.

.

Jul 19, 2020

නිර්මාල්, නිරූපා, කැටිපේ හා ඇත්ත මිනිස්සු




නිර්මාල් දේවසිරි ෆේස්බුක් පෝස්ට් එකක් දානවා මෙහම...

"ඇත්ත මිනිසුන්" යනු සෝවියට් ප්‍රබන්ධවල එන "සැබෑ මිනිසුන්" නොව බ්‍රෙෂ්ට්ගේ "පුන්තිලා" වැනි අය බව ජවිපෙ ට වැටහීමට කලක් ගතවනු ඇත!!!


ඕකට හේතුව වෙන්නේ මේ "ඇත්ත මිනිස්සු" කියන කෑල්ල බොහෝ විවේචනයන්ට බඳුන් වීම...

ඕකට මාතලන් කොමෙන්ට් එකක් දානවා මට මතක විදියට මෙහෙම...

"ඕනවට වඩා ප්‍රබුද්ධ වෙන්න ගියාම... ඔබාමත් ඔසාමා වෙනවා... මොනවා උනත් සෙක්සි සහෝදරියක්...." කියලා...

අපරාදේ කියන්නේ වෙන උන් වගේ නැතිව,,,, නිර්මාල් මට වෝනින් එකක් දෙනවා... "මේක අයින් කර ගන්න නැත්නම් එයා එක අයින් කරනවා..." කියලා...

ඉතින්... මම ඒකට දැම්මේ මෙහෙමයි... "ඇත්ත හරි තිත්තයි... නිර්මාල්ගේ වත්තේ නිර්මාල් කැමති දෙයක් කරන්න... සෙක්සි කියන්නේ වනචර දෙයක් නෙමේ... ඒ සහෝදරී සෙක්සී... කැටිපේ හැන්ඩි... හැබයි ඉවත් කලොත් මම ඒ ගැන පෝස්ට් එකක් දානවා " කියලා..."

මේ ලියන්නේ ඒ පෝස්ට් එක... මේ පෝස්ටෙකෙන් පස්සේ අනික් ෆේමස් පොරවල් වගේම.... නිර්මාලුත් මාව බ්ලොක් කිරීමේ 99% ක සම්භාවිතාවක් තියෙනවා...

ඔය ටික මතකෙන් ලිව්වේ.... ප්‍රතිපත්තියක් ලෙස මාතලන් ස්ක්‍රීන් ෂොට් ගහන්නේ නැති නිසා.....

එහෙම කරේ එකම එක පාරයි... ඒත් ජේ වී පී එකේ කුහකත්වය පෙන්වන්නමයි...

ඒකෙන් මම තේරුම් ගත්ත දේ තමයි... බුකියේ උන්න ජෙප්පෝ ඔක්කෝම අමු කුහකයෝ කියන එක..

ඒක තේරුම් ගත්තේ කොහොමද කියලා.... බුකිය ගැන වැටහීමක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා නේ....

එතකොට දැන් අපි එමු ප්‍රස්තුත කාරනයට...

ඒ මොකක්ද මේ "ඇත්ත මිනිස්සු" කියන එක... මාතලන් නම් හිතන්නේ මේ ලෝකේ ඇත්ත මිනිස්සු එකෙක්වත් නෑ ...ඔක්කොම හොඳ නළු නිලියෝ... එහෙම ඉන්නවා කියනවා නම් ඒක අමු බොරුවක්... කාන්තාවක් දිහා පිරිමියෙක් බලන්නේ කොහොමද කියන එක පට්ට සරළව ඉතා පැහැදිලිව කිව්වේ.... සිරිමල් විජේසිංහ... පොර කිව්වේ ඕනම කාන්තා ශරීරයක් දිහා බලන්නේ මුලින්ම ලිංගිකව කියලා... ඕක තමයි අමු ඇත්ත.. ඕකම ප්‍රබුද්ධව කියනවා නම් "අනුරාගය".... රාගය කියන එකටම අයිසින් පොඩ්ඩක් දාලා, දාන බටර් පාරක්....

ඉතින් මම සරළව කිව්වේ ඒක... ඒක වනචර කමක් කියලා හිතනවා නම්... මට කියන්න තියෙන්නේ නිර්මාල්ලත් හරි පව් කියලා...

