.

.

Jan 4, 2021

පොල් උල හන්දිය

 


මේ කතන්දරේ මේ දවස්වලම ලිව්වේ නැත්නම් වැඩකුත් නෑ.... කතන්දරේ කිව්වේ හමුදාවේ එකෙක්... ඒ නිසා පැත්ත පලාතවත් කියනෙක හරි නෑ නේ....

අනික පොර තවත් ආන්දෝලනාත්මක කතාවක් කිව්වා... ඒක නම් බොහෝම කනගාටුවට කරුනක්.... මේක කියවන උන් සමහරක් නොදන්නවත් ඇති මේ රටේ අති දරුණු යුද්ධයක් තිබ්බය... මායිම් ගම්මාන කියලා ගම් ප්‍රදේශ තිබ්බය කියලවත්... ඒක ඉතින් හිංගලයගෙ ජානවල අවුලක්... අපේ උන්ට මතකේ තියෙන්නේ සති දෙකයි කියලා... ඒ යුද්ධයේ එක පැත්තක නායකයා වෙච්චි... සම හරක්ට ප්‍රභාකරන් මහත්තයා වෙච්චි නායකයත් සහතිකයක් දුන්නා නේ...

බුවා කියන විදියට ඔය සමහරක් සිංහල ගම්මානවලට ගහලා තියෙන්නේ පිරිස් තෝරලා... ඒ කියන්නේ හින්ගල මුනියගෙම ගේම්... මේ දේ 88/89 ජේවීපී කාලෙත් උනා.. ගෝනි බිල්ලා ගේමෙදි වගේම හමුදාවට පොලීසියට ඔත්තු දීමෙදිත්.... තමන්ගේ තරහා කාරයෝ... වෙනත් කුල වල උන්ට හින්ගල මුනියම ගේම දුන්නා... ඒ අතිනුත් අපි මාර ශ්‍රේෂ්ඨ ජාතියක්....

ඕවා වැඩක් නෑ... දැන් කතාවට එමුකෝ... අපේ බුවා හිටපු පැත්තේ මායිම් ගම්මානෙක ග්‍රාමාරක්ෂක මහත්තුරු 40 ක ඉතර සෙට් එකක් පොරගේ යටතේ ඉඳලා තියෙනවා... සෙට්ටෙක හරියට ඩියුටි කරනවද නැද්ද කියලා හොයන්නේ ආමි එකෙන්.. 

ඒත් හැම දාම ඉන්ස්පැක්සොන් යනකොට එකෙක් මිසින්ලු.... පස්සෙ හොයලා බැලුවාම මූ ග්‍රාමරක්ෂක පාට් දාලා එක්තරා හන්දියක වැන්දපු බවලතෙක්ගේ ගෙදරට රිංගනවලු...

ඔය සැක්ස් කොරද්දි එක එක පොසිසොන් හැට කෝටියක් ඉතර තියෙනවා නේ ආයිබන්ඩ.... ඉතින් අර බවලත් උන්දැ කැමති අස්සයා ගෝං ටික් ටික් යන වැඩේ හෙවත් පොල් ලෙලි ගහන පොසිසොන් එකටලු...

අපේ බුවාට ඔත්තුව දීලා තියෙන්නේ පොරගේ බඩී... ඉතින් බුවත් කීප දවසක්ම මේක සජීවීව නරඹලා අහක්කවෙලා... අරූට පනිෂ්මන්ට් එකක් දීලා...

ඔය සබ්ජෙක්ට් එකේදී හමුදාවේ විනය අරවා මේවා අදාල නෑ නේ... අපේ උපන් ගති ඔය මේ දවස්වල බුකිය පුරා යනවා වගේම හොඳින් ඉස්මතු වෙනවා... අනේ අපිත් මෙව්වට මනාපයි නේද... ඔව්වා ඉතින් සාමාන්නිය දේ නේද කියලා හිතන්නේ නෑ... 

කොහොම හරි පනිෂ්මන්ට් දෙන්න කලින්... අර යකා අස්ස ගුඩුං පදින වෙලාවේ ඒ ස්ථානයට ගල් ප්‍රහාරයකුත් එල්ල කරලා... මුන් මී හරක් නේ ආයිබන්ඩ.... පෝලිමේ වන්දනාවේ යනවා මිසක්ක... ළිං වහලා දාලා ටැප්පෙකෙන් බොන්නේ පිස්සුවටෑ ආයිබන්ඩ.... එව්වා මතක් වෙන්නේ පස්සේ...

කොහොම හරි හමුදාවේ උන් ඊට පස්සේ අර ගේ තියෙන හංදියට කියන්නේ "පොල් උල හන්දිය" කියලලු...

ඒ උගේ ගතාව... මේ මගේ කතාව...

අපරාදේ කියන්නේ යුද්දේ නිසා වැන්දබු වෙච්චි කාන්තාවෝ අපේ හමුදාවේ මහත්තුරු ඉතා හොඳින් බලාගත්තා... මානුෂික හමුදාවක් නේ ආයිබන්ඩ.... ඒ ගැන ටෙලි නාට්ටි වගේම බයිස්කෝප් පවා හැදුනා...

මම ඉස්සර පොලොන්නරුවේ බ්‍රාන්ච් විසිට් යන කාලේ... අපේ මැනේජර් පොරක්ගේ ගෙවල් ගාවත් උන්නා මේ වගේම වැන්දබුවක්... බොහෝම ලස්සනයි... වැඩේ කියන්නේ එයැයිගෙ හමුදාවේ උන්න ස්වාමියා මලායින් පස්සෙත් ලස්සන බෝල ගෙඩි වගේ කොලු පැටව් දෙන්නේක් උන්නා...

ගමේ උන් අර බෝල දෙකට නම් දාලා තිබ්බේ... එකෙක් බ්‍රෙගේඩියර්... අනිකා කැප්ටන්....

11 comments:

  1. Border village? what border? with who,India? Last time I check India was across the sea.

    We had a war? What war?

    May be India had a war and our army went there?

    Only thing I remember is one Dasa Nayaka said Rajapaksa did not finish the war but war just finished Rajapaksa was standing there.

    Sad thing is some people profited from war may still be thinking war is better. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ටෞකණ්ඩ කොහෙද පකෝ මේකේ Border village ගැන මාතලන් කතා කරන්නේ.
      පොර වෙන්නම ඕනේ නං රජා මරන්නේ නැතුව නියම ඉංග්‍රීසියෙන් ලියපන්.

      Delete
    2. wijebahu inglis gud

      Delete
  2. //ගමේ උන් අර බෝල දෙකට නම් දාලා තිබ්බේ... එකෙක් බ්‍රෙගේඩියර්... අනිකා කැප්ටන්....//

    Paw!

    ReplyDelete
  3. හිමි මිය ගියද ඇඟ මස ලේ කකියයි නම්
    නාඩිත් වැටෙයි නම් ලෙඩ දුකකුත් නැති නම්
    තනි යහනෙම ඉන්නට රිස්සත් නැත්තම්
    කාටත් රුදා ඇයි? ඒ දෙන්නට හොඳ නං?

    ReplyDelete
  4. ලස්සන කතාවක් රස විඳින්න පුළුවන්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න