.

.

Aug 2, 2020

මාර වැඩේ ජෙප්පන්ට උනේ….!!!



චන්දයක් එනකොට ඔක්කෝම ජේ වී පී වෙනවාය. හරියට මඟුල් ගෙදර මනමාලී වගේය. ඔක්කෝම කතා කරන්නේ ඒ ගැනය. ඒත් මඟුල් ගෙදරින් ගියපු ගමන් මනමාලී මතක නැතිය. කතා කරන්නේ වෙන වෙන ඒවා ගැනය. බුපේ එකේ අඩු පාඩු, එක එකාගේ ඇඳුම් පැලඳුම්වල අඩු පාඩූ. බොන්න දුන්න ඒවායේ අඩු පාඩු. බයිට් වලට තිබුන එවායේ අඩු පාඩු ඉතරක් නොව අන්තීමේදි දීපූ ගානත් පාඩුයි කියා මඟුල් ගෙදර ගියාටත් දුක් වෙනවාය.

මෙවරත් ජෙප්පන්ගේ මඟුල් ගෙදර නැගලාම යනවාය. ඒකට මේ සැරේ මාරම සෙට්ටෙකක් ඇවිල්ලා තියෙනවාය. උන් එතනට එන්නේ ඇයි කියාත් අපි සොයා බලන්න ඕනෑය. ඒ උන්ගේ ලැයිස්තුවට දාන්නවත් ජෙප්පෝ නැති නිසාය.

අති බහුතරය යහපාලනය ගේන්න කඩේ ගියපු උන්ය. උන් කරන්නේ කාගේ හෝ ඇඟේ එල්ලී, තමන්ගේ සිවිල් පොරබාවය ආරක්ෂා කර ගන්නා එකය. ඇත්තටම ජෙප්පන්ට බල මණ්ඩලේ සෙට්ටෙක ඇරුනාම පොරවල් ඇත්තේ නැතිය.

රනිල් වික්‍රමසිංහට මහින්දට කින්ඩිය දැම්මාට, ඒකේ ඉන්නෙත් ගෙවලයෝ වගේම සෙට් එකක්ය. අපි දන්න දවසේ ඉඳන් ටිල්ලින් ගොයියා පක්ෂයේ ලෙඛන් උතුමානෝය. පක්ෂයේ නායකයා අනුර කුමාර දිසානායකෙයි කිව්වාට. ඇත්ත නායකයා පොරය.

සෝමවංශ පක්ෂය දාලා ගෙදර යන්නේ මේ නිසාය. කුමාර් ගුණරත්නම්ලා, විමල් වීරවංශලා යන්නේත් මේ නිසාය. ටිල්වින් කියන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය වගේ චරිතයක්ය. අනෙක් උන්, තාවකාලික පොරවල්ය. උන්ගේ පැවත්ම රඳා පවතින්නේ ටිල්වින්ගේ හොඳ හිත මතය.

සෝමවංශ අමරසිංහ සහෝදරයා පක්ෂයෙන් එලියට බැහැලා මරු කතාවක් කීවේය. ඒ කියන්නේ පොර නායකයා උනාට පක්ෂය මෙහෙය වන්නේ හතර දෙනෙක් කියලාය. ඒ ටිල්වින්, අකුදී, යටත් විජිත හා ලාල් සහෝදරයාය කියලාය. එහෙත් අපට පෙනෙන විදියට ලාල් කාන්ත දැන් කැපිලා වගේය. ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ බිමල් රත්නායකය.

අද එය පක්ෂයක් නොවේය. නොම්මර එකේ සමාගමක්ය. ඔය ජාතික ජන බලවේගයේ අය කියන්නේ ඉල්ලාගෙන කන හරක් සෙට් එකක්ය. අකුදි තියා මොකා කිව්වත් ජාජබ එකෙක්ට හෝ පාර්ලිමේන්තු යන්න ටිල්වින් ඉඩ දෙන්නේ නැතිය.

විල මැද ගව ගාලට පෙරහර යන්නේ…. හයිරාකි හෙවත් ධූරාවලියට අනුවය, එසේ ධූරාවලියට දැම්මා කියා කියා ලාල් වගේ පොරක්කත් වලියට එනවා බොරුය. එහෙම උනොත් ලැබෙනා ගානට සුම්මාය. ගිය වර ලාල් කැපෙන්නේ ඒ නිසාය.