මම කිව්වේ ඒ නිරූපා කියන සහෝදරිය සෙක්සි කියලා.... එයා සෙක්සි නැත්නම්... එහෙනම් මගේ ටේස්ට් එකේ අවුලක් වෙන්න ඕන... කැටිපේ හැන්ඩියා.... ඒ වගේම ඌ නමක් හදා ගත්ත ටැලන්ට් එකක් තියෙන පොරක්.... පබා... ඔව් එයත් සෙක්සි... එතකොට හිරුනිකා... ඔව් එයත් සෙක්සි...

එතකොට පවිත්‍රා සෙක්සිද... මට නම් නෑ... නමුත් පවීත්‍රාට තියෙනවා අර ඔක්කෝටම නැති ටැලන්ට් එකක්... ඒක වෙන එකෙක් වෙන විදියකට අර්ථකථනය කරන්න පුලුවන්... දේශපාලනය නිසා පොදු සම්මත මතයනුත් නැති වෙන්න ඕනද....  ඉතින් ඕවා කෙලින්ම කිව්වාම අවුල්ද... බැලුවාම මෙයාලා ගාව ඇත්ත මිනිස්සුන්ට තැනක් නෑ නේ....

ඒ වගේම තවත් කාරනයක් කියන්නම ඕන... ජෙප්පෝ කෑවයින් කෑවේ නෑ වේ නෑ මෙහම කෑමක්.... ජෙප්පන්ට කෙලවුනේ කවදද කියලා ඇහුවොත් මම නම් කෙලින්ම කියන්නේ.... ජාජබ ගෝල්පේස් බලිය ඇරපු දවස කියලා.... එදා තමයි ජෙප්පෝ ඉල්ලගෙන කන්න පටන් ගත්ත පලවෙනි දවස... එදා ජෙප්පෝ හිටියේ ඉස්ටේජ් එකෙන් පහළ.... ඉස්ටේජ් උඩ හිටියේ මෙයාලා මේ කියන "ඇත්ත මිනිස්සු".... කව්ද මේ ඇත්ත මිනිස්සූ.... යහපාලනේ ගේන්න කඩේ ගිය අළුත් පරපුර හා දෙවනි පෙලේ සිවිල් පොරවල් සෙට්ටෙකක්...

මෙයාලා හිතුවා සිරිසේන දින්නේ මේ අය නිසාය කියලා.. සිරිසේන එයාලට පුක පෙන්නුවේ ආපු ගමන්ම... මේක කැටිපෙට අවබෝධ වෙලා තියෙන්නේ දැන්...

අන්තීමට උනේ .... ජෙප්පෝ කවදා හරි සරදියෙල් වගේ, තියෙන උන්ගෙන් කොල්ලකාලා උන්ට සලකයි කියලා හිතාන උන්න, ගම්වල දුක් විදින පීඩිත දුප්පත් නූගත් පන්තිය හෙවත් "ඇත්ත ජේවීපී මිනිස්සූ" මෙයාලට පුක පෙන්නපු එක... මාතලන් කියන්නේ බොරුද කියලා මෙයාලට මහ චන්දයේ ප්‍රතිඵල ආවම බලා ගන්න පුළුවන් වෙයි....  මොකෝ උන්ට මේ ඇහට කනට පේන මිනිස්සූ ඔක්කෝම පේන්නේ ධනපති වගේ.....

අනේ ඉතින් මේ වියත් මගට අගේන්ස්ට් එකට ගෙනාපූ ඇත්ත මිනිස්සුන්ගේ ඇත්ත නෝනා..... ඇදගෙන නානවා ඉස්ටේජ් එකකදි... ඇමරිකාවේ හිටපු ජනාධිපති ගැන කියන්න ගිහිල්ලා... ලෝයර් කෙනෙක් උනත් මේ මුල් අවස්ථාව නිසා එහෙම පැටලෙන්න පුලුවන්...

හැබයි ඉතින් විරුද්ධ පාක්ෂිකයා ඉන්නේ එහෙම එකක් වැටෙනකන්... ඇහිඳ ගන්න.... ඉතින් ඒවා විවේචනය වෙනකොට ඒවා දරාගන්න බැරි නම්.... මේ ඇත්ත මිනිස්සු තිත්ත දේශපාලනයට ආවේ අහවල් එකටද කියන ප්‍රශ්ණය මට නම් දරුණුවටම තියෙනවා....

එයාලට ඕෂධී, ගීතා, හිරුනිකා, පවිත්‍රා, චන්ද්‍රිකා විවේච්නය කරන්න පුළුවන්නම්... අනෙක් අයට එයාලගේ අයත් විවේචනයට ඉඩ තියෙන්නම ඕන...

නැත්නම් රට හදන්න එන්නේ නැතිව ගෙවල් වලට වෙලා ඉන්න ඕන..

