‍ෘෂිකරුමේ කරුමක්කාර නිළධාරින් සියල්ලෝම මුගේ මාෆියාවේ සාමාජිකයෝය.

ඝෝඨභය නිවැරදි තීරණය ගෙන ඇත. ත්‍රස්තවාදයට එරෙහි පළමු ප්‍රහාරය ආරම්බ කර ඇත. ගැසට් නිවේදනයකින් සහල් වලට පාලන මිළක් පනවා ඇත. ඩෙඩ්ලි සිරිසේන ප්‍රතිප්‍රහාරය එල්ල කොට ඇත. ඌ අඩු මිළට  තිබූ සහල්ද පාලන මිළ දක්වා වැඩි කර ඇත. මාෆියාවේ මීටිමේදී අනෙක් උන් රජයේ තීරණයට ගරු කරමින් මිළ අඩු කිරීමට තීරණය කලද, මූ හදන්නේ ඝෝඨා දනගැස්සවීමටය. ඒ පිටුපස, ලංකාවේ මෙතෙක් බිහි වූ පජාතම දේශපාලුවා වන ගොන් සිරිසේනද, පඩියට කෙලවූ ටෙලිකොම් සිරාද සිටිනා බව ඉර හඳ මෙන් විශ්වාසය.

සිරිසේන යනු එතරම්ම කුහකයෙකි. දැන් ඝෝඨාභය තීරණය කළ යුත්තේ තමන් පත් කල ලක්ෂ 69 ක් ජනතාව පමණක් නොව, රටේ සියළුම ජනතාවට බලපාන මේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවාද, එසේ නොමැති නම් මාෆියාවට යටත් වෙනවාද යන්නය.

සටන මෙහෙයවීම වී අලෙවි මණ්ඩලයට නොහැකි නම් පොලීසිය හෝ හමුදාව යොදා මේ මොහොතේම නිම කල යුතුමය. එසේ නොමැති නම් අපට සිදුවන්නේ මේ පාලකයාද මෙතෙක් උන් අය වාගේම කයිවාරුකාරයෙක් පමණක්ම යැයි සිතා බකං නිලාගෙන සිටීමටය.

අප බලා සිටින්නේ, වඩාත් බලවත්, මැදමුලනේ රාජපක්ෂලාද, පොලොන්නරුවේ සිරිසේනලාද කියලාය.

ඒ වගත් මෙසේය...

12 comments:

  1. සංක්‍රාන්ති ලිංගිකයකු නො වුණත්, සුළු වශයෙන් ස්ත්‍රී ලක්ෂණ පිහිටා ඇති පිරිමියෙක් කියන කථාවක්,තවත් පීචං වීමට දෙයක් ඉතිරිව නැත...ආන්ඩුවෙම හාල්පාරුවෝ නේ

    ReplyDelete
  2. ජනාධිපතු තුමාගේ නිහතමානි කම නිසා, එතුමා අවුරුදු හතරෙන් ගෙදර යනවා යැයි කීවේය. දැන් එය අවුරුදු පහක් යැයි පවසා ඇත. ඔබ තුමාට එසේ ගෙදර යා නොහැකිය. මන්ද දේවල් සිඳුවෙමින් තියෙන ආකාරය අනුව පෙනෙන්නේ, රාජපක්ෂලා පොන්නයන් හා එකතුව, අවුරුදු පහටත් කලින් නැවත්ත බලය ඩැහැ ගැනිමේ ආන්තරාවක්ය.

    http://maathalan.blogspot.com/2015/02/lesson-to-group-of-no-balls.html#more අප ඔබට

    ReplyDelete
    Replies
    1. මාතලන් හූ....හූ..හිහි ...හිහි ....බයියෝ චූන් කරනවා,රෙදි නෑ උටිටෝ.තොට පුකේ අරින්න ඕනේ තෝ අනිත් මිනිස්සුන්ට කරපු අපහාස වල හැටියට.පල පොන්නය යන්න

      Delete
  3. අත් අඩංගුවට ගත් පමණින් සාධාරණය - නීතිය ඉටු වෙනවද? මෙච්චර කාලෙකට කොහෙද එහෙම වෙලා තියෙන්නේ. පොඩි හාල්මැස්සෝ ඇටිකිච්චෝ විතරයි නේද නීතියේ දැලට අහුවෙන්නේ?

    ReplyDelete
  4. මාතලන්ගේ බ්ලොග් අඩවිය හැකරුන් විසින් අත්පත් කරගෙන ඇති බව දැනුම්දෙමු.
    මෙය දැන් ලියන්නේ සැම්සන් මහත්තයාගේ පුතා නොව හොර මාතලන් කෙනෙක් බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමු.

    ReplyDelete
    Replies
    1. .රෙද්දේ රෙවුන සමනලයෙක් ..බලන්න තියෙන විනයගරැක කම හා හැදියාව මේ පොන්නයා ගේ හැටි බලන්නකෝ, රාජපක්ෂ කෙනෙක් පූකේ ඇරලා වගේ මූට..

      Delete
  5. මෙච්චර කාලෙකට මේක තමයි පකෝ මාතලං ලියපු නියම එක.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද !.....ඌ පට්ට වහලෙක්.එයාගේ ලැජ්ජා නහර කපල බොහෝ කල් ,
      අනික එක.දේශපාලන පොන්නයෙක් .මහින්ද ගැසටි පත්‍රයකින් අනුමත කළා.

      Delete
  6. ඩබ්ලි වැනි දක්ෂයෙක් අගමැති කරමු.

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් තියෙනවාලූලුලුලුලුලුලු.ඌ නැහැ කියනවාලුලුලුලුලුලුලුලු.ඔය ලුලු කියපු හැම ලූලාම පියාඹන්නේ අරලිය වලේලු.

      Delete
  7. ජනාධිපති අහුවුනා ගැටේට. 85 තිබුන හාල් වලට මුන් කෘතිමව 125 කළාම ජනාධිපති හොයල බලන්නෙ නැතුව හැම හාලකම පාලන මිල 98 කළා. ඊට පස්සෙ මුන් 88 තිබ්බ එකක් අනූ අට කළා. දැන් ගොන් වැඩ කළේ කව්ද?

    ReplyDelete
    Replies
    1. ඝෝඨාට කඩේ ගිය ...රෙද්දේ රෙවුන මාතලන්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න