ඇත්තටම උන්ට දෙවනි පෙලක් ඇත්තේ නැතිය, ටිල්වින් ඉන්නකන් එහෙම එකෙක්ට ඉඩක් ඇත්තේත් නැතිය. ඒ නිසා සල්ලි තියෙන ඇන් ජී ඕ කාරයෝ ජෙප්පන්ට ගානක් දී පක්ෂයේ අපේක්ෂකයෝ වෙනවාය. වැඩේ ෂේප් කර ගන්න ප්‍රසිද්ධ පොරවල් ටිකකුත් දාගන්නවාය.

උන්ට කොච්චර කලා කාරයෝ උන්නත් අන්තීමට එල්ලෙන්න උනේ අවන්තගේ කාටූනයේය, ඉරාජ්ගේ වීඩියෝවේය, බැසිල්ගේ ප්‍රකාෂයේය. ඒ ඇයි?

ඔය ප්‍රසිද්ධ පොරවල් එකෙක්කත් සංසාරේදී ජෙප්පන්ට චන්දය දෙන්නේ නැතිය. උන් උන්ගේ නිරමාණාත්මක දෙයක් ජෙප්පන්ට දෙන්නේත් නැතිය. උන්ට අවශ්‍ය ඇක්ටිව් බව පෙන්වා එකෙන් ගානක් කඩා ගැනීම හා ප්‍රසිද්ධ වීමය. උන් ඔක්කෝම සිරිකොත චින්තනයේ ජීවත් වන වංචාකාරි ලිබරල් පොරවල්ය. අනික උන්ගේ රසිකයෝ හා වහලුන්ගේ නවාතැනද සිරිකොතමය. ජෙප්පන් සියල්ලෝම පසු ගිය පස් වසරේ උන්නේද එතනය.

මේ විකාර නිසා සාමා‍ය දුප්පත් අවංක ග්‍රාමීය ජෙප්පා උන්ට අහිමි විය. මුන් පිට පොට පටලවා කියාපු දේ උන්ට ඕනෑ ලෙස බුකියේ පෝස්ට් දැන්ම්මාට, වෙබ් සයිට් වල ප්‍රශස්ථී ලීවාට, බැසිල් කිව්වේ වෙන කතාවක්ය. ඒ බැසිල්ගෙන් එලව එලවා ඇසූ ප්‍රශ්ණයක් නිසාය.

බැසිල් කියනා සියල්ලම ඇත්ත නම් 2015 මහින්ද දිනන්න ඕනෑය. එහෙත් බැසිල් කියපු ඒවාට වඩා ඇත්ත උනේ මාතලන්ලා කියපු ඒවාය. අන්තීමේ බැසිල් මෙන්ම රජ ගෙදර රාජකීය නක්ෂස්තර කාරයාටද කෙල උනේය. මාතලන්ලා දිණුවේය.

ජෙප්පෝ වැඩියෙන් එනවා නම් අපිත් කැමතිය. එහෙත් ජෙප්පන්ට මේ රටේ සාමාන්‍ය ජනයා සමඟ පෑහෙන්න බැරිය. උන් ඉන්නේ ලෝකල් කැම්පස් උපාධිදාරියාගේ මානසිකත්වයේය. නායකත්වයේ අති බහුතරය ලෝකල් උපාධි කාරයෝ වීම ඊට හේතුව විය හැකිය.

උන් හිතන්නේ උන් වෙනස් මිනිස් කොඨ්ඨාශයක්ය කියලාය. ඒක එලියට එන්නේ “ඇත්ත මිනිස්සු” ලේබලය යටතේය. ඒත් ඒක පට්ට පල් බොරුය. ඇත්තටම උන් “ජවිපාවුන්ය”. ඔරිජිනල්ම ගං කබර බයියෝමය. ඒ නිසා උන්ගේ ලේ වල තියෙන දේ උන් ආදරෙයෙන් වැලඳ ගත්තේය. එය උන්ට ගැලපෙනාම නමය.