ඒ වගේම මේ චන්දයෙන් පස්සේ... ඔය ඇත්ත මිනිස්සු කොහේ ගියාද කියලා හොයා ගන්නත් බැරි වෙයි....

නිරූපලාට කැටිපෙලාට කියන්න තියෙන්නේ.... එහෙම රට හදන්න අවංක අදහසක් තියෙනවා නම්, තමන්ගේ මතයත් තමන් ළඟම තියාගෙන දේශපාලනය කරන්න ඕන තරම් තැන් තියෙනවාය කියන එක විතරයි...

කෙසේ වෙතත් හිතවත් කැටිපෙටත්, නොදන්න නිරූපාටත්, අපේ නිර්මාල් ගොයියාටත් සුබ අනාගතයක්....!!!!

14 comments:

  1. ෆේස්බුක්, බ්ලොග් ගැන මෙලෝ දෙයක් නොදැන සිටි මාතලන් වගේ නුගත්කමින් පිරුණු හිස් මිනිහෙක්ට මේ ගැන කියලා දුන්නු එක තමයි රසික සූරියආරච්චි කරපු ලොකු වරදක් උනේ.
    ඒ වරද නිවැරදි කරගන්න කාලය ඇවිත්. මාතලන් කියන මනුස්සයාගේ ෆේස්බුක් ගිණුම් රිපෝර්ට් කොට එයින් ඉවත්කර දැමිය යුතුයි. ෆේස්බුක් වලට පටහැනි සුළු හෝ වරදක් මෙහු පළකර ඇතිනම් අනිවා රිපෝර්ට් කිරීම මා නම් සිදු කරනවා. බ්ලොග් එකටත් එහෙම තමයි. නොමිලේ සේවාව දුන්නු පලියට ෆේස්බුක්, බ්ලොග් වගේ එව්වා මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට නටන්න නෙමෙයි තියෙන්නේ.

    ReplyDelete
  2. PRRA+JVP+UNP sleeping together now, what an irony? People killed by PRRA,JVP.UNP must be turning in their graves.

    ReplyDelete
  3. මම දිගටම මාතලන් බලන්නෙක්. කවදාවත් comment කරලා නැහැ ඔය කියන රසික සූරියආරච්චි ට මම ස්තූති කරනවා මාතලන් blog කාරයෙක් කලාට. නිර්මාල් ගැන විතරයි මම දන්නේ අනිත් අය ඇහුවෙත් අද. නිර්මාල් කියන්නේ වචන අර්ථයෙන්ම ජරා මිනිහෙක්. ඒ නිසා ගොඩක් දෙනෙක් මේ වෙලාවේ මාතලන් විශ්වාස කරයි.

    ReplyDelete
    Replies
    1. මාස දෙක තුනකට කලින් හදපු kumudu කියලා එකවුන්ට් එකක් තියාගෙන මාතලන්ම රිප්ලයි දාගන්නවා. පව් ඉතිං මේ මානසික රෝගියා.

      Delete
    2. පොන්නයෝ සෙට් එකේ හතරදෙනාගෙන් එකෙක් ඇනෝ ඇවිත් නාහෙන් අඬනවා

      Delete
  4. ඔය තහංචි අදට වලංගුද? කෙනෙකුට තම-තමන්ගේ මතය; අදහස නිදහසේ කියන්න අයිතියක් තිබිය යුතුයි නේද? වැරැද්ද කියනවා නම් කාලය විසින්ම එය හෙළි කෙරෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. බල්ලො බිරුවාට තවලම දිගටම යනවා.
      මේ බූරු කොමෙන්ට්ව්ලට පිලිතුරුත් ලිපියෙම තියෙනවා.
      සාක්ශරතාවය කියන්නෙ කියවන්න පුලුවන් කමට නොවේ.
      කියවා තේරුම් ගැනීමට ඇතිහැකියාව.

      Delete
  5. මාතෙට නොපෙනුනත් "අරයා" සෙක්සියට
    අප්පච්චිට එකල පෙනුනලු හැඩ රුවට
    අඟනුන් ගුණ කුමට දැන් හැට පැනපු මට
    කොයි ගෑනිත් එකයි මාතේ කළුවරට

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ

      Delete
    2. "කොයි ගෑනිත් එකයි මාතේ කළුවරට"

      ඇයි කළුවර ? ලයිට් ඔන් කර විවිදත්වය රස විඳින්න.
      ඔබට ගොඩක් දේ මග හැරී ඇත.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න