ඒ නිසා සමාන්‍ය ජනතාව උන්ට මෝඩයෝය. එහෙත් ඉහළ පන්තිය ළඟ උන් බල්ලෝ බලල්ලුය. අර පන්තිය හා උන්ට පෑහෙන්නට බැරිය. දැන් උන් ඒක අවබෝධ කරගෙනත් තියෙනවාය. යහපාලනයේ එජාප කඳවුර සමඟ දීගයක් ගෙන ගියද තනතුරු ලබා නොගෙන වරප්‍රසාද පමණක්ම ලබා ගත්තේ ඒ නිසාය. දීගෙක ගියද, මනමාලි සමඟ රමණයේ නොයෙදි දෑවැද්දෙන් පමණක් සෑහෙන්න උන් දන්නවාය.

අපි කියන්නා වාගේම බැසිලුත් කිව්වේ ජෙප්පෝ එනවා නම් හොඳය කියාය. වැඩියෙන් එන සහතිකයක් හෝ උන් එන කතාවක් හෝ කිව්වේ නැතිය. උන්නැහේගේම වචනයෙන් කියනවා නම් කිව්වේ මෙසේය. “… අනිත් පැත්තෙන් මම කැමතියි ජනතා විමුක්ති පෙරමුණටත් යම් කිසි මන්ත්‍රි සංඛ්‍යවක් ලැබෙනවා නම්…..” මෙහෙදි අවසානයට කියන “නම්” කියන උන්නැහේ කියන්නේ උස් හඬින් හයිලයිට් කරලාය.



ඊට හේතුව ලෙස උන්නැහෙ කියන්නේ, විපක්ෂයට එන්න යන්නේ මෙලෝ රහක් නැති හාල්පාරුවෝ නිසා කියලාය. ඒ කෙසේ වෙතත් බැසිල් කියනා ගාන පොහොට්ටුවට එන්නේ නැතිය. එමෙන්ම ජෙප්පන්ටද ආසන තුනකට වඩා එන්න විදියක් කොයි ආකාරයෙන්වත් නැතිය. මන්ද, මොකා මක්කා කීවත් පින්නවල සෙට් එක පරද්දන්න ජවිපාවුන්ට හැකි වෙතයි මාතලන් කිසි ලෙසකින්වත් සිතෙන්නේ නැති නිසාය.

මාර වැඩේ ජෙප්පන්ට උනේ….. ඇත්තමයි…. අම්මපා…

25 comments:

  1. සිරා කතාව මාතලන්, ඇත්තටම බොලා වගේ රටේ බේස් එක දන්න පොරවල් දේශපාලනයට පැමිණීමට අවශ්‍යයි. "වැරදීම් කා අතිනුත් සිදුවිය හැකියි, එහෙත් එකම වරද නැවත නැවතත් කලින් වතාවටත් වඩා දරුණුවට කිරීමට හැමෝටම බෑ. ඒ අතින් බැලූවිට ජ.වි.පෙ. ට වැඩ වරද්දාගැනීමට සහ විනාශකාරී ක්‍රියා කිරීමට ඇති හැකියාව එසේ මෙසේ එකක් නෙවෙයි.
    ජ.වි.පෙ. 71 අසාර්ථක කැරැල්ලෙන් පස්සෙ JRගෙ පිහිටෙන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණියෙ ත්‍රස්තවාදය නරක දෙයක් බව අවබෝධයෙන් නොවෙයි. එයාලට ඒ වනවිට වෙන විකල්පයක් නොතිබුණු නිසා. එහෙම අවබෝධයක් ලබාගත්තනම් 88/89 නැවතත් භීෂණය තෝරාගැනීමට හේතුවක් නෑ. 88/89 පරාජයෙන් පසු දැන් ප්‍රජාතන්ත්‍රවාදී මාවත තෝරාගෙන තිබෙන්නෙත් ඒ වගේමයි. ඉඩ කඩ පරිසරය සකස්වූ වටපිටාවක නැවත ආයුධ අතටගෙන රටම ලෙයින් නැහැවීමට ඔවුන්ට පුළුවන්.
    කලින් කලට ක්‍රමවේදය වෙනස් කරමින් බිහිවූදා පටන් අද දක්වා තැත් වරද (Trial and error) ක්‍රමයට *විප්ලවය* කිරීමට උත්සාහ කරමින් රට ආපස්සට ගැනීමට ඔවුන් දායක වී ඇති ප්‍රමාණය සුළුපටු නැහැ.

    ReplyDelete
    Replies
    1. ආයේ විප්ලව කරන්නේ නෑ... දැන් ලංකාවේ ළොකුම සල්ලි කාරයෝ

      Delete
    2. ආයේ විප්ලව කරන්නේ නෑ... දැන් ලංකාවේ ළොකුම සල්ලි කාරයෝ

      Delete
    3. Ano 3.53,

      හොඳම දේ තමයි අනුර කුමාර කියන ඒ දෙකයි පනහෙ පච මෝලාව තව පාරක් නිරුවත් කරාට වැඩිය ආතල් අම්බ වහල් මරි මෝඩ ජෙපි බුල්ටො කෑලි ටික මහ එකා කලිසමේ පහ කර ගත්ත ඒවත් සුද්ද කරන්න ගිහිං උන්ගෙත් ඇඟේ ගාගෙන නටපු නැටුම බලං උන්න එක.

      ලැම්බෝ ගිනි කෙබරයේදී අනුර අයියා කියලා තියෙන්නෙ සිරසෙ එකා අහපු 19 නෙවෙයි. වෙන 19ක්. ඉතින් කෝ ඒ 19..? ඒක තමයි මේක..
      හරි කෝ අනික..? ඒක තමයි මේක..

      අනේ අසරණ වහල්ලු ටික ඔහොම කිය කිය හෝද හෝද ඉන්න අස්සෙ අනුර අයියා හෙන ගහනවා වගේ 'ලැම්බෝගිනි 19 ක් රාජපක්ෂ බෑවා' කියලම කියන වීඩියෝ එකකුත් මාට්ටු කියහංකො..

      අසරණ ජෙපි වහල් පැටව් ටික තැටියෙන් ලිපට වැටිලා අලු බාල්දියටත් වැටිලා නතර උනේ..

      ජෙප්පන්ට නායකතුමා සහෝදරයා අත්කර දෙමින් තිබෙන ඉරණමේ තරම එක්ක ලබන සතියෙ එන්න තියෙන ප්‍රතිපලේ මැවිලා පේනවා.

      මාත හිතන විදියට කීයක් විතර වෙයිද දන්නේ නෑ?

      Delete
    4. මම හිතන්නෙ 3 - 4 ක් විතර උපරිම 5යි හැබැයි ඉතින් ඒක හරිම දුෂ්කර වේවි. ගොඩක් වෙලාවට 3ක් විතර වෙයි.

      Delete
    5. 6 වෙනිද වෙන කොට අනුර කුමාරගෙ තුනත් නැති වුනොතින්, මම ප්‍රේමදාස ආමර් වීදියෙ කුඩුවෙච්චි දවසෙ කිරිබත් ඉව්ව වගෙ, කිරි බතක් උයල වටේ පිටේ ගෙවල් වලට බෙදනව

      Delete
  2. ගයිඩ් පිම්පියෙක් කතා කරයි

    ReplyDelete
  3. ඇත්තටම මාතලන් ඔය ඉරාජ් කාරයාගේ මියුසික් වීඩියෝ එක පට්ට දුර්වල නිර්මාණයක්. හැබැයි මං හිතන්නෙ ඉරාජ් එවැනි දේවල් කරන්නෙ හිතලාමයි. එයින් ඒක වැඩිපුර කතාබහට ලක්වෙන නිසා. මොකද හෙන ප්‍රබුද්ධ ලයින් එකේ යනකොට සෑහෙන පිරිසක් සත පහකට ගණන් ගන්නෙ නෑ ඔය යාලු මිත්‍රයෝ සහ සමහර සීමිත පිරිසක් හැරෙන්නට. ඒ අතින් මේ වගේ ගොන්පාට් සෑහෙන්ඩ ඉෆෙක්ටිව්.

    මොනවා උනත් මේකෙ සිංදුව මියුට් කරලා වීඩියෝ එක විතරක් බැලුවම පෙන්නන්නෙ ජවිපෙට විවේචනයක් නොව පොදුවේ වාම ලිබරල් දේශපාලනයට විවේචනයක්. ඒ කියන්නෙ සම්ප්‍රදායික ගැමි පවුලක කෙනෙක් මේ දේශපාලන ධාරාව හරහා එක්තරා විදියකට සමාජ විරෝධී චරිතයක් වෙන ආකාරය. පොදු සමාජය තුළ පවතින්න බැරි තත්වයකට, හුදු දේශපාලනික උපකරණයක් බවට පත්වෙන ආකාරය. මේක හැබැයි ගොඩක් වෙලාවට විශ්ව විද්‍යාලවල වාම දේශපාලනයට අදාළ එකක්. දැං ඒකෙ ප්‍රධානත්වය දරන්නෙ පෙරටුගාමී පක්ෂය මිසක් ජවිපෙත් නෙවේ. නමුත් ජවිපෙ තමා ඒ ක්‍රමය නිර්මාණය කරේ විශ්ව විද්‍යාල තුළ. මේ තීම් එක ලංකාවෙ මොනම කලා නිර්මාණයකවත් කතා කරලා නැති එකක්. ඒකට හේතුව කලා ක්ෂේත්‍රවල ඉන්න අය වාමවාදී නැඹුරුවක් ඇති අය වීම පුළුවන්. එනිසා මෙහෙමහරි මේක එළියට එන එක හොදයි කියා හිතනවා.

    ඒ වගේම මේ විවේචනයෙ පදනමක් තියෙනවා මොකද මේ ධාරාවල ප්‍රධානින් කෙසේ වෙතත් පහළ මට්ටමේ සාමාජිකයන්ගෙ පුද්ගලික ජීවිතවල පැවැත්මට සැලකිය යුතු හානියක් කරන නිසා. ඉහළ ඉන්න නායකයන්ගෙ තත්වය කෙසේ වෙතත් මන් දන්නවා පූර්ණ කාලීනව දේශපාලනය කරද්දි හුදෙක් පක්ෂයක උපකරණයක් විය හැකි නිසා. ජවිපෙ වැනි පක්ෂ ඔපරේට් වෙන්නෙ කල්ට් විදියට නිසා ඒ අය සාමාජිකයන්ගෙ ජීවිතවල කන්ට්‍රෝල් එක අතට ගන්නවා වැඩියි. එයින් ඔවුන් තනිකර උපකරණ බවට පත් වෙනවා ස්වාධීනව හිතන්න හෝ ක්‍රියා කරන්න බැරි. කොටින්ම පස්සෙ වෙන මතයකට ආවත් කරගන්න දෙයක් නැති තත්වයකට එනවා.

    ඒ වගේ අය තමයි අන්තිමට අර විමල් වීරවංශ, නන්දන ගුණතිලකල වගේ පස්සෙ ඔක්කොම අතහැරලා තමන් ගේ පුද්ගලික මතවාදය, නැත්තම් කීයක් හරි හොයා ගන්න පක්ෂ මාරු කර කර යන්නෙ. ඒත් නැත්තං එස්බීලා, මහින්ද විජේසේකරලා වගේ දූෂිත බවේ උපරිමය පවා තෝර ගන්න තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දැන් පක්ෂය තුලම ඒ තත්වය නිර්මාණය වී අවසන්

      Delete
  4. ආවෙමි; කියෙව්වෙමි; යමක් නොලිවීම වඩා මැනවියි සිතුයෙන් නොලියා, පැමිණි බව පමණක් මෙසේ ලියන්නෙමි.

    ReplyDelete
  5. ටෝක්ස් වලින් මඩ වලින් විතරක් දේශපාලණේ කරන්න ගියාම ඔහොම වෙනව. ජවිපෙ මුන් වැඩක් කරන්නෙත් නෑ කරන එකාට කරන්න දෙන්නෙත් නෑ. ගියපාර එක්සත් ජාතික පක්ෂයේ උන්ගේත් කකුලින් ඇද්දා. ඒව තමයි ඔය පල දෙන්නෙ මුන්ට. මුන් හිතන් හිටියෙ උන්ට විතරයි මඩ ගහන්න පුලුවන් කියල​. දැන් අනිත් පැත්තෙ එවුන් උන් කාලයක් තිස්සේ ගහපු මඩ වලින් ගඩොල් හදල කෙලින්නෙ අනිත් පැත්තට මුන් ගේ පුඛ නැතිවෙන්න. අනේ මන්දා බන්. කුජීතයි නේද?

    ReplyDelete
  6. මේ ජෝක් අහල දැන් බොකු බඩවැල් එලියට එනව බන්ග් හිනා වෙලාම.. ����

    ReplyDelete
  7. මාතෝ නිකමට පාරෙ යන ජෙප්පෙක්ට ගොම තල්ලියකින් ගහපන්නකො �� ඌ ටිකක් වෙල මොකද්ද උනේ කියල දහ අතේ කල්පනා කරල නෝන්ඩිය යන්න විනාඩි කිහිපයකින් ගොම බෙට්ටට අප්පට හික්කඩු යන විචාරයක් කරන්නෙ ��

    උදාහරනෙකට මේ වගෙ ටෝකක් ගන්න පුලුවන්��

    " දැන් බලන්න සහෝදරයා මේ ගොම බෙට්ට කොච්චර කාලෝචිත උක්ත පූර්න ඌ පරිචිත්තානුකූල ඒකිය විවිදත්වයක් කැටිකොටගෙන මේ දිරවපු නැති තනකොල කෑලි වල තියෙන රලු බව අපේ පක්ශයේ සහෝදරයින්ගෙ ශක්තිමත් බව පෙන්වන මනා චිත්තානුලෝකික මනස්පුක්කිත කරන උදාහරණයක්ද කියල..."

    ඔක අහපු බුකී ජෙප්පො ඉතින් හිටගෙන සුරාන්තයට පත්වෙන්න්නෙ ���� එපාර උන් හිතනව ගොම ගා ගන්න එක හෙන රැඩිකල් කියල. එපාර ඉතින් බුරුතු පිටින් ගොම ගා ගන්නව අතින් වියදන් කරන් රැඩිකල් වෙන්න �� එපාර ඉතින් ඇග පුරා ගොම ගාන් හෙන අලි පුකෙන් පාරෙ යනව අපට බැන බැන මී හරක් කතා කිය කිය ��

    ReplyDelete
  8. සෞමියාගේ හුත්තට දිව දාලා ජුස් බොන්න ආසයි...

    ReplyDelete
  9. අයිසේ මාතලන් මේ සේරටම හේතුව අර අමන සකබර්ග් කාරයා. ඒ යකා වහාම ජවිපෙ විරෝධී ජඩ වීඩියෝ තහනම් කර ඩිලීට් කළ යුතුයි. නැත්නම් ලංකාවේ බුකිය තහනම්...

    https://m.youtube.com/watch?v=ujOv64XLEF8&feature=youtu.be

    මේ බලන්න දීප්තිගේ විශිෂ්ට විශ්ලේෂණාත්මක විග්‍රහයක්. මේ ගැන මාතලන් ගේ විග්‍රහ කිරිම කුත් ඕනේ අයිසේ

    ReplyDelete
    Replies
    1. සිරිසේනට කඩේ ගිය දීප්ති ගැන මොනවා කතා කරන්නද අප්පා

      Delete
  10. එක එක ජාතියේ වහල්ලු, ජේ වී පී කට්ටියත් ජාලේ වැලලෙන්න හැදුවට බැසිලා ජනාධිපති වරනේදී අනුරයව සල්ලි වලට අරගෙන ඉවරයි. ඉරාජ් කියන්නේ කොහොමත් කුනුරස මාර්කට් කරන එකෙක් ඌ උගේ ගාන හොයාගන්නවා. රනිල්, බැසිල් එකම ටීම් එකක්, අනුරයා කියලා කියන්නේ උන්ගේත් ගෝලයෙක්. චන්දෙන් පස්සේ මොකා දිනුවත් MCC එනවා, එතකන් අපේ ගොනා අපිට හොදයි කියා කියා හිටපියවූ.

    ReplyDelete
  11. ගියපාර නාග ලෝකෙන් ගෙනාපු ධාතු බැලුවා. මේ පාර මොනව පෙන්නයිද අම්මපා.

    ReplyDelete
    Replies
    1. මේ පාර පූසෙක් පෙන්නුවා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න